2030 හෙළ සක්විති රජෙක් පහළ වෙනවා | 2045 දී මුළු ලෝකෙම පාලනය වෙන්නේ ලංකාවෙන් | ආතර් සී ක්ලාක් හරි | 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 952

  • @DemonEmperor678
    @DemonEmperor678 11 หลายเดือนก่อน +4

    සම්බුද්ධ ශාසනය බැබලේවා 🙏🙏🙏

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +280

    බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම පිණිස. හේතු , වාසනා වේවා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +37

    ඒ ආස්චර්‍යය දැක ගැනීමට මා හට වාසනාව ලැබේවා .මාගේ බුදු දහම මුලු ලොව පුරා පැතිරේවා.
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මුදෙත්වා! සාදූ 🙏 , සාදූ 🙏 , සාදූ 🙏 .

  • @prabhathJay123
    @prabhathJay123 4 ปีที่แล้ว +382

    බලන්න ඔබ වහන්සේගේ හිතේ තියන සතුට..මෙච්චර දවසක් මේ කරුණු හිතේ තියන් ඉදන් එළියට දාද්දි දැනෙන ඒ හැගීම අපිටත් දැනුනා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට❤🙏🙏

    • @SLSanjuTech
      @SLSanjuTech 4 ปีที่แล้ว +5

      ඒක ඇත්ත

    • @nihalananda5194
      @nihalananda5194 4 ปีที่แล้ว +3

      @@SLSanjuTechyhhyhh h yh

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว +2

      @@SLSanjuTech ඔවු ඵනවා ඵහෙම කෙනෙක්

    • @SLSanjuTech
      @SLSanjuTech 3 ปีที่แล้ว +1

      @@kumarikumari521 aniwaren

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +3

    පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +141

    සාදූ සාදූ සාදූ බුද්ධ ගුණය අනන්තයි ත්‍රිවිධ රත්ණයේ පිහිටයි යහපතක්ම වේවා

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 ปีที่แล้ว +27

    සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ අන්තිමට ඉතුරු වන්නේ නිර්මල වූ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් වූ බුදු දහම පමණයි. ..

  • @Wikum193
    @Wikum193 11 หลายเดือนก่อน +3

    බුදු සමිඳුන් ❤❤❤❤❤❤❤❤

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +57

    පැහැදිලියි අපේ ස්වාමින්වහන්ස...මේ අයුරින්ම ඉදිරියේදී සිදුවේවී..තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට ...

  • @ayubo439
    @ayubo439 3 ปีที่แล้ว +17

    බුදු දහම රජවෙන දිනය නෙවෙයි අපි බල්ලන්න ඕනා අපි බුදුදහමට අනුවජීවත් වෙන්නයි පුරුදුවෙන්න ඕනා.අපි දිනන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගත්ත දවසට .අද ඉදන්වත් හැමෝම අඩුම තරමින් පංසිල් සුරකිමු.පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන්සරණයි .දීර්ශායුෂ ලැබේවා!!

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +94

    සක්විති රජෙක් පහළ වෙනවා. හෙලයන්ගෙන්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +172

    බුදු සසුන බැබළේවා හෙළයන්ට ජයවේවා .......🇱🇰☸️🌷🌹🙏

  • @amilapriyadarshana9900
    @amilapriyadarshana9900 3 ปีที่แล้ว +17

    සිංහල රජෙක්, හෙළ දේශයේ පහල වේවා, හෙළයට ජයවේවා, රාවණ පරපුරේ සිංහලයන්ට තෙරුවන් සරණයි !

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 4 ปีที่แล้ว +26

    අනීවාර්‍යෙන් බුද්ධ සාසනය ඉදිරියට යායුතු මයි. ඒ තමයි සත්‍යවාදීවම අදහන්න පුළුවන් දාර්ශනික දර්ම ය . සාදු සාදු සාදු ..බවුද්ද යෙක් වීම මොන තරම් කුසලයක් ද..තෙරුවන් සරනයි හෙමෝටම ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sltubetone5380
    @sltubetone5380 4 ปีที่แล้ว +490

    වීඩියෝ එක ප්ලේ වෙන්න දාලා කමෙන්ට් බලන්න ආපු අය කෝ..

