🔴ඔබවහන්සේ අනාවැකි කියලා බොරු කරනවද ? | කවුද එදා රෑ ආවේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Don't forget to subscribe 🔔
    ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේ සමග සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාව
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Kalpa Gunarathna®
    📌අපට දායක වෙන්න -
    PayPal ගිණුම - www.paypal.com...
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #SripadayeBawananuyogiHimi
    #Sripada_Adaviya
    #LelwalaSaddhajeewaHimi
    #Predictions
    #2024
    #2030
    #sri_padaya
    #KalpaGunarathna​​​​®
    #MeemassooTV®

ความคิดเห็น • 235

  • @gamunu2420
    @gamunu2420 11 หลายเดือนก่อน +37

    ඔබ වහන්සේගේ කකුලේ ආබාධය ඉතා ඉක්මනින් සුවපත් වේවා!

  • @Cinemauncut916
    @Cinemauncut916 11 หลายเดือนก่อน +23

    මේ අපේ සිරීපාදය වනවාසී සද්ධාතිස්ස හාමුදුරුවෝ, මම උන්වහන්සේව තෙතුන් පාරක් මුණ ගැහුණා..මට මතකයි 2019 ජනාධිපති ⁣මැතිවරණයට කලන් ගෝඨාභය මහත්තයා උන්වහන්සේ හම්බ වෙලා ආශිර්වාද ගනිපු දවසේ එතුමාට මුණටම කිව්වා 2022 ගෙදර යන්න වෙන බව.. හරිම ගුණවත් ❤ ඔබ වහන්සේට දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ ❤

    • @athulajayampathi3562
      @athulajayampathi3562 11 หลายเดือนก่อน +1

      Ane pako gotBaya dasakaya ganakiwe mepakayane.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน +1

      රනිල් යොදන්නෙ කා ගෙ බලේ ? !!!
      හමුදාව ආවම ත් !!!
      ඉ දි රි යෙ දී ඔහු ම මෑ නේ වි ද ? !!!

    • @kasunchandrapala4358
      @kasunchandrapala4358 7 หลายเดือนก่อน

      Ane matat kiyannako hamuduruwanta danaya piliganwanna barida?

  • @dhammikaperera4685
    @dhammikaperera4685 11 หลายเดือนก่อน +28

    උන්වහන්සේට බොහොම පින් අපට දේශනා කරන ධර්ම දේශනාවට .ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම සම්බන්ධව බෞද්ධයෙක් විදියට 🙏🙏🙏

  • @chulamataramba9372
    @chulamataramba9372 11 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්ස.ඉතා හොද පැහැදිලි කිරීමක්.පංච සීලය පංච ඉන්ද්‍ර්‍රියට සන්බන්ද කිරීම හරි වැදගත්.ගොඩක් පින්.

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙිවා !!!🙏🙏🙏🧖

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 11 หลายเดือนก่อน +7

    රහත් පල රහත් බෝධ්ය ශාක් සාත් වේවා 🙏ඔබ වහන්සේට🙏

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 10 หลายเดือนก่อน +3

    මී වදය ක රස ඇති ඉන්ද්‍රිය ගෝචර සීලය අවබෝධ කරගෙන මේ මොහොතේ ජීවත් වෙන සම්මා දිට්ඨිය අවදි කරගනිමු.ඔබ මෙය සාකච්ඡා කිරීම සතුටකි❤

  • @nuwanperera8140
    @nuwanperera8140 11 หลายเดือนก่อน +64

    මෙන්න දර්මයේ හැසිරෙන ලන්කාවේ එකම එක හාමුදුරුවෝ ...එහෙනම් වනවාසී උන්වහන්සේට පාඩුවේ ඉන්න දෙන්න ..ගොඩාක් පින්..🙏🙏🙏.

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 11 หลายเดือนก่อน +8

      මේ ස්වාමීන් වහන්සේ විතරක් නොවේ තවත් උතුම් ගුණ පුරනා ස්වාමීන් වහන්සේ මේ රටේ විතරක් නොවේ විදේශවලත් වාසය කරති .

