ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරුද? නැත්මන් ඔබේ ප්‍රතිභිම්භයද? නැත්නම් කරුමය ගෙවන්න හමුවූ කෙනාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2022
  • ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
    ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
    ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
    ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
    මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
    ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
    369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
    • • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
    369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
    • • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
    ඉලක්කය වැඩසටහන් පෙළ
    • • Ilakkaya
    99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
    • • 99 සමාජයෙන් ඈත් වුනාම ...
    සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
    • • සිතු පැතූ දේ ඉටු කරදෙන...
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. #lowofattraction #Sanathgamage #siwsiyasakwala #
    Magic School
    🌷 කාටද?
    අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
    මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
  • บันเทิง

ความคิดเห็น • 417

  • @MadushaGunawardana-lf4gr
    @MadushaGunawardana-lf4gr 11 หลายเดือนก่อน +22

    මට ඉන්නෙ ආත්මීය සහකරුවෙක්......මම ඇත්තටම හරිම සතුටින් ඉන්නවා..හැමෝටම ආත්මීය සහකරුවෙක් ලැබේවා...

  • @thusharikakumuduni3792
    @thusharikakumuduni3792 ปีที่แล้ว +180

    මට හම්බවෙලා ඉන්නෙ සෝල් මේට් පාට්නර් කෙනෙක් 🙏❤️ ඇත්තමයි මං ඕවර් තිංකින්ග් කෙනෙක් .ඒත් එයාගෙ මූණ දැක්කත් මං සතුටින් .එයාගෙ එක හිනාවක් ඇති මට නිවෙන්න. 😍 මං උපදින ආත්මයක් ගානෙ එයා මගේම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නෙ.ඇත්තමයි මට මේ ලෝකෙ දාලා යන්න හිත හදාගන්න බැරි එකම දේ එයා.හැමදාමත් මං කියන්නෙ එයාට කලින් මං මැරෙන්නෝනි කියලා.මොකද එයා නැති උනොත් මගෙ පපුව පැලිලා මං මැරිලා යයි.ඒ තරම් මං එයාට ගරු කරනවා ,ආදරේ කරනවා.

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake ปีที่แล้ว +20

      ඔයා වාසනාවන්තයි.♥️

    • @dilkianushka4321
      @dilkianushka4321 ปีที่แล้ว +26

      Thusharika Kumuduni හිතට එකගව ඔය වචන ටික කියන්න හැම කෙනෙක්ට ම බැහැ .....ඔයා හරි වාසනාවන්තයි ...

    • @lifestylewithhiru5688
      @lifestylewithhiru5688 ปีที่แล้ว +16

      මම දැකපු අහපු වාසනාවන්ත කෙ කෙනෙක් ඔයා . හැමදාම සතුටින් ඉන්න . බුදු සරනයි

    • @Fagjshx
      @Fagjshx ปีที่แล้ว +7

      Your lucky

    • @learnwithanu7818
      @learnwithanu7818 ปีที่แล้ว +8

      Matath ehemai

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +87

    මට ලැබුනු අම්මා,තාත්තා ,අයියා ,කලින් සැමියා ඔය සියලු දෙනාම කර්මික් පාට්නර්ස්ලා...සියලු දෙනාටම ණය ගෙව්වා....අම්මා දැන් අයියා එලවලා මගේ ලග ඉන්නෙ....😏😏
    මට දැන් ලැබිලා ඉන්න මගේ මහත්තයා මට ඉෂ්ට දේවතාවෙක්....ඉතාම කෙටි කාලෙකින් මගේ ජීවිතේ දිවිය ලෝකයක් කලා....මින් මතු සංසාරේ පුරාවටම මටම ලැබෙන්න කියලා තමා මම දිවා රෑ ප්‍රාර්ථනා කරන්නෙ....🙏🙏💕💕❤️❤️

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 5 หลายเดือนก่อน +7

    මේ වැඩ සටහන අද මන් බැලුවේ මට හම්බ උන කෙනාට මන් ගොඩාක් ආදරෙයි එයා හරීම හොද කෙනෙක්

  • @giheinmenuja
    @giheinmenuja ปีที่แล้ว +29

    Background music දාන්න එපා. අමාරුයි අහන් ඉන්න. ගොඩාක් වටින program එකක් . Thanks for sharing 🙏

