A asheerwadaya labeematanam oba siri saddarmaya asa sowan wee niwan maga purnaya kara ganna.kisiwakutath obawa bera gatha nohakiya.aniwaaryen dahama thula sitiya yuthumaya.
Sadu, Sadu, Sadu. There is no truth beyond Budu Dhamma. Budu Dhamma is the ultimate truth, we don't need to fear , we only need to do, live according to Dhamma every second we spend. Live according to Dhamma, Live thinking of Budu Guna, We don't need to fear, the death is a part of life, if we live according to Dhamma , we will have no fear. Sadu, Sadu, Sadu.
ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේ මෙම සාකච්ජාව අප සමඟ සිදු කලේ ,උන්වහන්සේට රටේ බොහෝ පිරිසකට දීමට ඇති පණිවිඩය අප නාලිකාව හරහා ලබා දීමටය.. උන්වහන්සේගේ නිදහසට බාධා නොවන විදිහට, උන්වහන්සේගේ අවසරය මත.. උන්වහන්සේගේ විවේකී කාලය තුල මේ සාකච්ජාව සිදුකරන ලදී, බුද්ධිමත් ඔබ උන්වහන්සේ අවසානයේ ලබා දෙන පණිවිඩය තේරුම් ගන්න.. මනා අවබෝධයකින් මේ මුළු සාකච්ජාව ඇහුවොත් සියල්ල තේරුම් ගත හැක.. උන්වහන්සේගේ පණිවිඩය ඔබට ලබාදීමට අප නාලිකාව තෝරාගත්තේ,අප යන ගමන උන්වහන්සේට පැහැදිලි නිසාය.. බලෙන් හෝ හොරෙන් හාස්කම් පිරුණු සමන් දෙවියන්ගේ අඩවියේ වැරදි දෙයක් කල නොහැක.. සමන් දෙවියන්ගේ අවසරය ලැබෙන්නේ බුදුදහම රකින්න මිසක්, නසන්න නොවේ. විශ්වයත් සමඟ ගනුදෙනු කරන උන්වහන්සේගේ පුර්ණ පරීක්ෂාවකින් පසු අප සිදුකරනුයේ ඒ දහම් පණිවිඩය රටට, ලෝකයට ගෙන යාමයි.
🙏🙏🙏🙏
English walata pariwarthanaya karala yawahan machan mulu loketama
Niyamai aiye mama hemadhama balanawa me wagema rawana genath
Ape ithihasaya apita watinawa
නියමයි ධනුෂ්...
ඔයාගෙ හැම vedio එකක්ම බලනවා..
බුදු සරණයි ..!
Athithatam hodai hamadawath budashasanaya rakaganna puluwan widihe ewama karanna Mr. Danush ethakota swbahawa drmayage ashiriwadyath oyata labewi aniwarenm Budu saranai
මෙවන් දේශනා අසා බිය උපදවා ගැනීම නොව හැකිතාක් ඉක්මනින් කුසල් රැස් කර ගනිත්වා!!!
හ්ම් අනිවාර්යයෙන්
🙏 ow
ඇත්තටම මේ දේශනාවන් , අනෙකුත් භාශාවන්ට පරිවර්තනය කර මුලු ලෝකයට ම දැනගන්න සැලසුම් කරන්න ...
❤️
අනිවාරෙන්ම....!!!
Aniwaryenma ❤
අනිවාර්යයෙන් වියයුතුයි
ඔව් 🌹
මොනා උනත් අපි ධර්මයට අනුව හැසිරෙමු...ධර්මයට අනුව ජීවත් වෙමු...
🙏
තුනුරුවනේ ආශිර්වාද නිරතුරුවම ලෝ වැසියන්ට ලැබේවා ලැබේවා ලැබේවා .
අප අමා මෑණි බුදු සරන පමණි අපට මෙලොව ඇත්තේ ඉන එහා සිතීමක් නැත්තෙය් සාදු සාදු සාදු තුනුරුවනේ සරණයි
A asheerwadaya labeematanam oba siri saddarmaya asa sowan wee niwan maga purnaya kara ganna.kisiwakutath obawa bera gatha nohakiya.aniwaaryen dahama thula sitiya yuthumaya.
වන වාසී භික්ෂූන් වහන්සේලාට බාධා කරන්න උන්වහන්සේලා සොයා යන්න උත්සාහ නොකරන කියා ඉතා කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමට කැමතියි. උන්වහන්සේලා වන ගත වන්නෙම මේ පිරිහෙන සමාජයේන් ඇත් විමට අවශම නිසාවෙනි. මේ සාමාජය තුලදි උන්වහන්සේලාට අවශ්‍ය අරමුණට යාමට බාධා ඇතිවන බැවිනි. ඒය තෙරුම් ගන්න. උන්වහන්සේලාට බාධා නොකරන්න කියා නැවත වරක් ඉල්ලා සිටිමි. ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරණයි!
