ලංකාවේ Brand New වාහනයක් ගන්න එක කරන්න බැරි වැඩක් නෙමෙයි කරන්න ලේසි වැඩක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • wwww.punchicar.com
    0117 275 275

ความคิดเห็น • 402

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 2 ปีที่แล้ว +58

    2022 නිෂ්පාදනය කල වාහනයක් ඒ ගානට ලාබයි. අපේ සමහර අයට නිකං දුන්නත් ගනන් වැඩියි කියනවනෙ. ඒක සමහර මිනිස්සුන්ගෙ හැටියක්.

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +78

    ලක්ෂ 60ක් වටිනවද බන් මේක. ඇත්තටම බොරු මාකට් එකක් මේක..මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක හීනයක් වෙලා මේ රටේ. කලකිරෙනවා බන් . පව් මිනිස්සු . ඇත්තටම දුකයි. මේ වාහනය විතරක් නෙමෙයි අද කාලේ තියන කීසීම වාහනයක මීලක් සාධාරණ නෑ.. කවුද මේවට ඉතින් කතා කරන්නේ.. මිනිස්සු කවුරුත් ආසයි සැප ජිවිතයක් ගෙවන්න..අම්මා තාත්තා , දරු මල්ලෝ එක්ක වාහනයක් අරන් ගමනක් බිමනක් යන්න.. එත් ලංකාවේ ඒකට ඉඩක් නෑ.. ඉපදිලා මැරිලා යනකන්ම දුක් විදින්න ඕනේ.. රුපියල් 30000 ක් 4.0000ක් පඩියක් ගන්න කොල්ලෙක් ,කෙල්ලෙක්ට පුළුවන් ද අද වාහනයක් ගන්න බෑ නේ.. ෆිනෑන්ස් එකක් ඇල්ටෝ එකකට දැම්මත් මාසේට 60ක් විතර එනවා.. ඉතින් හිතලා බලන්නකෝ අපී වැටිලා තියන තැන.. කලකිරීමක් විතරක් ඉතිරී වෙයී... දන්න අදුරන හැමෝටම කියන්නේ.. මේ රටින් ගිහින් ගොඩ පලයන්.. කියලයී.. මේ උබත්, මමත් ගෙවන්නේ පට්ට කරුමයක් මචන්.. සල්ලී තියන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ.. එත් සාමාන්‍ය කෙනෙක්ට හීනයක්ම විතරයි මචන්.😪

  • @nilankaperera8793
    @nilankaperera8793 2 ปีที่แล้ว +19

    ලංකාවෙ හදලත් මේ ගානට දෙන එක අසාදාරනයිනේ. ඉංදියාව්න් ගෙන්නුවනම් උපරිම ඕක 30ක් වත් වෙන්නෙ නෑ. ටාටා මහෙන්ඩ්‍රා ඔයිට වඩා හොද ඔප්ශන් තියෙන වාහන තියෙනවා. මේගානට

  • @sameerapeiris
    @sameerapeiris 2 ปีที่แล้ว +49

    ඕක ලක්ශ 33 දුන්නනම් වටිනව
    දැං කියන ගානට වටින්නේ නැහැ

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +1

    රටේ ජනතාවට ආදරයෙන් කියන්නේ
    මුදල් බැංකුවේ දාලා පොලියෙන් දවස් 15 ක් කැවත් ඔබට වාසිද....හිතලා බ.ලන්න ..

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +1

    මහේන්ද්‍රා අලුත් ඩබල් කැබ් එකෙයි..ඕෆ් රෝඩ් එකෙයි මිල හා මූලික ගෙවීම් ආදියත් පුන්චි කාර් නිවසින් කරගන්න පුලුවන්ද යන වගත් මූලික ගෙවීමත් සදහන් කරන්න ප්ලීස්...

  • @rgnshri
    @rgnshri 2 ปีที่แล้ว +3

    meka auto awanam supiri, Manuel hinda thamai aula. uparaima 32 lack wath dunnanam watinawa. ita wada nam mekata dena eka padui

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +3

    👍you could have shown the engine compartment as well.... !