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ ඔබවහන්සෙ ගෙ සතුට අපිට දැනෙනවා සාදු සාදු සාදු හද සන්තනෙ බුදු ගුණ උතුරා යනවා ඔබ වහන්සේ ගෙ දෙසනා අහලා එත් එදට අපි ජිවත් වෙන්න පුලුවන් පිනක් තිබුනොත් සාදු සාදු සාදු අපෙ බුදු ගුණ බුදු දහම පතිරෙවා මතු සංසාරේ හො නිවන් මග සපිරෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි සියලු ලොක වාසින්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏 නිදුක් නිරොගි සුවයෙන් සුකිත තර වෙත්වා ..

  • @jayalathjayalath488
    @jayalathjayalath488 4 ปีที่แล้ว +33

    පිවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! අනාගතයේ ලෝකයේ බුදු දහම පමනයි !!!

  • @sanjeewaudayakumara8320
    @sanjeewaudayakumara8320 3 ปีที่แล้ว +7

    එය එසෙනම් මගෙ ගෞතම බුද්ධසාසනය තව තවත් බැබලෙවා සාදු සාදු සාදු

  • @sandusaranga7273
    @sandusaranga7273 4 ปีที่แล้ว +25

    සියලු සත්වයන් හට මෙම උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.. ඔබතුමාටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chanchalasampath4806
    @chanchalasampath4806 4 ปีที่แล้ว +35

    බුදු දහම ලෝකය පුරා බැබලෙවා🙏🙏🙏 හෙලයන්ට ජය

  • @Shiran_D
    @Shiran_D 4 ปีที่แล้ว +6

    අපෙ ස්වාමින්වහන්සේගේ දේශානාව අහද්දී මට හිතෙනවා මේ පුන්‍ය භුමීයේ උපදින්නට ලැබීම මාගේ පුරුවෙ පිනකට සිදු දෙයක් බව

  • @champikakumari537
    @champikakumari537 3 ปีที่แล้ว +11

    ඒක තමයි කියන්නෙ බුදුදහම හැර සත්‍ය දහමක් තවත් නෑ කියලා...........🙏🙏🙏
    තෙරුවන් සරනයි........🙏🙏

  • @ganidupabasara8050
    @ganidupabasara8050 3 ปีที่แล้ว +35

    COMEING BACK මහා රාවණා 👑️🇱🇰🙏

  • @ranjinehlebanon4248
    @ranjinehlebanon4248 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදුසරණයි.අපෙ බුදු දහම ⁣ ලොව පුරා බැබලේවා.

  • @අනෝමාවිරසිංහඅනෝමා
    @අනෝමාවිරසිංහඅනෝමා 4 ปีที่แล้ว +178

    සාදු...සාදු...සාදු....බුදුදහම.විතරයි...මුලුලෝකේම...බැබලේවා

    • @smantismanti8790
      @smantismanti8790 4 ปีที่แล้ว +2

      🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

    • @a.s.kgaming882
      @a.s.kgaming882 3 ปีที่แล้ว

      Athakota anith Agam

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +6

    ශ්‍රී ලාංකිකයෙක් විදියට ගොඩක් ආඩම්බරයි ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි වගේම ගොඩක්ම වැදගත් තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා ධනුෂ් මල්ලිය ඔබටත් තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා දිගු ගමනකට සුභ පැතුම්

  • @sadareekanirmani204
    @sadareekanirmani204 4 ปีที่แล้ว +28

    සාදුසාදු චිරංජයතු හිමියනි
    මුලු ලොවම අමා සිසිලෙන් නැහැවෙිවා

  • @deepamadumathi4683
    @deepamadumathi4683 4 ปีที่แล้ว +5

    පින්වත් ඔබවහන් සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +193

    හෙළයන්ට ජය වේවා😍😍😍🙏🙏🙏🙏

  • @danushroshan9169
    @danushroshan9169 4 ปีที่แล้ว +218

    හෙලයෙක් සක්විති රජ උනත් වැඩක් නැ අපි ධර්මය රකින මිනිස්සු නෙමෙයිනන් හෙලයෙක් සක්විති රජ වෙනව කියලා හුරේ දාන්න කලින් දර්මයේ හැසිරෙමු🙏🙏🙏

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +1

    බුදු දහම්න් ලොවට සාන්තිය සාමය උදාවෙවා බුදු දහමෙන් සියලු සත්වයො සැනසෙවා ලොවට සාමය උදාවෙවා 🙏🙏🙏

