Travel With Chatura | ලංකාවේ හදන පුංචි කාර් එක | Vlog 238

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +349

    මේ ආයතනය දවසින් දවස දියුණු වේවා....අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා...

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +124

    ලංකාවේ හදන්වානම් ආනයන බදු 00% වෙන්න ඕන නේද???ආඩම්බරයි....ඔබතුමා ගැන....ජයවේවා...

    • @thilankakawinga4411
      @thilankakawinga4411 4 ปีที่แล้ว +4

      දැනට ආදායම් බද්ද % 300යි.

    • @dilshan8059
      @dilshan8059 3 ปีที่แล้ว +2

      @@thilankakawinga4411 400%

    • @සුලක්ශන
      @සුලක්ශන 3 ปีที่แล้ว +4

      බලාගෙන ඉදපන් දෙයි මේන් කියලා බද්ද අඩු කරලා ...😃😃

    • @madhushadasanayake1929
      @madhushadasanayake1929 3 ปีที่แล้ว +1

      @@සුලක්ශන 😂😂😂

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว +4

      ඕකනේ බන් ලංකාවේ කිසි දෙයක් හදන්න දෙන්නේ නැත්තේ.අරුන්ට හම්බු වෙන කොමිස් ටික නැති වෙනවනේ.

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 ปีที่แล้ว +14

    කෙනෙක්ව ඉදිරිගන්වන්න මේවගේ වැඩකට ඔයාලා ප්‍රෝගෑම් එකක් කරන කොට කෙනාව අගයන්න වෙන රටවල් වලින් ගේන ඕන කුණු ගොඩක් ප්‍රොමෝඩ් කරනවනම් ඇයි අපේ දෙයක් ප්‍රොමෝඩ් කරන්න බැරි ජයවේවා ඉදිරියටම යන්න

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 3 ปีที่แล้ว +17

    බොහොම වටින වැඩක්..ඉදිරියට ජය වේවා..❤️❤️😍😍💪💪

  • @ourceylon9713
    @ourceylon9713 4 ปีที่แล้ว +53

    ඇත්තටම ඉතා හොද වැඩක් අපේ රටේ 100% අපේම වාහනයක් හදන්න ඕනේ කියලා දෙයක් නෑ. එහෙම දෙයක් පටන් ගන්නවා නම් හොදයි. ඒත් මේ වැඩෙන් අපේ රටට විදේශ විනිමය ගේන්න පුලුවන්. මේකට හොද වෙලදපොලක් හැදුනම. චීනය දියුණු වෙන හැටි බලන්න. ඔවුන් වෙනත් රටවලට භාණ්ඩ එකලස් කිරීමෙන් තමයි ඔවුන් ගොඩ නැගුනේ. අපිට මුදල් රට තුල තියෙනවා නම් අපේම දෙයක් පටන් ගන්න පුලුවන්.

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +19

    නලීන් වෙල්ගම මහත්තයා ට අපේ ප්‍රණාමය....ලංකාවේ නම ඔසවා තබනවාට...

    • @roshananthony4610
      @roshananthony4610 8 หลายเดือนก่อน

      මෙයා කුමාර ලේගමගෙ කව්රැහරිද

    • @sampathdubai
      @sampathdubai 7 หลายเดือนก่อน

      @@roshananthony4610මටත් හිතුනෙ ඕකමයි. අනික ඒ විදියමයි 😂

    • @KTDayawansa
      @KTDayawansa 2 หลายเดือนก่อน

      I 6 op t..
      NZTK, VJURZ470IJJJU​@@roshananthony4610

  • @shehanshaminda746
    @shehanshaminda746 4 ปีที่แล้ว +90

    Fta එකෙන් දම්රෝ සමූහ වයාපාර්‍යෙන් ඉන්දියාවට furniture යවනවා. South asia's largest furniture manufacture. හොදට හොයලා බලන්න showroom හැම නගරයකම වගේ තියන්වා

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +2

      th-cam.com/video/XOe_4FQmILk/w-d-xo.html 😍😍💖

    • @nuwanperera2055
      @nuwanperera2055 4 ปีที่แล้ว +2

      Lankawen yawanne na ehe ewain india walata denne😆😆😆😆😆

    • @sucheesalan4629
      @sucheesalan4629 4 ปีที่แล้ว +3

      @@nuwanperera2055 ow eka atta wadi labe apita mokada eka ape rate company ekak CBL eka gathoth ehema loke goodak rata wala company thiynawa top management eka run wenne lanakwen damro eketh ehemai

    • @socialhub9601
      @socialhub9601 4 ปีที่แล้ว +1

      @@nuwanperera2055 ehema thamai ehe badu walin hadala labe api gannwa loke godak company ehemai

    • @dharshanafernando1438
      @dharshanafernando1438 3 ปีที่แล้ว

      Chatura dont do fanny think. Wearing hat an you work awy with people. Sefty helmat?

