Great vision and very clear path this Maha Theranin wahanse explains to relive from everything we carry in our lives. This explained path is very very practical. Excellent. Obata deergausha to deliver many more sermons. Triple Jem protection.
asai me bana ahanna.harima pahadili.mamath hoyapu de mata ada hamu una.mama again me pinwath mehenin wahanse langata awith daka ganna.oba wahanseta dirgausha labewa!
Sathya sai baba discourses balanna . Niwan dakimu . Mithree budun dakimu . Mani yo kiyana daya at tamai . Hodin therum ganna . Budusarani Devi pihitai jayawewa
@@harisaraharisara7828 All defilments eradicated in this birth. Nirvana and everlasting life would be there. Better if u try to get rid of the sansaric sufferings .other than trying to worry about bava of others.
Obawahanse gothama budunwahansegen pechakara diyaniya washayen bana ahuwa kiyala prakasha karanawane.mata kiyanne bana kiyanne monawada? Budu hamuduruwo deshana karapu bana monawad? E tika mata Obawahanse prakasha karanna.
Mema gataluwa nodanna nisa pamanak wimasami...🙏; Budurajanan wahanse gen bana asu siyalu dena sasara gamana nima kala..,oba wahanse sasara gamana thawamath gatha karanne ay?(peshakara diyaniya budu bana asa sasara gamana nima kalanm?)🙏
ඔබවහන්සේ ගේ දේශනා විලාශය ඉතා ගැඹුරු යි. අපි පිංවත් තයි මේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම. අරහතූන්වහන්ස ඔබතූමියට මාගේ නමස්කාරය වේවා!
🙏🙏🙏 කල්‍යාණම්ත්‍ර මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඉතා මනරම් පිරිසිදු පැහැදිලි ධර්මය අසන්නට ලැබුනා. ඔබ වහන්සේ තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී වෙත්වා ...!!! මේ වැඩසටහන ගෙනෙන මහත්මාටත් බොහෝ පිං. සැමට තෙරුවණ් සරණයි ...!!!
තව තවත් ඉදිරියට මේ තෙරණින් සමග වැඩසටහන් කරන්න කියා මම ඉල්ලා සිටිනවා, තෙරුවන් සරණයි
මා ත් !!!
🙏🏻🙏🏻හරිම පැහැදිලියි ඔබ වහන්සේට මගේ නමස්කාරය
මෙි ධර්මය මටත් අවබෝධ වෙිවා .මෙය තමයි අපිට ඇතිමෙි ලෝකයෙන් නිදහස් වීමෙි එකම මාර්ගය.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙිවා .
හරිම සරලව පැහැදිලි කරනවා . ආමිසයෙ නිසරු බව නිවනට් නැති බව හරියටම දේශනා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගි වේවායි අධිෂ්ඨානය කරමි
හරිම ලස්සනට පැහැදිලි කිරීමක් ගොඩක් පින් අපේ පින්වත් මෑණියන් වහන්සේට මෙවැනි දේශනාවක් අසන්නට ලබා දුන් ඔබටත් සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු
අරහත් මෙහෙණින් වහන්සේ සුවපත් වෙිවා 🙏🙏🙏
පාද නමස්කාර කරමි
🙏🙏🙏
අපේ මනීයන්ට ගොඩාක් පිං මේ වගේ බන දෙසනාවකින් පහදිලි කරලා දුන්නට බුදු සරණයි
නෑ !!! චූ ට් ට ක් ව ත් !!!
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
Apita hodatamadannawa ariya margie awabodaýa desanaki
Mage namaskaraya wewa
තෙරුවන් සරණයි....නමෝ බුද්ධාය...මෙහෙණින් වහන්සේ ......හරිම පැහැදිලියි.....මන් ගොඩාක් බණ අහන කෙනෙක්....අහම්බෙකින් මෙහෙණින් වහන්සේගෙ බණ අහන්න ට ලැබුනා.පෙර පිනකට වෙන්න ඇති.මන් මහණ වෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ....සාධූ..සාධූ..සාධූ.....දීර්ඝායුශ ලැබේවා මෙහෙණින් වහන්ස🙏🙏🙏
සත්‍ය අවබෝධ කර ගත හැකි බන.
