ලෝක විනාසයක් අත ළඟ සිරිපා අඩවියේ තපස් හිමියන්ට විශ්වයෙන් භයානක පණිවිඩයක් | Sripada Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #Sripada_Thero

ความคิดเห็น • 964

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 11 หลายเดือนก่อน +32

    මගේ රත්තරං රටට බුදු සරණයි...මම ඉපදෙන හැම ආත්මයක්ම පාසා මා ඇතුලු මගේ පවිලේ හැමෝම බෞද්ධයන්වී ඉපදිලා...රටවැසි සැමට තෙරුවන් සරණයි...ලොවම සුවපත් වේවා බුදු දහමෙන්🙏🙏🙏

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +52

    මෙි තරමි වටිනා අදහස් ලබා දුන් අපේ හාමුදුරුවන්ට දිිර්ගායු ලැබේවා ..තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ..

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +82

    අපේ හාමුදුරුවනේ තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු පාර්තනා කරනවා

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු මේ විශ්වයෙ ශක්තිය දහම් සිත් පෝෂණය කරන්න වෙර දරණ සත්පුරුෂයන්ට ආශිර්වාදයක්ම වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน +5

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +20

    මේවා අහන්නේ හිත් ඇත්තෝ..හිත් පිත් නැති මිනිස්සු..පව් කරමින් හිත් රිදවමින්..දුෂ්ට ගති පෙන්වමින්...
    දුක වපුරමින්...අධර්මිෂ්ට ජිවිත ගෙවනවා..ඔහුන් ගේ හිත් යහමඟට හැරේවා....

  • @akhilapj5237
    @akhilapj5237 8 หลายเดือนก่อน +11

    🙏🙏🙏🙏🙏🙏 මිත්‍යා මත තුරන්වී බුදු ගුණ ලොව බැබළේවා 🙏🙏🙏🙏🙏

  • @disnagamlath6839
    @disnagamlath6839 11 หลายเดือนก่อน +18

    අදයි මං ඔබ වහන්සේගේ දේශනාව අහන්නේ... වහන්සේ කියපු විදිහට ජාති කුල ආගම් නිසා මේ ලෝකෙ දැන් යුද්ධ ඇවිලෙනවා... නමස්කාර වේවා අවබෝධයට.. ඔබ වහන්සේ කිව්වා මේ හිතාගෙන ඉන්න දියුණු ලෝකය කිසිම වැඩක් නැහැ කියලා... ඇත්තම ඇත්ත කාලය ඉතුරු වෙනවා නම් ශීල සමාධි ප්‍රඥා වලට ඒ තමයි මනුස්සයෙක් ලබන ඉහළම සතුට තථාගත බුදු පියාණන් දේශනා කළ පරිදි... සල්ලි මිටි ගනන් ඉතුරු කරමින් මහා ලොකු ගෙවල් දොරවල් යාන වාහන ගැනීමට කාලය යොදවමින් අප කරන මේ නොවැදගත් වැඩ.. අවසන් කරන්නට ..... ලැබේවා..
    උතුම් නිර්වාණය... ඔබ වහන්සේට ලැබේවා... එසේම සියලු දෙනාටම එයින් සැනසෙන්නට හේතු වාසනා ලැබේවා,.. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... 🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +127

    සාදු සාදු සාදු සාදු
    දෙනෙතට කදුලු නැගුන
    මගේ බුදු දහම පමතක් ලොව බැබලෙන දා
    මමද ජීවමාන වේවා ඒදීන මමද ජීවමාන ව බුද්ධාලම්භන පීර්තීයන් ම මීයෙදෙමා

    • @ArumapudumaLokaya1998
      @ArumapudumaLokaya1998 ปีที่แล้ว +1

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน +1

      😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน +1

      ඔය බැබලිලා තියෙන්නෙ වතුරට ගහගෙන ගිහින් සේරම දෙනාව

    • @sadunihimansha9193
      @sadunihimansha9193 10 หลายเดือนก่อน

      @@ChandraPathirana-g4j මිත්‍යා දෘෂ්ටියක් දැඩි දඬුවම් ලැබිය යුතුය

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 8 หลายเดือนก่อน +1

      Erisiyawata monawa Hari kiyanawa cristhiyanin.pita rata wala Edan Balan innema budu dahama vinasa veddi marayage mithyawen rata karanna puluwan vei kiyala. loke minissu siyalla vinasa unath budu dahama vitharai vishwaye sobadahamen rakenne.eka Darma niyayamayak.😊

  • @jaymanthilaka5189
    @jaymanthilaka5189 8 หลายเดือนก่อน +8

    බුදු ගුන මුලු ලොව පැතිරේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ ปีที่แล้ว +256

    අපි ජිවාත් වේලා හිටියේ නැති වුනාත් කමක් නැහැ මගේ රත්තරං රට හොද වේනවනම්.එක තමයි මගේ ප්‍රර්ථනාව.ඔබ වහන්සේ තෙරැවණ් සරණයි.සදු🙏 සදු🙏 සදු.