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 11 หลายเดือนก่อน +7

      මේ පිං බිමේ තාමත් රහතන් වහන්සේලා ඉන්නවා

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 11 หลายเดือนก่อน +4

      ​@@aaronsubasinghe476ඔබතුමා කියන කතාව නිවරදියි උන්වහන්සේලා බොහෝවිට නිහඩ යි

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 11 หลายเดือนก่อน

      කවදාවත් සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා මාකට් වෙන්නෙ නැ ඉන්නවා දුර්ලභ නිසාම හොයාගන්න අමාරු

    • @wasanthawahalatanthri
      @wasanthawahalatanthri 10 หลายเดือนก่อน +1

      Math buduwana maha bodisathwayan wahanse jenna athi.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 หลายเดือนก่อน +4

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏 දෙන්නටම දිර්ඝ ආයුෂ බුදුසරණයි 🙏🙏🇶🇦

  • @DisnaPadmaseeli
    @DisnaPadmaseeli 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා දිර්ගායුශයම වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ....🙏🙏🙏

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 11 หลายเดือนก่อน +31

    පන්සිල් පද 5 ක තේරැම අතිවිශිෂ්ඨයි..ඒක තමයි සත්‍යය.🙏🙏🙏❤️

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 11 หลายเดือนก่อน +8

    මාරබලවෙගයට කරන්න දෙවල් තියෙනවා මාර පරාජය කර උත්තමයන් වහන්සෙගෙ ගුන නිතර සිහිපත් කිරිම හොදටම ඇති ඔබ වහන්සෙට 🙏

  • @mymobile5878
    @mymobile5878 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බොහෝ මත්ම පින් අප වෙනුවෙන් ධර්මය ⁣දෙශනා කළාට.
    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ..

  • @ShankaLakmali
    @ShankaLakmali 11 หลายเดือนก่อน +8

    අැත්තටම ධර්මය අවබෝධ වන්නේ නුවන අැත්තන්ට බව අද වටහා ගත්තා අනාවැකි වෙනුවට එතුමන්ගේ ධර්මය අැහෙන්නට සැලසුවොත් ඔබතුමාට බොහෝ පින් ගොඩාක් ඉස්සර මම ඔයදේ අහලා තියෙනවා නින්දෙන් පිබිදුනා වගේ බොහොම පින්

  • @tuhratu9566
    @tuhratu9566 9 หลายเดือนก่อน +3

    පිංවත් සුවාමින් වහන්ස මු දර්මයට ලැදියාවට නෙවෙි මු පෙසිද්ධවිමටයි මෙි දලගන්නේ මු කරැම පල දන්නැ මොඩ මිඩියා කාරයේක්

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 11 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි කල්ප .තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායූශ අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

    • @user-oh7pf7lj2f
      @user-oh7pf7lj2f 11 หลายเดือนก่อน

      බුදුන් වහන්සේ අපේ.බොල

  • @SudeshaniDisna-po6em
    @SudeshaniDisna-po6em 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයිහමුදුරුවනෙධර්ම කරුණ හොදින් වැටහුනා නිවෙදකතුමාටත්බොහොම පින්

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 11 หลายเดือนก่อน +7

    ස්වාමීන්වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම බුද්දිගෝචරයි, තවත් විමසා බැලීමට යමක් නැත. 🙏🙏🙏 පන්සිල් රැකීමටවත් සියල්ලෝ උත්සුක වෙත්වා!!!

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 11 หลายเดือนก่อน +5

    ඇත්තමයි හාමුදුරුවනේ 🙏අපේ මිනිස්සු පඥ්ඥ සීලය රකින්නෙ සමාජේ මිනිස්සුන්ට පේන්න විතරයි ඇතුලතින් නම් ආයේ කියලම වැඩක් නැ

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 11 หลายเดือนก่อน +22

    නිවෙදකතුමා බුද්දිමත් කෙනෙක් ඔබට උත්තමාචාරය🙏🙏

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 10 หลายเดือนก่อน +1

    පෙර නොඇසූ දහම අවදි කර ගැනීමට රතුපස් කැටියෙ හිමි නමගේ පැහැදිලි කිරීමට සවන්දීම වටිනවා.

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 11 หลายเดือนก่อน +3

    හරියටමහරි ස්වාමීන්වහන්ස කාමයෙවරදවා හැසීරීම මස් අනුබවයට අහුවෙනවා

  • @rashmipalpita4776
    @rashmipalpita4776 11 หลายเดือนก่อน

    Pancha seelaya gana pahadili karapu akaraya apurui. api methek asathibu vidiyata vada honda Artha kathanayk Denava. Oba vahansetath meemasso tv malli tath theruvan saranai.

  • @hemaamarasinghe1671
    @hemaamarasinghe1671 10 หลายเดือนก่อน

    Obawahanseta mage namaskarayawewa obawaha nsege darma pehedili kirima itama sathutin sawan dunna sadu sadu saadu

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 11 หลายเดือนก่อน +3

    So I’mpresive to hear. Beautiful to hear and see mostly absolutely Truth. Five Precepts Explain with Five Aggredates ( ear, eyes, Tongue, Body and Mind) deep Dhamma.