  • @renukasadamali392
    @renukasadamali392 ปีที่แล้ว +17

    පෙර සංසාරේ නය ඉවර වේගන යනවා වගේ දැනෙනවා .මන් දැන් ගොඩක් සතුටින් ඉන්නේ ඔබතුමට ගොඩක් ස්තූතියි 🙏 විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +68

    ස්තුතියි සර් 🙏❤
    සොල් මෙට්ස් කෙනෙක් ඔනේ
    මට. විශ්වයේ ආශිර්වාදයේන් එය මට ලැබේවා 🙏

    • @chalatmalani1694
      @chalatmalani1694 10 หลายเดือนก่อน

      හමුවේවා හිමිවේවා ❤

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +80

    ආදරය කියන්නෙ තනිකරම බොරැවක් හැමෝමි ආදරේ තමන්ට පමනයි

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว +3

      ලග ලග බූට් කාල වගේ

    • @shehanihasanthi2935
      @shehanihasanthi2935 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

    • @shehanihasanthi2935
      @shehanihasanthi2935 ปีที่แล้ว +6

      කිසිම තෙරැමක් නැ ආදාරය කියන එක සල්ලි තමයි වැදගත් වෙන්නේ හැමදෙකටම

    • @piyumichathurangani9923
      @piyumichathurangani9923 7 หลายเดือนก่อน

      ඇත්ත

  • @amandaheshanialuthgedara7831
    @amandaheshanialuthgedara7831 5 หลายเดือนก่อน +5

    කර්මික් පාට්නර්..😢ඒත් හිත හැදුන සර්.ණය ගෙවෙනවා කියල හිතල මමත් ජීවත් වෙනවා..හිතට මාර සහනයක් වගේ මේ වීඩියෝ එකෙන්.කිසිම පිරිමියෙක්ට මට ඇල්මක් නෑ දැන්.අප්පිරියම වෙලා යාලුවෙක් වගේ වත් ඇසුරු කරන්න..👍

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +137

    සත්තකින්ම ඇත්ත කතාව මටත් ලැබුනේ කර්ම පාට්නර් මම එයින් ජීවිතේ ලොකු පාඩම් ඉගන ගත්තා මම දැන් ඒ ණය ගෙවා ඉවර වෙමින් පවතිනවා .ඔබට ස්තුතියි සර් 🙏

    • @harshikamadampella9831
      @harshikamadampella9831 ปีที่แล้ว +5

      මටත් ඔය තත්වෙමයි.

    • @priyanthapiyasili8474
      @priyanthapiyasili8474 ปีที่แล้ว +5

      දෙයියනේ මමත්

    • @ayomipoornika1547
      @ayomipoornika1547 ปีที่แล้ว +7

      මම කල්පනා කරේ මම දාපු කමෙන්ට් එකක්ද කියලා..මගේ අදහසත් ඒකමයි..😌

    • @priyangadealwis999
      @priyangadealwis999 ปีที่แล้ว +1

      Same here .

    • @user-qi2ru6ov8x
      @user-qi2ru6ov8x ปีที่แล้ว

      මටත්

  • @supergadgets8910
    @supergadgets8910 ปีที่แล้ว +38

    ඉක්මනින්ම මට මේ විදවීමෙන් නිදහස් වෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. ඔබ තුමාගෙ කතාව අහන්න ලැබීම හිතට ලොකු සහනයක් ගෙනාවා. ගොඩක් ස්තූතියි..🙏

  • @sanunali1347
    @sanunali1347 ปีที่แล้ว +53

    ඇත්ත,මට දැන් අතහැරීම කියන දේ හරිම පහසුයි...ආදරණීය විශ්වයට ස්තුතියි 🙏

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake ปีที่แล้ว +1

      මටත්..ඒත්..ගෑණු අපි ජීවිතේ දිනන්නම ඕනී.

    • @tharangakithsiri1072
      @tharangakithsiri1072 ปีที่แล้ว

      යකෙක් එපාද...😄😄😄

  • @user-yn7tx1gs6n
    @user-yn7tx1gs6n ปีที่แล้ว +14

    මටත් ලගකදි හම්බ උනේ කර්ම පාට්නර් කෙනෙක් ...
    එත් මම ඒ නය ගෙවලා ඉවර කරලා උනා ට තරහා තිබුනා.එත් දැන් මෛත්‍රී කරන්න හිතුණා ....
    නැත්නම් අයේ කරදර කරයි....