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว +1

    Brother ape "MICRO" vahana wala camera superb.( 100% good)

  • @MUSICCUBE2023
    @MUSICCUBE2023 2 ปีที่แล้ว +3

    කියපු දේවල් ගොඩක් දුරට ඇත්ත නමුත් මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා දැන් මාස දෙකක් වෙනවා ඔය කියන කාර් මට හම්බ උනෙත් නෑ දැන් මාස දෙකක් එනවා ඉන්දියාවෙන් බඩූ ඹඩර් කරන්ඩ බැහැල්ලු (පුංචි කාර් නිවස) වග කියන ආයතනයක් වශයෙන් හොයලා බලලා හරි දේ දාන්න බලන්න ස්තුතියි
    ස්තුතියි
    කියලා තමයි කියන්නේ මට පුලුවන්නම් මේකට උත්තරයක් දෙන්න බලන්න ස්තුතියි

  • @nilanthadsilva5742
    @nilanthadsilva5742 2 ปีที่แล้ว +1

    Hybrid priyus car 1 kiyak wenawada.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @ranjithwahindara9986
    @ranjithwahindara9986 2 ปีที่แล้ว +1

    Mile hatiyata quality madi,30 wage ok

  • @jayanthawijekoon3575
    @jayanthawijekoon3575 2 ปีที่แล้ว

    Good congratulations 🙏🙏🙏💚💚💚💚🇱🇰🇱🇰

  • @yashodaniyomal5809
    @yashodaniyomal5809 2 ปีที่แล้ว +1

    Lanser ck2 ekak okata wadiya hodai 🖐️💪

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 2 ปีที่แล้ว +2

    For 16000 USD one can buy a bigger and a more advanced vehicle in Europe where the salaries are 10 times more than in Sri Lanka. So is this thing affordable and worth it ?😅😅

  • @everfun2691
    @everfun2691 2 ปีที่แล้ว

    Very expenditure 🤔

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว +1

    Niyamai.bs

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว +41

    මේ වාහන නැති කාලෙ මේ ලක්ෂ 60/= පුංචි කාර් නිවස වගේ අය තමයි වාහන වල 2nd හැන්ඩ් මාර්කට් එක වැඩි කරන්නේ. මේ වගේ ආයතන වලට වාහන ගන්ඩ යන්නේ නැතිව හිටියා නම් හරි. සෙල් වලට යාමෙන් වලකිමු.

  • @roosirivideography3505
    @roosirivideography3505 2 ปีที่แล้ว +83

    ලංකාවේ එකලස් කරන කොට අපි හිතුවේ අඩුවට ගන්න පුළුවන් වේවි කියලා ,ලක්ෂ තිස් එකට තිබුණු වාහනය දැන් ලක්ෂ හැටක් කරලා ඔය ගාන නං වටින්නේ නැත.

  • @pali516
    @pali516 2 ปีที่แล้ว +36

    මෙික මාර ඇඩිවාන්ස් හලෝ Auto gear , CMBS , LED head Lights, 8 Air bags ,රෝද හතරම disc break නැති එකම හරිම Advance.
    Short wheel base නිසා පැති පෙනුම හරිම ලස්සන පනින්න සුදානමි හැඩකාර ගෙමිබෙක් වගේ. ඇයි මෙතරමි පහසුකම් තිබෙන මෙි වාහනය ලක්ෂ හැටක් වගේ සොච්චම් මුදලකට දෙන්නේ. ඔික ගන්න මිනිසුන් පොරකාල තූවාල කරගනියිනේ.

    • @yahampathamarasinghe2714
      @yahampathamarasinghe2714 2 ปีที่แล้ว

      🤣

    • @mohamedshiraj2687
      @mohamedshiraj2687 2 ปีที่แล้ว

      🤣🤣🤣 Ammo Santha..

    • @wmapbw8444
      @wmapbw8444 2 ปีที่แล้ว +2

      ඔව් අප්පා රුපියල් කෝටියට වඩා වටිනවා මේ වාහනය.පුක කහන සල්ලි තියෙන කවුරුත් ගමු මේ බඩ්ඩ. මුලින් ආවෙ නම් ලක්ෂ 35ට.

    • @googleyoutube3987
      @googleyoutube3987 2 ปีที่แล้ว +1

      😁😁🤣🤣🤣👍

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Lankawe un nisai gana wadi keeya unath ganna duwanawa

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    Body රෝල් ඒක බලපු විදිහ තමා මරු ගේට්ටුවෙන් එලියට දානකොට බොඩි රෝල් ඒක බලන්නේ උබ ගොලුබෙල්ලෙක් වෙන්න ඇති 😂😂😂

  • @senudionara
    @senudionara 6 หลายเดือนก่อน +4

    වාහනය නිපදව තැන මිල ලක්ෂ 34යි. ඇයි මෙතන මිල වැඩි.

