ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ පිහිටීමම ඇති අපට දියුණු රජ්‍යයක් වෙන්න😀😀😀😀😀
ඉන්දියාවෙ උන් අපිට එදා ඉඳන්ම අද වෙනකම්ම වදයක්. ඉතිහාසයේ ඉඳන්ම ඔහොමයි .....
මහතිරිසන් පක්කු බන්ගලාදේශෙටත් පේන්නැද්ද වෙච්ච දේ නේද
ඒක තමයි
රාවණා කියන්නේ කුන්ඩලිනී ශක්තිය අවධි කරපු රජ කෙනෙක්. මේ රාවණාගේ නැගිටීම යනුවෙන් අදහස් කරන්නේ නැවත කුන්ඩලිනී ශක්තිය අවධි කිරීමක්. සමහර විට රාවණාගේ ආත්මය නැවත ඉපදී භාවනා යෝගීව පෙර ලැබු ශක්තීන් අවධි කිරීමක් ❤🙏
aththak mt hari adambaray man ipadila thiyenne lokaye uthumma rate
නැ ව තඉ ප දු ම2 0 3 1 දී ( පමණ ? ) !!!
ඔයා කියපු අවසාන කාරනාව ගැන මට විස්වාසයක් නැ ඒත් රවනා ලග තිබුන ශක්තීන් ලංකාව තුල නැවත් ගොඩ නැගෙවි ඔය කියන විදියට.....
Rawana innw api atharema
Merunu kenek aye ipdenne kohomada?
ලෝකයේ ඉහළම තැන මගේ රට තියෙනවා . බලවත් වෙනවා . ඒක අපේ තමයි පැතුම ❤🇱🇰🙏🙏
ඇත්ත 👍👍
රාවණා රජු හරිම කරුණාවන්ත කෙනෙක්.රාමා මන්ද බුද්ධික මගුලක් .උන්ගෙන් එනවුන් තාමත් සිංහල කියලා ඉපදිලා ඉන්නවා .රාවණා පරපුර ලංකාවේ අවදිවෙමින් තියෙනවා 🎉🎉❤❤
උබ දැක්කද ඌ හොඳයිද කියල? 😂
අනිවාර්යයෙන්ම එනවා රාවණා පරපුර නැගිටින දවස එන්න එන්නම ලන් වෙනව
ලංකාවෙ තමයි ඒත් මේව ගැන නම් විස්වාශයක් නෑ 😊
ලොකු අයියේ ඔයාගේ කතාවට මම එකඟයි
එහෙම කියන්නෙපා යකෝ
අපි රාවන පරපුරේ පුත්තූ🔥❤
@DRAZZY-t8j මහා රාවණ අප්පච්චිගෙ ලේ වලින් ඉපදුණ කෙනෙක් මේ ඉන්නෙත් ♥️
ලංකාවේ අය ජෝයොතිෂ්ය දැනුමට විහිළු කලාට ඒ විෂය ඉන්දියාවේන් ඇමරිකාව ඉගෙන ගෙන වැඩ ගන්නා බව රාමුව වැඩ සටහනින් පෙන්වා දුන්නා
උන් ටෝක් දෙන්නෙ දූපත් මානසිකත්වය ගැන කිය කිය😂😂
රවානා ලංකාවට නැවත පැමිණම යුතුයි
රාවනා ආයෙ එයි රෙනමග😂
අනිවාර්යයෙන්ම ඔහූ එනවාමයි ❤
හෙට අනිද්දද
😂@@dhanusena19
Rawana Raju rama kumaraya ekkma evilla inne
😂😂හැම සැරේම පිලිම හදල පුච්චනව කියන්නෙ ඒව කරල වැඩක් නෑ කියන එක එතනින්ම ඔප්පු වෙනව ..,බය ඒකෙන්ම පේනව 😂😂...රාවනා Always ❤❤❤
එතැන තියෙන්නෙ වෛරය
Wairaya wagema modakama 😂
මෝඩකම්නෙ
බූරු ඉන්දියන් පුතාලා කෙල ගැහුවා කියලා රාවණාට වදින්නේ නෑ😂
ඒ කුට්ටි..උබත් මේවා බලනවාද...පකය
විශ්වයේ ආශිර්වාදයෙන් ලංකා මෑණීයන් ලෝකයේ ඛැඛලේවා
බුදු දහමට අනුව ජීවත් වෙන්න තුන් ලෝකෙටම බුද්ධිමත් වෙන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි ❤😊
ඒ කතාව ඔයා දරන මතයක් පමනී.. ඉට එහා බලගතු කෙනෙක් මෙ විශ්වයේ සිටිනවා..තම ආගම පමනක් උසස් කොට කතා නොකරන්න.බුද්දියෙන් අනිත් ආගම් ගැන හොයා බලන්න..ඔබ බුදු දහමේ දැක නැතී.ජිවමාන බොහෝ දේ ඔබට ඇස් දෙකෙන් පෙනෙනු ඇත..
@@tharin1862ඔයා තම පොඩි ළමයෝ 😂
@@tharin1862අද ඉදන්වත් බත් කාපන් පින්නයා..😂
@@tharin1862 😂😂
මමත් ඒ මතේ දරන කෙනෙක් එයා විතරක් නෙමෙයි.@@tharin1862
මුලින්ම මේ ලෝකය බිහිවෙලා මිනිසා කියන ජීවය බිහිවුනේ මේ හෙලබිම කියන භූමි කොටස තුලයි. මේ රටේ පලමු නායකයා වන්නේ මහාසම්මත මනු රජතුමයි වන අතර එම රජුගේ අබිසේක මංගල්ලිය අදටත් අප්‍රෙල් මාසයේ සමරයි (අප්ප්‍රේල් 14 අවුරුදු උස්සවය). මේ හෙලබිමේ නොයෙකුත් නායකයන් ඉන්පසු බිහිවූ අතර මෙම උතුම් භූමියේ රාවනා නමින් සක්විති රජවරු පරංපරාවක් බිහිවුන අතර එම රාවනා නාමයෙන් රජවරු 11ක් රජකම් කරන අතර එම රජවරුන්ගෙන් 10 දෙනෙකුට ලව්කික ධියාන දහයකින් යුත්ත බලයක් තිබුනු අතර එම රජවරුන් ධාර්මිස්ටව මුළු ලෝකයම පාලනය කරනව අතර එම සක්විති රජ පරංපරාවේ අවසාන පුරුක ලෙස ඔබ අප අද කතාකරන කෘතර්ජන රාවණා රජු හැදින්විය හැක, එම රාවණා රජුට ලව්කික ධියාන දහයක් නොමැති අතර ඔහු සෑම අතකිම්ම අතිදක්ෂයකී එම රාවණා රජු කෘතර්ජන රාවණා රජු ලෙස හදුනාගත හැක.මේ සබැදිව බුදුන්ගේ බුද්ධර්මය තුලද සොයාගත හැක. ඔහුගෙන් පසු ශක්විති රජකමට සුදුසුකම් ලබන්නෙ හෙලදීපයේ ඉපදී බුද්ධත්වයට පත් ගොතම සමන බුදුන් වහන්සේය එහෙත් සක්විති රජකම අතහැර බෝසත්වරයා බුදුබව ලැබීමේ මග ගොස් බුදු බව ලබන ලදී. මින් පෙරද මේ හෙලබිම තුල සක්විති පරංපරා තුනක් වෙනත් නම්වලින් තිබෙන ලදී.සක්විති රජපරංපරා බිහිවන්නේ බුදු වීමට උපදින බෝසත්වරුන්ට පෙරය එයට හේතුව බුද්ධත්වය ලැබීමට සිටින බෝසත්වරු ඉපදී බුද්ධත්වයට පත්විමට සුදුසු ධාර්මිඨ වටපිටාවක් සැකසීම උදෙසාය එය මේ පෘථිවිය තුල ලොක ස්බාදහමේ නියාම ධර්මයක් නිසාය. ඉන්පසු හෙල බුදු වරු බිහිවේ. පසුකායේ බුද්ධියෙන් පිරි මිනිසුන් විරෝධාර රජවරුන් විරොධාර සෙබළුන් ,වීරෝධාර යෝධයින් ,වීරෝධාර මිනිසුන් බිහිවී ඇත. මේ ලෝකයේ ඔබ කියන සියළු බුද්ධියෙන් පිරි මිනිසුන් බිහිවන්නේ මේ හෙලබිම කියන බිම්කඩ තුලවේ.මෙම භූමිය තුල රාවණා රජු නම් අයේ පනලබා එන්නේ නැත. එනමුත් ඒ අත්මය නැවත උපතක් සිදුවී හෝ නැතිනම් එම රාවණා රජුවරුන් ගේ මනෝමයකායවල්වල බලපෑමෙන් පිරිනිවන් පෑ හෙල බුදු වරුන්ගේ සිරි සද්ධර්මයේ අනුහසින් මේ හෙලදීපයේ දර්මිස්ඨ සහ වීරියවන්ත ගුනවත් අවංක නායකයෙක් බිහිවිය හැක. නමුත් අනාගතයේ යම් කාලයකදී මයීත්රි බුදුන් වහන්සේගේ උපත සිදුවීමට පෙර යලිත් සක්විති රාජ පරපුරක් යලි බිහිවනු ඇත.එය සිදුවන්නේ ස්බාදහමේ ධර්මනියාමයෙන් වන අතර එය සිදුවන්නේ බෝසත් උපත සිදුවී බුද්ධත්වය ලබන බුදුන් වහන්සේ ට අවස්සිය ධාර්මිස්ට පරිසරය හැදීමටයි.මෙයද සිදුවන්නෙ හෙල භූමිය තුලමයි.
Obaga yam awabodayk thiyanawa obawani minusun dakamath sathutak
ඔව් ඒ කතාවේ ගැබුරු තේරුමක් තියේ
Siyalu kathawala aththa saranshaya meka.....
