🟣සිදුවීමට නියමිත දරුණුම විනාශය මෙන්න | නවත්තන්න බෑ | දුර්ලභ ධර්ම සාකච්ජාව🙏🙏🙏| Mee Massoo TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 11 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාම්න් වහන්ස මගේ රටේ හුගක් ඉන්නෙ දුක්ව්දින ජනතාව තවත් දු ක්විද මැරෙන්න නොදී ඔවුන්ට සෙතක් සහනය වෙන ලෙස ජීවවත් වීමට යමක් දේශනා කල මැන ..සියලු ලෝක ස්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ..මගේ රට ත් ජනතාවත් රැකේවා 🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ..

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 ปีที่แล้ว +67

    සුමන සමන් දෙවි රැකවරණයෙන් අනන්ත බුදු ගූණ බලයෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා !!!🪔🙏🙏🙏🧖.

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට සහ නිවේදකතුමාට.. ඔබ වහන්සේ දේශනාකර වාදාල සියළුම දේ සිදුවෙමින් පවතී 🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +80

    බුද්ධ ශාසනයක ඉපදීම ආස්චර්යයි,,මටත් සියැසින් සියල්ල දැක ගැනීමට වාසනාව ලැබේවා,,සිවාමින් වහන්ස්‍රට දිර්ගායුස ලැබෙවා තෙරුවන් සරණින් සුවපත් වේවා

    • @dineshmario8978
      @dineshmario8978 2 ปีที่แล้ว +1

      ඔබගේ ඒ ලස්සන සිතුවිල්ල පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා එ විතරක් මදි U Have to keep belive in dhamma and dedicate your self in to it 🙏

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 ปีที่แล้ว +18

    අපේ හාමුදුරැවන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා........බුදු සරණයි..........

  • @chamikasahan3996
    @chamikasahan3996 2 ปีที่แล้ว +549

    ඔබ වහන්සේට පින් මගේ අයියව හොයල දුන්නට සිරීපාදේ අඩවියේ කරුනා කරන්න ගිහින් දවස් හතරක් තිස්සේ කුරුවිට මාර්ගයේ මගේ අයිය ආගිය අතක් නැති උනා ඔබ වහන්සේව මුනගැසුනු නිසා අපිට අපේ අයියව නිරුපද්‍රිතව හොයා ගන්න පුලුවන් උනා ඔබ වහන්සේට ඒ පිනන මතු බුදු වෙන්න සෑහේ

  • @setaseta2362
    @setaseta2362 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නමස්කාර වෙවා මතු බුදුබව ලැබේවා තෙරුවණ සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +61

    දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @studentclass3421
    @studentclass3421 2 ปีที่แล้ว +117

    සුමන සමන් දෙවි රැකවරණයෙන්,
    අනන්ත බුදු ගුණ බලයෙන් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිීර්ඝායුෂ ලැබේවා!!!

    • @PDayawathi
      @PDayawathi 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ඔබවහන්සේ ට නීරෝගී සුවය ලැබේ වා

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 2 หลายเดือนก่อน +3

    අම් මෝ ඇඟ හිරි වැටුණා ඒ ඔබවහන්සේ දේශනා කළ දෙයට.
    බුදු ගුණ අනන්තයි.. අනන්ත බුදුගුණ අනුහසින් සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @samanmaliruwanthika
    @samanmaliruwanthika 5 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින් වහන්සේ, ලංකාවාසීන්ගේ හිත සුව පිණිස, පෙන්වා දෙන උතුමි ධර්මතාවන් ගැන...අපි ඔබවහන්සේට ගෞරවයෙන්‍ පාද නමස්කාර කරමි...
    පිංවත් සොයුර..,මෙවැනි වටිනා විඩීයෝ සමාජයේ යහපත පිණිස එළි දැක්වීම නිසා, ඔබටඳ තෙරැවන්ගේ ආශිර්වාදය ලැබෙිවා..
    .බුදු සරණයි.