  • @SrilankanTrain
    @SrilankanTrain 2 ปีที่แล้ว +81

    බිස්කට් වලට කරපු දේම කරන්නෝන දෙයක් තමා මේකත් 🙂. ලක්ස 29ට ආව වාහනේ දැන් 60ක්. ටිපර් පහලින් පාක්කරන්න

    • @isurudeshangajayarathna6954
      @isurudeshangajayarathna6954 2 ปีที่แล้ว

      සහතික ඇත්ත මේවා බදු නිදහස් කරලා නිපදවන වාහන මේ ඔක්කෝම ව්‍යාපාර වලට අදික ලාභ ලබන්න ගහන game…. ඉන්දියාව තමන්ගෙ රටේ මිනිස්සුන්ට අඩුවට පදින්න වාහන හැදුවා තත්වය කෙසේ වෙතත් නමුත් ලංකාවෙ කරන්නෙ මිනිස්සු සුරාකාලා ලාභ තරකරගන්න……

    • @thilinamadushanka6799
      @thilinamadushanka6799 2 ปีที่แล้ว +2

      Ithin ban 29ta awanm dan 60k wadi neda lankawenm assemble karenneth. Loku labayak gannai hadanne welawe hatiyta

    • @TheChallenge4
      @TheChallenge4 2 ปีที่แล้ว +5

      සිරා කතාව මේක මට හොදට මතකයි 30ට අඩුවෙන් තිබ්බෙ දැන් දෙගුනයක් වෙලා ඩොලර් එක අඩු උනත් අඩු වෙන්නෙත් නෑලු

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +1

      60k budu ammo mun goda

  • @smadealwis
    @smadealwis 2 ปีที่แล้ว +4

    ජපානෙ පැදපු හොඳ තත්ත්වයේ වාහනයක් ලක්ෂ 20ක⁣ට අඩුවෙන් ගෙනත් දෙන්න පුළුවන්.. තෙල් 30කට වඩා වැඩ කරන හයිබ්‍රිඩ් ඒවා.. 100% බදු ගැහුවත් මෙච්චර වෙන්නෙ නෑ.. ඉන්දියන් ලඩි වගේ ද ජපන් වාහන.? ලංකාවේ 30% ටයර් 😬 බීඩිං 😬 ශීට් 😥 ? කවදා හැදේද මේ රට?

  • @sarojdissanayake
    @sarojdissanayake 2 ปีที่แล้ว +16

    ඩොලර් එක රු200 තියෙද්දි ලක්ශ 35ට වගේනෙ තිබ්බෙ. ඩොලර් එක 360ට ගිහිල්ල, පෙට්‍රල් තුන් ගුණේකින් වැඩි වෙලා, කරන්ට් බිලත් දෙගුණෙකින් වැඩි උනාම ලක්ශ 60ක් නම් අවුලක් නෑ.
    මට තියෙන අවුල් තමයි
    1. ඔටෝ ගියර් ඔප්ෂන් එක නැති කම.
    2. පෙට්‍රල් ටැංකිය ලීටර් 35
    3. පැත්තෙන් බැලුවම පේන්නෙ චප්ප වෙලා වගේ

    • @NAVEENSJ
      @NAVEENSJ 2 ปีที่แล้ว

      Diesel Auto gear edition ekak thianawa. Side look eka thama awla

    • @sashanfernando8512
      @sashanfernando8512 ปีที่แล้ว

      Anek eka thamai geararm eka position karala thiyana widiha..hena awul..
      Hand break eetath hapan...hoyanna oni..

  • @harshadilrukshi2987
    @harshadilrukshi2987 2 ปีที่แล้ว +11

    මමත් මේ බලන් හිටියා ලංකාවේ නිසා ලක්ෂ 30 35 කට ගන්න පුළුවන් කියලා මේ ගන වැඩි.මගේ කලින් ඇල් ටෝ එකත් ගත්තෙ පුංචි කර් නිවසින්ම තමයි.කියන්න කිසි අවුලක් නැහැ හොඳ වහනක්..කිසිම ලෙඩක් දුන්නේ නැහැ ඒ වහනේ මට . හොඳ ආයතනයක කියලා කියන්න පුළුවන් .පුන්ච් කාර් 👍👍👍👍❤️❤️❤️

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +8

    වාහනය දිලිසිමට වඩා ගාන නම් පුදුම දිලිසිමක් තියෙන්නේ..හරිම ආඩම්බරයි...