  • @shantipingamage9446
    @shantipingamage9446 10 หลายเดือนก่อน

    Oba wahanseta Theruwan sarane aasheerwadaya saha digasiri labewa !!!!

  • @chanamendis4677
    @chanamendis4677 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දිර්ග ආයු වේවා!

  • @user-fd4kr2et9t
    @user-fd4kr2et9t 11 หลายเดือนก่อน +4

    සාදු ! සාදු !! සාදු !!!

  • @kalumgallage5333
    @kalumgallage5333 11 หลายเดือนก่อน +8

    ගෝටාබය දශකය කියන්නේ හොරුන්ගේ දශකය කියන එක.ඒක සත්‍යයි..තාම ඉන්නෙ හොරු

  • @Sugatho
    @Sugatho 11 หลายเดือนก่อน +3

    🙏🌹Sadu🙏🌹Sadu🙏🌹Sadu ගරු Swaminwansa Obawansaga පංච Seilaya පැහැදිලි කරදීම Gana Maga Uthum ma නමස්කාර ya ma Wawa ගරු Swaminwansa ta Kayadithwarayan Maga නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

    • @weerathungaarachchikanthie133
      @weerathungaarachchikanthie133 9 หลายเดือนก่อน

      ♥️🙏💛♥️💛☸️☸️💖❤️🙏♥️💛🙏❤️💖☸️☸️♥️💛❤️💖

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 11 หลายเดือนก่อน

    Ape Suwaminwahanseta Sammasambudusaranai Siyaludevipihitai

  • @SanjuMadhushanka-sz4dq
    @SanjuMadhushanka-sz4dq 9 หลายเดือนก่อน +1

    මෙම උත්තමයා පැවසූ දේ සහ ඔබගේ යහපතට අවශය දේ පමනක් හබා යන්න, මිනිසුන්ගේ යහපත පිනිස කීයූ හොද දේ පමනක් උබ හබා යන්න, උන්වහන්සේ දැනටමත් බුදුදම පහදා ඇත,.. උන් වහන්සේ දුන් පොරොන්දුව සිදු උනා හෝ නොව්නා හෝ උන්වහන්සේ පසුපස ඔබ නොයන්න, හරි දේ පවසා ඇත ඔබ එය පසුපස ගමනය කරන්න,

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 11 หลายเดือนก่อน

    Obawahanse me apaya saha devya loka gena kala prakashaya ithamath watinawa...me kale inna un kiyanne ewa ne kiyalane...ekane me tharam rate aparadha....swamin wahansa....obawahanseta theruwan saraning deergaushama labewa...ikmaning suwapath wewa ..

  • @ashaadhikari9641
    @ashaadhikari9641 11 หลายเดือนก่อน

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.devipihitai

  • @nuwanperera8140
    @nuwanperera8140 11 หลายเดือนก่อน +11

    මේ රට සහ රටේ සියලුම මිනිසුන් ජනතාව දසක ගනනාවක් මාරාවේශයෙන් ජීවත් වෙන්නේ..ඒ දුශ්ශීල පාපතරයන්ට ගැලවීමක් පේන තෙක් මාවතකවත් නැත ..කරන්නේම පවු..

  • @udulaniabekon2962
    @udulaniabekon2962 11 หลายเดือนก่อน

    Ada tamai pansil pada 5 hariyatama danagaththe.. Niwedaka mahatha harema daksha widiyata katha kala.. Oba depalata teruwan saranai

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +3

    මේ හාමුදුරුවෝ බාවනා කරනවා කෙසේවෙතත් අනාවැකිනම් කියනවා හැබැයි තාම එකක්වත් උනේ නම නෑ

  • @sathya5296
    @sathya5296 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගෙ අර්ථ දැක්වීම යම් පමණකට නිවැරදි වුනත් , නොදන්නා දේවල් ගොඩක් තියෙන බවයි හැගෙන්නෙ... ඕක සම්මත බුද්ධ ධර්මය... නමුත් මීවනපලානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ දේශනාවල් අසා , නිවැරදි බුදු දහම අවබෝධ කරගන්න බලන්න.... නැත්නම් වෙන්නෙ සංඝ භේදය තුලින්, (ධර්මය විකුර්ති කිරීමෙන් ) ආනන්තරිය පාප කර්මයක්‌ කර ගැනීම කියලයි මම ඉගෙන ගෙන තියෙන්නෙ... 🙏

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 11 หลายเดือนก่อน +1

    oba wahnseata wagayma oba tumhatahth tunuruwan sarani 🙏🙏🙏🌹🌹🌹

  • @Dilshan1989
    @Dilshan1989 11 หลายเดือนก่อน +7

    අපේ ගම්වල ආචිලා සීයලා මෙහෙම කතා කියනවා මලගෙවල් වල...