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +125

    බුදු දහම ලෝක සත්වයාටම වැලද ගැනීමට අවස්තාව ලැබේවා..🙏🙏🙏 බුදුන් දැක නිවන් දැකීමට මටද වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

    • @kingsman9240
      @kingsman9240 2 ปีที่แล้ว +1

      Pissuda oi..😂😂😂mr wage katha ahanna maru 😂😂

    • @Tigerman-f9k
      @Tigerman-f9k 2 ปีที่แล้ว

      @@kingsman9240 yyy7yy7y7yy7yy7yyyyyy7yf7y777y7777y7y77777yy7y77yy7y777y7yy

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว +1

      බුදු දහම හැම කෙනෙකුට ම වැලදගන්න අමාරුයි , එය සංකීර්ණ ගනිතයක්, බුද්ධිමත් විය යුතුයි , , මම උනත් උප්පැන්නෙට බෙෘද්ධ , සෙල්ලම් කකරන ආගම ක් නොවෙි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +76

    කතෝලික භක්තිකයෙක් වෙලත් .. මේ ස්වාමීන්වහන්සේගෙන් නිර්මළ බුදු දහම පිළිබඳව අමිල වැටහීමක් ලබා ගත හැකිවීම මා ලද භාග්‍යයකි .. ඔබ සැමට තෙරුවන් සරණයි ! ☸️

    • @koonisr
      @koonisr 2 ปีที่แล้ว +2

      He didn't say anything about buddhism.

    • @sujithjayananda7763
      @sujithjayananda7763 2 ปีที่แล้ว +4

      මේ බුද්ධ දේශනාවක් නෙවෙයි හම්බකිරීමක්.

    • @dnnbuddy
      @dnnbuddy 2 ปีที่แล้ว +4

      මේ බුදු දහම නොව්. මෙවන් මිත්‍යා මත පදනම් වී නොමග යන්න එපා. කර්මය හා කර්ම පලය මුල් කර මේ මොහොත අවබෝධයෙන් ජීවත් වෙනවා විනා මැජික් කාරයො සහ අනාවැකි පස්සෙ ගිහින් කරදරේ වැටෙන්න එපා.😇😇

    • @dafnimichael9273
      @dafnimichael9273 2 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @SenakaKumara-nz6r
      @SenakaKumara-nz6r 2 หลายเดือนก่อน +1

      ​@@sujithjayananda7763කටින් නෙවෙයි බුද්ධියෙන් විමසපන් මොකක්ද මේ කියන්නෙ කියලා

  • @asankatv8756
    @asankatv8756 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි දීර්ඝායුෂ වෙිිවා

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @erangaisuru9287
    @erangaisuru9287 2 ปีที่แล้ว +21

    I am a Catholic but I love Buddhism very much

    • @harshahettiarachchi5494
      @harshahettiarachchi5494 2 ปีที่แล้ว +1

      I would like to know why u love...

    • @erangaisuru9287
      @erangaisuru9287 2 ปีที่แล้ว +2

      @@harshahettiarachchi5494 because The lord buddha is full of Love to The whole world … Teachings of lord buddha and Lord jesus are same in many ways ……. There is no any hatred or revenge būt had abundance of Love to The world ……….. Buddism is really beautiful

    • @සිතුවම
      @සිතුවම 2 ปีที่แล้ว

      Yes Buddhism is beautiful . But some monks are misleading the society . Sometimes it's difficult to identify the truth and lies. Some Buddhist monks know nothing about it. They are out of the track

    • @Ape965
      @Ape965 ปีที่แล้ว

      😀

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +4

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @srilankavideos1020
    @srilankavideos1020 2 ปีที่แล้ว +151

    සිත දියුණු කර උතුමන් සාදු සාදු සාදු ඔබ වහන්සේට සියලුම දෙනාට නිර්වාණයට යන මාවත අවබෝධ වේවා.