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +8

    ඇත්තටම මොනවා උනත් අගය කලයුතුයි මේ කර්මාන්තය මෙයින් අපේ දරුවන්ට රැකියාවක් සමග ලෝකය සමග හැප්පෙන්න පුලුවන් ,පලපුරුද්දක් එනවා ඒක අපේ රටේ නිශ්පාදන ආර්ථිකයක් සදහා හොද ආයෝජනයක් ,මේ කුමාර වෙල්ගම මහතාගෙ සහෝදරයෙක් වගේ ..සුභපතනවා ජයවේවා 🙏🙏

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 4 ปีที่แล้ว +175

    මුලින් ම ඉන්දියාවේ උනත් කෑලි එකතු කරලා තමා එයාලා වාහන නිෂ්පාදනය පටන් ගත්තේ.දැන් එයාලගේ රටටම ඕනේ කරන වාහන එයාලා හදනවා. ලංකවේ රජයෙන් කොහොමත් උදව්වක් ලැබෙන් නෑ දේශීය නිෂ්පදකයට මොකද එයාලට ලොකු බද්දක්‌ අය කර ගන්න නොලැබෙන නිසා.තව ටික කලකින් ආනයන සිමා ඉවත් කරාම නැවතත් මේ වගේ දේශීය දේට ඉල්ලුම අඩු වෙනවා.ටික ටික දේශීය කොටස් එකතු කරලා තව අවූ රුදු 4-5 කින් හරි කොහොම හරි අපේම නිසි ප්‍රමතියෙන් යු තු වහනයක් එලියට එවී.

    • @malindass03
      @malindass03 4 ปีที่แล้ว +6

      අපට තියන ලොකුම ප්‍රස්නෙ අපි Mahindra ගේ පස්සෙ යනවා, අපට වඩා පහල රටවල් (Vietnam) GM තොර ගන්නවා

    • @malindass03
      @malindass03 4 ปีที่แล้ว +6

      ANCAP Safety rating ඉතාම පහල කියන Mahindra assembly කරන්නෙ. ඉංදියවට හො චිනයට ගැති නොවි. Vietnam වත් ලග තියන චිනයට ගැති වි නැත

    • @dhammikaperera4059
      @dhammikaperera4059 4 ปีที่แล้ว +1

      @@malindass03
      මෙතන ගැති වෙනවා කියින්නේ තාක්ෂනය knowledge assert නැති කම මිසක් චීනෙට කොච්චර අපි නය උනත් අපිට පාර්ට් දන්න පුළුවන් කම නෙමයි. R&D හැකියාව අප සතුව තියනවනම් අපිට manufacturing වෙන කොහේ හරි වහල් රටකට outsource කරන්න පුළුවන්.
      පොඩ්ඩ පොඩ්ඩ මොදුල් 1ක් 2ක් මෙහෙට ගන්න ඕනේ ඉඳිං ලොක්ක ශපේ කර ගෙන.

    • @chanakadayarathna1729
      @chanakadayarathna1729 4 ปีที่แล้ว +3

      @@malindass03 ආරක්ෂිත හා ප්‍රමිතියට වඩා දරා ගන්න පුලිවනි මුදලකට වාහනයක් ගන්න තරම් මිනිස්සු හැගීම් බර වෙලා
      ඉන්දියාවේ නිෂ්පාදිත Suzuki ඇල්ටෝ කිසිම ආරක්‍ෂිත බවක් නොමැති වාහනයක් උනත් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.ඒ අතින් බලනකොට මහින්ද්‍ර එකේ අඩු ගානේ airbag හරි තියෙනවා.ආනයන සීමා කලත් රජයෙන් වාහන නිෂ්පාදනයට මැදිහත් වෙලා උදව්‍ කරන්නෑ බදු අදායම අඩු නිසා.2021 වාහන ආනයනය අරඹාවී.
      රජය උදව් කර නම් ලංකාවේ අපටත් europe වගේ branded car පදින්න තිබ්බා. දැන් අලුත් ආයෝජකයෙක් ඇවිත් ලංකවේ වාහන නිෂ්පාදනය කරන්න තියෙන අවස්තව ගොඩක් අඩුයි covid නිසා.අනික ඉන්දියන් වාහන තමා ලංකාවේ වැඩිම තියෙන්නේ එයාලා අපේ වෙළදපොල අල්ලලා ඉවරයි දැනටමත්

    • @malindass03
      @malindass03 4 ปีที่แล้ว +2

      @@chanakadayarathna1729 අපි 70 දසකයේ Fiat, Mazda, Mitsubishi වැනි අායතන වල වාහන assemble කරා එ්ත් දැන් Mahindra වලට වැටිල. ඉංදියව ත් මුලදි Fiat, Mercedes වැනි අයතන වලින් පට න් අර න් දැන් තත්වෙ ඉහලට ගිහින්, අපි පහලට වැටිලා

  • @beruwalagepriyangani2416
    @beruwalagepriyangani2416 4 ปีที่แล้ว +72

    ප්‍රථමයෙන් ජයග්‍රාහි නිෂ්පාදන ගමනකට දේශීයත්වයට මුල්තැන දෙමින් අපගේම සහෝදර කාර්මික ශමිකයන් අතින් එකලස්වන පුංචි වාහනය අනාගතයේ දැවැන්ත කාර්යක් කිරිමට ආරම්භයක් ජයවේවා

  • @tecgarage4510
    @tecgarage4510 4 ปีที่แล้ว +29

    Micro Cars samagama meta wada godak advance, quality production ekk tibba. Micro eken hadapu wahana unat hoda quality ekaka tibba. Ete Micro Company eka customer services atin jarama company ekak. KUV ekata hoda market ekak hadaganna puluwan hoda customer service ekk dunnot.