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +11

    බෙහෙවින්ම ස්තුතියි සර් ඔබටත් නිවේදක මහත්මියටත්🙏සැමට යහපතක් වේවා

  • @annegunawardhana8362
    @annegunawardhana8362 ปีที่แล้ว +22

    ගැලපෙන ම,අය කාටද හමුවෙලා තියෙන්නේ. .වාසනාවකට, හෝ ඉතාමත් කලා...තුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇති.හැමෝම ජිවිත විදවනවා හොරෙන් විදිනවා,පෙන්වනවා මේ තමයි ඇත්ත .

    • @jemilamohamady2531
      @jemilamohamady2531 ปีที่แล้ว +1

      Mata hambela thiyanawa.

    • @swarnamalibandara2909
      @swarnamalibandara2909 ปีที่แล้ว +1

      මටත් හම්බ වෙලා තියෙනවා.හොදම පාර්ට්නර් කෙනෙක්❤

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว +6

    ඔබතුමාට ජයෙන් ජයම වේවා.වැඩ සටහන් බලලා ජීවිතයට ඔබතුමා ආශිර්වාදයක් වෙලා තියෙන්නේ

  • @deepthiswarnahansi8536
    @deepthiswarnahansi8536 ปีที่แล้ว +8

    ස්තුතියි sir, ඔබතුමාව මුණගැස්සවීම පිළිබද විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති 🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +14

    ඉතාමත් වටිනා කාලීන සංවාදයක් .දෙපලටම ස්තූතියි .සර්,,,,ඔබතුමා නිසා මමත් ස්වාධීනව නැගීමට වෙර දරමින් ඉන්න කෙනෙක් .තෙරැවන් සරණයි දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏🙏

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +8

    ප්‍රිය මහත්මණනි මම මේ. ලියන්නේ කර්මයට හමුවු සුවාමියාණන් ගැන ඔබ තුමා කල ඒ පැහැදිලි කමගැන , ඒ කියා දුන් කරුනු හරියට අප වටහා ගත හොත් අප දිනුම් මම අද දිනුම්.ස්තුතියි දේව ආශීර්වාදිතයි.

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමාට සියලු යහපතම සැලසේවා .!!"

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. බෙහෙවින් ම ස්තූතියි ඔබට 🙏

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 ปีที่แล้ว +10

    ඒ දහම 🙏🙏🙏🙏🙏
    දීඝායු වැඩේවා ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @hapiness8617
    @hapiness8617 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට මේ වටිනා අදහස් වලට ..දීර්ඝායු වේවා ඔබට.🙏

  • @anushkajayasingha953
    @anushkajayasingha953 ปีที่แล้ว +11

    ණය ගෙවනවා මේ සසරින්ම ගෙවලා ඉවර කරගන්න සතුටින්
    විශ්වයට ස්තූතියි !!!! මගේ යටිසිතට ස්තූතියි !!!!ඔබතුමාට ස්තූතියි !!! ඔබතුමාගේ වීඩියෝ නිතරම අහනවා බලනවා

    • @priyangadealwis999
      @priyangadealwis999 ปีที่แล้ว

      Ammooo ow .eyala nisa sansare epa vuna .nivana hoyan gya .you tube ekenma nivana hambuna 🙏🌠✨🌟⭐💫

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +10

    ඔබ තුමාට බොහොම පින්. Meka අහන්න kalinma මට දැනිලා තිබුණා මට sansaren ඉක්මනින් ගොඩ යන්න පුළුවන් කියලා. මොකද මට හමු වෙලා තියෙන්නේ යකෙක් නිසා. 😊

  • @artigalamalsha7183
    @artigalamalsha7183 9 หลายเดือนก่อน +2

    සැබෑ අවබෝධය ධාවන ධනාත්මක සංවාදයක්,හඩන්නට,පලායාමට නොව හැඩගැසීමට,එතුලින් ප්‍රීතිය උදාකර ගැනීමට, ඔබට ගොඩාක්ම පිං සර්

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว +5

    ජිිවිතයකට හරි වැදගත් කරැණු සම්භාරයක්,ඔබ තුමා ගෙනහැර දක්වා තිබෙනව,අලුත් සමාජයටද ඉතාමත් වැදගත් කාරණාවක්, !!!

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +6

    ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි.