    • @thejannethuranga5532
      @thejannethuranga5532 2 ปีที่แล้ว +3

      😌🙏

    • @chandikarohana6555
      @chandikarohana6555 2 หลายเดือนก่อน

      Mu polonnaru usaviye warantuna puthgalayek😅nama gunadasa hettige😂😂😂

    • @Thiththaieththa
      @Thiththaieththa 2 หลายเดือนก่อน

      ​@@chandikarohana6555 එහෙම නමක් තියෙන්නෙ කොහොමද බූරුවො හාමුදුරුවන්ට.ගුනදාස කියල හාමුදුරුවො ඉන්නවද යකෝ😂

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීව නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

    • @menakaabeyrathna6444
      @menakaabeyrathna6444 2 ปีที่แล้ว +3

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @susanthasenavirathna8315
    @susanthasenavirathna8315 2 ปีที่แล้ว +68

    නිවේදකගේ කාර්ය ඉතා හොඳින් සිදුකරන ඔබ දක්ෂයෙක්...

  • @thamaliaruni9561
    @thamaliaruni9561 2 หลายเดือนก่อน +7

    ස්වාමීන් වහන්සේ එදා පැවසූ දේ අද වෙමින් පවතිනවා 🙏

    • @SenakaKumara-nz6r
      @SenakaKumara-nz6r 2 หลายเดือนก่อน +1

      2030 සිදුවීමට අද පදනම වැටෙමින් පවති

  • @දරුසෙනෙහස
    @දරුසෙනෙහස ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සුවාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට නිදුක් නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමට තෙරුවන් සරණයි

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවෝ ඉන්න හැම වැඩසටහනක් ම මම බැලුව ...කියන සේරම ඇත්ත ...❤

  • @karunathilakabandara-z1h
    @karunathilakabandara-z1h ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී ්‍රාර්ථනා කරමි

  • @prasadRavindra-os9vm
    @prasadRavindra-os9vm 2 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේශනාව ඉතාමත් නිවැරැදි ඔබට ස්තූතියි මෙම වැඩසටහන ඉදිරිපත් කරාට දකින්න ලැබේවා සියලු ශ්‍රීලංකාවේ සියලු දෙනාට මෙම වැඩසටහන

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +64

    සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .
    මනුෂ්‍ය වර්ගයාට තිබෙන එකම සැනසීම වහ වහා ධර්ම මාර්ගය අවබෝධ කරගැනීම පමණයි

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +29

    ඔබ වහන්සේ දෙසූ දේ සත්‍යයි .මනස භාවනා තුළින් දියුණු කර ගත් සැමට ස්වභාවධර්මය මගින් ගෙනෙන පණිවිඩය මැනවින් තේරුම් යයි.අයහපත පරදා යහපත දිනනවාමයි .අධර්මය පරදා ධර්මය දිනනවාමයි .මෙයයි ලෝක ස්වාභාවය.මනුෂ්‍ය ලෝකය ට ආවානම්,නිවන අවබෝධය ලබා ගැනීමට සියලුම මනුෂ්‍යයන්ට හැකි විය යුතුයි .ස්වභාවධර්මය අවබෝධය කර ගත් එකම දහම බුදු දහම යි

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා දිඝාසිරි ලැබේවා චිරාක් කාලයක් බුදු දහම සුරැකිමට ලැබේවා පින්වත් ස්වාමීන් වවහන්සේට තෙරැවන් සරනයි

    • @probikerssl5445
      @probikerssl5445 10 หลายเดือนก่อน

      Digasiri labenna ne bn 2030 saththambar iwaraine😊

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +133

    බුදුන් මග යන නියම භික්ෂූන් වහන්සේ නමකගේ සංවර කතා විලාශය, පැහැදිලි කිරිම අති විශිෂ්යි... බුදුසරනයි ඔබවහන්සේට 🙏🙏

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +2

      Owu maaraawesha

    • @jolycell7772
      @jolycell7772 2 ปีที่แล้ว +4

      Teruwan saranai ape suwami wahanseta dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏 sadu sadu 🙏 cirak kalayak wecabewa 👃 👃 👃 💐 🙏