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අපේ දෙයක් හදවතින්ම සුභ පතනවා

  • @shashikanirodha3233
    @shashikanirodha3233 4 ปีที่แล้ว +104

    ලෝකයේ වාහන නිෂ්පාදකයෝ 100%ක් එයාලම වාහනේ හදන්නේ නෑ... එයාලා කරන්නේ එකලස් කරන එක විතරයි. වාහනයක් හදනවා කියන්නේ ලොකු ක්‍රියාවලියක් ගොඩක් දේවල් බලන්න ඔනී වාහනයක් හදන්න ඔහෝම හරි වාහනයක් එලියට දාන එකට නලින් වෙල්ගම මහතාට ස්තුතිවන්ත වේන්න ඔනී. ලංකාව වගේ රටක වාහන මාර්කට් එක අඩුයි ලොකු රිස්ක් එකක් ගන්න කවුරුත් කැමති නෑ... එ රිස්ක් එක වෙල්ගම මහත්තයා අරන් තියේනවා 👏👏👏

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +1

      th-cam.com/video/XOe_4FQmILk/w-d-xo.html 💖💖😘

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +2

      එතකොට එංගලන්තෙ ROLLS ROYCE?

    • @supunjayasanka3793
      @supunjayasanka3793 4 ปีที่แล้ว +1

      @@රේණුකකරුණාරත්න ඉල්ලුමට සැපයුම නැත්තේ එකයී

    • @slfrie879
      @slfrie879 4 ปีที่แล้ว +1

      th-cam.com/video/2EaOFFkKP4M/w-d-xo.html 😅😅

    • @malindass03
      @malindass03 4 ปีที่แล้ว +2

      වෙල්ගම කරන්නෙ උපාලිගෙ කොම්පැනිය ඉදිරියට ගෙනියාම විතරයි. මෙකෙ ප්‍රස්නෙ වෙල්ගමට අහු වුනෙ 'MAHINDRA' මද? උපාලි හැදුව FIAT, MAZDA වගේ හොද වාහන. එත කොට ලංකාවෙ 30% ත් මහජනයා මිලදි ගනී

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +2

    පට්ටම සතුටුයි ජය වේවා❤️❤️🤟🤟🙏❤️❤️🙏🙏.....

  • @funkygadgets2250
    @funkygadgets2250 4 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක්. ලංකාවෙ මේ වගේ දේවල් හදන එක ඇත්තටම සතුටුයි.

  • @maheshiapsara4060
    @maheshiapsara4060 2 ปีที่แล้ว +2

    අපේ රටට ඕනෙ මේ වෙනසයි...සුභ පතනවා ඹබතුමාට...ජය වේවා 🙏

  • @buddhikasanath
    @buddhikasanath 2 ปีที่แล้ว +4

    හදන්න solar panel ---------- හදන්න Eco Friendly EV ----- හදන්න lithium polymer battery පෙන්නන්න ලෝකෙටම හෙළ විස්කම්...... Just Like WEGA ............ It is the Only Solution no other....

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්.. මෙන්න මේවා තමයි විය යුත්තේ, ජයවේවා

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +21

    අනෙ හොඳයි අපිටත් පුංචි කාර් එකක් ගියාකි..මේඩ් ඉන් ශ්‍රී 🇱🇰ලංකා කාර් එකක්.හදවතින්ම සුභ පතනවා ඔබතුමාට .

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 ปีที่แล้ว

      පුංචිනම් තමයි. ගානත් වැඩියි. ඒ මදියට ඉංදියන් ලඩියක්.

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +1

    ආබාධිත අය සදහා වෙන්වුණු රථයක් හදා ගැනීමට අවශ්‍ය යි ජයෙන් ජයම වෙිවා

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +27

    සම්පූර්ණයෙන්ම අපේ දෙයක් කරනවා දකිනකම් පූර්ණ සතුටක් නොමැති වුවත් අපේ කොල්ලන්ගෙ අතින් යම්කිසි දුරකට හෝ නිම වෙන වාහනයක් නිසා සතුටුයි...🙏🌹❤️

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පතනවා .👍🌹💝.
    ඔය Factory එක තියෙන්නේ අපේ.
    ගමේ උනාට දැකලා තිබ්බෙ නැහැ .

  • @nandanapradeep5737
    @nandanapradeep5737 4 ปีที่แล้ว +2

    මේ වහනය ගන්න පුළුවන් මිල දැන ගැනීමට අවශ්‍යයි..... ඒ වගේම ඕඩර් කරල කොයිතරම් කාලයක් යනවා මේ වහනය අපිට ගන්න 👍👍👍❤❤❤❤❤

  • @HmPrageeth1904
    @HmPrageeth1904 4 ปีที่แล้ว

    At what cost a Mahindra KUV 100 vehicle can be bought for a permit given for government servants...???

  • @pasindudilshan3384
    @pasindudilshan3384 3 ปีที่แล้ว +4

    කණට ගැහුවා වගේ මුලටම අහපු ප්‍රශ්නෙ අමෝ🤣චතුර ඔයා නම්

  • @neviltec4687
    @neviltec4687 4 ปีที่แล้ว +1

    නියමයි ..ලංකාවෙ අපෙ නිශ්පාදන ..ඉදිරිය පැහැදිලියි..ජයවේවා ..