    • @ireshaalwis5729
      @ireshaalwis5729 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් oyage prarthanaya pirisidui...........eya එලෙසම wewa!!!

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 ปีที่แล้ว +3

      ලෝක විනාශයක් වෙනව නම් ලංකාව විතරක් ඉතුරු වෙන්නෙ නෑ 😂

    • @mendismendis5067
      @mendismendis5067 ปีที่แล้ว +4

      Sadu sadu sadu obawahanse pawsan de sathayak thurukiye dantamath mulu nagrayakm polawt walaluna ned

    • @niranjalatillekeratne181
      @niranjalatillekeratne181 ปีที่แล้ว

      Sadu...loka vinasayak kiyanne mulu pruthuviyama vinasa wenawa nove...

    • @vindyaprabathi6432
      @vindyaprabathi6432 ปีที่แล้ว

      @@mendismendis5067 Dana idanayalotry resultst

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර ปีที่แล้ว +81

    සාදු සාදු සාදු අපේ පිංවත් ස්මින්වහන්සෙට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවණ් සරණයි .

    • @nayanajinadasa6396
      @nayanajinadasa6396 ปีที่แล้ว +3

      වික්‍රමආරච්චිගේ සූත්තරපුංචා අලුත් වැඩක් පටන් අරගෙන

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +36

    මෙවැනි දුස්කර ගමනක් විත්.මෙම පින්වත් ස්වාමීන් වහන්සේ ගේ උතුම් දේසනයන් අපිට ස්‍රවනය කිරීමට අවස්ථාව ලබාදුන් පින්වත් ඔබ ඇතුළු කන්ඩායමට .මාගේ ප්‍රනාමය .තෙරුවන් සරණයි ජයවේවා .

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +15

    සාදු සාදු බුදුසරණයි නිරොගි සුවය ලැබෙිවා ස්වාමීන් වහන්සේට

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +18

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට හා නිවේදක තුමාට හා කන්ඩායමට තෙරුවන් සරණයි .

  • @premajayalath7856
    @premajayalath7856 ปีที่แล้ว +81

    දීර්ඝායුස ලෑබේවා අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏...ගෙවෙන හැම තප්පරයකටම බුදුන් සරන යමු❤️❤️

    • @mymobile5878
      @mymobile5878 ปีที่แล้ว +2

      සාදු සාදු තේරැවන් සරනයි .ඔබ වහන්සේට.

    • @sllover3956
      @sllover3956 ปีที่แล้ว

      Mma

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +85

    මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏

    • @MalaHannadige
      @MalaHannadige ปีที่แล้ว


      ද😅සාදසඳාද

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      ඔය ලැබිලා තියෙන්නෙ දළදා පිහිට 25000 ක් විතර අනාත වෙලා ගෙවල් කැඩිලා යන එන මං නෑ ඒ තමා පිහිට

    • @TikiribandaraBANDARA
      @TikiribandaraBANDARA 3 หลายเดือนก่อน

      Pvt ​@@MalaHannadige

  • @sandyajayawardhana4168
    @sandyajayawardhana4168 ปีที่แล้ว +28

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සපිරි චිරාත් කාලයක් ජීවත් වීමට ශක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරණයි

    • @sujathaprashanthi9366
      @sujathaprashanthi9366 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස මගෙ නමස්කාර වෙිවා 🙏🙏🙏

  • @athuperera8800
    @athuperera8800 ปีที่แล้ว +32

    Thank you, Pramuka TV.
    සම්මා සම්බුදු සරණයි 🧡

  • @malkanthiperera4717
    @malkanthiperera4717 ปีที่แล้ว +17

    තුණුරැවන් සරණයි ඔබ වහන්සේට ගොඩාක් පිං නොදන්නා දේවල් ගොඩාක් ඉගන ගත්තා නිදුක් නීරෝගි දීර්ගායු සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      නාකි වෙනකම්ම සෙනග ඇහුවේ ඔය ටික තමා bana පිරිත් පුළුවන් නම් මේ වැස්ස නවත්ත ගන්න බෞද්ධයෝ ටික අනාථ නොවී