Oya hri
බුදුරජාණන් වහන්සේලාද වනගත වනව නමුත් උන් වහන්සේල දර්ම මාර්ගය හුදෙක් ජනයාගේ යහපත තකා අර්තයෙන් දර්මයෙන් දහම් දෙසීම සිදුකරනු ලබනව... ඒ සදහා උන්වහන්සේ පසේ බුදු නොවී සම්මා සම්බුදු උනේ ජනතාව දුකෙන් මුදවන්න මිනිස් සමාජය ලස්සන එකක් කරන්න ඒහෙය්න් ජනයා භික්ෂූන් වහන්සේලාගෙන් දර්මය විචාරන්න පුලුවන් වෙන්න ඕන නමුත් උන් වහන්සේලාට බව්න් වඩන්නට බාදා නොකල යුතුය්...
මේ සසරේම නිර්වාණ අවබෝධය ලැබේවා ඔබ වහන්සේට
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!
පිවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මිනිසා ධර්මානුකූලව ජිවත් විමට කාලය පැමිණ ඇත
ජීවිත්ව ඉන්න කෙටි කාලය යහපත් විදියට ජීවත්වෙමු.
මාගේ නමස්කාරය ඔබ වහන්සේට.🙏❤
මට නම් හිතෙන්නෙ ඔය අවි කියන්නෙ ග්‍රාහක වලට. පෘතුවියට සමීපයේ අභ්‍යවකාශයේ ග්‍රාහක හමුදාවක් ස්ථානගත වෙලා තියෙනව. ග්‍රාහක කියන්නෙ විශ්වයේ අවියක්. ඒකෙන් බේරෙන්නනම් මේ අවුරුදු 10යෙ ආර්ථික දියුනුව අමතක කරල අහස, පොළොව, ජලය යන 3ට ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න ඕන. නැත්තන් ගින්න මිනිසාගෙන් බහුතරයක් remove කරල ඒ වැඩේ කරයි. මම නම් මොන දේ උනත් සොබාදහමෙ පැත්තෙ.
ඇත්ත ඔබ කියන දේ
මාත් සොබාදහම පැත්තෙ
ඇමරිකාව චීනය සමග න්‍යෂ්ටික යුද්දයකට යනවා වසරමේ අගදී හෝ ලබන වසර මුල , පාරම්පරික ඇමරිකානු සුදු මිනිසුන්ගේ නායකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ව පන්නගන්න, චීනයේ කොමිටුනිස්ට් ආණ්ඩුවේ සල්ලි ,සංක්‍රමණිකයන් චන්ද වලින් පමණක් දිනන(LTTE ඩයස්පෝරා වැනි) හිලරි ,ඔබාමා ඇතුළු සමස්ත ලිබරල් පක්ෂයම , George Soros, Antifa (BLM , black lives matter )Freemasons , MSM ජයට වැඩ. මෙන්න මේ නිසා අනිවාර්යෙන්ඇමරිකාවේ සිවිල් යුද්දයක් ඇතිවේ. ඉන් පසු න්‍යෂ්ටික යුද්දයක් චීනය සමග ඇතිවෙලා ඔය කියන ප්‍රමාණයටත් වඩා මැරෙන්න පුළුවන්.(මේ අතර ලෝක ජනමාද්‍ය (MSM ) අන්ධයෝ වගේ ඉද්දි Elon Musk ගේ Spacex චන්ද්‍රිකා 40000 ගුවන්ගතකරන 5G ලොවටම අධිවේගී ඉන්ටෙර්නෙට් ලෙස market කරන surveillance worldවැඩසටහනත් ක්‍රියාත්මකයි)
කොවිඩ් 19 කියන්නේ ලෝක ජනගහනය අඩු කිරීමේ එක්සත් ජාතීන්ගේ රහස් වැඩපිලිවලේ (agenda 21) තවත් එක දිගුවක් පමණයි 94 දී ලංකාව ඇතුළු රටවල් 72ක් Rio de janeiro වලදී අත්සන් කල earth summit එක හරහා ලංකාවත් මෙයට ඈදුනා.
WHO, UN ඇතුළු සියලු ලෝක සංවිධානවල ට ආධාර ලබාදෙන්නේ බිලියනපතියෝ කිහිපයක් සහ එක්සත් ජනපදය
ඔවුන්ගේ අවශ්‍යතාවය 2050 දී ලෝක ජනගහනයෙන් 90%ක් ම අඩු කිරීම, ඉතිරිය artificial intelligence power grid එකක් හා සම්බන්ධ කිරීම, එය මිනිස් සංහතියේ අවසානය සනිටුහන් කරනු ඇත ඉන් පසු එළඹෙන්නේ transhumanism යුගයයි.
