සීමාවට වඩා සිතීම නවත්තගන්නෙ කොහොමද - Stop Overthinking - Motivation Bio Api Tips - Positive Thinking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • සීමාවට වඩා සිතීම නවත්තගන්නෙ කොහොමද - Stop Overthinking - Motivation Bio Api Tips - Positive Thinking
    Overthinking is simply what its name suggests - thinking too much. Overthinking is going over the same thought, again and again, analyzing the simplest of situations or events until all sense of proportion has gone. it can be a symptom of depression or anxiety. Overthinking is commonly associated with generalized anxiety disorder (GAD)
    Bio Api Other Videos
    📌️️️️️️️️Mind palace memory Technique
    • මතක බුද්ධිමතුන්ගේ රහස ...
    📌️️️️️️️️විභාගය දක්වා Motivate උනේ අම්මයි තාත්තයි නිසා
    • විභාගය දක්වා Motivate ...
    📌️️️️️️️️වැ️ඩ කල් දාන්නමද හිතෙන්නේ? කම්මැලි නැතුව ගොඩයනහැටි
    • වැඩ කල් දාන්නමද හිතෙන්...
    📌️මතක හිටින්න පාඩම් කරන්න Study Tips | Methods for Improving Your Memory
    • මතක හිටින්න පාඩම් කරන්...
    📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
    • Phone එකෙන් බේරිලා පාඩ...
    📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
    • මේ ක්‍රම නොදැන බොරුවට ...
    📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flashcards and Short Notes | Bio Api
    • හරියටම පාඩම් ඔලුවට දාග...
    📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
    • Study Plan එකක් හදන්නේ...
    📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
    • මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
    📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama
    • වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
    📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
    • පාඩම් කරන්න උනන්දුවක් ... ​
    📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - S
    • කණා MCQ - Top SCIENTIF... ​​
    📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
    • නිදිමත නැතුව පාඩම් කරන... ​​​
    📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
    • 10 cool tips to get mo... ​​​
    📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
    • විභාග ගොඩදාන පුරුදු 05... ​​​
    📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
    • මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
    📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sපාඩම් කරන විදි
    • මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
    📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
    • බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
    📌️Bio කරලා යන්න පුළුවන් තැන් - D
    • Bio කරලා යන්න පුළුවන් ... ​​​
    📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - • සිනහව විද්‍යාත්මක විග්... ​​​
    📎While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    1)This video has no negative impact on the original works (It would actually be positive for them)
    2)This video is also for teaching purposes.
    3)It is not trans formative in nature.
    4)I only used bits and pieces of videos to get the point across where necessary.
    Music Info: This Technology by RomanSenykMusic
    Music Link: • This Technology | Tech...
    #life #tips #Sinhala

ความคิดเห็น • 953

  • @BioApiSL
    @BioApiSL  ปีที่แล้ว +54

    ☹ඔයාටත් ඩිප්‍රෙශන් වගේනම් මේක බලන්න - What is Depression in Sinhala 👇
    th-cam.com/video/hIlCeKcsDLM/w-d-xo.htmlsi=X-7IyTFBIt5uGDoE

    • @kdamalidu6414
      @kdamalidu6414 10 หลายเดือนก่อน +1

      Man vadak karanna yaddi meka varadi veida vadak karanna yaddi atha vrvulanava mata epa vrla innr vaha bonna hithila thiyennr

    • @user-tf2ec2qq5h
      @user-tf2ec2qq5h หลายเดือนก่อน

      මටහස්බන්මටවෙනස්කම්කල

  • @lps2352
    @lps2352 2 ปีที่แล้ว +493

    overthinking වලට තියන හොදම විසදුම සතිය.ඒ කියන්නෙ වර්තමානයෙ ජීවත් වීම.ඒකෙන් overthinking විතරක් නෙවෙයි ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හම්බෙන්වා🤗

    • @AP-hu8eg
      @AP-hu8eg 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම 🙏

    • @asiandiana6257
      @asiandiana6257 2 ปีที่แล้ว +3

      Aththa

    • @angelgamming221
      @angelgamming221 2 ปีที่แล้ว +22

      කීවට ඒක කරන්න අමාරුයි

    • @chethmiprabudini9430
      @chethmiprabudini9430 2 ปีที่แล้ว +3

      Yes

    • @lps2352
      @lps2352 2 ปีที่แล้ว +29

      @@angelgamming221 මේ ලෝකෙ කිසි දෙයක් ලේසි නෑනෙ සහො.අපි ඒ දේ ලබාගන්න උත්සහ කරේ නැත්තම් නිකන් ලැබෙන්නෙ නැ කොහොමත්.නිකන් ලැබෙන දේ වටිනාකමකුත් නෑනෙ.ටික කාලයක් එක දිගට පුරුදු උනාම focus හදන්න පුලුවන්. ආය ආය focus out ගියත් වැදගත් වෙන්නෙ අඛණ්ඩ පුහුණුව.

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +365

    පොඩි කාලෙ ඉඳන් තියෙන මගේ ලොකුම දුර්වලතාවය 😑
    Thank u ayya..💜️

  • @sewmi
    @sewmi 2 ปีที่แล้ว +268

    Overthinking කියන දේ නම් මට ගොඩාක් ලොකුවට තියෙනවා.ඒක මට හරිම වදයක්.මගේ එදිනෙදා වැඩ ගොඩාක් පාඩු වෙනව මේ නිසා 🥺

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n หลายเดือนก่อน +7

    1වේග රිද්ම සින්දු අහන්න.
    2වෙන්න පුලුවන් හොදම ටික හා නරකම ටික ලියන්න
    3හැම දෙයක්ම සම්පූර්න වෙන්නෙ නෑ ජීවිතයේ කියලා හිතන්න
    3 වෙනස් වීම් පිලිගන්න . ඒ දිහා උපේක්ශාවෙන් බලන්න
    4 තමන්ගෙන් පැත්තෙන් විය යුතු දේ කරන්න
    5 දින පොතක් ලියන්න,
    6 වර්තමානයේ සිහිය පිහිටවන්න
    7 හෙට දවස plan karanna. වැඩ තුනක් විතරක් ඒකට මුලින්ම දාන්න
    8 හැම ප්‍රශ්නයම හැමදාම තියෙන්නෙ නැ කියල හිතන්න
    9 බාවනා කරන්න
    10 ලෝකේ මිනිස්සු වැරදි දකින්න ඒ ගැන කතා කරන්න කෝමත් කැමතියි . ඒ නිසා අනිත් අය ගැන වද වෙන්න එපා . මේ ලෝකේ හොදම මනුස්ස්යා උනත් ඒ කෙනා දිහාත් අමුතුවට බලන අය ඉන්න්වා . ඉතින් ඒ නිසා හැමොම හැමෝටම කැමතියි වගෙ පෙන්නුවාට නැති තැන විවේචනය කරන බව හිතන්න . ඔයත් මාත් අපි හැමෝම එහේමයි.
    11 අනවශය කතා මග අරින්න . කියන්න ඕන දේ මූනට කියන්න . අකමැතිනම් ඒකත් කියන්න . කිසිම කෙනෙක්ට වටිනාකම් දෙන්න එපා ලොකුවට. තමන්ගෙ හය්ය තමන්ම වෙන්න . ❤