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙට තෙරුවන් සරණයි
    🙏🙏🙏💙💙💙💙

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +233

    අනිවාරෙන් සුද්ද වෙන්න ඕන. අවිචාරවත් මිනිස්සු නැතිවෙලා ආධ්‍යාත්මික ගුණ ඇති මිනිසුන් පමනක් ඉතුරුවෙයි..අනෙක් සියලු දෙනා විනාශ වෙයි..උන් වහන්සේ දේශණා කරන දේ මගේ හිත ඇතුලෙ තිබ්බ දෙයක් දිනක මේ කියන දේ වියයුතුමයි කියලා.

  • @pulithperera4520
    @pulithperera4520 3 ปีที่แล้ว +11

    සිව් හෙලයටම ජය❤️🙏

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +10

    අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා සුබා දහම පුවත් කරයි සක්විති රජතුමා ට රජ වෙන්න ඒ එසේ ම වේවා යි අපි ප්‍රාර්ථනා කරමු

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 4 ปีที่แล้ว +53

    මම නම් එතෙක් කල් ජීවත් නොවෙනවා නමුත් කවදා හෝ බුදු දහම පමණක් මේ ලෝකයේම ඉතිරි වන දහම වනවාමයි...මගේ මෙම අනාවැකිය මෙම ස්වාමීන්වහන්සේ කියනවා සේම වනවාමයි....හේතු දැනටමත් මා දනිමි...නමුත් මෝඩයින්ට කීමෙන් එය මා විසින්ම මා පිරිහීමකට ලක්කර ගැනීමක් වනු අැත..... දළඳා සමිදු සරණයි

  • @--umesh--2191
    @--umesh--2191 3 ปีที่แล้ว +2

    සියලු බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ලැබේවා

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ☸☸️ සියලු සත්වයන්ටම 🙏🙏🙏

  • @dilanduragea3571
    @dilanduragea3571 4 ปีที่แล้ว +6

    ධනුස් අැත්තටම ඔබගෙ වැඩසටහන් ඉතමත් අසවෙන් බලන් ඉන්නවා එ වගෙම ගොඩක් දෙ ඉගෙන ගන්නවා ස්තුතියි෴

  • @umeshnimsara214
    @umeshnimsara214 3 ปีที่แล้ว +3

    හෙළයන්ට ජය වේවා😍...ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏

  • @avishkapathum508
    @avishkapathum508 3 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ වහන්සෙට පින් 🙏🙏☸️❤️

  • @chamkolla401
    @chamkolla401 4 ปีที่แล้ว +55

    මේ වදාළ දේ සත්තිය අසත්‍ය නම් දන්නේ නැත එත් ලොව බුදුදහම වැලද ගන්නේ නම් මා සතුටු වෙමි.

  • @newsummer4461
    @newsummer4461 3 ปีที่แล้ว +1

    ☸ මම අද කියන්නෙ අනික් ආගම් වල අයට,කාට කාටත් අකමැත්තෙන් හරි බුදු දහම පිළිගන්ඩ වෙනව.ඒ විතරක් නෙවේ ඒ ගොල්ලන්ටත් බුදු දහම වැලද ගන්ඩත් වෙනව. ☸

  • @pathminidelanka2385
    @pathminidelanka2385 4 ปีที่แล้ว +3

    සාදු...සාදු...සාදු... බුදු සසුන බැබළේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට.

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,

  • @නොදුටුඉසව්සොයා
    @නොදුටුඉසව්සොයා 4 ปีที่แล้ว +82

    මේ අනාවැකිය ඊයේ මා විසිනුත් මගේ සමුහයේ පලකලා...එය සත්‍යක්

    • @venukabandara7623
      @venukabandara7623 4 ปีที่แล้ว +6

      අනෙ නිකන් පලයන් ඩො යන්න😂😂

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +8

      @@venukabandara7623 උබ තවත් දේසපාලුවන්ගෙ වහලෙක් බ්‍රෝ එතනින් ගැලවියන් ලෝකේ දකින්න පුලුවන් 😜😜😜

    • @lalithsiriwardena5867
      @lalithsiriwardena5867 4 ปีที่แล้ว +2

      @@senkadagala5634 ow

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    Teruwan sarnai ape suwamin වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දණුෂ්ක .mahata teruwan sarnai 🙏🙏🙏

