විශ්ව ශක්තියේ බලයෙන් ප්‍රශ්න විසඳා ගන්නේ මෙහෙමයි. මිනිස් සිතේ හාස්කම් අඳුනා ගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • සාර්ථකත්වය ඔන්න මෙන්න කියා තියෙන වෙලාවටමයි වැඩිදෙනෙක් වැඩේ අතහරින්නේ. හරියටම කියනවානම් කිලෝ මීටර් සිය ගණනක් ඇවිදින් ඇවිත් මීටර් තුන්සීයක විතර දුරදි ආපහු හැරෙනවා. අත හරින්න කලින් ආයෙත් උත්සහ කරන්න.
    Magic School 25 th Batch - (10th Online batch)
    LKR 4,500.00
    🌷 කාටද?
    අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    🌷 කාලසටහන
    🌸 ජන 23 ඉරිදා සවස 6.00 සිට 8.00 දක්වා.
    🌸 ජන 24,25,26,28 හවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා.
    🌸 ජන 29 හවස 6:00 සිට රාත්‍රී 8.30 දක්වා.
    🌸 ජන 30 වනදා අළුයම 4.45 සිට 6.00 වන තුරු බ්‍රහ්ම මුහුර්ත කාලාවකාශයේ පවත්වන වැඩමුළුව,
    🌸 පෙබ 1,3,4 රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
    🌸 පෙබ 5 සෙනසුරාදා හවස 6:00 සිට රාත්‍රී 8.00 දක්වා
    🌸 පෙබ 6 වන ඉරිදා අළුයම 5.45 සිට 7.00 දක්වා
    වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 4500 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ ජන 16 වනදා හවස 6 ට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ජන 21 වනදාට පෙර රු 6000/= ක් ගෙවා ලියා පදිංචි වෙන්නත් පුළුවන්. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 7500/= ක් වේ.
    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Ac No: 0063 5000 5127
    Name: S P H Gamage ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot ) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    අලුත් ජීවිතයක් ලැබෙන්නේ විශ්වාසයන් වෙනස් වුනාම. විශ්වාස වෙනස් වන්නේ සිතුවිලි වෙනස් වුනාම. පසුගිය කාලයේ ඉසුරුමත් ජීවිතයක් උදා කරගත් ජීවිතය වෙනස් කරගත් මිනිසුන් භාවිතා කළ ඉසුරුමත් ජීවිතයක් සුප්‍රා ලිමිනල් තාක්ෂණයෙන් යුත් ස්වයං යෝජනා මෙම විඩියෝවේ අඩංගු වෙනවා. දිනපතා නින්දට මොහොතකට පෙර මෙම විඩියෝව වාදනය කරන්න. හැකිනම් මාස 3ක් රාත්‍රිය පුරාවට ඇසෙන්න තියන්න.
    මෙහි සබ්ලිමිනල් කොටස ලබා ගන්න පුළුවන් රු 3500 ක මිළකට. සබ්ලිමිනල් වැඩසටහනේදී තර්ක කරන උඩු සිත නිහඬ කර ස්වයං යෝජනා කෙලින්ම යටි සිතට පමණක් ඇසෙන ලෙස සකස් කර තිබෙන නිසා ඉක්මනින් ඔබට ප්‍රථිපළ ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 0716 658 658 අංකයට කතා කරන්න. ඔබේ නමින්ම ඔබේ සිහින දිනා ගන්න සබ්ලිමිනල් හඬ පටයක් ලබ ගන්න ඔබට වැය වෙන්නේ රුපියල් විසිදාහක් විතරයි.
    මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 226 223 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
    ආකර්ෂණ නීතිය හරියටම යොදා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගෙවන්න - ඉලක්කය ඉසුරුමත් ජීවිතයක් වැඩ මුළුවට එන්න. විවාහට සාර්ථක කරගන්න හා ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එන්න. ආකර්ෂණ නීතිය සහ යටි සිතේ බලය අත් විඳින්න පදනම හදාගන්න යටිසිත වැඩමුළු මාලාවට එන්න. වැඩමුළු ගැන කතා කරන්න 0716 658 658 අමතන්න. ඔබට ජය වේවා!!!! මම සනත් ගමගේ.