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +13

    ...එයා හම්බවුනා ..ස්තුති ආදරණීය විශ්වය 💝☺️.2022

  • @ayeshasiriwardene7073
    @ayeshasiriwardene7073 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොම ස්තූතියි 🙂

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +5

    සර් මමනම් මතුබවයක කිසිම කෙනෙක් මුනගැහෙන්න කියල පතන්නේ නැහැ.ඔබතුමා දෙන හැම උපදෙසක්ම ඉතාමත් වැදගත්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ඔබතුමා ධර්මානුකූලවත් උපදෙස් දෙනවා. ඉතා විශිෂ්ටයි සර්.විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🌹🌹🌹

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 ปีที่แล้ว

    ඇත්තටම හරි මට බොහෝ හිතුන දෙයක් ස්තුතිය ඔබ තුමාට අතරමංව උත්තර හොයන වෙලාවට ලැබුනා .

  • @Sansala1111
    @Sansala1111 6 หลายเดือนก่อน +1

    මේ මුළු video එකම සත්තයි ඇත්ත... කන්සෙප්ට් 3ම සත්‍යක්.. ස්තුතියි ගරු මහත්මයා... සත්තයි ඔබ නිවැරදියි ❤️

  • @kanthihemali2627
    @kanthihemali2627 ปีที่แล้ว +7

    සර් ගොඩක් ස්තූතියි මේ වටින උපදෙස් ටිකට..ඇත්තටම මම ඉන්නෙත් කර්මික් පාට්නර් කෙනෙක් එක්ක. මම ඉස්සර ලාම මැරි කරපු කෙනා අනතුර කින් මිය ගියා. ඔහු හරිම හොද උදාර ගුන තිබුන කෙනෙක් .හරියටම අවුරුද්දයි ඔහු මා එක්ක ජීවත් උනේ. ඔහු මිය ගියා .ඊට අවුරුදු 5කට පසු මම නැවත විවාහ උනා .ඔහු හරිම සැර පරුශ කෙනෙක් .ගොඩක් නපුරුයි .අපිට බබාල නෑ .පොඩි ප්‍රශ්නයක් උනත් ඔහු මට බොහෝ දේ කියලා අපහාස කරනව. නමුත් ඔහු අකමැතියි මගෙන් අයින් වෙන්නත් .මම හිතන්නෙ මේ මම පසුගිය ආත්මවල ඔහුට වූ නය ගෙවීමක් .ඇත්තටම ඔහු මට නපුරු වෙන්න වෙන්න මම පුරුදු උනා ඔහුට සෙත් පතන්න .ඔහු වෙනුවෙන් දෙවියන් ඉදිරියේ යදින්න .සර් ගෙ කතාව ඇහුවම මට මා ගැනම සතුටක් දැනුන. මගේ ආත්මය ගැන සතුටු හිතුනා .

    • @yashodahettiarachchi3934
      @yashodahettiarachchi3934 ปีที่แล้ว +1

      ඔයාට නරකක් වෙන්නේ නැහැ

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 4 หลายเดือนก่อน

      Matath ouyawagea Naya karayek hambauna merry karanawa kiyala eyagea paulea hemoma kemathi wela hitiya Amma thama mawa propose kalea anthimata ammama akamethi una putha Mata godak lanwenakota ekanam puduma hanuwemak ha wenvimak sasarea ganadenuwak man vaira kare near eya wenakenek merry kala magea yaluwekkwa

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 ปีที่แล้ว +2

    බොහොම වටින පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි සර්..

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 ปีที่แล้ว +1

    මගෙ සෝල්මේට් ඉක්මනට මුණගැහුනා.. ස්තුතියි විශ්වය ...!!

  • @chamarizoysa2487
    @chamarizoysa2487 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්. ගොඩක් දෙනෙක්ට වටිනවා. 🙏🏼🙏🏼

  • @delikaniroshani77
    @delikaniroshani77 6 หลายเดือนก่อน +1

    මං වැටිලම ඉන්න වෙලවෙ මේක අහන්න ලැබීම මොන තරම් පිනක්ද.මං ඇත්තටම පව් කරගන්න බයයි.ඒත් ඒකමයි වෙන්නෙ.ඔබට පිං මේ කියා දීමට.විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏

  • @amilakumara7531
    @amilakumara7531 ปีที่แล้ว +14

    Karmic partner=කරුමක්කාර සහකරු ඒ වචන දෙකත් සමානයි😂

  • @maheshikarajapakse2624
    @maheshikarajapakse2624 ปีที่แล้ว +8

    මං හරිම වාසනාවන්තයි.මට ලැබිලා තියෙන්නෙ මට ගැළපෙනම කෙනා, twin flame ❤

  • @geethaniamarathunga6903
    @geethaniamarathunga6903 ปีที่แล้ว +4

    මම සියත ටීවී එකේ මෙ program එක බැලුවා නැවත you tube එකෙන් search කරලා බලන්න හිතාගෙන හිටියේ thank you so much WhatsApp එකට එව්වට ඔබ සිදුකරන සේවය හැමදාම අගය කරනවා
    Prof.Geethani Amaratunga

  • @nimalles2228
    @nimalles2228 2 หลายเดือนก่อน +1

    මගේ karmic partner ව මගෙන් ඈත්කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤

  • @maheshalakmini2949
    @maheshalakmini2949 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට.....

  • @ireshasandamali2840
    @ireshasandamali2840 ปีที่แล้ว +3

    සර්ගෙන් vedio එකක් එනකල් බලන් ඉන්නෙ සර් ..ස්තූතියි සර් ...🙏🙏🙏🙏

  • @pavithrasajeewani6049
    @pavithrasajeewani6049 ปีที่แล้ว +8

    අනේ මේ කතාව අහල අවුල් වෙච්චි පවුල් ජීවත කීයක් තව තවත් අවුල් කර ගන්න ඇතිද.අපි කරුම ගෙවන්න ජීවත් වෙනව කියල හිතාගෙන ජීවත් වෙන්න එපා.සතුටින් ජීවත් වෙන්න.ආදරෙන් ඉන්න.ඔබේ සහකරු සහකාරිය ඔබ ලඟට එන්නෙ ආදරෙන් විශ්වාසෙන්.ඉතින් විවාහ උනාට පස්සෙ හැමදාම ආදරෙන් වෙලිලා ඉන්න බෑ. ජීවිතේ එක එක අවස්ථාවල විවිධ බැඳීම් එක්ක ගැටලු එනව.ජීවිතේ හැමදාම සතුටත් නෑ දුකත් නෑ.ගැටලු ප්‍රශ්න එනව ඒව එන්නෙ කරුම ගෙවන්න නෙමෙයි.ජීවිතේ කියන්නෙ මේ දේවල් වලට සාර්ථකව මුහුණ දීලා තේරුම් අරන් ජීවත් වෙන එක.බහුතරයක් විවාහක අයට එදිනෙදා වෙන ප්‍රශ්න එක්ක ඒ වගේම marry කරන්න ඉන්න අයට එන පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනව.ඒත් හිතන්න එපා ඔයාට ලැබුණේ කර්මික් partner කෙනෙක් කියල .ආදරෙන් ඉන්න මේ කියන දේවල් මම නම් විශ්වාස කරන්නෙ නෑ .අපිට ලැබිලා තියෙන්නෙ හොඳම කෙනා ජීවත් වෙන ටිකේ සතුටින් ඉන්න කුණු ගොඩවල් ඔලුවෙ දාගන්නෙ නැතිව .මම නම් හිත්න්නෙ අපි නම් ජීවිතේ එක එක අවස්ථාවල ඔය කියන හැම අවස්ථාවක්ම අත් විඳිනව .ඒත් අපි සතුටින් ආදරෙන් ජීවිතේ ගෙවනව.😍🤩තමන්ගෙ partner එක්ක තරහ වෙලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බැලුවොත් ඉවරයි ඉතින් 😅මොහාන් පල්ලිය ගුරු සර් නම් ලස්සනට පැහැදිලි කරනවා ජීවත් වෙලා ඉන්න ටිකේ සතුටින් ඉන්න හැටි.

    • @chamudivyanga3625
      @chamudivyanga3625 ปีที่แล้ว

      Eka atta. vdo එක බලන්න කලින් ඔයගෙ cmmnt එක දැක්කෙ හොද වෙලාවට..🙂❤

  • @madushapathirana2432
    @madushapathirana2432 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් , මෙ දේ නිසා ගොඩාක් දෙවල් හරි විදිහට තේරුම් ගත්තා.🙏🙏

  • @hashinimadumali3796
    @hashinimadumali3796 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට!!