  • @natureeye6716
    @natureeye6716 4 ปีที่แล้ว +39

    හදවතින්ම ආඩම්බරයි ❤❤❤❤
    දේශීය දේට මුල් තැන දීලා දේශීය කර්මාන්ත නගා සිටෙවුවනම් රජයේ මැදිහත්වීම මත.....ශ්‍රී ලාකිකයාට විදේශයන්ට ඇදී යන මුදල් නවතාලන්න ලොකු පිටුවහලක් වෙනවා... මේ සිදුවිය යුත්තේ රජය මගින්.. ඒත් පාදඩ දේශපාලුවො පත්වෙන්නේ තම තමන්ගේ බඩ වඩාගෙන මඩිය තර කරගෙන රටට කෙලවලා යන්න විතරයි.... 😭😭😭😭

  • @wijayarathnavithana8121
    @wijayarathnavithana8121 8 หลายเดือนก่อน

    Great achivement . I would like to know the price of this vehicle

  • @calwinwijesuriya3552
    @calwinwijesuriya3552 4 ปีที่แล้ว +3

    Excellent ,As a Sri Lankan i am very proud.My best wishes to chairman and all staff.Definitely sure this company will get a number 1 top of the world vehicle indusry.god bless u & all staff.Thanks.

    • @udithasamaraweera1985
      @udithasamaraweera1985 3 ปีที่แล้ว

      මේක ඉන්දියාවට සල්ලි හම්බ කරලා දෙන වැඩක්නෙ 100% ක් ලංකාවෙ නම් ලංකාවෙ Product වෙන්න ඕනෑ....

  • @niroshankrishantha8714
    @niroshankrishantha8714 4 ปีที่แล้ว

    Aththatama hoda wadak ohoma patan aran api apema amudrauya walin wahanayak hadanna unandu wemu.

  • @udayaranawaka1235
    @udayaranawaka1235 4 ปีที่แล้ว +4

    ආඩම්බරයි, කාර් එක හරිම ලස්සනයි.

  • @NPATHIRANA
    @NPATHIRANA 4 ปีที่แล้ว +1

    United Motors also assemble vehicles before Mahindra and they sell Zotye 100 Car, almost equal to Zuzuki estilo for 21.5 M.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +5

    හදවතින්ම සුභ පතනවා හරිම ආඩම්බරයි ❤❤❤🇱🇰❤❤👍👍👍

  • @joachim3562
    @joachim3562 3 หลายเดือนก่อน

    Can't you make any other models available in India?

  • @tharaka_withanage
    @tharaka_withanage 4 ปีที่แล้ว +103

    Comment ගොඩක්ම දාලා තියෙන්නේ කටෙන් විතරක් වැඩකරන Key Board වීරයෝ 😅😅. හැමදාම රටටයි දේශපාලනේටයි බැන බැන කමෙන්ට් දාන්න විතරයි උන් දන්නේ. කවුරු හරි මොකක් හරි අලුත් දෙයක් පටන්ගත්තොත් වැරදි හොයන්න විතරයි දන්නේ 😅. දැන් මේකේ 30% ලංකාවේ හදන එක මුන්ට පේන්නේ නෑ. 70% ඉන්දියාවේ හදන එක විතරයි පේන්නේ. 😅😅😅😅

    • @menakasamarathunga1091
      @menakasamarathunga1091 4 ปีที่แล้ว +4

      Aniwaryen shodaraya.. 👍👍

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 4 ปีที่แล้ว +3

      Great comment

    • @anujarangana6677
      @anujarangana6677 4 ปีที่แล้ว +3

      gold comment 🙏🥰

    • @anandabherath1009
      @anandabherath1009 4 ปีที่แล้ว +2

      You are right. There are too many pukmanthas who will not appreciate something good like this.

    • @henryperera1998
      @henryperera1998 3 ปีที่แล้ว

      INH perera SRC10 සදහා Hed better / සහ whom who නිබන්දන එවා නැත කාරුණිකව එවනමෙන් දන්වමි .

  • @tharikaperera671
    @tharikaperera671 4 ปีที่แล้ว +15

    අමතක කරන්න එපා ,
    උපාලි මහතාටත් මේ වගේ අය නැගිටින්න දුන්නෙ නැහැ!
    විවේචනයට වඩා සියලු දේ ක්‍රියාවෙන් පෙන්වීම හරිම වැදගත්!
    වෙල්ගම මහතා වගේ අය ලංකාවේ ඕන තරම් ඉන්නවා, නමුත් මේ වගේ වැඩක් කරන්න උනන්දුවක් දක් වන්නේ නැහැ.
    ලංකාවේ අයට, පාරම්පරික නරක පුරුද්දක් තියෙනවා, හැම දෙයක්ම "නැති අර්ථයෙන්" විවේචනය කරන්න.මේක හරිම පුදුම රටක්.think positive ගෑවිලාවත් නැහැ.සමහර කොමන්ට් දැක්කම මට හිතෙනවා "ඉරිසියවක්දෝ"?? කියල.
    මෙතුමා යමක් පටන ගත්ත,අපේ තමයි, මෙතුමාව "දිරිමත්" කිරීම.
    යෝජනා කරාට කමක් නැහැ, නැගිට්ට මිනිස්සුන්ව වට්ටන තැනකට ගෙන ඒම සුදුසු නැහැ.
    ​ @gawe shakaya (15.10.2020) කියනවා,"මේවා පපඩම්" කියල, හැප්පුනොත් ඔක්කොම වාහන හැප්පෙන විදියට පපඩම් තමයි!
    අපි මේක මතක තියාගන්න ඕනේ!
    "අපිට යමක් කරගන්න දැනුම හෝ අවස්ථාවක් නැත්නම්" අනිත් අය කරන දේට ආශීර්වාද කරන්න, එහෙම නැති උනොත්, ඔබත් "මේ වගේම් නැත්නම් ඊටත් එහා ගිය negative වැටීමකට භාජනය වේවි!
    Chathura, Thank you for your time investment!
    good luck for අපේ ලංකාවේ කොල්ලන්ට.
    (මට "Upali FIAT" මතක් උනා.)
    අමතක කරන්න උපාලි මහතාටත් මේ වගේ අය නැගි tinna දුන්නෙ නැහැ!