නියම දේශනාවක්🙏
Great vision and very clear path this Maha Theranin wahanse explains to relive from everything we carry in our lives. This explained path is very very practical. Excellent. Obata deergausha to deliver many more sermons. Triple Jem protection.
මා හට ඔබ වහන්සේ දේශනා කරන මේ ධර්මය අවබෝධ වේවා..ඔබ වහන්සේ ට දිර්ඝායුෂ වේවා ...
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙිවා පින්වත් මෙහෙනින් වහන්සේට 🙏🙏🙏
මෙය නම් සත්තයි෴අපි සොයා ගිය අනන්තය
🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවායී අදිශ්ඨාන කරනවා🙏🙏
අදත් එ් විදිහටම පෙර ගතිය...ප්‍රශ්නයට පිළිතුුර ප්‍රශ්නයකින්ම
....යහපතක්ම වේවා..
සත්‍ය බුදුදහම හමුවුණා ,මේ තමයි බුදුබණ.🙏
Mee thamay chathurarya saththya
මත් යම් කිසි පිනක් කර තිබේ අරහත් තෙරණි වහන්සේ කෙනෙකුගෙන් උතුම් බුද්ධ දේශනාවක් සවන් දීමට 🙏🙏🙏
Ethakota pitiduwe samanthabadra hamuduruwo rahathanwahanse namak noweda ?
AMMO PUDUMAKARA LEHESI SASAREN MIDEEMAKNE.KISIMA MARGAYA WEDEEMAK NETHIWA .PISSU NETHNAM SHOK.
මෙහෙනින් වහන්සට දීර්ඝායුශ ලැ
ලැබේවා !
සාධු සාධු සාධු !!!!
රුවල්කඩා දිවි ඔරුවේ මහසයුරට දන් දීලා.. ඔබ වැජබේ නෞකාවක කුඹ ගස යට හින හීලා. මහ සයුර වගේ සසර ජීවිත ගමන් නම් තන්හා රුවල කඩා දමා බුදුවරු වැජනෙවා නිවන නම් කුඹ ගස යට. (උපුටා ගැනීම නන්දා මාලනියගේ සපුදුණුකේ ගීතය) දිගායු වේවා තෙරණින් වහන්සේ ඔබවහන්සේට
ඇත්තටම මේ ධර්මය පුදුමයි..සියලු දේ ගලපා දේශනා කරන පින් මහිමය..ඔබ වහන්සේගේ නිවනම පුර්ණ වේවා ..🙏🙏🙏
ඒ නිවන පිරෙනව යනු පි රි නි ව් න ය් !!!
ඇය් ඔච්චර ඉක්මන් කරවන්න පළකරන්නෙ ? ? ?
සිoහල වහර හ රි හැ ටි උගෙනුමට
සිoහල පොත් කියවන්න !!!
" නො දන්න දෙමෙළට ගිහින් ... ... ... ." !!!
සම්මා සම්බුදු සරණයි සිල්වත් මෙහෙණින් වහන්ස
තෙරුවන් සරනයි මට මේම මෑනියෝ වැඩ ඉන්න ව්ල්වත්ත සොයාගන්න ඕනා බන පදයක් අහන්න උන්වහන්සේ දැකබලාගන්න වන්දනා කරගන්න මට අවශ්‍යතාව ඇති නිසා මට උදව්කරන්න
මිරිගම විල්වත්ත ස්ටේෂන් එක ළඟ සිට මීටර් 500ක් දුරින් ආරාමයේ පිහිටා ඇත.ඕනෑම වේලාවක උන් වහන්සේ මුණ ගැසිය හැක
රහත් වී ඒ හෙළි කරන්නෙ
ජීවිත පූජාවෙන් , කහට ත් මෙතින්
අවසනට මිනී මරුවනට
බය නැතුව !!!
මෙහේ දි
බ ය නැති කරගත්තා යනු
සව් කෙළෙස් නැසූ වග ය් !!!
සාදු ! සාදු !! සාදූ !!!
උපාසක
හැකි අය
ඇ ය ට
සුරැකුම
යුතු කම !!!
හරිම පැහැදිළි දේශනාවක්. පින් සිදුවේවා මෙහෙණින්වහන්ස..
🙏🙏 Watinama deshanawak. Digatama karanda sahodaraya.