  • @sumanadasaakmeemana1169
    @sumanadasaakmeemana1169 11 หลายเดือนก่อน +8

    රාජපක්සලට අහුවෙන එක පුඩුමවියයුතු නැහැ .තිත්තගල්ලට උමන් දආවට මහ භයානක මිත්‍යාඩෘශ්ටියට ගොදඋරුවෙච්ච අද බාලයන් සිටින රටක ජීවත්වන මිසඩිටුවන් .

  • @dilanlasantha3744
    @dilanlasantha3744 10 หลายเดือนก่อน

    mee messa me karanne aparadayak
    Hamuduruwanta paduwe inna denna
    oyata views aran salli garanna wena deyak hoyaganna. pin sidu wei

  • @shanthidias1338
    @shanthidias1338 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!!

  • @lasanthaperera9525
    @lasanthaperera9525 11 หลายเดือนก่อน +3

    මුකුත්ම දැනට කියන එක ඉක්මන් වැඩි කියා මට සිතෙනවා

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 11 หลายเดือนก่อน +11

    ඔය ස්වාමීන් වහන්සේට පාඩුවෙ වඩවසන්ට දීපල්ල...

    • @Pathirana23456
      @Pathirana23456 11 หลายเดือนก่อน

      Ow හැමදාම කියනවා media එපා කියලා views ganna මෙවුන් onima තැනකට යනවා

    • @sumanadasaakmeemana1169
      @sumanadasaakmeemana1169 11 หลายเดือนก่อน

      ඔබ ඇය් භය වෙන්නෙ.ලන්කාවෙ වැඩි දෙනෙක් මිත්‍යාඩෘශ්ටිකයන්
      දඩුවම් ලැබියයුත්තේ යමරජුගෙන් නිසා සියල්ල හෙලිවෙමින් පවතී.තේමිය කුමරුගේ කතාවවත් පිලිගන්න.

    • @sumanadealwis3278
      @sumanadealwis3278 10 หลายเดือนก่อน

      Oba wahansee hariyatama hari pancha upaadaanas kandaya notheerena kenaata kochchara kiiwath waedak naehaep

  • @DineshWiranga-qn3ip
    @DineshWiranga-qn3ip 9 หลายเดือนก่อน

    hamuduruwange darme hariyatama hari

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 9 หลายเดือนก่อน

    ❤ Ten commandment s equal to සිල් Jesus was better than most of the buddhist monks

  • @erandaeranda8547
    @erandaeranda8547 10 หลายเดือนก่อน

    wadgath sakaccawak .pansil pad 05 therum godak niwerdi kiyela matath hagenwa api sam deyem patlwagenai inne ekai me thawth me duk vidinne .samhru dos pawerai a ounge nugath modkemai nisai ...theruwan sarnai

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน

    පුතෙ නැවත අසන විට ගිහියන්ට නිවන්දකින ඉක්මන්වෙන්න එපාකියලාතියනවාද කියලාඅහන්න එය අයිටින්එකෙවැඩසටහනතක පාතෙගහමුදුරැවන්කිව්‍වා

  • @akhilapj5237
    @akhilapj5237 7 หลายเดือนก่อน

    අනේ හමුදුරුවනේ අපි පංච සීළය කියලා මේ මොනාද රැකලා තීන්නේ ඇත්ත අපේ හමුදුරුවනේ බුදුන් කවදාවත් අනුන් ගැන හොයන්න කිව්වේ නෑ අනුන් ගැන නොහිතා තමන්ව හොයන්න කියලා කිව්වේ ඒකට තමයි අද සිට මාත් මිත්‍යා මත වලින් බැහැර වෙනවා.බුදුගුණ අනන්තයි බුදුගුණ ලොව බැබලේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 11 หลายเดือนก่อน

    Theruwan saranayi obawahanseta !

