AUTO CARS IN SRI LANKA UNDER 25 lakhs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2019
  • ඔබගේ වාහන සිහිනය විශ්වාසවන්ත තැනකින් සැබෑ කරගන්න.
    පුංචි කාර් නිවස-0117 275 275
    මෙය 2020 වසරේ ජූලි මස නිකුත් කරන ලද වීඩියෝවකි. මෙහි සදහන් මිල ගණන් කාලයත් සමග වෙනස් විය හැක. අද නිවැරදිම වාහන මිල බලන්න අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.
    www.punchicar.com

ความคิดเห็น • 209

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 4 ปีที่แล้ว +37

    ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට වාහනයක් ගන්න අවුරුදු 20ක් 30ක් හම්බුකරන්න ඕන..වෙන රටවල් වල මාස දෙකක් වැඩ කරාම ඇති ..පව් ඉතින් අපේ දුප්පත් මිනිස්සු

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +5

    අදත් වැදගත් විඩියෝඑකක් ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ...

  • @nuwanwimalasooriya8641
    @nuwanwimalasooriya8641 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා. අහින්සක ගැනුම්කරුවෝ රවට්ටන්නේ නැතුව දිගටම කරගෙන යන්න. මමත් ලගදිම එනවා..

  • @matheeshamadawa5441
    @matheeshamadawa5441 2 ปีที่แล้ว +3

    මම ආවේ අනාගතේ ඉඳලා(2021 ඔක්තොම්බර් මාසේ) ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න පුලුවන් wagonr එක used ලක්ෂ 50 ට ගණන් යනවා.

  • @imranhilmy3152
    @imranhilmy3152 4 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලද්දී නිකං ඇඬෙනෙවා වගේ

  • @jeondaeun2904
    @jeondaeun2904 4 ปีที่แล้ว +2

    Very good information....

  • @Harindra000
    @Harindra000 4 ปีที่แล้ว +2

    Nice Video.

  • @vinojcosta7491
    @vinojcosta7491 4 ปีที่แล้ว

    Hello Sir. Celerio AGS eke gear eka Reverse ekata dhana kota karaas gala sadhayak enava, e ay kiyala kiyanna please

  • @zawathuwan2380
    @zawathuwan2380 4 ปีที่แล้ว +2

    Thanks

  • @dushangamage388
    @dushangamage388 4 ปีที่แล้ว +2

    Thank u

  • @thilakmalporu1355
    @thilakmalporu1355 4 ปีที่แล้ว +2

    All the best.good job keep it up.

  • @hasadunpramuditha937
    @hasadunpramuditha937 4 ปีที่แล้ว +2

    Good video 👍👍👍

  • @kavishkaab142
    @kavishkaab142 4 ปีที่แล้ว +2

    Honda civic ek3.eg8 wage parana cars nadda thiyanawa nm video ekak danna 😊😊

  • @AETechnologyLife
    @AETechnologyLife 4 ปีที่แล้ว +2

    එලම

  • @imarustudio730
    @imarustudio730 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ....🚗🚘

  • @tharudil2611
    @tharudil2611 4 ปีที่แล้ว +2

    Super 👍

  • @samuduisaranga2252
    @samuduisaranga2252 4 ปีที่แล้ว +1

    Suzuki celario zxi manual tiynwada..eka dawsk awanm tibbe na..auto witari tibbe..

  • @channelwithvimu
    @channelwithvimu 4 ปีที่แล้ว +2

    Good luck srilanka

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +4

    අද වෙනකොට මේ වාහන ඔක්කොම ලක්ස 40 ට වැඩ්.. 😓 ආයේ කවදාවත් පොඩ් මනුස්සයෙක් මේ වගෙ හොද වාහන මේ වගේ ම්ලක්ට ගන්න පුළුවන් වේයිද..

    • @upeksenanayake6713
      @upeksenanayake6713 2 ปีที่แล้ว +1

      Alto කබලුත් දැන් ලක්ශ 34-35 වෙනවා මචන්.