ความคิดเห็น • 337

  • @harshikamadampella9831
    @harshikamadampella9831 2 ปีที่แล้ว +84

    දයාබර සර් මේ වෙද්දි මම අනතුරක් වෙලා මගෙ කකුලෙ ලොකු තුවාලයක් වෙලා එකතැන ඉන්නෙ. මම ඔබගෙ වීඩියෝ බලනව ඒව ක්‍රියාත්මක කරනව. මම මගෙ යටි සිතට ආදරෙන් කිව්වා මගෙ තුවාලෙට බේත් දාද්දි මගෙ ශරීරයට කිසිම වේදනාවක් නොදෙන ලෙස. හරි පුදුමයි මට කිසිම වේදනාවක් නෑ. මම මයිත්‍රී බාවනාව නිතරම කරනව. මගේ හිතේ ශක්තිය කියල දෙන ඔබට ගොඩාක් පින් සර්.❤️

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 2 ปีที่แล้ว +7

      මමත් ඇක්සිඩන්ටි වෙලා මාස 6 ගෙදර හිටියා ඒ වෙලාවෙ පුරුදු වුනේ තෙවැනි ඇස ගැන කියවන්න

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +5

      ඔබෙ ශරිරයෙ සියලු ලෙඩ බැහැර වෙවා

    • @sepalikafernando3681
      @sepalikafernando3681 ปีที่แล้ว +3

      ඔයා සුවපත් වේවා

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +2

      Oba ikamanin suwa wenawa soyuriya deerghayusha weva obata

    • @sajeedesilva8173
      @sajeedesilva8173 ปีที่แล้ว

      👍👍👍

  • @SanathGamage
    @SanathGamage  2 ปีที่แล้ว +85

    ජීවත් වෙන මිනිස්සුන්ට වඩා මැරුණ මිනිසෙකුට මල් හුඟාක් හම්බෙනවා. ජීවත් වූ කාලේ කෘතඥතාවය පෙන්නන්න බැරි වුණ වේදනාව මැරුනායින් පස්සේ පෙනෙනවා. මා අද දුටු ලස්සනම පෝස්ට් එක ඒ අදහසත් එක්ක. මුණු පොතේ යූටියුබ් එකේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න එකතු වෙලා ඉන්න සැමට මගෙන් මල් තීරණයක්. අද මේ උතුම් පෝදින තව කෙනෙකුට මේ මල් යවන්න. කෙනෙක් සතුටු කරන්න

  • @sankalpajasinkandagecreati7803
    @sankalpajasinkandagecreati7803 2 ปีที่แล้ว +33

    විශ්වයේ ඇති සියලුම යහපත් විශ්ව ශක්තීන් ඔබ තුමා ඇතුළු මුළු මහත් ලෝක වාසීන්ට ලැබේවා !!!

  • @sriyanidilrukshi2486
    @sriyanidilrukshi2486 ปีที่แล้ว +20

    තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු ලෝක සියලු සත්වයෝ දුකින් මිදෙත්වා !

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ තේරුම් කරිම අනර්ඝයි ස්තුතියි විශ්ව මාතාවට මෙය නෙත ගැටෙන්න සැලැස්සුවාට 🙏

  • @Sena-7933
    @Sena-7933 2 ปีที่แล้ว +23

    මෙම වීඩියෝ ව බලන්නට ලැබීම ගැන විශ්ව මාතවට ස්තූති. .❤️

  • @samithabanneheka5415
    @samithabanneheka5415 6 หลายเดือนก่อน +3

    සර්ගේ වීඩියෝ බලන්න අවස්ථාව උදා කල මේ විශ්ව මාතාවට ස්තුති වේවා!! ස්තුති වේවා!ස්තුති වේවා! තව තවත් මෙවැනි උතුම් මෙහෙවර කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!🙏🙏🙏

  • @sandra2232
    @sandra2232 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +3

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @sandra2232
      @sandra2232 2 ปีที่แล้ว +1