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 6 หลายเดือนก่อน

    👍👍👍

  • @mylife-xz5bi
    @mylife-xz5bi 11 หลายเดือนก่อน +8

    මේ ස්වාමින් වහන්සේ ව ඉක්මනට පැවිදි කරවන්න

    • @aselacaldera5432
      @aselacaldera5432 11 หลายเดือนก่อน +5

      Gawayo mewa nobalanawanam thamayi hoda```````

    • @jana4150
      @jana4150 11 หลายเดือนก่อน +1

      ඉස්සෙල්ලාම ඔබ පෙරේත ආත්මයෙන් මිදෙන්න😂

    • @kasuny2k
      @kasuny2k 11 หลายเดือนก่อน +1

      My life ,kohomada eka karanne mithraya?oba pewadi welada ?sill keeyak rakinawada?😅

  • @padmachandra2430
    @padmachandra2430 11 หลายเดือนก่อน

    Ehema thripitakaye nahane hamuduruwane.ambaprashne ahala nuwana thibena bawa dakkane.
    Budun wahanse indiyanuwek nowanaba dan api dannawane hamuduruwane. Patavi, thejo ,wayo kiyana 4 maha buthayangenne hadila thibenne. Kamaya kiyanne thanhawa aashawa .
    Budun ipadeematath pera sitama pancha seelaya.
    Thibunaneda. Hamuduruwane.

  • @anushakumari9099
    @anushakumari9099 11 หลายเดือนก่อน

    බෞද්ධ දර්ශනයට අනුව තිස් එක් ලෝක ධාතුවම තමන්ගේ සිත තුළින් දකින ආකාරය බුද්ධෝත්පාද දේශනා ඔස්සේ දකින්න. දැන් ඒකට කාලයයි.

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 11 หลายเดือนก่อน

    Theruwan saranai

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 10 หลายเดือนก่อน +1

    දෙසැටක් මිත්‍යා පස්යට වැළලීම අරඹා අැත

  • @nitadesilva5989
    @nitadesilva5989 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lakmalvidu945
    @lakmalvidu945 หลายเดือนก่อน

    Ape midulata tharuna Bikshunwahanse kenek vadiya. Mage duwa thamai mata pennuwe. Api denna unwahanseta vanda. Pooja karanna deyak hoyanna kussiyata giya. Vinadi dekai giye. Unvahanse ape midulewath pare aathakawath nehe. Api denna godak bhayauna. Evagema puduma dukak danuna ai geta giye kiyala. Jeevitha kaaletama ehema pinwantha bikshuwak ge dorakadata wedala nehe. Pada walata mokuth daala hitiye nehe. Meka api denna dakka nisa adahaganna behe. Api pansal badaagena inna Bauddayo nevei. Habai mage duwa Vegetarian. Gaskolan walata ahasata walaakulu tharu walata godak adarei.

  • @dulshandesilva9649
    @dulshandesilva9649 9 หลายเดือนก่อน

    බුදුරජානන් වහන්සේගේ දේශනය මීට වෙනස්. පන්චෙන්ද්‍රිය කියන්නෙ ඇස, කණ නාසය ආදියට නොවෙයි, සදින්ද්‍රිය, සතින්ද්‍රිය ආදියට. ඇස, කණ, නාසය, දිව, කය, මනස නැමති ආයතන හයක් ගැන කියවෙනව. මේ ස්වාමීන්වහන්සෙ විස්තර කරන ආකාරයට අනුව නොවෙයි අප සුත්‍රගත දර්මයේ අසා ඇත්තේ.

  • @livebalance8334
    @livebalance8334 11 หลายเดือนก่อน

    ඔබ තුමා ඔය වගේ දේවල් කරන්න කලින් ඔබ හිට ගෙන ඉන්න ස්තානය හොදට බලන්න
    දර්මය යනු නුවන තියන අයට ගෝචර මිස අන් ඖඅට නොවේ
    එ නිස
    එ නිසා
    අනුවනයන්ගේ යහපත පතා
    ලොකයේ දහම් ගග ගලා
    ලෝකය සුවපත් වෙන්නේ ඔබ සුවපත් උනාම
    ඔබට ලෙඩ වෙලා වෙන අය ගැන අහනවා වගේ

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 11 หลายเดือนก่อน

    Theruwan Saranai!

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 9 หลายเดือนก่อน

    Me hamuduruwan ge. Deshanawa hari.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน +1

    මෙසාදුකිව්‍වා බොම්‍බ පිරෙනකලින් කොරෝනඑනකලිකිව්‍වාඑයඑසෙම වුනා මම මේ‍රටේ‍ඉදලා ලංකාවටකියනකොටපවුලෙඅයබැන්නාපසුවකවුදකිව්‍වේ‍කියලා