  • @angelgamming221
    @angelgamming221 2 ปีที่แล้ว +112

    මම ඕකට counseling කෙනෙක්ගෙන් උපදෙසුත් ගත්තා. ඩයරියක් ලියන එකෙන්, තමන්ට එන සිතුවිලි නිර්මාණාත්මක ලියන එක, උදේට විනාඩි 10 බාවනා කරන එකෙන්, හෙට දවස අද රෑ ප්ලෑන් කරලා ඒව ලියන එකෙනුත් overthinking අඩු කරගන්න පුළුවන් .😊 මට නම් හරි ගියා 🧡

    • @daharaudani1046
      @daharaudani1046 2 ปีที่แล้ว +3

      ඔව් ඒ දේවල් හරියටම හරි.. මම කාලෙයක් කරල නැවැත්තුවා ආයි පටන් ගන්නෝනි.. මටත් ඔය වැඩ ටික තමයි ෆිට්

    • @oliesofia9050
      @oliesofia9050 ปีที่แล้ว +3

      mamath owa karanawa .. e mata mawa godak thani wela kiyla hitena niss

    • @angelgamming221
      @angelgamming221 ปีที่แล้ว +10

      @@oliesofia9050 ඔයා තනි වෙලා නෑ හැම වෙලේම ඔයාට ඔය ඉන්නවා... darling ❤️ . පුළුවන් නම් විශ්ව ආකර්ෂණීය නීතිය ගැන හොයලා බලන්න. මට උදවු උනා ඒක ගොඩක් . මම දැන් ගොඩක් සතුටින් ඉන්නවා...🥺 ඔයත් ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රර්තනා කරන්නවා මැනික..

    • @Hasun2
      @Hasun2 ปีที่แล้ว +2

      Eken athithe wechcha dewal walata duk wela wadk nane appachchi hitiyamm mehema wenne nane gaga anaagatheth nathi karagannawa ,anaagathe hoda wei kiyala ammage operation eka hariyai kiyala dn hithala wadk na neda wibage paadm asse owwa oluwata enawa sinduwak ahala karanawa kiyala hithuwata paya gaank sindu ahanawa 😞eka thama mage awula

    • @Hasun2
      @Hasun2 ปีที่แล้ว

      @@oliesofia9050 api innawa ne yaluwo washayen sahodarayo kiyala hari hithanna ona deykata katha karanna api innawa olie thaniwenne na oya

  • @kalanadissanayake9294
    @kalanadissanayake9294 ปีที่แล้ว +35

    මං A/L කරන්නේ...අද තමා මේ Video එක හම්බ උනේ...ඇත්තම කතාව මට කිසි ප්‍රශ්නයක් නැහැ..මං අදුනන යාලුවන්ට වෙලා තීන දේවල් ගැන බලද්දි මට කිසිම ප්‍රශ්නයක් නැහැ...ඒත් මං ඕනෙවට වැඩිය හිතනවා...මං හිතුවෙ ඉස්සර මං විතරයි ඕනෙවට වැඩිය හිතන්නෙ කියලා..පස්සෙ Social Media වල Over Thinking ගැන කට්ටිය කතා කරන ඒවා දැකලා තේරුන් ගත්තා "අඩෙහ් මං විතරක් නෙමේ ඕනෙවට වැඩිය හිතන්නේ මේ තව උන් ඉන්නෙ කියලා"...ඊට පස්සෙ මාත් 100% ක් Over Thinking කරන එකෙන් ඈත් නොව්නත් දුක සීන් එකේ හුගක් වෙලා කාලය ගත කරන්නෙ නෑ ඉස්සර මුල් කාල් වගේ..කොහොම හරි මට අවසානෙට කියන්න තියෙන්නෙ මෙච්චරයි..ඔයා නිකන් මා දිහා බලාගෙන "ඔයාට මේ මේ Over Thinking ලක්ශන තියෙනවනේද" කියලා ඇහුවා වගෙයි මට Feel උනේ....ඒවගේම ඔයා ඒවට විසදුම් ටිකක් කිඋවේ...ඒවත් මං කාගෙන්වත් අහන්නෙ දකින්නෙ නැතුව තනියම හිතලා හොයාගත්ත විසදුම්😹💪😎...
    කොහොම හරි End result එක මේකයි...අතීතෙගැන පසුතැවිලිවෙලාවත් අනාගතේ ගැන පසුතැවිලිවෙලාවත් වැඩක් නෑ...වර්තමානේ ආතල් එකේ ඉන්නෝනේ❤..Education වැඩ එහෙම කරද්දි Stress එන එක මට විතරක් වෙන දෙයක් නම් තමා මං ඒක ගැන හිතන්න ඕනේ..ඒක එහෙම නෙමෙයි නේ...Stress කියන එක කාටත් පොදු දෙයක් නිසා ඒක ගැන ඕනෙවට වැඩිය හිතන්න ඕනෙ නෑ

  • @kavinikavindya4519
    @kavinikavindya4519 2 ปีที่แล้ว +88

    🥺 ඇත්තටම මං ගොඩක් දුකක් විදිනව මේ දේ නිසා ඔනවට වැඩිය පොඩි දෙයක් ගැන උනත් මං හිතනව මට එක පාලනේ කරගන්න බැ🥺

  • @maleekodithuwakku8919
    @maleekodithuwakku8919 ปีที่แล้ว +39

    අනේ මටත් තියෙනවා . හරි අමාරුයි ඒ පීඩනේ දරාගන්න. නවත්තගන්න හැදුවට කරන්න අමාරුයි. මොන වැඩක හිටියත් කල්පනා කරන එක නවත්තගන්න බෑ

    • @AHASCREATION
      @AHASCREATION 5 หลายเดือนก่อน +3

      Matath😢

    • @Dhanu75656
      @Dhanu75656 5 หลายเดือนก่อน +2

      මටත් ගොඩාක් අමාරුයි 😭

    • @suddisuddi8720
      @suddisuddi8720 หลายเดือนก่อน +1

      Matath

    • @sanjiveindika1101
      @sanjiveindika1101 หลายเดือนก่อน +1

      Mtth

  • @isharasandakalum9991
    @isharasandakalum9991 2 ปีที่แล้ว +82

    ප්‍රශ්න ගැන හිතලා නින්ද යන්නෙ නැතුවේ හිටියේ පාන්දර 12-30 වෙලාව .එත් මේක බැලුවාට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා♥️

