විශ්වයේ තිබෙන බලවත්ම ප්‍රභලම ප්‍රකාශය | මෛත්‍රි බෝසතුන් ලොව පහළ වන කාලය මෙන්න
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- බණ පදයක් අහන්න ඔබත් ඉන්නවද ? | ශ්‍රී පාද වනවාසී හිමි
ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේගේ අවසරය මත සිදු කල ප්‍රථම සහ අති දුර්ලභ ධර්ම සාකච්ජාව
විශ්වයත් එක්ක ගණුදෙනු කරන සරල රහස් ක්‍රමය | බුදුවරු පහළවන තැන | ශ්‍රී පාද වනවාසී හිමි Video link 👉 • විශ්වයත් එක්ක ගණුදෙනු ...
ශ්‍රී පාද වනවාසී හිමි ඝාතනය කරන්න සැලැස්මක් ! අදටත් අදෘශ්‍යමානව වැඩසිටින රහතන් වහන්සේලා ගැන Video link 👉 • ශ්‍රී පාද වනවාසී හිමි ...
2050දී මුළු ලෝකයම බුදුදහම වැළඳ ගන්න හැටි | බුදුදහම ලෝකෙටම ප්‍රචාරය කරන හෙළයා කවුද? Video link 👉 • 2050දී මුළු ලෝකයම බුදු...
රතු රුධිරාණු තියන සියලු සත්වයෝ විනාශ වන බිහිසුණු ප්‍රහාරයක් ! භාරදුන්නු දේ හරියට නොකලොත් එයත් ඉවරයි Video link 👉 • රතු රුධිරාණු තියන සියල...
ඉදිරියේදී ජනාධිපතිතුමාට වෙන්න යන භයානකම දේ මෙන්න | ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුයි !! Video link 👉 • ඉදිරියේදී ජනාධිපතිතුමා...
ශ්‍රීපාද වනවාසී හිමිට විශ්වයෙන් ආ පණිවිඩය ලෝ ජන හිත සුව පිණිස හෙළිකරයි ! 2020 දරුණුම විනාශයන් Video link 👉 • ශ්‍රීපාද වනවාසී හිමිට ...
2020 අවසානයේ සහ 2021 මුල සිදුවෙන කවුරුත් නොදන්න මහා විනාශය මෙන්න | තාම 2020 ඉවර නෑ . කොටස 06 Video link 👉 • 2020 අවසානයේ සහ 2021 ම...
2030 හෙළ සක්විති රජෙක් පහළ වෙනවා | 2045 දී මුළු ලෝකෙම පාලනය වෙන්නේ ලංකාවෙන් | ආතර් සී ක්ලාක් හරි | කොටස 05 Video link 👉 • 2030 හෙළ සක්විති රජෙක්...
ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල වන දිශාව සහ වෙලාව | 2030 සැප්තැම්බර් 22 මිනිසා විනාශ වෙන හැටි | කොටස 04 Video link 👉 • ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහ...
කොටි 700ක් ජිවිත නැතිවෙන 2030 සිදුවන භයානක සිදුවීම | මුරුගසන් වරුසාව 2030 සිදුවෙන හැටි | කොටස 03 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
2024 මහා විනාශයෙන් බේරෙන්න ඔබටත් මේ දේ කරන්න පුලුවන්ද ? | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 02 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
2024 සිදුවීමට නියමිත දරුණුම විනාශය මෙන්න | බේරෙන්න කල යුතු දේ | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 01 🙏🙏🙏 Video link 👉 • 2024 සිදුවීමට නියමිත ද...
රාවණ යුගයේ “ත්‍රිකූඨ” පර්වතය හෙවත් ශ්‍රී පාද අඩවියේ, අවාරයේ මතු වූ රහස් කුටිය සොයා ගිය දුෂ්කර ගමන 🙏 Video link 👉 • රාවණ යුගයේ “ත්‍රිකූඨ” ...
ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේ මෙම සාකච්ජාව අප සමඟ සිදු කලේ ,උන්වහන්සේට රටේ බොහෝ පිරිසකට දීමට ඇති පණිවිඩය අප නාලිකාව හරහා ලබා දීමටය.. උන්වහන්සේගේ නිදහසට බාධා නොවන විදිහට, උන්වහන්සේගේ අවසරය මත.. උන්වහන්සේගේ විවේකී කාලය තුල මේ සාකච්ජාව සිදුකරන ලදී, බුද්ධිමත් ඔබ උන්වහන්සේ අවසානයේ ලබා දෙන පණිවිඩය තේරුම් ගන්න.. මනා අවබෝධයකින් මේ මුළු සාකච්ජාව ඇහුවොත් සියල්ල තේරුම් ගත හැක.. උන්වහන්සේගේ පණිවිඩය ඔබට ලබාදීමට අප නාලිකාව තෝරාගත්තේ,අප යන ගමන උන්වහන්සේට පැහැදිලි නිසාය.. බලෙන් හෝ හොරෙන් හාස්කම් පිරුණු සමන් දෙවියන්ගේ අඩවියේ වැරදි දෙයක් කල නොහැක.. සමන් දෙවියන්ගේ අවසරය ලැබෙන්නේ බුදුදහම රකින්න මිසක්, නසන්න නොවේ. විශ්වයත් සමඟ ගනුදෙනු කරන උන්වහන්සේගේ පුර්ණ පරීක්ෂාවකින් පසු අප සිදුකරනුයේ ඒ දහම් පණිවිඩය රටට, ලෝකයට ගෙන යාමයි.
🙏🙏🙏🙏
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුණ ඔබන්න.
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Sri_Padaya#Dhanush#Gautama_Buddha#2024#Predictions#2020#Nostradamus#2021#Superbugs#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs#සමනල_අඩවියේ_කවදාවත්දැ_කලා_නැති_ඉසව්ව#Sri_Pada#Adams_Peak #සමනල_කන්ද#The_Greatest_Mountain #off_season_Sripada
#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana
#Ravana#රහස්_මන්ත්‍ර#පුස්කොළ_පොත
#කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
#Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock#The_kingdom_of_Rawana
#Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
#කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
The Mysterious Door of Sigiriya
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Pettigala Kothmale Sri Lanka
ගරු ස්වාමින් වහන්සේට උතුම් නිවනම සාක්ශාත් වේවා ඒ වගේම මේ ධර්ම දානයට හේතු වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් උතුම් සෝවාන් ඵලය අත්වේවා
@ceylonbuddhisttv6614❤
@ceylonbuddhisttv6614 pp
දනුෂ් මහත්මයා පුළුවන් හැම වෙලාවකම මේ ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනයක් අපට දෙන්න .. හරිම වටිනවා මේ පැහැදිලි කිරීම. ඇත්තටම අපි බණ අහනවා. ඒත් කන් දෙකෙන් මොලයෙන් නෙවෙයි.. තෙරුවන් සරණයි .
මේවා තමයි වෙන්න ඕන Brother..
Good luck
By
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පිං අනුමෝදන් වේවා නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි
මේ පින ඔබවහන්සේට නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හේතු වේවා
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු
නමස්කාර වේවා මාගේ බුදු පියාණන් වහන්සේට
අවසරයි අපේ හාමුදුරුවනේ
වටිනා ධර්ම සාකච්ඡාවක්
තෙරුවන් සරණයි සියලු දෙනාටම
ඔබ වහන්සේට තේරැවන් සරනයි..
උතූම් ධර්ම කරුණක් වටහා ගැනීම ටකරුණු
දේශණා කළ ඔබ වභන්සේට දීර්ඝ ආයූ ලැබේවා සාධූ සාධූ සාධූ
ගරු සුවාමින් වහන්සේට වුතුම් නිර්වානයම සාත්සා වෙවා
Thank you very much Danush aiye oyata godak pin parissamin inna 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏🙏
ගරැ ස්වාමින් වහන්ස ඔබ කියන හැම වචනයකම සත්‍යක් තියෙනවා🙏 මනුෂ්‍යා විසින්ම තෙරැම් අරගත් දාට තමයි බුදුවරයෙක් මේ ලොවට බිහිවෙන්නේ 🙏🙏🙏
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ
ඔබතුමා සුපිරි ප්‍රඥාවන්තයෙක් දීර්ඝායුෂ.