  • @madushan6169
    @madushan6169 ปีที่แล้ว +10

    බුදුන් සරණ ගිය පින්වත් ස්වාමීන්වහන්ස නමක්.... සම්පූර්ණ video එකම මම බැලුවා.... ස්තුතිය බුදු සරණයි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +40

    අපේ උතුම් තෙරුවන් සරනයි 🙏 මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා 🙏❤️🌺👍

    • @damitataruka4729
      @damitataruka4729 ปีที่แล้ว +5

      මෙත්තා..කරුනා මුදිතා උපේක්ෂා

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 7 หลายเดือนก่อน +10

    තව දිගුකල් වැජබේවා අපේ ස්වාමින් වහන්සේ බුදුසරණයි 🙏🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +43

    සාදු සාදු සාදු මෙ මුලු ලෝකයම බෞද්ධ ජනතාව ගෙන් ඉතිරි පිරේවා,, බුදු ගුණ මුලු ලෝකයේම පැතිරේවා ,,🙏🙏🙏🌈️

    • @AkPushpa-i2w
      @AkPushpa-i2w 11 หลายเดือนก่อน +1

      Meka siyallome asathwaa

    • @AkPushpa-i2w
      @AkPushpa-i2w 11 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      ඔය ඉතිරිලා ගිහින් තියෙන්නෙ බෞද්ධ පැති ජලයyen

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 10 หลายเดือนก่อน +1

      @@ChandraPathirana-g4j අම්මෝ මෙන් මගෙ comment ,එක දැකලා ටිපර් වෙලා, අනේ හොදට ම රිදිලා වගේ 😁😍

  • @سانتيالناصر
    @سانتيالناصر หลายเดือนก่อน +2

    තවත්.චිරාත් කාලෙවත් ඔබ වහන්සේ ජීවත් වේවා ජීවිතේ පළමූ වතාවට ලොකූ දැනූමක් ලැබූවා🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +120

    ගැබුරු ධර්මයක් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.සාධු සාධු🙏🙏🙏🙏

    • @Taktome
      @Taktome ปีที่แล้ว +3

      ලන්කාවේ මිනිසුන් මැරෙයිද ගොඩක් 😑

    • @wasanthakumarajayasinghe9261
      @wasanthakumarajayasinghe9261 ปีที่แล้ว +3

      යකඩෝ ඔය ධර්මය නෙමේ...ධර්මය අවශ්‍ය නම් ත්‍රිපිටකය බලන්න...ඕව බුද්ධ දේශණාවට පටහැනී...

    • @nalindaprasanna2000
      @nalindaprasanna2000 ปีที่แล้ว +1

      Oke monada ane gamburi

    • @nalindaprasanna2000
      @nalindaprasanna2000 ปีที่แล้ว +1

      Vikara.. kohomath loka vinasa wenava..eth ohoma newe3

    • @damai4603
      @damai4603 11 หลายเดือนก่อน +1

      මෙ බුදු දහම නොවෙ

  • @S.kRamya
    @S.kRamya 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 සත්‍යක්මයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 หลายเดือนก่อน +16

    නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි හිමියනි 🙏🙏🙏

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 ปีที่แล้ว +12

    මම ගොඩාක් කල් ඉදලාම ⁣මේම ස්වාමින් වහන්සෙගෙ අනාවැකි සහා දේශනා අහලා තියෙනවා කියපුවා 100/95 හරි ගියා 🙏 දිර්ඝායුෂ ලැබේවා හිටපු ජනපති ජනපති වෙන්න කලින් අනාවැකියක් කිවා හරියටම හරි ගියා කියපු සියල්ලම

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +23

    මගෙත් එකම ප්‍රාර්ථනය එදාට මේ සත්‍ය දැක බලාගැනීමට වාසනාව පින් බලය ලැබේවා🙏 ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @dimankumara2327
    @dimankumara2327 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උතුම් මාර්ගපල අවබොද වෙවා

  • @BuddikaNuwan-l9l
    @BuddikaNuwan-l9l 8 หลายเดือนก่อน +5

    මගෙ රටට සම්මා සම්බුදු සරනයි🙏🙏🙏

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 ปีที่แล้ว +9

    දීඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට ...මේ කියන දේවල් සත්‍යයකි බුදුසරණයි ...