Satthakinma ❤
රාවනා යුගයක් ඉක්මණින් බිහිවෙමින් පවතින වා
ලංකාවේ නැතුව ඉන්දියාවේ ජ්‍යෝතිෂය වේදීන් කිව්වනම්, ඇත්ත වෙන්න පුළුවන්. මොකද, එයාලා සල්ලි හෝ වෙනත් කාරණාවන් බලාගෙන නැහැ. විෂයයෙන්ම එයාලා කැමති නැති කෙනෙක් ගැන කියන්නෙ. 🤔
ඉංදියාවේ කියපු නිසා තමා 2030 දී
ඔබතුමා හොද සින්හල හෙලයෙක් ඔබතුමා නිවැරදි වෙන්න කාටවත් කඩේ නොයා හිටියනම් ඔබටත් ජයෙන් ජය ලැබෙනවා
@@shehandesilva6450 ....උබට පිස්සුඩ්ග මේ ලැට් කටාට
@@shehandesilva6450 👍❤️🩹
😂😂
රාවණා යුගය මෙන් යුගයක් අත ළඟයි.💪💪👍❤
Matat hituna 🤔🤔👍❤️🙏🙏
Ehema wenawanam api wasanawanthai ❤
අප මහා බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන කාලයකයි රාමා ලෙස ඉපදුනේ සීතා යශෝදරා මහා උත්තමාවියයි. ඉන්දියාවේ අය පන්සිය පනස් ජාතක පොතේ පවා තියන දසරථ ජාතකය. මේ කතාව වෙනස් කරලා රාමායණය ලියනවා.ඒ ඉන්දියාවේ ජනප්‍රවාදයකට තුන් ලෝකයක් පාලනය කල රාවණ දුශ්ට චරිතය දීලා. ඇත්තටම රාවණ කියන්නේ මහා රජ කෙනෙක්. කුණ්ඩලීනී ශක්තිය අවදි කර දෙවියන්ගෙන් අමර පදවිය ලැබූ රජෙක්.. ❤
විශ්වයම ජයගත් ඔහු..ඔව්, යම් කිසි සිදුවීමක් වීමට නියමිතයි. නමුත් ඒ සදහා තවමත් මගේ රටේ මිනිස්සු සූදානම් නැහැ. එනිසාවෙන් සොබාදහම විසින්ම ඒ වෙනස සිදු කරමින් සිටී. අවබෝධයකින් ජීවත් වන්නන් හට එය වැටහී ඇති නමුත් බොහෝ පිරිසකට එය තවමත් විහිලුවකි, මිත්‍යාවකි.නමුත්,පැහැදිලිවම, ස්ථීරවම මේ බුද්ධ දේශයේ නැවතත් රාවණ ශිෂ්ඨාචාරයක් ආරම්භ වනු ඇති. නැවතත් කියනවා, නැවතත් මේ බුද්ධ දේශයේ රාවණ ශිෂ්ඨාචාරයක් ආරම්භ වනු ඇති. ඒ සදහා අවැසි සියලුම අභ්‍යන්තර සිදුවීම් දැනටමත් සිදුවී අවසන්. ඊට අවශ්‍ය කරන බාහිර පරිසරය මේ වනවිට සැකසෙමින් පවතී. ඔබට දැන් දැනෙන්නෙ ඒ වෙනසයි. එය වැළැක්විය හැක්කෙකු නොමැත.2031 යනු, සැගවෙමින් සිදුවන මේ සියල්ල ඔබ ඉදිරියේ ඇස් පනාපිටම පෙනීමට පෙනෙන කාලපරිච්ඡේදයයි. හෙළයාගෙන් සැගවූ සත්‍ය හෙළ ඉතිහාසය ගැන ඔවුනට දැනගැනීමට හැකිවනු ඇතියි. පිරිසිදු හෙළ ජාන මව් කුසින් වගේම ආත්මිකවත්, දිව්‍ය තළ වල සිටත් මේ පින්බිම වෙත පැමිණෙමින් සිටී.. ඔවුන් පැමිණෙන්නෙ ඒ විශ්වීය යුගය තැනීමේ පරම අභිලාෂයෙන් බව සිහිතබා ගන්න.ඒ සදහා සූදානම් වන්න!ඔබ මේ දේවල් මිත්‍යාවක් යැයි කියා පසෙකට කළත්, යුරෝපීයන් මේ වනවිටත් ඒ පිළිබඳව ගැඹුරින් පර්යේෂණ සිදු කරමින් සිටිනවා සහ බොහෝ දේ කර මේ වනවිටත් කර අවසන්. මන්ද, ඔවුන් දන්නවා 2050 වන විට නිසැකවම, නැවතත් මුළු ලෝකයම හෙළ ගොවිතැනට හැරෙන බව. ඒ සදහා අවශ්‍ය පිරිසිදු හෙළ ජාන පිළිබඳව, යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව, පොත් පත් පිළිබඳව අධ්‍යනයන් ඔවුන් සිදු කරනවා. නිකමට හිතන්න, මේ පුංචි දූපත ගැන (අද වන විට) ඔවුන් මේ තරම් අවධානයක් ලබාදෙන්නේ ඇයි දැයි කියලා..එසේනම් ඔබ සැමට,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයි! 🙏සිව් හෙළයට ජය ශ්‍රී! 🇱🇰
විශ්වය ජය ගත්තත්, තමා ජය ගැනීම උතුම්
Ekgai❤
හෙළයට ජය❤❤
❤❤❤❤❤❤❤❤
Siwu helayata jaya ❤❤❤❤
මේ රට ජාතීය සම්බුද්ද සාසනය වෙනුවෙන් එතුමා පැමිනෙන වා...
ඉන්දියාව අතේ දුරින් තියාගන්නකම් ලංකාවට දියුණු වෙන්න බෑ ☹️
රාවණා යුගයක් ඉතා මෑතක්දීම උදා වෙමින් පවතී.අපේ රට විනාස කරපු ඇත්තෝ පරිස්සමින්.
රාවණා රජුට ජයවේවා.😯😮😧😦
රාවණා එන්න නම් ලංකාවේ මිනිස්සු බුද්දිමත් විය යුතුයි..ප්‍රජාවගේ බුද්දිය වැඩි වන දිනක රාවණා පැමිනෙනවා
සක්විති රජු රාවණ සහ බුදුවරූ පහල වෙන් මේ රට තූල නැවත ධර්මය ස්ථාපිත කලැ වහරක අනුබුදු සමිදුන්🙏🏻🙏🏻🙏🏻
අපගේ ඇත්ත එලිවිමම ලොකුම දේයක් යක්කයන්ට ජය
රාවණ අතීත ය හා අනාගතය ගැන කතා කරමින් පමණින්ම එය උදා වන්නේ නැත වර්තමානයේ එවන් යුගයක ආරම්භය ගත යුතුය
ජය in sri lanka 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෙනකන් බලන් හිටියොත් වෙන එකක් නෑ. අපි එකතුවෙලා කරන්න ඕනේ.💯❤🩹🫂👨👨👧👧
Monwd
රාම රාවණ යුද්ධයෙදිත් ඉන්දියාවේන් පාලමක් හදන් තාමා ලංකාවට ආවේ . දැනුත් උන් ඒක කරන්න හදන්නෙ පලමක් හදන් ලංකාව ආක්‍රමණය කරන්න ඒක අපේ උන්ට තේරෙන්නැ .
සහතික ඇත්ත .තමන්ගේ රටට වඩා තුච්ච ඉන්දියාවට දෙන එවුන් ඉන්නකම් මේක එහෙමමයි බන්.විශේෂයෙන් දකුණු ඉන්දියානු ජාන තියෙන අය😅.
Rama setu palama nohot adamge palama
අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕනා 🇱🇰💪
රාවණා රජුට ජය වේව්වා
ඔබ කුහුබුවෙක්නම් ඔබ දකින මානය ඔබගේ දැනුම කොපමනද ඔබ නොදකින මානය සහ නොදන්නා දේ කොපමනද ...
AI/AGL වලට ජ්‍යෝතිෂය පිළිබඳ දැනුම එකතු කරලා, ලංකාවේ ඇති බොරු පචයෝ ජ්‍යෝතිෂය වේදින් වෙනුවට, ඇත්තටම සුපිරි AI ජ්‍යෝතිෂය වේදීන් හදමු! 🤩
අනේ පුක දෙන්නැතිව ඉදපන්ක් කුට්ටි
Quontam computer එකකින් පුළුවන් අනාගතය ගැන කියන්න සරලයි එකෙන් සංසිද්දීන් ගැන කලින්ම දැනගන්න පුළුවන් හැබැයි හදන එක සංකීර්ණයි quontam since study කරන්න බැලුව ඊට චඩා ලේසි maths වලින් ලංකාවේ පළවෙනිය වෙන එක. 🥲
@@White_Hawk_17 සිරාවට!🤔
@@තිස්සකුට්ටි ඔ දැනටමත් හදන්න ට්‍රයි කරනවා නාසා එක හැබැයි හරි ගියොත් වාසි අවාසි දෙකම තියනවා අනික එ වගේ කම්පියුටරයක් හදන්න කියුබ් මිලියන ගණනක් ඕනා.
කුට්ටි පට්ටි
රවණ රජු කියන්නේ මහාචක්රවර්ති සක්විති රජ කෙනෙක් SRilanka king ravana 👺👹💀☠️👿🫡
කව්රු ආවත් බුදුන්ට වැඩිය උඩින් යන්න කෙනෙක් නැ මෙ තුන් ලොකෙවත් මේ මගෙ මතයයි🙏 ❤ කිසිම ආගමකට අපහාසයක් නොවෙ
තමන් තමන්ට අවංක වෙලා වැඩ කරනවානම් ඔනම රටක් දියුණු වෙනවා...