  • @malindulakshan8108
    @malindulakshan8108 3 ปีที่แล้ว +15

    මෙවන් ආකාරයට රට දියුණු කිරීමට නම් සියළුම දෙනාම තමන්ගේ උපරිම ශක්තිය යොදවා වැඩ කටයුතු කළ යුතුයි.🇱🇰

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +1

    මිසදුටු දහම් අදහන අය විනාශ වෙනව! බුදු දහම ආගම් සටනින් ජයග්‍රහණය ✌️ කරනව! ☸🙏

  • @tmt8290
    @tmt8290 3 ปีที่แล้ว +3

    ස්ක්විති රජෙක් එන්න රටක් ඉතුරු වෙන්න ඕනි ඒනිසා අපි මේ හෙලය රැකගමු

  • @lyo_randitha
    @lyo_randitha 3 ปีที่แล้ว

    ස්තූතියි ගොඩක් මේ දේ දැන ගන්න සැලැස්මට........
    ගොඩක් පිං මේක සත්‍ය කතාවක් වෙන්නම ඕනෙ🙏🙏🙏🙏🙏🙏

  • @lalicm6298
    @lalicm6298 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏 🙏 🙏 🙏

  • @Akindhu_perera
    @Akindhu_perera 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරන දේ එදත් ඇහුව 2020ත්
    හැබැයි අද අහන්නෙහ් ඒක සත්‍ය වශයෙන්ම වෙමින් පවතින යුගයකයි 2022 🙏🙏🙏✨ දේ සියල්ල සත්‍ය වෙනවා නියතයි 🙏 හැම පලකයෙක්ම බැනුම අහල රට නැත්තටම නැතිවෙන යුගයක තමයි රට තුල විශාල පෙරලියක් සිදු වෙන්නෙහ් 🙏

  • @pasinduudarathambugala1360
    @pasinduudarathambugala1360 3 ปีที่แล้ว +12

    හෙළයන්ට ජය🙏🙏

  • @chamikasahan3996
    @chamikasahan3996 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින්

  • @htcreation469
    @htcreation469 4 ปีที่แล้ว +3

    බුදුසරණයි ...හෙළයන්ට තෙරුවන් සරණයි ..🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Magae budu samidungae dahrmayae lokaya pura patiraewa siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐

  • @mirandovogs5873
    @mirandovogs5873 4 ปีที่แล้ว +22

    හෙලයට ජය වේවා...!!! තෙරුවන් සරණයි....!!!

  • @ayeshamadumali6031
    @ayeshamadumali6031 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සක්විති රජු peminewa..me ලස්සන ලෝකය ආරක්ෂා karaganna..🙏🙏🙏 obe වහන්සේට tawath saktiya ධෛර්යය ලැබේවා ..

  • @crick9576
    @crick9576 4 ปีที่แล้ว +5

    බුදු සරණයි ,සින්හලයන්ට ජය වේවා ,බුදු සරණයි

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏එහෙම උනොත් හොඳයි,ඕකත් තවත් කැළනි නයෙක් නොවේවා 🙏🙏

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +125

    අැගේ හිරිගඩු පිපිෙනවා අප්පා මිනිසුනේ පිංකරගනිමු ඉක්මනින්ම

  • @sajithperera4223
    @sajithperera4223 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ 🙏 හෙලයන්‍ට ජය වේවා🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +62

    හෙල රජෙක් පැමිනේවි..

  • @g_o_l_d_i2662
    @g_o_l_d_i2662 4 ปีที่แล้ว +1

    සියලු ලෝවවාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා! සියලු දෙනා බුදුදහම කරා පැමිණ නිවන් අවබෝධ කරගනිත්වා ! තිවිධරත්නයට මාගේ නමස්කාරයවේවා ! රජදැහැමි වේවා ! සත්‍ය දහම ලොවපිලිගනිත්වා ! 🙏🙏🙏

  • @adeesharuwan_
    @adeesharuwan_ 4 ปีที่แล้ว +8

    හෙලෙයන්ට ජය වේවා

  • @he9066
    @he9066 4 ปีที่แล้ว +84

    මන් දන්න තරමින් ලංකාවේ 1/20 ක් තමයි ඒ වෙනකොට මැරෙන්නේ. ලෝකේ අය බොහොම යක් විනාශ වෙයි. ඒකට හේතුව මේ රට එතරම් පුනය භූමිය ක් වීමයි.