      @@SanathGamage ස්තූතියි සර්. ❤️❤️❤️

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම මධුෂානි කුවේට් සිට

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +7

    ඇත්තටම sir ඔබ තුමාගෙ පැහැදිලි කිරීම සත්‍යයක්‌ මමත් ඒ වගේම මගේ විස්වාසයෙන්ම මගේ මහන්සියත් එක්ක ජිවිතේ බර සැහැල්ලු කරගත් කෙනෙක් අනික තමයි අපි අවංක විය යුතුයි මනුස්සකම් තිබිය යුතුයි. එවිට සොබා දහම අපිට සාධාරණය ඉටු කරනව

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි සර්.නිදුක් නිරෝගි සම්පත් ලැබේවා!

  • @madumaldanushka4350
    @madumaldanushka4350 ปีที่แล้ว +8

    විශ්වයේ ශක්තිය බලයෙන් සැමදෙනාගේම බලාපොරොත්තු ඉශ්ට වේවා ❤️

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +8

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු 🙏🙏🙏..ස්තුති පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

    • @user-cw5mz6tc2t
      @user-cw5mz6tc2t 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 หลายเดือนก่อน +2

    විශ්ව වට අනෙක වරයක් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ඔබට thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks ♥️thanks

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +6

    ස්තුතියි සර්
    විශ්වයේ ආශිර්වාදයේන් නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් සර්ට දිරිය ශක්තිය ලැබේවා...තව තවත් දැනුම අපවෙත ලබා දීමට...🙏🧡

  • @sumithradissanayake7603
    @sumithradissanayake7603 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට ස්තුති වේවා... අසිරිමත් සොබා දහම් මාතාවට ස්තුති වේවා. ස්තුති වේවා.

  • @Believer862
    @Believer862 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම ස්තූතියි...මේ දැනුම සමාජයට බෙදාහහැරීම පිළිබඳව 🙏

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 ปีที่แล้ว +4

    ස්තූතියි සර්.තව තවත් මෙවැනි වටිනා දේ ලොවට දෙන්නට ඔබ ට ශක්තිය ලැබේවා !

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති සනත් සර්ට ..
    ආපුහම ..මම ගොඩාක් ගොඩාක් සක්තිමත් වුණා .
    අනිවාර්යයෙන් ඔව් ..
    මම මගේ ඉලක්කය කරා යමි

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka9691 ปีที่แล้ว +2

    ඔබ තුමට විශ්වයේ ශක්තිය ලැබී දීර්ඝ ලබේවා🙏🙏🙏❤️ තෙරුවන් සරනියි

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ දැනුවත් කිරීම් කරනවට සුවපත් වේවා සුවපත් වේවා !!!! 🙏🙏🙏🙏

  • @niranjalisemasinghe9655
    @niranjalisemasinghe9655 10 หลายเดือนก่อน +1

    අවස්ථාවට අනුව ලැබුණ හොදම විසදුම... බොහොම ස්තූතියි සර්....

  • @shakyageethmi4689
    @shakyageethmi4689 2 ปีที่แล้ว +3

    හරිම වටින අදහස් sir.. අහන් ඉන්න ආස හිතෙන විදිහට.. හරිම ලස්සනට කියලා දෙනවා.. තෙරුවන් සරණයි ඔබ තුමාට. ඡය වේවා!!!

  • @wasanawasana9087
    @wasanawasana9087 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුුතියි !!!!සර්.විශ්ව මාතාවට ස්තුුතියි ස්තුුතියි!!!!!

  • @dulaniw3265
    @dulaniw3265 2 ปีที่แล้ว +10

    Thank you so much Sir and everyone! Happy Beautiful Blessed Life!