    • @c.u.t.e365
      @c.u.t.e365 ปีที่แล้ว

      Matath

    • @rangakumara6545
      @rangakumara6545 11 หลายเดือนก่อน

      Kohomada kale kiyala kiyanawada ehama math aulen inne eth nathi karaganna be mona baluwath

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +94

    Overthinking කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ ලැබෙන අවස්ථා ගොඩක් මගහරවන්න හේතු වෙන දෙයක් . Overthinking නිසා අපි දන්නෙම නැතුව අපිට වටිනා කාලවල් අපිට මග හැරෙනවා .
    ජීවිතෙන් අයින් කර ගන්නම ඕනේ ඒත් අයින් කර ගන්නම බැරි දෙයක් මේක Thank you bio api 🌍

    • @sadeesharathnayake3052
      @sadeesharathnayake3052 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත 😓😥

    • @indeewaraasela4941
      @indeewaraasela4941 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත 😥

    • @indeewaraasela4941
      @indeewaraasela4941 ปีที่แล้ว +6

      කොච්චර ජිවිතෙන් අයින් කරන්න හැදුවත් අයින් කරන්න බෑ ඒත් අයින් කරන්න ඔනිකියලා දන්නවා 😥

    • @sachhh5458
      @sachhh5458 ปีที่แล้ว +2

      අයින් කරන්නම ඕන අයින් කරන්නම බැරිදෙයක් 😪

    • @Hasun2
      @Hasun2 ปีที่แล้ว +1

      @@indeewaraasela4941 brother dn ubata කොහොමද oka adu karala wibage liyapan

  • @fiyo984
    @fiyo984 ปีที่แล้ว +30

    මට ගොඩක් දුක හිතෙනවා ඔනවටත් වඩා හිතනවා පිට අය තමන්ගෙ අය අම්මා පවා මට බනිනවා 🙂💔 පාඩන් කරගන්න බෑ මගෙන් වැඩක් නෑ වගේ දැනෙනවා එක පාරක් මන් O/L ෆේල් උනා දැන් ආයම Exam දාලත් කිසිම ලෑස්තියක් නෑ අම්මා බනිනවා ඉවරයක් නෑ මන් ගලක් උනානන් කියලා හිතෙනවා 💔🤕 මේක ඇයි මෙතන ටයිප් කරේ කියලත් මට හිතාගන්න බෑ හොද වීඩියෝ එකක් Thanks 💗😘💖

    • @funnygames210
      @funnygames210 ปีที่แล้ว

      Ane matath ehemai

    • @dasunthathsara9694
      @dasunthathsara9694 ปีที่แล้ว

      🥲💔කොච්චර හිතන්න් එපා සුද්දා,මට නම් තියෙන්නෙ අනවශ්‍ය බය,එක නැති කරගන්න ඔනෙඔනෙ

    • @harshilake9179
      @harshilake9179 11 หลายเดือนก่อน

      Hitanna epa hemadema wenne hodata

    • @rash_2917
      @rash_2917 11 หลายเดือนก่อน +3

      ඒ අම්මා බනින්නේ මේ ගමනත් ඔයා ෆේල් වෙයි කියලා බයට වෙන්නැති , ඔයා හොදට පාඩම් කරලා ජීවිතේ දිනන්න . අම්මවයි තාත්තවයි හොදට බලාගන්න , බුදුසරණයි 🥺❤

    • @user-sg3ii3cs7d
      @user-sg3ii3cs7d 7 หลายเดือนก่อน

      ​@@dasunthathsara9694 matath ❤

  • @sachinihansika4366
    @sachinihansika4366 2 ปีที่แล้ว +43

    මටත් හොදට ම තියෙන එකක් තමහ් overthinking....overthinking නිසා පට්ට කලකිරීමෙන් ඉන්නේ...එහෙම හිතන එක නවත්ත ගන්න බැ නෙ 😔😣😖

  • @Dramabunnygirl.5762
    @Dramabunnygirl.5762 2 ปีที่แล้ว +30

    මේ වගේ overthink මටත් ටිකක් තියෙනවා මං ඒවෙලාට සිංදු අහන එකෙන් ලොකු සැහැල්ලු වක් දැනෙනවා ගොඩක් හොද video එකක් wish you all the best 💕

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +26

    මමත් ඕනිවට වඩා දෙවල් ගැන අනන්තෙටම හිතනව.ඒත් ඒක මටම වදයක් වගේම රෑට නින්ද යන්නෙත් නෑ.🥺

    • @menakajayathunga-hl3nh
      @menakajayathunga-hl3nh 4 หลายเดือนก่อน +1

      එහෙනම් ඉස්සරහට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා..😳😳😥

  • @harshanimadushani8276
    @harshanimadushani8276 2 ปีที่แล้ว +46

    අනේ මමත් හැමදෙයක්ම ඕනවට වඩා හිතනවා. ඒක මට තේරුනත් එහෙම හිතන එක නවත්තගන්න බෑ මට. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ස්තූතියි !.

  • @delkadasumedhagamage4237
    @delkadasumedhagamage4237 11 หลายเดือนก่อน +21

    මටම හදපු එකක් වගෙ හැබැයි මේකට බුදු දහමෙ සංකේතය, ධර්ම චක්‍රය ඒ කිව්වෙ අටලෝ දහමින් කම්පා නොවීමත් එක විසඳුමක් 😊 ආඩම්බරයි බෞද්ධයෙක් වීම ගැන 🤗💎

  • @jk.senuri5052
    @jk.senuri5052 ปีที่แล้ว +20

    ගොඩක් වෙලාවට තනියෙම ඉන්න නිසා.පෞත්ගකික ප්‍රශ්න අහන්න කව්රුවත් නැති නිසා. ගොඩක් නරක දේවල් හිතෙනවා කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ ඇගට ගොඩක් මහන්සි දැනෙනවා.ඔව් මන් නිසා ලෝකේ පාලනය වෙනවා කියලත් හිතෙනවා😒සමහර වෙලාවට වැඩකට නැති කෙනෙක් කියලත් හිතෙනවා.දෙයක් නිසා ගොඩක් පසුතැවෙනවා😞.කලුවරට තනියෙම ඉන්න ගොඩක් කැමති😞

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 ปีที่แล้ว +1

      ඔය ලක්ෂණ ගොඩාක් මටත් තියෙනවා.කුඩා කාලේ ඉදලම ප්‍රශ්නයක් කියාගන්න, ඇහුන්කන් දෙන්න,විසදුමක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.අම්මා,තාත්තා හිටියට එයාලා ගියේ එදාවේල ටුවර්ස්. වැඩිපුරම හිටියේ තනිවෙලා,කල්පනා කරමින්,මමත් Over thinking වලට පුරුදු වුනේ ඒ නිසා,මගේ ජීවිතයේ බොහෝසෙයින් අසාර්ථක වුනේ ඒ නිසා

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 ปีที่แล้ว

      ​@@chandimaranaweera4727 මාත් ඔය බෝට්ටුවේම තමා🥺

    • @Thisanga246
      @Thisanga246 ปีที่แล้ว

      Mamath..kisima dekin sathutaknam danenne na

    • @dimuthunawin
      @dimuthunawin ปีที่แล้ว

      Oyata dn kohomd...