  • @anasta.fernando
    @anasta.fernando หลายเดือนก่อน +1

    මේ වෙමින් තියෙන දේවල් බලද්දී ..මේකථාව හරි යාමට බොහෝ ඉඩ ඇත..😢😢🙏🙏🙏✈💥🔥🔥දීර්ඝායු අපේ ස්වාමින් වහන්ස මම නම් කතෝලිකයෙක් ඒත් මේ විශ්වාස කරනවා....from cyprus

  • @sanatharuwan5572
    @sanatharuwan5572 2 ปีที่แล้ว +30

    හරිම සතුටුයි හාමුදුරැවනේ බදුධහම ඉතුරැවෙනවානමි අපේ අනාගතයට එ ඇති බුුදු සරණයි සාදු සාදු සාදු

    • @dineshmario8978
      @dineshmario8978 2 ปีที่แล้ว +4

      මටත් අහන්න ලැබුන හොඳම දේ තමයි මේ 😇❤️

  • @VikumLakshan-s9w
    @VikumLakshan-s9w 29 วันที่ผ่านมา +2

    2024. කිව්වා වගේම වෙනවා. සුලි සුලං. ජල
    ගැලීම්. අපේ ගමම යටවෙලා. සාදු සාදු සාදු. 🙏🏼 හාමුදුරුවෝ කියපු විදිහටම ඒ පැති වලින්ම ඒ ඒ ප්‍රදේශවලටම බලපාලා.

  • @athularupasingha7151
    @athularupasingha7151 2 ปีที่แล้ว +18

    ඇත්ත කතාවක්.අපි මේ මනුෂ්‍ය ජිවිතේ ඉපිදිලා මේ කරන දේවල් හරිද.මොන මුලාවක්ද මේ ගෙවෙන කාලය.නිවනමයි එකම සත්‍ය හැමදාමත්🙏🙏🙏

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!! ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි. 🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 2 ปีที่แล้ว +93

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි .අපි සාධාරව ජීවත් වියයුතුමයි. එසේ නොවුණහොත් සතර අපාගතවනබව සැමදෙනාම අවංක සිතින් ම අවභෝධ කරගත යුතු මයි.

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික නොනැසී පවතින ජීව වායුවයි. ලක්‌ මාතා සුරකින ප්‍රාණයයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +3

    බුද්දිමත් සුපිරි නිවේදක මහත්තයෙක්

  • @upanandakeerthi3247
    @upanandakeerthi3247 2 ปีที่แล้ว +91

    තෙරුවන් සරනයි අපේ පිංවත් යතිවරයානන් වහන්සේට...🙏🙏🙏🙏🙏🙏.. සම්මා සම්බුදු සම්දුන්ගේ දර්මය පමනයි මේ ව්ශ්වයේ පවතින්නේ

    • @mallikaabayaratna4893
      @mallikaabayaratna4893 ปีที่แล้ว

      Oba wahanse Maha Rahathun Wahanse Namak Mage Uththama Namaskaraya Wewa

  • @nuwanthikamadushani5768
    @nuwanthikamadushani5768 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය සාක්ෂාත් වේවා!! 🙏🙏🙏

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏.උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා තෙරුවන් සරණයි .

  • @sumangalasilva8151
    @sumangalasilva8151 2 ปีที่แล้ว +136

    සාකච්ඡාව මෙහෙයවන මහතා ඉතා සංසුන්ව බුද්ධිමත්ව එය මෙහෙයවන ආකාරයද ප්‍රසංසනීයයි

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 2 ปีที่แล้ว +5

      එක තමයි පුතේ ...එකට චමුදිතයා.....

    • @dayawathialuthge6609
      @dayawathialuthge6609 2 ปีที่แล้ว +1

      Kavi

    • @HADOK.
      @HADOK. 2 ปีที่แล้ว

      @@dayawathialuthge6609 ddddddddddddddddddddddddddddeeerereee3iufkhdurkeeiiriejrkudjejridjeidjgddduejtideiutowjejfkehtirrie😹👋😸jsjirirhirhruietiweeodtkdhfkrridks
      urjwudseieeed
      dde
      eidkeeiedkdiieuri
      euriieisksoqiyddofddhffjtjzxiihrkidifftdteighencksmbkwogfjowfiowejfmwpfkdnfckdgiwhdufjxxdhdixxgdkdizkhukdd
      dd
      e
      f
      f
      u
      syr
      df.umj.h.
      g
      i
      yt
      ggu.k
      h.u
      gguuyh
      idd
      rty
      ty
      y
      h
      y
      h
      h
      h
      h
      f
      fgg
      s
      d
      r
      f
      hd
      tuu
      🙈
      😻👎👎👎👎👎👎👎
      f
      gd
      rd
      f
      t
      t
      eeeed