මේ සම්බන්ධ ඕනෑතරම් දැන් හෙළි කිරීම් සිදුවී තියනවා. ඔබ හිතනවානම් කොවිඩ්19 සදහා ලගදීම එන්නතක් සොයගනිවී , සේරම ඉක්මනට යතාතත්වයට පත්වේවි කියල , එය සිහිනයක් පමණයි, ඇත්තෙන්ම අප බයවියයුත්තේ කොවිඩ් 19 ට නොවේ ඒ සදහා Bill gates විසින් මුදල් යොදා කිසිදා එන්නත් නිපද නොවූ Madonna නම් භයානක ඉතිහාසයක් ඇති ආයතනය හරහා නිපදවමින් පවතින RNA vaccine එකටයි. එය මගින් මිනිස් DNA වෙනස් කිරීම සිදුවේ
ඔවුන්ගේ අවශ්‍යතාවය දුප්පත් සහ මද්යම පන්තිය නැතිකිරීම , මිනිසුන් ඔවුන්ට අයිති cooperation වල වහල්ලු කිරීම
2030/2033 අතර කාලෙදී තුන්වන ලෝකයුද්දය ඇතුවෙන්න ඉඩ තියනවා,ඇතිවෙනවා කියන්නෙ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව,2033වන විට මැදපෙරදිග එක රට ඉදි ගහක්වත් ඉතුරු වෙන්නේ නෑ කියලා කියනවා,මේ දේ කියන්නේ ලන්කාවේ ප්‍රබලා අනාවැකි කරුවෝ දෙන්නෙක්,එකෙනෙක් බාවනායොගි බික්ශුවක් අනිත් කෙනා බාවනා යෝගිවරෙයෙක්,මීට වඩා ප්‍රබලා අනාවැකි කරුවෙක් මේ ගැන මීට අවුරුදු සියකට කලින් කියලා තියනවා.
@@kalawaddaa kala
බුදු සරණයි ... ඔයි පනිවිඩය ලොව පුරාම පතුරවන්නට ඔයාලට ශක්තිය ලැබෙන්න.. බුදුසරණයි..
තෙරුවන් සරණයි අප මහ ස්වමින් වහන්ස .
ධනුශ් ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි .
යහපත් මිනිසුන් වෂයෙන් ,ධර්මානුකූලව ජීවත් වන්න.මේ වියසනවලින් අපව ආරක්ෂා කරයි.
බුදු සරණයි ..!
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා..
ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..
ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ ...බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම ...සොබාදහමට එරෙහි වන්නන්ට සොබාදහම මගින්ම දඩුවම් ලැබෙනවා..එය සත්‍ය වෙලා තියෙනවා ..
ධර්මයෙහි හැසිරීම තමා උතුම්..
අවබොදයෙන් අසා නිවැරදි දේ කරන්න නිර්මල බුදු දාහමට අනුව මැදින් පිලිවෙත් අනුගමනය කරමින් ජිවිතය ගොඩනගා ගන්න
තෙරුවන් සරණයි 🙏☸️
තෙරැවන්සරනයි
උන් වහන්සේ කියූ දේ මේ වනවිට වෙමින් පවතී..මීට වසරකට පෙර කියූ දෙය
පුතේ බුදු සරණයි හැමෝටම
සහරාව වනාන්තරයක් වෙනවා,අයිස් දිය වෙනවා,ඇමසන් කාන්තාරකරයක් වෙනවා,ස්වාභාවික විපත් වැඩී ධර්මය සත්‍යක් 🤍
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දෙයට මමත් එකඟයි මේ අප ගෞතම බුදුන් වහන්සේගේ බුදු ධහම පවතින කාලයයි සියල්ල විනාශ නොවුනත් අධර්මිෂ්ඨකමින් ජිවත් වෙන සියල්ලෝ සහ පෙර කරන ලද අකුසල කර්ම සහිත අය විනාශ වේවි දැනටමත් පේනවා නේ ලොව දියුණුයි කියන රටවල් මේ කොරෝණා පැතිර යන වෙලාවෙත් බල තන්හාවට කරන්න හදන දේවල් උන් වහන්සේ කියන දෙයින් අප සිතට ගතයුතු දේ විශාලයි ධාර්මිකව ජිවත් විය යුතුයි හැමෝටම සැගවිමට ගල් ගුහා නැති වුවත් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරාවි හෙටට කල් නොදමා ,අද අද එයි මරු පින් කර ගන්නෙ ,, අපේ හාමුදුරුවෝ ප්‍රාර්ථණිිය බෝධියකින් අමාමහා නිර්වාණ සම්පත්තිය සාක්සාත් කර ගනිත්වා තෙරුවන්සරණයි
ඔබ වහන්සේට තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා සියලුදෙනාම පින්දහම් හී නිරතවෙල ඉරිසියාව ක්‍රොදය වෛරය හිතින් මදුරුකර පින් සිතින් ජිවත් වෙමු ඇති වෙලා තිබෙන දරුණු වෛරස් රෝග ලොවින් ම දුරුවෙලා ලෝක සත්වයා ට නීරෝගී සුවයලබේවා විපතක් බාදකයක් නොවේවා තිස්තුන් කෝටියක් දෙවියෝ බොහෝකල් රැකදේවා උතුම් ජයසිරිමහ බො සමිදුන්ගේ පිහිට ල්‍රුබෙවා උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ල්‍රුබෙවා සාදු සාදු සාදු
Budu guna ananthai...budu darmaya adahanna kawruth..