  • @Alex955G
    @Alex955G 2 ปีที่แล้ว +8

    දැන් pretrol වාහන වලට යන්න එපා ඔයාලා. මොකද ඉදිරියේදී මුලු ලෝකේටම තෙල් අර්බුදය තදින් බලපානවා.. එතකොට ලංකාවට කොහොමත් තෙල් එන්නෙනෑ.. හොදම දේ electric වාහනයකට යන එක සහා solar charging systems එකක් ගෙදර හදාගන්න එක. එතකොට විදුලිබල අර්බුදයටත් මුහුණ දෙන්න පුලුවන් .

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +6

    පැට්‍රල් නැතුව කාර් මීයො ඇතිකරන්නද .
    වාහන සේල්වල මකුනුදැල් කඩන්න රැකියා ඇත ....
    කියන්න බැරිවුනා කුකුල් පාම් වලට හොදයි නේද...කලවැද්දන්ගෙන් ආරක්සිතයි...

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +19

    60/= 🙄 ලංකාවේ දෙයක් කියලා හැමෝටම ගන්න පුළුවන් මිලක්ද මේ...

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 2 ปีที่แล้ว +12

    දැන් අවශ්‍ය ඔටෝ ගියර් වාහන... මේක manual හින්දා ඉල්ලුම අඩුයි

  • @punchicarniwasa6291
    @punchicarniwasa6291  2 ปีที่แล้ว

    ලීසිං පහසුකම් සඳහා අමතන්න.
    0772517070
    Mr.Nadeesha.
    Singer Finance.

  • @janakashrimal744
    @janakashrimal744 2 ปีที่แล้ว +20

    ලක්ෂ 8 වටිනාකම ලංකාවෙ නිසා,
    නැත්නම් ලක්ෂ 4 මේක.

  • @superlifelanka9636
    @superlifelanka9636 ปีที่แล้ว +1

    අඩෝ 60 නම්බර් බස් එකෙත් හෑන්ඩ් බ්‍රේක් තියෙන්නෙත් ඔහොම තමා ඔහොම එන්නෙ ඉඩ ඉතුරු කරගන්න කියල අද දැනගත්ත මෝඩ මම .....හුහ් ....හූ..... බ්‍රෑන්ඩ් නිවු නිසා ජපන් වාහනයක් ගානට ගත්තත් කමක් නෑ කියල හිතුව මම ඔන්න පුංච් කාර් අන් සස්ක්‍රයිබ් කරා..බා....යි...

  • @thingsilove9913
    @thingsilove9913 2 ปีที่แล้ว +27

    ලක්ශ 60 ට කොරියාවෙන් ඔය වගේ පැදපු පුංච් කාර් 🚗 40 ගන්න පුලුවන්

    • @lankadesilva.7446
      @lankadesilva.7446 2 ปีที่แล้ว

      ඒ නිසානේ බං මේකට ලංකාව කියන්නේ ...😲😲😎🍻🍻🍻

    • @samansaman2520
      @samansaman2520 4 หลายเดือนก่อน +1

      එහෙම නම් ඉතින් ගනින් කො😂

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 ปีที่แล้ว +14

    ඉස්සර මාස හයක් විතර ඉන්න ඕන ගන්න.ඇයි දැන් එක දවසින් ගන්න පුලුවන් කියන්නෙ.ප්‍රඩක්ට් එක ස්පීඩ් කරලද...නැතිනම් විකිණෙන්න නැතිද...

  • @jagathranatunga8005
    @jagathranatunga8005 ปีที่แล้ว +2

    උසින්වැඩියි කොටයි කැතපෙනුමක් තියෙන්නේ ලංකාවෙ හදලත් මිලනම් වැඩියි.

  • @lasanthakumara3152
    @lasanthakumara3152 11 หลายเดือนก่อน +2

    ලංකාවෙ එකලස් කරල හැදුවත් පිටින් ගෙන්නුවත් ගනෙ කිසි වෙනසක් නැනෙ.....

  • @pasinduyeshan2775
    @pasinduyeshan2775 ปีที่แล้ว +4

    මෙයාගෙ මහේන්ද්‍ර එකක් නම් උපරිම ලක්ෂ 30i bro

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n ปีที่แล้ว +3

    ළක්ශ 28 /30 අතර වටිනවා

  • @sugathrai8725
    @sugathrai8725 2 ปีที่แล้ว +2

    මෙකලේ මාකට් එක අල්ලන්න පුළුවන් අඩුවට දෙන්න ඕනේ 35කට වගේ මුන් 60කට දෙනවා 🤣🤣ඕව ඉතින් ඕවා ගන්නේ නෑ 😜

  • @jayan4416
    @jayan4416 3 หลายเดือนก่อน +1

    මෙය ඔටෝ තියද නැද්ද කිව්වෙ නෑ .තියනම් මිල කීයද ?