1Million ගහන්න උදව් කරමු කොල්ලට♥️
Ravana ❤🎉😊
අනිවාරයෙන්.රාවනා.රජු.එන්න.රජුනි
🔥🙏🙏🙏 රාවනා අප්පච් ට නමස්කාරය වේවා ....🙏🙏🙏
😂😂මන්දමානස්කද මන්ද මේ මිනිස්සු 😑
මෙහෙව් මෝඩයො ඉන්න රටකනේ අපිත් ඉපදිලා තියෙන්නෙ
පල්ලියේ වැඩක් බලාගනින් නංගී 😂@@madhu7184
යකෝ රාවනාට පුත්තරයෙකුත් ඉන්නවනෙ
එක අප්පච්චී කෙනෙක් නම් පරාදයි.
හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
රාවනා 🌷💌
රවණා කියන නමට බයමිනිස්සුත් තාම ඉන්නවා ❤
අපි හැමෝටම වැරදිලා #රාවණා....වරද නිවැරැදි කිරීමට ගන්නා ලද උත්සාහයක් පමණි... අපේ සිරිලන්කන් ඉතිහාසයට අනුව මුල්ම රජතුමා විජය බව පැවසේ.... අපිට උගන්වා ඇත්තේද එසේය.... ඒ ඉතිහාසය මොකා ලිව්වදැයි දන්නෙ නම් ඌ පුද්ලිකව හමුවීමට මා ඉතා ආසාවෙන් බලා හිදිමි.... මන්ද අපේ මිනිස්සුන් සල්ලාල විජයගෙන් පැවත එන්නන් බව පවසන නිසාය.. නැත විජය ඉන්දියාවෙන් දොට්ට දැමූ පසු මෙහි ආ අනාතයෙකි... අද මෙන්ම එදාත් පොත්තට රැවටෙන , තමන්ගේ දේට වඩා පිටින් එන දේ අගයන කුවේනි නම් ගෑනිය තම ආත්මය මෙන්ම ජාතියද හරි ලස්සනට පාවා දී ඇත.... එහෙත් අපි විජයගෙන් පැවත එන්නෝ නොවෙමු... දැන් සුද්දන්ට පුක දී ජාතිය පාවදෙන කාලකන්නි හැතිකරේ නම් විජය පරපුරේ පුරුක් බව නිකමට මෙන් හැගී යයි... ඒතරමය උන් ඉන්දියාවට ආවඩන්නෙ ඒ නිසා බව මට දැනේ.... අපි රාවණා දන්නේ ඉන්දියාවේ වාල්කිමී ලියූ රාමායණය නිසාය.. උන්ට උන්ගේ රාමා ලොකුය.... ප්රශ්නය අපේ උන්ටද රාමා ලොකු වීමය.. රාවණා නම් විශ්වකර්ම මිනිසා දුශ්ටයෙකු වීමය.... අද පොරටෝක් ගහන සුද්දන් කොල අත්තෙන් අහවල් එක වහද්දි අපේ උන් දඩුමොනරෙන් අහස ජය ගත්තෝ වෙති... ඉදින් එතැන් පටන් අප පිරිහුනේ අපේ භාශාවෙන් කියනවානම් පිටරැටියන්ට පස්චාත් භාගය දීම නිසාබව මාගේ මතයයි... අපේ උන් නොදන්න රාමායණයේ නොකියවෙන රාමායණයේ ඇත්ත කතාව මෙසේ කීමට අවසර....මහා කාල සෘශිතුමාගේ දෙටු පුත් පුලතිසි සෘශිතුමාගේ මුණුබුරා මහා රාවණ බව මා උගත් ආකාරයයි... මන්දෝදරි යනු රාවනාගේ බිරිදය, කල්ගත්ම මහාරාවණා රජතුමාගේ බිරිද වුනු මන්දෝදරි කුමරියට ගැබක් පිළිසිද ගන්නවා. එවිට පුලස්තිරිෂිවරයා අනාවැකියක් පළ කරණවා. එනම් "මධ්‍යමරාත්‍රී 12ට පෙර උප්පත්තිය ලැබුවහොත් ප්‍රභල උප්පත්තියක්මුත් 12ට පසු උප්පත්තිය ලැබුවහොත් රටටත් පියරජතුමාටත් මහා නස්පැත්තියක්" ලෙස.එම අනාවැකියට පසුකාලීනව මධ්‍යමරාත්‍රී 12ට පෙර උප්පැත්තියක් සිද්ද වෙනවා. එනම් ප්‍රභල උප්පැත්තියකි. ඔහු නමින් මේඝනාධ (ඉන්ද්‍රජිත් කුමාරයා) නම් විය. ඉන් පසු මධ්‍යම රාත්‍රි 12 පසුවෙත්ම තවත් දරුවෙකු උප්පැත්තිය ලබනවා. එනම් නිවුන් දරු උපතක්ය. පෙර අනාවැකියට අනුව එය ප්‍රභල නස්පැත්තියකි. ඇයගේ නම සොහෙලි. ඇය ප්‍රභල නස්පැත්තියක් හෙයින් ඇයව ආරක්ෂිත පැසක දමා මුහුදේ පා කර හරිනවා.එසේ පා කල එම කුමරිය ඉන්දියාවේ ජනක රජුට ගොවියෙකු මගින් ලැබෙනවා. ශරීරයේ සහ එම පැසේ ඇති රාජකීය සලකුණු නිසා එම රජු ඇයව හදා ගන්නවා. ඇයට සීතා යන නම යෙදෙන්නේ ගොවියෙකු භාරදුන් නිසාය. සීතා යනු "නගුල" යන අර්ථයයි. පසු කාලීනව සුපර්ණකා සමග රාමා සහ ලක්ෂ්මන් ඇතිකරගත් ප්‍රෂ්ණය විසදීමට දඩුමොණරයෙන් ඉන්දියාවට යන රාවනාට ඔවුන් දෙදෙනාම මුන නොගැසෙන අතර මුණගැසෙන්නේ සොහොලි නොහොත් සීතා කුමරියයි. ඇයගේ දේහලක්ෂණ නිරීක්ෂණය කළ ඔහු ඇය දුටු වහාම ඇය හෙළකුළ කාන්තාවක් බව හදුනා ගන්නවා. පසුව රාවණා ඇගෙන් ප්‍රශ්ණ කරනවා. එවිට සීතා ඇගේ අතීතය පවසනවා. රාවනාද ඔහුගේ අතීතය පවසනවා. පසුව එම දෙදෙනා පියා සහ දුව බව හදුනාගන්නවා.පසුව රාවනා රජු විසින් තම දියණියව ඇයගේ මව්තුමය හා නෑදෑයන් පෙන්වීමට රැගෙන යනවා. එය දකින භාරත දේශයේ(ඉන්දියාවේ) වැසියෙක් එය දකින්නේ පැහැරගැනීමක් ලෙසයි. එලෙස බලද්දී එය සාදාරණ උවත් රාමා සහ රාවණා අතර ප්‍රශ්ණය ඇතිවෙන්නේ පසුකාලීනව විභීෂණ සහ රාවණා අතර ඇති වූ දේශපාලන ප්‍රශ්ණයක් මතයි. අන්න එය වැරදියට තෙරුම් ගෙන සිදුවුන දෙයක් පමණයි අප කවුරුත් දන්නා කතාව පුරාම තිබෙන්නේ....වාල්කිමී කියන්නෙ කවියක් ... කවියෙක්ට පුලුවන් ලෝකයක් මවන්න.... ඒක විදීම හෝ ඒ ලෝකේ ජීවත් වීම අපේ වැඩක්..... කරුමෙට අපේ ජාතියම ඒ ලෝකේ ජීවත් වෙනවා ... උන්ට රාවණා දුශ්ටයෙක් සීතව උස්සපු.... සමාවෙන්න අපිට කොහේහරි වැරදුනා #රාවණා
Aththmai.
Sahathika Eththa...❤ Mamath hoyagena igena gatta eththama history eka thamaii oya...
Aththa mamath ahala thiyenawa.
ඔයා කියන කතාව ඇත්ත 😌
Great
රාවණා රජු නැගිට්ට දවසට ඉංදියාවෙ උන් ලංකාවෙ සිංහලයන් ගෙ පස්සත් හෝදනවා මර බයටම.රාවණා රජුනි නැවත අවදිවණු මැනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰
රාවණා නිරිදුන් හෙලයන් සුරකිනවාඑදත්අදත්හෙටත්සැම සත හට කරුණාවෙන්
එතුමා ennama එතුමා ta mee රටට ආදරෙය karana samanya මිනිසෙක් wasayan api ඇත්තටම kamani අනිත් රටවල් වගේ අපේ mee punchiratath diunuwenawa nm එතුමාගේ ආශිර්වාද yen mee රටට suba වේවි ❤🙏🙏🙏
අපේ අය හරි ආසයි සුරංගනා ලෝකවල ජීවත් වෙන්න.ඉස්සරහට අරක වෙයි මේක වෙයි කියල හීන ලෝකවල චූන් වෙවී ඉන්නව.ඉස්සරට්ග් ඔය වගේ ලස්සන සුරංගනා කතා කිවුව.තාම ඒව හැබෑ උනේ නම් නෑ😂
රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් රකින එවන් බලවතෙකු උවමනායි
අපේ රජුට අගෞරව කරනවට අනිවාර්යෙන් ..... රාවණ නැගිටින්න ඕනි...... ආපහු ඉන්දියාව යටත් කරගන්න,...... 🥲🙂❤️❤️
යටත් කරගන්න ඕන නෑ. ලංකාව දියුණු කරන්නයි ඕන.