මගේ මතය නම් අවි වරුසාව කියන්නෙ දැන් මේ සිදුවෙමින් පවතින 3 වන ලෝක යුද්ධය පිළිබඳවයි🥺💓
මටත් හිතෙන්නෙ එහෙමයි. සමහරවිට අවි කියන්නෙ මිසයිල වගේ දේවල් වෙන්න පුලුවන්
මේ හාමුදුරුවෝ කියන කතාව ඇස් පනාපිට ඔප්පුවෙමින් පවති🙏🙏🤐
Aa 2030 ban
සාදු සාදු සාදු සාදු!
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී🙏🙏🙏🙏🙏🙏☸️☸️
තෙරුවන් සරණයි..🙏🙏🙏
Namo budddaya theruwan saranai pinwath sawamin wahanseta.dirgaua lebewa.devipihitai.
Teruwan saranai ape hamuduruwanta. Lokayata niyama satya pahadala dunnata
හාමුදුරුවන් වහන්සේ දැනට සක්කිලි මහත්වරු 6ක් අන් ලයික් කරලා අහෝ දුකකි ධනුෂ් ලොග් සමග තියෙන ඊර්ෂ්‍යාව හයියෝ සoසාරෙ මේක like කරන්න අනේකා දැනුවත් කිරිම සදහා
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේත් සාස්තර කාරයෙක් නොවී බනක් භාවනාවකින් කලය ගෙවුවොත් නරකද 🙏🙏
සාදු සාදු සාදු 🌹🙏
සාදු සාදු සාදු 🙏
Opavahansatabdusarani🙏🙏🙏
මේ වීඩියෝ ඒකට ඉංග්‍රීසි උප සිරස්තල සහිතව...යොදා..ලොව.සෑම දෙනාටම. බෙදා. හරින්න...🙏🙏🙏🙏🙏👆⚘🌷🌷🌹🥀💐💐 සමහරවිට..ලෝක යුද්ධය..මිසයිල...හො.ආකාශයේ වස්තු. කඩා.වැටීම.....විය හැක....අපි සැවොම. පන්සල් පද පහ ආරක්ෂා කරමු..ඒවිට.බොහොම යක් අනතුරු. වලින්...ආරක්ෂ විය හැක.එයම සතය.අධිෂ්ඨානය. කිරීමෙන්...
සමාවෙන්න අපේ හාමුදුරුවනේ..පිරිසිදු බුදු දහමට අනුව බුදුන්ගේ දේශනාවට අනුව මුරුගසන් වරුසා ඇති වන්නේ මිනිසුන්ගේ ආයුශ ක්‍රමයෙන් අවුරුදු 10 ට පිරිහුන විටදී... බුදුන්ගේ උතුම් දහම උන් වහන්සේගේ අදිශ්ටානයෙන් වසර 5000ක් මේ ලෝකේ පවතිනවා.. ඉතින් තාම ගෙවී තියෙන්නෙත් බුද්ධ වර්ශ 2562 ක් පමණයි.. බුද්ධ වර්ශ 5000 සම්පූර්ණ උන පසුව බුද්ධ අදිශ්ටාන සියල්ල මැකීයනවා.. ඊට පසුව ටික කාලෙකින් තමා මුරුගසන් වරුශා ඇතිවන්නේ.. ඒ වැසි දවස් 7ක් ඇද හැලිලා ඒවට තෙමෙන මිනිස්සුන්ගේ සිතුවිලි තව තවත් විකෘති වෙලා එකිනෙකා මරාගන්නවා.. ඒ අතරතුර දෙවියන් මේ මහා විනාශය දැකලා පෘතුවියට වෙස් වලන් ඇවිත් මිනිස්සුන්ට කිව්වත් ගනන් ගන්නෙ නෑ.. ඒත් ඒ අතරින් සුලු පිරිසක් ඒ දෙවියන් කියන දේ අහලා තනි තනියම ගිහින් හැංගෙනවා.. මොකද දෙන්නෙක් එක ලග ඉන්න බෑ එක්කෙනාට එක්කෙනා මරාගන්න හිතෙන නිසා.. ඉතින් මුලු ලෝකෙම එකිනෙකා මරාගෙන ලේ විලක් වෙලා අර තනි තනියෙන් හැංගුන සුලු පිරිස විතරක් ඉතුරු වෙනවා.. ඊට පස්සෙ ඒ විනාශය දකින ඔවුන් වැරදි නොකරන්න හිතාගන්නවා.. ඉන් පස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ආයුශ වැඩිවෙලා මිනිස්සුන්ගෙ ගුණදර්ම වැඩි වෙලා මිනිස් ආයුශ අසංකෙයියටම වැඩි වෙනවා.. ඊට පස්සෙ ආයෙත් ක්‍රමයෙන් මිනිස් ආයුශ අඩු වෙලා මිනිස් ආයුශ 80000 කාලෙදි උතුම් මෛත්‍රී බුදුන් පහල වෙනවා.... එයයි උතුම් සිද්දාර්ත ගෞතම බුදුන්ගේ අනාවැකිය.. ඒ නිසා 2030 විනාශයක් ගැන බයවෙන්න එපා ඒක බොරු මතයක් පමණයි...