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ දිර්ඝායුෂ ලැබෙිවා.. 🙏🙏🙏🙏🙏🙏
මිත්‍යාදෘෂ්ටිකයන් පසුපස නොයා මෙවැනි ස්වාමීන් වහන්සේ ලා ට ඉඩ දෙන්න
නිදුක් නීරෝගී සුව ලැබේවා හාමුදුරුවනේ 🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
කිය යුත්ත අන්ශු මාත්‍රයක් අඩුවක් නැති දේශනාවක් . සාදු සාදු සාදු .. බුදු බණ සත්‍යයි.. 🙏🙏🙏
මේ ගෞතම බුදුන්ගේ කාලයයි තවම එය අවසන් වුයේ නැත ගෞතම බුද්ද සාසනයේ නිවන් දැකීමට තවමත් ප්‍රමාද නැත රහතුන් වහන්සේලා එර්දි පා පෙන්වන්නේ නැත මර්ගපලාභී බික්ෂුන් මා මග පල ලැබුවා යයි කිය කියා යන්නේ නැත එයයි බුද්ධ දර්ශනයේ ඇති විශිෂ්ටත්වය මෙය ප්‍රඥාවන්තයින් උදෙසා දෙසු ධර්මයයි රහතන් වහන්සේ හෝ මර්ගපලාභී බික්ෂුව යනු මාන්නය නැමැති පෘතග්ජන මිනිස් හැගුම ප්‍රහීන කල පුද්ගලයන්ය උන් වහන්සේලාට තමා ලබා ඇති මානසික දියුණුව තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීමේ ආශාවක් නැත එනම් මාන්නයත් ආශාවත් යන දෙකම උන් වහන්සේලා ප්‍රහීන කර ඇත
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
වටිනා දේශනාවක්.. බොහොම පින්!
තෙරුවන්සර්ණයි ඔබ වහන්සේට
Oba wahanseta theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
උන්වහන්සේ රහතන් නමක් වේවා , 🙏🙏🙏
තෙරුවන් සරණයි, හාමුදුරුවනේ ඔබ වහන්සේට
Uththama oba samata theruwan saranai
Aiye, oyata godak pin, 🙏 🙏 me suwamin wahanse muna gessuwata, nirogi jivitayakma uda veava!!!
Theruwan sarani 🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා ..🙏🙏🙏
Bohoma watina wadan oba wehanseta samma sambudu saranai
Oba wahanaseta Budu saranai!!!Dirgau lebewa...
ඔබ වහන්සේ දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය ලැබේවා....
බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta niduk nirogi suwaya labewa.uthum parama nishtawa u uththarithara niwan awabodaya sakshath wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත. අහපු වටිනාම දේශනාවක් 🙏
Aniwaryenma , Obathumage Kathawa Sahathika Eththa .
බුදු saranae
Sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swamin wahansetath obatath තෙරුවන් සරණයි ❤️
තෙරුවන් සරණයි..!!
ධර්මය යනු පොත පතෙන් දැන ගැනීමට බැරිය .තමා තමා තුලින්ම දැන දැක ගත යුතුය.සද්ධස්ස කුලපුද්ධස්ස වන්න
පොතෙන් දකින දෙයක් නෙමෙයි බුදු දහම දියුණු මනසින් දකින ප්‍රඥාවන්ත දර්ශනයක්
වටිනා ධර්මයක්
සාදු සාදු සාදු!!!
බුද්දෝ තිලෝක සරණෝ , දම්මෝ තිලෝක සරණෝ, සංගෝ තිලෝක සරණෝ, බුද්දෝ දම්මෝ සංගෝ සුරියෝ තමෝ නුදෝ, එවන්ත තං සරණං කෙමං,ගච්චාමි සරණං වරං, නත්ති මහියං බයං සදා.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾.
පන්සිල් ගැන හොදම විග්ග්‍රහයක්..
NAMOO BUDDHAYA !!! PINWATH KALYAANA MITHRA SWAAMIIN WAHANSEETA MAAGEE NAMASKAARAYAMA WEEWA !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏 .
බුද්ධ දර්ශනය කියන්නේ අවංක සෙබලෙක් ජීවිතය පූජා කරන්නට ජාතියක් වෙනුවෙන් හැඟීම් දැනීම් ආසාවක් රසය විඳීම වර්තමානයේ ආදරය කරුණාව තුළ❤️😇🌍
සංසාර බිය දකිමු අබුද්දස්ස කාලයෙ අතරමං නොවීම පිණිස අප්‍රමාදී වෙමු හැම දෙනාම
Thank you Danush.
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ
Obha wahanset bohoma pin dirgaaysa lebewa niduk nirogi suwaya lebewa cirak kalayak wecabewa 👃 👃 👃 🙏 sadu 🙏 🙏 sadu 🙏
Budusaranaii!!
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට
Swaminwahanseta budusaranai ..
oba wahanseta nirwana suwayama labenna one. Mage budu hamuduruwo deshana kala darmaya a vidihatama deshana karanawa. Theruwan saranai.
Sadu sadu.... Kaleena deshanawak.......
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට ..... ඇතුළු අප සැමට මේ උතුම් ගෟතම බුදු සසුනේම නිවන් අවබෝධය කරගැනිමට හැකිවේවා
🙏🏵️🙏🏵️🙏
සමාදානයේ සැතපෙන බැරි සමාදානයෙන් ජීවත් වෙන්ඩ බැරි සියලු දෙනාම අයින් කළ යුතුයි.
ඒ කිව්වෙ.සාමදානයේ සැතපෙන කතාව කියන්න බලන්න😂
Hoda darma sakachchawak budu saranai
මේ බන ඇසිය යුත්තේ කන් දෙකෙන් නොව මනසින්ය බුදු සරණයි
තෙරුවන් සරනයි !
දනුෂ් සර් ඔයාට තියෙන්නේ පුදුම ශක්තියක් මේ program එක කරගෙන යන්න.. 👍
Budu saranaiiii ...
අද තමයි ඔබවහන්සේ බුදුදහමේ වත්මන පවතින ඇත්තම පවසා ඇත්තෙ..
Samma sambudu saranai devipihitai,oba wahanseta trividarathnaya pihitai dirgayu labawa Shadu Shadu Shadu Budusaranai
Obawahase patana bodiyakin niwanama awabodawewa.
Attakatawa man oya gatawa dangattata passe artaya man kiyana netara
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තේරුවන් සරනයි
🌷🌷🌷🌷
අනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! අයියා ඔයා මේ කරන්නේ ධර්ම දානයක්.අයියට පුලුවන්නම් තවත් මේ හාමුදුරුවන් වහන්සේ සමඟ දහම් සාකච්චා කරන්න.මේ හාමුදුරුවෝ විශාල ප්‍රඥාවන්ත හිමිනමක් බව මට නම් හොඳින් දැනෙනවා අයියට තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏...oyatath gdk pin danush.
Ane bohoma pin oba thumata
Sadu sadu sadu namo buddaya 🙏🏻🙏🏻🙏🏻
තෙරුවණ් සරණයි
Balanna,me hamuduruo kathawa,ahanna, Asia,danne, nathi,dewal, katakana,dergusa,oba wehesena,dergausa, Sasha,niwan,maga,,awaboda wewa wewa wewa, 🙏🙏🙏
sadu.sadu.sadu.budusaranai.swamenwahanseta
So very good really think myself 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌❤❤❤❤
Sadu.sadu.sadu.namobuddaya
🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮
dhanush,siyalu dhrma kaaranaa paaliyan dashanaa karana nisae apata dhrmawaboodaya labaaganna barewalaa thiyanne.
Oba wahanseta dirgayu wewa🙏🙏
niyamai danush niyamai
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ද්‍යාන අද්‍යාපනය උනේ කාලි යුගේ අවශ්‍ය තාවට අ යන්න අපාය අක්ෂරයක්
Dhanush. Kiyanna. Wachana. Oyata. Theruwansaranai. Me. Pina. Oyata. Hodatama. Athi. Mewa. Balala. Ekkanek. Darma. Marhayata. Giyath
Oyata
Wena. Monath. On. Ne. Theruwansaranai
Sadu sadu sadu lhruwan saranai
Super
♥️🙏🙏🙏🙏🙏
💓💓💓💓
Teruwan saranai deergau wewa
Theruwansarani oba wahanseta