  • @chamilamadushani5437
    @chamilamadushani5437 11 หลายเดือนก่อน +3

    මට ලැබුණේ කර්මික් පාට්නර් කෙනෙක්.ඇත්තටම මගේ ජීවිතේ ඇඩ්වෙන්චර් ගේම් එකක් සර්.මම සතුටින් ජීවිතේට මූණ දෙනව සර්.ස්තූතියි ඔබ තුමාට

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.ස්තුතියි

  • @sumudumallika2330
    @sumudumallika2330 ปีที่แล้ว

    ස්තූතියි ඔබ දෙදෙනාට...,!! 💯💯💖

  • @karunarathanaguruwaththa6149
    @karunarathanaguruwaththa6149 11 หลายเดือนก่อน +1

    මට නම් ලැබුන සහෝදර සහොදරියො උනත් පෙර ආත්මේ නයකාරයෝ .ඒවගේම බිරිඳ දරුවෝ 3 දෙනත් පෙර ආත්මේ නයකාරයෝ වයිරක්කරයෝ කියලමයි මම හිතන්නේ ඔබතුමාට එහෙම අය ලැබෙනව කියලා මම ත් හිතනවා .ඉස්තුතියි සර්.තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @shalinikavindi9264
    @shalinikavindi9264 ปีที่แล้ว +3

    හරිම වටින කතාවක් 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    බොහොමත්ම පින් ඔබතුමාට බුදුසරනයි

  • @annemaldeniya6799
    @annemaldeniya6799 ปีที่แล้ว +2

    ජීවිතයට වටිනා deyak එකතුකරගත්තා. Oba තුමාට ගොඩක් පින් .

  • @indikakumarage3085
    @indikakumarage3085 ปีที่แล้ว +3

    බොහෝ ස්තුති sir 🙏🙏🙏🙏

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි ❤️

  • @anuththarasuraweera6457
    @anuththarasuraweera6457 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 9 หลายเดือนก่อน

    සුපිරි අදහස් ...හරිම වටිනවා.

  • @priyangadealwis999
    @priyangadealwis999 ปีที่แล้ว

    Hats off to siyatha channel for bring up this kind of very valuable program 🌟✨🌠⭐💫

  • @SM-pm8xi
    @SM-pm8xi ปีที่แล้ว +17

    මගේ ⁣කතාව ගොඩක් වෙනස්.මගේ පළවෙනි කරුම ලව් එක ජීවිතේ ම විනාශ කළා.මන් එයාට ජීවිතේ ගොඩයන්න ගොඩක් උදවු කළා.එයා නොදන්න නගරයක ඉන්න කොට කොරියන් පන්ති එක්ක ගියා.මට වඩා ගොඩක් ම පහත හිටියේ.ඒවා කිසි දේත් වැඩක් වුනේ නෑ මට.මන් එයාට ආදරය කලා.එයාට දියුණු වෙන්න උදවු කළා.ඒත් රට යන්න කලින් මන් වෙන කෙනෙක් එක්ක යයි කියලා බලෙන් ම මා එක්ක හිටියා.අන්තිමට එයා අවුරුදු 2ක් යද්දී ලොකු සල්ලීකාරයෙක් වුනා.මාව දාලා ගියා.මන් මැරෙන්න ගියා.කොහොම හරි බේරුනා .මන් කවුරුත් විශ්වාස නොකරන මානසික රෝගියෙක් වුනා.හැබැයි ගොඩක් පින් දහම් කලා.හැම පෝයකම හඳ දිහා බලන් මගේ දුක කියලා හඳේ සිසිල තියෙන ආදරණීය කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා.අන්තිමට මට මට වඩා ආදරය කරන කෙනෙක් ලැබුනා.මගේ අඳුරු ජීවිතය එයාගෙන් වැහිලා ගියා.සතුටින් ඉන්නවා.ඒත් පරන boy friend දැන් කෙල්ලෙක් බැදන් ඉන්නවා.මට ඒ කෙල්ලට පරන කතා කියන්න ම හිතුනා.ඒත් මට හිතුනා වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නෑ කියලා.හිතෙන් අත හැරියා.එයාට කර්මය දඩුවම් දෙයි කියලා

    • @sriyaniopatha
      @sriyaniopatha ปีที่แล้ว

      Gm.mata nam Labuna kena mata Labune karumeyatami .danata Aurudu 30. Gathakara.thamath.widawanawa. ..mama.Aurudu 10.danath ra. 2022.12.12.bohoma sithuthi obathumata.