poddak hithala baluvanam
Balamuko neda
දැන් වෙන දේවල් අනුව අපි දන්නෙ නෑනේ අනාගතයේ මොනා වෙයිද කියලා. අපි කොරොනා ඇවිල්ලා ගොඩක් මිනිස්සු මැරිලා ගියා. ඒ වගේ වෙයි 2030 දිත් . අපි හරියට හිටියම හරි නේ නේද?
බුදු දහම ප්‍රමුක වෙන්න වෙන ව්නාසයක් වගේ දෙයක් වෙයි ....... 2400 කාලයක් තියෙන්න නම් අලුත් වෙලා තියෙන්න ඔනිනේ ........
Deegau wewaa swaamen wahann seta......!!!
Mage namaskaraya wewa 🪷🙏🇰🇼🙏🙏🙏🙏🙏
Thunthara bodiyakin oba wahanseta nirwana suwayama awaboda wewa.....🙏🙏🙏
බුදු සරනයි
මම හිතන්නෙ මේ ධර්ම සාකච්ඡාව ඉතා හොදයි..ඒත් උන්වහන්සේ ලාට උන්වහන්සේ ලා ගේ නිවන් මාර්ගය අවූරණ විදියට බාධා නොකරන්න..
. කොපමණ බණ කිව්වත් හැදෙන උන් ඉන්නේ අල්පයි..දනූශ් ලොග් ඔබගේ වැඩ සටහන් ආසාවෙන් බලන රසිකයෙකි..ඔබට තෙරුවන් සරණයි.
අනිව
සාධූ!!! සාධූ!!! සාධූ!!! 🙏🙏🙏🙏
බුදු සරනයි!
අපේ ගොඩක් තරුන ලමයි
ගොඩක් video games වලට ඇබ්බැහිවෙලා ඉන්නවා ගොඩක් video games වල තියෙන්නෙ මිනිස්සු මරාගෙන ජය්‍රහණය කරන එක. ඒ දේවල් වලට ලමයි ඇබ්බැහි උනාම එයාලගෙ හිත්වල තියෙන්නෙ කොහොමද අනිත් මිනිස්සු පරද්දල මරල හරි තමන් විතරක් දිනන්නෙ කියල විතරයි. ඉතින් හිතල බලන්න අනාගතයෙ ඒ ලමයි රටක් ලෝකයක් බාරගත්තහම කොහොමත් අනිත් මිනිසුන්ව පේන්නන්න බැරුව යයි . ආයුධ වලින් මරාගනී . . අනාගතෙ එන්න තියෙන්නෙ මෙන්න මේ වගෙ ලෝකයක් video games reality වෙන්න පටන් ගනී. ඉස්සර computur ඇතුලෙ ගහපු games අනාගතයේදී අපිට ඇත්තටම අත්දකින්න පුලුවන් වෙවි. අපිටත් ඒ games වල කොටස් කාරයෙක් වෙන්න වෙවි අනාගතයේ . මන් මෙ කියපු දේ අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝකයටම apply කරල බලන්න . ඉතින් මේ අනවැකි ඇත්ත වීමෙ සම්භාවිතව ගොඩක් වැඩී කියල මන් හිතන්නෙ.