    • @geesha6040
      @geesha6040 ปีที่แล้ว +2

      Oya man vagemai

  • @dadipep1605
    @dadipep1605 2 ปีที่แล้ว +44

    Overthinking උදාහරන සාපේක්ශයි නේද? එක එක්කෙනා තමන් වැඩිපුර අවදානය යොමු කරන දේවල් ගැන විතරයි හිතන්නෙ.. හැම දෙයක් ගැනම තමන් overthink කරනවා කියන එකත් හිතනවා නම් ඔය පීඩන එන්නෙ නෑ.. ඒක බොහොම සාමාන්‍ය හා හොද mental state එකක්. අවුලක් වෙන්නෙ රාමුවක් තුල විශේශ කරගත්තු දේවල් වලට විතරක් වැඩි අවදානයක් දුන්නොත් තමා... අනිත් එක overthink කරද්දි depress වෙන්නෙ නෑ එකට බලපාන්නෙ thinking world එකයි real world එකයි අතර switch වෙද්දි දැනෙන වෙනස නිසා බිදෙන මනසෙ තුලිතතාව.... මේ දේවල් හරියට ඔලුවට දා ගත්තොත් real world එක ලොකු detail ගොඩක් එක්ක දකින්න පුලුවන් පුලුවන්.... overthinking හොද නැ ඔකෙන් depressed වෙනවා කියලා හිරිවැටිච්ච ජීවිතයක් පතන්න ඒපා.. එකෙන් වැඩක් ගන්න. දෙයකට හිනාවෙනවනම් ඒ දේම අපිව අඩවන්නත් පුලුවන් එහෙමයි කියලා හිනා වෙන්න ඔනේ වෙලේ හිනා නොවි ඉන්න එපා. උපදේශන කියලා ගොඩක් අය අද කාලෙ කරන්නෙ පොතක,තියරියක බැතිමතෙක් වෙලා එකේ කාරනා ඔයාගෙ මනසට කාවද්දන්න හදන එක ඇගයිමට එහායින් එයා එකෙන් තෘප්තියක් ලබනවා (ආ ඔක්ක්ම පිදුරු ටික මිටි ගැහුවා වගේ ). තව කෙනෙක් පැනවු නීති වලට අනෙක් අය අවනෙත වෙනකොට ඒ මනුස්සයාට පොඩි හැගිමක් එනවා ඒක මුලු ලොකෙම තියෙනවා (දෙමව්පියො,ගුරුවරු, ආදරවන්තයො, අගමික නායකයින්, දේශපාලකයින්, අයාතන මෙහෙය වන්නන්, ආදි ජීවිතෙට හමුවෙන 99%ක් ම, එකයි මිනිස්සු බලය,වත්කම් හා සමාජ සුදුසුකම් රැස් කරගන්නෙ ) මානසික රොග අර්තකතනයට අනුව මිනිස්සුන්ගෙ ස්වාභාවික චින්තනය නිදහස් කලා නම් හැම කෙනාම එකිනෙකාට චොදනා කරගනි මානසික රෝගින් කියලා... අවම මමත්වයකින් යුත් overthink කියන්නෙ ස්වභාදහමට යහපතක් යැයි අදහස් කරමි.

  • @shehanisulekshi5769
    @shehanisulekshi5769 ปีที่แล้ว +17

    මටත් overthinking තියෙනවා. සමහර දේවල් නිසා. ඕනිවට වඩා හිතලා ඔලුව අව්ල් කරගන්න එක සාමාන්‍ය වෙලා. මොනා උනත් ඔයාගේ video එක මාරම වටිනවා. Thank u so much. ❤

  • @anjana-9045
    @anjana-9045 ปีที่แล้ว +18

    මන් ගොඩක් හිතන දෙයක් තමයි බල්ලෝ ගැන . මට බල්ලෙක් පාරක් බඩගින්නේ ඉන්නවා දැක්කම මන් ගොඩක් දුක් වෙනවා . දුක වැඩි කමට අඩනවා . මට පුලුවන් හැම වෙලේම මන් කන්න දෙනවා . එත් මගේ පව්ලේ අයට එක ලොකු ප්‍රශ්නයක් 😔මන් ගොඩක් එ ගැන හිත හිත විදවනවා

    • @bg2195
      @bg2195 ปีที่แล้ว +1

      අනේ කොච්චර ලොකු උදව්වක්ද?😊😊😊අහිංසක සත්තුනට උදව් කරනවා කියනෙක

    • @mashisherath
      @mashisherath ปีที่แล้ว

      ඔයත් මම් වගේ...😊

    • @nishaniweerasingha2733
      @nishaniweerasingha2733 ปีที่แล้ว +4

      Anjana. තව කෙනෙක්ගෙ දුකක් තමන් තුළින් දකින්න පුලුවන් නම් ඒ මහා ඥාණවන්තයෝ. සතෙක්ගෙ දුකක් දැක්කම බඩගින්න දැක්කම ඒක තමන්ටත් දැනෙනවා. ඒ ගතිගුණ තියෙනවා නම් ඔයා කොච්චර නම් පිංවන්තද. ඒ තමයි මෛත්‍රිය,කරුණාව. ඒක වැඩෙන ආකරය ධර්මයේ සඳහන් වෙනවා. ඔයා කොච්චර උතුම් කෙනෙක්ද.සතුටු වෙන්න. ඔයාගෙ ගුණය තව තවත් වැඩේවා.😌

    • @SaraniTakshila-ym7yy
      @SaraniTakshila-ym7yy 7 หลายเดือนก่อน

      මමත් එහෙමයි 🥺

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 2 หลายเดือนก่อน

      Matath saththu sambanda oya demai.gedarin Mara prashna.mn atharaman wela inne.me daws wla anunge wayasaka pusek awith gedarata.eya Ada heta marei wge harima durwali.mn kanna denwata gedara kena kamathi Na.eya gedarinuth yanna hdnwa randuwa.mta ara satha eliye bda ginne iddi kanna be.mn hodatama widawanwa me welawe e nisa.anunge ayta kanna dunna hindalu u meheta awe kiyla baninwa.😢

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว +23

    මාරම වටින සුපිරිම වීඩීයෝ එකක් නෙවේ ජීවීතෙ මට ලැබුනු වටිනම උපදෙසක්...මගෙ ජීවිතේ අලලාම නිර්මානය කරා වගේ..ගොඩක් පින් ඔයාට..හිතට මාර ලොකු පීඩනයක් මේ දේ...ගොඩක් පින් මේ උපදෙස් වලට..ආදරෙයි ගොඩක් අයියේ...bio අපි එක්ක හැමදාම ඉන්නවා ඔයත් එක්ක..ඔයාට ඕනම උදව්වක් අපෙන් තියනවා ...