  • @isurujayasinghe9938
    @isurujayasinghe9938 4 ปีที่แล้ว +1

    panda car eka kohomada. samahara aya kiyanawa hondai kiyala thawa samaharu kiyanawa honda na kiyala obe mathaya kumakda ?

  • @amilacathuranga9263
    @amilacathuranga9263 4 ปีที่แล้ว +1

    Lagadima oyalagen car ekak gannawa.bohowita celerio ekak.oyala wikunana car gena wagakimak denwada?

  • @shifanBatcha
    @shifanBatcha 4 ปีที่แล้ว +2

    Good

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 ปีที่แล้ว +2

    සුපර්

  • @emaneman7890
    @emaneman7890 3 ปีที่แล้ว +1

    Thanks sir math car ekak ganna balaporothtuven enne

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 4 ปีที่แล้ว +6

    Mitsubishi mirage එක ගැන review එකක් කරන්න පුලුවන්ද ?

  • @geegee2775
    @geegee2775 4 ปีที่แล้ว +1

    Kohomda gevim vistar kiyn please

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +4

    දුරකථන අංකය දෙන්න...
    අවශයි අපටත් ඇවිත් යන්න
    ..

  • @user-qv4nj9my9k
    @user-qv4nj9my9k 3 หลายเดือนก่อน +1

    Wagon r stringa keyada

  • @geegee2775
    @geegee2775 4 ปีที่แล้ว +1

    Me Monda pavichi karpu wahbda please let me know

  • @prabathchamara3490
    @prabathchamara3490 4 ปีที่แล้ว +2

    👍

  • @beautifulsrilankatv9586
    @beautifulsrilankatv9586 4 ปีที่แล้ว

    ape chanel ekath balanna

  • @niruneksh204
    @niruneksh204 4 ปีที่แล้ว +1

    Thawa vedio s danna

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      senasurda dawaswala ude 11.00ta aluth vedeo upload karanawa.

  • @dayaegodawatta4908
    @dayaegodawatta4908 2 ปีที่แล้ว +1

    මේ විදියට සෙන්සස් චෙක් කරන්න ඕන second hand කාර්ස් වලනේ brand new කාර්ස් වල නෙමේ නේද ???

  • @cpjvideo2674
    @cpjvideo2674 2 ปีที่แล้ว +1

    Lisin eriyas una300000 k dila gewana yanda puluwan alto ekak nedda hoyaganda

  • @amiladasun9214
    @amiladasun9214 4 ปีที่แล้ว +4

    niyamai ayya, api enava lagadima

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 4 ปีที่แล้ว +2

    අලුත් ඒවා නැද්ද

  • @neelamaniashoka9483
    @neelamaniashoka9483 2 ปีที่แล้ว +1

    very good information. tkz.

  • @pramodlakshan7769
    @pramodlakshan7769 4 ปีที่แล้ว +2

    Exchange kranna puluwanda

  • @gkdilupa3478
    @gkdilupa3478 2 ปีที่แล้ว +2

    wagon r ඒකේ පුල් ඉංශුවරන්ස් ඒකක් දාන්න කියක් විකර යයිද

    • @gkdilupa3478
      @gkdilupa3478 2 ปีที่แล้ว

      අනේ කියන්නකෝ

  • @xuw4153
    @xuw4153 4 ปีที่แล้ว +2

    tata neno ekak video ekak dannako

  • @kaminikakaminika3935
    @kaminikakaminika3935 2 ปีที่แล้ว +2

    Den alto ekak ලක්ෂ 32kak.e ganata paduida

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dexter_368
    @dexter_368 4 ปีที่แล้ว +1

    අන්තිමට පෙන්නපු කහපාට ස්පෝට් කාඑකට හිත ගියා. මුදලින් කීයක් වගෙ වෙනවද එක

    • @user-dw2ns8wt8k
      @user-dw2ns8wt8k 4 ปีที่แล้ว

      අලුතෙන්ම ගත්තොත් 34යි,දැන් වැඩිද දන් නැ,වහලෙ ගලවන්න පුලුවන්,දෙන්නෙක්ට විතරයි යන්න පුලුවන්

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 ปีที่แล้ว +1

    Japannu me Mila dannawa nam puduma Wei.