හරියටම හරි ඔක තමයි අපෙ අනාගතෙදි සිද්ධ වෙන්නෙ. වෙන දෙකට මුහුන දෙන්න තමයි වෙන්නෙ
එක්තරා හාමුදුරු කෙනෙක් කැලයක බවනා කරා කැලේ හිටිය මිත්තියා දුස්ටික දෙවි කෙනෙක් හාමුදුරුවන්ට කැමති නැහැ හාමුදුරුවො කැලෙන් එලවන්න විදිහක් කල්පනා කරා එකදවසක් දෙවියො හාමුදුරුවො ලගට ඇවිත් හෙට මෙහෙම දේවල් වෙනව කියල හාමුදුරුවන්ට අනාවැකි කිවුවා හාමුදුරුවොත් අහන් ඉදලා දායකයන්ට අනාවැකි කිවුවා එවුවා හරියටම හරි ගියා දෙන් හැම දාම ඔය විදිහට හාමුදුරුවෝ දෙවියන්ගෙන් අහල අනා වෙකි කිවුවා දවසක් දෙවියෝ කියනවා අහවල් දවසෙ රටේ රජතුමා මැරෙනව කියල හාමුදුරුවොත් ඒක ගම්මුන්ට කිවුවා රජතුමාටත් ආරන්ච් උනා රජතුමත් සූදානමින් හිටියා ඒත් කියපු විදිහට රජතුමා මෙරුන්නැහැ රජතුමා කෝප වෙලා අර හාමුදුරුවො බොරු කියනවා කියල හිස ගසා දෙම්මා දෙවියන්ට ඔනේ දෙය කර ගත්ත. බුද්ද දේසනාවේමයි ඔය කතාව තියෙන්නේ අවසානෙට අනාවෙකි කියන හාමුදුරු වරු ඔක්කෝටම ඔකතමයි වෙන්නේ හමුදුරු වරුන්ට සුදුසු නැහැ කියලයි බුදුරජනන් වහන්සේ දේසනා කරේ .බොරු රහතන් වහන්සේලයි මාර්ගපල ලැබුන අයයි දේසපාලනය කරන අනාවෙකිකියන හාමුදුරුවරු පිරිල කොහෙටද මේසාසනය ගමන්කරන්නේ තම තමන්ගේ මාන්නය පෙන්නගන මිනුසුන්ගේ ස්‍ර්ද්දාවයි අඩුවෙනේ. ඔය දේවල් මේලෝකේ වෙන නිසාතමයි බුදුසමිදු මේලෝකය දුකයි කිවුවේ මේඅනිත්‍ය ලෝකේ කාටවත් හදන්න බැහැ .කරන්න පුලුවන් එකම දෙය ලෝකෙන් එතෙර වන එක. වීරිය වඩන්න රහත් වෙන්න
therwan saranai tusita samituma kiyapu anawaki hari
දැන් මේක හරි නේද.... මුන් වහන්සේගේ කතාව සත්‍ය කියා වැටහෙන පිරිස සාධුකාරයක් දෙන්න
මේ කථාව අැත්තද .හැමෝටම මෙය ශෙයාර් කරන්න තව මහ කාලයක් නැහැ එහෙනම්.....ධර්මානු කුලව ජීවත් වෙමු.බුදුසරණයි...
නොපමාව කුසල් රැස් කරන්න පුලුවන් තරම් ප්‍රාණඝාත නොකරන්න පරිසරයට සතුන්ට ආදරය කරන්න නිර්මාඃශික වන්න❤️❤️❤️❤️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 තිරණය ඔබ සතුයි
Aththa thamai🥺🥺❤️
බුදුසරණයි
අද ඇත්තක් වෙලා 😮
ධර්මය හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි
ධම්මෝ හවෝ රක්කති ධම්මචාරී
ඉතාමත් හොද ක්‍රියාවක්. ඔබට හැකි නම් මේ වීඩියෝ කීපයකට නොකඩවා එකක් සේ දාන්න. ඉල්ලීමක් පමණයි🙂👍
J Silva kiyanne aththak kiyala meka beluwama hithenawa
Utum buddha puthrayananwahanseta mage gaurawaneeya namaskaraya wewa!!! .oba wahanse uthum nivaninma sanasethwa!!! sadu!!!sadu!!!sadu!!!dhanus malli ayu boho wewa.dharmayehi hasirenna dharmaya visin araksha karavi.siyalu sathwayo niduk wethwa.✋💚👍💚
ඔව් මේ ගැන මීට වසර ගානකට කලින් ජයරත්න පතිරආරච්චි මහතා කියල තියෙනව ඒ කියමනට අනුව නම් ලංකාවෙන් ඉතිරිවන්නේ 8000ක ප්‍රමාණයක් ලෝකෙයෙන් 40000ක ප්‍රමාණයක් විදියට
therwan sarnai 🙏🙏
සාදු සාදු සාදු.........🌼🌼🌼🌼🌼
Patta niyamai
Nuclear wepon පවිච්චි වෙනවා 2030 හෝ ඊට කලින් ඒකයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ.....😢