  • @sabakava7185
    @sabakava7185 2 ปีที่แล้ว +827

    මටම හදපු එකක් අයියේ😂😂

  • @sadunthilakarathna998
    @sadunthilakarathna998 2 ปีที่แล้ว +64

    අධ්‍යාපනයට කෝමද ඇල්මක් දක්වන්නෙ කෝමද
    කියලා වීඩියෝ එකක් ගේන්නකෝ.අ,පො,ස, සාමන්‍ය පෙලට හොදට සූදානම් වෙන්න හොද ට්‍රික් එකකුත් ගේන්නකො අයියෙ.🇱🇰💞💖

  • @videofactorylk2742
    @videofactorylk2742 2 ปีที่แล้ว +30

    කාලයක් මේ ප්‍රශ්නෙ මටත් තිබුණා දැන් හොදයි .එකම විකල්පය මේ මොහොතේ කරන දේට විතරක් අවධානය යොමු කරන එක. අනිත් හැමදේම අමතක කරලා දාන්න ඕන

    • @Hasun2
      @Hasun2 ปีที่แล้ว

      Dn awulak nadda brother

  • @senithu5115
    @senithu5115 ปีที่แล้ว +14

    නිවන් දකින්න පිං අත්වේවා

  • @ruveenawidyani8113
    @ruveenawidyani8113 2 ปีที่แล้ว +27

    මටම කියලා හදලා වගේ ගොඩක් ස්තූතියි අයියේ...❤️❤️🙏🙏🥺

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 2 ปีที่แล้ว +22

    හිත කියවන්නත් පුළුවන් බයෝ අපි ඔයාට... ඕනම video එක්ක් මේ වෙලාවෙ

  • @nissankakumara5310
    @nissankakumara5310 7 หลายเดือนก่อน +3

    ඇත්තමයි අයියා අතීතේ වෙච්ච දේවල් ගැන හිත හිත අනෙ එහෙම නොවුනනම් ඇයි එහෙම කලේ ක්ඉය කිය හැම තිස්සෙම කල්පනා කරල බැරිම තැන තමයි යූටියුබ් එකේ වීඩීයෝ එකක් බලන්න ආවේ.එතකොට මේක බැලුවයින් පස්සෙ තමයි තේරුනේ අතීතේ ජීවත් වෙලා වැඩක් නෑ උන දේවල් කල්පනා කරලා වැඩක්නෑ අනගාතේ අපිට ඕන විදිහට හදාගන්න මහන්සිවෙන්න ඔඔන කියල හිතුනා ගොඩක් ස්තූතියි අයියේ.. මේ වගේ වීඩියෝස් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤

  • @raladineth
    @raladineth 7 หลายเดือนก่อน +6

    මරණය පිළිබඳ මම ලොකුවට overthink කරනවා.ඒ නිසාම යළි ඉපදීමක් නෑ කියලා මට හිතෙනවා.අපි ඉගෙනගන්න දේවල්වලින් වැඩක් වෙයිද,කියලා හිතෙනව.මොකද අවසානයේ උපයාගත් සියල්ල අතහරින්න සිදු වෙනව.😊

  • @gimhanishehara7662
    @gimhanishehara7662 ปีที่แล้ว +7

    ගොඩක් පින් අයියේ කටාවත් කියාගන්න බැරි අවුල් ගොඩකින් හිටියේ ❤️ඔයාට තව මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා ❤️✨️

  • @Tharindu676
    @Tharindu676 ปีที่แล้ว +4

    G.m.ඇත්තටම මම මෙක හොදට හිතට අරන් අද ඉදල අයෙත් ජිවිතේ හදගෙන ඉන්නවා කියල හිතුව ගොඩක් ස්තුයි

  • @isharaniroshen2373
    @isharaniroshen2373 11 หลายเดือนก่อน +10

    ඕනම දෙයක් ඕනවට වඩා හිතන එක නවත්තගන්න එක ගැන ඕනාවටත් වඩා හිතන මම.😥

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +7

    මාත් overthinker කෙනෙක්.ගොඩාක් විදවනවා ඒක නිසා.කාටවත් කියාගන්න බැරුව.මැරෙන්න හිතුනු වාර අනන්තයි.මං පොඩි කාලෙ ඉදන්ම තනියෙන් හැදුනෙ.

    • @user-yv5ij4wr3e
      @user-yv5ij4wr3e 2 ปีที่แล้ว

      Ehema wenna epa bawana krna hemadma thwkalikai me nimeshya methnin iwri kiyla hithna hemadema wens wenwa

    • @bg2195
      @bg2195 ปีที่แล้ว +2

      අනේ ඔයා පව්😔 මැරෙන්න හලෝ ලේසි ජීවත් වෙන්නයි අමාරු,,,මැරෙන්න නෙමෙයි ජීවිතේට අබියෝග වලට මූන දෙන්න පුරුදු වෙන්න හලෝ,,,ජීවිතේ එන ප්‍රශ්න වලදි මැරෙනවා කියනෙක ඒ ප්‍රශ්න වලට උත්තරේ නෙමෙයි😐ඒ නිසා ඔයාගෙ තනිකම ඔයාගෙ හීන වලට ප්‍රශ්නයක් කර ගන්න එපා,ජීවිතේ ගෙවෙන තත්පරේත් හොද දේවල විතරක් ජීවිතේට එකතු කරන් ජීවිතේ සාර්ථක කර ගන්න😊ඔයාට බුදු සරණයි,,

  • @nadeekariyawasam8848
    @nadeekariyawasam8848 ปีที่แล้ว +13

    A/l stress එකත් එක්ක මේ overthinking නම් කරුමයක් වගේ වෙලා දැන්...ගොඩක් කාලයක් තිස්සේ අව්ලෙන් ඉන්නේ.....මේ vid.එක හරිම වෙලාවට ලැබුනෙ.Exam ළඟයිනේ..Thanks ayye..

