හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • නින්ද නොයන BIO පන්තිය
    හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න
    #Dinesh #Muthugala #Trending

ความคิดเห็น • 3.1K

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +2280

    සර්ගෙ දුව හරිම වාසනාවන්තයි සර් වගේ තාත්ත කෙනෙක් ලබන්න❤️🙂

  • @buddhikulathunge6547
    @buddhikulathunge6547 4 ปีที่แล้ว +2153

    ජීවිතේ වැටෙන්න නොවෙි නැගිටින්න අපෙ දරුවන්ට විර්ය දෙන ගුරු පියාණන්ට බුදු සර්ණයි..

    • @monkammmfg6229
      @monkammmfg6229 4 ปีที่แล้ว +10

      Budu saranayi sarr daruwanta vitharak newe loku apitath igana ganna gidak de thiyenawa matama watinawa me wachana tika

    • @sahanlahiru548
      @sahanlahiru548 4 ปีที่แล้ว +7

      Budusaranai akke

    • @buddhikulathunge6547
      @buddhikulathunge6547 3 ปีที่แล้ว +4

      @@sahanlahiru548 budusaranae

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Godbless you..sir

    • @nishshankadharmakeerthi8792
      @nishshankadharmakeerthi8792 2 ปีที่แล้ว +1

      බුදු සරණයි සර්

  • @dilmishehara3195
    @dilmishehara3195 2 ปีที่แล้ว +425

    මගේ ජීවිතේ ගුරු දෙවිවරු දෙන්නයි.
    1.දිනේෂ් මුතුගල සර්
    2.අකිල විමන්ග සර්
    ආදරෙයි හැමදාමත් ගුරු දෙවිවරුනි.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AsnaaIshek
      @AsnaaIshek ปีที่แล้ว +4

      🙏❤️

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 11 หลายเดือนก่อน +5

      වාසනාවන් මෙවැනි වටිනා ගුරු දෙවිවරු.....❣️❣️🌷🌷

    • @Nethminimasha-ye9bn
      @Nethminimasha-ye9bn 8 หลายเดือนก่อน +1

      Aniwarenma

    • @SaLa-ej6it
      @SaLa-ej6it 8 หลายเดือนก่อน +1

      Lasantha siruth innawa neda

    • @HhhjjHhhffg
      @HhhjjHhhffg 6 หลายเดือนก่อน +1

      Amma,sha,tatta

  • @nilushiumesh1098
    @nilushiumesh1098 4 ปีที่แล้ว +2368

    අපි සර්ව හැබැහින් දැකලා නෑ,ක්ලාස් ඇවිත් නෑ,ඒත් අපි ජිවිතේ ඉගෙන ගන්නවා සර්ගෙන්,එකත් අපේ වාසනාවක් ,විෂයට වඩා අපේ නොදන්නා ජිවිතේ ,නොදන්නා දේවල් ගොඩාක් පිං සර්🙏🙏🙏දළදා සමිදු පිහිටයි

  • @musiccovers3497
    @musiccovers3497 4 ปีที่แล้ว +2154

    පෙර කර පිනකට ඔබවැනි ගුරුවරයෙකුගෙ අවවාද ෆෝන් එකෙන් හරි අහන්න දකින්න ජීවිතේට එකතු කර ගන්න ලැබීමද වාසනාවක් සර්
    බුදුසරණයි...❤️💪🙏

    • @nandanakumara1696
      @nandanakumara1696 3 ปีที่แล้ว +6

      Ethththatama sir mama.sirwa dekala ne.danne ne.ahamben wage dekke sirge vedios.sir dakshai sir.sir hemadema dakinawa.awaboda karagena
      Theruwan sranaii

    • @sawmyathathsarani7315
      @sawmyathathsarani7315 3 ปีที่แล้ว +6

      ❤💯✌🤞👍👍

    • @nishanthishiromani5774
      @nishanthishiromani5774 3 ปีที่แล้ว +7

      Thanks a lot.

    • @samsungmo2s189
      @samsungmo2s189 3 ปีที่แล้ว +6

      මටත් ඔය ටිකමයි හිතෙන්නෙ යාලුව

    • @dipanirathnayaka966
      @dipanirathnayaka966 3 ปีที่แล้ว +2

      Aniwaren

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 ปีที่แล้ว +86

    සංසාරයේ කල්‍යාණ මිතුරෙක් හමු වූවා!!! මේවා අහන්න තරම් මං පිං කරා!!! සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @Sandurajapaksha935
    @Sandurajapaksha935 3 ปีที่แล้ว +859

    මගෙ තාත්තා නෙවෙයි සර් ඔයා
    ..... ඒත් තාත්තට නොදෙවෙනිව ජීවිතේ කියල දෙනව🙏🙏🙏🙏🙏🙏..... ගොඩක් පිං😔

  • @shanikashanika3098
    @shanikashanika3098 2 ปีที่แล้ว +237

    සර් දෙන අවවාද එලෙසම දරුවො පිළිපදිනවනම් මේ රටේ මෙහෙම කාලකන්නි බිහිවෙන්නෑ.මෙලෙසම දරුවන්ව යහමගට යොමු කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි ඔබතුමාට.