  • @rsnspa939
    @rsnspa939 3 ปีที่แล้ว +3

    Midawas Wala 25ganna puluwan akak kiyanna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ලක්ෂ 25ට ආසන්න මිල ගණන්වලට ගන්න පුලුවන් වාහන රාශියක් තිබෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @thinithmadara3412
    @thinithmadara3412 4 ปีที่แล้ว +1

    Panda ehema kohomada??thiyenawada
    Mila ganan kohomada

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      PANDA car godak thiyenawa. laksha 12 sita ihalata.

  • @CuteScooterRental94.
    @CuteScooterRental94. 4 ปีที่แล้ว +1

    Crlario eka patrol wada krnne Kohmda ??

  • @amaliamali4147
    @amaliamali4147 4 ปีที่แล้ว +1

    Kohomada. Ganna. Puluwan

  • @lalithprasanna1198
    @lalithprasanna1198 4 ปีที่แล้ว +1

    300 wage mabas nebba aa

  • @foodwith-chefpradeep
    @foodwith-chefpradeep 4 ปีที่แล้ว +2

    Toyota passo car wala mila ganam kohomada aluth model

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com

  • @kumarudaya955
    @kumarudaya955 4 ปีที่แล้ว +2

    Pls let me know u have tata nono new car

  • @samuduisaranga2252
    @samuduisaranga2252 4 ปีที่แล้ว +1

    Celerio manual ekat ara problem eka tiynwada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      නැහැ. ට්‍රිප්ට්‍රොනික් ගියර් බොක්ස් එකට විතරයි එන්නෙ.

    • @samuduisaranga2252
      @samuduisaranga2252 4 ปีที่แล้ว

      Ah..api awit balala giya mat ekak hoynwa manual ekak..tibbe triptonic tamai serma..tnq

  • @ranjanraviperera8848
    @ranjanraviperera8848 ปีที่แล้ว +1

    2022 thathwaya wadasatahanak karanna

  • @indunilbandara1262
    @indunilbandara1262 4 ปีที่แล้ว +2

    💖👈

  • @dilrukdesilva5063
    @dilrukdesilva5063 4 ปีที่แล้ว +1

    Suzuki wagon r fz price kohomada

  • @dayaegodavtta8234
    @dayaegodavtta8234 3 ปีที่แล้ว +1

    Thamath japan alto eka punchi car niwase thiyanawadha

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපගේ වාහන එකතුව දිනපතා වෙනස් වෙනවා. තිබෙන වාහන විකිණීම සහ අලුතෙන් විකිණීමට භාර ගැනීම නිරන්තරයෙන් සිදු වෙනවා. මේ මොහොතේ ඇති වාහන www.punchicar.com වෙබ් අඩවියෙන් බලන්න.

  • @asverasver5590
    @asverasver5590 3 ปีที่แล้ว +1

    Suzuki Swift how much price

  • @dondanushka2151
    @dondanushka2151 4 ปีที่แล้ว +3

    කොහෙද පුංච් කාර් නිවස තියෙන්නේ

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      Near SLIIT campus, Malabe. 0117 275 275

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว +1

    Dannam ganam athi

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      නව මිල ගණන් සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @shalikamanjari642
    @shalikamanjari642 2 ปีที่แล้ว +1

    2021 එකේ video නැද්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      ඉක්මණින් ගෙන එනවා. එය ඉතාම නාලීන යෝජනාවක්. ස්තුතියි.