    • @HADOK.
      @HADOK. 2 ปีที่แล้ว

      @@jayanthipeiris5147 ඩොඋවීන්ංඋරොද්ජ්න්ෆ්හ්විජ්ක්බ්ඩ්ජ්‍ර

    • @HADOK.
      @HADOK. 2 ปีที่แล้ว

      @@jayanthipeiris5147 ඔබ ඩෝඕඕඕඕඕඕඕඕඕඕඕ

  • @motherandson3230
    @motherandson3230 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය පින්වත් සුවාමින් දීර්ගායු ලැබේවා ගොඩක් පින් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @shanthipathirana884
    @shanthipathirana884 2 ปีที่แล้ว +12

    බුදු දහම හදවතින්ම විශ්වාස කරමි. එ්හා සමානම සොබා දහමේ පරිත්‍යාග හා දඬුවම්ද තරයේ විශ්වාස කරමි මතු කාලයක සක්විති රජ කෙනෙක් බිහිවිම පිලිබඳව සතුටුවන අතර මේ මනුකය ලැබි අැත්තේ නිවනට මඟ පාදා ගැනිමටම බව පිලිගනිමි බොහෝ පින් ලැබේවා ගරු ස්වාමින් වහන්සේට

  • @Universal_universal1_
    @Universal_universal1_ 2 ปีที่แล้ว +9

    දිර්යඝුෂ ලැබේවා.ඔබ වහන්සේට.උතුම් බුද්ධාත්ව ලැබේවා.ඔබ වහන්සේට.🙏🙏🙏

    • @amaranandagunathilake9157
      @amaranandagunathilake9157 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට නිරෝගී බව දිර්ගායුෂ ලැබේවා ! තව තවත් බුදු දහමට අනුව අනාගත ලෝකය පිලිබදව අනාවැකි පලකර ලෝක සත්වයා බයංකර අනතුරු වලින් ගලවා සත්‍ය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා !!

  • @budhistperfection6006
    @budhistperfection6006 8 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අද සිටම සාදුකාර දෙන්නෙමි....නමස්කාර වේවා! දීර්ඝායුෂ වේවා ! චිරාත් කාලයක් වැජඹේවා මේ සසුන්කෙත බැබලේවා!

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින් වත් ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම

  • @anthimathathpare2705
    @anthimathathpare2705 2 ปีที่แล้ว +21

    බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි ඒ සත් බලයෙන් සෙත් වේවා

  • @slmixkids4744
    @slmixkids4744 2 ปีที่แล้ว +33

    දීර්ඝායු රක්කන්තු බවේ......... සාදු...... සාදු...... සාදු........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimallika6371
    @kumarimallika6371 2 ปีที่แล้ว +23

    ස්වාමින් වහන්සේ කිව්වේ යම් බුද්දියකින් අවබොද කරගත්තු දෙයක් ..ප්‍රශ්න අහන ඔබ ඉතා ප්‍රෙවෙෂනෙන් අහන්න ස්වාමින්වහන්සෙගෙන් ..උන්වහන්සේට ඒවා නවතන්න බැහැ මෙක ලොක ධර්ම තාවයක්..

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +701

    කව්රු මොන දේ කිව්වත් බෞද්ධාගම මම මුලු හදවතින් ම පිලිගන්නවා බුදු බන සත්‍යයක් සත්‍යයක් සත්‍යයක් මයි

    • @thusharakodikara5755
      @thusharakodikara5755 2 ปีที่แล้ว +18

      බුදු බණ කොහොමත් සත්‍යයම තමයි.ඒත් මූ වලිගෙ පෑගිල බයිල කෙලින්නෙ.