  • @Helaruwaceylon923
    @Helaruwaceylon923 ปีที่แล้ว +130

    අම්මා තාත්තා වත් කියන දේ නාහන සමහර ළමයිට මේවා හොද අවවාද ❤❤

  • @C.A.T.Videos
    @C.A.T.Videos 3 ปีที่แล้ว +510

    සර්ට දීර්ඝායුෂ පතන කට්ටිය කෝ 👇

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +607

    රු.5ක් දීලා කෝට් 5ක ලාභයක් ගත්තා වගේ.ඔබෙ ගුණ වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි නීරෝගී සුවය දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි.තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

    • @sohelkhan1372
      @sohelkhan1372 4 ปีที่แล้ว +3

      ඇස් දෙකට කදුල්කුත් ආවා

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම බුදු සරණයි

    • @lalithadrani2493
      @lalithadrani2493 4 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @sitadesilva1708
      @sitadesilva1708 4 ปีที่แล้ว +2

      @@lalithadrani2493 0

    • @darshanalindara4857
      @darshanalindara4857 3 ปีที่แล้ว

      මේ සිංදුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
      😊😘😘❤🎼
      th-cam.com/video/SA1QXueLt7w/w-d-xo.html
      මේකනම් හිට් එකක් තමයි ❤️

  • @apsarasandamali917
    @apsarasandamali917 ปีที่แล้ว +22

    සර්ට පින් කවදාවත් දැකලා නෑ ඒත් මේ වටිනා කතාවෙන් පුදුම තරම් හිතට ශක්තියක් ආවා❤❤❤ දෙවි කෙනෙක් සර්නම්

  • @ganganinilushika7705
    @ganganinilushika7705 4 ปีที่แล้ว +298

    Dinesh sir,මගේ දුව AL කරන්නේ ආර්ට් වලින්,එත් අපි ඔයාගේ වැඩසටහන් බලනවා,ගොඩක් වටිනවා සර් ඔයාගේ වචන මේ ජිවෙතේට

  • @Chamu.
    @Chamu. 3 ปีที่แล้ว +127

    සර්ව ඇස් දෙකට දැකල නැතිව ෆෝන් එකෙන් මෙහෙම සර්ගෙ අවවාද අපිට අහන්න ලැබුනු එකත් පිනක්. හිතේ තියන ප්‍රශ්න වලට උත්තර සර් කියන දේවල් වලින් ලැබුනා. සර්ට සුභ අනාගතයක් . ඒ වගේම ගොඩක් පින් 🙏

  • @yytt7784
    @yytt7784 2 ปีที่แล้ว +33

    ජිවිතේ ජය ගන්න කරුනු කාරනා කියලා දෙන අපේ මුතුගල සර් ...ගොඩාක් පින් සිද්ද වෙනවා සර්ට ....දළදා සමිඳුන් පිහිටයි සර් ..🙏🙏🙏

  • @ishaniranasinghe980
    @ishaniranasinghe980 4 ปีที่แล้ว +813

    හිත රිදෙන හැමදාම මන් සර්ගේ කතාවක් අහනවා... 🙏🙏

  • @priyarathnamaniki7209
    @priyarathnamaniki7209 3 ปีที่แล้ว +300

    පොඩ්ඩක් වත් ස්කිප් නොකර බලපු උන් ඉන්නවදෝ 🥲
    හිතර වැදුනා ඒකක නම් ☻

  • @b.boy_gaming655
    @b.boy_gaming655 11 หลายเดือนก่อน +8

    මේ ඉගෙන ගන්න දරුවන් ට විතරක් නෙවෙයි වැඩිහිටි අපිට ත් හරිම වටින අදහස් මේව තෙරුවණ් සරණයි සර්

  • @rrtv9470
    @rrtv9470 3 ปีที่แล้ว +84

    සර් ඒ කිව්ව කතාව මගේ ජීවිතයට සෑහෙන ලොකු පන්නරයක් වගේම ලොකු අස්වැසිල්ලක් සර්. සර්ට ගොඩාක් පිං වටිනා ඔවදන් දෙමින් අධ්‍යාපනයම පමණක් නොදෙමින් සිසුන්ගේ ජීවිත අර්ථවත් කරන්න ගන්නා එම උත්සාහයට සර්ට ගොඩාක් පිං❤❤❤🙏🙏🙏😢

  • @praveenkavishka8318
    @praveenkavishka8318 3 ปีที่แล้ว +117

    මාරම මොරාල් එකක් ආවෙ මත් පෙරාදෙනිය සරසවියට යනවමයි මුතුගල සර්ට බුදු සරණය... ❤️❤️

  • @kawyasewmini8741
    @kawyasewmini8741 2 ปีที่แล้ว +18

    ලොකු දුකක උන්නෙ සර් ගෙ වීඩියෝ එකට අඩ අඩ උන්න මට හිනාවක් ආව ආදරෙයි sir.......❤️❤️‍🔥

  • @sandaruabhishek8212
    @sandaruabhishek8212 4 ปีที่แล้ว +6770

    සර් දෙවියෙක් කියලා හිතන අය කෝ 🤟👇

  • @jayaniariyarathna742
    @jayaniariyarathna742 3 ปีที่แล้ว +385

    ඔබ වැනි උතුමන්ගේ වදන් අසන්නට ඇත්තටම අපිත් කල්ප ගාණක් පින් කරන්නට ඇති..ආදරණීය ගුරු පියාණෙනි ඔබව තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවන් නිරතුරු රකීවා...🙏🙏🙏🙏

  • @navoddissanayaka921
    @navoddissanayaka921 2 ปีที่แล้ว +13

    අපිට සර් උගන්නලත් නෑ දැකලත් නැහෑ. සර් ඒ උනත් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් හින්දා ❤.