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +3

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @pavithrakalpani4455
    @pavithrakalpani4455 2 ปีที่แล้ว +6

    ගොඩක් ගොඩක් ස්තූතියි සර්. නියම උත්තරයක් මට හම්බුනා.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @champion4118
      @champion4118 2 ปีที่แล้ว

      Hi

  • @mallikawickramasinghe5806
    @mallikawickramasinghe5806 4 หลายเดือนก่อน

    ව්ශ්වමාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුස ලැබේවා

  • @sandamalibandara9305
    @sandamalibandara9305 11 หลายเดือนก่อน +1

    ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @thanujaudayangani5541
    @thanujaudayangani5541 8 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්ව, නිරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා ...🙏🌺

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් නිදුක් නිරෝගී සුහම සුහ දවසක් වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මහත්මයාණෙනි ගොඩාක් පින් සිද්ධ වේවා 🌹🌹🌹🌹🌹🌹

  • @sandamalibandara9305
    @sandamalibandara9305 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට.සුවපත් වේවා!දීර්ඝායුෂ ලැබේවා!! ❤️🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි. තුරුණුවන් සරණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🍁🍁

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි ඔබතුමාට.ස්තුතියි.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබෙිවා ...තෙරුවන් සරණයි ....බොහෝම ස්තුතියි ....ඔබතුමාට ...🙏🙏🙏

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්.. සර් අපට ලබා දෙන මේ මහා දැනුම් සම්භාරය නිසා අද මම මගෙ මනස මාරම විදිහට සැහැල්ලු කරගෙන සහ ඒකාග්‍ර කරගෙන තියෙනවා.. ❤❤🙏🙏🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +1

    අනන්ත වාරයක් ස්තුතියි පිංවත් ගුරු පියානනි 🙏 ❤අනන්ත වාරයක් ස්තුතියි සොබාදහමට විශ්ව සක්තියට මගේ උතුම් යටිසිතට

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට ,,මං මගෙ ජිව්තෙ නිවැරැදි මාර්ගය සොයා යන්න වා ....ස්තුතියි ව්ශ්වයට ❤️

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +2

    පින්වත් ඔබතුමාගේ දේශනය හරිම වැදගත් මට පුදුම ශක්තියක් දැනෙන්නේ පින් ඇති අයට අහන්න ලැබී ශාරීරික සහ මානසික සුවය විශ්වයෙ ආශිර්වාදයෙන් යහපතක් කිරීමට ශක්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ajithnanayakkara6194
    @ajithnanayakkara6194 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි බොහොම ස්තූතියි දයාබර ඔබට ලබාදෙන දැනුම් සම්භාරයට...🙏😍❤️

  • @amabandara236
    @amabandara236 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි sir. වටින වැඩසටහනක්. Sir මගේ තුන්වෙනි ඇස විවෘත කර දුන් නිසා මම දිනෙන් දින සාර්ථකයි.සිර්ට බොහොමත්ම ස්තුතියි.
    Amandi Bandara .

    • @prabodranditha.6584
      @prabodranditha.6584 2 ปีที่แล้ว

      Matat udau karanna පුළුවන් da?mn school lamyek.please

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +2

    විශ්ව ශක්තියේ බලයෙන් සියල්ලන්ගේම බලාපොරොත්තු ඉටුවේවා.විශ්ව ශක්තියට සියලු බලාපොරොත්තු යතාර්තයක් කරනබැවින් බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @dinushathejani887
    @dinushathejani887 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි . දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට ... 🌸 විශ්වයටත් ස්තුතියි..💚💛

  • @dilhansilva8504
    @dilhansilva8504 ปีที่แล้ว

    ඔබ ඇත්ත කියන්නේ මා එසේ පවසන්නේ මා ඔබ ඔය කියන දේ මම තනියම සෙවුවා මම විස්වාසය කරා විශ්ව සක්තිය සුන්දර සිතුවිලි මිනිසාව වෙනත් මගකට ගෙනයන බව මම සොබාදහම සමග බොහෝම සමීප සිටිනවා මට බොහෝ දේ පේන්න ගත්තා උදාහරණයක් විදිහට මම නිර්මාණ කරුවෙක් මම විස්වාස කරනවා මගේ අත්දෙකට ලොකු වරමක් දීලා මම ගොඩක් විස්වාස කරනවා දෙවියන් වහන්සේව මට බැරි මවන්න විතරයි පසුව මට ඔබතුමාගේ අහම්බෙන් වගේ මෙම වැඩ සටහනක් අහන්න ලැබුණා මට තේරුනා මම හරියි කියල

  • @nilushikanchana7257
    @nilushikanchana7257 5 หลายเดือนก่อน +1

    I can never ever explain you sir about my gratitude. My only wish for you is the health wealth and a long long long life. You have been such inspirational for me and my friends.Sir.

