මානසිකත්වය උඩට ගන්න සරළ ක්‍රමයක් Psychological technique to raise your positivity | Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  2 ปีที่แล้ว +25

    Sri Lanka,s No 1 'SELF TRANSFORMATION TRAINING' මායා දොරටුව™
    🔺Experience the transformation within 8 weeks.
    🔺Inner re-engineering with a strong base of mindfulness techniques.
    🔺Get rid of depression, anxiety, anger, and stress.
    🔺Learn the psychological techniques to reprogram your subconscious mind.
    🔺Train your brain to live the life you always wanted.
    🔺Meditation
    🔺Ancient manifestation techniques
    ⏳ Enroll Now - nadeepa.com/maya-doratuwa/
    📞 Call - 0772 795 304 / 0722 945 371
    Empowered by N Light Internation (Pvt) Ltd

    • @worldtechinsinhala7889
      @worldtechinsinhala7889 2 ปีที่แล้ว

    • @placidadcruz9007
      @placidadcruz9007 2 ปีที่แล้ว +1

      How did i contact you...i am in India now but i am Srilankan
      Please reply. Thanks

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +1

      @@placidadcruz9007 You may contact +94772795304 or +94722945371 or visit www.nadeepa.com/maya-doratuwa/

    • @udeniherath1367
      @udeniherath1367 2 ปีที่แล้ว

      Thank you ❤

    • @dammikanisanthi1113
      @dammikanisanthi1113 2 ปีที่แล้ว

      Kohomada Maya Doratuwata Anna

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 ปีที่แล้ว +18

    ඔබ තුමිය ජීවිතයට ලොකු ශක්තියක්.ගොඩාක් පිං .මම ගෙවත්තෙ හෙට සිට වගාවක් පටන් ගන්න ඉන්නෙ.ඒක ගොඩාක් සතුටින් කරන්න ඉන්නෙ මම මානසික තෘප්තියක් මනසටත්.බුදුසරණයි දෙවිපිහියි මිස් .🙏🙏🙏

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 2 ปีที่แล้ว +82

    කාර් එකේ යන කෙනෙක් ගැන නෙවෙයි..කන්න බොන්න නැති දුප්පත් කෙනෙක්ගෙ මානසිකත්වය හදන හැටි කියන්න..ස්තූතියි

    • @shyamaleemendis950
      @shyamaleemendis950 2 ปีที่แล้ว +3

      Mehema ayai godak enne needa

    • @hemanthikarunarathne3965
      @hemanthikarunarathne3965 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @sekai7016
      @sekai7016 2 ปีที่แล้ว +6

      කන්න බොන්න නැති කෙනෙක් ජීවිතේ හොයන මාධ්‍යයක් නෙවෙයි මේක, මං හිතන විදිහට,
      හැබැයි මාත් කාර් වල යන කෙනෙක් නෙමෙයි.

    • @umeshamadushan8503
      @umeshamadushan8503 ปีที่แล้ว

      ඔයාට ස්තුතියි 🙏 Ovini ❤️

    • @palithaamarasingha3328
      @palithaamarasingha3328 ปีที่แล้ว +1

      EyalatA thiyenne thiyana dhe gana hithanna sathutu wenna kiya niraamisa sathuta widhinna

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว +4

    ඔබතුමියට ගොඩාක් පින්..විශ්වයට ස්තුතියි ඔබතුමිය මුණ ගැස්වුවාට🔥🔥

  • @JathinaSandalanka
    @JathinaSandalanka 3 หลายเดือนก่อน +1

    මට හස්බන්ගෙන් ප්‍රශ්න මම අසරන වෙලා ඉන්නෙ මට ජීවිතෙ පවා එපා වෙලා මම මිස්ගෙ වීඩියොබලල ටිකක් හිත හදාගත්ත මම දරුවගෙ පොන් එකෙන් තමයි මෙදෙවල් බලන්නෙ ආකර්ශන නීතියත් මම කරනව ඒත් මට ඒක හරියන්නෙ නෑ මම හැම දෙටම ස්තූති කරනව මට කරුනා කරල පිහිට වෙන්න මිස් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏼🙏🏼🦋

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 10 หลายเดือนก่อน +1

    මම .දැන් නිදහස් .මනසකින් .වැඩ .කරන්නේ .ම්ස්.ඔයා ට.ගොඩක් .පිං විස්වමතවට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 ปีที่แล้ว +3