මට මේ මෙහෙණින් වහන්සේව Contact කරලා දෙන්න.. මන් දැනට India වල ඉගෙන ගන්නවා.. මට නිවාඩුට ඇවිත් පන්සලක ඉන්න කැමති.. ධර්මානුකූලව.. කරුණාකරලා මට Contact කරලා දෙන්න පින් සිද්ධ වෙයි
උතුම්තෙරනියගේ පාදනමස්කාර කරමි
නමස්කාර වේවා අරහත් මෙහෙණින් වහන්ස! 🙏
ඇය් රහත් යය් කියන්නෙ ?
ඇය එහෙම කීවා ද ?
ඇය බුදු දවස පේෂකාර දියණිය න .ම්
සෝවාන් තම ය් !
සෝවාන් වුණා මැ අපා ගත වන්නේ නෑ !!
ඒ ත් ,
මහණ වෙන්ටය් සිතා සිවුර පෙරව ගත් හෝ
සිවුර පෙරවීම ඉවසූ මොහොතෙන් ප සු ව න ම්
සකදා ගාමී වූයෙ ත් මෙ බවේ වෙන්නේ ත් නෑ ! නෑ !! නෑ !!!
ඒ ත් ,
ගිහිව සිවුර පෙරවීමට ක ලී න් න .ම්
ර හ ත් වී ම වී දැ ය් දන්නේ නෑ !!!
P. S.
ප : ලි :
ඉ හ ත ක ලි න් කොටස
මා කළෙ ,
මේ වීඩීයෝවෙ මුල හරිය
නො අ සා ලා හෝ
ම සිතට නො ගෙන ,
ප මා ද යෙ න් !!!
පසුව
මා කීප වරක් මෑ සවන් යෙදා
මහා පබල පින් ඉමහත් ගොඩක් ලබා ගත්තා !!!
Mula hariye tiyenne rahath vaga therena vistaree .
අනෙ මටත් සත්‍යදර්මය අවබෝධ වේවා තෙරැවන් සරණයි අාර්ය මෙහෙනින් වහන්ස
අරහත් උත්තමාවියගේ පාද වඳිමි.
සාධූ! සාධූ! ! සාධූ! ! !
මේ ධර්මය තිතට හරි.
Obama hari
තෙරුවන් සරණයි ..
ඔබ සොයාගත් මර්ගයේ ගමන් කිරීමට සියලු උත්සහ දරමි මා.
සාදු සාදු සාදු... පැහැදිලි දේශනාවක්, තෙරුවන්සරණයි.
Exellent!!!
සාදු සාදු සාදු
Taruwan saranai apa maneyan wahansa.kohada.wada..enna
පුතා අපිට මෑණියෝ මුනගස්වන්න ඔයාට ගොඩක් පිං
මේ සිල්මෑනියන්වහන්සේගේ වැඩසටහන් එකදිගට අහන්න බලන්න ක්‍රමයක් තියේද... වෙන ඒවා බලන්නෙ නැතුව උන්වහන්සේගේ දේ විතරක් අහන්න...
ලින්ක් එකක් තියේනම් දෙන්න🙏
Pin wathte aryan wahansa budunge sathya darmaya thama theraniya oba desena karanne sathya sathyamayi.
asai me bana ahanna.harima pahadili.mamath hoyapu de mata ada hamu una.mama again me pinwath mehenin wahanse langata awith daka ganna.oba wahanseta dirgausha labewa!
මමත්වය දුරු කර ගන්න කියන්නෙ ඒක බොහෝම ගැබුරුම දහසක් ඒක ඔහොම වචනෙන් දෙකෙන් වටහා ගන්න කොහොමත් බැ මැනියනි
දාරු කීරිය , සන්තති මහ සෙනෙව් ආදීන් ගැන
විස්තර දැනගන්න !!!
නිවනට පින් හා කැමැත්ත අනුව ය් !!!
Wasanawan hari wasanawan sadu sadu sadu🙏🙏🙏
Saththama darmaya srawanaya karanda lebuna. Nirmala bududahama. Awabodayemma desana karanawa. Namo theranin wahansa.namo .Namo. Namo. Sadu sadu sadu.
🎉 ජාත සෝතාපන්න , හිහි , පැවිදි , පුද්ගලයන් කිහිප දෙනෙක් දැනට මෙරට සිටින බව සත්‍යයක් 🎉
සාදු ....සාදු ...සාදු .....!!
Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹
Ape pinwath mehenin wahanseta uthum chathurarya sathya awa boda wewa.
ඇයි මේ මෑනියෝ ඉන්දියාවේ අද ඉපදුනේ නැත්තේ,, එදත් මේ පින්බිමේ මයි,,!! හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ මයි පහලවුයෙ,, උතුම් හේතුපල දහමයි , , මේ මෑනියන් වහන්න්සේගේ දේශනාව ,, මේ උතුම් දහම මතුවෙන යුගයයි,, මේ විදිහට පෙර බුද්ධ සාසනවල බුදුවරුන් වහන්සලාගෙන් බණ අසා ජාතසෝතාපන්න ලෙස දේවත්වය ලැබු පින්වත් අයයි මෙලෙස පහලවෙන්නේ,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය යි ,, නමුත් සම්මත ම්සදූටු සමාජයේ හුදු ආගම් අතරට විපරිණාමය වෙච්ච සිල්වතක් සමාදන්වී මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න හොයන අයට මෙය ධම්ම විකුර්තියක් ,, ඉතිහාසය විකුර්තියක්,,!! ඒත් මීරිගම ධර්මායතනයට පැමින බලන්න මෙකල ඉපදුණු පෙර පින් ඇති ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් නිවනින් සැනසෙන බව, මේ පරම සත්‍යකි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් තේරුම් ගෙන අප්‍රමද වෙත්වා,,!! සුසිත්
🙏🙏🙏
Obawahansa dasana karannaa aththamai dirgausa labawa
Theruwan saranai ape maniyanta godak pin sadu sadu sadu.
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseta mage utum namaskarayawewa
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏
Me utum gamana yannata matada lebewa sasara yahpat paramitawak wewa teruwan saranai
Pesakari diyaniya oba niwanin sanasewa
මුල මැද අග ඉතාමත්ම පැහැදිලියි.මෙහෙනින් වහන්සේ ගැන නොසිතා නොසොයා උන්වහන්සේ කියන්නේ කුමදැයි නුවණින් විමසා බලන්න.
Godk dawl dan gatta sadu sadu sadu
Sathya sai baba discourses balanna . Niwan dakimu . Mithree budun dakimu . Mani yo kiyana daya at tamai . Hodin therum ganna . Budusarani Devi pihitai jayawewa
E ya ta va da ho nday , me therniya ha mu vi ma !
Baba tamay Vishnu hevat Rama !
E kan ta yen ma ma O hut me teraniyata
VA NDI NA VA a ti !!!
සාදු ...සාදු .....සාදු ..
Puduma pahadili kirimak..... 🙏🙏🙏
සමාවෙන්න. මන් අහල තියන ධර්මය අනුව සෝවාන් වූ අයෙක් නැවත මිනිස් ආත්ම බවයක් නොලබයි. නිවැරදි ධර්මය වැටහේවා.
Ekama thamai matath thiyena prashne. Danna kenek innawanam pehedili karala denna please
ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුලුවන් .බුදුන්ගෙ කාලෙත් තමන් රහත් බව හිතාගෙන හිටිය අය හිටියා .පේශාකාර දෙයනියලු බුදුරජාණන් වහන්සේගෙන් බනත් අහලා තාමත් සසරෙනෙ එතකොට .තාමත් ඔහොම කැමරාවක් ඉස්සරහා ඉන්නෙ කොහොමද .අනේ මන්දා .
ඊලගට මනුස්ස ආත්මෙකට ආවොත් ඒ ආත්මෙදි ඉතින් රහත් වෙන්න ඕනෙ
@@Madhushankorean12 sothapanna u pudgalayek mathu upadinne bawa hathai.
සෝවාන් ඵලයට පත්වු කෙනෙක් ඉපදෙන්නේ කෝලං කෝල ඒ කියන්නෙ තැන් දෙකක විතරයි.මනුස්ස ලෝකෙ නැත්නම් දේව තල දෙකක විතරයි.
සාදු සාදු සාදු..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....! අමා මහ නිවනින්ම සැනසේවා
සාදු සාදු සාදුස තෙරැවන් සරණයි
සාදු සාදු සාදු තවත් ඇ සෙවධරමය
සාදු සාදු සාදු, නිවනමයි නාථ නිවනම වෙත්වා. තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ට.