  • @nadeenilu2987
    @nadeenilu2987 4 ปีที่แล้ว +232

    ජීවිතේ තේරුම් කරලා දෙද්දි සර් වගේ කාන්තාව ගැන හැම පිරිමි කෙනෙක්ම මනා ලෙස හිතුවා නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි.බුදුසරණයි

  • @lasacolombo355
    @lasacolombo355 3 ปีที่แล้ว +114

    රට ඉදන් බලනව මල්ලි...නුඹනම් අද ලමයින්ට දෙවි කෙනෙක්..මමත් ඉගෙන ගන්නව යම්කිසි දේවල් ඔයාගෙ කතාවලින්...වදාපු දෙමවුපියන්ට රත්නත්තරේ පිහිටයි....බුදුසරනයි..

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 ปีที่แล้ว +10

    හිතින් වැටෙන හැමවෙලේම මම සර්ගෙ වීඩියෝ බලලා හිත හදන් පාඩම් කරනවා😇♥️ගොඩාක් පින් සර් ...සර් දෙවියෙක්🙏♥️

  • @sewshanii
    @sewshanii 3 ปีที่แล้ว +38

    ජීවිතේ වැටෙන හැමතැනකම සර්ගේ කතාවක් අහනවා. හිත නිකම්ම හැදෙනවා ගොඩාක් පින් සර්ට 🙏

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 3 ปีที่แล้ว +218

    ජීවිතය වැටෙන්න නොදී අභියෝගවලට මුහුණ දෙන්න කියලා දෙන ගුරුතුමනී,ඔබට බොහොම පිං ..🙏🙏

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 2 ปีที่แล้ว +64

    මමත් බයෝ කළේ ,අපේ කාලයේ පුදුම අපහසුතා තිබුණේ .මේ විදිහට නම් උතුම් මාර්ගයේ යන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ .කොයිතරම් වාසනාවන්තද මේ දේවල් අහන්න මේ විදිහට ගුරුවරුන් ලැබීම

  • @imashadilrangi7602
    @imashadilrangi7602 2 ปีที่แล้ว +36

    මමත් සර්ගෙන් ඉගෙන ගෙන නැ. එ නිසා සර් උගන්න subject එක වත් මන් දන් නැ. නමුත් ජිවිතෙ තෙරුන් අරන් ජිවත් වෙන්න හදන කෙනෙකුට ඔබතුමාගෙ වචනයක් බොහොම වටිනවා. 🙏

  • @poojanisathsarani4671
    @poojanisathsarani4671 3 ปีที่แล้ว +30

    ජීවිතේ ඒක දවසක් හරි සර්ගෙන් ඉගෙන ගන්න අාස අය කෝ 😍

  • @shermilagamage
    @shermilagamage ปีที่แล้ว +10

    ඔබ වගේ හිතන ළමයින්ට හැදෙන්න දෙන අවවාද උපදෙස් ලෝකයක් වටී ඔබ වගේ අනිත් ගුරුවරුත් ඔයවිදිහට ළමයි ගැන හිතනවනම් මේ ලෝකෙ ගොඩක් ලස්සනයි,🙏🙏🙏🙏

  • @viduravisanka994
    @viduravisanka994 3 ปีที่แล้ว +64

    සර් වගේ ගුරුවරයෙක් ගෙන් video හරි දේශනයක් අහන්න ලැබීම මාර වා‍සනාවක්...ටියුෂන් කඩ දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන ගුරුවරු නොවන බොරුකාරයන් අතර මෙහෙම දෙවිවරු වගේ ගුරුවරයො සමස්ථ ලෝකෙටම වාසනාවක්....බුදු සරණයි සර්ට.....

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +36

    ගුරුවරයෙකුගෙන් අහපු වටිනාම කතාවක්....බුදුසරයි සර්ට....❤❤❤🙏🙏🙏

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 ปีที่แล้ว +21

    හරිම සරලව ජිවිතේ දිනන්න කියලා දෙන ගුරුවරයෙක් ❤👌අපි හිතන්නේ නැති බොහෝ දේ කියලා දෙනවා. ඔබගේ ඔවදන් ගොඩක් වැදගත් ජිවිතේ positive හිතන්න ❤❤ඔබ නොදැනුවත්ව උනත් කරන්නේ ලොකු පිනක් සර් ❤❤බුදුසරණයි 🙏🙏

  • @hashelifernando5233
    @hashelifernando5233 3 ปีที่แล้ว +44

    සර්ගේ අවවාද නම් හිතට මාර විදියට වදිනවා සර් මේ වගේ හරි ලමයෙක්ගේ හිතක් හදනවා මේ වගේ ලමයෙක්ව් දිරි ගන්නවා කියන්නේ සර්ට ලොකු පිනක් සර් ස්තුති සර්🙏🙏🙏

  • @rajithasampath8033
    @rajithasampath8033 4 ปีที่แล้ว +85

    වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ❤

  • @nethmitarushika3457
    @nethmitarushika3457 2 ปีที่แล้ว +132

    ඔබ අපව ගුණ ධර්ම වලින් පොහොසත් කරනා තරමට ගුරුතුමනි ඔබට නීරෝගී සුවපත් ජීවිතයක් ලැබෙනවා🙏🙏❤️

  • @rwsamantha6503
    @rwsamantha6503 4 ปีที่แล้ว +48

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටී පුදුමයි ගුරු පියාණනේ ඔබ අපේ ලොකයේ මහ කතිකයා ඔබමයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪💪

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว

      හදවතේ ගැබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි..