🙏🙏🥰❤️👍 අපේ ලංකාව
ද්‍රවිඩ රජු රාවණට සිංහලයනුත් බයයි
අනිවාර්යයෙන්ම එය එසේ සිදු විය යුතුය 🙏
රාවනා අප්පච්චි❤
RAWANA 💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රාවණා කියන්නේ දැන් අතීතයක් විතරයි ගිය අතීතේ ගැන කොච්චර කතා කරත් දැන් වැඩක්ම නැ, අනාගතේ ගැන සිහින මවලා හෝ නොපමැණි අනාගතේ ගැන හිත හිත ඉදලා වැඩකුත් නෑ, ඒ හින්දා මේ ලෝකේ සියළුම මිනිසුන්ට වටින්නේ මේ මොහොත වන වර්තමානය විතරයි සියළුම දියුණුව සදහා.
Sri Lankan ❤❤❤
රාවණා කියන්නේ කවුරුන්ද යන්න ලංකාවේ පමනක් නොව මේම මන්දා කිනියෙන් ඉහලටත් බලය ශක්තිය බුද්දීය විහිදපු උත්තමයෙක් 💪
දශාවතාර් දසිස් රාවණ❤
Lankeshwara රාවණා ❤
ඉංදියාව බය වෙච්ච පාර ගියපු චූ නිසා තමයි පහුගිය දවසෙ අපිට ගං වතුර ආවෙ
රාවනා නැවත හෙලයට යක්ක දේශයට පැමිනිය යුතුමයි ,, යක්කයින්ට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉන්දියානු මතය නම්, රාවණා සියළුම සාස්ත්ර, විද්‍යා පිළිබඳව දැනුමක් තිබුනත්, ඔහුට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි.... අප ශ්‍රී ලාංකියින් මෙය දැන ගත්තානම් හොඳයි.
මගේ සීහෙල දීපය දිනේවා ඒ අතීත නැගිටීම නවත්තත් පටන් ගනිත්වා, මේ විශාල අගාදයට පසු නැවත එයා වෙනස්විය යුතුයි 🦁💪☸️🙏❤🇱🇰❤
ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ කාටවත් මන්ද සොබාදාම ඒ නසා දාන නිසා
ල්ංකවෙ ජයග්‍රහණය ඉක්මනින් සිදුවේවා අපේ රටෙ ජනතාව ධර්මයට තව තව යොමු වන්නේ නම් ඉක්මනින් ඔහු පහල වේව්
ලෝකෙම රටවල් බයෙන් ඉන්නෙ ලංකාව උන්ගෙන් ගත්ත ණය ගෙවන්නෙ නැතිවෙයි කියල 😂.
රවණා ලග තිබුනු ශක්තිය නැවතත් ලංකාව තුල ඇති වෙනවා කියාලයි ඉන්දීය ජොතිශ්යවේදින් කියන්නෙ නේද....
Ehema unoth hodai❤❤❤
මම ඉන්දියාවේ හිටිය කාලයක්.එහේ සමහර ප්‍රාන්ත වල මිනිස්සු රාවණ රජු ට දෙවියන් සේ වදිනවා.ලංකාවේ වගේ නෙවෙයි ඉතා ලස්සනට පූජා පවත්වනවා.එයාලට රාවණා රජු වෙනුවෙන් අවුරුදු දහස් ගණන් පැරණි කෝවිල් තියෙනවා.උතුරු ඉන්දියාවේ තමයි ඔය රාවණ රජු පිලිස්සීම කරන්නේ.මම ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා එවිට පැවසුවේ මේ ලෝකෙ බලවත් ම රජු රාවණ රජු වන අතර උදේ ට ඔහුට පූජා පවත්වා දරුවන් ට රාවණා රජු ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවත් පිලිස්සීම තුලින් රාවණ රජු දෙවියන් අභිබවා යෑමේ අහංකාර පුළුස්සන බවත් රාවණ රජුව පුලුස්සා දමනා නොවන බවත් පැවසුවා.ලංකාවේ අය කියන දේ ට වඩා ගොඩක් වෙනස් ඔවුන් දරන අදහස්.දකුණු ඉන්දියාවේ බොහෝ පිරිසක් රාවණ රජතුමාට ආදරය කරන අතර ඔහු විශ්වකර්ම පරපුරේ නායකයෙක් ලෙස ආඩම්බර වෙනවා.ලංකාවේ ඉන්නවා ඉන්දියාවට වඩා රාවණ විරෝධී පිරිසක්.ලංකාවේ අය රාවණ රජු ට බනින කාලේ තමයි අපි රාවණ ඉතිහාසය හොය හොය සමාජය දැනුවත් කලේ.රාවණ රජු කියන්නේ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්.හැබැයි රාවණ රජු සහ රාමා හිටියෙ කොහොම බැලුවත් යුග දෙකක.ඒ කියන්නේ රාමායනය බොරුවක්.මොකද යුග පරතරය අවුරුදු ලක්ෂ ගණන් වෙනවා.බුදු දහමට අනුව රාමා යනු බුදුරජාණන් වහන්සේ වන අතර යශෝධා යනූ සීතා කුමරිය ලෙස දසරථ ජාතකකයෙ තියෙනවා.ඉතින් ගොඩක් කතා වල පැටලිලි තියෙනවා.ඉන්දියාව ලංකාවට බය නෙවෙයි එහි බලවතුන් ලංකාවේ ශක්තිය ඇදීමයි කරන්නේ.එයින් ඔවුන් බලවත් වෙනවා.
❤ ස්තූතියි ඔබට ❤❤
රාවණා පිලිම වලට ගිණි තියන එක කරන්නෙ දකුණු ඉන්දියාන් අයද උතුරු ඉන්දියානු අයද? රාවනා දෙමල කියල ලංකාවෙ ඉන්න දෙමල අය කියනවනෙ.
ගොඩක් ම උතුරු ඉන්දියාවේ අයයි තමිල්නාඩු අයයි ගිනි තියන්නෙ.ලංකාවෙත් සමහර පලාත්වල දෙමල අය රාවණ රජු ගිනි තිබ්බා.
@ChandaniDeepika-tw7jb එතකොට රවනාට ගිණි තියන උන්මද රවනා වන්දනා මාන කරන්නෙ නැත්නම් දෙගොල්ලක්ද? .
Thank you ❤
Rawana daviyanta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ravana
පැරණි රජ පරපුර කරගහ ගෙන ,ගියා මිස ඒ රජවරු ,අනුගමනය කල කවුරුවත් නැහැ ,එනිසා තමයි ලංකාව කඩා වැටුනෙ .
රාවනා කියන්නෙ අපෙ රජු..කොහොම උනත් අපෙ රටෙ නියම නායකයෙක් බිහි වෙනවට ඉන්දියාව කැමති නැ.ඒක කොහොම හරි වලක්වනව.අපෙ ආගමත් එන්න එන්න පිරිහිගෙන එන්නෙ මිත්‍යා මත තමා ගොඩක් වර්දනය වෙන්නෙ මේව ඉන්දියාවෙ යටි සැලසුම් තමා 😢
එය සත්‍යක්ම වේවා
රාවනා මෙව බැලුවොත් පිස්සු හැදෙනව😂
අනිවාර්ය 2030 ඉඳල තමයි ලංකාව ඉස්සරහට yana වර්ෂ ය ඔය තාරකා පිහිටීම gena godak දැනුම thiyana aya kiyala තියෙනවා
Thank you
::මාත් ගෙයක් හැදුවා යාලුවෙ 🤑🤌╱◥████│田│▓ ∩ │◥███◣╱◥◣ ◥████◣田∩田││╱•◥█◣║•∩∩∩• ║◥███◣│∩│ ▓ ║∩田│║▓ 田∩田││∩│ ▓ ║∩田│║▓ 田∩田🛩️🛸🚘🏍️🚍
වන්මිලියන් ගහමු ඉක්මනින් 😊❤
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊..
යුරෝපයේ රටවල්, ඉංදියාව එහෙම සෝදිසියෙන් ඉන්නෙ, කවදද ගත්තු ණය ගෙවන්නෙ කියලා !
Jaya siri KUMERAWAN......❤❤❤❤Dusherawata erehi helaya nagitinawamai.....KUMERAWAN......
ඉන්දියානුවන්ගේ මතය හරිරජීව් ගාන්ධි ට කෙලයෙත් ලංකාවේ කෙල්ලක්ඉදිරියේදී කෙලින්නේලංකාවෙන්ම තමයි
අනිවාර්යයෙන් ස්තුතියි ❤❤
Me video eke part 2 ekak denna ❤
මිය ගිය අය එනකන් බලන් ඉන්න එපා මිය යන අපි අපෙ හිත හදාගමු සාදු සාදු සාදු
Anura kumara is the ravan❤❤❤❤❤❤❤❤❤❤❤
🤦♀️
🤦
@@YohanRandeniya ai ane?
පචවානරා😂😂😂😂
ඊයා. රාවණාගේ පයට පෑගෙන දූවිල්ලක් තරං වත් වටින් නෑ අනුරයා
Oba Thumata Tharuvan Saranai
Rawana Raju matu budu wewa ❤❤❤❤❤❤❤❤❤❤
ඒක සත්‍යයක් රාවණා ශක්තිය ලැබේනවා
Ape ratata hodak wenawa nam ona deyak❤
ඇත්තටම
Ape rawANA❤❤❤❤❤ රජුන් nawatha enne ape ලංකාවට ❤❤ ඇවිත් ape anura ජනාධිපති තුමා සමඟ දැහැමිn rata පාලනය kranna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඉන්දියානුවන් කියන තියෙන හැම එකක්ම උඹලා විශ්වාස කර කර හිටපියව්.2031 ට කල් දාන්නේ උන් බයේ. ජ්‍යෝතිෂය දන්නවා නම් 2031 දාලා බලන්න. 2027 අග සිට 2029 මැද භාගය දක්වා රාවණාගේ පැමිණීම වෙනවා නම් වෙන්නේ. ශනි මේෂ රාශිගතව නීච භංග රාජයෝගයක් හදනවා වසර තිහකට පසුව. ඒ කාලේ වෙනවනම් වෙන්න ඕනි.