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +33

    මගේ ඇස් දෙකෙන් කදුළු ඒනවා අන්තිම වෙන්න වෙන්න . අහනකොට මොකද අපි හැමෝම දුවන මිරිගුව කෙලවර දකින්න 2050 වෙද්දි මාත් සිටීද යන්න හිතනවිට, අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබෙන්න ඕන..🙏🙏🙏🙏

    • @nisalsalindha9305
      @nisalsalindha9305 ปีที่แล้ว

      අපි කරපු දෙවල් විතරයි ගෙනියන්නෙ පින් කරගන්න ඔන

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 ปีที่แล้ว

      ඇයි එච්චර කල් ජීවත් වෙන්න ආස කරන්නෙ ?

    • @kularathnegedara5563
      @kularathnegedara5563 ปีที่แล้ว

      👍

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 7 หลายเดือนก่อน

      මෙච්චර.පින්.වන්ත.නම්.දානයට.කුකුල්..මස්.ඉල්ලන්නේ.අන.දෙන්නේ.කවුද.කුකුලා.දිව්‍ය .ලෝකෙ.යනවා.අපි.අපායට.නුවනින්.විමසා.බලන්න.සත්ව.ගාතනයට.අන.දෙන්නේ.කවුද

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 ปีที่แล้ว +7

    මෙි වැඩසටහන කරන මෙි පුතාට බෝහොම පින්.මමත් අද දන්නැති දේවල් ඉගනගත්තා.පුතා ඔියා රැවන්වැලි සෑය ගැන සත්‍ය එ හාමුදුරැවන්ගෙන් අහන්න.මෙි අපේ හාමුදුරැවන් වහන්සේගෙ තවත් වැඩසටහන් කරන්න .ඔිබට පින්.

  • @19840106ify
    @19840106ify ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි .......!
    අපේ හාමුදුරුවනේ ...
    ගොඩක් දේ ඉගෙනගත්තා.

  • @AnulaGomez
    @AnulaGomez 29 วันที่ผ่านมา

    බුදු ගුණ ලොව පැතිරෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @entertainmentlanka2591
    @entertainmentlanka2591 ปีที่แล้ว +7

    බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @nayananew8582
    @nayananew8582 9 หลายเดือนก่อน +2

    ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ රට රැකදේවා සාදු සාදු සාදු

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว +136

    මගෙ දලදා සමිදුගෙ පිහිට පින්වත් සුවාමින්ව්හන්සෙට තෙරුවන් සරනින් නිරොගි සුවයෙන් දිරිය ලබා ඉන්න වාසනාව උදා වේවා !!!!!

  • @ranjanisamarajeewa3609
    @ranjanisamarajeewa3609 2 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනට දීර්ඝ යුෂ ලැබෙවා බුදුසසුන බැබලෙවා

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 ปีที่แล้ว +28

    මම කතෝලික නමුත් මම බුදු හමුදුරුවන්ටත් වදිනවා සැම උදෑසනම. ( මේ සිවුරු දපු කිසිම කේනේකුට වදින්නේ නැත. මේ අය අහිංසක බවුද්ධයන්ව රවට්ටනවා
    අහුවෙන්ඩ ඒපා. මේ ඔක්කොම කියවන්නේ බොරු........
    ඡනතාවේනි ඔයලාට පුලුවන් විදිහේ පිනක් කර ගන්ඩ පුලුවන් හැටියට. ඒක තමයි නියම ( බවුද්ධ ශිෂ්ටාචාරය )
    බුදු සරණයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      2 9 හා 3 5 අතර වියේ දී ජේ සු හිමි
      ටිබැටයේ මහායාන බුදු දහම හැදෑරූ
      බෞද්ධ භික්ෂුවක් !!!
      දෙසුවෙ ඒ දහම !!!
      ඔබ තුමාගේ පි⁣න් මහිමයට
      දැනුමට හසු වී නැ හැ සිල්වත් සඟුන්ව !!!

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว

      Oba thumata therena tika theruaanam meka swargayak dan

    • @essentialessential8968
      @essentialessential8968 ปีที่แล้ว +5

      එවිට.පාදර්ලා...බැටරිචාජ්කරනඑකඅැත්තද.එන්නඑපා.හාමුදුරැවන්ට.අපහසකරන්න.