    ස්තුතියි දුව. ඔයා හරිම සුන්දරයි. ඒ වගේම හරිම ලස්සනට විග්‍රහ කරල දෙනවා. තව තවත් මේ වගේ වීඩියෝ වලින් අපිට හරි මග පෙන්වන්න. ඔයාට වගේම චූටි දුව ඇතුලු පව්ලේ සැමට තෙරුවන් සරනයි! ජයම පතමි. 🙏🌹💕💰💰💰☀️

  • @niroshandisanayaka9948
    @niroshandisanayaka9948 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස්.මං මේ ගැන කියලා මොකක්ද කරන්න ඕනි.අහලා මිස්ට telegram එකට මැසේජ් එකක් දැම්මා .මිස් කාර්‍ය බහුල නිසා මිස්ට මැසේජ් එක බලන්න බැරි වෙන්න ඇති. ඒත් පැය 48 යන්න කලින් මේ වීඩියෝ එක දාලා.තිබුනා.මං අහපු දේට හරිම උත්තරය ලැබුනා.🙏🙏🙏🙏ස්තුතියි මිස්.

  • @chandulaherath
    @chandulaherath 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි මැඩම් 🙏❤️

  • @dilanilakmali8686
    @dilanilakmali8686 2 ปีที่แล้ว +6

    ගාමන්ට් යන කෙල්ලො කොල්ලෝ ගොඩාක් දුක් විදලා හම්බ කරනවා මිස් එයාලගේ ජීවිතේ ගැන ඒ මානසික මට්ටමට පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකො මිස්

  • @yuddeshalakmali8387
    @yuddeshalakmali8387 2 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ මම දැන් සතුටින් ඉන්න තත්පරයක් ගානෙ ඔබතුමියට ස්තුති ❤️❤️

  • @anudilhani5920
    @anudilhani5920 2 ปีที่แล้ว +2

    මේ කාලේට වටින උපදෙසක් ස්තූතියි අක්කා

  • @lasanthakumarasinghe8601
    @lasanthakumarasinghe8601 2 ปีที่แล้ว +3

    Budu saranai nadeepa akke oyage jeevite digin digatama sarthaka vewa....

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිවන්ත වේවා මැඩම් ♥️💫🌸 ඔබට තව තවත් ජය වේවා 💫🌼

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට ජය වේවා ..........!🙏🙏🙏👏👏👏👏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට 🙏❤️

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 2 ปีที่แล้ว +2

    You are my mentor....may the triple gem bless you..........thank you all

  • @nishutaini3678
    @nishutaini3678 2 ปีที่แล้ว +1

    බාලා ගෙන හිටියා video එකක් දානකම් 💜️💜️💜️

  • @nethmiliyanage1239
    @nethmiliyanage1239 4 หลายเดือนก่อน +1

    Ms Nadeepa, This is a truth. I have been practicing this technique from some time now. It really worked. Thank you so much always❤

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබට 🙏 man enwa මයා දොරටුව ..watasthnata..අලුත් eka patan gannakm unne mga balgen🥳🥳

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා දිරිය දියනියනි .......

  • @MsLILLY117
    @MsLILLY117 2 ปีที่แล้ว +2

    I spent my day yesterday watching most of your videos. I tried to listen and allow myself to sink in with understanding as much as possible. By night I even dreamt a happy dream. I woke up feeling recharged. I also came to a point of thinking about my past relationship as a supporter to my life rather than a saddening memory.
    I came to realize that connecting with positivity atleast through a video allows the good energy to flow. 😊
    Once Again Ms. Nadeepa THANK YOU!!! 😊😊😊

  • @tharushipiyumika7715
    @tharushipiyumika7715 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස්. ඇත්තටම වටින කතාවක්. 💝

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ❤️❤️❤️❤️

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මැඩම්.. 🙏🙏🙏🙏 ඔබ මේ කරන කර්තව්ව්‍යට බොහොමත්ම පිං
    ඔබතුමියට තෙරුවන් සරණයි! 🙏🙏

  • @shehanikaweeshagamage586
    @shehanikaweeshagamage586 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස්🙏 බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත් 🙏🥰🥰 හැමදාම සතුටින් ආදරෙන් සාමයෙන් ඉන්න ලැබේවා🙏