ඉන්දියාවෙ අලුතින් රිලිස් කරපු හැම ෆිල්ම් එකක්ම ලන්කාව සම්බන්ද කරලා තියෙන්නේ..
උන් අපෙ රටට හොදකට නෙවෙයි ඔය ඇගිලි ගහන්නෙ මචං මම මැදපෙරදිග රටක වැඩ මට ඉන්දියාවෙ උන් ගොඩාක් මුන ගැහෙනවා එයාලා අපිට කැමති නැ වෙන රටක් එක්ක ගහන ක්‍රිකට් මැච් එකක් උනත් අපෙ රට පරදිනව බලන්න උන් ආස. අපි එහෙම කරන්නේ නැනෙ කවදාවත් එ සිද්ධි නිසා මට මාර තරහක් ආව . අපි උන්ට වැඩිය දෙන්න යන්න හොද නැ මම කියන්නේ..
Comments කියවන්න ආපු මම 😅..
අපි නැති වෙන්ඩ පුළුවන් හැබැයි නුදුරේදීම ශ්‍රි ලංකාව ලෝකයේ බලවත්ම රට බවට පත්වෙනවා ඒකේ ආයේ 2ක් නෑ....🇱🇰🙋♀️💪
ලංකාවේ පිහිටීමම ඇති අපට දියුණු රජ්‍යයක් වෙන්න😀😀😀😀😀
ඉන්දියාවෙ උන් අපිට එදා ඉඳන්ම අද වෙනකම්ම වදයක්. ඉතිහාසයේ ඉඳන්ම ඔහොමයි .....
මහතිරිසන් පක්කු බන්ගලාදේශෙටත් පේන්නැද්ද වෙච්ච දේ නේද
ඒක තමයි
රාවණා කියන්නේ කුන්ඩලිනී ශක්තිය අවධි කරපු රජ කෙනෙක්. මේ රාවණාගේ නැගිටීම යනුවෙන් අදහස් කරන්නේ නැවත කුන්ඩලිනී ශක්තිය අවධි කිරීමක්. සමහර විට රාවණාගේ ආත්මය නැවත ඉපදී භාවනා යෝගීව පෙර ලැබු ශක්තීන් අවධි කිරීමක් ❤🙏
aththak mt hari adambaray man ipadila thiyenne lokaye uthumma rate
නැ ව ත
ඉ ප දු ම
2 0 3 1 දී ( පමණ ? ) !!!
ඔයා කියපු අවසාන කාරනාව ගැන මට විස්වාසයක් නැ ඒත් රවනා ලග තිබුන ශක්තීන් ලංකාව තුල නැවත් ගොඩ නැගෙවි ඔය කියන විදියට.....
Rawana innw api atharema
Merunu kenek aye ipdenne kohomada?
ලෝකයේ ඉහළම තැන මගේ රට තියෙනවා . බලවත් වෙනවා . ඒක අපේ තමයි පැතුම ❤🇱🇰🙏🙏
ඇත්ත 👍👍
රාවණා රජු හරිම කරුණාවන්ත කෙනෙක්.රාමා මන්ද බුද්ධික මගුලක් .උන්ගෙන් එනවුන් තාමත් සිංහල කියලා ඉපදිලා ඉන්නවා .රාවණා පරපුර ලංකාවේ අවදිවෙමින් තියෙනවා 🎉🎉❤❤
උබ දැක්කද ඌ හොඳයිද කියල? 😂
අනිවාර්යයෙන්ම එනවා රාවණා පරපුර නැගිටින දවස එන්න එන්නම ලන් වෙනව
ලංකාවෙ තමයි ඒත් මේව ගැන නම් විස්වාශයක් නෑ 😊
ලොකු අයියේ ඔයාගේ කතාවට මම එකඟයි
එහෙම කියන්නෙපා යකෝ
අපි රාවන පරපුරේ පුත්තූ🔥❤
@DRAZZY-t8j මහා රාවණ අප්පච්චිගෙ ලේ වලින් ඉපදුණ කෙනෙක් මේ ඉන්නෙත් ♥️
ලංකාවේ අය ජෝයොතිෂ්ය දැනුමට විහිළු කලාට ඒ විෂය ඉන්දියාවේන් ඇමරිකාව ඉගෙන ගෙන වැඩ ගන්නා බව රාමුව වැඩ සටහනින් පෙන්වා දුන්නා
උන් ටෝක් දෙන්නෙ දූපත් මානසිකත්වය ගැන කිය කිය😂😂
රවානා ලංකාවට නැවත පැමිණම යුතුයි
රාවනා ආයෙ එයි රෙනමග😂
අනිවාර්යයෙන්ම ඔහූ එනවාමයි ❤
හෙට අනිද්දද
😂@@dhanusena19
Rawana Raju rama kumaraya ekkma evilla inne
😂😂හැම සැරේම පිලිම හදල පුච්චනව කියන්නෙ ඒව කරල වැඩක් නෑ කියන එක එතනින්ම ඔප්පු වෙනව ..,බය ඒකෙන්ම පේනව 😂😂...රාවනා Always ❤❤❤
එතැන තියෙන්නෙ වෛරය
Wairaya wagema modakama 😂
මෝඩකම්නෙ
බූරු ඉන්දියන් පුතාලා කෙල ගැහුවා කියලා රාවණාට වදින්නේ නෑ😂
ඒ කුට්ටි..උබත් මේවා බලනවාද...පකය
විශ්වයේ ආශිර්වාදයෙන් ලංකා මෑණීයන් ලෝකයේ ඛැඛලේවා
බුදු දහමට අනුව ජීවත් වෙන්න තුන් ලෝකෙටම බුද්ධිමත් වෙන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි ❤😊
ඒ කතාව ඔයා දරන මතයක් පමනී.. ඉට එහා බලගතු කෙනෙක් මෙ විශ්වයේ සිටිනවා..තම ආගම පමනක් උසස් කොට කතා නොකරන්න.බුද්දියෙන් අනිත් ආගම් ගැන හොයා බලන්න..ඔබ බුදු දහමේ දැක නැතී.ජිවමාන බොහෝ දේ ඔබට ඇස් දෙකෙන් පෙනෙනු ඇත..
@@tharin1862ඔයා තම පොඩි ළමයෝ 😂
@@tharin1862අද ඉදන්වත් බත් කාපන් පින්නයා..😂
@@tharin1862 😂😂
මමත් ඒ මතේ දරන කෙනෙක් එයා විතරක් නෙමෙයි.@@tharin1862
මුලින්ම මේ ලෝකය බිහිවෙලා මිනිසා කියන ජීවය බිහිවුනේ මේ හෙලබිම කියන භූමි කොටස තුලයි. මේ රටේ පලමු නායකයා වන්නේ මහාසම්මත මනු රජතුමයි වන අතර එම රජුගේ අබිසේක මංගල්ලිය අදටත් අප්‍රෙල් මාසයේ සමරයි (අප්ප්‍රේල් 14 අවුරුදු උස්සවය). මේ හෙලබිමේ නොයෙකුත් නායකයන් ඉන්පසු බිහිවූ අතර මෙම උතුම් භූමියේ රාවනා නමින් සක්විති රජවරු පරංපරාවක් බිහිවුන අතර එම රාවනා නාමයෙන් රජවරු 11ක් රජකම් කරන අතර එම රජවරුන්ගෙන් 10 දෙනෙකුට ලව්කික ධියාන දහයකින් යුත්ත බලයක් තිබුනු අතර එම රජවරුන් ධාර්මිස්ටව මුළු ලෝකයම පාලනය කරනව අතර එම සක්විති රජ පරංපරාවේ අවසාන පුරුක ලෙස ඔබ අප අද කතාකරන කෘතර්ජන රාවණා රජු හැදින්විය හැක, එම රාවණා රජුට ලව්කික ධියාන දහයක් නොමැති අතර ඔහු සෑම අතකිම්ම අතිදක්ෂයකී එම රාවණා රජු කෘතර්ජන රාවණා රජු ලෙස හදුනාගත හැක.මේ සබැදිව බුදුන්ගේ බුද්ධර්මය තුලද සොයාගත හැක. ඔහුගෙන් පසු ශක්විති රජකමට සුදුසුකම් ලබන්නෙ හෙලදීපයේ ඉපදී බුද්ධත්වයට පත් ගොතම සමන බුදුන් වහන්සේය එහෙත් සක්විති රජකම අතහැර බෝසත්වරයා බුදුබව ලැබීමේ මග ගොස් බුදු බව ලබන ලදී. මින් පෙරද මේ හෙලබිම තුල සක්විති පරංපරා තුනක් වෙනත් නම්වලින් තිබෙන ලදී.සක්විති රජපරංපරා බිහිවන්නේ බුදු වීමට උපදින බෝසත්වරුන්ට පෙරය එයට හේතුව බුද්ධත්වය ලැබීමට සිටින බෝසත්වරු ඉපදී බුද්ධත්වයට පත්විමට සුදුසු ධාර්මිඨ වටපිටාවක් සැකසීම උදෙසාය එය මේ පෘථිවිය තුල ලොක ස්බාදහමේ නියාම ධර්මයක් නිසාය. ඉන්පසු හෙල බුදු වරු බිහිවේ. පසුකායේ බුද්ධියෙන් පිරි මිනිසුන් විරෝධාර රජවරුන් විරොධාර සෙබළුන් ,වීරෝධාර යෝධයින් ,වීරෝධාර මිනිසුන් බිහිවී ඇත. මේ ලෝකයේ ඔබ කියන සියළු බුද්ධියෙන් පිරි මිනිසුන් බිහිවන්නේ මේ හෙලබිම කියන බිම්කඩ තුලවේ.මෙම භූමිය තුල රාවණා රජු නම් අයේ පනලබා එන්නේ නැත. එනමුත් ඒ අත්මය නැවත උපතක් සිදුවී හෝ නැතිනම් එම රාවණා රජුවරුන් ගේ මනෝමයකායවල්වල බලපෑමෙන් පිරිනිවන් පෑ හෙල බුදු වරුන්ගේ සිරි සද්ධර්මයේ අනුහසින් මේ හෙලදීපයේ දර්මිස්ඨ සහ වීරියවන්ත ගුනවත් අවංක නායකයෙක් බිහිවිය හැක. නමුත් අනාගතයේ යම් කාලයකදී මයීත්රි බුදුන් වහන්සේගේ උපත සිදුවීමට පෙර යලිත් සක්විති රාජ පරපුරක් යලි බිහිවනු ඇත.එය සිදුවන්නේ ස්බාදහමේ ධර්මනියාමයෙන් වන අතර එය සිදුවන්නේ බෝසත් උපත සිදුවී බුද්ධත්වය ලබන බුදුන් වහන්සේ ට අවස්සිය ධාර්මිස්ට පරිසරය හැදීමටයි.මෙයද සිදුවන්නෙ හෙල භූමිය තුලමයි.