  • @stevysan420
    @stevysan420 3 ปีที่แล้ว +2

    Update

  • @sureshchamara5000
    @sureshchamara5000 4 ปีที่แล้ว

    laksha 5k wage dila ganna evry tiyada aluth model aka .warika kiyak weida 5k dunnoth

  • @ashocooking9776
    @ashocooking9776 2 ปีที่แล้ว +1

    Me mila ayeth kawada eida

  • @munevlog
    @munevlog 4 ปีที่แล้ว +2

    හරියටම ගෙදරදී Air Filter එක clean කරගන්නේ කොහොමද කියලාth-cam.com/video/CTRr-rt1vMg/w-d-xo.html

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 ปีที่แล้ว +1

    Kohenda scan karanne.

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      PUNCHI CAR NIWASE SIYALU PAHASUKAM THIYENAWA.

  • @channelwithvimu
    @channelwithvimu 4 ปีที่แล้ว

    Audi gana vistara danda

  • @neeljayasinghe7111
    @neeljayasinghe7111 4 ปีที่แล้ว +2

    Car akk maruwakara puluwanda

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 3 ปีที่แล้ว +2

    දවසක මම වාහනය ගන්නවනං එතැනට යනවා

  • @rizamohammad5318
    @rizamohammad5318 4 ปีที่แล้ว +2

    Okkoma used karapauwa neda. Brand new vehicles tiyenavada

  • @navinpietersz4325
    @navinpietersz4325 4 ปีที่แล้ว +1

    Micro trend car ekk thiynva dan price khmda ynne

  • @ramilhassen8577
    @ramilhassen8577 หลายเดือนก่อน +1

    2024 prices kohomada? 🤣

  • @indikakumarasingha8734
    @indikakumarasingha8734 4 ปีที่แล้ว

    Yarris ehema thiyenawada 2008-10 kale

  • @sameeramuhandiram2773
    @sameeramuhandiram2773 4 ปีที่แล้ว +1

    Mata Suzuki swiftjeep wsrgye wahansyak ganna ona laksa20kata wage visthara tikak danna nathnam imo number akak danna

  • @raynoabrhynty8711
    @raynoabrhynty8711 4 ปีที่แล้ว

    Koheda puchi kar niwasa thiyenne tanak apita sadahan karanna piz

  • @samithdilshan3825
    @samithdilshan3825 4 ปีที่แล้ว +1

    Chevrolet japan..???

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      CHEVROLET CRUZE JAPAN. CHEVROLET AVIO INDIAN.

  • @howtomakeit1835
    @howtomakeit1835 2 ปีที่แล้ว +1

    පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිල්ලා කොහොමද ගෙවන්න ගන්නේ.
    විස්තර දෙන්න please

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      ගෙවාගෙන යාමෙි හැකියාව පෙන්වීම සඳහා අවශ්‍ය ලියකියවිලි සූදානම් කරගන්න. විදෙස් රටෙන් ලංකාවට ඔබේ වැටුප් එවූ ගිණුමේ තොරතුරු ආදිය. ලංකාවේ ඔබේ ස්ථිර පදිංචිය පෙන්වීම සඳහා එම සථානයේ ජල හෝ විදුලි බිලක් ඉදිරිපත් කළ හැකියි. තවදුරටත් තොරතුරු සඳහා මෙම දුරකථන අංකවලට කතා කරන්න .
      0714198767 Peoples Leasing - Kaveesha.
      0773477507 LB Finance - Kavishka.
      0726066480
      Singer Finance, Mahesh.

  • @asverasver5590
    @asverasver5590 3 ปีที่แล้ว

    My dear friend you are location

  • @bdananjana4946
    @bdananjana4946 4 ปีที่แล้ว +1

    Finas karannapuluwanda

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      Puluwan. PLC, LB, SINGER, MERCANTILE office yard ekema thiyenawa.