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පින් බොහොම ස්තූතියි !!!

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +3

    ස්තූතිවන්ත වෙමි ඔබතුමාට ජයවේවා ✌✌✌ සතුට💖💖💖

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි සර් මෙ දනුවත් කිරීම් වලට තෙරුවන් සරණයි

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +1

    අනන්ත බුදු ගුනබලයෙන් ඔබ තුමාටත් සියලු සත්වයන්ටත් යහපතක් ම වෙවා

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d ปีที่แล้ว +1

    ඔබටත් ජය.. විශ්වමාතාවට... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...කෘතඤවෙමි

  • @chamiladamyanti6793
    @chamiladamyanti6793 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමා ට

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว +6

    ස්තුතියි! 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +2

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    ස්තුති සර් අබියෝග ජය ගැනීම , මට සරලයි 369 , ඒ බක්තිය , අසීමිත , විශ්වාස යේ මුදුන්මල්කඩ...හිරු මෙන් මා ප්‍රබාශ්වර වෙලා ..ස්තුති මගේ ගව්‍රරවනීය විශ්ව යට ..ස්තුති මගේ මොලයට , ස්තුති මගේ , නියමුවා නෙනී ...සනත් සර් .....ඔව් මම , රුවන් 🏆 දිනාගත් කෙනෙක් .....ආදරෙයි ගොඩාක් ...🏆🙏🙏🙏❤❤❤❤

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරනයි .

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @anjulanilanthi8704
      @anjulanilanthi8704 9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර් ඔබගේ කාරුණික වදන් වලට මා සුවපත් වෙනවා🙏🏻

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 ปีที่แล้ว +5

    Thank you Sir Theruwan Saranai 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @jayakodi5200
    @jayakodi5200 9 หลายเดือนก่อน +1

    Thank you gamage sir. athulu karya mandalayatama.

  • @tharukamuthumali997
    @tharukamuthumali997 2 ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය චිර ජීවනය ලැබී උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @damithhengodage9866
    @damithhengodage9866 ปีที่แล้ว +6

    Best speech I ever heard, I got motivated after watching this video. specially bad thoughts coming to my mind last few years regarding future when I think about it . Thank you so much doing this kind of videos it’s really helps people who got demotivated in their life. If you do English version of this videos or subtitles on it will help for others who cannot understand Sinhala. ❤

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว +2

    l විශ්වයට ස්තූතිවන්ත වේවා .❤🙏🙏

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +1

    Thank you!

  • @gehanianjalika6304
    @gehanianjalika6304 11 หลายเดือนก่อน

    ඔබ සැමට ස්තූතියි .යහපතම වේවා ❤

  • @user-tt8wr2mc1j
    @user-tt8wr2mc1j ปีที่แล้ว

    සර් මගේ අදහස මම ගොඩාක් විශ්වාස කරනවා විශ්වය කැමති කැති අයට අපි බලකරන්නැ විශ්වය ගැන විශ්වාස කරන්න කියලා කෙනෙකුට බයින එක අපෙ සිංහලයගෙ ගතියක් අපිට එවා නැ මගේ අදහස ස්තුතියි විශ්වයට සර්ටත් ගොඩාක් ස්තුතියි ❤❤ හැමොටම ජයම වෙිවා❤❤

  • @user-su9tf2gj3s
    @user-su9tf2gj3s 6 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූති වේවා 🙏❤️

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +4

    හුගක් ස්තුතියි 💙💙💙

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුව පත් වේවා ගුරු උතුමන්ට බොහෝ පින් 🙏තෙරුවන් සරනයි

  • @nadeeshakalpani3988
    @nadeeshakalpani3988 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ තුමාට. ස්තූතියි විශ්වයට

  • @anjalikafernando633
    @anjalikafernando633 2 ปีที่แล้ว

    නියමයි සාර්.. හරිම සන්තෝසයි . ඔබ් තුමා හොද පැහැදිමක් කරේ. විස්වාසය ගැන. ඉස්තුතියි

  • @amilaneranjan1849
    @amilaneranjan1849 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්...