  • @kavibro3283
    @kavibro3283 2 ปีที่แล้ว +4

    අපි 2020 ජනවාරි මාසේ මෙයාලට සල්ලි බැන්දා වාහනයක් ගෙන්න ගන්න.අද වෙනකන් වාහනෙත් නෑ...සල්ලිත් නෑ....සල්ලි ගැන අහපුවාම මග අරිනවා

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว +3

    තවදුරටත් අතියෙන සල්ලිවලින් ලංකාවේ වාහන අරන් ඉස්සරහට පාරට වැටෙන්නයි වෙන්නේ....

  • @samansaman2520
    @samansaman2520 4 หลายเดือนก่อน +1

    වාහනේ ලෙඩක් ආවොත් නැවත අලුත්වැඩියා කර දෙන තුරු වෙනත් වාහනයක් දෙන නිසා එය ඉතා ම වැදගත් දෙයක් 👍ඇත්තටම මේ කියන අලෙවියෙන් පසු සේවාවන් ඇත්තටම ද කියලා හිතෙනවා. එහෙම නම් පොඩි ගානක් වැඩි උනත් බයක් නැතුව ගන්න පුළුවන් කියලා හිතෙනවා 👍

  • @ugdubandara891
    @ugdubandara891 2 ปีที่แล้ว +36

    ලක්ෂ 33.50 උනා ආයෙ 37 උනා 43 ,47,49.50 ,එක පාරටම 59.95 😆😆 අම්මො ඉතිං

  • @newdiscoveryman6942
    @newdiscoveryman6942 2 ปีที่แล้ว +12

    දහනායක මහත්තයා ලක්ෂ 60 ට ඔයින් දෙකක් දෙනවනමි ගන්නවා 😄

  • @darshanasamanpura9325
    @darshanasamanpura9325 2 ปีที่แล้ว +2

    ඔය වාහනේ හොඳයි, මම එකක් ගත්ත 2020 දී, 32.50 කට. හොඳ පිකප් එකක් තියනවා, වාහනේ හොඳට බැලන්ස්, කියන්න ලොකු වරදක් නෑ හැබැයි බොඩි එක ටිකක් හයිය මදි

    • @SamanKumara-sl2ti
      @SamanKumara-sl2ti 2 ปีที่แล้ว +2

      Redda thama. Vehicle dekapu nethi ekekda Meka present karanne. Yako pita rata Wala wahana hadana nethi rata walath mehema gannam nehe. Yakune hena path Kara ganne nethuwa anayana viyadamat adu Nisa labe thiyagena aduwata vikunapan. Nethnam Japan, kia wage used ka ekak meganata ganna eka wati nawa

  • @suniljayarathna4108
    @suniljayarathna4108 ปีที่แล้ว +1

    බමිබුව ...35...ක්...දෙන්නද.....කලදුටුකල....වලහිහන්න..එපා...මුලදි..අාපු..මිල ...35...යි...59..ක්.....උනෙ...කෙහොමද....රනිල්...රාජපෂ ..ඔබ.....සැමට....සතු ටුයිද ....දැන් ...

  • @surangaperera6425
    @surangaperera6425 2 ปีที่แล้ว +1

    පැට්ටලුයි සල්ලි තමා දහනයක මහත්තයො අපිට නැත්තේ අමරුවෙන් හරි අරගෙන පෙට්ටල් පොලිමෙ ඉද්දි වහනවල අසාව නැතුව යනවා

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว +3

    වාහනගැනීම නතරකරම ඉන්න ඕනෙ නොවටිනා ගනන් කියලා විකුණන්න බලාගෙන ඉන්න අය නිසා

  • @wmapbw8444
    @wmapbw8444 2 ปีที่แล้ว +1

    ප්‍රධාන පාරට රිවස් කල එක වැරදියි. කරන්න තිබුනේ ප්‍රධාන පාරේ සිට අතුරුපාරට රිවස් කරන එකයි. අනික ලංකාවේ ඇමේබල් කර තවත් වාහනයක් තිබුන .