මේ බණේ මුල හරිය හිතට වැදිල නෑ !!!
තේරෙනකම් හා
පුන පුනා අහා අවබෝදය ලබන්න , කැමති .න ම් !!!
Pesakara diyaniya oba gamana Nima kala. Sadu sadu sadu.
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
පෙහෙකාර දියණිය දෙව්ලෝ ගොසින් තවම ගෙවී ඇත්තේ මිනිස් වසර 2500 ගානයි.. ඉන් චත වෙන්න තව වසර ලක්ෂ ගණනක් ගත වෙනවා. මේක මුලාවක්. ඔබ තුමිය භාවනාවේ යෙදෙන විට මිත්‍යා සමාධියක් ඇතිවෙලා, මනෝමය මායා කාරිත්වයකට හසුවෙලා නොමග යවනව. නිවැරදි ගුරු වරයෙකුගෙ උපදෙස් ලබා ගන්න. තෙරුවන් සරණයි 😅
බුදුන් දවස පේෂකාර දියණිය එක්වරක් බණ අසා සෝතාපන්න ඵලයට පත් ව නැවත ආපසු යන ගමනේදී මියගිය බව,මහා ප්‍රඥාවන්ත වුවත් අරහත් වීමට අවස්ථාව ජීවිතය අහිමි වූනිසානොලැබුණු බවත්,එසේ සිදුවීම නැවත වර්තමාන කාලයේ මිනිසුන් ගලවා ගැනීමට,සොබාදහමින් සිදුවූ යම් සංසිද්ධියක් බවත්, බුදුවරු සාධුකාර කළේ,එය ද දුටු නිසා බවත්,සඳහන් වේ.සෝතාපන්න යනු සෘජු ඒකායන මාර්ගය නිසැකවම හඳුනා ගැනීම පමණි.අරහත් බුද්ධ භාවයදක්වා තවත් දුෂ්කර ක්‍රියාවක්,එනම් රැස් කරගත් ගති,තණ්හාවෙන් ඇලුණුදේ,එනම් නොදැනුවත් මනස හෙවත් විඥානය ඉවත් කර,හදවත ශුද්ධාවාස යක් බවට පත්කර බුදු බව ,එනම් ප්‍රඥාව වැඩීමට ඉඩ සැලසීමයි.ඒ සදහා ජාත සෝතාපන්න වුවත් නැවත කී වාරයක් ඉපදීමට සිදුවේ දැයි කිසිවෙකු නොදනී.මෙකී උත්තමාවිය අධික ප්‍රඥාව නිසාම වීර්ය වඩමින් කෙලෙස් නැසූ සේක.මෙවර නැවතත් මිනිසත් භවයක් ලබන තුරු වසර දෙදහස් ගණනම ප්‍රඥාවට අදාළ ආලෝක කදම්බය ක විසූ බව සඳහන් වෙයි.මිනිසුන් ගලවා ගැනීම වෙනුවෙන් පමණක්ම පිරිනිවන වනතෙක් ජීවිතය කැප කර ඇති අතර සංසාර චක්‍රයෙන් ගැලවීමට අවශ්‍ය සියලු දෙනාටම ගැටලු නිරාකරණය කර ගැනීමෙ අවස්ථාව ලැබේ.වෙනත් දේශකයන් යතිවරුන් හමුවීමට මෙන් කල් මැරිය යුතු නොවේ.එයද බුදුවරුන්ගේ ලක්ෂණයකි.හැකි සියලු දෙනාම එය වටහා ගනිත්වා!.
Ke les na su va nam ta va mo na ba va da ? !!!
@@harisaraharisara7828
All defilments eradicated in this birth.
Nirvana and everlasting life would be there.
Better if u try to get rid of the sansaric sufferings .other than
trying to worry about bava of others.
Godak honda pahadili kirimak obathumiya kauda
Obawahanse gothama budunwahansegen pechakara diyaniya washayen bana ahuwa kiyala prakasha karanawane.mata kiyanne bana kiyanne monawada? Budu hamuduruwo deshana karapu bana monawad? E tika mata Obawahanse prakasha karanna.
Maharahath meheniwaru phone use nokarathi.