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +4

      රෝමානු කතෝලිකයෝ ඉන්න මුලාවක තරම,,දේව වචනයේ නොදන්නා කම කොතරම් භයානකද..

  • @BandaraManike-l7o
    @BandaraManike-l7o 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා.තෙරුවන්සරණය

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

  • @NaliniSunethra
    @NaliniSunethra 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @hameshahamesha2437
    @hameshahamesha2437 ปีที่แล้ว +45

    රටට දළදා හිමි සරණයි

  • @ChamilaPriyangika-x2m
    @ChamilaPriyangika-x2m หลายเดือนก่อน

    මගේ රටට දලදා හිම් සරනයි ලෝකවාසී සියලුම සත්වයන්ටත් සෑමදෙනාටමත් ආරක්ෂාව ලැබේවා 🙏 🙏 🙏

  • @kusumpokunepanghanandather6898
    @kusumpokunepanghanandather6898 ปีที่แล้ว +50

    අමනුස්ස ජනයට දැඩි දඩුවම් හිමිවන කාලය අත ලගයි... නිර්මාන්ස ජනතාවක් බිහි වන යුගය වැඩි ඈතක නොමැත.. විශ්වයේ වෙනස්වීම් ආරම්භ වී ඇත...

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 7 หลายเดือนก่อน +2

    ලොකයට යහපතක් වෙත්වා ape රටට yahpathakma වෙත්වා idiri අනාගත පරපුරක් බිහි වෙත්වා 🙏🙏🙏🙏🙏ape හාමුදුරුවනේ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා v 🙏🙏🙏🙏

  • @surathissabandara1692
    @surathissabandara1692 ปีที่แล้ว +8

    අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු .

  • @senevirathnawke47
    @senevirathnawke47 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +14

    දීර්ගායු ස්වාමීන්වහන්සේ ට.. තෙරුවන් සරනයි !!!

  • @sagarikajayalat542
    @sagarikajayalat542 ปีที่แล้ว +10

    පින්වත් හාමුදුරුවනේ ඔබට නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @samankumara123
    @samankumara123 ปีที่แล้ว +7

    සාදු, සාදු, සාදු, සත්ත්ව ගාතකයින් ලොවෙන්ම තුරන් වේවා ,,පිංවතුන් අාරක්ෂා වේවා,

  • @NilminiKumari-gt1zf
    @NilminiKumari-gt1zf 26 วันที่ผ่านมา +1

    සාදූ....සාදූ....සාදූ.....🙏🙏🙏🙏

  • @kanthikanthi2885
    @kanthikanthi2885 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට දළදා සමිඳුන් වහන්සේගේ පිහිටයි නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +5

    උතරීතර මහා සඝරුවනේ...
    මේසා විසාල වටිනා දහම් කැරුණු ශරවනය කිරීම ට ලැබ දීම පිලිබදව නමස්කාර පුර්වකව වන්දනා කරමි ...
    ඇනකොටාගන්න සමාජයේ මිනිසුන් ට අගනා අවවාදයක් ....බුද්ධ අවවාද සහිත ජීවිතයට දැන් වත් නැබුරුවේවා.
    තෙරුවන් සරණයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට ...🌷🌷🌷🙏💎🙏🙏🙏🙏🙏

  • @KGSepalika
    @KGSepalika 11 หลายเดือนก่อน +5

    සාදු සාදු මගේ රටට දළදා හිමි සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @malanimalani6987
      @malanimalani6987 ปีที่แล้ว

      තෙරුවන් සරනය් ස්වාමීන් වහන්සේට ..අහන්න අහන්න ආසාවෙන් අසාහිටියෙ..🙏🙏🙏

  • @EnglishAAB
    @EnglishAAB ปีที่แล้ว +38

    කෙනෙක් කියූ පලියට ,කණට ඇසුණු පලියට යමක් විශ්වාස නොකළ යුතුය. තර්කානුකූලව සිතා බලා පිළිගත හැකි නම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න
    (ගෞතම බුදුන් වහන්සේ )
    බුදුන් වහන්සේට ගෞරව කරන්න, බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිපදින්න. අනුගමනය කරන්න. චීවරය දැරූ පමණින් කෙනෙක් භික්ෂුවක් වන්නේ නැත.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +1

      හරි.... කුණු ජෙප්පා හරි.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Maara pirisa.