Obaga yam awabodayk thiyanawa obawani minusun dakamath sathutak
ඔව් ඒ කතාවේ ගැබුරු තේරුමක් තියේ
Siyalu kathawala aththa saranshaya meka.....
Satthakinma ❤
රාවනා යුගයක් ඉක්මණින් බිහිවෙමින් පවතින වා
ලංකාවේ නැතුව ඉන්දියාවේ ජ්‍යෝතිෂය වේදීන් කිව්වනම්, ඇත්ත වෙන්න පුළුවන්. මොකද, එයාලා සල්ලි හෝ වෙනත් කාරණාවන් බලාගෙන නැහැ. විෂයයෙන්ම එයාලා කැමති නැති කෙනෙක් ගැන කියන්නෙ. 🤔
ඉංදියාවේ කියපු නිසා තමා 2030 දී
ඔබතුමා හොද සින්හල හෙලයෙක් ඔබතුමා නිවැරදි වෙන්න කාටවත් කඩේ නොයා හිටියනම් ඔබටත් ජයෙන් ජය ලැබෙනවා
@@shehandesilva6450 ....උබට පිස්සුඩ්ග මේ ලැට් කටාට
@@shehandesilva6450 👍❤️🩹
😂😂
රාවණා යුගය මෙන් යුගයක් අත ළඟයි.💪💪👍❤
Matat hituna 🤔🤔👍❤️🙏🙏
Ehema wenawanam api wasanawanthai ❤
අප මහා බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන කාලයකයි රාමා ලෙස ඉපදුනේ සීතා යශෝදරා මහා උත්තමාවියයි. ඉන්දියාවේ අය පන්සිය පනස් ජාතක පොතේ පවා තියන දසරථ ජාතකය. මේ කතාව වෙනස් කරලා රාමායණය ලියනවා.ඒ ඉන්දියාවේ ජනප්‍රවාදයකට තුන් ලෝකයක් පාලනය කල රාවණ දුශ්ට චරිතය දීලා. ඇත්තටම රාවණ කියන්නේ මහා රජ කෙනෙක්. කුණ්ඩලීනී ශක්තිය අවදි කර දෙවියන්ගෙන් අමර පදවිය ලැබූ රජෙක්.. ❤
විශ්වයම ජයගත් ඔහු..
ඔව්, යම් කිසි සිදුවීමක් වීමට නියමිතයි. නමුත් ඒ සදහා තවමත් මගේ රටේ මිනිස්සු සූදානම් නැහැ. එනිසාවෙන් සොබාදහම විසින්ම ඒ වෙනස සිදු කරමින් සිටී. අවබෝධයකින් ජීවත් වන්නන් හට එය වැටහී ඇති නමුත් බොහෝ පිරිසකට එය තවමත් විහිලුවකි, මිත්‍යාවකි.
නමුත්,
පැහැදිලිවම, ස්ථීරවම මේ බුද්ධ දේශයේ නැවතත් රාවණ ශිෂ්ඨාචාරයක් ආරම්භ වනු ඇති. නැවතත් කියනවා, නැවතත් මේ බුද්ධ දේශයේ රාවණ ශිෂ්ඨාචාරයක් ආරම්භ වනු ඇති. ඒ සදහා අවැසි සියලුම අභ්‍යන්තර සිදුවීම් දැනටමත් සිදුවී අවසන්. ඊට අවශ්‍ය කරන බාහිර පරිසරය මේ වනවිට සැකසෙමින් පවතී. ඔබට දැන් දැනෙන්නෙ ඒ වෙනසයි. එය වැළැක්විය හැක්කෙකු නොමැත.
2031 යනු, සැගවෙමින් සිදුවන මේ සියල්ල ඔබ ඉදිරියේ ඇස් පනාපිටම පෙනීමට පෙනෙන කාලපරිච්ඡේදයයි. හෙළයාගෙන් සැගවූ සත්‍ය හෙළ ඉතිහාසය ගැන ඔවුනට දැනගැනීමට හැකිවනු ඇතියි. පිරිසිදු හෙළ ජාන මව් කුසින් වගේම ආත්මිකවත්, දිව්‍ය තළ වල සිටත් මේ පින්බිම වෙත පැමිණෙමින් සිටී.. ඔවුන් පැමිණෙන්නෙ ඒ විශ්වීය යුගය තැනීමේ පරම අභිලාෂයෙන් බව සිහිතබා ගන්න.
ඒ සදහා සූදානම් වන්න!
ඔබ මේ දේවල් මිත්‍යාවක් යැයි කියා පසෙකට කළත්, යුරෝපීයන් මේ වනවිටත් ඒ පිළිබඳව ගැඹුරින් පර්යේෂණ සිදු කරමින් සිටිනවා සහ බොහෝ දේ කර මේ වනවිටත් කර අවසන්.
මන්ද, ඔවුන් දන්නවා 2050 වන විට නිසැකවම, නැවතත් මුළු ලෝකයම හෙළ ගොවිතැනට හැරෙන බව. ඒ සදහා අවශ්‍ය පිරිසිදු හෙළ ජාන පිළිබඳව, යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව, පොත් පත් පිළිබඳව අධ්‍යනයන් ඔවුන් සිදු කරනවා.
නිකමට හිතන්න, මේ පුංචි දූපත ගැන (අද වන විට) ඔවුන් මේ තරම් අවධානයක් ලබාදෙන්නේ ඇයි දැයි කියලා..
එසේනම් ඔබ සැමට,
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයි! 🙏
සිව් හෙළයට ජය ශ්‍රී! 🇱🇰
විශ්වය ජය ගත්තත්, තමා ජය ගැනීම උතුම්
Ekgai❤
හෙළයට ජය❤❤
❤❤❤❤❤❤❤❤
Siwu helayata jaya ❤❤❤❤
මේ රට ජාතීය සම්බුද්ද සාසනය වෙනුවෙන් එතුමා පැමිනෙන වා...
ඉන්දියාව අතේ දුරින් තියාගන්නකම් ලංකාවට දියුණු වෙන්න බෑ ☹️
රාවණා යුගයක් ඉතා මෑතක්දීම උදා වෙමින් පවතී.අපේ රට විනාස කරපු ඇත්තෝ පරිස්සමින්.
රාවණා රජුට ජයවේවා.😯😮😧😦
රාවණා එන්න නම් ලංකාවේ මිනිස්සු බුද්දිමත් විය යුතුයි..ප්‍රජාවගේ බුද්දිය වැඩි වන දිනක රාවණා පැමිනෙනවා
සක්විති රජු රාවණ සහ බුදුවරූ පහල වෙන් මේ රට තූල නැවත ධර්මය ස්ථාපිත කලැ වහරක අනුබුදු සමිදුන්🙏🏻🙏🏻🙏🏻
අපගේ ඇත්ත එලිවිමම ලොකුම දේයක් යක්කයන්ට ජය
රාවණ අතීත ය හා අනාගතය ගැන කතා කරමින් පමණින්ම එය උදා වන්නේ නැත වර්තමානයේ එවන් යුගයක ආරම්භය ගත යුතුය
ජය in sri lanka 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෙනකන් බලන් හිටියොත් වෙන එකක් නෑ. අපි එකතුවෙලා කරන්න ඕනේ.💯❤🩹🫂👨👨👧👧
Monwd
රාම රාවණ යුද්ධයෙදිත් ඉන්දියාවේන් පාලමක් හදන් තාමා ලංකාවට ආවේ . දැනුත් උන් ඒක කරන්න හදන්නෙ පලමක් හදන් ලංකාව ආක්‍රමණය කරන්න ඒක අපේ උන්ට තේරෙන්නැ .
සහතික ඇත්ත .
තමන්ගේ රටට වඩා තුච්ච ඉන්දියාවට දෙන එවුන් ඉන්නකම් මේක එහෙමමයි බන්.
විශේෂයෙන් දකුණු ඉන්දියානු ජාන තියෙන අය😅.
Rama setu palama nohot adamge palama
අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕනා 🇱🇰💪
රාවණා රජුට ජය වේව්වා
ඔබ කුහුබුවෙක්නම් ඔබ දකින මානය ඔබගේ දැනුම කොපමනද ඔබ නොදකින මානය සහ නොදන්නා දේ කොපමනද ...