    • @dimuthunawin
      @dimuthunawin ปีที่แล้ว +1

      Oyaata dn kohomd... video eken සහනයක් labunada...exam karada hodat

  • @kalpanimadushani9070
    @kalpanimadushani9070 ปีที่แล้ว +6

    අනේ මමත් සතෙක්ට කරදරයක් උනත් ඒක ගැන හිතලා අඩනවා. බෙහෙත් කරනවා. ඒත් මන් ඒ ගැන හිතලා ගොඩක් විදවනවා. යාලුවෙක් මාවා දාලා ඇවිදින්න ගියත් මන් ඒක ලොකුවට හිතලා එතන ප්‍රශ්නයක් නැතත් මන් ඒකේ ප්‍රශ්නයක් මවා ගන්නවා. දෙයක් වෙන්න කලින් මන් ඒ ගැන හිතින් මවා ගෙන දුක් වෙනවා. ඇත්තටම මන් දැනුත් ගොඩක් දුකින් ඉන්නේ. මේක ඇහුවම මට ටිකක් සැහැල්ලුවක් තියෙනවා. මන් හිතන්නේ මන් කාගෙවත් හිත රිද්දන්නේ නැති නිසා මගේ හිතත් රිද්දන එකක් නෑ කියලා ඒත් වෙන්නේම මට දුක හිතෙන ඒවා අයියෝ. 😔

    • @bg2195
      @bg2195 6 หลายเดือนก่อน

      මටත් හලෝ මට යාලුවෙක් හම්බුනොත් එයා නැතිවෙයි කියලා බයේ ඉන්නව ඕන වට වඩා හිතනවා ඒ නිසාම මන් විහින් යාලුවො නැති කර ගන්නවා ඇයි අනේ මේ😢

  • @anojarodrigu1680
    @anojarodrigu1680 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට පොඩි දේ ගැනත් හිතලා ගොඩක් දුක් වෙන කෙනෙක් මම❤️❤️

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +21

    Overthinking හිත ඇතුලේ මහ යුද්දයක්

  • @blackshak6516
    @blackshak6516 2 ปีที่แล้ว +15

    ගොඩක් පින් විඩියො එක දැම්මට අනේ 😘😘😘

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 2 หลายเดือนก่อน +2

    මටත් මෙක තියෙනවා ❤ පොඩි ප්‍රශ්නයක් උනත් ලොකුවට උපරියෙන් හිතෙන්ව❤😢thank you

  • @kavishka_mg_1248
    @kavishka_mg_1248 ปีที่แล้ว +4

    ඇත්තටම සෑහෙන්න හොඳට විස්තර කරනවා..මොන විදිහකට over thinking ගැන හිතාගෙන ඉන්න කෙනෙක්ට උනත් සෑහෙන්න හොඳ idea එකක් ගන්න පුළුවන් විදිහෙ පොදු කරණු කීපයකින් හදපු හරිම සරල හොඳ වීඩියෝ එකක් 😃❤️

  • @amajanthamalkanthi8181
    @amajanthamalkanthi8181 11 หลายเดือนก่อน +6

    ඇත්තමයි මේ හැම වචනයක් ගානෙම කථා කරන්නේ මං ගැනද කියලා හිතෙනවා 😢😢😢

  • @maheshsanjeewa7966
    @maheshsanjeewa7966 10 หลายเดือนก่อน +2

    හොඳ vidiyo එකක්. ඕනවට වඩා හිතන එක ප්‍රශ්නයක්. ගොඩක් තනි උනාම hithawa වැඩි පොඩි කාලේ ඉඳන්ම පුරුදු උනාම නවත්ත ගන්න බැ ලොකු වෙද්දි ඒක මාරම ලොකු ප්‍රශ්නයක් nokiuwata. 😊Tnx මේ vidiyo එකට

  • @roshananuradha4635
    @roshananuradha4635 ปีที่แล้ว +5

    මට තියන කෙස් එක තමයි ඔනවටත් වඩා එකම දේ හිතන එක එක මට මාහා පිඩනයක් වෙලාවකට ඔළුවත් රිදෙනවා සමාන්යෙන් පැයකට 8 පාරක්වගේ හිතනවා එක මට නැතිකරගන්න මම කල්පනා කරත් එක කරන්න බැ එකම ටික වෙලා වකින් හිතෙනවා උදාහරනයක් යමු සාමන්යෙන් ගෙයක් හදනවා කියලා එතකොට ඒ ගෙදර බිතියේ පාට හදන විදිහ. මිනිසුන්ට පෙන විදිහ වගේ එවා හැම වෙලේම හිතෙනවා එවගේ ගොඩක් දේ වල් හිතෙනවා ඔලුව මහා විකාරයක් වෙලා තියෙන්නේ 😢😢😢😢😢😢😢😢😢. එකට විඩියෝ එකක් හරි දෙන්න 😢

  • @kumaridayarathna3101
    @kumaridayarathna3101 2 ปีที่แล้ว +15

    අනේ මටම හදපු එකක් වගේමයි. මමත් හොයා හොයා හිටියේ මේවගේ එකක් තමා 👍😁

  • @sha_nu_4972
    @sha_nu_4972 2 ปีที่แล้ว +10

    වීඩියෝ එකක් බලන ගමන් හිටියේ මේ ගැන 🙂❤️

  • @heshikasilva8553
    @heshikasilva8553 2 ปีที่แล้ว +28

    Thank you very much aiye....❤️❤️
    ගොඩක් වැදගත් දෙයක් මේ වීඩියෝ එකේ තියෙන්නෙ.🖐🏼☺️

  • @Dinithid
    @Dinithid 2 ปีที่แล้ว +33

    Your voice ia the best thing in this channel 😌❤

  • @MindPowerLK
    @MindPowerLK 2 ปีที่แล้ว +17

    හොද lesson එකක් සහෝදරයා.. ❤️🔥.. keep it up

  • @dananjisathsarani9460
    @dananjisathsarani9460 ปีที่แล้ว +7

    මන් පල්ලා තනිකර මගෙ ගැන මෙකෙ කියලා තියෙන්නෙ කල්පන කරලම ඔලුවත් රිදෙනො සමහරක් වෙලාවට පිස්සියෙක් වගෙ තමයි ඇත්ත වශයෙන්ම මන් හැසිරෙන්නෙ🤷‍♂️😒😅😑

  • @animelovers3264
    @animelovers3264 2 ปีที่แล้ว +7

    Aththetama overthinking pellak welawata verbally abusiveness nisath wenna puluwan samanyayen dan samaje godak complex minissu godak busy eka nisa eyalage agressiveness eka godak wadi eka nisa godak ayata overthinking thiyenawa ... nice video ❤️✨️😌👍 great work keep it up