  • @taksmilasandakelum913
    @taksmilasandakelum913 2 ปีที่แล้ว +1

    ගොඩක් watina kathagodaka එකතුවක්.ස්තුති madam.👍

  • @MJ-fk1vq
    @MJ-fk1vq 2 ปีที่แล้ว +5

    Mindfulness eka gana video ekak karanna please 🙏🏻

  • @shehanisheha7777
    @shehanisheha7777 ปีที่แล้ว

    ඔබතුමියගේ මේ උත්සහයට බොහොම පින් ❤❤❤
    Thank you so much for guiding us. God bless you! ❤

  • @KwaitKwait-k7x
    @KwaitKwait-k7x หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @anushalokugamage8181
    @anushalokugamage8181 2 ปีที่แล้ว +2

    අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා මමත් ගෝඩාක්ම කැමතියි ඔබගේ වැඩසටහන් වලට සහබාගිවන්න පින්සිදුවේයි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว +1

    Thank you very much for uour great guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Wishwa shakthiyata thank you. ❤❤

  • @kkkksj6702
    @kkkksj6702 2 ปีที่แล้ว +1

    Oba thumiyata godaak ස්තුති

  • @thanukabandara6464
    @thanukabandara6464 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @ridmigunaratne1087
    @ridmigunaratne1087 2 ปีที่แล้ว +2

    missge video ekak balanna ona kiyala hithaddima notification ekak awe 😍❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว

    මිස්, ඉතාම වටිනා උපදෙස් මාලාවක්!
    ඔබතුමියට ස්තුතියි.

  • @buddhiwimarshikaedirisingh2919
    @buddhiwimarshikaedirisingh2919 2 ปีที่แล้ว +2

    Best ..day by day I,m practice this...woow... thank you sooooo much miss...

  • @thanuliyanage4930
    @thanuliyanage4930 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏❤️

  • @chandinimesha4324
    @chandinimesha4324 2 ปีที่แล้ว +1

    Good morning madam. Thank you madam.. most useful vedieo. Everyday I give thank for you madam. I admire Nadeepa madam very much. Thank you madama..

  • @indikakumarage3085
    @indikakumarage3085 2 ปีที่แล้ว

    බොහෝ ස්තුතිය ඔබ තුමියට 🙏🙏🙏💐💐💐💰💰💰

  • @vindyaratne
    @vindyaratne 2 ปีที่แล้ว +1

    Thank you Nadeepa.. thanks for the advice.. it’s very beneficial 👍

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති.බුදුසරණයි

  • @janithakumarasingha3964
    @janithakumarasingha3964 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...ගොඩක් ස්තුති ....

  • @mararathnapala2334
    @mararathnapala2334 2 ปีที่แล้ว +1

    Thank you very much for the lesson madam ... 🙏

  • @tharushisampaya
    @tharushisampaya ปีที่แล้ว +1

    Thnks alot ur smile change my mood....❤

  • @rasanjalijayasiri4561
    @rasanjalijayasiri4561 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබතුමියට 🙏

  • @ohasi1
    @ohasi1 2 ปีที่แล้ว +1

    Obathumiyata godak pin apata me dena advice valata. Oba thumiya vage hoda kanthavanva vishvaya hamadamath araksha karanava. Oba thumiyata Dalada samiduge pihitai!!!❤❤

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 6 หลายเดือนก่อน

    තෙරෑවන්.සරනයි

  • @nisalmalinga4371
    @nisalmalinga4371 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ආදරණීය නදීපා මැඩම් 🙈💛

  • @AnomaThushari-km9ju
    @AnomaThushari-km9ju 11 หลายเดือนก่อน

    ස්තුතියි ❤️

  • @shanaliboralugoda8592
    @shanaliboralugoda8592 2 ปีที่แล้ว +1

    Thanks universe

  • @dilrukshichamila4554
    @dilrukshichamila4554 หลายเดือนก่อน

    Thank you Nadeepa❤

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว +1

    Motivation hondai,, naraka neha, namuth motivation tibba kiyala prasna wisadanna amarui, man kuliweda karana kenek, tawath jobs gananawak kara, namuth warthamanaye,,last month wage edala lankawe hema field akakma weda newathila tiyenne, monama job akak wath neha jewath wenna, tiyena job tikatath minissu porakanawa, atharamma darunui tathwaya,,etin ape attitudes, adahas aramunu positive unath kaden gihin a motivation aken badu ganna beha pocket ake salli netuwa,,oka hondai adatath office yana jobs tiyena ayata,,anith ayata oka hariyanne neha, harinam dan uganwanna oni ""sathutin badaginne inne kohomada, salli nethuwa bills pay karanne kohomada ,salli netuwa kaden badu ganne kohomada """ kiyana aka,oya man garukarana charithayak, namuth oya kramaya hariyanne tawamath yamak tiyena minissunta witarai, maha polowe yatharthaya dan okatawada godak wenas, petrol netuwa daruwa merunu kenata motivation aken daruwa beranna beha, akata ayata petrol oni,, a wage tamai,, oketh yanna puluwan uparimayak tiyenawa, eta wada yanna beha, ahemanam okkoma amataka karala dyanayakata samawedila sanyawa niroda karala piriniwan panna tamai wenne,,,,