  • @pavithradissanayake8936
    @pavithradissanayake8936 4 ปีที่แล้ว +40

    පොඩි වෙලාවක..
    මුලු හිතම හිර වුනා.
    අාදරෙයි... සර්

    • @Pasindu000
      @Pasindu000 2 หลายเดือนก่อน

      Hi.

  • @NithuNithu-y8g
    @NithuNithu-y8g 11 หลายเดือนก่อน +9

    සර් මම ඉන්නේ රට සර්ගේ වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා සර් ළමයිට දෙන උපදෙස් අහන් ඉඳලා අද මමත් සර් තැනක ඉන්නවා මම නිතර නිතර හදවතින් කඩන් වැටිච්ච කෙනෙක් මට ඉන්න ඉඩමක්වත් තිබුනේ නැහැ ළමයින්ට කියලා දෙනවා අභියෝග ජය ගන්න හැටි ඒවා මම හිතට අරගෙන සර් මගේ ගුරුවරයා කරගෙන මම දුර ගමනක් යනවා කවදා හරි සර් මගේ ඉදිරියට හමුවුණොත් සර්ට වඩා මම වැඩිමල් ඒත් ගුරුවරයා කියන නාමෙට මම කකුල් දෙක අල්ලලා වඳිනවා සර්ගේ හැම උපදේශයකම ලොකු දැනුමක් ගැබ්වෙලා තියෙනවා දෙවියකුට හා සමානයි සර්ගේ පවුලේ සියලු දෙනාටත් හැදූ වැඩූ දෙමව්පියන් දෙන්නටත් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සර්ලා වගේ අය අපේ රටට වාසනාවක් දැනුත් වැඩ කරමින් ඉන්නේ බුදු සරණයි සර්ට

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 4 ปีที่แล้ว +192

    මුතුගල මල්ලි (ඔබ වගේ කෙනෙක් තමන්ගේ සහෝදරයෙක් වෙනවා nam කියන හිතට දැනෙන පිරිසිදු හැඟීම නිසයි මල්ලි කිව්වේ ) me හැම වැඩසටහනක්ම මම බලනවා .ජීවිතයට ගන්න මොකක් හරිම පාඩමක් තියෙනවා . දීර්ඝායුෂ ඔබට

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      ❤❤❤❤❤💓💓💕💕💕💕❣❣❣❣❣

    • @rashmideshika9851
      @rashmideshika9851 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @sakhvatali3834
      @sakhvatali3834 2 ปีที่แล้ว +1

      ❤️ අනිවාර්යයෙන් මුතුගල සර් කියන්නේ මහා පර්වතයක් දළදා සමිදු සරණයි

  • @ChitraJayawardena
    @ChitraJayawardena 3 ปีที่แล้ว +115

    විවෙක වෙලාවට සංගීතයට සවන් දිම , යහපත් දෙ පමණක් කිරීම, කළ ගුණ සැළකිම , යුතුකම් හැකි අයුරැ ඉටු කිරීම, ඡීවිතයම තාවකාලික දෙයක් බව බව සිතීම , ඒවිට සිත ප්රසන්න සැහැල්ලු තැනක් වෙවි. හිතෙ උද්යොගය ඇතිවෙවි. මොළය සහ මතකය හරියට වැඩ කරාවි. සර්ගෙ වචන වලට අමතරව මෙ ටිකත් වැදගත්වෙවි. .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    අපේ සර්ටත් සියලු දූ දරුවනට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    මගෙ චුටි දුවත් මේ සැරෙ A/L පෙනී සිටිනවා. දුව ඇතුළු සියලු දූ දරුවනට ආනන්ද මහරහතන් වහන්සේගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා !
    අපේ සර්ගෙන් ඉගෙන ගන්න මගෙ දුවත් හරිම වාසනාවන්තයි ගොඩාක්ම. අද කුරුණෑගල සර්ගේ ක්ලාස් එකට ගියේ. මන් සර්ගේ විඩියෝ බලනවා. බෙහෙවි පින් අපේ සර්ට. 🙏
    පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදෙවියකි ඔබ දැයේ දූ දරුවන්ගේ දෙසවන් සනසන ....
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @raninani743
    @raninani743 4 ปีที่แล้ว +253

    තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 4 ปีที่แล้ว +46

    ජීවිතේ බාධක ගැන නොසිතා තමාගේ ඉලක්ක ජයගන්න හැටි දරුවන්ට අපූරුවට කියා දෙනවා. ස්තුතියි ඔබට! 🎯🎯🎯👏👏👏

  • @nadeesharodrigo7391
    @nadeesharodrigo7391 2 ปีที่แล้ว +10

    විෂය සහ ජීවිතය කියා දෙන ගුරුවරු හිග මෙවැනි කාලයක ඔබ වැනි තරුණ ගුරුවරයෙක් අපේ රටට, දරුවන්ට ලැබීම වාසනාවක්. .❤️🙏

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว +92

    සෑහෙන්න වටිනව .පංති කාලය තුල දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යන ගුරුවරු අතරේ Motivation කරල පංතියේ ලමයින්ට විතරක් නෙමේ අපිටත් ඒ දෙන හයියට බොහොම ස්තුතියි . 🙏🙏🙏🙏. හැබැයි සර් කවදාවත් මොනම දේශපාලුවෙක් වෙනුවෙන් වත් කඩේ යන්න එපා.එහෙම උනොත් වෙන්නේ අද ඔය සමහර ගුරුවරු වගේ youtube එකට ඇවිල්ල නාහෙන් අඩන්න. ජයවේවා !!!!!!

