රාවණ නෑ කියපු අයට රිදෙන්න උත්තර දෙයි. මෙන්න සාධක ඔක්කොම . මොකද වුනේ මේ ප්‍රභල ශිෂ්ටාචාරයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #magazine #siwhelawanshaya #siwhela #yathartha #history #nature #anuradhapura
    2024/12/01 දින අනුරාධපුරදී සිව්හෙළ වංශය
    සඟරාව එළිදැක්වීමේදී අනුරාධ මැදවත්ත මහත්මා සිදුකළ පූර්ණ දේශණය .
    සිව්හෙළ වංශය මාසික සඟරාවේ පළමු කළාපයේ පිටු ඓතිහාසික අනුරාධපුර නගරයේදී ඔබ වෙනුවෙන් විවෘත වූ වගයි. එය මිලදී ගැනීම සදහා පහත දුරකතන අංක ඔස්සේ හෝ whatsapp ඔස්සේ තොරතුරු විමසන්න
    +94 76 735 6976 / +94 74 135 6130
    ---------------------------------------------------------------------------------
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    Email : yathartha.lk@gmail.com

ความคิดเห็น • 362

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 2 หลายเดือนก่อน +52

    අනුරාධ මැදවත්ත මැතිදුන්ට බෙහෙවින් ස්තුතියි. අපි මෙතෙක් නොදත් මහා දැනුම් සම්භාරයක් ‌ලබා ගන්නට අවස්ථාව උදා කලාට.අපි ජීවත් වන මේ වාසනාවන්ත පින්බිමට ගරහන අපහාස කරන අයගේ නෙත් විවර වී‌‌‌‌ සත්‍යය‌ දකින්නට බුද්ධිය පහල වේවා යි ද ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගෙන එන්නට ඔබතුමන්ලාට ධෛර්යය ,ශක්තිය ලැබේවා යිද පතමි.

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @RohiniJayamanna-x2g
    @RohiniJayamanna-x2g 2 หลายเดือนก่อน +47

    වැඩසටහන හරිම වැදගත් ඔබට ස්තූතියි රාවණා දෙවි පිහිටයි!!!

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 2 หลายเดือนก่อน +36

    බොදු හෙලයන් මෙය අධ්‍යනය කල යූතූ දෙයක් බව පෙනේ.වටිනා වැඩ සටහන ක්...

  • @shashindunimmika1767
    @shashindunimmika1767 หลายเดือนก่อน +10

    බොහොම වැදගත්.. මගේ එකම ඉල්ලීමක් තියෙනවා.. මම දැන් ස්වාමීන්වහන්සේලාගේ පවා දකිනවා ඒ වරද. මෙතනත් මම ඒ වරදම දකිනවා. අපි අනිවාර්යයෙන් මේ වරද හදාගන්නම ඕනි අනාගතය වෙනුවෙන්.. බුදු රජාණන්වහන්සේ සම්බන්ධව අපි වචන හරියටම උච්චාරණය කරමු.. උදාහරණක් :- බුදුරජාණන්වහන්සේගේ දේශනාකරා, වැදෑරූ සේක.. මම දකිනවා බුදුරජාණන්වහන්සේගේ සම්බාධව අපි කතාකරනකොට බුදුරජාණන්වහන්සේ කිවුවා වගේ කතා.. අපි ඒක මෙතනින්ම හදාගමු 🙏 හඳ පෙන්නුවාම ඇඟිල්ල දැක්කා කියලා හිතන්න එපා 🙏

  • @shamaliw
    @shamaliw 2 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ පැහැදී කිරිම නිවැරදි බව තේරෙනවා..බොහෝම ස්තුතියි.. තෙරැවන් සරණයි..හැමදෙනාටම

  • @vikalpa-net
    @vikalpa-net 2 หลายเดือนก่อน +15

    මෙතුමාගේ මෙම ඉදිරිපත් කිරීම ඉතාමත් විද්වත් විමර්ශනයකි.
    මෙම ඉදිරිපත් කිරීම පොදු සමාජ කථිකාවක් විය යුතුයි .

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 หลายเดือนก่อน +22

    ලොක ධාතූව සූවපත් වෙවා.....යහපතම ඉස්මතු වෙවා....ඔබ සැමට යහපත්කම වේවා

    • @Agathachristi2020
      @Agathachristi2020 หลายเดือนก่อน +2

      ඉස්සිලාද තියෙන්නේ 😂😂😂😂

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 หลายเดือนก่อน

      @Agathachristi2020 ඉස්සර වෙලාම උබගෙ නමින් පෙනි හිටපන් ...මම උත්තර දෙන්නම්....