  • @umayaumaya2237
    @umayaumaya2237 8 หลายเดือนก่อน

    Nami budaya .adaraniya visweye.suba wadi sakthiyen.mage siyelu bala poroththu.ista wewa oba thumatath aneka warayak isthuthi.thwruwan saranai.🙏🙏🙏🙏🙏

  • @user-ii7hs2ch6x
    @user-ii7hs2ch6x ปีที่แล้ว

    Sir ඔබ මිනිස්සු න් හට දෙන අත්ම විස්වාසය අගයනවා විස්වව මාතවට ස්තුතිය වෙවා

  • @isharaharshani1250
    @isharaharshani1250 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 2 ปีที่แล้ว +3

    මටනම් විස්වාසයි හොදටම මම අද මේ තත්වෙන් ඉන්නෙ විස්වාස කල නිසාමයි අදටත් එහෙමයි .ඔබට පින් 🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว

    ඔබතුමාට .බොහොම .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබ තුමාට 🙏❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thushanthipathinayake5605
    @thushanthipathinayake5605 2 ปีที่แล้ว

    ස්තුතිවන්ත වේවා ඔබට සහා විශ්වයටත් .බොහොම පිං .🙏🙏🙏

  • @user-ho4ed8xj5q
    @user-ho4ed8xj5q 9 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ස්තූතී ...❤

  • @bandukeerthi8586
    @bandukeerthi8586 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌼🌼🌼 ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว

    ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว

    ඔබතුමා සුවපත් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මහත්මයා .තෙරුවන් සරණයි .

  • @100dineshyou
    @100dineshyou 7 หลายเดือนก่อน

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y 6 หลายเดือนก่อน +1

    Sithuthithi sithuthithi sithuthithi sithuthithi namobudday thanks thanks thanks thanks

  • @ramanismits9795
    @ramanismits9795 2 ปีที่แล้ว +1

    Thank you so much Sir. Good Luck.

  • @journeys2082
    @journeys2082 ปีที่แล้ว +3

    විශ්ව ශක්තියෙන් මුලුලොවටම යහපතක්ම වේවා ..🙏

  • @nilminihewage3682
    @nilminihewage3682 ปีที่แล้ว

    Thank you univers බොහොම ස්තුතියි sir දීර්ගා යු වේවා

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว

    සිත ශක්තිමත් කරන වැඩ සටහන ක්. ඔබ තුමාට බුදු සරණයි

  • @hemanthidesilva3022
    @hemanthidesilva3022 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට, තෙරුවන් සරණයි

  • @chandraathukorala3442
    @chandraathukorala3442 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්..තෙරුවන්සරණයි !

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +2

    Sthuthi.sir.denuwath.kalata.theruwan.saranai

  • @menakaharshani2893
    @menakaharshani2893 8 หลายเดือนก่อน +1

    Sanath sar ...godak isthuthi💐💐💐💐

  • @hansinigurusinghe1559
    @hansinigurusinghe1559 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @niranjalaboteju-ow3sr
    @niranjalaboteju-ow3sr ปีที่แล้ว

    Thank you so much sir I like all program very great 🙏🙏🙏💖💖💖💐💐💐

  • @musicgirl1378
    @musicgirl1378 2 ปีที่แล้ว +1

    Godak ස්තූතිය ඔබට

  • @nishanidilhanai7642
    @nishanidilhanai7642 ปีที่แล้ว

    Dayabara Sr...mage jivithe godak dewal wenas una vishwa mathawa nisa...meya satthayak.....oba thumata godak sthuthi api wenuwen me vishwaye danuma beda gannawata...sthuthi vishwaya...

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 2 ปีที่แล้ว +3

    Thank you sir very much

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +2

      ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kassa948
    @kassa948 ปีที่แล้ว +1

    ස්තූති ඔබතුමාට❤🎉

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.