  • @krishadilhari3888
    @krishadilhari3888 4 ปีที่แล้ว +228

    ජීවිතයට ඉගෙන ගන්න හොඳ පාඩමක්... ආසයි සර්ගේ පන්තියක වාඩිවෙලා මේ දේවල් අහන් ඉන්න. හදවතට දැනෙන කතාවට ස්තූතියි සර්...

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සර් .... හිතින් බින්දුවටම වැටුන මට මේ විඩියෝ එක හරී පාර පෙන්නුවා ...
    උසස් පෙල ලියන හැමෝටමත් රටේ ලෝකයේ වෙසෙන හැම කෙනෙකුටම සර් හොද කල්‍යාන මිතුරෙක් වගේම සර්ගේ වීඩීයෝ වලින් අපි හැමෝටම හරි පාර යන්න මහත් පිටුවහලක් වෙනවා ....
    Thank you sir ☺️🙂😍🥰🙏

  • @nishadianupama1978
    @nishadianupama1978 3 ปีที่แล้ว +48

    අනේ සර් නම් දෙවියෙක්,බොහොම ස්තූතියි සර් මේ වගේ ජීවිතෙ අපිට කියා දෙනවට❤❤🙏🙏🙏

    • @Pasindu000
      @Pasindu000 2 หลายเดือนก่อน

      Hi.

  • @graphicfanta2167
    @graphicfanta2167 3 ปีที่แล้ว +76

    මේ වගේ ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය ලබන්න ආත්ම සිය දහස් ගණනක් කුසල් වඩන්න ඕන ඇති අනිවරෙන්ම .. අපේ දරුවන්ටත් මෙවන් ගුරු දෙවිවරුන්ම හමු වේවා!!!
    තෙරුවන් සරණයි ගුරුතුමන්ට සහ ඔහුගේ සියලුම පව්ලේ උදවියට!!!
    සියලු දෙවි රැකවරණයි!!!

  • @yashmiramanayaka7993
    @yashmiramanayaka7993 2 ปีที่แล้ว +8

    සර් ගේ ක්ලාස් ආවේ නැති උනාට ජිවීතේ හදාගන්න ගොඩාක් දේවල් සර් කියනවා ගොඩාක් පින් ❤️🙏

  • @nethmikaweesha4135
    @nethmikaweesha4135 3 ปีที่แล้ว +28

    සර්ව දැකලා තියෙන්නේ මෙහෙම විතරයි. ඒත් ලොකු dream එකක් තියෙනවා සර්ව හම්බවෙලා සර්ගෙන් ඉගෙන ගෙන ජීවිතේ හොද තැනකට යන්න.❤❤

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +16

    දරුවන්ට විතරක් නොවෙයි, මේ උපදෙස් අපි වගේ අනිත් හැමෝටම ගොඩක් වටිනවා.

  • @pubudunamal
    @pubudunamal 2 ปีที่แล้ว +15

    ඔබතුමාගෙන් ජීවිතයට ගත් දේ අපමණය. 🙏🙏❤

  • @navanjanajayasinghe3952
    @navanjanajayasinghe3952 3 ปีที่แล้ว +44

    මම maths කරන්නෙ වුනාට ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ..විෂයත් එක්කම ජීවිතේත් උගන්නනවට පින්...

  • @hasikadimandani4424
    @hasikadimandani4424 4 ปีที่แล้ว +106

    සර්...ගුරු දෙවියක්..විනාඩියකින් උනත් ජීවිතේ වෙනස් කරන...❤️✌️❤️

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +53

    දැයේ දරුවන්ට ජීවිතය කියාදෙන ඔබට තුති (අපි කොරියාවේ ලාංකිකයන් )🇱🇰🇰🇷🙏❤️💰

  • @sldfreefireplayers348
    @sldfreefireplayers348 3 ปีที่แล้ว +23

    ලමයින්ව ගොඩ දාන්න දෙවියෝ එවලා තියෙන දේව දූතයෙක් සර්❤ සර් හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +29

    තමන්ගෙ ලෙයින් උපන් දරුවෝ නොවුනට ..තමන්හේ දරුවන්ට වගේ ආදරේ කරන ...වැරද්ද හදලා හරී දේ කියා දෙන ඔබ මෙලොව යහපත උදෙසා උපන් බෝධිසත්ත්වයෙක් ..🙏🙏.

  • @sanathsanjeewa3710
    @sanathsanjeewa3710 2 ปีที่แล้ว +27

    සර්නම් සර් කෙනෙක් නෙවෙයි,අපිට අපේ ජීවිතේ නොවැටී ඉන්න අත් උදව් දෙන දෙවි කෙනෙක්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasantikumari8885
    @wasantikumari8885 4 ปีที่แล้ว +196

    ළමයිට විතරක් නෙවෙයි ලොකු අයටත් හොඳ ආදර්ශමත් කතාවක්

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +156

    මටත් ආයෙ ඉගෙන ගන්න හිතෙනවා මේ සර්ගෙන්..තෙරුවන් සරනයි සර්..