    • @sriyaniopatha
      @sriyaniopatha ปีที่แล้ว

      Palamu sam bandeya wewahayen kelawara une.

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      chat.whatsapp.com/GDXpWdi1uLMABPDQLqBbS1

    • @NoName-fr6yl
      @NoName-fr6yl ปีที่แล้ว

      Shashikala gajanayake....

    • @user-sn1wf6bs9f
      @user-sn1wf6bs9f 11 หลายเดือนก่อน

      Oyta thawath htiyanwa🤍

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว +1

    ඇත්තමයි සර් ස්තූතියි 🙏🙏🙏

  • @user-dj9xf5ve5s
    @user-dj9xf5ve5s 4 หลายเดือนก่อน +1

    ඔබට පින්

  • @ireshadushi3445
    @ireshadushi3445 ปีที่แล้ว

    Well said sir! Thank you so much! & Thank you universe

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 ปีที่แล้ว +103

    මටනම් සංසාරෙ නැවත මුනගැහෙන්න කියල පතන්න කිසිවෙක් මේ ආත්මෙ මුන ගැහිල නෑ

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 ปีที่แล้ว +1

    ස්තුතියි 💐👍🌹🙏

  • @ireshasandamali2840
    @ireshasandamali2840 ปีที่แล้ว +4

    ස්තූතියි සර් බෙහෙවින්ම ස්තූතියි සර් ....බොහොම වටින මාතෘකාවක්..සියලු සමාජ සබඳතා වලට මේක අදාලයි සර්

  • @asankajayasooriya426
    @asankajayasooriya426 ปีที่แล้ว +1

    Absolutely truth sir.....I gained lot out of this discuasion

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว

    A very valuable talk so true. Thanks

  • @amsjayantha5415
    @amsjayantha5415 ปีที่แล้ว +2

    ස්තුතියි සර්

  • @hanperera3244
    @hanperera3244 ปีที่แล้ว +1

    ඉතාම වටිනා video එකක්
    ඔබතුමාට බොහොම ස්තුතියි
    ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤️

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏

  • @delainebandara5455
    @delainebandara5455 ปีที่แล้ว +3

    Obathumata godak sthuthi. Wishwyta sthuthi me de mata ahanna labunata ❤️🌏

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +2

    You are giving good advice

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 ปีที่แล้ว +3

    Obathumata godak pin ❤️

  • @samanlalani1766
    @samanlalani1766 ปีที่แล้ว +1

    Mage batch mate .ඔබතුමා සමාජයට කරන සත්කාරය අගය කරනවා .සුභ පතමි .

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 3 หลายเดือนก่อน +1

    ඔයා godaaaaaaa ක් වාසනාවන්තයි... තව තවත් එයාට ආදරෙන් ඉන්න💜💜💜

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ปีที่แล้ว +3

    ස්තුතී සර් ❤️🙏

  • @udenivijebandara9797
    @udenivijebandara9797 หลายเดือนก่อน

    ස්තූතියි ගොඩක් ඔබතුමාට විස්ව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 ปีที่แล้ว +2

    Watina bana deshanawakta sawan dunna ha samani.godak pin sir.theruwan sarananai 🙏

  • @ashokakumuduni4074
    @ashokakumuduni4074 ปีที่แล้ว +1

    සියළු සත්වයා නිදුක් වේවා

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg ปีที่แล้ว +2

    100% හරි...

  • @HOTDRAMA24
    @HOTDRAMA24 ปีที่แล้ว +2

    Thanq sir...

  • @anushikaanushi9641
    @anushikaanushi9641 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว +6

    ස්තුති සර් හොදම දේවල් වලින් අපිව දැනුවත් කරනවට 🙏🙏🙏🙏🙏

  • @indranibalasooriya2265
    @indranibalasooriya2265 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 ปีที่แล้ว +6

    සර් 2003 බෙන්තරදි The Assender එකෙන් අපිට පුහුනුවක් කලා ඒ කාලේ ඕවා කිව්වානම් අපි දැන් ගොඩ සර්.කමක් නෑ පරක්කු වෙලාහරි නියම කතාව ඇහුවා.බොහොම ස්තුතියි සර්