  • @ranjanikusumalatha8135
    @ranjanikusumalatha8135 2 ปีที่แล้ว +1

    Palamu warekaya laksha 3000000 k gewala gaththoth masika warekaya kiyak weida kiyanna plz

  • @banchibaby1234
    @banchibaby1234 2 ปีที่แล้ว +5

    මට සල්ලි නම් නැ වාහනයක් ගන්න ආසාවක් තියනවා හිනයක්ම තමයි ඉතින් 😭😭😭 බලලුා සැනසෙනවා

    • @corecore8793
      @corecore8793 2 ปีที่แล้ว +2

      😪 ඔන් ලයින් bisnac එකක් පටන් ගන්න .. Crypto (ක්‍රිප්ටෝ )කරන්සි වල ආයෝජනය කරන්න ලංකාවේ කෝස් කරන්න තියනවා දැනුම ගන්න අද කාලේ ගොඩක් අය එකෙන් ඩොලර් හොයනවා ඔයාටත් පුළුවන් ඒ වගේ දෙයක් කරලා ඔයාගේ හින හැබෑ කරගන්න පුළුවන් 👈👈 මැසේජ් එක දැක්කම ලියන්න හිතුනා..... අමාරුවේ නොවැටී වැඩේ කරන්න ඒ ගැන දැනුම ගන්න youtub 👈🙏🏻 බුදුසරණයි

    • @banchibaby1234
      @banchibaby1234 2 ปีที่แล้ว

      @@corecore8793 ගොඩක් ස්තුතියි ❤️❤️🙏

  • @pradeeproshan4073
    @pradeeproshan4073 ปีที่แล้ว +1

    මුලින් සම්පූර්ණ ගෙවිම් කොහොමද ලීසින් එකට

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      මූලික ගෙවීම ලක්ෂ 20කි.

  • @ashalakmalie2792
    @ashalakmalie2792 2 ปีที่แล้ว +1

    මෙි කාලේ හැටියට වටිනවා.හැබයි තහඩුව කොහොමද ඉක්මනට ටින්කරින් එනවද දන්නෙ නැහ

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 ปีที่แล้ว +8

    මේකෙ වටිනාකම ලක්ෂ 35යි

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +1

    ඒ..මෙයා..ලෝකෙ කිසිම වාහනේකට නොදෙනිනෙ මෙයා කියන විදියට .හැම එකක්ම අනිත් ඔක්කොම වාහනවලට වඩා හොඳලු.
    කියක් හම්බුනද

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +2

    වාහනය දිලිසිමට වඩා ගාන නම් පුදුම දිලිසිමක් තියෙන්නේ..හරිම ආඩම්බරයි...

  • @kithsiriruwan7528
    @kithsiriruwan7528 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ වට්සප් නොම්මරේ දෙන්න බැරිද

  • @damithchanaka1751
    @damithchanaka1751 2 ปีที่แล้ว +1

    ඕක crash Test එකක් කරපු වාහනයක්ද? කරල තියෙනවනම් videos දාන්න.

  • @mariyammariyam8795
    @mariyammariyam8795 2 ปีที่แล้ว +1

    Brand newකියල අරගෙන ගිහිල්ල වකුරෙන් දුවන්නද කියන්නෙ හරකුනේ

  • @kumarapiyal9624
    @kumarapiyal9624 2 ปีที่แล้ว

    ඔයලා ඔය කරන දේ හරිද ජාතියක් විදියට ගොඩ එන්න මේ ආතමේට බෑ සමහරුනම් ලක්ශ 60 පාඩු නෑලූ ලංකාවට කෑලී ගෙනල්ලා මෙහෙම ෆිට් කරලා අඩුවට දෙන්න බෑ ඩොලර් එක වැඩි නිසා ඒකනේ හේතුව අපි බත් කන හරක් වාහන ගෙන්න්නේ නෑ කිව්ව දවසේ ඉඳන් අඩුවට ගත්ත වාහන පොදිය මාකට් කලේ නැද්ද කවදාවත් කලේ නැත්නම් මෙච්චරම වාහනයක් පවිච්චි කරපු පට්ටගහපු වාහන වටින්නේ නෑ සේල් කාරයෝ තමා මේවට වග කියන්න ඔනේ කවදහරි ඔය කරන දේවල් තමන්ගේ පස්සෙන් එනවා කියලත් මතක තියගන්න