හිතන දෙයක් කියන්නෙ මෑණියන් එහෙම හිතෙනවා ඇති.බුදු රජානන් වහෙන්සෙගෙන් බනත් අහලා හැබැයි තාමත් සසරේ
Okkoma hodai Add play weddi thama balannath eph wenne brow
මේ විශ්ව කර්ම මහතා
" ධම්ම දානo
ස බ් බ දානo
ජි නා තී "
සිහි කරමින්
නැවත නවත
අනුමෝදනා කරගන්න !!!
සාදූ සාදු සාදූ....
Sadu sadu sadu 🙏🙏🙏
Sadu saduuu saduuuu
Budun vahansege kalaye uathum sowahan kama lebunu pinvanthain aruupawachara brahma lookaye ipadii ema brahmalokayedi anivarya ithiri margapala shakshaath keragena pirinivana shaakshath kela bawata maage sambudu rajanan deshana kela bavata darma deshana vishala thanhi mama asa atha.sil meeniyanta magee namaskaraya.budun vahanse deshana kela paridi nuwenen vimasa budunvahanse deshana kela darmaya ma anugamanaya kerami.
Sadhu..Sadhu..Sadhu...🙏🙏🙏🙏
Mema gataluwa nodanna nisa pamanak wimasami...🙏;
Budurajanan wahanse gen bana asu siyalu dena sasara gamana nima kala..,oba wahanse sasara gamana thawamath gatha karanne ay?(peshakara diyaniya budu bana asa sasara gamana nima kalanm?)🙏
Sowan wu ayekta thawath bawa 7k ipadimata thiyenawa ithuru wela.
Sasara gamana nima kara nam vishakawa sowan unata passe diwya thalayaka ipaduna kiyala baudda deshana wla sadhn wenne ei? Kalpna krla balanna. Sasare ynna tyna durai adu krgththe sowan wela. Sathara apayen miduna pamanai. Rhth una kenek withry aye ipaden neththe kisima athmyak.
theruwan saranai
මෙහෙම ගියොත් ඉවරයි සාසනය බුදු හාමුදුරුවනේ----
මෙ මැණියන් තමයි කියන්නෙ බුදු රජානන් වහන්සේට බුද්ධ පූජාව පූජා ජරන එක පෙරේත ගොට්ටක් තිබ්බා වගේලු .පුදුම බන අනේ මල් පහන් පත්තු කරලා ඇති වැඩක් නැහැලු .
බුදු දහම ප්‍රච්නාවන්තයින්ට පමනයි
Budu.saranai.maniyan.wahansata
She is in her 3rd birth after the load buddha's period (Including the birth of Load buddhas period)
How do U know ?
@@harisaraharisara7828 I confirmed her details with the help of god PATHTHINI
@@rasika1003
Thank u a great lot !
Te ru wan sa ranin ha ma ge lo tu ru pi nin da
O ba ha ma ta sa pa ma ma ve va !
Mewani dewal idiripath karala minissunta waradi deyak ahanna salasweema thulin obe deneth pawa anda wenna ida thibenawa.obe niwan magath pramada wewi.meya wataha ganna.yahapathakma wewa
Maniyan wahansa sita nidahas karanna mahana wennama onida ?
Sathyai.
Sadu sadu pinwantha mehinin wahanse
Nibbana wewa!
E pa tu me te ru mak na ha !
E ta ma ta ma pa ta gan na ko !
🙏🌼🙏🌼🙏🌼
Sadu sadu sadu 😇
Saadhu Saadhu Saadhu!!!
දවසින් දවස මෙ යුටියුබ් නාලිකා මගින් මතුවෙන මෙ විකාර නිසා නිර්මල බුදු දහම විකාරයක් වෙනවා පින් සිද්ද වෙයි මනස විකෘති කරන්න එපා මිනිස්සු හැමොම පිස්සො නෙවෙයි දවසින් දවස බුදු දහම විකෘති කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ බුදුන් දැකිමම නිවන් දැකිමට හෙතුවක් බුදුන්වහන්සේ සමග මොහොතක් කතාකරන්න පුළුවන් වුනා නම් මෙච්චර කල් පොල් ගැවද නිවන් දකින්න මං බනිනවා නෙවෙයි මිනිස්සු මුලා කරන්න එපා මෙ බවයෙ සිදු වු කලකිරිම් නිසා මහන වුනා නම් එ ජිවිතය ගෙවන්න
100% ඇත්ත. අපේ මිනිස්සු ඉතින් මොන බොරුව කිව්ව්ත් සාදුකාර දෙනවනෙ.