  • @jmadushathilakarathne1247
    @jmadushathilakarathne1247 4 ปีที่แล้ว +16

    අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 8 หลายเดือนก่อน

    සතුටුයි ..❤️ආඩම්බරයි...👍👍👍.නියමයි හැබැයි...ලස්සනයි ....ඉතින් ජයෙන් ජයම වේවා.......

  • @niroshlakmal1998
    @niroshlakmal1998 4 ปีที่แล้ว +13

    කුමාර වෙල්ගම ගෙ මල්ලි ♥️♥️♥️

  • @parsannalakmal1524
    @parsannalakmal1524 3 ปีที่แล้ว +1

    සුබ පතනවා ඔබට ලනංකාවේ නිශ්පාදනයක් අගය කරනවා.

  • @chenuchethana131
    @chenuchethana131 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට මේවගේ නිශ්පාදන වලින් ඉදිරියට යාම ගැන.

  • @janakaprabath6580
    @janakaprabath6580 2 ปีที่แล้ว +2

    Patta.....adambarai...jaya wewa !" Meke price eka kiwe nane 😒😒😒😒

  • @ChamaraCPerera
    @ChamaraCPerera 4 ปีที่แล้ว +42

    It's very happy to note that the efforts of this venture is appreciated & good luck with the success. Long live Sri Lanka..

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 4 ปีที่แล้ว +1

    ඇත්තටම මේ ගැන හරිම සතුටුයි. ඔබලාට ජයම වේවා. මුලින්ම එකතු කරලා හදලා අනාගතයේදී අපේම වාහන හදමු. මේ වාහනේ මිල කීයක්ද

    • @pereraperera9650
      @pereraperera9650 3 ปีที่แล้ว

      දවසින් දවස ඉහල යනවා ඔ්ක මහ ජරාවක් පේන්නැද්ද ඒ්කේ හැටි

  • @rukmanjayasooriya885
    @rukmanjayasooriya885 4 ปีที่แล้ว +40

    කුහක නොවී හිතමු අපේ මිනිහෙක් ගේ ඒ උත්සහය අගය කරමු මට නම් අවංකවම ගොඩක් සතුටුයි .

  • @adhikarammus
    @adhikarammus 4 ปีที่แล้ว

    something is better than nothing....!!!! සභාපතිතුමා ඇතුළු ආයතනයේ සියලුදෙනාට සුබපැතුම් ... ජයවේවා! ඔහොම යං ..චතුර ඔබටත් ගොඩක් ස්තුතියි!

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +2

    අනේ ගොසක් හොදයි චතුර මල්ලි සතුටුයි අපේ ලංකාවට ජයවේවා දෙවියන් අසිර්වද කෙරේවා චතුර මල්ලි පරිස්සමින් 🙏🙏🙏🙏

  • @kanthiperera8419
    @kanthiperera8419 3 ปีที่แล้ว

    Aththatama harima sathutui . Me car eke mila ganan kohomada ?

  • @55chamara26
    @55chamara26 4 ปีที่แล้ว +3

    දිනෙන් දිනම දියුණු වේව....👍👍👍

  • @chandanarathnayake3730
    @chandanarathnayake3730 4 ปีที่แล้ว

    හදවතින්ම සංතෝසයි.. අපෙ දේවල් ගැන ගොඩක් විශ්වාසයි

  • @srimalgodakawela7233
    @srimalgodakawela7233 4 ปีที่แล้ว +38

    ඇත්තටම හොඳ දෙයක්.
    අපේ කොල්ලන්ට ආරක්ෂක හෙල්මට් දුන්නා නම් හොඳයි නේද

  • @chrishanferdinando2046
    @chrishanferdinando2046 3 ปีที่แล้ว

    Is the auto available on mahendra kuv??

  • @uniqueworld6946
    @uniqueworld6946 4 ปีที่แล้ว +3

    හදවතින්ම ලාංකිකයි නම් අලුතෙන් ගන්න වාහනේ මේකෙන් පටන් ගමු.ජය වේවා ලංකා 🇱🇰 🖤❤️

  • @hongkonglover9461
    @hongkonglover9461 4 ปีที่แล้ว +2

    100% අපේම වාහන හදන්න ශක්තිය ලැබේවා ...

  • @Indisphere
    @Indisphere 4 ปีที่แล้ว +3

    Chathura, Upali Wijeywardane started to assemble Fiat cars in Sri Lanka back in the late 1970s or early 1980s.... pls do mention and give due respect for those kind of true local entrepreneurs as well. This is a good restart as well. However, I see that we are so lethargic still... need more significant investments...