    • @Agathachristi2020
      @Agathachristi2020 หลายเดือนก่อน

      @@prabathrathnamalala7552 ☠️💀☠️💀☠️

    • @Agathachristi2020
      @Agathachristi2020 หลายเดือนก่อน

      @prabathrathnamalala7552 රාවණා (2024)😅😅😅

  • @pathtohappiness4711
    @pathtohappiness4711 2 หลายเดือนก่อน +22

    සත්‍යය සොයා අනාගතය බාරදීමට නියමිතය ...අනුරාධ ගේ යුග මෙහෙවර අපි අගයමු...!!!!

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 หลายเดือนก่อน +13

    හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි සියලුම දෙනාට රාවණා අප්පච්චිගේ පිහිටයි 🙏🙏 මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @nilmini-tx1vg
      @nilmini-tx1vg 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @sarathkumara2254
    @sarathkumara2254 2 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි අපගේ හෙළදීපය නැවත නගා සිටුවීමට වෙනුවෙන් හෙළයට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 หลายเดือนก่อน +98

    මේ රටේ දැනට ඉන්න ඉතිහාසය පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො එක්ක විවෘත සංවාදයක් පවත්වන්නේ නම් මැනවි

    • @chalakajayawikrama188
      @chalakajayawikrama188 2 หลายเดือนก่อน +9

      වාදෙන් පරිදින නිසා මෙම පිරිස තියන්නේ නැහැ.

    • @ravindralal3920
      @ravindralal3920 2 หลายเดือนก่อน

      😎😎👹️👹️ පුරාවිද්‍යා පල් හොරුන් ,හෙරියන් ,සහ ත්‍රයි නිකායේ ජෛන සාමිලා සේරම දිඹුලාගල , බඹරගල ,බුදුගල ,කූරගල ,,රිට්ගල ,මිහින්තලේ ,කලිඕඩය ,සේරුවාවිල ,අනුරාධපුර , කුරුවිට ,සිරිවඩුන්න ,සිරිපාදේ ඇතුළු එකම සෙල්ලිපි යක් වත් අද වෙන තුරු නිවැරැදිව කියවීමට බැරුව සමස්ථ ලංකාවාසී ,ලෝක වාසි හැමෝටම නිරුවත පෙන්නලා ඔප්පු කරපු උදවිය මේ අනුරාධ මහතා ,ජනිත් මහතා , ඉංජිනේරු පෙරේරා මහතා ,නිහාල් මහතා , ප්‍රසාන්ත් මහතා ඇතුළු ❤ලංකාවේ සෙල්ලිපි සියල්ලම සොයාගෙන ඇති ,ඒවා කියවීමට ඉතා හොදින්ම දන්නා හෙළයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා ඇතුළු පිරිස සමග කවදාවත් ඔය අපේ හෙළ දීපය හෙවත් ලංකාවේ බුදු රජාණන්වහන්සේලා සහ ධර්ම අසෝක රජු ඇතුළු සියලුම දෙනාම ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන අවජාතකයෝ කවදාවත් මේ මහත්වරුන් සමග විවාදයට එන්නේ නෑ..
      මොකද චිවරදාරීන් ,පුරාවිද්‍යා හොරුන් හෙරියන් සේරම අපේ ලංකාවේ බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට, නේපාලයට විකුණන් කන සංචාරක අවජාතක අපේ බුදු රජාණන්වහන්සේලාගේ පරම , හතුරෝ ,හැතිරියන් සේරම ආනන්තරීය පාපකර්මය උරුම කර ගත්තු උන් , සේරම මැරිලා යන්නේ ලෝදිය නිරයටමයි ...ඔය එක්කෙනෙක්වත් නැවත මනුෂ්‍ය ආත්ම ලබන්නේ නෑ🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤮🤮🤢🤢☠️👻☠️👻☠️👻☠️ කල්පාන්ත්‍රයක් අපායවල් වල ....බුදු රජාණන්වහන්සේලා විකුණන් කාපු ,තවත් විකුණන් කන අවජාතකයෝ සේරම ලෝදිය නිරයේ ....☠️💀💀☠️☠️👹️👹️👹️👹️👹️💀👽👽👽👽🙈🙈🙈🙈🙈