  • @harshikakavi3813
    @harshikakavi3813 2 ปีที่แล้ว +3

    මම සර්ව දැකලා නැහැ.ඒත් සර්ගෙ වචන ටික අහන්නේ හරිම ආසාවෙන්.භාවනාවක් වගෙයි.මම විවාහක කෙනෙක්.සර්ගෙ මෙ දරුවන්ට දෙන අවවාද විවාහක අපටත් මහා ආදර්ශයක්.හදවතින්ම ගොඩක් ගරු කරනවා.සර් හදපු දෙමාපියන්ටත් මෙම ගමන එන්න පසුපසින් සිටින බිරිඳටත් සර්ටත් දීර්ඝායුෂ පතනවා.බුදු සරණයි.

  • @hiranperera7982
    @hiranperera7982 4 ปีที่แล้ว +90

    ඉතාම හොද උපදෙසක්. අපිත් කට්ට කාගෙන පන්ති ගියා. Degree ඔක්කොම කලා. රස්සාවල් ගෙවල් වාහන කසාද ඔක්කොම ලැබුනා. ඒත් ප්‍රශ්ණ අභියෝග ඉවරයක් නැහැ. හෙට මොනවා වේද දන්නේ නෑ. හිත ශක්තිමත් කරගන්න පින් දහම් කරන්න මේ දරුවන් මුතුගල සර් ගෙන් ඉගෙන ගන්න. Chances හැමදාම නෑ.

  • @nelumhettiarachchi4794
    @nelumhettiarachchi4794 3 ปีที่แล้ว +25

    සර් මේ අන්තිම වචන ටික කියද්දි ඇස් දෙකට කදුලු ආවා.අපිට දෙන ආදරේට,කියල දෙන ජීවිතේට ගොඩාක් පිං.බුදු සරණයි..

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 หลายเดือนก่อน +1

    සර්ගේ මේ විඩියෝ ඵකම කීප වතාවක්‌ම බැලුවා සර් පිටරටක ඉඳගෙන වැඩ කරන අපි ඇත්තටම සර්ගේ විඩීයෝ බලපුවාම මහන්සිය නැතිවෙලාම යනවාට ගොඩක්ම පින් සර්ට අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තෙරුවන් සරණයි❤❤❤

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 4 ปีที่แล้ว +60

    සෙනෙහෙබර පියෙකු මෙන් දරුවන්හට දෙන ඔවදන් කණ වැකෙන විට, වැඩිහිටි උවත් අපේ සිතටත් මහා ගැම්මක්.බොහොම පිං.

    • @pawanidanesha9072
      @pawanidanesha9072 4 ปีที่แล้ว

      Okay. Aththai. Man kamathey, Hadunaganna.YaluwekWenna.

  • @sumithrakumari3350
    @sumithrakumari3350 4 ปีที่แล้ว +21

    මම රට ඉදන් ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා...මගේ ජීවිතේ ට වැදගත් කරුණු ගොඩක් තියෙනවා..ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා..

  • @malakasadaruwan-bg6uk
    @malakasadaruwan-bg6uk 2 ปีที่แล้ว +3

    සර්ගෙ වචන ටික ශෝක් සර් දෙවනි පාරත් මෙ අහන්නෙ සර්ගෙ වචනෙ එ තරම් ජීවිතේට වටිනවා

  • @mooraaproductions8888
    @mooraaproductions8888 3 ปีที่แล้ว +21

    උබලට ඒක බැරිවෙන එකක් නැ. ....එ වචන ටික තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවන්ට කියනව වගෙ. ❤️ සර්ල වගෙ ගුරුවරු තව තවත් මෙ පුන්න්‍ය බූමියෙ පහල වෙන්න ඕනෙ❤️❤️❤️

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 3 ปีที่แล้ว +23

    සර්ට හොද ආකර්ෂණීය කතන හැකියාවක් තියනව

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +3

    ඉතාම උසස් ආදර්ශයක් .මේවා ඉතාම වැදගත් පේලේ දුන්නේ.ලෝක වාසී සියලුම සිසු සිසුවියන්ට. ස්තූතියි සර් මෙවැනි වටිනා ආදර්ශ ලෝකයටම අහන්න සැලසීම. අවවාදයට වඩා ආදර්ශය උතුම් ...මෙහි.. ..තේරැම ජේසුස් පෙන්වා දුන්නා .සර්ට ගොඩාක් ස්තූතියි .

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 3 ปีที่แล้ว +10

    එ චිට් එක එවපු කෙනාට තියන ප්‍රශ්නෙමයි මටත් තියෙන්නෙ සමහර දවස් වලටා කරාට කරාට ඇති වෙන් නැ එත් ගොඩක් දවස් වලට කරන්න හිතෙන් නැ....සර් ශොක් සර් සර් කත කරනකොට හිත මොකක්ද වෙනව අමුතු ගැම්මක් එනව 😊

  • @sameeraperera1961
    @sameeraperera1961 4 ปีที่แล้ว +58

    මොන subject එක කරත් සර්ගේ advice ටික නම් හිතටම වදින්න දෙනවා සර් .. ළමයාගේ මට්ටම මොකක් වුණත් තේරුම් ගන්න පුළුවන් උපරිම විදිහට කියලා දෙන්න තරමට සර්ගේ හැකියාව ශක්තිමත්.... හිතට එකගව ඔක්කොම ළමයින්ට තියෙන ප්‍රශ්නයකට උත්තර දුන්න... 💕📌️