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 11 หลายเดือนก่อน +3

    තිස්එක් තලයේම ඉපදීම නතර වීම තමයි උතුම් නිවන .එය තියෙන්නේ කර්ම භූමිය තුල.ඔබ වහන්සේ ඇයි අනාත්ම ධර්මය ගැන කියන්න නැත්තේ. තිස්එක් තලයම තියෙන්නෙ මිනිස්සු හිතන සිතුවිල්ලේ රාග ද්වේශ මෝහය අඩුවැඩි බව අනුව . මේ හිතේ ස්වභාවය අනුවයි නැවත නැවත උපදින්නේ සත්ව පුද්ගල භාවයෙන් මිදුණු තැන කොයින්ද ලෝකයක් එයයි උන්වහන්සේ දේශනා කරන්නේ බුදු වරයෙක් ලෝකෙට පළවී දේශනා කරන්නේ ,අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වීම බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ අනාත්ම ධර්මය දේශනා කරන්න සසරේ යන්න නෙවේ තිස්එක් තලේ ඉපදී ඉපදී ඉන්න නෙවෙයි . උඹ වහන්සේලා ආත්මයක් ගැන කතා කරන ලෙසයි මේ නිසයි මේ අසරණ මිනිසුන්ට නිවන් මඟ වැහිල තියෙන්නෙ ඔවුන්ට ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න බැරිවෙලා තියෙන්නෙ ඔය ලෝක සියල්ල තියෙනව හිතේ .ඔබ වහන්සේට මේ අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වෙලා නම් කවදාවත් ඔබ වහන්සේ ආත්ම දෘෂ්ටියෙන් ගෙන මේ දේවල් දේශනා කරන්නැහැ ස්වාමින්වහන්ස . තෙරුවන් සරණ යන්නේ ආර්ය ශ්‍රාවකයන් මේ අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වීම තුළ එය නිරායාසයෙන් සරණ යෑමක් ශික්ෂාපද සරණ යෑමක් නො ව.

    • @funningmems
      @funningmems 11 หลายเดือนก่อน

      සම්මුති දේශනව පරමාර්ථ දේශනව පටලවාගෙන සුවාමින්වහන්සේ ගැන වැරදි අවබෝධයක් ගන්න එපා...

  • @lalmunasinghe6515
    @lalmunasinghe6515 9 หลายเดือนก่อน

    මල්ලි, අචාර්ය චන්දන ජයවර්ධනයන් ගේ පුූකාශයක් මම දැක්කා ,ඒකෙදි කියවුනා නවීන විද්‍යාව මගින් හොයාගන තියෙනව දිවියලොක 6 ක් තියෙනව කියල සහ තවත් හුගක් දේවල් .පුලුවන් නං ඔහු
    සමග වැඩ සටහනක් කරන්න .
    බුදු සරනයි .

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 11 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ ඔය විකාර සංවාද වලට හාමුදුරුවන් සහභාගි කරගන්න නරකයි.ධර්මය සම්බන්ධ සංවාදයක් නම් කමක් නැහැ . මේ comments දැක්කම හිතෙන්නෙ මිනිස්සු කොයිතරම් පව් කරගන්නවද හාමුදුරුවන්ට දොස් කියල.

  • @tharangamunasinha1041
    @tharangamunasinha1041 10 หลายเดือนก่อน +2

    ඔක්කොම තියෙනවා, නිවීම නෑ

  • @n-lyrics8798
    @n-lyrics8798 11 หลายเดือนก่อน +2

    පච ත් කියනව ❤😂

  • @indranisenaratne4872
    @indranisenaratne4872 10 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @venukaherath2869
    @venukaherath2869 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sddh4621
    @sddh4621 11 หลายเดือนก่อน +2

    පිලින්දවච්ජ රහතන් වහන්සේ වසලවාදයෙන් කතා කලා.මෙ උන්වහන්සෙගෙන් ධර්මය අහගන්න ඒක තමා වටින්නෙ

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 11 หลายเดือนก่อน

    පංචසීලය බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් තිබුණ දෙයක්.බුදු කෙනෙක් බුදු වන්නේ පංචශීලයේ කියා දීමට නොවේ.නිවන් මාර්ගය කියා දීමටයි

  • @erangiabeysinghe9708
    @erangiabeysinghe9708 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @onesixtynine624
    @onesixtynine624 10 หลายเดือนก่อน

    🙂කටාන්‍ ගහල ප්‍රශ්න මග හරින ලාබ ජනප්‍රියතාවක් සොයන පිස්සෙක් අපිනනම් ආයි බලන් නැහහැ

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 11 หลายเดือนก่อน +2

    ගති තිස් එක් තලයම ඇත්තේ ඹඹයක් පමණ වු ශරිරය තුලයි

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 11 หลายเดือนก่อน +1

    මේ උන්වහන්සේ කියපු දේවල් සිද්ධ වුණේ නැහැ.අගෝස්තු මාසයේ වෙනවා කියපු දේවල් උනේ නැහැ