  • @sampathsams
    @sampathsams 4 ปีที่แล้ว +1

    To all those who are complaining that the vehicle is not completely made in Srilanka.
    No country can claim complete local sourcing of auto parts. The extend of local sourcing depends on other ancillary industry ecosystems like body parts, paints, bearings, abs, ebd, break pads and 1000 more parts. And the ecosystem just wont happen for just one company. More companies would need to start local manufacturing. This is a baby step, but a significant one none the less. For local manufactuing to really take of, Srilanka would need free trade agreement with neighbouring countries so that companies have a big market to cater to.

  • @AjithRanatunge
    @AjithRanatunge 4 ปีที่แล้ว +5

    I am proud of you as the supplier of Distilled water to the car. Congratulations 🎊

  • @nimachandrarathna5932
    @nimachandrarathna5932 4 ปีที่แล้ว

    ඇත්තටම supiri wahane. Mamath gaththa. සුවපහසුව kiyana eka gana nam aye katha dekak na

  • @AroundCountry
    @AroundCountry 4 ปีที่แล้ว +4

    හොද දෙයක් ඔබට සුභ පතනවා.🙏

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +4

      Kamathinam oyagollanta Travelling gana thawa lassa than gana danaganna 'Widescreen SL Nature' Subscribe karanna.

  • @farzansainudeen9389
    @farzansainudeen9389 7 หลายเดือนก่อน

    Are you supplying to the local market and what is the price.

  • @rashmika_sw
    @rashmika_sw 4 ปีที่แล้ว +15

    ආයෙත් TV දෙරණ එකේ ප්‍රෝගෑම් එක දාන්නකෝ චතුර අයියේ....News චැනල් එකේ විතරනේ පෙන්නන්නේ...ඒක Rewind කරලවත් බලන්න බෑනේ...🤔😑

  • @janithchanuka2401
    @janithchanuka2401 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව මේවගෙ තැන් ලංකාවේ තියන එක

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 4 ปีที่แล้ว +3

    වාහනෙ ඉස්සරහ පෙනුමනම් පට්ටයි. ❤️😍

  • @lochanachathurka1625
    @lochanachathurka1625 3 ปีที่แล้ว +2

    අපේ පළවෙනි වාහනය පැන්ඩ එකක් අපි ඒක විකුණල kuv100එකක් ගත්ත❤️සුපිරි වාහනේ❤️❤️

  • @sahanrasanga9411
    @sahanrasanga9411 4 ปีที่แล้ว +9

    ගිය ආන්ඩුව කාලෙ වෙච්ච ආයෝජනයක් ideal motors/mahindra

    • @ashjaylk
      @ashjaylk 4 ปีที่แล้ว +2

      ha. pala hutta

    • @krish14334
      @krish14334 4 ปีที่แล้ว

      @@ashjaylk තැරිදාර මැටිමෝල් පොහොට්ටු මීහරක් බය්යො

    • @ashjaylk
      @ashjaylk 4 ปีที่แล้ว

      @@krish14334 ha

  • @DarshanaSrimal-z4d
    @DarshanaSrimal-z4d 2 หลายเดือนก่อน

    අප් දේ අපි අගේකරමු . තව මෙවැනි නිස්පදන අපේ රටේ බිහිවේවා❤❤❤❤

  • @prabuddhapathirana7798
    @prabuddhapathirana7798 4 ปีที่แล้ว +6

    Big step for Sri lankan automobile industry! ❤️

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 2 ปีที่แล้ว

    What is the final price of this vehicle? Looks very impresario

  • @PROFHEMANTHADODAMPAHALA
    @PROFHEMANTHADODAMPAHALA 4 ปีที่แล้ว +3

    I m happy to see Nalin as an entrepreneur he has a good knowledge and experience to manufacture automobiles

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว

    Excellent ,,, ඉක්මනින් ලංකාවේම වාහනයක් හදන්න ඔබට වරම් ලැබේවා .... සම්මා සම්බුදු සරණයි .... ජය ශ්‍රී ...🙏🙏🙏🙏🙏

  • @lepanhar9350
    @lepanhar9350 4 ปีที่แล้ว +29

    ගාන කියන්නේ චතුරගේ නෝනද ඒකත් කියලම වැඩෙි ඉවර කලානමි නේද හොද.

  • @chandrasenarathna4186
    @chandrasenarathna4186 3 ปีที่แล้ว

    සුබපැතුම් ...🙏🙏🙏 මිලත් සදහන් කරන්න.

  • @gihanm.7484
    @gihanm.7484 4 ปีที่แล้ว +6

    This is a great start.. Amazing vision from the entrepreneur.. Hopefully we make a fully 100% Sri Lankan Car in the future!

  • @dancingacademy3895
    @dancingacademy3895 ปีที่แล้ว

    පැහැදිලි අනාගතයක් උදාවේවා ....ජයෙන් ජයම.වේවා ...........

  • @kolonnewarna7822
    @kolonnewarna7822 4 ปีที่แล้ว +4

    Dear Mr. Welgama, Appreciate your great effort and success. Please Don't forget to review the rates and prices on spare parts, of your own service and repair centers, since we feel they are very high with comparing same standard venues. Anyway, Chathura thanks for the good Programme my friend 👍 😘

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 3 ปีที่แล้ว

    Mahindra bolaro වල සමස්තයක් තට්ටුව දිරැම් ඇවිත්. ????

  • @DanawithHiru
    @DanawithHiru 4 ปีที่แล้ว +14

    මයික්‍රො එකේ චයිනා , කොරියන් දෙවර්ගෙම වාහන හැදුව. හොදටම වැඩ කරා. දවසට වාහන 50 ක් එලියට දැම්ම. ආන්ඩු මාරු උනා. කම්පැනිය වැහෙන තැනට ආව. අපේ රටට ගොඩ එන්න බැරි ඒකයි.