මේ දේශනාව පරම සත්‍යකි ,, !!! ඒත් සිරිසද්දර්මය ශ්‍රවණය කරල නිවන් දකින දහම විවර වන කාලයක් නිසා දහම තුල හැසිරෙන පින්වත් මිනිසුන් ට කිසිදු අනතුරක් නොවනබවද පරම සත්‍යකි , අද බුද්ධ ආගම නමින් ඇති මේ ආගමත් 62 මිසදුටු ආගම් අතරට විපරිණාමය වි අවසන් , අද කෝටි 780 ආස්වාදය පසුපස හබාගෙන යනව, සම්මත බුද්ධ නැමති ආගමේ සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන මිසදුටු හාමුදුරුවන් වහන්සලා පවා ස්මාර්ට් දුරකතන භාවිතයෙන් හිත් කෙලෙසන අයුරින් ක්‍රියාකර සතර අපාගතවිම වලක්වන්නබෑ මේ,ආස්වාදය ගෙවීයෑමෙන් ආදිනවය වැසී අපාගතවිමට පවු කරගන්නවා. ලෝකයේ දස අකුසලයේ හැසිරීමෙන් යන මිනිසුන්ගේබර දරන්න බැරිවෙනවිට මෙවැනි ස්වභාවික අනතුරු, න්‍යෂ්ටික යුද්ධ ඇතිවේ ඔබ මරනින්මතතේ සුගතියෙහි උපදින්නට පින්කරන්න. මේජිවතයේ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදා ඇතිබවත් පරම සත්‍යකි . ඒත් හැමෝටම පෙරපින් මතු කර ගැනීමට බැ. ඔබලා බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න , එවිට මෙකල පහලවු සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් යුතුව ලෝකයට සිරිසද්දර්මය දේශනා තුලින්ක අනාවරණය කරන පටිච්චසමුප්පාද දර්මය ශ්‍රවණය කරන්න පුලුවනි , පෙරපින් මතු කර ගනිත්වා මෙය පරමගම්භීර අචින්ත්‍යයි බුද්ධ විශයේ දර්මතාවයි ,,! මෝඩයන්ට දුප්ප්‍රඥාස්ස මොට්ට මෝල් අන්ද බාල පෘතග්ජන මිනිසුන්ට තර්ක ඇති.ඒ පවුකාර කමටයි. ඔබ අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
ඔයා කියපු කතාව නිවැරදි. දැන් ලොකයා පමන ඉක්මවලා පවට නැබුරු වෙලා . ඉතින් දැන් ස්වබාවධර්මය අපිට දඩුවම් දෙනවා . අපිට තියෙන්නෙ පුලුවන් තරම් පින් දහම් රැස් කරන එක විතරයි 🙏❤️
Budufahmata.aniwa.giiwath.warnna.mulu.lookawasi.siyaludaenata.thriwrfa.rathnayae.pihitai.siyaludaeweyangaema.pihitai
මේ කතාවේ ඇත්තක් තියේනවා මන් මිට කලින් මේ සම්බන්දේන් විස්තර ටිකක් දැක්කා ගෝඩක් දුරට මට හිතේන්නේ 3 වන ලෝක යුද්දය ගැනයි ඔය කිය වේන්නේ 😐
Siyalu dena adyathmika wemu.
වැදගත් වීඩියෝ එකක් ♥️
Ikmanatama 04 කොටසත් genna aiye❤️❤️😔👌
Saadu saadu saadu !!theruwen sarenai Gaurewaniye suwamin wehanse Oba wehanseta Dirgausha lebewa Niduk Nirogi wethwa Oba wehanse Suwe path wethwa !!""Dammo Hawe Rakkathee Damme Rakka Chaaree ""Dahanen Hasiremin Darmaye wadamin Darna Margaye Gaman karemin Darmikawe jewath wena pudgalaya Darmaye widinma Araksha karethi !!!
Saman devipihitae ape hamuduruwanta...
🎉
මුරුගසන් වරුසාව එන්නේ මනුස්ස පරම ආයුෂ 10 උනාට පස්සේ කියලා අහලා තියෙනවා..
Ow eka aththa.....
Misaila Warsaw 3rd world wor.
Ape hamyduruwange deshanawa athi vishshtai
Sadu.sadu.sadu
මාහට ගැටලුවක් ඇත. වර්තමානයේ ලෝක ජනගහනය කෝටි 780 කි. එතකොට මෙවැනි විනාශයක් වූ විට මේ ලෝකේ ඉතුරු වන්නේ 10%ක් 12%ක් වගේ ප්‍රමාණයක් ද?
මොන විනාසය උනත් සියලුම මිනිසුන් මිය යන්නෙ නැත බුදුදහමට අනුව.කල්ප විනාසය ඒමට පෙර තමයි සියලුම සතුන් ආබස්සර බබලොව යන්නෙ.ඒකට තව අත්තක් කල්ප 60ක් ගතවේ. එය දීර්ග කාලයක් . මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහලවිමටනම්. 1000ට අගලක් වැඩෙන මහපොලව යොදුනක් වැඩෙනුතැන පහලවෙ කොයිතරම් දීර්ගද එවන් කාල 60ක් ගතවේ මේ සක්වල විනාස වීමට
@@Indika1991 ඇත්ත
Jiwitha kiyanakota manussayo witharak wenna ba neda
ඒ දැන්නෙ බං 780. 2030?