AI/AGL වලට ජ්‍යෝතිෂය පිළිබඳ දැනුම එකතු කරලා, ලංකාවේ ඇති බොරු පචයෝ ජ්‍යෝතිෂය වේදින් වෙනුවට, ඇත්තටම සුපිරි AI ජ්‍යෝතිෂය වේදීන් හදමු! 🤩
අනේ පුක දෙන්නැතිව ඉදපන්ක් කුට්ටි
Quontam computer එකකින් පුළුවන් අනාගතය ගැන කියන්න සරලයි එකෙන් සංසිද්දීන් ගැන කලින්ම දැනගන්න පුළුවන් හැබැයි හදන එක සංකීර්ණයි quontam since study කරන්න බැලුව ඊට චඩා ලේසි maths වලින් ලංකාවේ පළවෙනිය වෙන එක. 🥲
@@White_Hawk_17
සිරාවට!🤔
@@තිස්සකුට්ටි
ඔ දැනටමත් හදන්න ට්‍රයි කරනවා නාසා එක හැබැයි හරි ගියොත් වාසි අවාසි දෙකම තියනවා අනික එ වගේ කම්පියුටරයක් හදන්න කියුබ් මිලියන ගණනක් ඕනා.
කුට්ටි පට්ටි
රවණ රජු කියන්නේ මහාචක්රවර්ති සක්විති රජ කෙනෙක් SRilanka king ravana 👺👹💀☠️👿🫡
කව්රු ආවත් බුදුන්ට වැඩිය උඩින් යන්න කෙනෙක් නැ මෙ තුන් ලොකෙවත් මේ මගෙ මතයයි🙏 ❤ කිසිම ආගමකට අපහාසයක් නොවෙ
තමන් තමන්ට අවංක වෙලා වැඩ කරනවානම් ඔනම රටක් දියුණු වෙනවා...
1Million ගහන්න උදව් කරමු කොල්ලට♥️
Ravana ❤🎉😊
අනිවාරයෙන්.රාවනා.රජු.එන්න.රජුනි
🔥🙏🙏🙏 රාවනා අප්පච් ට නමස්කාරය වේවා ....🙏🙏🙏
😂😂මන්දමානස්කද මන්ද මේ මිනිස්සු 😑
මෙහෙව් මෝඩයො ඉන්න රටකනේ අපිත් ඉපදිලා තියෙන්නෙ
පල්ලියේ වැඩක් බලාගනින් නංගී 😂@@madhu7184
යකෝ රාවනාට පුත්තරයෙකුත් ඉන්නවනෙ
එක අප්පච්චී කෙනෙක් නම් පරාදයි.
හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
රාවනා 🌷💌
රවණා කියන නමට බයමිනිස්සුත් තාම ඉන්නවා ❤
අපි හැමෝටම වැරදිලා #රාවණා....
වරද නිවැරැදි කිරීමට ගන්නා ලද උත්සාහයක් පමණි...
අපේ සිරිලන්කන් ඉතිහාසයට අනුව මුල්ම රජතුමා විජය බව පැවසේ.... අපිට උගන්වා ඇත්තේද එසේය.... ඒ ඉතිහාසය මොකා ලිව්වදැයි දන්නෙ නම් ඌ පුද්ලිකව හමුවීමට මා ඉතා ආසාවෙන් බලා හිදිමි....
මන්ද අපේ මිනිස්සුන් සල්ලාල විජයගෙන් පැවත එන්නන් බව පවසන නිසාය.. නැත විජය ඉන්දියාවෙන් දොට්ට දැමූ පසු මෙහි ආ අනාතයෙකි... අද මෙන්ම එදාත් පොත්තට රැවටෙන , තමන්ගේ දේට වඩා පිටින් එන දේ අගයන කුවේනි නම් ගෑනිය තම ආත්මය මෙන්ම ජාතියද හරි ලස්සනට පාවා දී ඇත.... එහෙත් අපි විජයගෙන් පැවත එන්නෝ නොවෙමු... දැන් සුද්දන්ට පුක දී ජාතිය පාවදෙන කාලකන්නි හැතිකරේ නම් විජය පරපුරේ පුරුක් බව නිකමට මෙන් හැගී යයි... ඒතරමය උන් ඉන්දියාවට ආවඩන්නෙ ඒ නිසා බව මට දැනේ....
අපි රාවණා දන්නේ ඉන්දියාවේ වාල්කිමී ලියූ රාමායණය නිසාය.. උන්ට උන්ගේ රාමා ලොකුය.... ප්රශ්නය අපේ උන්ටද රාමා ලොකු වීමය.. රාවණා නම් විශ්වකර්ම මිනිසා දුශ්ටයෙකු වීමය....
අද පොරටෝක් ගහන සුද්දන් කොල අත්තෙන් අහවල් එක වහද්දි අපේ උන් දඩුමොනරෙන් අහස ජය ගත්තෝ වෙති... ඉදින් එතැන් පටන් අප පිරිහුනේ අපේ භාශාවෙන් කියනවානම් පිටරැටියන්ට පස්චාත් භාගය දීම නිසාබව මාගේ මතයයි... අපේ උන් නොදන්න රාමායණයේ නොකියවෙන රාමායණයේ ඇත්ත කතාව මෙසේ කීමට අවසර....
මහා කාල සෘශිතුමාගේ දෙටු පුත් පුලතිසි සෘශිතුමාගේ මුණුබුරා මහා රාවණ බව මා උගත් ආකාරයයි...
මන්දෝදරි යනු රාවනාගේ බිරිදය, කල්ගත්ම මහාරාවණා රජතුමාගේ බිරිද වුනු මන්දෝදරි කුමරියට ගැබක් පිළිසිද ගන්නවා. එවිට පුලස්තිරිෂිවරයා අනාවැකියක් පළ කරණවා. එනම් "මධ්‍යමරාත්‍රී 12ට පෙර උප්පත්තිය ලැබුවහොත් ප්‍රභල උප්පත්තියක්මුත් 12ට පසු උප්පත්තිය ලැබුවහොත් රටටත් පියරජතුමාටත් මහා නස්පැත්තියක්" ලෙස.
එම අනාවැකියට පසුකාලීනව මධ්‍යමරාත්‍රී 12ට පෙර උප්පැත්තියක් සිද්ද වෙනවා. එනම් ප්‍රභල උප්පැත්තියකි. ඔහු නමින් මේඝනාධ (ඉන්ද්‍රජිත් කුමාරයා) නම් විය. ඉන් පසු මධ්‍යම රාත්‍රි 12 පසුවෙත්ම තවත් දරුවෙකු උප්පැත්තිය ලබනවා. එනම් නිවුන් දරු උපතක්ය. පෙර අනාවැකියට අනුව එය ප්‍රභල නස්පැත්තියකි. ඇයගේ නම සොහෙලි. ඇය ප්‍රභල නස්පැත්තියක් හෙයින් ඇයව ආරක්ෂිත පැසක දමා මුහුදේ පා කර හරිනවා.
එසේ පා කල එම කුමරිය ඉන්දියාවේ ජනක රජුට ගොවියෙකු මගින් ලැබෙනවා. ශරීරයේ සහ එම පැසේ ඇති රාජකීය සලකුණු නිසා එම රජු ඇයව හදා ගන්නවා. ඇයට සීතා යන නම යෙදෙන්නේ ගොවියෙකු භාරදුන් නිසාය. සීතා යනු "නගුල" යන අර්ථයයි. පසු කාලීනව සුපර්ණකා සමග රාමා සහ ලක්ෂ්මන් ඇතිකරගත් ප්‍රෂ්ණය විසදීමට දඩුමොණරයෙන් ඉන්දියාවට යන රාවනාට ඔවුන් දෙදෙනාම මුන නොගැසෙන අතර මුණගැසෙන්නේ සොහොලි නොහොත් සීතා කුමරියයි. ඇයගේ දේහලක්ෂණ නිරීක්ෂණය කළ ඔහු ඇය දුටු වහාම ඇය හෙළකුළ කාන්තාවක් බව හදුනා ගන්නවා. පසුව රාවණා ඇගෙන් ප්‍රශ්ණ කරනවා. එවිට සීතා ඇගේ අතීතය පවසනවා. රාවනාද ඔහුගේ අතීතය පවසනවා. පසුව එම දෙදෙනා පියා සහ දුව බව හදුනාගන්නවා.
පසුව රාවනා රජු විසින් තම දියණියව ඇයගේ මව්තුමය හා නෑදෑයන් පෙන්වීමට රැගෙන යනවා. එය දකින භාරත දේශයේ(ඉන්දියාවේ) වැසියෙක් එය දකින්නේ පැහැරගැනීමක් ලෙසයි. එලෙස බලද්දී එය සාදාරණ උවත් රාමා සහ රාවණා අතර ප්‍රශ්ණය ඇතිවෙන්නේ පසුකාලීනව විභීෂණ සහ රාවණා අතර ඇති වූ දේශපාලන ප්‍රශ්ණයක් මතයි. අන්න එය වැරදියට තෙරුම් ගෙන සිදුවුන දෙයක් පමණයි අප කවුරුත් දන්නා කතාව පුරාම තිබෙන්නේ....
වාල්කිමී කියන්නෙ කවියක් ... කවියෙක්ට පුලුවන් ලෝකයක් මවන්න.... ඒක විදීම හෝ ඒ ලෝකේ ජීවත් වීම අපේ වැඩක්..... කරුමෙට අපේ ජාතියම ඒ ලෝකේ ජීවත් වෙනවා ... උන්ට රාවණා දුශ්ටයෙක් සීතව උස්සපු....
සමාවෙන්න අපිට කොහේහරි වැරදුනා #රාවණා
Aththmai.
Sahathika Eththa...❤ Mamath hoyagena igena gatta eththama history eka thamaii oya...
Aththa mamath ahala thiyenawa.