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +3

      සල්ලි කියන energy එක ගැන මම කරපු වීඩියෝ බලපු නැති කෙනෙක් වෙන්න ඕනි ඔබ. ලංකාවේ මිනිස්සු මනස මොළය හදා නොගන්නා තාක් මිනිස්සුන්ට කිසිම දවසක මිනිසුන්ට සැපක් විඳින්න බැහැ.

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 ปีที่แล้ว

      @@NadeepaRanasinghe aka beluwe neha tamai, namuth salli kiyanade mawanna puluwan deyak newei, salli mawana marga okkoma wetila tiyenne dan, api manasa kohoma upgrade kalath dan yatharthaya muhunadenna amarui, 3weni panthiye minissunge tathwaya terum ganna lehesi neha ehala panthiye inna ayata,,ona kenekuta katha karanna puluwan motivation karannath puluwan moral hadannath puluwan, namuth a dewal walin hemotama mudal mawanna amarui, man dahame inna kenek widiyata aka practical karana kenek widiyata mata puluwan mage athulanthayata herila inna, namuth a adyathmika duyunuwen gedara getalu wisadanna beha, akata mudal tamai oni, adyathmika diyunuwen mudal hoyanna beha sasara ketikaraganna puluwan, hebei motivation walin yam durakata manasa wetenne netuwa tiyaganna puluwan, motivation unath digatama tiyaganna beri api aka purudu karanneth sithakata nisa, sitha kiyanade aka widiyata tiyena deyak neweine, a wagema darmaya tulin jiwithaya terum gatyoth manasin godak durata wetenne netuwa inna puluwan, daragenime hekiyawa wedie, mata arihathun wahansela pawa hamuwela tiyenawa, loku subject akak meka, kohoma unath obatumiya karagenayana me wedapiliwelata man garu karanawa, minissu danathmakawa sithanna purudu kirimagena, aka low of attraction ake pradana nitiyak, negative wenna beha, thanks oba tumiyata,, teruwan saranai

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමියට🙏

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว

    ස්තූතියි මහත්මිය.

  • @devilsriya4300
    @devilsriya4300 2 ปีที่แล้ว +1

    ada mai mama oyage program eke ballanne thank you 😊 😘 🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 7 หลายเดือนก่อน

    I like your teaching.. Madom

  • @surangepradeep1102
    @surangepradeep1102 2 ปีที่แล้ว

    oba thumiyta bohoma sthuthi.mulu vishwaytama sthuthi.🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස් 💙🌹

  • @gangahansamali9480
    @gangahansamali9480 ปีที่แล้ว +2

    මගේ ප්‍රශ්නය ගොඩක් බරපතළ එකක් . මිස්ට විසදුමක් දෙන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බෑ. මට මේ හැමදේකින්ම මිදෙන්න ඕන . මට තියෙන්නේ මෙහෙම ප්‍රශ්න නෙවෙයි .

  • @Pixie-poppi.
    @Pixie-poppi. 5 หลายเดือนก่อน

    I tried so hard . Fought against depression & anexiety . But not even my family members knew it. But now i am too tired . I failed everything . Nothing good have happened to me. I can't see any other options . Wanna die. No hopes. Wht should i do?❤

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 ปีที่แล้ว +2

    Thank you

  • @dinukshitharuka6823
    @dinukshitharuka6823 2 ปีที่แล้ว +1

    ස්තූතියි ❤️

  • @gayanisudeepa5885
    @gayanisudeepa5885 2 ปีที่แล้ว

    ස්තුතියි මිස් ආසයි අහන් ඉන්නත්

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว +2

    Thank you so much 💓 💗 💛 💖

  • @isharadananjalee5208
    @isharadananjalee5208 2 ปีที่แล้ว +3

    Oya lassanat jiwithe ta kiyla dena dewal walat godak sthuthi

  • @Curly_Girl259
    @Curly_Girl259 ปีที่แล้ว

    Thank you Universe!!! Thank you Nadeepa ❤️

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 ปีที่แล้ว +1

    Thank you very much miss valuable video❤❤❤❤

  • @nisansalafernando8993
    @nisansalafernando8993 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @chathujayathunga8450
    @chathujayathunga8450 4 หลายเดือนก่อน +1