  • @ayomikadevindi5397
    @ayomikadevindi5397 2 ปีที่แล้ว +7

    අවුරුදු ගානක් බලාපොරොත්තුවෙන් ඉදල O/L ඉවර වෙලා සර්ගෙ පන්ති ආවා.පන්තියට ආවට පස්සෙයි තේරුනේ ඒක පන්තියක් නෙවෙයි එක පවුලක් කියල.සර් කියන්නෙ අපෙ තාත්තා වගේ අපි ලමයි හැමෝම සර්ගෙ දූලා පුතාල වගේ කියලයි මට දැනුනෙ.මේ වෙනකොට මම ඕනි තරම් පන්ති යන්න ඇති හැබැයි සර්ගෙ පන්තියේ විතරක් එක ලමයෙක් සර්ගෙ වැරැද්දක් කියනව මන් අහල නෑ.සර් දොර ඇරගෙන පන්තියට එන්නෙ හිනා වෙලා මන් හොදට බලල තියෙනව.ඒ හිනාව දැක්කහම අපිටත් අමුතු පණක් එනව.මන් ගෙදර ඇවිත් හැමදාම අම්මට කියන්නෙ සර්ගෙ අමුතු පින්පාටක් තියෙනව අම්මෙ කිසිම ගුරුවරයෙක්ගෙ නැති කියල.ලමයින්ට බුදු දහම උගන්නල සසරින් එතෙර කරන්නත් මේ සමාජෙන් ගැලවිලා ජීවිතේ දිනන්නත් කියල දුන්නු එක ගුරුවරය මුතුගල සර්.

  • @user-seuwandi
    @user-seuwandi 4 ปีที่แล้ว +579

    ඒ චිට් එක එවපු කෙනාට තෑන්ක්ස්❤️ සර්ටත් ගොඩාරියක් තන්කූ..🌸❤️

    • @ntharaka3269
      @ntharaka3269 3 ปีที่แล้ว +7

      👴

    • @sriwasanthakumara105
      @sriwasanthakumara105 3 ปีที่แล้ว +7

      👍

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว +5

      කොහොමද

    • @soulff2831
      @soulff2831 3 ปีที่แล้ว +6

      ඉස්කෝලෙ යන කාලෙ ඇදය කියලා එකක් උගන්නලා නැද්ද

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +1

      @@soulff2831 🙄😂😂😂

  • @irushageethma
    @irushageethma 4 ปีที่แล้ว +81

    වැදගත් දෙයක් කියලා දුන්නට සර්ට ගොඩක් ස්තූතියි...❤️❤️ගොඩක් ආදරෙයි සර්ට❤️❤️☸️බුදු සරණයි☸️........

  • @svfernando2938
    @svfernando2938 2 ปีที่แล้ว +8

    සර් ට ආදරේ අය මෙහෙට..❤️❤️Thank you sir..🌼😊❤️

  • @ruchirakalpa843
    @ruchirakalpa843 4 ปีที่แล้ว +161

    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට ගොඩක් පිං බුදු සරණයි ඔබ තුමාට පරිස්සමෙන් ඉන්න.

  • @අපූර්වලෝකය
    @අපූර්වලෝකය 3 ปีที่แล้ว +23

    අපේ පේර පිනකට ඔබ වගේ
    දෙවියෙක් හමු වුණනේ බුදු සර
    ණයි සර්🙏🙏🙏

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 2 ปีที่แล้ว +18

    අද හිතාගත්තා කවදා හරි දවසක සර්ගෙ පන්ති එනවා කියලා...මම තාම 10 වසරෙ❤️

  • @miclive9247
    @miclive9247 3 ปีที่แล้ว +20

    Sar wage ගුරු වරුන් තවත් me lak derane බිහි වේවා 🙏🙏🙏🙏🙏

  • @seuwandiperera6560
    @seuwandiperera6560 3 ปีที่แล้ว +29

    ගොඩක් වැදගත් කතාව..මන් අයෙක් ඉස්කෝලේ ..යනවා වගෙ හරිම අසවෙන් අහන් ඉන්නෙ..👍👍👍👍🌷🌷🌷🌷

  • @iroshamadushani1622
    @iroshamadushani1622 2 ปีที่แล้ว +4

    ගුරු පියානනී ජිවීතේ කියා දෙනවට ගොඩක් පින් ඔබට..... 🙏🙏🙏🌼🌼🌼

  • @sudeshpriyamantha164
    @sudeshpriyamantha164 4 ปีที่แล้ว +79

    Sir ඔයා නම් මාරම වටිනවා ළමයිට,අපිට,ඔක්කෝටම.... ❤️👍❤️👍❤️👍❤️👍❤️

  • @nikinishakya7615
    @nikinishakya7615 4 ปีที่แล้ว +336

    පාඩම් කරන අතරෙ සර්ගෙ වීඩියෝ බලන එක දැන් hobby එකක් ❤වෙලා❤❤❤❤❤❤❤❤

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g ปีที่แล้ว

    ඔබ තුමා දෙන අවවාද එලෙසම දරැවන් පිළිපදිනවානම් මේ විදිහට දරැවන් නොමග යන්නෙ නැහැ එක පැය කාලක් ඒ වෙනුවෙන් කාලය ගත කරන්න පුතේ මම අම්මා කෙනෙක් වෙලා හැමදාම ඔබ තුමාගේ මේ දේශනයට වැඩ කරන ගමන් එක පැයක් ගත කරනවා මම කුවෙට් ගෙදරක මේහෙ කාරියක් ලෙස ඉන්නෙ මම ඉන්න ගෙදරත් තට්ටු හතරක වැඩ එත් ඔබ තුමා දෙන අවබෝධ ටිකට ඇහුම්කන් දෙනවා හිත හදා ගන්න එත් දරැවන් වෙනුවෙන් මේ දුක ගෙවන්නේ ඒ නිසා හැදෙන පුතාල දුලා මේ සර්ගේ කතාවට සමන්දෙන්න ඔබ තුමාට බුදුසරණයි 🙏🇱🇰🇰🇼