    • @sankadarshana9290
      @sankadarshana9290 2 หลายเดือนก่อน

      ​@@chalakajayawikrama188කවුරු පරදින නිසාද කියලා කියන්න පුලුවන්ද

    • @NishanDushmantha-j6y
      @NishanDushmantha-j6y 2 หลายเดือนก่อน +1

      ලංකාවෙ එහෙම උන් නෑ බන්😂😂😂ngo කරයො ඉන්නෙ මෙකෙ උබලා හිතනවාද ඇත්ත කියායි කියලා උබලාට අපෙ හාමුදුරු හොරු එකෙක්වත් නිවන අවබොධ කරාන්ද ඉන්නෙ දැන් 😂😂😂උන් ඔක්කොම නිඝන්ටයො මිසක් හාමුහුරුවරු නෙමෙ😢😢😢😢අහො සිංහලයා මෙ හාමුදුරුවන්ට රැවටිලා නිවන වහා ගත්තා😢😢😢

    • @NishanDushmantha-j6y
      @NishanDushmantha-j6y 2 หลายเดือนก่อน

      ​@@chalakajayawikrama188උබලාගෙ නිඝන්ටයාන් එක්ක මොන වාදද බන්😂😂ුබලාගෙ හාමුදුරුවරු නිගාන්ටයො එක හාමුදුරු කෙනෙක් නිවන අවබොධ කරගෙන තියෙනවාද කියපාන් මට

  • @prasadnishantha9234
    @prasadnishantha9234 2 หลายเดือนก่อน +7

    ඔබතුමා වගේ අය යූyoutubඑකෙන් හරි අපිට හමුවෙන්නෙ අපේ පෙර පිනකට. අපෙන් වහලතිබෙන මෙවැනි වටිනා ඩදේවල් හෙලිකර දීමට ඔබතුමා ට ශක්තිය සහ පෙර පින්නවල බලය ලැබේ වා!

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 2 หลายเดือนก่อน +17

    තෙරුවණ්සරණයි රවණ සුරිදු පිහිටයි ❤ 🙏

  • @sudharma4313
    @sudharma4313 2 หลายเดือนก่อน +5

    ඉක්මනින් නිවැරැදි ඉතිහාසය නිවැරැදි දහම ඉස්මතු වේවායි අදිෂ්ටාන කරමි ඔබ තුමන්ලාට දීර්ඝකාලීන ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 2 หลายเดือนก่อน +13

    රාවනා යුගයේ හෙල යක්ක පුත්තු දැන්දැන් මෙිහෙලබිමෙි පහලවෙිමින් පවති මෙි පුනරැදය කිසිකෙනෙකුට නවත්තන්නට බැහැ දර්මතාවයෙන් නැවත මෙිහෙලබිම ස්වර්මය යුගය නැවත ස්තාපිත වෙිනවා මයි...🙏🙏🙏

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @PamicoHomes
    @PamicoHomes 2 หลายเดือนก่อน +8

    හරිම වටිනා වැඩ සටහනක් ...බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම ..
    දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏💎❤️

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @nayanakasthuri6136
    @nayanakasthuri6136 3 วันที่ผ่านมา

    බෙහෙවින් ස්තුතියි අප දැනුවත් කලාට ස්තුතියි

  • @senawirathna6147
    @senawirathna6147 2 หลายเดือนก่อน +6

    බුද්දදේසය අවදිවෙමින් පවතී දේසයට ජය..❤🎉

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 หลายเดือนก่อน +23

    සියළුම හෙළ සක්විත්තන්, හෙළ බුදුවරුන්, බිහිකළේ හෙළ මව් වරුන්, හෙළ පියවරුන්, එය පරම සත්‍ය වේ, නිගණ්ටයන්ට මේවා, තේරෙන්නේ නෑ, හෙළ ජාන විකුර්ති අයට තේරුම් ගන්න බැරිය, අනුකම්පාවෙන් බලමු!සුවපත් වේවා!!

    • @chalakajayawikrama188
      @chalakajayawikrama188 2 หลายเดือนก่อน

      @@chandanimirihagalla9312 වාද කරන මිනිස්සු එක්කහ එහෙ නම් වාද කරපල්ලාහ ඔය එකෙක් එනේහේ නැහැ පරාජයට බයේ.බුදු වහන්සේ අපේ නම් අනේකුත් නිඝණ්ට නාඵ පුත්‍රත් මෙහෙ කයපල්⁣ලකෝ.එහෙම කයන්නේ නැහැ.මිහිඳු හිමි පැමීණිමත් අසත්‍ය වෙනවා.