  • @sampathpriyadarshana6033
    @sampathpriyadarshana6033 2 ปีที่แล้ว +1

    මටත් overthinking කියන දේ ලොකුවටම තියෙන කෙනෙක් . ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ එකක් ගෙනාවට . ඒකෙ උපදෙස් ගොඩක්ම වටිනවා🤗

  • @harithawijerathna4585
    @harithawijerathna4585 2 ปีที่แล้ว +6

    First comment eka mage ayye

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 ปีที่แล้ว +4

    අපේ අම්මා හිතාගෙන ඉන්නේ මම කැම්පස් යන්න පාස් වෙයි කියලා. ඔව් මං හොඳට පාඩම් කරනවා, ඒ උනත් දැන් මට ලොකු බයක් දැනෙනවා, ඒ අම්මා හිතාගෙන ඉන්න විදිහටම මට ඒ දේ කරන්න බැරි වෙයි කියලා 🥺මට දැනෙන්නෙ මං පාඩම් කරපු ඒවත් දැන් අමතකයි කියලා 🥺ඇත්තටම මට දැන් ගොඩක් ලොකු බයක් දැනෙනවා, ඒ හින්දම ඕනවට වඩා හිතලා මගේ ඔලුවත් එක්ක රිදෙනවා, මං ගොඩක් බය වෙලා ඉන්නේ, මම දන්නෑ මම කොහොමද ඒ බය නැති කරගන්නේ කියලා

  • @sksechi2790
    @sksechi2790 2 หลายเดือนก่อน

    දැනුත් මේ වගේම හිත හිත කලකිරිලා දුකෙන් තනිකමෙන් ඉන්න මට මේ විඩීයෝ හරි වටිනවා ගොඩාක් පිං අයියේ ❣️

  • @Dulmilvithanage-uu5uq
    @Dulmilvithanage-uu5uq 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මමත් මෙ විදියට හැමදෙයක් ගැනම හිතන කෙනෙක් මෙ විඩියෝ එකෙන් පස්සෙ මනස මාර විදියට සැහැල්ලු වුණා❤

  • @amashamadhubhashini8210
    @amashamadhubhashini8210 2 ปีที่แล้ว +5

    Thanks ayye..💙2022 O/L video ekak dennko😌

  • @dine9398
    @dine9398 2 ปีที่แล้ว +9

    ගොඩක් වටින වීඩියෝ එකක්..💖
    Thank you so much ❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩාක් වටිනවා ඉගෙනුම හොදින් කරගෙන ජීවිතය ජය ගන්න .මේ විඩීයෝ එක සත්‍යයක් ඔබට විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ස්තූතියී 🙏 සහෝදරයා ඔබට අපි හැමෝටම ජය වේවා 🙏 🌹

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 9 หลายเดือนก่อน

    අනේ බොහොම ස්තූතිය මේ වීඩියෝ එක ඉදිරිපත් මගෙ මනස බරපතල තැනක දැන් හිටියෙ බොහොම ස්තූති විටින පිලියම් හම්බුනා. දෙවි පිහිටයි 🙏❤

  • @ishanbandara2468
    @ishanbandara2468 ปีที่แล้ว +3

    වදයක් උනාට over thinking නිසා ගොඩක් දේවල් වලින් බේරිලා තියෙනවා

  • @Mood-wy2gd
    @Mood-wy2gd 2 ปีที่แล้ว +7

    O/L කාණ්ඩ විෂයන් තෝර ගන්න එක ගැන වීඩියො එකක් කරන්නකො. 🙏🙏

  • @DexterB.
    @DexterB. 3 หลายเดือนก่อน

    මං පොඩි කාලේ ඉදන් දෙයක් ගැන හිතුවොත් ඔලුව රිදෙනකම්ම ඒක ගැන හිතනවා දරා ගන්න බෑ ඒක... මම දැන් ඉන්නේ කොරියාවේ... වෙලාව දැන් රෑ 1:18 මට නින්ද යන්නේ නෑ ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතන නිසා ඔලුවත් රිදෙනවා ඒකයී බණ ටිකක් අහන්න කියලා. TH-cam ආවේ... මේ වීඩියෝ එකෙන් කියපු දේ කරලා බලන්න හිතුනා... හිත ටිකක් සැහැල්ලු උනා මේ කතාව නිසා... Thank you❤️

  • @KanteSirlanka
    @KanteSirlanka 3 หลายเดือนก่อน

    අනේ ගොඩක් පිං ඔබ තුමාට.මගෙ ජීවිතයටත් අවශ්‍යම වැදගත් උපදෙස් ටිකක්.බුදු සරණයි 🙏🙏💕

  • @supunwarnaranga4540
    @supunwarnaranga4540 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් video එකක්.thank you aiye

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ..ගොඩක්ම වටිනව ❤

  • @vihangikaveesha4852
    @vihangikaveesha4852 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක් . මේ කාලෙට ගොඩක් අය ඉන්නෙ ලොකු පීඩනේක . මේම වීඩියෝ එකක් ගොඩක් වටිනවා ඒ නිසා ❤

  • @rohanchamika6959
    @rohanchamika6959 ปีที่แล้ว +6

    අඩෝ මං හිතුවෙ මං විතරයි එහෙම කියලා
    බලාගෙන යද්දි මං වගෙ තව උන් ඉන්නවා නෙ 😅❤️‍

  • @wasanajiwanthi3237
    @wasanajiwanthi3237 2 ปีที่แล้ว +6

    ගොඩක් හොද video එකක් ස්තුතියි

  • @ranjithjayasinghe9474
    @ranjithjayasinghe9474 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින විඩියෝ එකක් thank you😍❤

  • @user-ik4lf7nn6s
    @user-ik4lf7nn6s ปีที่แล้ว

    ❤ස්තුතියි මම ඔය කියන තත්ත්වයෙ ගැඹුරට ගිය කෙනෙක්
    ඔබගෙ අදහස් සියල්ල මා ලග තියෙනවා .

  • @ganeshhansanuwan-ct1dy
    @ganeshhansanuwan-ct1dy หลายเดือนก่อน

    අද ඉදන් උපරිමයෙන් හිත පාලනය කරගන්නවා

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 2 ปีที่แล้ว +5

    Godk Thank you ayie ,prasne apu welem utare labuna 👀🖤

  • @harithawijerathna4585
    @harithawijerathna4585 2 ปีที่แล้ว +6

    Ayye thavath study tips tikak genna vibaga godayanna..