    • @chamelysamarakoon5017
      @chamelysamarakoon5017 11 หลายเดือนก่อน

      Oyala wage aya thama aya welalila ynwa kiynne.. mole athuwa jiwath wenna.. ethkota galawillak tiyei.. Budusaranaii 😊

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +13

    ඵින්වත් ස්වාමින්වහන්සේ ට නිරෝගී සම්පත් .ලබී දීර්ගායු සම්පත් ලබේවා !🙏🙏🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 10 หลายเดือนก่อน +5

    තව තවත් මෙවන් උතුම් සත්‍යය වැටහීම් අපිට ඒ කාන්තයෙන්ම ලැබෙන්න ඕනි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidupramod314
    @vidupramod314 ปีที่แล้ว +61

    මේ රටට සෙතක් සැලසේවා
    මේ මුලු ලෝකයෙම උතුම් බුද්ධ ධර්මය පැතිරේවා!
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      ලෝකේ පැතිරෙන ඉස්සෙල්ලා ලංකාවේ පතුර ගන්න තියෙන්නෙ ලංකාවට වෙලා තියෙන විපත්ති හොඳටම ඇති බුදු සරණයි තමා

    • @SaumyaPerera-sc2zc
      @SaumyaPerera-sc2zc 9 หลายเดือนก่อน

      ​@@ChandraPathirana-g4jඉතින් ඔයා පතුරන්නකො

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว +12

    🙏🙏🙏 ඔබවහන්සේ"ගේ දෙපා නමස්කාරය" වේවා.!🙏🙏🙏 ඔබවහන්සේ"ගේ පැහැද්ලිකිරීම බොහොමත්ම වටිනව තර්කානුකූලව ඉතාමත්ම හරබරව විටෙක ආවේඝශීලීව පැහැදිලිකලාවූ කරුණු වෙනත් කිසීම ස්වාමීන්වහන්සේ" කෙනෙකුගෙන් දැනගැනීමට නොහැකියැයි සිතේ නොදන්නාකරුණු බොහොමයකින් ඔබවහන්සේ"අපව දැනුවත්කලාට මහත්පිං.! ඉතාම කටුක මහණ දිවියක් ගෙවමින් ලෝ වැසියාට කරන මෙහෙවරයන්නම් කියා මිලකල නොහැක ඉතා හරවත්සේ පවසාවදාරන සියල්ල දින.සති.මාස.නොමැතිව නොසැලී අසාසිටියහැකියි. තෙරුවණේ බලමහිමයෙන් ඔබවහන්සේට දීඝායු"වේවා.! සියළු දෙවිරැකවරණය" ලැබේවා.! ඔබවන්සේ" විශ්ව භාන්ඩාරයකි. 🙏🙏🙏.

    • @happyjourney324
      @happyjourney324 ปีที่แล้ว +1

      ඒහි කිසිම කටුක බවක් නෑ. ඔබ බලන කෝණය අනුව නම් කටුකයි. නමුත් මට නම් හිතෙන්නෙ අපි තමා ඉතාම කටුක ජීවිත ගෙවන්නෙ. කිසිම දෙයකට ඇල්මක් නැති උන්වහන්සේට එය කටුක නැතිව ඇති. නිරාමිස ප්‍රීතියක් ඇති සමහරවිට.

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت 11 หลายเดือนก่อน +3

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +43

    අපෙ හාමුදුරුවන්ට බෙහෙවින් පින් .නොදන්නා කරුණු පැහැදිලිව දේශනා කිරීම සම්බන්ධයෙන් ඔබට නිදුක් නිරොගි බව ලැබේවා ..උතුම් ඌ නිවන් මාර්ගය අවබෝධ කරගැනීම හැකි වේවා ...සාදු සාදු සාදු .🙏🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      නොදන්නා කරුණු අන්‍ය ආගම් කාරයෝ නොදන්න කරුණු unata owa දෙවියන් වහන්සේගේ සෙනග ඕව කලක ඉඳලම දන්නවා

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 10 หลายเดือนก่อน

      @@ChandraPathirana-g4j 😂😂

  • @amuthuweda8340
    @amuthuweda8340 ปีที่แล้ว +48

    ඇස් ඇරෙන්නට කාලයයි..තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .

  • @a.p.spriya4865
    @a.p.spriya4865 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සාධූ සාධූ සාධූ

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      තිස්තුන් කෝටියක් දෙයියො ඉඳලත් මේ ලංකාවට මෙහෙමත් මනුස්සයෝ අනාථ වෙනවද

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +8

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.devipihitai.🙏🙏🙏

  • @GaminiRanatunga-g1f
    @GaminiRanatunga-g1f ปีที่แล้ว +2

    බුදුන් වහන්සේ ගේ ධ්ර්මයෙ හරය එය .....