  • @jayanathsanjeewa5490
    @jayanathsanjeewa5490 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน

    තමාමෙහෙමොතේ සිතපිහිටවා තමාතුලින්ම තමා දැකරාගදෙස මොහ දුරැකර සිටිමෙන්ඉබේ‍ම පංචසිලය සමදන්වෙනවා කිව්‍වට වැඩක්නැ

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน

    පන්සිල්ගන්න තැනක්නැත එය තමාවිසින් රැකගතයුතුය මෙයයිහරි

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 11 หลายเดือนก่อน

    Aaweh diyasehn ❤❤❤ yakoh booruwoh kiyana deh pili ganilla

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 11 หลายเดือนก่อน +4

    මරු පන්ච සිලය කවුද මල්ලි මේ???සිවුරු දමාගෙන ඉස්සරහ ට ඇවිත් බන කියන අයියලා ගෙන් අහිංසක මිනිස්සු පරිස්සම් වෙන්න , ඔබ දන්න සිල්පද 5 ඔබ දන්න අයුරින් රකින්නට මන් අනුකම්පා වෙන් කියනවා .🙏🙏

    • @anomadahanayake5148
      @anomadahanayake5148 11 หลายเดือนก่อน +1

      We have to think about it..
      Swamin wahanse page buddiya awadi karanna utsaha karanawa kiyala hithenawa.
      Budu dahama Hari geburui..

    • @sasindusandeepa8077
      @sasindusandeepa8077 11 หลายเดือนก่อน

      කාගෙවත් මත විවේචනය කරන්න එපා බුදු දහම දූෂණය කරලා ගොඩක් කල් අනුරාධපුරේ ශ්‍රී මහා බෝධින්වහන්සේ ලගට අදට කාන්තාවන්ට යන්න බැරි ඒකයි.බුදු දහම ඇතුලු අතීතය කියන්නේ විකෘතියක් මනසෙන් තෙරුම් ගන්න කාටවත් ගරහන්න එපා.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 9 หลายเดือนก่อน

    🇱🇰 "සිරි" ලංකා මිස (,ශ්‍රී ) ලංකා නොවේ . සිරි පාද මිස ශ්‍රී පාද නොවේ ශ්‍රී shree වචනය යෙදීම "වස්" වදිනවා 😂

  • @saluwh
    @saluwh 11 หลายเดือนก่อน

    barapathala MANASIKA ROGIYEK..........CALLED IT VISUAL HALLUCINATION.....DR KAMAL FONSEKA RAGAMA HOSPITAL IAM BUDDIHIEST

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 11 หลายเดือนก่อน +8

    ජනතාවට උත්තර දීමේ වෙලාව විතරක් නොවෙයි හාමුදුරුවනේ ඔබ තුමාට පේන්නෙ නැද්ද මේ පාස්කු ප්‍රහාරය දියත් කිරීමට සහභාගි වුන අයට ජාත්යන්තරයෙන් නීතිය දඬුවම් කරන්න ක්‍රියාත්මක වෙන බව? මට නම් එහෙමත් දෙයක් දකිනවා. මේක ඇත්තද, නැද්ද?

  • @srilankasrilanka7316
    @srilankasrilanka7316 11 หลายเดือนก่อน +2

    ඔක්කොම හාමුදුරුවරු කියන්නේ පොතේ කියන කතාව.කවුරුවක්වත් කියන්නෙ නැහැ. තමන්ගෙ අත්දැකීමක් තුලින්දැක්ක නිවන මොකක්ද කියලා.
    නිවන් දකිනවා කියන්නේ මොකක්ද කියලවත් හරියට කියන්නේ නෑ අපිට එතකොට කොහොමද මේ දිව්ය ලෝක ගැන කියන්නෙ ඕවා මනසේ ඇතිවෙන තල කියල බුදු හාමුදුරුවෝ කියල තියෙනවා. ඒ ගොල්ලන්ට ඒවා අහුවෙලා නැද්ද?
    මනසින් කරන්නේ මවන වැඩේ පමණයි.එතකොට මේ වත්දිව්ය ලෝක සහ අපායත් මැවිලි නෙමෙයිද? නිවන් දැකලා ආවොත් ඔයිට වඩාවිරුද්ධ කතාවක් කියයි.අන්න ඒක මහජනයාට කියන්න.
    මෙය ඇසූ විගස මහජනයා බුද්ධිමත් වී හරි තීරණ ගැනීමට යොමු වෙයි, රටත් දියුණුවෙන් දියුණුවට පත් වෙයි.