@@charitheranda8077 ඔව් ඒක ඇත්ත. ඒ නිසයි මම 12% ක් පමණ දළ අදහසක් ඉදිරිපත් කරේ.
මේ දේශනාව හැකි තාක් විසුරුවා හරින්න. මුලු ලෝකයම මේ පනිවිඩය දැනගත යුතුයි, වහ වහා ධර්මයේ හැසිරෙන්න. අපිට වෙන සරණක් නැත..
man me video eka dapu kaleth baluwa, ethakota therurune na. dan 2024 december . hithaganna puluwan 2030 awi warusawa gana lawata wage😥😞😥
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
Sadu sadu sadu namo budda
❤❤❤
Kohomada suwamin wahanseta kathakaranne mata upadesak ganna oni..
dan nam me dewal aththa kiyala hithenawa 😟
Budu. Saranai. Semata
Nopamawa pin karanna..mage sithuwili balaporoththu okkoma wenas una..ape jeewatha harima keti..me Video eka puluwan tharam bedaharinna..
මෙම ස්වාමීන් වහන්සේ ඉන්න තැනට යන්න පුලුවන්ද
Really
Api hemoma darmanukulawa jeewath wemu
Sadu, Sadu, Sadu. There is no truth beyond Budu Dhamma. Budu Dhamma is the ultimate truth, we don't need to fear , we only need to do, live according to Dhamma every second we spend. Live according to Dhamma, Live thinking of Budu Guna, We don't need to fear, the death is a part of life, if we live according to Dhamma , we will have no fear. Sadu, Sadu, Sadu.
මේක දැන් පිස්සුවක් වෙලා, හැමෝම අනාගතය predict කරන්න පටන් අරන් විකාර අදහස් සමාජගත වෙලා මේකෙන් වෙන්න හරියට අර ගොපළු කොල්ලට වෙච්ච දේ, කොටිය ඇත්තටම ආව දවසට එකෙක් නෑ බේරාගන්න ! අනිත් එක, කොටි 700ක් මැරුණොත් ඉතිරි වෙන මනුෂ්‍යයෙක් නෑ මොකද ලෝකේ අද(2020.06.21) ඉන්නෙත් මිනිස්සු බිලියන 7.594 ඒ කියන්නේ ලක්ෂ 75,940යි(කෝටි 759යි), 2030 වෙනකොට ඉදියි කියනවා බිලියන 8.5ක් UN එකට අනුව. ව්‍යසනයට පස්සේ එන වසංගත සහ අනෙක් ආපදා වලින් ඉතුරු ටික මැරිලා යන එක මහා දෙයක් නෙමෙයි ! නිකමට හිතන්න අද ලෝකයේ 3/4ක් වගේ යැපෙන්නේ food industryය මත ඉතින් ඒ supply එක නැති උනාම සැහෙන ගණනක් බඩගින්නටම මැරෙයි, විශ්ව ගම්මාන සංකල්පය නිසා ගොඩක් අත්‍යවශ්‍ය දේවල් (බෙහෙත් ද්‍රව්‍ය ආදී) විදේශ වලින් අපනයනය කරන එකයි කරන්නේ ඉතින් ඒ supply එකත් ඇණහිටිනව ඔය වගේ ව්‍යවසනයකට පස්සේ. ආක්‍රමණ, යුද්ධ උනත් සිද්ධ වෙන්න බැරි නැ සම්පත් බෙදා ගන්න බැරිව !
හුගක් මෝඩයො මේ කියන ඕනැම පචයක් ඉහලින්ම පිලිගන්නව එහෙයි හාමුදුරුවනේ කියල.
Oba vahanse sadahan karapu sule kunatuva sedda una vesmeta anavakeyak
උල්කාපාතයක් නෙවේද පොලොවට වැටෙන්නේ මං එහෙම දෙයක් මිට කලින් අැව්වා.එ් වගේම ඉර හතක් පායලා උනුසුම වැඩිවෙනවාලු එතකොට අයිස් කදු එහෙම දියවෙලා මුහුදේ ජල මට්ටම වැඩිවෙනවා මේ වගේ කතාවකුත් සමහර අනාවැකිකාරයෝ කියනවා
E kalpa winasedi damma eka sidu wenne na.
May the triple gem bless
ලොවැසි. සියලුම. දෙනා. තම. ධර්මයට. අනුව. ජිවත්. ව්ය යුතු ය
Budu saranay samata
කුසල් රැස්. කිරි ම
මේ ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා නැද්ද ,තියනවා නම් දෙන්න
මම අනාවැකි කායන ඒවා බැලුවා සාමාන්‍යය අය කියන ඒවා නොවෙයි ගොඩක් පුසිද්ද අය කියලා තිබුනා 2030තුන්වන ලෝ ක යුද්දය කියලා
Denatamath.....Lokaya....Vinasawemin....Yanawa....Hema....Peththenma....Vinasayatamayanawa.....Apivisinmai...
🌹🌹🙏🙏