ඔයා කියන කතාව ඇත්ත 😌
Great
රාවණා රජු නැගිට්ට දවසට ඉංදියාවෙ උන් ලංකාවෙ සිංහලයන් ගෙ පස්සත් හෝදනවා මර බයටම.රාවණා රජුනි නැවත අවදිවණු මැනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰
රාවණා නිරිදුන් හෙලයන් සුරකිනවා
එදත්
අදත්
හෙටත්
සැම සත හට කරුණාවෙන්
එතුමා ennama එතුමා ta mee රටට ආදරෙය karana samanya මිනිසෙක් wasayan api ඇත්තටම kamani අනිත් රටවල් වගේ අපේ mee punchiratath diunuwenawa nm එතුමාගේ ආශිර්වාද yen mee රටට suba වේවි ❤🙏🙏🙏
අපේ අය හරි ආසයි සුරංගනා ලෝකවල ජීවත් වෙන්න.ඉස්සරහට අරක වෙයි මේක වෙයි කියල හීන ලෝකවල චූන් වෙවී ඉන්නව.ඉස්සරට්ග් ඔය වගේ ලස්සන සුරංගනා කතා කිවුව.තාම ඒව හැබෑ උනේ නම් නෑ😂
රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් රකින එවන් බලවතෙකු උවමනායි
අපේ රජුට අගෞරව කරනවට අනිවාර්යෙන් ..... රාවණ නැගිටින්න ඕනි...... ආපහු ඉන්දියාව යටත් කරගන්න,...... 🥲🙂❤️❤️
යටත් කරගන්න ඕන නෑ. ලංකාව දියුණු කරන්නයි ඕන.
🙏🙏🥰❤️👍 අපේ ලංකාව
ද්‍රවිඩ රජු රාවණට සිංහලයනුත් බයයි
අනිවාර්යයෙන්ම එය එසේ සිදු විය යුතුය 🙏
රාවනා අප්පච්චි❤
RAWANA 💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රාවණා කියන්නේ දැන් අතීතයක් විතරයි ගිය අතීතේ ගැන කොච්චර කතා කරත් දැන් වැඩක්ම නැ, අනාගතේ ගැන සිහින මවලා හෝ නොපමැණි අනාගතේ ගැන හිත හිත ඉදලා වැඩකුත් නෑ, ඒ හින්දා මේ ලෝකේ සියළුම මිනිසුන්ට වටින්නේ මේ මොහොත වන වර්තමානය විතරයි සියළුම දියුණුව සදහා.
Sri Lankan ❤❤❤
රාවණා කියන්නේ කවුරුන්ද යන්න ලංකාවේ පමනක් නොව මේම මන්දා කිනියෙන් ඉහලටත් බලය ශක්තිය බුද්දීය විහිදපු උත්තමයෙක් 💪
දශාවතාර් දසිස් රාවණ❤
Lankeshwara රාවණා ❤
ඉංදියාව බය වෙච්ච පාර ගියපු චූ නිසා තමයි පහුගිය දවසෙ අපිට ගං වතුර ආවෙ
රාවනා නැවත හෙලයට යක්ක දේශයට පැමිනිය යුතුමයි ,, යක්කයින්ට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉන්දියානු මතය නම්, රාවණා සියළුම සාස්ත්ර, විද්‍යා පිළිබඳව දැනුමක් තිබුනත්, ඔහුට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි.... අප ශ්‍රී ලාංකියින් මෙය දැන ගත්තානම් හොඳයි.
මගේ සීහෙල දීපය දිනේවා ඒ අතීත නැගිටීම නවත්තත් පටන් ගනිත්වා, මේ විශාල අගාදයට පසු නැවත එයා වෙනස්විය යුතුයි 🦁💪☸️🙏❤🇱🇰❤
ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ කාටවත් මන්ද සොබාදාම ඒ නසා දාන නිසා
ල්ංකවෙ ජයග්‍රහණය ඉක්මනින් සිදුවේවා අපේ රටෙ ජනතාව ධර්මයට තව තව යොමු වන්නේ නම් ඉක්මනින් ඔහු පහල වේව්
ලෝකෙම රටවල් බයෙන් ඉන්නෙ ලංකාව උන්ගෙන් ගත්ත ණය ගෙවන්නෙ නැතිවෙයි කියල 😂.
රවණා ලග තිබුනු ශක්තිය නැවතත් ලංකාව තුල ඇති වෙනවා කියාලයි ඉන්දීය ජොතිශ්යවේදින් කියන්නෙ නේද....
Ehema unoth hodai❤❤❤
මම ඉන්දියාවේ හිටිය කාලයක්.එහේ සමහර ප්‍රාන්ත වල මිනිස්සු රාවණ රජු ට දෙවියන් සේ වදිනවා.ලංකාවේ වගේ නෙවෙයි ඉතා ලස්සනට පූජා පවත්වනවා.එයාලට රාවණා රජු වෙනුවෙන් අවුරුදු දහස් ගණන් පැරණි කෝවිල් තියෙනවා.උතුරු ඉන්දියාවේ තමයි ඔය රාවණ රජු පිලිස්සීම කරන්නේ.මම ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා එවිට පැවසුවේ මේ ලෝකෙ බලවත් ම රජු රාවණ රජු වන අතර උදේ ට ඔහුට පූජා පවත්වා දරුවන් ට රාවණා රජු ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවත් පිලිස්සීම තුලින් රාවණ රජු දෙවියන් අභිබවා යෑමේ අහංකාර පුළුස්සන බවත් රාවණ රජුව පුලුස්සා දමනා නොවන බවත් පැවසුවා.ලංකාවේ අය කියන දේ ට වඩා ගොඩක් වෙනස් ඔවුන් දරන අදහස්.දකුණු ඉන්දියාවේ බොහෝ පිරිසක් රාවණ රජතුමාට ආදරය කරන අතර ඔහු විශ්වකර්ම පරපුරේ නායකයෙක් ලෙස ආඩම්බර වෙනවා.ලංකාවේ ඉන්නවා ඉන්දියාවට වඩා රාවණ විරෝධී පිරිසක්.ලංකාවේ අය රාවණ රජු ට බනින කාලේ තමයි අපි රාවණ ඉතිහාසය හොය හොය සමාජය දැනුවත් කලේ.රාවණ රජු කියන්නේ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්.හැබැයි රාවණ රජු සහ රාමා හිටියෙ කොහොම බැලුවත් යුග දෙකක.ඒ කියන්නේ රාමායනය බොරුවක්.මොකද යුග පරතරය අවුරුදු ලක්ෂ ගණන් වෙනවා.බුදු දහමට අනුව රාමා යනු බුදුරජාණන් වහන්සේ වන අතර යශෝධා යනූ සීතා කුමරිය ලෙස දසරථ ජාතකකයෙ තියෙනවා.ඉතින් ගොඩක් කතා වල පැටලිලි තියෙනවා.ඉන්දියාව ලංකාවට බය නෙවෙයි එහි බලවතුන් ලංකාවේ ශක්තිය ඇදීමයි කරන්නේ.එයින් ඔවුන් බලවත් වෙනවා.
❤ ස්තූතියි ඔබට ❤❤
රාවණා පිලිම වලට ගිණි තියන එක කරන්නෙ දකුණු ඉන්දියාන් අයද උතුරු ඉන්දියානු අයද? රාවනා දෙමල කියල ලංකාවෙ ඉන්න දෙමල අය කියනවනෙ.
ගොඩක් ම උතුරු ඉන්දියාවේ අයයි තමිල්නාඩු අයයි ගිනි තියන්නෙ.ලංකාවෙත් සමහර පලාත්වල දෙමල අය රාවණ රජු ගිනි තිබ්බා.
@ChandaniDeepika-tw7jb එතකොට රවනාට ගිණි තියන උන්මද රවනා වන්දනා මාන කරන්නෙ නැත්නම් දෙගොල්ලක්ද? .
Thank you ❤
Rawana daviyanta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ravana
පැරණි රජ පරපුර කරගහ ගෙන ,ගියා මිස ඒ රජවරු ,අනුගමනය කල කවුරුවත් නැහැ ,එනිසා තමයි ලංකාව කඩා වැටුනෙ .
රාවනා කියන්නෙ අපෙ රජු..කොහොම උනත් අපෙ රටෙ නියම නායකයෙක් බිහි වෙනවට ඉන්දියාව කැමති නැ.ඒක කොහොම හරි වලක්වනව.අපෙ ආගමත් එන්න එන්න පිරිහිගෙන එන්නෙ මිත්‍යා මත තමා ගොඩක් වර්දනය වෙන්නෙ මේව ඉන්දියාවෙ යටි සැලසුම් තමා 😢
එය සත්‍යක්ම වේවා
රාවනා මෙව බැලුවොත් පිස්සු හැදෙනව😂
අනිවාර්ය 2030 ඉඳල තමයි ලංකාව ඉස්සරහට yana වර්ෂ ය ඔය තාරකා පිහිටීම gena godak දැනුම thiyana aya kiyala තියෙනවා
Thank you
::මාත් ගෙයක් හැදුවා යාලුවෙ 🤑🤌
╱◥████
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱•◥█◣║•∩∩∩• ║◥███◣
│∩│ ▓ ║∩田│║▓ 田∩田│
│∩│ ▓ ║∩田│║▓ 田∩田🛩️🛸🚘🏍️🚍
වන්මිලියන් ගහමු ඉක්මනින් 😊❤
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊..
යුරෝපයේ රටවල්, ඉංදියාව එහෙම සෝදිසියෙන් ඉන්නෙ, කවදද ගත්තු ණය ගෙවන්නෙ කියලා !
Jaya siri KUMERAWAN......❤❤❤❤
Dusherawata erehi helaya nagitinawamai.....KUMERAWAN......