බුදුන් යටතේ මහණ උන හාමුදුරුවරු පවා හිටියා රහත් නොඋනු. එහෙව් හාමුදුරුවරු ඇඬුවා බුදධ පරිණිර්වානයේදී. බුදුන් සමග කතා කල පමණින් රහත් වෙන්න පුලුවන් නම් ඔබත් මමත් මේ සසරෙ ඕන තරම් බුදුන් දැකලත් නිවන් නොදැක්කෙ ඇයි. අපිත් ඕන තරම් බුදුන් දකින්න ඇති සංවාදයේ ඉන්න ඇති. ඒත් හිත තමයි මුල
Maharahath theraniyakata benala oya aryopawada akusalakarmaya sidukaragattha
Maniyan desana darmaya hariyatama hari,
Hari margaya, buddagamei darmayei wenasa hoding pahalidi
සං දේශනාවෙන් වැසු නිවන් මග සංඝ දේශනාවෙන් විවර කළ අපේ කාලයේ අරහත් තෙරණින් වහන්සේ.
🤣🤣🤣🤣
🙏🙏🙏
වසර1800ක් වැසී තිබු පරම පවිත්‍ර සිරිසද්ධර්මය පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු ලෙස නැවත මතුකර පෙන්වා වදාල ණීවන පලානෙ අරිහතුන් වහන්සෙ ගෙ බන ඔබත් අසන්න මෙ පේෂකාරදියනිය ගැන උන්වහන්සෙත් බන කියනවාට කියලා දෙනවා පෙෂාවෝර්හිදීය දියනිය විතරක් නෙවේ විශාකා මහෝපාසිකාවත් බිම්බිසාර රජතුමත් නැවත මෙ යුගයෙ ඉපදි සිටින බව මාදන ගෙන තිබෙනවා
සං දෙස්සාමි යනූවෙන් තෙ සං හෙවත් රාගද්වේශමෝහ හෙවත් බාලසමාගම ගැන මිහිදු මහරහතන් වහන්සේත් ලංකාපුරය වැඩි වෙලාවෙ යක්ෂ නාග දෙව ගෝත්‍රික යන්ට දේශනාකලා
සං සාර සාරෝග සං හෙවත් රාගද්වේශමෝහ සාර ලෙස ගැනිමයි රෝගය
සාදු සාදු සාදු සාදු
පුඩුම පැහැදිලි කිරිමත්
අනේ පින්වත් මැණියන් වහන්ස
මම කොහොමද මෙ පැහැදිම ගැන කියා ගන්න අකුරු මදි සාදු සාදු සාදු සාදු
Oba oba ganama pawasanna
විශ්වකර්ම ඔබ උතුම්ම පින කරගත්තා නිවැරදිම උත්තමාවියක් සොයා ගෙන.එතුමියගේ වචන තමන් තුල කල යුතු දේ කරන්නනම් ප්‍රඥාව, සමාධිය තිබිය යුතුයි..එතුමියව තව කථාකරවන්න.ඔය ඇසෙන්නේ සැබෑ බුදුදහමයි.කරුණාකර එතුමිය මුණ ගසිය හැකි අන්දම කියන්න
@@sharojaniwaliminiarachchige ඔබට පින්
@@sharojaniwaliminiarachchige obata pinsiddawei
අබ්බෝ මේ මීවනපලානෙ හිමිගෙ මග යන මෑණියන් වහන්සේ නමක්ද 🏃♀️🏃♀️🏃♀️🏃♀️
මෙතරම් පහසු නම් ධර්මය අවබොදයක් කරගන්න..මොනතරම් හොදද..හරිම සරලයි..පෙර භවයදකින්න මොනතරම් දෙවල් අවබොදයක් කරගන්න ඔන..නමුත් මොකුත් කියන්න බැහැ.බුදුන් වහන්සේ දේශනා කලේ නුවනින් දකින්න කියලා..
@@chathuraniedirisinghe7396
Are u mad ?
Read more DHAMMA !
මටත් me utum sri saddarmaya avaboda veva
Saadu.saadu.saadu.❤❤❤❤❤