  • @rivindijayawardhane6799
    @rivindijayawardhane6799 ปีที่แล้ว +11

    ඔබ තුමාට හොදම දෙවල් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ...🙏

  • @lifeadvice9662
    @lifeadvice9662 ปีที่แล้ว +5

    ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරු ද? Soulmate/නැත්නම් ඔබේ ප්‍රතිබිම්භය ද? Twin flame/නැත්නම් කරුමය ගෙවන්න හමු වූ කෙනා ද? Karmic / Toxic relationship ? සාකච්ඡා කල යුතු කාලීන මාතෘකාවක් 🖤 තමන් ජීවිතයේ නොලැබූ සතුට සැනසීම දරුවන් විඳිනව දකින්න අකමැති, තමන් දැනුවත්ව ස්ව කැමැත්තෙන් පැටලුනු දැලේ දරුවන්ගේ අකමැත්තෙන් පටලවන්න මාන බලන කර්මය ගෙවන්න හමු වූ දෙමාපියන් ද අප සමාජයේ ජීවත්වෙනව. දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන්,මිතුරන් Toxic people ගණයට අයත් විය හැකිය. ඔවුන් ඔබේ අසතුටට හේතු වන අතර කෝපය තරහව අවුලුවන්න නිරතුරුවම කටයුතු කරයි. ඔබගේ කෝපයට හේතුවයි. ඇසට ඇගිල්ලෙන් ඇනලා අඬන්නෙ ඇයි ද අහන මිනිස්සු, අත්තටු කපලා පියාඹපන් කියන ජාතියෙ වෙස්මූණු පැලඳ සිටින කුහක පරපීඩකයන්. ඇතැම් දෙනා දානමාන පිංකම්, සමාජ සේවා කටයුතු, පන්සල් වලට මුවා වෙලා කුහක පරපීඩක ගතිගුණ සඟවාගැනීමට කටයුතු කරනු ලබයි.එබැවින් යමෙකුට චරිත හඳුනාගෙන චරිත සහතික දීමට ඉක්මන් නොවන්න

  • @akalankajaysingha863
    @akalankajaysingha863 ปีที่แล้ว +13

    සුවපත් චරණය චැනල් එකෙන් මන් මුලිම මේ ගැන දැන ගත්තෙ

    • @gimhanirathnayake4042
      @gimhanirathnayake4042 ปีที่แล้ว +2

      Maath ehemai 2019 e channel eken godak dewal dana gatte..

  • @97sewwandiweerarathna66
    @97sewwandiweerarathna66 ปีที่แล้ว +2

    Thank u sir. thnak u univerce thank u

  • @dilupadinithi5243
    @dilupadinithi5243 ปีที่แล้ว +2

    Thank you sir
    Theruwansaranai
    🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +25

    මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
    සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
    විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว

    Bohoma wadagath maththrukawak bohoma isthuthi 🙏🙏🙏❤❤❤

  • @janakasanjeewakumarasinghe6127
    @janakasanjeewakumarasinghe6127 ปีที่แล้ว +2

    Thank you

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +16

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම සහ එ කියු සියල්ල සත්‍යයක් .** කර්ම පාට්නර් **ලැබිම අපි අපේ කල පව් නිමා කරගන්න ලද වාසනාවක්. අපි හිතන්නේ මේක අපේ කර්මය කියලා .ඔබ තුමාගේ පැහැදිලි කිරිම මත ඇත්තටම අපි කොපමණ නම් ඉවසනවාද?? දෙමාපියන් ,දරුවන් ,අහල පහළ ,නෑදෑයන් එ අය නිසා එක වහල යට ජිව්ත් වෙනවාද ??එක වාසනාවක් ...දවසක එවායේ ප්‍රතිඵල ලබත හැකියි ..

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake ปีที่แล้ว +5

      ගැහැණියක් වෙලා ඉපදිලා කර්ම පාට්නර් කෙනෙක් ලැබෙන එක කොයි තරම් ගිය ආත්මේ පව් කරන්න ඇතිද..ගැහැණු අපි ජීවත් වෙන්නේ මොකටද කියලා හිතෙනවා.මේ දේවල් හිතින් විදගෙන ජීවත් වෙනවා ඇරෙන්න තමන්ගේ කෙනෙක්ට කියලා එයාලට දුක් දෙන්නත් බෑ.

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 หลายเดือนก่อน

    Thank you sir, you gave a great solution to me..Thank you universe !!!

  • @ayeshaindunil8336
    @ayeshaindunil8336 ปีที่แล้ว +2

    Thank you😍😍som much

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว

    Kathawa eththa..meka ehuwata passe mage hithata Hari senaseemak..thank you sir