  • @kalumrde2025
    @kalumrde2025 2 ปีที่แล้ว +4

    ඔච්චර ලස්සන වාහනයක් auto නැත්නම් වැඩක් නැහැනෙ
    මම හෙට ගන්නව auto නම්

    • @dimithraperera379
      @dimithraperera379 2 ปีที่แล้ว

      Auto available

    • @surathalvideo4187
      @surathalvideo4187 2 ปีที่แล้ว +2

      Ai uba kellekda auto hoyanne

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว +1

      ඔටෝ වාහනයක driving pleasure කියලා දෙයක් ඇත්තෙම නෑ

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 2 ปีที่แล้ว

      ඔව් kandaka nawathunoth ඉවරයි

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +13

    මිළ වැඩි 🤔

    • @krikrisg5881
      @krikrisg5881 2 ปีที่แล้ว +1

      ලක්ෂ 30වටිනවා

  • @roshan7483
    @roshan7483 2 ปีที่แล้ว +3

    Gana Godak Vadi. Max 35. Lahks . Don't buy this

  • @kithsiriruwan7528
    @kithsiriruwan7528 2 ปีที่แล้ว

    හුත්තො මම හෙට එකක් ගන්නව බන් ...සල්ලි ඉස්සරලම කියක් ඔනද මාසෙකට 35000 ගානෙ ගෙවන්ඩ මුලින් ලක්ෂ 5 ඇතිද

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว

    බැංකුවල දැන් තියෙන පොලි අනුපාත වලට මිනිස්සුන්ට ලෝන් එකක් වත් ගන්න බැරිකොට,ඔය මිල ගනන් වලට කොහේ ගන්නද බ්‍රෝරෝ අරන් පොලින්වල ඉන්න වෙන්නේ ඉස්සරහට...

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 ปีที่แล้ว +1

    meka auto nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @samanupali7591
    @samanupali7591 2 ปีที่แล้ว

    ජපන් වාහනයක් එලවනකොට මූනේ තියෙන ගතිය මේක එලවන මුනෙ නෑ. හොඳට බලන්න ආයෙ ආයෙ දාලා.

  • @varunaeeriyaulla
    @varunaeeriyaulla 2 หลายเดือนก่อน

    Great front and back design but everything spoils when you see it from the side. They should have made it a bit longer.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว +16

    සුපිරි ..ජයෙන් ජයම වේවා.....30% නොවෙයි , 100% ක වහනයක් හදන්න Ideal සමාගමට යෝධ ශක්තිය වාසනාව ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම පු0චි කාර් නිවසටත් ජයම වේවා...📯📯📯📯📯😘😘😘😘😘

  • @Krishanjaguar
    @Krishanjaguar 2 ปีที่แล้ว

    යකෝ කෑලි හැලෙන් මල ජරාව තුක් විතරක් මිනිස්සුන්ට බොරු කරන්න එපා😠😠😠😠😠

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 21 วันที่ผ่านมา +1

    Mun katha karanne nikan danava vage😂😂

  • @crishan717
    @crishan717 2 ปีที่แล้ว +1

    Range rover Evoque eka uparima copy karala thiyenawa

  • @lchanal2888
    @lchanal2888 2 ปีที่แล้ว +3

    අම්මෝ ලංකාවේ වාහනයක් ගන්න හිනයක්

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys 2 ปีที่แล้ว +4

    SALE WEN NA NEDA ? paw ubela

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 2 ปีที่แล้ว +2

    යකෝ මුන්ට ගහන්න එපැයි 2019 market කරනකොට මුන් කීවා ලක්ෂ 19 කියලා ඊට පස්සේ රේගිස්ටර් වෙන්න ගියාම ලක්ෂ 35 කීවා. දැන් ලක්ෂ 60. ඉන්දියාවේ මේක ඉන්දියන් රුපියල් ලක්ෂ 9..තොපිම තිය ගනීවි මේ පපඩම් පඩන්ගුව😡😡😡

  • @chamid6040
    @chamid6040 2 ปีที่แล้ว

    මගේ ටාට ඉන්ඩිගෝ කාර් එක හොදයි මීට වඩා තෙල් 14 ක් වැඩ ...මම ලක්ෂ 29/30 කට දෙනවා ..මං රට ආවා එකයි දෙන්නේ ගන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ..

  • @lakdinidadallage2658
    @lakdinidadallage2658 ปีที่แล้ว +1

    අපෝ ගන්න එපා ඔයිට හොදයි ඇල්ටෝ එක

  • @ritafernando179
    @ritafernando179 ปีที่แล้ว +1

    වෑන් තියෙනවාද , මිලකොහොමද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Aiyoo mehemath ratak puduma mila ehala yamak. Paaduei meegaanata60

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් 2 ปีที่แล้ว +4

    උන්ටත් පිස්සු මුන්ටත් පිස්සු මුන් ඔක්කොම එකයි මල්ලි අපි හරක් මේවා ගන් නැතුව හිටියනං ගනං බස්සනවා