    මම ඉන්නේ මහත්තයාගේ ගෙදර දරුවා බලා ගන්නෙ මහත්තයාගේ අම්මා මට දැනෙන්නේ ම එයා දරුවා මගෙන් ඈත් කරන්න හදන්වා කියලා job එකට යන නිසා කරන්න දෙයක් නෑ මට කොයි වෙලෙත් කියන්නේ පිටි කිරි දෙන්න කියලා එයා කැමති නෑ දරුවා මට ලන් වෙනවාට මම මොකක්ද කරන්න ඕනි මිස්

  • @deshanisewwandi4476
    @deshanisewwandi4476 2 ปีที่แล้ว +1

    Thank you miss❤🥰 me welawe godak watina vedio ekak😘

  • @subashinipriyanthiathukora4640
    @subashinipriyanthiathukora4640 2 ปีที่แล้ว +1

    thank you so much ❤️❤️💐💐

  • @dananjayahettiarachchi8591
    @dananjayahettiarachchi8591 2 ปีที่แล้ว

    🙏 Thanks a Million for you kind advices . i always listen to your channel ♥️♥️♥️

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 2 ปีที่แล้ว +1

    Thank you nadeepa miss 💖

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 ปีที่แล้ว +1

    Thank you so much

  • @jayalatsalunjayalathsalun3673
    @jayalatsalunjayalathsalun3673 2 ปีที่แล้ว +2

    Niyamai teruwan saranai

  • @PriyanthiMudalige
    @PriyanthiMudalige 6 หลายเดือนก่อน

    මස් මට ඇවිදින්න ආමාරැයි මට කිල්ල දෙන්නා ආදරණිය විශ්ව මාතාට ස්තුතියි

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    Thanks!

  • @madhukumari8485
    @madhukumari8485 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස් ඔයාට

  • @vishudevindi4930
    @vishudevindi4930 2 ปีที่แล้ว +1

    Thnk you soo much ❤️🌹🙏☸️

  • @madunilochana2097
    @madunilochana2097 2 ปีที่แล้ว +1

    Mata upadeshanaya hadaranna ona.hoda thanak kiyanna miss

  • @nadeeshagayanthi6803
    @nadeeshagayanthi6803 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ love this ❤❤❤

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว

    Great. Thank you

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    Great advices.more merits to u.

  • @thejajayathilake1799
    @thejajayathilake1799 2 ปีที่แล้ว +1

    Thanks ❤️❤️❤️

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @DineshDarshaka
    @DineshDarshaka 2 ปีที่แล้ว +1

    Thank you very much 🌹

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Sthuthi oba ta sthuthi wishwayatath

  • @dniroshani6954
    @dniroshani6954 2 ปีที่แล้ว

    Thank you Madam God bless you

  • @kapilawanniarachchi2375
    @kapilawanniarachchi2375 2 ปีที่แล้ว

    Good job ....well done ....congratulations ....

  • @knowledgeseries7922
    @knowledgeseries7922 2 ปีที่แล้ว +1

    Obata sthuti wewa ❤

  • @ashinisewmini641
    @ashinisewmini641 2 ปีที่แล้ว +1

    Thank you madam🌼❤

  • @hapiness8617
    @hapiness8617 2 ปีที่แล้ว

    Thank u madam for ur useful lesson 😍❤

  • @vishvahewavitharana4499
    @vishvahewavitharana4499 2 ปีที่แล้ว

    THANK YOU VERY MUCH MADAM

  • @ransiranasinghe4277
    @ransiranasinghe4277 2 ปีที่แล้ว

    Great message at d moment..

  • @pilots_gally
    @pilots_gally 2 ปีที่แล้ว +2

    It's Good ♥️

  • @ModaLeFarfalle
    @ModaLeFarfalle 4 หลายเดือนก่อน

    Ane mata tikak katha karanna ona samba da karaganna puluwan widiyak kiyannako

  • @shalini81i
    @shalini81i 2 ปีที่แล้ว

    Thanks so much ❤️👍 ...

  • @samkoumari2715
    @samkoumari2715 2 ปีที่แล้ว +1

    Thaks

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 2 ปีที่แล้ว

    Thank you very much miss ❤️