  • @sithuminiseuwandi2522
    @sithuminiseuwandi2522 3 ปีที่แล้ว +5

    සර්ගේ පන්ති එන්න ආස හිතෙනවා එත් මම බයෝ නෙමේයි කරන්නේ එත් සර් ජිවිතේ ගැන කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා💓💓💓

  • @priyankaperera3447
    @priyankaperera3447 3 ปีที่แล้ว +87

    සර් නම් දෙවියෙක් ❤️සර්ට වරදින්නැ කවදාවත් සර්ගෙ ක්ලාස් එන්න ලොකු ආසවක් තියෙනවා

  • @GayanSadaruwan-w2o
    @GayanSadaruwan-w2o หลายเดือนก่อน

    මේ මිනිසුන් අතරේ මගේ ජීවිතයේ දැක්ක තවත් සත්පුරුෂයෙක් මුතුගල සර් ඔබත්. ඔබ වැනි උතුම් මිනිසුන් අද සමාජයේ දුර්ලබයි මගේ හදවතින්ම ඔබට මාගේ ගවුරවය සර්

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +20

    සරලව ජීවිතයේ යථාර්ථය ගැන කියලා දුන්නා සර් මල්ලි ..
    බොහෝම පිං . ජීවිතයම අභියෝගයක් . ජීවත් වීමත් අභියෝගයක් මල්ලියා .
    රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි 🙏🙏🙏 ..
    පරිස්සමින් .
    ගහපු මඩ ගොඩවල්වල අද මල් පැල හිටවලා අද ඵල දරලා ඒ ඵල රටටම බෙදන සොඳුරා...😘❤💐 ආදරෙයි සර් මල්ලියේ .

  • @isharalakmini7360
    @isharalakmini7360 4 ปีที่แล้ว +44

    මේ දවස්වල ගොඩක් වටිනා video එකක් සර්. කරන්න බැරි දෙයක් නෑ. මගෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 ปีที่แล้ว

      th-cam.com/video/k2lp1aFeIwQ/w-d-xo.html
      Yes

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว

    ඇත්තේන්ම මම ප්‍රංශ රටේ සිටියත් සර් අපේ දරුවාන්ට දෙන අවවාද අහන් ඉන්න හරි කෑමතියි මමත් ඒ දෙන අවවා ද පිළිපදිනවා නිතරම බලනවා මම තානියම හිනා වෙනවා මේ ගුරුවරු අප රටේ බිහිවේවා නිරෝගී සම්පත් ලැබේවා දීර්ගායුශ ලැබේවා බුදුසරණයි ❤️❤️❤️

  • @sadushinimesha8507
    @sadushinimesha8507 3 ปีที่แล้ว +38

    මගේ තාත්තා මට උපදෙස් දීලා නැහැ ඒ වුණාට මම උපදෙස් මේ සර් ගෙන් අපි දැකලා නැති උනාට උපදෙස් දීලා ජිවිතේ උසස් කරනවා ඔබ‍ තුමාට ගොඩක් පින් ❤♥️♥️

  • @dilinapriyadarshani72
    @dilinapriyadarshani72 3 ปีที่แล้ว +51

    සර් මම අම්මා කෙනෙක්... අවුරුදු 32 යි...මටත් ඉන්නවා දුවලා තුන් දෙනෙක්..මම ගොඩාක් දුරට ඉගෙන ගත්තෙ නෑ... ආස කරත් මට පහසුකන් තිබ්බෙ නෑ..අද මේ වගේ..මම ආසන විශයක් සර් මේ... මම සර්ගෙ හැම පාඩමකටම සහභාගී වෙනවා.සර් දෙවි කෙනෙක් වගේ... සර්ට ජේසු පිහිටයි..

    • @sawanthanirwan5640
      @sawanthanirwan5640 2 ปีที่แล้ว

      Budusaranaii sar

    • @dilhaniprasadika717
      @dilhaniprasadika717 2 ปีที่แล้ว

      Ow sir mama awurudu 50 amma kenek mage loku puthsla 3 innawa eyala hondata igenaganawa man palli gihin ahana deata wada obe desanawen jaysk labapu kenek

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 ปีที่แล้ว +1

    සර්ගෙ වචන අපිට ශක්තියක් . පුළුවන් තරම් හිත ශක්තිමත් කරගන්න උත්සාහ කරනවා ! තෙරුවන් සරණයි සර් !

  • @laka6559
    @laka6559 3 ปีที่แล้ว +13

    ජීවිතේට වටිනා ගොඩක් දේවල් කියා දෙන අපේ කාලෙ ගුරු පියානන් කෙනෙක්.... 🙏❤️