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @Numal-ro4ny
    @Numal-ro4ny 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sellachathura9501
    @sellachathura9501 8 หลายเดือนก่อน

    5 වෙනි සිල් පදය තෙරුම්ම කරා මදි

  • @athulajayampathi3562
    @athulajayampathi3562 11 หลายเดือนก่อน +1

    Mutha koti 700 kminissu මැරෙන දිනයයි වේලාව tapparethama 7:35 kiyanda

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 11 หลายเดือนก่อน

    පංච ශීලය බුදුන් වහන්සේට පෙරත් එදා තිබුනා.පංච ශීලයට එහා දේශනා කල පංච උපාදානය පිලිබද අවබෝධයක් දේශනා කරන්න.කැලේක ඉදල දර්මය ඉගෙන ගන්නවත් දේශනා කරන්නවත් අවශ්‍ය නෑ.බුදුන් වහන්සේ දහම් දේශනා කලේ මිනිස්සුන්ට .

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 11 หลายเดือนก่อน +4

    අපි හිතුවේ මීමැස්සො ඔබ වැඩසටහන් කරන්න තෝරාගන්නේ අලුත් අත්දැකීම් තියෙන නව අදහස් තියෙන තාර්කික බුද්ධියෙන් යුතුව කටයුතු කරන අය සමඟ කියලා. බලපුවම ඔයා හොයාගෙන වැඩසටහන් කරන්නේ මහා කළුගල් පවා පැලෙන පට්ට කෙබර කෙලින හොර තක්කඩියන්වනෙ. ඔයිට වැඩිය හොද නැද්ද මේ රට දියුණු කරන්න පුළුවන් නව තාක්ෂණික දැනුම ගැන අදහස් තියෙන පාසල් සිසුන් සම්බන්ධ කරගෙන සංවාද සීලී වැඩසටහන් කිහිපයක් කරානම්. මොකද මේ සිවුරට මුවාවෙලා ඉන්න උන්දැ ගැන අපි හොඳට දන්නවා. මෙයාගෙ වැඩ බලන්න පුළුවන් නොකියාම එරත්න ප්‍රදේශයට ගියානම්.

    • @athulajayampathi3562
      @athulajayampathi3562 11 หลายเดือนก่อน

      Pissu pakayek මේක

    • @priyakanna306
      @priyakanna306 11 หลายเดือนก่อน +1

      I respect you for being truthful

    • @kasuny2k
      @kasuny2k 11 หลายเดือนก่อน

      Colombo inna obata maha kaele taniyen eka reyak idapanko....puluwannam siripada hime...oba wage gon takkadi anurata ahuwuna gonwhanse kenek nemei un wahanse...

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 11 หลายเดือนก่อน

      @@kasuny2k
      උබ කැලෑවල් දැකලත් නැහැ බං ඔය බයිලා කියෙව්වාට. මම යාල තරණය කළේ අවුරුදු 12දී. සියඹලාණ්ඩුව කොටියාගල හරහා.

    • @kasuny2k
      @kasuny2k 11 หลายเดือนก่อน

      @@Colombiavmsri8416 kelewal taranaya karapu obe kelea gatiya penawa...🤣🤣🤣 aviddyawak wuu vidyawen obe desa anada unata karanna deyak nometha...aduren aduratama ynna...

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 11 หลายเดือนก่อน

    Saadhu,saadhu,saadhu

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 11 หลายเดือนก่อน +2

    You are absolutely right. So MeeMasso was incorrect.
    We can see UK channel 4 Telivision Programme.
    We. need to Makesure Criminal gang brought to Judtice and Punish them.

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 11 หลายเดือนก่อน

    MEMA KATHAAWE MAATHRUKAAWA AMBA PILIBANDHAWA NAM, HAAMUDHURUWO DHESHANAA KERUWE LABU PILIBANDHAWAI.
    MAMA KIYAPU DHE PILIBANDHAWA HONDHIN KALPANAA KARALA , MAGE PRAKAASHAYA KUMAKDHA KIYALA THERUM GANDA.

  • @upulabandara9045
    @upulabandara9045 9 หลายเดือนก่อน

    Wayasata yaamath nisa mano vikara penawa wenna berida...?

  • @V4V4T
    @V4V4T 6 หลายเดือนก่อน

    මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน

    වනවාසිනම් යුටියුබ් එකට එන්නෙ කොහොමද ? බනභාවනා කරන සිල්වත් යතිවරයෙක්නම් කොහොමද? ඌ මු කියලකතාකරන්නෙ. එහෙමනම් කථාව සංවර වෙන්න ඹ්න අනිවාර්යයෙන්ම .