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +13

      @@thusharakodikara5755 කතා කරන්න ඉගෙන ගනින් බල්ලා

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම 🙏🙏

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว +10

      @@tetill8207 එයා බැන්නා කියලා ඔයාත් බැන්නාහාම දෙන්නම එක වගේනේ 🙄🙄

    • @HADOK.
      @HADOK. 2 ปีที่แล้ว +4

      @@thusharakodikara5755 පන පිටින් අපායට ඇතැයි ගැසූ රූප යන්න එපා

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +10

    🙏සාධු🙏සාධු 🙏සාධු OBA WAHAN SAATA MAGAA NAMAS KAARAYA WAAWAA🙏 ඔබවහන්සේ දේසනාව සියලූම බෞද්ධ අබෞවුද්ද සියලූම අවබෝදය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Anusha-y5n
    @Anusha-y5n ปีที่แล้ว +12

    ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා! ලොවටම සෙත් ශාන්තිය වේවා!

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +23

    සත්‍යක්මයි !! 🙏🏻🙏🏻🙏🏻🌸🌼
    එදාට ඉතුරු උනොත් සාදු!! සාදු !! සාදු !!

    • @heshaniindrachapa3032
      @heshaniindrachapa3032 2 ปีที่แล้ว

      🙏🙏🙏💛💛💛

    • @hiruniranaweera3461
      @hiruniranaweera3461 2 ปีที่แล้ว

      සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

    • @thusharakodikara5755
      @thusharakodikara5755 2 ปีที่แล้ว

      අයියෝ මෙහෙව් බුද්ධිමත් මිනිස්සු දැක්කමයි මේ.

    • @dineshmario8978
      @dineshmario8978 2 ปีที่แล้ว

      ඔබව මෙහිදී දැකීම සතුටක් 🙏

  • @sujeewachandani8784
    @sujeewachandani8784 ปีที่แล้ว +1

    ඔබවහන්නේසේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @nandanik.jayathilaka6851
    @nandanik.jayathilaka6851 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
    මා ඇතුලු සියලු ලෝක සත්තවයන්ට නොපමාව සැනසීම උදා වේවා 🙏🙏🙏

  • @gayanidilrukshi2839
    @gayanidilrukshi2839 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @Srilanka.Küche
    @Srilanka.Küche 2 ปีที่แล้ว +64

    අපි පින් කරලා තියෙනවා මෙිවාඅහන්න නොපමාව කුසල් වඩමු 🙏🏻🙏🏻

    • @US-zo1hc
      @US-zo1hc 2 ปีที่แล้ว +6

      සහතික ඇත්ත 🙏

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

  • @PuspaKumara-y7z
    @PuspaKumara-y7z หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි!!!

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 ปีที่แล้ว +10

    Theruwan saranai ape ස්වාමීන් වහන්සේ යහපත් මරණය ලබා ගෙන යන මග ..පිළිබඳ පෙන්වා ..

  • @nirmalianuruddhika1685
    @nirmalianuruddhika1685 2 ปีที่แล้ว +18

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .වැඩසටහන මෙහෙයවන ඔබටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 ปีที่แล้ว +12

    මාත් හැමදාම හිතන්නෙ man me athme labanu lokuma pina thama ma බෞද්ධ විම.🙏🙏🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී බව ලැබේවා

  • @imeshaimeshi8259
    @imeshaimeshi8259 2 ปีที่แล้ว +41

    මේ වගේ වැඩසටහන් තව කරන්න
    ගිනිගෙන දැවෙන මිනිස් හදවත් සත්‍යයේ ආලෝකය කරා ගෙනයන ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @thusharakodikara5755
      @thusharakodikara5755 2 ปีที่แล้ว +1

      මොකක් මේ වගේ බයිලද මිනිස්සුන්ට ඔන.