  • @ishara8563
    @ishara8563 10 หลายเดือนก่อน +3

    නොදන්න කරුනු ගොඩක් දෙවල් දැනගත්තා බුදුසරණයි ස්වාමීන් වහන්ස

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @devikakarunarathna5027
    @devikakarunarathna5027 ปีที่แล้ว +10

    Oba වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hashanmadushanka4069
      @hashanmadushanka4069 10 หลายเดือนก่อน

      බුදුන් දැක නිවන් කෙසේ වෙතත් බුදුදහමට නිගා දෙන කතා තමයි

  • @prabuddhalakmal
    @prabuddhalakmal ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 8 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ කිව්ව සුනාමිය ඇහුවා. කාල වකවානු මැතක නෑ. ඔබවහන්සේගේ බුදුන් සොයා යන ගමනට සුබ පතමි. බුදුසරණයි. 🙏

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි සියලුම සත්වයෝ හට... නිවේදක මහත්මයා අවසානෙදි , පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයට , කෙලින්ම උත්තරයක් හම්බුනේ නෑ තමයි.. ඒත් එහි මහ ලොකු ගැඹුරු අදහසක් තිබුනා.. විශ්වයේ කොහෙන්වත් සන්චා ලැබෙන්නෙ නැහැ. තමා විසින්ම ඇලීම් ගැටීම් ඉවත් කරගත් පසු, ස්ව අවබෝධයට එය හසු වෙනවා.. පින්වත් ස්වාමීන් වහන්සේ නොකියා කිව්වෙ ඒක. තවත් ඇතුලතින් එය සිතන්න.

  • @lakminiprasangika5612
    @lakminiprasangika5612 7 หลายเดือนก่อน +2

    අපි සියලුම දෙනාට මේ දර්මය ඇසීමට සැලස්සූ පින්වත් සුවාමින් වහන්සේටත් දුර කතර ගෙවාගෙන එහි ගොස් මෙය අපට ලොවට දර්මයෙන්ම ජීවත් වීමට මාර්ගය සලසා දුන් එහි ගිය බොදුනු හදවත් ඇති සියලුම නිලදාරි මහත්වරුන්ටත් නිදුක් නිරෝගි චිර ජීවනය නොමදව ලැබේවා දලදාසමින්දු පිහිට ලැබෙවා.
    නිර්වාන මග පල ලැබේවා
    මෙවන් බොදු කටයුතු කිරීමට සක්තිය ලැබේවා
    තෙරුවන් සරනයි !!!

    • @lakminiprasangika5612
      @lakminiprasangika5612 7 หลายเดือนก่อน

      මේ දර්ම සාකච්චා මැති ඇමතිවරුන් ට අසන්න සල්ස්වනවානම් කියන්න බැරි තරම් පිනක්.
      නොමැරෙන මිනිසුන් වගෙ බලයට පොර කකා රට විනාසයට යනකල් පොර බදන අහින්සක මිනිසුන් තැලී පොඩි වී යන ... මෙවන් මොහොතක වත් මෙය අහලා හැදෙවිද බලන්න පත්තරේ හෝ පල කරන්න

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 ปีที่แล้ว +61

    අාශ්චර්යමන් දියසෙන් ධර්ම රාජ්ජය නිර්මානය වෙමින් පවති.
    දියසෙන් ප්‍රතිපත්තියට මාගෙ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @ranjikakumu7700
    @ranjikakumu7700 ปีที่แล้ว +58

    අපේ රටට සෙතක් වේවා!

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 6 หลายเดือนก่อน +1

    කොම්පියුටර්.තාක්ශනය.පරදා..විස්වයේ.ශක්තියේ..අවබෝදය.ලබාගත්.ස්වාමීන්.වහන්සේ.අවුරුදු.500ක්.වත්..ජීවත්.වේවා.

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 11 หลายเดือนก่อน +9

    ගෙවෙන හැම තත්පරයකටම බුදුන් සරන යමු!සාදු සාදු සාදු !!!