    • @prabathwithanage8086
      @prabathwithanage8086 4 ปีที่แล้ว +2

      කොහොමද බන් උඹ දැනගත්තෙ

    • @u.s.llanki5805
      @u.s.llanki5805 4 ปีที่แล้ว +3

      Naaa ..me budhun wadi rata unata madi minissuth dharmika wiya youthui.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 ปีที่แล้ว

      Paw ohe 😝😝

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว

      මිත්‍යාකාරයො ටිපර් වෙලා 😂😂

  • @shasheesewwandi8112
    @shasheesewwandi8112 3 ปีที่แล้ว +2

    සියලු සත්වයන්ට මේ උතුම් ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏

  • @wasulapradeep4105
    @wasulapradeep4105 3 ปีที่แล้ว +7

    මේක ඇත්ත වෙන්න පුලුවන්. මම කතෝලික කොල්ලෙක් මාස ගානක ඉදන් බුදුආගමට මාරම ලැදියක් ඇති වෙලා.😔❤️

    • @skipper2594
      @skipper2594 3 ปีที่แล้ว

      ❤️

    • @lakshi8675
      @lakshi8675 3 ปีที่แล้ว +1

      Deviyanvahanse dipu deva darukama nathi karagana wena agamakata ladi wela dinaka pasuthavili wenna vei. Saathange pariksha welata asu novi inna. God bless you.

    • @wasulapradeep4105
      @wasulapradeep4105 3 ปีที่แล้ว

      @@lakshi8675 අනිවාර්යයෙන්ම අපේ ආගම තරම් හොද ආගමක් නෑ. මොකද බෞද්ධයන් ඉන්න රටක මෙච්චර හොරකම් වෙන්නෙ ඇයි.😂😂

    • @sriyanisriyani7913
      @sriyanisriyani7913 หลายเดือนก่อน

      ​@@lakshi8675හරි ඔයාලගෙ දෙවීයන් වහන්සෙගෙ නම කියන්න බලන්න

    • @sriyanisriyani7913
      @sriyanisriyani7913 หลายเดือนก่อน

      ​@@wasulapradeep4105 හරි ඔයාලගෙ දෙවියන් වහන්සෙගෙ නම කියන්න බලන්න

  • @-thusithaya7608
    @-thusithaya7608 3 ปีที่แล้ว +1

    Teruwan saranayi devi pihitayi oba wahanseta

  • @hasiniishara1901
    @hasiniishara1901 3 ปีที่แล้ว +5

    හෙළයින්ට ජයෙන් ජය!! 🙏🙏🙏🙏

  • @susanjayasingha99
    @susanjayasingha99 3 ปีที่แล้ว

    ඔබවහන්සේලාගේ කරුනු දැනහත් විට.අපටත් ආඩම්බරයක් දැනෙනවා.මොකද අපි බුදු දහම නිසා...තෙරුවන් සරණයි...සුසාන් ජයසිංහ ගාල්ල.............👌

  • @rashmadhuchethiya5061
    @rashmadhuchethiya5061 4 ปีที่แล้ว +52

    බුදුන් සරණ යන රාවණ වංශයේ සක්විති පාලකයෙකි මේ ලංකාදීපයට පහල වේවී.එය ඒකාන්තයී.🙏🙏

    • @dewamunisilva7011
      @dewamunisilva7011 4 ปีที่แล้ว +1

      පොඩි විස්තර කිරීමක් කරන්න පුළුවන් ද ඒ ගැන

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว +1

      ඇයි රාවණා ශිව භක්තිය කියන්නේ. 🤣🤣🤣🤣🤣🤣

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @supuntharaka3339
      @supuntharaka3339 3 ปีที่แล้ว +1

      ඔය කියන එකා එද්දී ශ්‍රී ලංකාව කියන එක තියන එකක් නෑ.

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว +1

      @@supuntharaka3339 thiyenawa

  • @නිලන්ති.කුමාරි
    @නිලන්ති.කුමාරි 3 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..බුදුසසුන..බැබලේවා!!!!!!!

  • @ජෝතිසමීර
    @ජෝතිසමීර 4 ปีที่แล้ว +13

    මේ රටේ කොමිස් කාක්කෝ ඉන්නකන් කාටවත් නැගිටින්න බැරි වෙයි

  • @ලෝකවටය777
    @ලෝකවටය777 2 ปีที่แล้ว

    Budu saranai 🙏
    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ

  • @Menuwa99
    @Menuwa99 3 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සසර දුකින් මිදෙත්වා🙏🙏🙏

  • @sararanaweera9063
    @sararanaweera9063 3 ปีที่แล้ว +3

    2045 වෙද්දී ලෝකෙම පාලනය වෙන්නේ ලංකාව මගින්. 2050 දී බුදු දහම පමණයි ඉතිරි වෙන්නේ....
    මේ වචන ටික දැක්කම ලේ කකියන්න ගත්තේ මගෙ විතරද... අනේ දෙවියනේ ,බෞද්ධයෙක් වෙන්න මම ඔබ මොන පිනක් කරලා තියෙන්න ඇතිද... උපදිනව නම් මතු මතුත් උපදින උපදින ආත්මෙ මම ඔබ බෞද්ධයෙක් වේවා!!! බුදු බණ පදයක් කන වැකෙන කාලෙක ඉපදීමත් ලොකු පිනක් කියලා අහලා තියෙනවද. අපට ඒ පින ලැබිලා තියෙනවා. අනේ මේ බුදු දහම තවත් වසර 1000ස් ගානක් පවතීවා.........
    බුදුන් වහන්ස ඔබ වහන්සේගේ නිර්මල බුදු බණ අසන අපි කොයි තරම් පිංවත්ද... 🙏

  • @manoharipitigala5651
    @manoharipitigala5651 3 ปีที่แล้ว +1

    Sadu sadu..sadu....dharmayehi hesirenna dharmaya wisin rakiyi....yakkhayinta jaya...

  • @pasindulakshan8637
    @pasindulakshan8637 4 ปีที่แล้ว +4

    ලෝකේ හා ලන්කාවේ ප්‍රබල අනාවැකි කරුවන් කියපු ප්‍රකාශ එකිනෙකට ගැලපෙනවා,ඒ හැම එකක්ම බුදු හිමි දෙශනා කල දේට සමානයි,මට හිතෙන විදියට 2030 වෙද්දී ලෝකේ න්‍යෂ්ටික යුද්දය ඇතිවෙයි,ඉතුරු අදහස මන් දක්වන්නේ නෑ🙏🙏🙏

    • @dineshathula4865
      @dineshathula4865 3 ปีที่แล้ว

      Aniwa 2028-2030 athara loke Neyashtika yuddayak ethi wai boho durata

  • @අශේන්පියතිලක
    @අශේන්පියතිලක 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි බුදු දහම ලොවම පැතිරේවා

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🇱🇰☸නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @maxximel9462
    @maxximel9462 3 ปีที่แล้ว +5

    හෙළයට ජය වේවා ❤️

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 4 ปีที่แล้ว +1

    බුදු සසුන බැබේලේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @samanthi8963
    @samanthi8963 4 ปีที่แล้ว +124

    මෙි අනා වැකිය ලංකාවෙ අය විතරක් නෙවෙයි .⁣සමහර රටවල්වල අනාවැකි කරැවන් සහ විද්වතුන් කියල තියෙනව.ලංකාවෙ ආතර් සි ක්ලාක්,කොරියාවෙ මියෝඅයි තෙරණිය,.....මෙි අයටත් පිස්සුද එහෙනමි..

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +4

      ඔය කොයි කාටත් වඩා බුදු වදන අපට විශ්වාසයි ,..අවු 100 පසු සක්විති රජවරු හෝ බුදුරජාණණ් වහන්සේලා පහල නොවේ,...

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +1

      @༒The Criminal༒ ඔය කොයි කාටත් වඩා බුදු වදන අපට විශ්වාසයි ,..පරමායුෂ අවු 100 පසු සක්විති රජවරු හෝ බුදුරජාණණ් වහන්සේලා පහල නොවේ,...

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +1

      @༒The Criminal༒ ඔබ උපතින් බෞද්ධ වූ පමණින් බුදුරජාණණ් වහන්සේ දෙසූ සියල්ල අසා ඇතැයි කියාද කියන්නේ,...එහෙනම් කියන්න අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ එන ධර්ම කරැණු අන්තර්ගත වන්නේ මොනවාද?.....