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 2 ปีที่แล้ว

      Imasha do eat punnakku ? Don't be an idiot be wise

  • @tasanthidealwis1142
    @tasanthidealwis1142 2 ปีที่แล้ว +1

    Oba vahansege anavaki sathya i

  • @manohararaja8196
    @manohararaja8196 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේටත්, පින්වත් මහත්තයටත්. තර්ක අනවස්සයි ඒ වියසනයට කලින් අප දැන්ද මිය යා හැක, පොදිගසාගත් කිසිවක් අරන් නොයති. සසරේ රැස්කල පිනෙ සහ පවෙ විපාකයි ඉතිරිකල දනය මෙන් ගෙවි ගෙවි යන්නෙ. එම නිසා නොපමාව පිනත් කුසලයත් වහ වහා වඩවා ගතයුතුයිමයි නැතහොත් සසරෙහි අතරමන්වනවා නියතයි, නිවන අරමුණු කර සියලු පින් කුසල් වඩමු. තෙරුවන් සරනයි. 🙏🙏🙏

  • @lahiruchathuranga2868
    @lahiruchathuranga2868 2 ปีที่แล้ว +1

    Presenter හොඳට හසුරවන්නෙනෙක්❤️
    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏

  • @ishankakarunarathne1594
    @ishankakarunarathne1594 2 ปีที่แล้ว +42

    සාදූ සාදූ සාදූ...!!!!!!!!!!!!!!! මිත්‍යාමත නැති වී යතාර්ථය මතුවිය යුතුමය.. ඔබ වහන්සේට නිවන අවබෝද වේවා..!!!!

  • @hemanthachandani431
    @hemanthachandani431 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොමත් පින් 🙏🙏🙏

  • @deepthimanampery3681
    @deepthimanampery3681 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේට තෙරුවන් සරන ලෙබෙවායි මන් හඩවතින්ම පතනවා. දිර්ඝායුශ ලෙබෙවා

  • @kusumabandara4403
    @kusumabandara4403 8 หลายเดือนก่อน +1

    Obavanseta deergausa athveva

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +12

    සත්ය බුදුදහම පමනයි🙏🙏🙏🙏

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 6 หลายเดือนก่อน +2

    මම බුදුන් සරණ යමි සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @wasanthapallewatta2710
    @wasanthapallewatta2710 2 ปีที่แล้ว +162

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ මෙ අවබොධ කිරිමෙන් සියලුම ලො වැසියන්ගෙ ඇස් ඇරි මනුසත් කම ඉස්මතුවි යහපතක්ම වෙිිවා සාදු සාදු සාදු

  • @newcreations1351
    @newcreations1351 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏💐

  • @priyanthi5464
    @priyanthi5464 2 ปีที่แล้ว +2

    හැමෝටම me පින්වත් suwamin වහන්සේගේ දෙසනawa අහන්න ලැබේවා ඔබ වහන්සේta dirgau වේවා

  • @SudathHewagama
    @SudathHewagama 2 หลายเดือนก่อน

    We can go ahead with trust way North East South West in this moment sri lanka human rights law leaders AKD. ❤

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +75

    අශීස්ඨාචාරයේ විනාසය කොතන බැලුවත් අශීෂ්ඨයි ඒක ඇත්තයි ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @sandunmahesh8138
    @sandunmahesh8138 2 ปีที่แล้ว +1

    Budu dhahama saththayayi

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 ปีที่แล้ว +7

    මුලු ලෝකයේම මිනිස්සු න්ට කරුනාව ,,දයාව පහළ වේවා ,,තෙරුවන් සරණයි ,,සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වේවා ,, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @camiedes7488
    @camiedes7488 2 หลายเดือนก่อน

    Pinwath Swaminwahanse wetha gaurawayen mage Namaskaraya wewa🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මගෙ අයුශත් අරන් ඔබ වහ්න්සෙ චිරාත්කාලයක් ජීවත් වෙවා

  • @deshappriyashanaka9364
    @deshappriyashanaka9364 2 ปีที่แล้ว +2

    Bs ape hamuduruvo

  • @shiranthidesilva3311
    @shiranthidesilva3311 ปีที่แล้ว +6

    අවුරුදු 23,000 කට පෙර බුදුන් වහන්සේ විසාලා නුවර රෝග සුව කලාලු..... බුදු සසුන ටත් තාම අවුරුදු 2600 ගානයි....
    අනේ මන්ද...... මේ තරංග කොහෙන් එනවද කියලා....