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 ปีที่แล้ว +2

    හදවතින්ම සුබපතනගමන් හදවතින්ම සතුටු වෙනවා. අපේ රටේත් අනාගතේ මොනයම් හෝ විදියකට අඩියෙන් අඩිය හරි ඉස්සරහට යන එක ගැන...❤

  • @kalumrde2025
    @kalumrde2025 4 ปีที่แล้ว +11

    ඇයි auto හදන්නෙ නැත්තෙ
    auto හැදුවනම් ලංකාවටම විකුනන්න පුලුවන්
    මමත් ගන්න ඉන්නෙ car එකක් අපිට අපේ රටේ නිශ්පාදනයක් තිබුනනම් ගොඩක් වටිනව
    ජයවේවා ⭐⭐⭐⭐⭐⭐

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 4 ปีที่แล้ว

    Vahical eka kiyak wenawada

  • @kalanaprabhathkariyasekara9305
    @kalanaprabhathkariyasekara9305 4 ปีที่แล้ว +46

    Micro company eka gana karannako. Eyala oita wada dewal hadanawane. E kiyanne seats walata wada

    • @AsankaUdaraDissanayake
      @AsankaUdaraDissanayake 4 ปีที่แล้ว +6

      දැන් පැන්ඩා ඉවරයි . ලංකාවේ මිනිස්සු එක එක මත නිසා ඒ වාහනෙන් වැඩ ගත්තේ නැහැ හරියට . කොරියන් එව්වා ටික හදනවා වෙන්න පුලුවන් තාම.

    • @bharathaj
      @bharathaj 4 ปีที่แล้ว +3

      Micro සමාගම මොනවගේ දේවල්ද හරියටම ලංකාවේ හදන්නේ කියලා කියන්න පුළුවන්ද?

    • @kolonnewarna7822
      @kolonnewarna7822 4 ปีที่แล้ว +3

      මම හිතන්නේ මයික්‍රෝ කරන්නේ ලාබ බ්‍රෑන්ඩ්නිව් වාහන පිටරටදීම පොඩිකෑලි දෙක තුනක් ගලවල මෙහෙගෙනත් හයිකරලා විකුනනවා.
      Brand new Vehicle Tax එකත් ඔවුන්ට අදාල නැතුව අිැති. චතුර ප්‍රෝග්‍රෑම්එකක් කරොත් හරියටම බලාගන්ඩ පුලුවන්.

    • @Greenscreensaga
      @Greenscreensaga 4 ปีที่แล้ว

      Micro company th-cam.com/video/EySv9x6n12g/w-d-xo.html

    • @slfrie879
      @slfrie879 4 ปีที่แล้ว

      th-cam.com/video/2EaOFFkKP4M/w-d-xo.html 😅😅

  • @madura.jayamanthajayamanth8369
    @madura.jayamanthajayamanth8369 4 ปีที่แล้ว +1

    සතුටුඉ ඉක්මනින්ම දියුණුවෙන් දියුණු වෙවා!

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 4 ปีที่แล้ว +11

    ලංකාවේ පහල මධ්‍යම පාන්තිකයන්ට දරන්න පුළුවන් ගානකට වාහනයක් හැදුවා නම් නේද හොද?

    • @ChamathWickramasinghe
      @ChamathWickramasinghe ปีที่แล้ว

      රෝද වෙනුවට ගල් ටයර් දාල, එන්ජිම වෙනුවට හරක් බානක් සෙට් කරල, දොරවල් වෙනුවට ත්‍රීවීලර් එකෙ වගේ ඕපන් තියල ඒ විදියට කරන්න පුලුවන් ...

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 4 ปีที่แล้ว

    Mahinda company ekata dala wahanayak hadanawata wada hodai aluthin ekak gannawa . Parts company ma ganna nathuwa hama shop ekakinma ganna thathwekata awanam manussayonta lesi

  • @rivirueren3383
    @rivirueren3383 4 ปีที่แล้ว +9

    Lankawe united motors la dfsk, zotye meeta wada complex unique vehicles assemble karanawa

  • @TheChallenge4
    @TheChallenge4 4 ปีที่แล้ว

    Meka manual witarai needa? auto manual dekama thiyenawa kiyanawa eka tanaka

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 ปีที่แล้ว +5

    පළවෙනි අඩිය මෙහෙම තියපු එක ගැන ආඩම්බරයි..♥️ අපිට අපේම වාහනයක් කවදම හරි හදන්න මේක හොඳ ආරම්භයක් වේවි..💪

  • @snakeeyes466
    @snakeeyes466 4 ปีที่แล้ว

    Download karanda baha bro... Vedio eka...
    Download enable karanda

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 4 ปีที่แล้ว +7

    Range rover පෙනුම..😊❤️

    • @NAVEENSJ
      @NAVEENSJ 4 ปีที่แล้ว +2

      Ow❤️

  • @sudeshkavinda9999
    @sudeshkavinda9999 4 ปีที่แล้ว +1

    ඇත්තම මේ වගේ වාහනයක් ලංකාවේ හදනවා ට ලාංකිකයන් වන අපි සතුටුවෙනවා මෙවර රජයෙන්
    තවත් මේ වගේ ආයතන වලට අත දෙන්නෙ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම
    ලංකාවේ වාහනයක් හදන්න පුලුවන් පිරිසක් N.V.Q. සහතික දරන අයත් රැකියා වක් නොමැතිව පාරවල් වල රස්තියාදු වෙනවා එ අයටත් අත හිත දෙයි කියා අපි ප්‍රාර්ථනා කරනවා

  • @starmshow9154
    @starmshow9154 4 ปีที่แล้ว +4

    As far as I know Mahendra belongs to India . We have our own companies those are Micro and Vega why can’t these two companies get together and make new cars with latest technology. 100% made in Sri Lanka cars where we can truly proud our selves.