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      පේන්නැද්ද ගෙවෙන හැම තත්පරයකම වතුරෙන් යට වෙනවා බුදු සරණයි කිය කිය උන්නට

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว +5

    Pinwath Apa Suwamin wahanseta niduk nirogi Suwe Labewa..deergausha Labewa.. Theruwen Saranai...🙏🙏🙏🙏🙏

  • @بيورينبيورينن
    @بيورينبيورينن ปีที่แล้ว +8

    ස්වාමින්,වහන්සේට නිදුක්,නිරෝගී සුවය, ලැබේවා,අප මව්බිම රැකදේවා, 🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +18

    දීර්ගායූ වේවා ස්වාමින් වහන්ස.මගේ රටට දලදා සමිදු පිහිටයි..

  • @janakanilantha1034
    @janakanilantha1034 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා වැඩ සටහන සිදු කල පිංවත් මහතුනට අප්‍රමාණ කුසල් සංස්කාරයන් මතු වේවා..

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 ปีที่แล้ว +13

    ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @Pasindu412
    @Pasindu412 6 วันที่ผ่านมา

    නිසැකවම ස්වාභාවධර්මයම පිළිතුරු ලබා දෙනවා......🙏☸️

  • @chathurikaperera5651
    @chathurikaperera5651 ปีที่แล้ว +3

    මේ ස්වාමීන් වහන්සේගේ දහම් කරුණු ඇතුළත් තව videos අපිට දෙන්න .නිවැරදි දහම් කරුනු ඉගෙන ගැනීමට .Thanks මේ video ලබා දුන්නට .

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
    ස්වාමීන් වහන්ස සක්විති රජ පහළවන ළකුණූ අපසැමට අත්විඳිනවා
    දැන්වත් අපෙ ජනතාව පිළිගනියිද
    මහා සංඝරත්නය දැන්වත්.එකමුතු විය යුතුයි
    කැලෙ සිට සැපවත් ජීවිතයක්ද ස්වාමීන් වහන්ස ලා ගතකර
    න්නෙ. ජිවිතය මරණයට දාලා තමන්ගෙ අරමූණ කරා ගමන්.කරන්නෙ
    ස්වාමීන් වහන්ස හරි
    දැන්වත් මහජනයා සොයා ගන්න ආධ්‍යාත්මික නායකයා
    මෙ.බූද්ධ නිකායක්
    මහා බෝසතාණන් වහන්සේ ට පමනයි සක්විති රජ වන්න පුළුවන්
    මහා බූද්ධ බලයෙන් රජ බලයෙන් වැඩ සිටින සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට අපසැමගෙ නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
    අධර්ම විනාශ වී ධර්ම රාජ්‍යයක් බිහි වෙවා

  • @senuwaff150
    @senuwaff150 ปีที่แล้ว +9

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 9 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාධු සාධු සාධු අමාමහ නිවනම සියලු සත්වයන්ට අවබෝධ වේවා අපෙ හාමුදුරැවන්ට පින් ධර්මය කියලා දෙනවට

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +6

    ඔබ wahanseta නිදුක් නිරොගි දිර්ගයු ලැබේව magae රටට දළදා හිමි saranai siyluma දෙවියන් rak dewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 หลายเดือนก่อน +1

    පින්වත් හමෝදුරැවන් වහන්සේ කියන් පරිදි මේ ලෝකයන් මිත්තියා දුෂ්ට කයෝ නැත්තටම නැති වෙලා යනවා නමි හොදයි අපේ උතුම් බුදු දහම රැක ගැනීමට හැකි වේවි නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +12

    Theruvan .saranayi .පින්වත් ..obavahanseta .නිදුක් .නිරෝගී .සුවය .dirghaayusa.ලැබේවා !!🙏🙏🙏

  • @hameshahamesha2437
    @hameshahamesha2437 ปีที่แล้ว +41

    මේ රටට සම්මා සම්බුදු සරණයි

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +13

    ඇඟේ මයිලුත් කෙලින් වෙන දේශනාවක් අම්මෝ භය හිතෙනව ගොඩක්😭

  • @princessprincess4558
    @princessprincess4558 ปีที่แล้ว +18

    මේ හාමුදුරුවෝ බොරු කියක් කිව්වද මුල් බාගේ විතරක්,, දැනුම අඩු අය මේ කියවන විකාර වලට රැවටෙනවා

    • @ckule21
      @ckule21 ปีที่แล้ว +1

      මුං මානසික ලෙඩ්ඩු බං

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 ปีที่แล้ว +28

    පණිවිඩ ලැබෙන හැටි පැහැදිලි කර දුන්න හරිම අපුරුයි 😃😃😃😃😃