    • @sivhelawasiyo
      @sivhelawasiyo 2 หลายเดือนก่อน +1

      @@shiranthidesilva3311 නෑ බ්‍ර්‍රෝ පලමු ව්‍යසනය ඇවිත් තියෙන්නේ අවුරුදු 23000කට කලින් ඊට පස්සේ තමා බුදුන්ගේ කාලයේ ව්‍යසනය ඇවිත් තියෙන්නේ

  • @fhmarodrigo8193
    @fhmarodrigo8193 หลายเดือนก่อน +1

    නියමයි අපේ හාමුදුරුවනේ. අනේ මම ගැන කරුනාකරලා බලාගන්න මට අපේ හාමුදුරුවන්ට හමු වන්නට කොහොමද. දුරකථන අංකයක් ලබාගන්න පුලුවන්ද අපේ හාමුදුරුවනනේ. බුදුසරණ ෂියුයෑං දේවතා උන්වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව පතමී මම. ❤

  • @rangawijayarathna7943
    @rangawijayarathna7943 2 ปีที่แล้ว +23

    සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වී අප්‍රමාදීවීමයි තියෙන්නේ උන් වහන්සේටත් අපි සැමටත්

  • @Raini2296
    @Raini2296 29 วันที่ผ่านมา

    Oba wahanse pawasu siyalla sidu wemin pawathi 🙏🙏 budu guna ananthai ! Saadu saadu saadu 🙏🙏

  • @blackdragon8k833
    @blackdragon8k833 2 ปีที่แล้ว +3

    Thunuruwan saranai ape hamuduruwanta. Niduk nirogi suwaya labewa..

  • @thiliprabhath7119
    @thiliprabhath7119 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි , ඔබ වහන්සේව මුන ගැසිමට ඇත්නම් , ඒක උතුම් ලාභයක් මාහට, සාදු ,,,සාදු ,,,,සාදු ,,,,,,,,,,,,🙏

  • @jayanthinanayakkara3117
    @jayanthinanayakkara3117 2 ปีที่แล้ว +6

    I'm reading very like this programme. Please

    • @thusharakodikara5755
      @thusharakodikara5755 2 ปีที่แล้ว

      ඔහේ පිටරට එක්කෙනෙක්ය.සිහ්නල දන්නෙ නැතෙයි

  • @PadminiAli
    @PadminiAli ปีที่แล้ว

    Ape pinwath swamin wahanseta niduk nirogi dirgau lebewa.

  • @isurushashinath753
    @isurushashinath753 2 ปีที่แล้ว +6

    Meemasso daham pani ras kerewa!! Daham pani osuwakma wewa!!
    Ape hamudurawanta neerogi suva labewa!! Idiripath kala obatath theruwan saranai!

  • @kuwaitasd8274
    @kuwaitasd8274 2 ปีที่แล้ว +1

    Sadu sadu

  • @kanchanamendis9740
    @kanchanamendis9740 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @RukshanDininda
    @RukshanDininda 26 วันที่ผ่านมา

    ඒක ඇත්තක්....ධර්මය රකින්න ධර්මය විසින් රකී...

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් දිර්ඝායු වේවා

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +88

    තෙරැවන් සරනයි දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි සමන්දෙවිදුගෙම පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @nandasenanandasena76
      @nandasenanandasena76 2 ปีที่แล้ว +2

      Pissu katha apa sadu. Aparade mage data.

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      @@nandasenanandasena76 oya.nandha.senala.thama.borukiyanne...

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 หลายเดือนก่อน +1

    මේ නකියා මරු
    කියෝනවා...........!

  • @mymobile5878
    @mymobile5878 ปีที่แล้ว +21

    පාද නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ නිවන් දක්නා තුරාවට... නිදුක් නිරොෝගි සුවයම ලැබේවා ලැබේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු ....