වාහන මිල බොරුවට වැඩිකරන්නේ ජාවාරම් කාරයෝ මෙන්න. Wagon R, vitz මේ ගානට වැඩියෙන් නම් ගන්න එපා. C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • චමුදිත සමරවික්‍රම සමග.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha

ความคิดเห็น • 767

  • @carr_srilanka2041
    @carr_srilanka2041 3 ปีที่แล้ว +45

    හැබැයි මම පුංචි කාර් නිවස වෙබ්සයිට් එකෙ බලද්දි මිල එක සමානයි මාෆියා කරයොන්ගේ ගානම තමයි

    • @bestofthebest3749
      @bestofthebest3749 3 ปีที่แล้ว +6

      Eka aththa. වෙබ් සයිට් ගානයි , මෙයා විකුණන වාහනයි එකම ගනන්.

    • @gotamadubasha22
      @gotamadubasha22 3 ปีที่แล้ว +1

      Meyala wikunana wahanwala mila niyama krnne wikunana wahane aithikaraya meyalata labenne commission ekak witarai eyalage waraddak na

    • @theduspy3147
      @theduspy3147 3 ปีที่แล้ว +3

      Okun okkoma athulen yaluyi malli

    • @carr_srilanka2041
      @carr_srilanka2041 3 ปีที่แล้ว +1

      @@gotamadubasha22 ehenam kagahanne ba kiyanna onene commission ekath wadiyen hambenawane

    • @carr_srilanka2041
      @carr_srilanka2041 3 ปีที่แล้ว

      @@theduspy3147 😂

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว +4

    RESPECT U ALL OF U, GOOD 👍 JOB, U WILL FELL THE HEUMEAN..... LIFE, GOD BLESS YOU SIR 🙏

  • @කැලැගම්Riverside
    @කැලැගම්Riverside 3 หลายเดือนก่อน

    රියසෙවනෙත් වාහන මිළ වැඩියි එයාල විකුනන්නෙත් බයියන්ගෙ වාහන

  • @sugathsanjeewasugath958
    @sugathsanjeewasugath958 3 ปีที่แล้ว +3

    සරත් මහතා ඇත්තටම ඔබ හොඳ කෙනෙක් තෙරුවන් සරණයි

  • @devshanbuddharage8815
    @devshanbuddharage8815 3 ปีที่แล้ว +6

    Genuine man. Very truth...

  • @nuwanherath3315
    @nuwanherath3315 3 ปีที่แล้ว +19

    මෙතුමා කියන කතාව හරියට තෙරුම් ගන්න.මෙතුමා කියන්නෙ වාහන මිල වැඩියි තමයි නමුත් දැනට මාසයක් ඇතුලත බලන්න හරිම අසාමාන්‍ය විදිහට වාහන මිල ඉහල යන විදිහ ඒකයි මාෆියාවක් කියන්නෙ..

  • @skynila2132
    @skynila2132 3 ปีที่แล้ว +15

    I don't know this dealer...But I must tell to all here, he is genuine...See he broke down at 15:33...That's call humanity...Respect others feelings...😪

    • @heshansandeepa5188
      @heshansandeepa5188 3 ปีที่แล้ว +2

      i dont think he is genuine bro. i went recently to their shop before the curfew. their vechile prices were higher than the so called websites ikman,riyasevana :D. this is just an act accord to my point of view.

    • @skynila2132
      @skynila2132 3 ปีที่แล้ว +1

      @@heshansandeepa5188 oh shit.. isn't ? So bad...😡.. business man always business man...This is highly ridiculous...Don't buy vehicle on this period..Wait for some time.. Government and vehicle mafia joins together to rip off people..Don't get caught..🤝

    • @MohammedAli-xw6tz
      @MohammedAli-xw6tz 2 ปีที่แล้ว

      @@heshansandeepa5188 exactly

  • @nuwanherath3315
    @nuwanherath3315 3 ปีที่แล้ว +59

    මෙතුමා මම දන්නා විදිහට වාහනයකට විකිනිමට අය කරන්නෙ රුපියල් 20000-25000 අතර මුදලක් පමනය් වහන මිල ඉහල ගියා කියල ලොකු වාසියක් මොහුට නැහැ.මොහු මම හිතන විදිහට අවන්කවම තමය් මේ ගැන කියන්නෙ

    • @darshanawarnakulasuriya9358
      @darshanawarnakulasuriya9358 3 ปีที่แล้ว +7

      මොන 25000 ක්ද, ලක්ෂ ගණන් ලාබ ගන්නේ. වාහනයක් විකුණන්න දාලා, වෙන කෙනෙක් යවන්න price චෙක් කරන්න. වැඩේ තේරේවි. ඇල්ටො පවා ලක්ෂ 3,4 වැඩිපුර දාලා තියෙන්නේ වෙන sales වලට වඩා. ගියපු නිසයි කියන්නේ. තියෙන්නේ ගොඩක්ම ඉන්ටරිය අවුල් ඒවා.

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @misankasameera6503
      @misankasameera6503 3 ปีที่แล้ว +3

      Menna mafiya karayek pahatha comment dala🤣😅🖕

    • @kasunbandara2572
      @kasunbandara2572 3 ปีที่แล้ว +1

      @@darshanawarnakulasuriya9358 mama nam gaththa oken mama nam ehema deyak dekke ne
      Adatath wahane supiriyata tynawa
      anith sale walata wada adui mama nam kiyanne

    • @s.t.ffireboys6130
      @s.t.ffireboys6130 3 ปีที่แล้ว

      @@darshanawarnakulasuriya9358 ඔයත් මාෆියාකාරයෙක් වගේ නේ

  • @lasithadinusha6312
    @lasithadinusha6312 3 ปีที่แล้ว +7

    කතා කරන්න ඕනම විෂයක්...

  • @todoboys793
    @todoboys793 3 ปีที่แล้ว +3

    අපි මින්ස්සු මේ ලෝකයේ හැමදාම ජීවත් වෙන්න නෙමෙයි අවේ. අපේ රටේ අහිංසක දුප්පත් ෆෝසත් කිසි බේදයකින් තොරව අපේ අහිංසක බලාපොරොත්තු භුක්ති විඳිය යුතුයි. අපි කවුරුත් ආසයි වාහනයක් ගන්න සහ තමාටම කියලා වාහනයක් පදින්න. ඒ අහිංසක බලාපොරොත්තු කවදා ඉෂ්ට කරගන්න පුළුවන් වේවිද කියලා කියන්න බැහැ. එක අතකින් රජය අනිසි ලෙස බදු අයකිරීම කාලයක් තිස්සේ. තවත් අතකින් රට බංකොල්ත් කියලා තවත් ප්‍රශ්ණ වලට අපේ රටේ අහිංසක ජනතාව ඇදළ දාලා මිෆයි යා කරයන්නට මිල පාලනය කරන්න දීලා රජය තේරුනේ නෑ වගේ කිසිම දෙයක් දන්නේ නෑ වගේ ඉන්නවා කියලා අපිට හිතෙන්නේ. 69 ලක්ශ යක් මේ රජයට ඡන්දෙ දුන්නේ ඔවුන් ගේ අහිංසක බලාපොරොත්තු මේ පරාවත් ඉස්ට වෙයි කියලා. ඒත් අපේ රටේ මිනිස්සු කබලෙන් ලිප ට වැටිලා. කොවිඩ් එක පැත්තකින් මිනිස්සු මැරෙනවා. පිට රට මිල සහ අපේ වාහන වල ගණන් දකිනකොට හරිම දුක්කයි මෙච්චර යකඩ ගොඩකට මෙච්චර මුදලක් කියලා. ඇත්තටම ඇඩෙනවා. අපේ මිනිස්සු පව්. රජය මේ මුෆියව නතර කළ යුතුයි.

    • @dreamcar9971
      @dreamcar9971 3 ปีที่แล้ว

      th-cam.com/video/a9Uu90qalZE/w-d-xo.html

  • @nawodashehan2485
    @nawodashehan2485 3 ปีที่แล้ว +21

    සරත් මහත්තය අවන්කයි 💗

    • @sriyanweerasinghe7733
      @sriyanweerasinghe7733 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣awanka nemei gal ada....
      Gon r 49k wenawakiyanawa 2014....

    • @isurunugawela88
      @isurunugawela88 3 ปีที่แล้ว

      අන්න වැගන් ආර් 50ට දෙනවා මූ බයිලා ගහ ගහ😂

  • @wijayamapa4863
    @wijayamapa4863 3 ปีที่แล้ว +105

    රජයක් විසින් කළ යුතුව තිබෙන කාර්‍යක්.ජයෙන් ජය සරත් යාපා බංඩාර මහත්මා.

    • @wandiya9139
      @wandiya9139 3 ปีที่แล้ว

      th-cam.com/video/XIupgY53EOg/w-d-xo.html

    • @sewwandibhagya7754
      @sewwandibhagya7754 3 หลายเดือนก่อน

      ❤ 17:40 ❤

  • @chathurangadilruk1710
    @chathurangadilruk1710 3 ปีที่แล้ว +5

    2017 wagon R එක කලින් ලක්ෂ තිහකට කිට්ටුව ගන්න පුළුවන්ලු.
    දැන් 2017 wagon R එක ලක්ෂ හතළිස් නවයකටලු දෙන්නේ... එක එක තැන් වල ගනන් කියලා මිනිස්සුන්ගෙ ඔලුව ලක්ෂ 49ට ගන්න තැනට හදනවා. කල්පනා කරලා බලපල්ලා වාහන මෆියව නවත්තන්න මුලින්ම පටන් ගන්න ඕනි කාගෙන්ද කියලා..

  • @Dinusha85
    @Dinusha85 3 ปีที่แล้ว +7

    2007 vits එකක් Australia වේ $3500 වගේ හෝ ඊට අඩු වෙයි, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5ක්.
    පවු කියලා හිතෙනවා මේ වගේ ගණන් ගෙවනකොට

  • @sumudulakmal1502
    @sumudulakmal1502 3 ปีที่แล้ว +87

    හොඳට තිබ්බ රටකට වෙන්න යන දේ ගැන ගොඩක් දුකයි මෙහෙම ගියොත් දුප්පත් මිනිහෙකුට කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ.

  • @RUSH900
    @RUSH900 3 ปีที่แล้ว +17

    PCR කරල.visa හදාගෙන ජපානෙට යන්න.
    ගිහින් Wagon R ගන්න ගානට සේල් එකක් දාල ජීවිතේ ජයගමු.ලංකාවෙ ඉදන් දියුණුවක් වෙන්න හරි අමාරුයි.🤣

  • @tiktoktiktok6418
    @tiktoktiktok6418 3 ปีที่แล้ว +27

    වාහනයක් ගන්න එක අපි හැමෝගෙම හීනයක් ඒ වෙනුවෙන් වචනයක් හරි කතා කරන සරත් මහත්තයා ඔබතුමාට දීර්ඝායු වේවා ඔබේ සටනට ජය

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +14

    අපි බස් එකේ යන්නේ. වැඩිවුණත් එකයි අඩු වුණත් එකයි. ඕනේ උනොත් Uber එකක් අරන් යනවා. වාහනයක් කියන්නේ තවත් දුප්පත් වෙන්න හොද ක්‍රමයක්.

    • @g.sfinder
      @g.sfinder 3 ปีที่แล้ว

      සුපිරි කතාව...'🤘🤘වාහන කියන්නේ තවත් දුප්පත් වෙන්න හොද ක්‍රමයක්'

    • @roxboy8934
      @roxboy8934 ปีที่แล้ว

      Ohoma hithanakan hamadama mewa wei machan

  • @upulfonseka192
    @upulfonseka192 3 ปีที่แล้ว +18

    කොහොම වුනත් හොඳ උත්සාහයක් ...... , ලංකාවේ මිනිසුන් මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත යුතුය , මේ රැල්ලට හසුනොවි මද කලක් ඉවසා සිටිය යුතුය ,

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 ปีที่แล้ว +27

    ආණ්ඩුව වග කියන්න ඹ්නි මේ දේවල් වලට.වාහන ආනයනය නැවතුවාම මෙහෙම වෙනවා.වෙන රටක නම් වාහන සමාන්‍ය දෙයක්.අපේ දේශපාලන කරන එවුන් විතරයි වාහන පදින්නේ අපි කැප කීරීම් කරමු..

  • @ceylonanews3443
    @ceylonanews3443 3 ปีที่แล้ว +76

    සැම වාහනයකටම රජයෙ වැලිවෙශන් රිපොට් එකක් නිකූත් කිරිම.වාහනය. විකිනිමෙදි එය අනිවාර්ය කිරිම.👍🏼
    1

    • @mohamedfajardeen1625
      @mohamedfajardeen1625 3 ปีที่แล้ว +7

      Government valuation guy will become a billionnaire by taking bribes. Still the poor citizen loses the bid

    • @nonimprarthana970
      @nonimprarthana970 3 ปีที่แล้ว

      Anna hari

    • @lahirukavinda1015
      @lahirukavinda1015 3 ปีที่แล้ว

      Agree

    • @wandiya9139
      @wandiya9139 3 ปีที่แล้ว

      th-cam.com/video/XIupgY53EOg/w-d-xo.html

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +1

      උබ අහල නැද්ද දෙයක් අඩු වෙන්න අඩු වෙන්න මිල වැඩි වෙනවා කියලා .ඉතින් ඒකම තමයි මේ වෙලා තියෙන්නෙත්

  • @chamindabandarawatte4562
    @chamindabandarawatte4562 3 ปีที่แล้ว +1

    මූ ගිනි ගණන්වලට වාහන විකුණන මිනිහෙක්...
    අහිංසක මිනිස්සු හූරගෙනම කාපු එකෙක්...
    උගේ business අඩු උණ නිසා වැදිබන කියනවා...
    දැන් මුං ලගට මිනිස්සු යන්නේ නෑ...
    ඒකයි මෙච්චර අඩන්නේ....

  • @lalguruge9278
    @lalguruge9278 3 ปีที่แล้ว +31

    හොඳ මහත්මයෙක් බව දන්නවා අවුරුදු කිහිපයකට කලින් සිට මමත් වාහන කිහිපයක් අරගෙන තියෙනවා පුංචි කාර් නිවසෙන්.

    • @samanthathilakarathna8080
      @samanthathilakarathna8080 3 ปีที่แล้ว +1

      Bambuws thama

    • @isurunugawela88
      @isurunugawela88 3 ปีที่แล้ว

      මූ ඇති ලබ්බක් කරලා නෑ.. valuation දෙන එක අඩු කරපු එකෙන් අඩු උනේ.. ඒත් ලක්ශ 2ක් 3ක් . මූ ඉස්සර ඉදන් පට්ට මිලට වාහන විකුනපු පොරක්.. ගිය අවුරැද්දෙ බැලුවා ලාන්සර් එකක් , මෙලෝ රහක් නෑ28.75/- යි ලු. අන්තිමට ගෙදරකින් ගත්තා සුපිරියක් 25/-ට..

    • @මතකස්වර
      @මතකස්වර 3 ปีที่แล้ว

      මාත්..😍

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @canukarandima7214
      @canukarandima7214 3 ปีที่แล้ว

      @@samanthathilakarathna8080 .

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +57

    මෙන්න ක්‍රමය.සැම වාහනයකටම රජයෙ වැලිවෙශන් රිපොට් එකක් නිකූත් කිරිම.වාහනය. විකිනිමෙදි එය අනිවාර්ය කිරිම.👍🏼

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว

      එතකොට විකිනීම අත්හරියි. රඡය රේගු බදු ගහනකොටත් සාධාරණ බද්දක් ද ගහන්නේ. එකට එකක් රේගු බදු.
      නැත්නමි වලියුඒෂන් රිපොටි එකේ විතරක් එම ගනන විකූන්නනමි වැඩිගානක් ඉල්ලයි. එතකොට මිලට ගන්නාට රිපොටි එකටත් අමතර වියදමක් ගෙවන්න වෙනවා.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว

      කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් ඕක

  • @trend-now9439
    @trend-now9439 3 ปีที่แล้ว +7

    Comments දැක්කාම දුකයි, කීයෙන් කී දෙනාද තේරුම් අරන් තියෙන්නෙ, මෙක ad එකක් කියලා 😂😂

    • @sampathekanayaka6579
      @sampathekanayaka6579 3 ปีที่แล้ว

      වැඩි දෙනෙක් දන්නවා කිඹුල් කදුළු බව

  • @aadSampath
    @aadSampath 3 ปีที่แล้ว +15

    මෙයා කියන්නෙ ඇත්ත තමා, මාත් දැන් වාහන මාකට් එකක් දිහා බලන් ඉන්නෙ මාස ගානක් තිස්සෙ, සෝඩ බෝතලේ වගේ නැගගෙන ආව මිල දැන් නම් ඉද්ද ගැහුව වගේ එකම තැන තියන්නෙ එක්කො මේ මනුස්සය නිසා, නැත්තම් මිනිස්සුන්ට ඕනෙම දේක උපරිම මිලෙන් එහා ගනන් කියද්දි ඒක එපාවෙලා යන නිසා, මිනිස්සු නොගෙන ඉන්න තරමට විකිනෙන්නෑ එතකොට ඕනෙම දේක මිල ආපහු අඩුවෙන එක සාමන්‍යයි

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @nipunnavodya7503
      @nipunnavodya7503 3 ปีที่แล้ว

      අනිවාරෙන්ම 👌❤️

  • @ranjithsamaranayake4464
    @ranjithsamaranayake4464 3 ปีที่แล้ว +14

    පාලනය කරන්න තමයි පාරිභෝගික සේවා අධිකාරියක් කියලා එකක් තියෙන්නෙ, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයො යවලා තියෙන්නෙ, මහජන මුදලින් නඩත්තු වෙන මෙවුන්ට හෙන හත ගහන්න ඕන සමස්ථ මහජතාවට කරන මේ අපරාධයට.

  • @lakshithaekanayake3283
    @lakshithaekanayake3283 3 ปีที่แล้ว +14

    වැගන් ආර් 2017 ලක්ශ 50ට තියනව කිව්වනෙ, රට ඇරපු ගමන් එනව 2017 ස්ටින්ග්‍රේ එකක් ගන්න, හැබැයි තිබ්බෙ නැත්තම් ඒ වෙලේට කැමරාවටත් මේ වගේම උත්තර දෙන්න මහත්තයෝ

    • @punchihewage
      @punchihewage 3 ปีที่แล้ว +1

      මාත් යනවා alto 5ක් ගන්න.. 24.50ගානේ.

    • @මතකස්වර
      @මතකස්වර 3 ปีที่แล้ว

      මේකේ කියන්නේ මෙතෙක් එයාලා දීලා තියෙන්නේ ලක්ශ පනහට අඩුවෙන් කියලා...🙃මෙතෙක්,මෙතෙක්,මෙතෙක්...video එක හොදට බලන්න මහත්මයා...😌

    • @lakshithaekanayake3283
      @lakshithaekanayake3283 3 ปีที่แล้ว +1

      @@මතකස්වර නැ වීඩියො එක කරන වෙලාවෙත් ඒ ගානට වාහන තියනව කියල කියනව ඔයා බලන්න හොදට්😂😂

  • @lasithaindunil4598
    @lasithaindunil4598 3 ปีที่แล้ว +9

    ඔය මහත්තයත් බොරුනේ කියන්නේ ඔයා ගාවත් මිල වැඩිනේ...... ඔයා කියපු වාහන මිලත් පට්ට වැඩිනේ....

    • @tharindu9114
      @tharindu9114 3 ปีที่แล้ว +1

      yako me kena atharamediyek witharai..meyata wikunanna kiyla dena gana thamai meya danne..mona wahane wikunuwath r.20000i meya ganne..me awankawa katha karanne

    • @ravijaedirisinghe8138
      @ravijaedirisinghe8138 3 ปีที่แล้ว

      හා පල යන්න මූ තියයි 20000

  • @Message-LK
    @Message-LK 3 ปีที่แล้ว +59

    2016 low mileage වැගන් ආර් එකක් ජපානෙ මිල මේ මොහොතේ උපරිම යන්නෙ ඩොලර් 8000යි. ලංකාවෙ වරායට එනකොට වටිනාකම (214x8000) ලක්ෂ 17යි . 100%ක් බදු ගැහුවත් ලක්ෂ 34යි වෙන්නෙ... එහෙව් පුංචි කාර් එකක් ලක්ෂ 50ට විකුණන එකත් හෙන ගහන අපරාධයක්..

    • @timzip5843
      @timzip5843 3 ปีที่แล้ว +7

      පුංචි කාර් එකෙන් වාහන ආනයනය කරන්නෙ නෑ. මෙයාලා කරන්නෙ අනිත් අයගෙ වාහන විකුණල දීලා 20000කද කොහෙද ලාබයක් තියාගන්න එක. ඉතිං වෙලදපල මිල ලක්ෂ 50 නම් කවුරුත් ලක්ෂ 30 ට Wagon R එකක් විකුණන්න දාන්නෙ නෑනෙ මෙයාගෙ සේල් එකට. මෙයා කිව්වොත් මගෙ ලග විකුනන්න පුලුවං ලක්ෂ 30 ගනං වලට විතරයි කියල කවුරුත් මෙතන විකුනන්න දාන්නෙ නෑ. ඒ නිසා මෙයා මේ කියන්නෙ අඩුගානෙ මෙතනිං එහාට හරි මිල වැඩි වෙන එක නතර කරමු කියල. දැනටම ලක්ෂ 70-80ටත් Wagon R දාලා තියනව ikman එකේ

    • @artonart
      @artonart 3 ปีที่แล้ว +5

      පුංචි කාර් එකේ වාහන යේ මිල තිරණය කරන්න අයිතිය හිමි වන්නේ වාහනයේ සැබැ අයිතිකරුවන් විසින් ය. කිසිදු අවස්ථාවක මිල තිරණය කිරිමට ඹවුන් සම්බන්ධ වන්නේ නැත. මා මේ වන විට වාහන 5ක් අවරුදු 11 ඇතුළත පුංචි කාර් නිවස හරහා විකුණා ඇත.
      වෙබ් සයිට් වල වාහන මිල වැඩිවන විට විකිණීමට බාර දෙන වාහන අයිතිකරුවන් ද එම මිලට අනුව වැඩි කරයි.

    • @samanthathilakarathna8080
      @samanthathilakarathna8080 3 ปีที่แล้ว +1

      Hariyata hari.munta gena gahanawa.api me anduwata kiyala wahana genwagamu

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @dumindaprasad7920
      @dumindaprasad7920 3 ปีที่แล้ว +1

      tax eka 300% putha

  • @SriLankanVibes968
    @SriLankanVibes968 3 ปีที่แล้ว +19

    කාටත් දැන ගැනීමට යි, 2007 Vitz එකක් ලක්ෂ 47 ක් පමන වෙනව නම් 2018 Vitz එකක් ලක්ෂ 80ක් උනොත් ඒකෙ තිබෙන අසාදාරනේ මොකක්ද කියන්න බලන්න ?, මොකක්ද මේ ගහන game එක කියලා හිතල බලන්න, එතකොට ලක්ෂ තුනක් නොවටිනා Three wheel එක අද ලක්ෂ 12, 15 ක් වෙන එක සාධාරණයි ද?, ඒ ගැන කතා කරන්න කෙනෙක් අද නැද්ද? දුප්පත් මිනිසාගේ පාපැදිය මේ තරම් නොවටිනා මිලකට ඉහල ගිහිල්ලා, කෝ එතකොට ඔය කියන මේ සාධාරණ මිල පාලනය ???

    • @mrneat5961
      @mrneat5961 3 ปีที่แล้ว

      සිරාවටම....

    • @magjayathsiri1901
      @magjayathsiri1901 3 ปีที่แล้ว

      Ma wahana mila wediveemath ekka godak minissunge balaporoththu sun sarath mahaththayo obe kiyadamayata godak pin

    • @nishanthanishantha8370
      @nishanthanishantha8370 2 ปีที่แล้ว

      hariyata hari bro mu sadaranai wagon r ekak 25 dunnam muta kata karanna aithiyak tiyanawa

  • @nipunsameera8970
    @nipunsameera8970 3 ปีที่แล้ว +6

    ඕක නම් හෙන බොරුවක් ගහන්නෙ ඌත් විකුනන්නෙ වැඩි මිලට ඕකුන් තමයි මිල ගනන් ඉස්සුවේ

  • @c.h3098
    @c.h3098 3 ปีที่แล้ว +10

    Yam භාණ්ඩයක් නියම අගයට wada mila නියම කිරීමට නිෂ්පාදනය kala ආයතනයට pawa kala නොහැක මේවාට පාරිභෝගික panathe නඩු පැවරිය හැකි

  • @imeshsanjula464
    @imeshsanjula464 3 ปีที่แล้ว +5

    කිසිම දෙයක් නෑ වෙන්නෙ එක දෙයයි, 💔රටේ මේ කාලකන්නි තත්වෙත් එක්ක තරුණ පරපුර රට දාලා යන එක💔

  • @swicramasingha2386
    @swicramasingha2386 3 ปีที่แล้ว +1

    1.
    යකෝ වාහන ගන්න බැරි උනාම අඩන දුකයිලු. එතකොට යකෝ කෑම හිග මිනිසුන් ගැන මොකද කරන්නේ ,
    2.
    අයිතිකරුකන්ගේ වාහන අඩුකරන්නලු මේ වෑයම. එතකොට කූපන් පොත වගේ තියෙන අපේ වාහනයට කීයක් හරි වැඩි වෙන එක නවත්වන්න ලු.
    3. කමෙන්ට් දාන කවුරුත් වාහන අයිතිකරුවන්ද?
    4. මාෆියා අය කව්ද කියලා කියන්න බෑ. මොකද බැංකු පොලියෙන් ජීවත් උනු මිනිසුන් ඒ සල්ලි වලින් වාහනයක් අරගෙන , ඒක විකුනලා කීයක් හරි අල්ලලවා ඇති.
    5.මෙයා කියන ආකාරයට පුංචි කාර් නිවසේ වාහන මිල ඇත්තටම අඩුද.
    අනේ මන්ද ,මට නම් පිස්සු වගේ 😂

    • @anjanaperera9757
      @anjanaperera9757 3 ปีที่แล้ว

      Ppl commenting here supporting the argument of lowering the prices actually might don't have any vehicle. Punchi car and other opportunity seekers can collect a few more to their stock from panic sellers. Then after so call 2/3M Vitz prices will move up to 10M.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +18

    මාගේ ජීවිත කාලය පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් වශයෙන් අවංකවම හිතට එකඟවම ව්‍යාපාර කටයුතු කරන මහත්මයෙක් ඔබතුමා ... ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් අපේ වගේ රටක අහිංසක මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු ඉටු කර ගැනීමට කැප වෙන වෙහෙසට ..🙏🙏🙏🙏🙏🙏

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +24

    අපේ රට පාලනය කරන්නෙ මාෆියාකාරයො.ගෝටාබ ජනාධිපතිතුමාවත් මේව නැති කරල මනුෂ්‍යයින්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදයි කියල හිතුවෙ. ඒ දේ පේනමානෙකවත් නෑ.

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

  • @genuinemobile6776
    @genuinemobile6776 3 ปีที่แล้ว +1

    Punchi car niwasa website 1 mama wahana baluwa. Celerio 2015-36/=,japan alto 2007-31/=ai mehema boru video danne? Puluwannam hoyala balanna? Oya mehema video karana 1 hodai eth me aya kiyanna deewal attada kiyala hoyala balanna?

  • @dreamcar9971
    @dreamcar9971 3 ปีที่แล้ว +1

    පිටරටක දවසක් හරි ජිවත් උනානම් එහෙ මිනිස්සු විදින සැප..ගැන කියන්න දෙයක් නැහැ ...අනිවාර්යයෙන්ම අවම එක ගෙදරක වාහන 3/4 තියනවමයි..එවත් යුරොප්, ඇමරිකන්,ජපන් බාන්ඩ.මෙහෙ වගෙ ඉන්දියන් චයිනිස් ලදරන් නෙමෙ.අවුරුදු 14/15 හුජ්ජ කොල්ලො බුගාටි,ෆෙරාරි,බෙන්ස් ,bmw,wala වැඩ දානව.ඔන්ට එව සෙල්ලම් බඩු වගෙ...අවුරුදු 4/5 වඩා පදින්නෙත් නැහැ..උන් එව ගොඩක් අඩු ගනන් වලට උන්ගෙමෙ අසල්වැසි දුප්පත් රටවලට reexport කරනව...ආයි අලුත් මොඩල්ස් වලට යන්ව...අනෙ කාලෙ වනෙ වාසෙ කිව්වලු..පොඩ්ඩ්ක් හිතල බලමු අපිට කොහෙද වැරදුනෙ කියල..මමනම් කාටවත් ඇගිල්ල දික්කරන්නෙ නැහැ...අපෙ මොඩ මිනිස්සුන්ට තාම ඇත්ත තෙරුනෙ නැහැ...තෙරුනත් ගොන් හරක් වගෙ පාට පක්ශ ව්ලට බෙදිල ගහ මරා ගන්නව..අනෙ උන් v8 වල නැගල අතින් කට වහගෙනෙ.පු..න් හිනා වෙනව...අවුරුදු 60/70 වක්ම දෙශපාලුවන් කෙරෙහි විස්වාසය...🤣🤣
    පවට පිනදෙන්නත් බැහැ කියනවනෙ...මුන් මෙතුවක් කාලයකට අපිට අපෙ කියල දෙයක් කරන්න ඉඩ දුන්නද..ටිකිරි මොල වලින් තෙරුම් ගනිල්ල,,අපෙ ආච්චි ඇහුවෙත් ලන්කාව සන්වර්දනය වෙමින් පවතින රටක් කියල...අපෙ ලමයි අද අහන්නෙත් එ සුන්දර කතාවමයි..මිනිස්සු වෙනස් නොවි රට හදන එක බොරුවක්...අපිට අපෙම කියල දෙයක් නිශ්පාදනය කරනකන්..වාහන කෙසෙවෙතත් හෙට අනිද්දා බොන වතුර ටිකත් පිටරටින් එනකන් බලන් ඉන්න වෙයි...

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +20

    අපිටත් car තියෙනවා 😅 හැබැයි මේ වෙලාවේ car ගන්න mood එකක් නෑ අනික විකුණලා ගන්න එකකුත් නෑ 😅😅 හොදම දේ ආයේ car ගේනකන් නොගෙන ඉන්න සල්ලිටික ඉතුරු karaganna

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

  • @chathuranga7295
    @chathuranga7295 3 ปีที่แล้ว +1

    තව පොඩි කාලයක් යයි මාෆියා එකත් ඒ විදියටම යයි.ආන්ඩුවත් බලා ඉදි මොකුත් නොකර ගන්න මිනිස්සු වාහන ගනී අනිත් මිනිස්සු හීනය අතහරී.ඔය මාෆියා ගනන් රටේ සාමන්‍ය වෙයි.ඊට පස්සේ වාහන ගෙන්නයි.ගෙන්නලා ඔය මිලට සමාන වෙන්න බද්දක් ගහයි.ඊට පස්සේ මාෆියා එක නෑ සම්පූර්න මාෆියා එකම ආන්ඩුව කරගෙන යයි.ඔන්න ඕකයි ලංකාවේ ඇත්ත.

  • @nisaludara4983
    @nisaludara4983 3 ปีที่แล้ว +10

    මොහු තමා ලොකුම මාෆියාකරු. 2018 Wagon r Stingray 50 ගන්න පුලුවන්ද? ඔබතුමාගේ පුංචි කාර් නිවසෙන්. ඔයාලට කතා කරාම මේ කියන ගනන් නෙවේ සම්පූර්ණ වෙනස්. 49 තියෙන්නේ Wagon r එකේ Basic Model එක 🤣🤣 ඒවා ඉතින් යන මිලම තමා අඩුවක් නෑ.

    • @nalinchathuranga4327
      @nalinchathuranga4327 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත බන්..මුන් තමා හොරැ
      විකිණීමට වාහන මුට දැන් දෙන්නේ නෑ.මිනිස්සු තම තමන්ගේ වාහන විකුණනවා.ඒකෙන් මෙයිට කෙලවෙනවා.ඒකයි මේ අඩන්නේ..

    • @samanthathilakarathna8080
      @samanthathilakarathna8080 3 ปีที่แล้ว

      Hariyata hari.mu thama hora

    • @මතකස්වර
      @මතකස්වර 3 ปีที่แล้ว +1

      @@nalinchathuranga4327 අනේ අම්මෝ...ඒ කතාවනම් වැරදී මහත්මයා...මන් මේ ළගදි ඔතෙන්ට ගියා...මගේ අම්මෝ සෙනග 😖හැරිලා ආවා බන් covid හැදෙයි කියලා.

    • @isurunugawela88
      @isurunugawela88 3 ปีที่แล้ว

      මේ මයිනාගේ සේල් එකේ ගිය අගෝස්තු වල Lancer CSI ගියෙ 28.75/- ට මෙලෝ රහක් නෑ.. පස්සෙ ගෙදරකින් ගත්තා සුපිරි 3rd registered owner කාර් එකක් 25ට.. එහෙමයි මූ බිස්නස් ක⁣රේ. ඕකා ඉස්සර ගෙවල්වල තිබ්බ වාහන ඔතනට දාගෙන විකුනලා 20000/- තියා ගත්තා , දැන් මිනිස්සු මූ ගාව දාන්නෙ නෑ.. මුට ඒකයි කිපිලා වීඩියෝ දාන්නෙ. මූ මාෆියා කියලා එක වීඩියෝ එකක නම දාපු නිසා මේ ටික දැම්මෙ.. මූ නිකං හැසිරෙන්නෙ මූ ඇල්ටෝ ලක්ෂ 14ට දෙනවා වගේ.. මු තමයි මාෆියාවෙ මා පියා..

    • @මතකස්වර
      @මතකස්වර 3 ปีที่แล้ว +1

      @@isurunugawela88 කියනවාට අද චුට්ටක් ඒ පැත්තෙ යන්න...ගේට්ටුව වහලා ඒත් සෙනග ගේට්ටුවෙන් එලියෙ ඉදන් වාහන බලනවලු..මගේ යාලුවෙක් කියුවේ.

  • @rohanabandara3713
    @rohanabandara3713 3 ปีที่แล้ว +1

    මෙයාගෙ මිල ටිකක් බලන්නකෝ site එකට ගිහින්,wagon r 52/=, Elite 38/=, බොරුවට කයිය ගහන්න එපා මහත්තයෝ...

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +4

    රජය මේවට මැදිහත් වෙන්න ඕනි !,
    රටින් ටිකක් හරි ගෙනල්ලා මේ mafia ව අනිවාර්යයෙන්ම බිදින්න ඕනි ,නැත්නම් රාජපක්ෂ එකෙකුට වත් අය ජන්දයක් වත් හම්බෙන්නෙ නැතිවෙයි ! Punchi car niwasa aniwaryenm හොද තැනක් !

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @hiru641
      @hiru641 3 ปีที่แล้ว +1

      මීට වැඩිය හොදයි , යහපාලන ආණ්ඩුව තිබ්බනම්.මෙහෙම පාරිභෝගිකයා හූරා කන යුගයක් කවදාවත් තිබ්බෙ නැහැ.මේ ආණුඩුව මේ අවුරුදු 05 න් ගෙදර

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 3 ปีที่แล้ว +19

    හොදම ක්‍රමය තාමා site wala දාන වහනයෙ මිල ගන්න රටෙ යන මිල ගනන් වලට පමණක් දැමිමට සිමා කරානම් ඔක නිකම්ම හරියනවා ...

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 3 ปีที่แล้ว +1

    පුංචි car නිවස මීට "මාසෙකට කලින්" දාපු 2017 basic vitz එක 7690000, අඩුද??
    කාවද රවට්ටන්න හදන්නේ???
    මට කියන්න තියන්නේ මේ වෙලාවේ තමන්ගේ වාහනේ කිසිම sale එකක් හරහා විකුනන්න එපා. වහනයක් හොයන කෙනෙක්ටම විකුනන්න.මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම සාධාරණ විදිය ඒක තමයි

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 ปีที่แล้ว +11

    කියන හැටි vitharak අර batu vitz එකක් ලක්ෂ 60🤣🤣🤣🤣🤣ඕවා වෙන රට වල ලක්ෂ 2yi යකෝ

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @shakyasankalana5387
      @shakyasankalana5387 3 ปีที่แล้ว +1

      Itath adui bn..

    • @harshahdg
      @harshahdg 3 ปีที่แล้ว

      ජපනේ නිකන් ගන්න පුලුවන් ඕයි

  • @මතකස්වර
    @මතකස්වර 3 ปีที่แล้ว +33

    මේ ලෝකේ මොන දේ කරන්න ගියත් හොදට වඩා නරක දකින අය වැඩී..පුංචි කාර් නිවස කියනේ මගේ වාහන සිහිනය හැබෑ කරපු එකම තැන.❤️එතනදි දැනෙන මානසික නිදහස වචන වලට පෙරලන්න අමාරුයි😍.ඒත් තව ටිකකින් මාෆියා කාරයොන්ටනම් රිදෙයි🤣.

    • @darshanawarnakulasuriya9358
      @darshanawarnakulasuriya9358 3 ปีที่แล้ว +1

      අම්මෝ. එයාලගේ ඇඩ් වල දාන වචන සෙට් ඒකමයි. කමෙන්ට් උනත් බොරුවක් කියලා නොපෙනෙන්න දාන්න.

    • @මතකස්වර
      @මතකස්වර 3 ปีที่แล้ว

      @@darshanawarnakulasuriya9358 ඉතින් මං එයාලගේ ඇඩ් බලන හින්දා ඒ දේ ඒ විදිහටම කියුවේ🤣වචනයක් කතා කලත් මාෆියා කාරයෝ බනිනවා අනේ මන්දා...🤣🤣🤣

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @isurunugawela88
      @isurunugawela88 3 ปีที่แล้ว +1

      දැන් මෙයාලා ඇල්ටො ලක්ශ 14ට දෙනවද? එහෙම දෙනවා නං ඕන්න සාදාරනයි ...😂😜😜

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว +1

      ඔයට සහනයක් දුන්න නම්...ක අත්තටම පට්ට..
      නමුත් කාලෙකට කලින් නේද

  • @PiyadarshaniNilka
    @PiyadarshaniNilka หลายเดือนก่อน

    මාෆියාවක් තියෙනවානම්
    ඇයි බැරි වාහන ගෙනත් මුල් ලියාපදිංචියෙදි වාහනයෙ මිල දාලා නැවත විකිණීමේදි ඉට වැඩිය විකිණන බැරි නිතියක් හදන්න . අවුරුදු ගානක් පාවිච්චි කරහාම එ ගානට අඩුවෙන් තක්සේරු කරන්නත්.
    එක ගෙදරකට වාහනයක් දෙකක් සිමා කරලා ඉට වැඩි එවාට බද්දක් ගන්න .
    සමහරු අලුත් එකක් අරන් පරණ එක වැඩි ගන්න කියන් තියන් ඉන්නවා වැඩි වෙනකම්.
    වාහන හදලා තියෙන්නෙ මිනිසුන්ගේ වැඩ වලට ලෙසියට පහසුවට උනාට ලංකාවේ එහෙම නැති කරලා .
    ඔවා පාලනය කරන්න නම් ලියාපදිංචියෙදි පොතෙ මිල දාලා ඉට වැඩිය විකිණන
    ෆිනෑන්ස් ලීසිං දෙන්න බැරි නිතියක් හදන්න ඔනෙ එ ගැන කව්රුත් කතා කරන්න නැ

  • @1977tdn
    @1977tdn 3 ปีที่แล้ว +6

    මූ වගේ හරකෙක් එකක් සාකචඡාවට යන්න එපා. කිසිම අදහසක් නිරවුල්ව කියන්න දෙන්නේ නැහැ. නාට්ටාමිම තමයි.

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 3 ปีที่แล้ว +17

    වාහනයට තක්සේරැ වටිනාකම පදනමි කරගෙන විකිනිය හැකි මිලක් නිර්දේශ කරන අතර සැම විකිනිමක්ම බද්දට යටත්
    කලයුතුයි.

  • @sarathkumara8518
    @sarathkumara8518 3 ปีที่แล้ว +4

    පකේ ලන්කාව මිනිස්සුන්ට වහනයක් ගන්න ඩෙන්න පාලකයෝ මැරිල පල

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 ปีที่แล้ว +13

    Scooter එකත‍් දැන් හීනයක් බං!

  • @newnn1268
    @newnn1268 3 ปีที่แล้ว +4

    වාහන ගිනි ගනන් නම් හාඩ්වෙයාර් වලත් හැම බඩුවක්ම ගිනි ගනන්වලට ගනන් වැඩි කරලා.ඒ ගැන පාරිභෝගික අධිකාරියෙන් හොයලා බලන්නෙ නැද්ද.

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +14

    චමුදිත මහත්මයෝ ඔය වගේම බලන්න ගොඩනැගිලි ද්‍රව්‍යයත් මේ වෙනකො කොහොමද ගනන් ගිහින් තියෙන්නෙ කියල.

  • @sithuenet
    @sithuenet 3 ปีที่แล้ว +12

    ඔයගෙ මිල කියල සාදාරණයක් නෑ කියන් තරම්. 2014 ඉන්ෂුවරන්ස් කරන්නෙ 28ක් වගේ නම් මේ මිල වැඩි නේද?.. ක්ශය වෙන්නෙම නැද්ද වාහන?

    • @yasiruviraj3467
      @yasiruviraj3467 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ඒත් මේ මනුස්සයත් බයි ඇන්ඩ් සෙල් කරන කෙනෙක් එයාට අඩුවට වාහන හම්බෙන්නෙ නෑනෙ වෙන උන් එක්ක බලද්දි සාදරනයි

  • @dushmanthadissanayake2646
    @dushmanthadissanayake2646 3 ปีที่แล้ว +1

    දැන් මෙයා වැගන් ආර් අඩුවට දෙනවද ... අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ...මේයගේ අඩුවට තියෙනවද...චමිදිත වටේ යන්න එපා මෙයා ලග අඩු මිලට තියෙනවද කියන එක විතරක් අහන්න...

  • @dilipmadusanka6315
    @dilipmadusanka6315 3 ปีที่แล้ว +1

    කිසිම විසදුමක් ඉදිරිපත් කලේ නැහැ නෙ.හොද විසදුමක් තියෙනවා කියන්නම්.පිට රටවල් වැඩ කරන හැම සේවකයින් සඳහාම permit එකක් නිකුත් කිරීම .මෙහෙදී වාසි ගොඩක් ලැබෙනවා .පලමු එක තමයි දැනට පවතින වාහන මිල පහල යෑම .දෙවෙනි එක තමයි අලුත් වාහන රට තුළට පැමිණි ම
    අනික තමයි ඔවුන් විසින් ලංකාව ට එවන වාහන වලට tax එක ගෙවීම් කරන විට ඩොලර් වලින් ගෙවිය යුතුය යන්න.එතකොට ලංකාවේ ඩොලර් සංචිතය නිකන් වැඩි වෙනවා.තව ගොඩක් තියෙනවා

  • @francisjayawardana7021
    @francisjayawardana7021 3 ปีที่แล้ว +1

    චමුදිත ඔය කියන ඔක්කෝටම කියන්න ඊශ්‍රාලයට එන්න කියන්න වාහන වලට රජය විසින් දාල තියෙන පාලන මිල බලන්න.ඇයි බෑ කියන්නේ අනිවාර්යෙන්ම රජයට පාලන මිලක් නියම කරන්න පුළුවන්.කියන්න වචන නැහ ලංකාව කියන රට ගැන අද කථා කරන්න.මෙහේ පාවිච්චි කරපු වාහනයක් විකුණගන්න තියෙන අමාරැව.ගන්නෙම නැති තරම් ඒවා.ලංකාව දැන් ඇත්තටම කිවොත් බල්ලටම ගිහින් තියෙන්නේ.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +8

    පොදු ප්‍රවාහන සේවය පහත් මට්ටමක තියන රටක ජනතා ඉල්ලුමට සෑහෙන්න වාහන ආනයනය නොකරන තාක් වාහන මිල වැඩි වෙනවා. නමුත් මිල වැඩි වීම ඉල්ලුම අනුව වාහනයෙන් වාහනයට වෙනස් වෙනස් සීමාවන් තියනවා

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

  • @asankaasanka9962
    @asankaasanka9962 3 ปีที่แล้ว +1

    සරත්මහාතයා ඔයා හොද සදාරනයි කියලා හිතනවා මම ලගදිම ඔයාගේ පුංචිකර් නිවසට එබව බලන්න එනවා අපි බලමු මෙි අැත්තද කියලා...

  • @mylovingsrilanka4555
    @mylovingsrilanka4555 3 ปีที่แล้ว

    චමුදිත මහත්තය අපිට වාහනයක් ගන්න ඔබ තුමා මැදිහත් වෙලා මේ කරන වැඩේ අගය කරන්වා.පුලුවන් නම් මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරලා අපි වගේ රටේ පොඩි මනුස්සයන්ට වාහනයක් ගන්න මේ රටේ වාහන මාෆියාව නැති කරන්න. ඇල්ටො කාර් එක 13 දෙන්න පුලුවන් එත් දැන් මේ රටේ ලක්ශ 31 යනව..මේ හෙන ගහන වැඩ..Axio hybrid prius Car තිබ්බෙ ලක්ශ 35 40 දැන් කීයද අර වැඩක්ම නැති වැගන් R කාර් එක ලක්ශ විසි ගනන් ගියේ.පිට රට ගනන් ගන් නැතිම කාර් එකක් එත් මේ මාෆියා කාරයෝ ඒ කාර් එක ලක්ශ 65 දාල ඇය් මේ මේක තමය් මේ රට හැමදාම එක තැන මේකට පියවරක් ගන්න..නැත්නම් මේ රටේ මාෆියා කාරයො විතරක් සල්ලි කාරයෝ විතරක් වාහන පදී..

  • @sameerazoysa7996
    @sameerazoysa7996 3 ปีที่แล้ว +2

    2007 ව්ට්ස් එක ඒ කාලෙ රුපියල් ලක්ෂ 27ට නම් ගියෙ, පුංචි කාර් නිවසේ ඇයි අද ඒ විට්ස් එක ලක්ෂ 40ට මිල නියම කරලා තියෙන්නේ?අදත් 27යි කියලා සදහන් කරන්න පුළුවන් නෙ..

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 3 หลายเดือนก่อน

    මේ වාහන මිල වැඩිඋනේ ගෝටා, මහින්ද ඒ දෙන්නගේ ගේම් මේ වාහන ආනයනය තහනම් කරා වාහන විකුණුම් කරාවෝ උන්ට ඕනා ඕනා විදිහට මේවා විකුණුවා තවත් මුන්ට ජනතාව චන්ද දෙන්න කතා කරනවා මුන්ට දෙන්න ඕනා ගුටි

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 ปีที่แล้ว +7

    චමුදිතගෙ අනිත් සාකච්ඡානං හොදයි ඒත් මෙතනදි චමුදිතට අඩු අං දෙකකුයි වලිගෙකුයි විතරයි. සාමාන්‍ය මනුස්සයෙකුට මේ මොහොතෙ වාහනයක් ගන්න එක හීනෙංවත් කරන්න බැරි තරමට වානහ මිල පැයෙන් පැය වැඩි කරනව ඇත්තටම මේක මාෆියාවක්.. හරිනං රජයක් නිසැකවම මැදිහත් වෙන්න ඕන තත්වයක්.. ආණ්ඩුව ඇහැ කණ පිහාන ඉන්නකොට අණ්ඩුවෙ වැඩේ එක් මනුස්සයෙක් හරි කරන්න වෙහෙසෙනකොට ඇත්තටම ඒක කොන්දේසි විරහිතව එකග වෙන්න ඕන අනුමත කරන්න ඕන තත්වයක්.. අපි කියමුකො මනුස්සයගෙ යටි අරමුණක් තිබුනම කියල ඒත් මේ මොහොතෙ මේ විරෝධය හරියටම හරි නේද.. මේ වැඩසටහනේ චමුදිත මතු කරන්න හදන හාස්‍යම ජනක දේ බංඩාර මහත්තයගෙ ඇද කුද මිසක් මේ මොහොතෙ රටට විය යුතු දේ නෙවෙයි.. අනේ මංද චමුදිතත් ඉදගෙන ඉන්නෙ අහවල් එක උඩද මංද...!!

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 ปีที่แล้ว +2

    චමුදිත කොම්ලා කොයි වෙලාවක හරි ගුටි කයි කියන උන් මේ කොනට 😂😂😂😂😂😂😂😂👍👍👍කතා කරන විදිහට

  • @LG-xv8wo
    @LG-xv8wo 3 ปีที่แล้ว +11

    කතාව සම්පූර්න ඇත්ත. “කල දුටු කල වල ඉහ ගැනීමක්” මේ වෙලාවෙ වාහන නම් ගන්නම හොද නැහැ. විශේෂයෙන් ලීසින් වලට නම් යන්නම එපා, ඉදිරියේදී අමාරුවේ වැටෙයි. වාහන සේල් මාෆියාවක් ඇතිවෙලා වාහන මිල විකුර්ති කරලා තියෙන්නේ. බොරුවට වාහන විකිනෙන බවත් පෙන්වලා සේල් වලින් සේල් වලට වාහන මාරු කරනවා. වාහනයක් ගන්න බලාගෙන ඉන්න අහින්සකයා හිතනවා වාහන තවත් ගනන් යයි කියලා බයවෙලා වැඩි ගානට ගන්නවා. බුද්දිමත් වෙන්න, මේ ජාවාරමට අහුවෙන්න එපා. අපේ ජාතිය විනාස වෙලා. කොහොම හරි ක්‍රමයක් හදාගන්නේම අනෙකාව හූරගෙනම ගන්නයි. වෙන රටවල මෙහෙම වෙන්නැහැ, මිල පාලන ක්‍රමයක් තියෙනවා. අපෙත් නීති තියෙනවා නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නැහැ. දැන්වත් මුන්ට විරුද්දව ඒ නීති රීති ක්‍රියාත්මක වෙන්න ඕනි. හැම තැනම මේ වගේ කාලකන්නි මාෆියා ඇතිවෙලා අහින්සක මිනිස්සුන්ව සූරගෙන කනවා. මිල පාලන ක්‍රමයක් එනබවට ආරංචියක් තියෙනවා, බලමු!!... මෙවැනි වීඩියෝවකින් ජනතාව දැනුවත් කරනවාට ඔබට..... ජයවේවා!

  • @kavindujwijesingha4298
    @kavindujwijesingha4298 ปีที่แล้ว

    2022 කෝටි 2 ට යන premio ඔන් දැන් 2023 පෙබරවාරි වෙද්දි කෝටියට කිට්ටු වෙන්න ගනන් අඩුවෙලා.ආයෙ පරන මිලටම වාහන බහිනකන් හැමෝම බලන් ඉමු.

  • @chandila_m_waduge8007
    @chandila_m_waduge8007 3 ปีที่แล้ว +2

    පුංචි ලබුගෙඩි නිවසේ ලක්ශ 50ට අඩුවෙන් wagon R එකක් තියනවානම් කියන්නකෝ අපිට ඇවිත් ගන්න

    • @nadunkumara9696
      @nadunkumara9696 3 ปีที่แล้ว +1

      Muge boru bn muge sale eka hadaganna hadanne😂. Gewal wala wahana aduwata denna gaththama mun okkoma gannawa🤣

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 3 ปีที่แล้ว +2

    වාහන ගන්න එපා දන්..තව මනුස්සයෙක්ගෙ දුක බලාගෙනම හූරන් කන්න හදන අයට කවදාවත් හරියන්නෙ නෙහෙ..ඊලන්ග ආත්මෙ හිගන්නො වෙලා උපදින්නෙ...වෙන රටවල මෙහෙම ගනන් නෙහෙ වාහන..

  • @dsembukutti3616
    @dsembukutti3616 3 ปีที่แล้ว +5

    2007 ඒවා oya ගන්නන් thama .2015 uda තමයි 50uda.කියන තරම් othanath adu ne

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

  • @අරගලයටජය-ට1ය
    @අරගලයටජය-ට1ය 3 ปีที่แล้ว

    මෙන්න ඕකට Drama එකක් හදල..😂
    Link 👉 th-cam.com/video/Hve7RFoCdYI/w-d-xo.html

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 3 ปีที่แล้ว +7

    site eken වාහනය වර්ගය chek කර වහනයට නියම කල හැකි මිලට දැම්මට site setting update කිරිම...

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +6

    ලංකාවෙ නැග්ග ඒවයින් බැස්සෙ මොනවද...?
    🤣🤣🤣🤣🤣
    මතක් උනා නේද ..?
    අන්න ඒක විතරයි ..

  • @slmaiya
    @slmaiya 3 ปีที่แล้ว +1

    Wahana sales karana kattiya online platforms haraha mee mafia price ekak create karanan , aiii apita baridha mee boru ganan walata daala thiyene ads walata report karanna , Eee ads delete unama saadaranawa car sales karana minisunta puluwan saadarana price ekak aluth create karanna , Nathan ape minissu mee video eke kiyanawa wage eyalage gedera nikan thiyena wahaneth thawath wadi gaanakata online platforms wala daala mee market eka qanna deyak nathi karanawa .

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 3 ปีที่แล้ว +6

    වැගන් ආර් එකක් ජපානයේ ලක්ෂ හයයි.

  • @pahanmithmandive602
    @pahanmithmandive602 3 ปีที่แล้ว +1

    Wagon R,Vitz withrak newe axio,Every ewath henata wadi krla

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +4

    Wagon r 2018 ලක්ෂ 33 වැඩිය සත 5 දීලා ගන්ඩ එපා. එකත් ගණන් වැඩී. 😡

  • @pushpalalgunasekara1792
    @pushpalalgunasekara1792 2 ปีที่แล้ว

    හරි ටැක්ස් ගහපූ වාහන නම් මේවා ඇයි බැරි wagon r 30 denna bari

  • @aselasandaruwan6812
    @aselasandaruwan6812 3 ปีที่แล้ว +2

    අද කාලයේ හැටියට මිල කල නොහැකි වීඩියෝ එකක් මහත්මයා.සරත් මහත්මයා ඒ වගේම චමුදිත ඔබටත් ගොඩක් ස්තුතියි. දෙයක් කියන්නම්.මේ වගේ වීඩියෝ තව තවත් සෑම ප්‍රසිද්ධ මාධ්‍යයකම ඵල කරන්න.මාපියාකාරයින්ගෙන් අහිංසක පාරිබෝගිකයන්ව බේරාගෙන සාධාරණයක් ඉටු කරන්න. බුදු සරණයි. හදවතින්ම ස්තුතියි

  • @mimmohammad2554
    @mimmohammad2554 3 ปีที่แล้ว +3

    Mr chamuditha godak watina weda satahanak.....good luck...තව ඉල්ලිමක් තියනවා ..පුලුවන්නම් සමස්ථ ලන්ක ලිසින් වාරික ගෙවන්නගෙ සන්ගමයෙන් (මාස හයෙ සහන රජයට බලකරන්න්ගෙ සන්ගමයෙ) ගෙන්නනකො කාලිනව වටිනාකමක් තිබෙ.....

    • @turningpoint5725
      @turningpoint5725 3 ปีที่แล้ว

      th-cam.com/video/hXkYOjhb8XM/w-d-xo.html

  • @dreamcar9971
    @dreamcar9971 3 ปีที่แล้ว

    පිටරටක දවසක් හරි ජිවත් උනානම් එහෙ මිනිස්සු විදින සැප..ගැන කියන්න දෙයක් නැහැ ...අනිවාර්යයෙන්ම අවම එක ගෙදරක වාහන 3/4 තියනවමයි..එවත් යුරොප්, ඇමරිකන්,ජපන් බාන්ඩ.මෙහෙ වගෙ ඉන්දියන් චයිනිස් ලදරන් නෙමෙ.අවුරුදු 14/15 හුජ්ජ කොල්ලො බුගාටි,ෆෙරාරි,බෙන්ස් ,bmw,wala වැඩ දානව.ඔන්ට එව සෙල්ලම් බඩු වගෙ...අවුරුදු 4/5 වඩා පදින්නෙත් නැහැ..උන් එව ගොඩක් අඩු ගනන් වලට උන්ගෙමෙ අසල්වැසි දුප්පත් රටවලට reexport කරනව...ආයි අලුත් මොඩල්ස් වලට යන්ව...අනෙ කාලෙ වනෙ වාසෙ කිව්වලු..පොඩ්ඩ්ක් හිතල බලමු අපිට කොහෙද වැරදුනෙ කියල..මමනම් කාටවත් ඇගිල්ල දික්කරන්නෙ නැහැ...අපෙ මොඩ මිනිස්සුන්ට තාම ඇත්ත තෙරුනෙ නැහැ...තෙරුනත් ගොන් හරක් වගෙ පාට පක්ශ ව්ලට බෙදිල ගහ මරා ගන්නව..අනෙ උන් v8 වල නැගල අතින් කට වහගෙනෙ.පු..න් හිනා වෙනව...අවුරුදු 60/70 වක්ම දෙශපාලුවන් කෙරෙහි විස්වාසය...🤣🤣
    පවට පිනදෙන්නත් බැහැ කියනවනෙ...මුන් මෙතුවක් කාලයකට අපිට අපෙ කියල දෙයක් කරන්න ඉඩ දුන්නද..ටිකිරි මොල වලින් තෙරුම් ගනිල්ල,,අපෙ ආච්චි ඇහුවෙත් ලන්කාව සන්වර්දනය වෙමින් පවතින රටක් කියල...අපෙ ලමයි අද අහන්නෙත් එ සුන්දර කතාවමයි..මිනිස්සු වෙනස් නොවි රට හදන එක බොරුවක්...අපිට අපෙම කියල දෙයක් නිශ්පාදනය කරනකන්..වාහන කෙසෙවෙතත් හෙට අනිද්දා බොන වතුර ටිකත් පිටරටින් එනකන් බලන් ඉන්න වෙයි...

  • @disalbandara8480
    @disalbandara8480 3 ปีที่แล้ว +1

    හම්මෝ යකෝ වීඩීයෝ එක පටන් ගත්ත ගමන් wagon r 2015..... ලක්ශ 40 උඩ🤣🤣🤣 ඔය ලන්කාවට කීයට ගෙන්නපු එවාද😆😆

  • @theekshanabandara9293
    @theekshanabandara9293 3 ปีที่แล้ว +31

    A good interview. A solid voice against the very unethical black market emerged in this difficult situation. Really admire the work you do. Thank you for raising your voice! 💯

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 3 ปีที่แล้ว +37

    වැලිවේශන් මිලට වැඩිය විකුනන්න තහනම් කලානම් ඉවරයි

  • @Sachithsd
    @Sachithsd 3 ปีที่แล้ว +13

    ඔබතුමා හැමදාමත් හිතුවේ පාරිභෝගිකයා ගැනයි හැමවිටම උත්සාහ කලේ හොඳම වාහනයක් පාරිභෝගිකයාට දෙන්නයි,මේ කරගෙන යන දේ උතුම් දෙයක්

    • @Charlie-kj7xz
      @Charlie-kj7xz 3 ปีที่แล้ว

      Munge game ekak oka.munge thamai price wadi issara market ekata wada.mun thama issara vahana market eka haduwe ganan wadiyen vikunala.dan munta karaganna deyak nathuwa inne kalakanni.minissungen ganna deposit 20000n thamai mun hamba karanne.wadak na katha karala mun gana.ganudenu karalama balanna mun ekka kohomada kiyala

    • @roshanchinthaka2428
      @roshanchinthaka2428 3 ปีที่แล้ว

      Thaththane ma

    • @dmindikap
      @dmindikap 3 ปีที่แล้ว

      @@Charlie-kj7xz Menna Thawath mafia karayek

    • @Charlie-kj7xz
      @Charlie-kj7xz 3 ปีที่แล้ว

      @@dmindikap ow ithin Ub chamidithage puka lewakana ekane.punchi car ekatath deepan aduwata car ekak dei 😂

    • @Charlie-kj7xz
      @Charlie-kj7xz 3 ปีที่แล้ว

      @@dmindikap punchi car eken thamai pako issara vahana market eka haduwe.unge thamai price wadima thibbe.katai pukai vahan idapan vahana ganna salli nathnam.nahayen Adanna epa higanno wage

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 3 ปีที่แล้ว +11

    වැඩි මිලට වාහන ගන්න එව්න්ට කන පැලෙන්න ගහන්න ඔනි

  • @turningpoint5725
    @turningpoint5725 3 ปีที่แล้ว +1

    Baselet nam oni naha...maala oni naha. Owa ..thiyana thana ganata athi
    සරා ගොය්යා හරි මිනිහ..
    චමු එක්ක එකතු වෙලා ...

  • @newnn1268
    @newnn1268 ปีที่แล้ว

    Wagan eka laksa 30 ta thibunanam 49 ta denne moko.ubala tamayi mafiyaawo.dipan 30,35 ta.ubala terum ganne nedda den,loan, leesin,amathara kotas,nadaththu karanna gini ganan kiyala.

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +8

    මෙි වෙලාවෙ අත්‍යවශ්‍යම කතාබහක්. මෙි මිලට වාහන නමි කවුරුත් ගන්න ඔින නෑ. මෙික කෘතිම මිලක්.

  • @buddhikap9915
    @buddhikap9915 3 ปีที่แล้ว +1

    සියලු ආර්ථික කටයුතු විකුර්ති වෙලා. ඉතා සංකීර්ණ ආර්ථික ප්‍රශ්න වෙනම කතා කරන එකේ තේරුමක් නෑ. මේවා නිකන් කියවල ඉන්නේ නැතුව, තව හොයල බලන්න. මේක ඔබේ රට. පක්ෂ බේධ අත හරින්න. ඔබේ දරුවන්ගේ අනාගතය, සින්නකරව මෝඩයින්ට ලියල දෙන්න එපා. ඉතාම බියකරු ආර්ථික චිත්‍රයක් තමයි දිනෙන් දින දිග හැරෙන්නේ. ඊයේ "ස" ගෙන් තවත් ලෝක වාර්තාවක් බිහි උනා. ඒ තමයි "නිශාචර විනිමය අනුපාත" ක්‍රමය ලොවට හඳුන්වා දීම. ඊයේ ඉඳල තමයි මේක පටන් ගත්තේ, ලෝක ඉතිහාසේ පලවෙනි වතාවට ලංකාවෙන්. ඊයේ ඩොලර් රේට් ප්‍රසිද්ධ කරේ මිනිස්සු වැඩ ඇරිලා ගෙදර ගිහින්, තේ එකක් බොන වෙලාවට. ඒ කියන්නේ සවස 6.20 විතර තමයි ඩොලර් රේට් දැම්මේ. වවුල්ලු පොරකකා මහා බැංකු website එක වටේ කැරකෙනවා, ඩොලර් ආයෝජන කරන්න කලින් ලංකාවේ විනිමය අනුපාත දැක බලා ගන්න. උඹල කැමති දෙයක් කරගනිල්ල කියල සේරම වාණිජ බැංකු මුදලාලිලාට බාරදීල, අපේ මහා බැංකුව ලාංකීය ආර්ථික උපදේශකත්වයෙන් අයින් වෙලා නේද. දැන් කවුද ලංකාව බලා ගන්නේ, කවුද ආර්තිකෙට වග කියන්නේ. මේ අවු අස්සේ නේද කොටස් වෙළඳ පොළ සුදුව ඇඳිරි නීති අස්සේ ජයටම කෙරෙන්නේ. මේ ප්‍රසිද්ධ සුදුවට දැන් වෙනකොට හුඟක් මිනිස්සු අහුවෙලා. දැන් ඉන්න මහා බැංකු ලොක්කා මගේ ගුරුවරයා, එයා head of the department ඉන්න කාලේ අපි එකට කැම්පස් එකේ ඉගැන්නුවේ. සැරයක් මම එයාට ලිව්වා මේ ගැන, කිසිත් නොවෙන බව දැන දැනම. ඕනෑම නිරෝගී ආර්ථික ඇති රටක, මේක දවල් 10ට කලින් ප්‍රසිද්ධ කරනවා. බැංකු ස්ථාවර තැන්පතු පොලිය බිංදුවට බැහැලා, OD / ණය පොලී කිසිත් අඩු නොකර, මෝඩ අතරමැදි මිනිස්සු, ණයටත් සල්ලි අරගෙන් කොටස් වෙළඳ පොලේ ආයෝජන කරනවා. බලන්නකෝ ලංකාවේ TV හා පත්තර මුදලාලිලා ගේ කොටස් වෙළඳපොල ඝෝෂාව. ASPI එක නහුතෙටම නැගලා. හැබැයි සුද්දන්ගේ සල්ලි සේරම කොටස් වෙළඳ පොලෙන් එලියට යනවා දිනපතා. ඉතින් අද වෙනකොට ලංකාවේ කොටස් වෙළඳ පොලේ ශුද්ධ විදේශ ආයෝජන ඍණ බිලියන 50 පැනලා. මේ නිසා අද ලංකාවේ කොටස් වෙළඳ පොළ පවුලේ සූදු පිටියක් වෙලා. මාස ගණනකට කලින්, මේක වැටුණු වෙලාවේ මිනිස්සුන්ට කෝටි ගණන් පාඩු වුනා. ණය දීපු බැංකු වලින්, margin call කර කර අහිංසක පුංචි ආයෝජකයින්ගේ බෙල්ල මිරිකන්න පටන් ගත්ත. මේ සැරේ ඊට වැඩිය කඩා වැටීමකට යනවා, සමස්ත ආර්ථිකේ එක්කම. හැබැයි "ස" ගේ ආර්ථික ඝාතක කල්ලියට අනුව, ලංකාවේ කොටස් වෙළඳපොල ලෝකේ හොඳම කොටස් වෙළඳ පොළවල් පහුකරගෙන යනවා. මේ තමයි ලෝකේ හොඳම කොටස් වෙළඳ පොළවල් ගිය මාසේ අන්තිම වෙනකොට. New York Stock Exchange (NYSE): Nasdaq: - Shanghai Stock Exchange (SSE): - Tokyo Stock Exchange (TSE): - Hong Kong Stock Exchange (HKEX): - Euronext (ENX): - Shenzhen Stock Exchange (SZSE): - London Stock Exchange (LSE) - දැන් මේ සියලු ජාත්‍යන්තර කොටස් වෙළඳ පොළවල් පහු කරගෙන ලංකාවේ එක දුවනවා. ASPI එක පොයින්ට් 9000 පැනළලු දැන්. market capitalization 4 ට්‍රිලියන් පැනලා. හැබැයි බංගලි දේශෙන් හිටන් සල්ලි හිඟනවා. තෙල් නැවු වලට සල්ලි දෙන්න නැතුව නැවු ආපහු යනවා. කිසිම රටක් නා අපේ බොරතෙල් ඔඩරේ බාරගන්න. කොටස් වෙළඳ පොලේ නෙවෙයි, ඊට ඉහල වටිනාකම් ඇති, අපේ ඩොලර් බොන්ඩ්ස් ජාත්‍යන්තරව විකින්නේ, විකුණන්න දාන ගානින් 1/3 විතර. ලංකාවේ ශුද්ධ විදේශ වත්කම් සොච්චම් ඩොලර් මිලියන 50 වඩා අඩුයි. (බිලියන නොවේ, මිලියන) සාමාන්‍ය ජාත්‍යන්තර කොම්පැනියකට මීට වඩා ඉහල ශුද්ධ විදේශ වත්කම් තියෙනවා. කොටස් වෙළඳ පොළ ඇතුලට ගිහින් බැලුවොත් කොම්පැනි 6- 7 අතර තමයි මේ සුදුව යන්නේ. (මෙතන කොම්පැනි නම් දැම්මොත් මේ comment එක අයින් කරවනවා) shares මාරුවෙන්නේ එයාගේ සාක්කුවෙන් මෙයාගේ සාක්කුවට. අර හිරේ ඉන්න රංජන් නිතරම කියනවා වගේ, "මුන් සේරම් යාළුවො මල්ලි" කියල කියන්න තමයි වෙන්නේ. ඒ එක්කම බටහිර රටවල, පත්තර වල යනවා, ලංකාවේ ආණ්ඩුවට මිනිස්සුන්ට කන්න දෙන්න සල්ලි නැතුව, පුද්ගලික ගබඩා හිටන් කඩනවා කියල. මේකේ මුලික උගුලක් තියෙනවා, ඒ තමයි, ලංකාවේ වාණිජ බැංකු පොලී අනුපාත උද්ධමන අනුපාතයට වඩා වැඩියි. ඉතින් බැංකුවේ දැම්මොත් ලැබෙන්නේ ඍණ පොලී ප්‍රතිලාභ. (continued in reply)

    • @buddhikap9915
      @buddhikap9915 3 ปีที่แล้ว

      මේ මෝඩ වැඩේට මිනිස්සු තල්ලු කරන්න තමයි, FD අනුපාත පහත දාලා, ණය පොලී අනුපාත එහෙමම තියාගෙන ඉන්නේ. මේ සියලු ආර්ථික රෝග වල මුල, ලෝකේ කිසිම රටක් නොකරපු විදියට සියලු ආනයන තහනම් කරලා, ලොවෙත් නැති දේශීය ආර්ථික මිත්‍යාවක ලංකාව ගිලුණු නිසා, 2020 මැයි මාසේ ඉඳන්. මේ අඥාණයෝ ලෝකෙට කිව්වේ, අපිට උඹලගේ ආනයන භාණ්ඩ එපා, හැබැයි උඹල අපේ අපනයන විතරක් ගනිල්ලා, කියල. මේ නිසා රට තුල බොහෝ සාර්ව හා ක්‍ෂුද්‍ර ආර්ථික විචල්‍ය වල විශාල පරස්පර හා අසමතුලිතතා ඇති වුනා. ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටුනා. කොරෝනත් එක්ක හුඟක් බැට කාපු, බංග්ලාදේශ් එක්ක ගන්නකොට මේ දත්ත එක්ක ලංකාව ඉන්නේ,17 ගුණයක් පිටුපසින්. මේ නිසා දේශීය බැංකු පද්ධතියෙන් ඉවක් බවක් නැතුව ණය ගන්න ගෝඨා ට සිදු වුනා. මේ අවුරුද්දේ මුල් මාස 6 ඇතුලත, මුදල් සැපයුම 35% ගුණයකින් (බිලියන 3500 - ට්‍රිලියන 3.5) ඉහල ගියා මේ නිසා. මෙහි බලපෑම මේ වසර අවසාන වෙන කොට එනවා උද්ධමනය 10 - 12% ගුණයකින් ඉහල යනවා.
      ආණ්ඩුව තමන්ගෙ රට වැසියන්ට කරන්නේ, අසරණ අම්මගේ ඉන් ඉහ අත ගාගෙන අයාලේ ගිහින් කුඩු ගහන පුතෙක් කරන අසම්මත්ජාති වැඩ.
      සටහන: - ඩොලර් ලොකු ගානක් ලංකාවට යවන්න මම උදේ ඉඳන් බලා ඉන්නවා. දැන් ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11 කිට්ටු වෙලා, (02/09/21), මේ මැදියම් රෑ තමයි අද (02/09/21) CB විනිමය අනුපාත, ප්‍රසිද්ධ කලේ. ඒ වගේම ප්‍රධානම රාජ්‍ය බැංකු දෙකක සියලුම විනිමය අනුපාත ඒ බැංකුවේ website එකේ ටික වෙලාවක් අක්‍රීය වෙලා තිබුනා. ඒ ඩොලර් රේට් ඇර අනික් මුදල් එකක නිවැරදි කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. අනෙක් රාජ්‍ය බැංකුවේ අද විනිමය අනුපාත අයින් කරලා. අද දවල් ලංකා වේලාවෙන් උදේ 10 විතර බලනකොට, ඩොලර් රේට් දාල තිබුනේ 198.50 කිට්ටුව. (ඇඟ ටිකක් හීතල වෙලා ගියා, මොකක්ද මේ වෙන්නේ කියල. මොකද අපේ තේ වත්තට තමයි මේ එක බැංකුවක branch එකේ, ලොකුම ඩොලර් account එක තියෙන්නේ. මේ සඳහා සමරු තිළිණ 11 තියෙනවා අපිට වාර්ෂිකව දීපු) ලංකාවේ මහා බැංකුව බිත්තියට හේත්තු කරලා තියෙන්නේ ස ගේ ආර්ථික ඝාතකයෝ. නිදා ගන්නවත් එපා හැම දෙනාම අවදියෙන් ඉන්න, කොරෝනා වලට වඩා අවදියෙන්.

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 3 ปีที่แล้ว

    මොන හු...... වාහනද බන් අපට හාල් ගැන කතා කරපන් රිලවෝ. ඒලෝවලු, මුන් ඇට ගැන කතා කරපන්.

  • @ranjaniwicramasinghe1583
    @ranjaniwicramasinghe1583 3 ปีที่แล้ว +1

    මුගේ මුනෙන්ම පේනවා කපටි කම.. 😂

  • @mylovingsrilanka4555
    @mylovingsrilanka4555 3 ปีที่แล้ว

    Wagon r kiyna vahane kauda laksha 60 ganan deela ganne..oya vahane ganna ona laksha 24 second hand mala jarawa.axio 161 hybrid 2015 tibbe laksha 40 dan lkasha 80k wela pissuda gon milak meka lankawe kalu kada jara මිනිස්සු

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 3 ปีที่แล้ว +1

    පුoචිකාර් නිවසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

  • @mohamedfajardeen1625
    @mohamedfajardeen1625 3 ปีที่แล้ว +11

    Why didn't you take an advance to hold that alto vehicle from that couple for a week or so.They could've simply given 10000 an advance to the dealer. I also gave an advance of rs.10,000 to an honest car sale owner and he assured me that even if the market price shoots up he will charge the same agreed amount. I bought the car after two weeks and the market price was up by rs 2 lakhs. He was very honest to hold the vehicle for the same agreed price. Car Zone of Kohuwala was the dealer who kept up their word.

    • @MohammedAli-xw6tz
      @MohammedAli-xw6tz 2 ปีที่แล้ว

      most of people are fools. these car sale people know that very well.

  • @gdgjkSiri
    @gdgjkSiri หลายเดือนก่อน

    අලුතෙන් වීඩියෝ එකක් අපි වෙනුවෙන් දාන්න පුළුවන්ද

  • @appeltec9634
    @appeltec9634 3 ปีที่แล้ว +2

    මු ලෝක හොරෙක් ,මුනෙන්ම පේනවා

  • @sanujasubhasith
    @sanujasubhasith 3 ปีที่แล้ว +1

    2022දීවත් ලන්කාවට 100% tax ප්‍රමාණයකට යටත්ව වාහන එලියට දාන්න ලන්කාවෙ වාහන මත ගොඩනැගිලා තියෙන පුදුම සහගත luxury භාවය මතයි මේ මාෆියාව..වාහන නිශ්පාදන සමාගමට වඩා වැඩි ලාභයක් මේ රජය බදු වශයෙන් ගන්නවා..වහා මේවාට පිළිතුරු සමග වාහන ආනයනය කරනු

  • @rasikaniroshan4653
    @rasikaniroshan4653 3 ปีที่แล้ว +6

    චමුදිත ඔයා හැමදේකම හරි පැත්ත දකින කෙනෙක්......👍👍