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 4 ปีที่แล้ว +1

      Why can't combined up you and your father's brain to produce a shit load that can be used as fertilizer for your garden

    • @rushanfernando5207
      @rushanfernando5207 4 ปีที่แล้ว +1

      lol.

    • @bandulaalwis1751
      @bandulaalwis1751 4 ปีที่แล้ว +2

      It is not as easy as you think to manufacture 100% made cars in sri lanka. This is the way most of the leading vehicle brands in korea,india and china ets. started their production with joint venture with leading brands. Ex.mitsubishi started with chirysler and later Hundai with mitsubishi and TATA started joint venture with Mercedese Benz. So i think this is the way we should start our production .And we must appreciate and encourage companies like Ideal motors for taking the initiative.

    • @darkknightrises3571
      @darkknightrises3571 2 ปีที่แล้ว

      Actually you've need lots of time, research & development, investment, govt support, tech, automotive experts, small scale industries to make your own cars.
      From making mirror to tyres &steel lndia have it's specific companies.

  • @MerinaRohini
    @MerinaRohini 8 หลายเดือนก่อน

    අපි ට හරි සතුටුයි
    ලංකාවේ මෙවැනි
    නිශපාදය් කරන එක ගැන .

  • @nishantissera4920
    @nishantissera4920 4 ปีที่แล้ว +107

    Upali Wijewardana mathak una...😢😢

    • @OshVK
      @OshVK 4 ปีที่แล้ว +8

      Lankawe mazda car ekak haduwe e kale

    • @EditProduction
      @EditProduction 4 ปีที่แล้ว +7

      එතුමා හිටිය නම් මීට වඩා ගොඩක් දුක ගිහින් අපි 😢

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว +3

      Miniha kohe hari yahathin athi :)

    • @nishantissera4920
      @nishantissera4920 4 ปีที่แล้ว

      @@SachiraBhanu Ow ithin mehe awath wadak nane...😂😂

    • @wijitalakmal7412
      @wijitalakmal7412 4 ปีที่แล้ว +1

      aiban mava matak une natte

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว

    කොච්චර ආඩම්බරයිද
    Yutub එකේ දැක්කේ මෙවැනි දේවල් පිටරට කම්ෆැනිවල
    නමුත් හරිම ආඩම්බරයි
    ගොඩක් සතුටුයි 💘💘💘💘💘💘⭐⭐⭐⭐⭐⭐🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗
    මරු නියම වැඩක්
    හදවතින්ම සුබපැතුම්

  • @sasindu_
    @sasindu_ 4 ปีที่แล้ว +86

    මුලින්ම කිව යුතුයි මේ දේ ඇත්තටම විශිෂ්ට දෙයක්...එක 100% හොදයි එත් ඔය දුවන්නේ උපාලි විජේවර්ධනගේ සල්ලි කියලා දන්නේ කියෙන් කි දෙනාද නේ .....ඩ

    • @cricketsyoryou8609
      @cricketsyoryou8609 4 ปีที่แล้ว +3

      sirawata bn

    • @sahanrasanga9411
      @sahanrasanga9411 4 ปีที่แล้ว +3

      අනෙ මන්දා ..එතකොට මෙයාල කොල්ලකෑවෙ එකක්ද උනෙ??

    • @SunethDewmi
      @SunethDewmi 4 ปีที่แล้ว +2

      Aniwa machan

    • @iroshugunasekara4732
      @iroshugunasekara4732 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @isurulakshan6631
      @isurulakshan6631 4 ปีที่แล้ว +1

      E kathawa mokakda kiyannako puluwannam

  • @asankajayarathna4880
    @asankajayarathna4880 4 ปีที่แล้ว

    Indiawe me mahindra wahana walata lankawe market ekak hadanna thamai lankawata anekut wahana import kireema natara kare. Ehemai neda plan eka.....

  • @kavindudulanga3356
    @kavindudulanga3356 4 ปีที่แล้ว +43

    ඕකේ air line එක ගැහුවේ අපි 😊❤️

  • @chandranikularathne2078
    @chandranikularathne2078 3 ปีที่แล้ว

    Excellent work .Best of luck .

  • @naturecaresyndicate5141
    @naturecaresyndicate5141 4 ปีที่แล้ว +22

    එතකොට Micro සියඹලා ගෙනල්ලා ම නැද්ද ?.

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 4 ปีที่แล้ว

    ඔබගේ වාහනය අගය කරන්නේ එය ඉක්මනින් මලකන්නෙ නැති ගතියක් මම දකිනවා අනෙක් ඉන්ඩියන් වාහන එක්ක බලද්දි.
    ජය වේවා කියලා පතනවා.

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 ปีที่แล้ว

      කිසි තේරුමක් නෑනේ බන් ඔය කතාවේ