  • @sumudusampath6724
    @sumudusampath6724 2 ปีที่แล้ว +1

    පට්ට voice commend ඩිංග.. 😆😆😆😆😁

  • @pcworldlk3685
    @pcworldlk3685 2 ปีที่แล้ว +8

    25 laks wage nam watinawa

  • @nimanthakariyawasam2704
    @nimanthakariyawasam2704 2 ปีที่แล้ว

    Me vehicle ake quality ak dnt lnkwt apu Low budjet indian vehicle( a vehicle hdl thiyenne hodt fuel wd krnn,idian hm citizen kenektm vehicle akk labadime paramarthayen) akk compere krnn ap mkd mek indian local market akt vitrk hadapu akk newe export market akt hadpu vehicle akk , me vehicle ak # Ithaly ,UK, USA,UA,SA wge rtwlath thiyenw .
    Japan parna wahanayk gnneka mita wda hodayi kiyana katiyat kiynne, japanese prn vehicle akk newe, me budjet ake thiyena japan vehicle bohomayk akk bladdi overall me vehicle ak hodayi.
    #Dawsak hari me vehicle ak use kral baluwnam wenasa tereyi #

  • @joachim3562
    @joachim3562 2 ปีที่แล้ว +1

    There are several models in Mahindra India. Are there no chances of manufacturing different models? Even electric models?.

  • @chithrasenaathapaththu1380
    @chithrasenaathapaththu1380 2 หลายเดือนก่อน +1

    Chithrsena athapaththu

  • @Malithsrikantha
    @Malithsrikantha 2 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද මගෙ ලග දැනට තියන වහනෙ දිලා එකට වටිනා ගන එක්ක අඩු මුදල අතින් දිල වගනයක් ගන්න.

  • @balachandrangiridharan8886
    @balachandrangiridharan8886 ปีที่แล้ว +3

    In India kuv100 is discontinued!

  • @නිලු-ය1ල
    @නිලු-ය1ල 2 ปีที่แล้ว +1

    අනේ මම හරිආසයී වහනයක් ගන්න ඒත් අපිදුප්පත්

  • @PrebComputers
    @PrebComputers 2 ปีที่แล้ว +1

    මේකේ ගාන වැඩියෙන් විකුනනව කියල නඩුවක් යනවද?

  • @ranganaprasad8316
    @ranganaprasad8316 ปีที่แล้ว

    Laksa 20k wath watinna meka,mekata nam kawruth ahuwenna epa

  • @akilaadhikari3550
    @akilaadhikari3550 2 ปีที่แล้ว +31

    ලක්ෂ 35ක් වටිනවා.

    • @hashair7819
      @hashair7819 2 ปีที่แล้ว +4

      ඉන්දියන් ලැට් පෝච්චියට ලක්ෂ 35 ක් දෙන්න ඔයාගෙ මොලේ අවුල් වගේ!

    • @pcworldlk3685
      @pcworldlk3685 2 ปีที่แล้ว +2

      @@hashair7819 aka athta

  • @kandepriya6507
    @kandepriya6507 2 ปีที่แล้ว

    ape rate ahinsaka minisunata car ekak wath ganna beha. laksa 60 eththatama sihinayak.. kudu vikunanawa nam mewa ganna puluwan .europ wala masayaka we5hanayakin good condition car ekak ganna puluwan.. ape rata kawadhawath ethanata enne neha me para sakkili dheshapalakayo nisa unta parmit ape vote eken apata tahanam car ganna..

  • @malanandasiri8486
    @malanandasiri8486 2 ปีที่แล้ว +1

    ඔටෝ ගියර් පද්ධතිය තියෙනව ද
    මැනුවෙල් ද

  • @AnandaWedisinghe-t8p
    @AnandaWedisinghe-t8p 20 วันที่ผ่านมา +1

    ගාන කියන්න නේ නැහ.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  19 วันที่ผ่านมา

      @@AnandaWedisinghe-t8p විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @nayomiperera4521
    @nayomiperera4521 8 หลายเดือนก่อน +2

    Give me ten like

  • @pramuditharathnayaka2211
    @pramuditharathnayaka2211 2 ปีที่แล้ว

    මේකේ සීට් සෙට් එක අන්තිම පහල මට්ටම තියෙන්නේ ඒක කොලිට් කරානම් වටිනවා

  • @nihalweerasekara8192
    @nihalweerasekara8192 2 ปีที่แล้ว +1

    කව්ද ගන්නෙ ඔය ගානට රටේ තියන තත්වයත් එක්ක