  • @subasinghe8756
    @subasinghe8756 ปีที่แล้ว +1

    තැන්ක්ස් අයියේ මේක මට ගොඩක් වැදගත් උනා තිබුණ ලොකු ප්‍රශ්නයකට විසඳුම් හම්බුනා අද🥺

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ වීඩීයෝ එකක්👊

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 2 ปีที่แล้ว +5

    Nice video ekak..❤️❤️

  • @Radeena
    @Radeena 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝවක්

  • @RuwiduKaway
    @RuwiduKaway 4 วันที่ผ่านมา

    හිත⁣ට මාර සැනසිමාක් ❤

  • @samasathsarai2525
    @samasathsarai2525 9 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක් පින් අපිට මේ වගේ වැදගත් video නැරබීමට සලස්සනවට. 🙏🙏

  • @9a47thenumiamavindi8
    @9a47thenumiamavindi8 ปีที่แล้ว +4

    මාරටම දැනුනා අන්තිම ටික 😃❤

  • @nalinchamara3483
    @nalinchamara3483 2 ปีที่แล้ว +8

    Supper bio api

  • @vihanganirmal4610
    @vihanganirmal4610 ปีที่แล้ว +1

    තමන් ගෙන විශ්වාසය ඇති කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකෝ මට එක ගොඩක් වටිනවා පුළුවන් ඉක්මනට එකක් දාන්නකෝ???

  • @sana-official2052
    @sana-official2052 2 ปีที่แล้ว +6

    Very important vidio..

  • @RMH-zf8xu
    @RMH-zf8xu 2 ปีที่แล้ว +5

    හොඳ වීඩියෝ එකක්
    ස්තූතියි 👍👍👍

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +3

    Matama kiyala hadapu video ekak🥺❤️

  • @YT.SANUWA
    @YT.SANUWA 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් අයියේ❤

  • @SasanRandula_
    @SasanRandula_ 8 หลายเดือนก่อน +1

    I have not idea how can i stop this problem 😭😔 thanks lot of you 🙏🙏🙏

  • @nimsarapathirana5476
    @nimsarapathirana5476 2 ปีที่แล้ว +7

    Thank you bio api team.🙏❤️🔥🔥🔥

  • @taniyapabodhi2239
    @taniyapabodhi2239 ปีที่แล้ว +3

    අනේ මටත් තියෙනවා ..අනේ මම දුකින් ඉන්නෙ..මගෙ මේ හිතන විදිය වෙනස් කරගන්න බෑ..මගෙ පොඩි කාලේ සුන්දර නෑ.ඒ වගේම මගෙ අවුරුදු 23 වෙද්දි මගෙ ජීවිතේ මට ආයිත් වැරදුනා..ඉතින් මම හිතා ගත්තා කවදාවත් ආයිත් මට වරදින්න දෙන්න බෑ කියලා .කොයි වෙලෙත් ප්ලෑන් කරනවා..ප්ලෑන් ප්ලෑන් ප්ලෑන්.කොල වල ලියනවා..කාගෙවත් අඩුපාඩුවක් වත් පේන්න බෑ..වෙලාව වෙලාවමයි ..මට මිනිස්සු න්ව ගොඩක් කල් ආස්‍රය කරන්න බෑ.මම හොයන තරම් අවංක මිනිස්සු නෑ..ඉතින් මට හම්බ උනේ හැමෝම එහෙම අය.මට ගොඩක් බය දැනෙනවා.මිනිස්සුන්ව විශ්වාස කරන්නෙම නැති තරම්..මම කෑගහනවා එතකොට ..මම මොකද මේකට කරන්න ඕන..මට ඕන ආදරේ කරන්න කෙනෙක් ..මම හොයන කෙනා..ඉවසීම ඇත්තෙම නෑ..

    • @user-nx9xp1sw3x
      @user-nx9xp1sw3x 5 หลายเดือนก่อน

      Same අපි දෙන්නගෙම ප්‍රශ්නෙ එකවගේ ටිකක්.

    • @Maheshi_Chamika
      @Maheshi_Chamika 3 หลายเดือนก่อน

      Same

  • @slpahasara-kc9ev
    @slpahasara-kc9ev 3 หลายเดือนก่อน +1

    සුපිරි අයියෙ🎉🎉🎉🎉

  • @AmandiSanjula-sq6wz
    @AmandiSanjula-sq6wz ปีที่แล้ว +1

    මටත් මේ overthinking කියන එක නම් ඔනාවටත් වඩා තියෙනවා.ඒක එක එක් කෙනාට වෙනස් වෙනවා මම හිතන විදියට නෙවේ තව කෙනෙක් හිතන්නේ.සමහර වෙලාවට මන් කරන කියන දෙවල් තව කෙනෙක්ට පිස්සුවක් වෙන්න පුලුවන් ඒත් ඒ දේවල් වලට මුහුණ දෙන කෙනෙක් විතරයි ඒකේ වේදනාව දන්නේ..සාමාන්‍යයෙන් මම දෙයක් ගැන ඕනාවට වඩා හිතන්න අරන් අවුරුදු ගානක් වෙනවා දැන්..මම සාමාන්‍යයෙන් ලෙඩ වලට බයයි.ඒ දේ මාව පිස්සෙක් කරලා දැන්

  • @ajithpriyantha6771
    @ajithpriyantha6771 2 ปีที่แล้ว +6

    Thank you

  • @Yoozz_1
    @Yoozz_1 2 ปีที่แล้ว +14

    2022 O/L වලට වීඩියෝ එකක් ඕනෙ අයියේ🙄🤔

  • @PawanAnjana-zh4bt
    @PawanAnjana-zh4bt 6 หลายเดือนก่อน

    අනේ අයියේ ඔයාට ගොඩක් ස්තූතියි.මටත් මේ ප්‍රශ්නය තියෙනවා.ඒ නිසා මට පාඩම් වැඩත් මග ඇරෙනවා.

  • @Redhat989
    @Redhat989 2 ปีที่แล้ว +16

    2023 O/L අයට වැඩ කරන්න ඕන විදිය ගැන video එකක් ගේන්න පුලුවන්ද 💔💦

  • @kaveeshakannangara1492
    @kaveeshakannangara1492 2 ปีที่แล้ว +7

    Thank you bio api team❤❤🔥🔥

  • @sameeshasenadeera8630
    @sameeshasenadeera8630 2 ปีที่แล้ว +2

    Mth overthinker kenek 🥺thank you for this video 💆 it was very useful for me to move on 👍plz do more videos about motivation

  • @sathsaraniathukorala2419
    @sathsaraniathukorala2419 ปีที่แล้ว +1

    මටම ගැලපෙන වීඩීයො එකක් වගේම හොය හොය හිටපු වීඩීයො එකක් අයියා..තෑන්ක්‍යූ 🥺❤️

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වැදගත්. අංග සම්පූර්ණ විස්තරයක්. ස්තුතියි ඔබට.