  • @arunashantha5909
    @arunashantha5909 4 ปีที่แล้ว +3

    20 විතර බජට් එකකට මූලික ගෙවීම කීයද

  • @TheKasun1991
    @TheKasun1991 4 ปีที่แล้ว +2

    Boru nh elite karanne 8 urban

  • @dhyantheekshana6137
    @dhyantheekshana6137 4 หลายเดือนก่อน +1

    මන් හෙට එන්නම් ගන්න

  • @sandaruwanaudayasiri9174
    @sandaruwanaudayasiri9174 4 ปีที่แล้ว +1

    Van nadda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com

  • @niroshanfernando4995
    @niroshanfernando4995 3 ปีที่แล้ว +1

    🚗 ekak ganna

  • @yannickperera3727
    @yannickperera3727 4 ปีที่แล้ว

    Hto paragata sat kaka atu Wana gana

  • @pasindufernando7924
    @pasindufernando7924 4 ปีที่แล้ว +1

    Koheda thiyenne thana

  • @charithanilupul6879
    @charithanilupul6879 4 ปีที่แล้ว +1

    Toyota passo nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      තියෙනවා. www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @sumithjayasooriya6882
    @sumithjayasooriya6882 2 ปีที่แล้ว +1

    20 to 25 athara mokakda ganna puluwan

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com

  • @brandonsebastian3825
    @brandonsebastian3825 4 ปีที่แล้ว +1

    Every nadda plz

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      තියෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @nishanthawijerathna2489
    @nishanthawijerathna2489 4 ปีที่แล้ว

    Punchi car niwasa koheda thiyenne

  • @priyanga
    @priyanga 4 ปีที่แล้ว +1

    Koheda thiyenne Adidas dammanam hodaine

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      Punchi Car Niwasa, Near SLIIT campus, MALABE. 0117 275 275.

  • @anuradhapradeep3027
    @anuradhapradeep3027 4 ปีที่แล้ว +1

    Address aka dannako videyo aka super

    • @indunilabewickrama
      @indunilabewickrama 4 ปีที่แล้ว

      Labane sllit eka gawa ethanata goyama hoyafanna puluwn

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      මාලබේ SLIIT CAMPUS එක අසල
      0117 275 275

  • @nimeshaprabodhani5019
    @nimeshaprabodhani5019 4 ปีที่แล้ว +4

    ගෙවන්න ගන්න බැරිද

    • @s.ybandara5171
      @s.ybandara5171 4 ปีที่แล้ว

      LEASING- LB FINANCE 0772991012. SINGER FINANCE 0722352827

  • @manoma4003
    @manoma4003 4 ปีที่แล้ว +1

    eka parama salli denna onida gewanna ganna barida ee gana visthara kiyanna

  • @maheladimuth2191
    @maheladimuth2191 4 ปีที่แล้ว +2

    koheda thiyenne meka

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      මාලඹේ SLIIT CAMPUS අසල. ඉසුරුපුර පාර. අධිවේගී මාර්ගයේ කොට්ටාව පැත්තෙන් නම් කොතලාවලින් පිටවෙන්න. කඩවත පැත්තෙන් නම් කඩුවෙලින් පිටවෙන්න.

  • @madukachanaka8099
    @madukachanaka8099 4 ปีที่แล้ว +1

    Kohed tiyenne me company ek

  • @nishanthigamage4357
    @nishanthigamage4357 6 หลายเดือนก่อน

    වස්සප්.නමිබරේයක්.දමන්නකො.විස්තර.දැන.ගන්න.මට.ගන්න

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว

    Oya gollo monava kivath lankave car price harima wedi...vena country wela kochchra aduda??? Lankave boruvata mila vedi...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      ලංකාවේ වාහන මිල වැඩි වෙන්නෙ ආනයන බදු වැඩි නිසා.

  • @abdulkmetalsaelizabethtown7225
    @abdulkmetalsaelizabethtown7225 4 ปีที่แล้ว

    Pls Comments Bellow this Place Address????

  • @didulasanjaya4615
    @didulasanjaya4615 4 ปีที่แล้ว +2

    passo is better and cheap

  • @dafashionvilla7716
    @dafashionvilla7716 8 หลายเดือนก่อน +1

    දැන් ඔය ගණන් වලට ගන්න පුළුවන් වෙයිද කාර් 🤣🤣🤣දැන් එකට එකක් වැඩිවෙලා නේද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com