    • @harshapathirana7064
      @harshapathirana7064 3 ปีที่แล้ว +1

      @@snooslee6508 මේ කල්පෙට බුදුවරු පහක් ඉපදෙනවා කියලා බුදුහාමුදුරුවො දේශනා කරලා නැද්ද

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      @@harshapathirana7064 ආ ...ඒක නම් හරි

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට,එය එසේම සිදුවෙවා

  • @sudeshliyanage9302
    @sudeshliyanage9302 3 ปีที่แล้ว +5

    හෙළයන්ට ජය❤️

  • @hmtkumari2794
    @hmtkumari2794 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝaයුස ලබෙත්වා!!!!!!!!

  • @vihagimandakini1956
    @vihagimandakini1956 4 ปีที่แล้ว +8

    Helayanta jaya wewa anith mithya matha okkoma විනාශ wela බුද්ධ දර්ශනය withrak ithuru wenwa .mn ahanna dakinna aswen inna deyak .🙏🙏🙏 namo buddaya

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Obawahansaeta niduk nirogi diergayusa labaewa lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa Corona lokayean turan weawa 🙏🙏🙏💐💐💐💐💐🌸🌸🌸🌸

  • @threesisters870
    @threesisters870 4 ปีที่แล้ว +3

    හෙළයන් ට ජය වේවා 🙏🙏🙏🇱🇰💪

  • @jesayt1470
    @jesayt1470 3 ปีที่แล้ว +1

    සියලු දෙ අනිත්‍ය දුක්‍යං අනත්මයි 😌♥

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    සුපින්වත් ඔබට සිතන්නට වැදගත්ම යමකි, ,, !!! මේ පෙර පින් ඇති දෙවි මිනිසුන්ට නිබ්බාන වීමට මග විවරවන කාලයයි,, ඒ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ටයි, පිරිසක් මේ ජීවිතය තුල මග පල නිවන් දකිද්දි ,, පුබ්බේතකත පාපී පිරිසක් සතර අපාය නිරය දායාදය කරගනියි,, ඒ පුන්න්‍යාභි අපුන්න්‍යභි ආනෙන්ජබි අභිසංඛාර කරගනීමෙනි . මේ බොහෝ අය සම්මත බුද්ධ ආගමේ සිවුරුදැරූ හාමුදුුරුවන් වහන්සේලා හා උතුරුසලු පොරවාගත් සම්මත සමාජයේ උපාසක උපාසිකාවන් වීම කනගාටුවට කරුනකි,,,? ඔහුන් අනරිය ප්‍රානයාම කසින පිරියම් භාවනාව වඩා ධ්‍යානසුවය ඇලී ගැලී වාසය කිරිමත්, තවත් අය සංවරත්තේන සීලං නොදැන,,, සම්මත බුද්ධ ආගමේ වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සිල්වෘත යන්හි හිරවු අස්සුතවත් පෘතග්ජනයින් වීමත්, හා තවත් පිරිසක් ලාමක සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් ආශ්චර්‍ය අත්භූත දහ අටරියන් දේවවාදි බුද්ධ චරිතයේ හා එදා සිවුහෙල වැසියන්ව සිටි දේව, නාග , යක්ඛ රාක්ශ (කුම්බාන්ඩ) ගෝත්‍රිකයන් ආශ්චර්‍ය අත්භත චරිතවල හිරකර ආස්වාදය කර නිවන වසාගනී , එදා මෙන් අද අනු බුදු කෙනෙක් ගෙන් බව නසන උතුම් බන අසා සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට බුදුපහස ලැබුනේද ,,? පෙර පින් ඇති නියපිට පස්මෙන් අල්ප පිරිසකටයි ,, ගෝතම බුදු සසුට පිටුපා අද මෛත්‍රිය බුදුන්ලග නිවන ඉල්ලන කිසිවෙකුටත්, මේ ජීවිතයේ උතුම් නිවන්මග විවරණය වෙන්නේත් නෑ ,, ඒමෙන්ම උතුම් , පරම දුර්ලභ , බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ චත්තානි මානි ඨානානි නම්වු ස්තාන සමග ගැටෙන අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හා ස්වාමින්වහන්සේලාටද කම්ම ක්ලේශ නෙයිය විපාක ආවර්න නිබ්භිදා නොවීමට හේතුපල වශයෙන්ම කම්ම දායාදයවේ මේ උදාවි තිබෙන්නේ මහාප්‍රග්ඥායන් වහන්සේගේ විසින් වසර 1800 කට පසුව නැවත සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් පනපිහිටවු ත්‍රිවිද සාසනයේ නිවන් දකින්න සුදුසුම කාලයයි ,, මේ බුද්ධ උදාවුයේ කෝලාහලයකි,, ලෞකික බෞතික සංවර්ධනය නැමති කඩතුරාවෙන් විකුර්තිකල , විනාශ කල, විශ්වය පිරිසිදු කිරීමටයි කොරෝනා වසන්ගතය නැමති (තුන්බිය ) ලොවපුරා පැතිරිලා දේව ආගම් , නූතන විද්‍යා හා තාක්ශන මෙන්ම දාර්ශනික සංකල්ප විනාශවීමට කියාපෑ ලොවුතුරු දහමේ පරම සත්‍යයි,,, ,, !!! එදා Sir ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් කියු 2050 දි බුදු දහම ලොවපුරා බැබලෙනව කිව්වෙ මේ දර්මතාවයයි,, අද ග්‍රන්ථ දූරය පුරන රැකියා වියාපාර හා දේසපාලනය කරන මානයෙන් මෝහයෙන් ක්‍රියාකර ලාබ පර්යේශනයේ යෙදෙමින් මාධ්‍ය සංදර්ශන වල යෙදෙන සද්ධම්ම ප්‍රතිරූපකයින් කෙසේ නිවන මතුකරන්නද ,,? පෙරපින් ඇති පින්වත් මිනිසුන් මේ පරම සත්‍ය තේරුම් ගනිත්වා , මේ යුගයේ මේ දර්මතාවය තේරුම් ගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් උපෙක්ඛා සිතිං දහමින් සැනසෙන්නේ සංදර්ශන නොමැතිවයි,,,!! එයයි වෙනස,, හේතුපල දහමට අනුවයි බුද්ධ විශයේ පරමගම්භීර අචින්ත්‍යය දර්මතාවය මතුවන්නේ,, මිනිසුන් මේ නියාම දර්ම තේරුම් නොගන්නේත් , මානය මෝහය නිසා වැසුනු ප්‍රභාස්වර චිත්තය මතුකර නොගන්නේ සදාකල්හිම සත්වයින් තල තිසේ එකේ කරක්ගස්සන්න හේතු වු අවිද්‍යාවයි , ,,!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ ලෙස වදාල මෙම සං හේතු අඩංගු උතුම් සං දේශනාව අසා දම්මෝ සං දිට්ටිකෝ වීමයි,, ඔබ පෙරපින් මතු කර ගැනීමට අරහතුන් වහන්සේ හා තුනුරුවන් සමාකර ගනිත්ව,, !! සිරිසද්දර්මය ශ්‍රවණය කරත්වා ,,,!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +1

    බුදු සරනයි 💚💚💚🦿🦿

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha7633 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 ปีที่แล้ว

    Jaya wewa,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏
    සිව්හෙලය දිනේවා .

  • @raniperera7615
    @raniperera7615 3 ปีที่แล้ว

    Siyalu satwayoma darmawabodaya tulama jiwat wewa

  • @supunchamara5985
    @supunchamara5985 4 ปีที่แล้ว +57

    මට පෙන්නේ මේ හාමුදුරුවෝ කියන කතාව අත්තක්. මොකද දැනටමත් ලෝකේ සුද්ද වෙන්න පටන් අරන් තියෙන්නේ kovid විදියට

    • @arunawijewardane5058
      @arunawijewardane5058 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @shaz7163
      @shaz7163 3 ปีที่แล้ว

      Covid .. not Kovid!

    • @sandasbandara8915
      @sandasbandara8915 3 ปีที่แล้ว

      ඊට කලින් අපිව සුද්ද කරන්න කට්ටිය ඉන්නවා ලංකාවට ආදරෙ කරලා බුදු දහම වැළදගෙන2050ගැන අනාවැකි කිය කිය ඉන්න හැම එකාම විශ්වාස කරන්න එපා. ජෝන් ඩොයිලි කරෙත් ලංකාවට ආදරෙයි කියපු එක ඒකල්ලා දුන්නා ගේම