    • @angelsilva3727
      @angelsilva3727 2 หลายเดือนก่อน

      හෙල මවුවරු බිහි කරේ වංචාකාරයෝ, හිගන්නු, ස්ත්‍රි දුශකයො, හොරු.

    • @senawirathna6147
      @senawirathna6147 2 หลายเดือนก่อน

      ​@@chalakajayawikrama188මිහි‍ඳුහිමි පැමිනියෙ අපේම රටෙ ඉස්තානයක සිට තවත් තැනකට..
      ජම්බුද්දීපෙ සිට ලංකාද්දීපයටනෙ..
      ඒකවත් හිතන්න බැරිනම් මේව බලාගෙන වැඩක්නැ..
      පොල් හොයන්න ...😂

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน

      ​@@chalakajayawikrama188ගොතම බුදුහිමි පහළ වුණාට පසු ඊට පහළ ආගමික මතවාද අඩුම වෙලා ගියා. ඒකයි මෙහෙ නිගන්ඨයෝ නැත්තේ. මිහිඳු හිමියන් වැඩියේ දිවයින තුළම එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට. ත්‍රිපිටකය දීපවංසය මහාවංසය සහ තවත් ඈත ඉතිහාස ග්‍රන්ථද සෙල්ලිපි ද අනුව මේවා මනාව පැහැදිලි වේ. කිසිම කෙනෙක් ඒ තොරතුරු සොයා නොබලා තර්ක කිරීම සුදුසු නෑ. අපි පාසලේ ඉගෙනගත් යටත් විජිතයට පසුව ලියූ පොතපතේ මේවා නෑ. බුදුහිමියන්ගේ ධාතූන් වහන්සේලා පමණක් නොව පිරිණිවන් පෑ මිහිඳු,, මුගලන් ... ආදී අරහත් හිමිවරුන්ගේ සෑයවල් තියෙන්නෙ මේ බිමේ.

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน

      ​@@chalakajayawikrama188තවද අරියමග්ග හිමියන් කියනවා බුදුහිමියන් ඉන්දියාවේ බව ඔප්පු කලොත් රු.මිලියන 500 ක් දෙන බව.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 หลายเดือนก่อน +7

    මැති තුමනි මෙි දේසනාව සත්‍යයයි ඔබතුමාගේ මනස කොතරමි කොතරමි දුරට ගිහිල්ලද ඒ තමා ලෝක ස්වභාවය..මොනතරමි ලස්සනය පැහැදිලිව විස්තර කලාද තව තවත් ප්‍රචිඥාව වැඩි දියුනුවෙිවා

  • @manoowithana6440
    @manoowithana6440 2 หลายเดือนก่อน +2

    බොහොම දොද වැඩසටහනක්,අනුරාද මහට්තයාගේ වැඩ සටහන් ගොඩක් වටිනවා❤❤❤❤

  • @NiroshaPriyanthi-gn9uf
    @NiroshaPriyanthi-gn9uf 2 หลายเดือนก่อน +2

    නොදන්නා ගොඩක් දේ දැනගත්තා. ඔබතුමාට ස්තුතියි. පිංවන්ත බිමක ඉපදීම ගැන සතුටුයි

  • @sankadarshana9290
    @sankadarshana9290 2 หลายเดือนก่อน +1

    හරිම වැදගත් හොද පැහැදිලි කිරීමක් අනුරාධ මහත්මයා ,ඔබ තුමාට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලත් විශ්වමාතාවගේ ආශිර්වාදය සුර්යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමි ,සුවපත් වේවා ,ආයුබෝහෝ වේවා 🙏🙏🙏☀️☀️☀️☀️🌕🌕🌕🌕❤❤❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 หลายเดือนก่อน +4

    ඉතාම හොඳ වටිනා විඩියෝ එකක්
    ස්තුතියි ඔබට සැමට
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි ✊❤️

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 2 หลายเดือนก่อน +13

    ඔබ තුමා කිව්ව බලංගොඩ කොට්ටිඹුල්වල රජ මහ විහාරය පිළිබඳව . ඇත්තටම ගමේ උංවත් දන්නෙ නෑ මේ ඉතිහාසය .
    මමත් බලංගොඩ පුද්ගලයෙක් .
    රාවනයන් පිළිබඳව නොයෙක් කතා මේ අවට පරිසරය තුල තිබෙනව . රාවනා කපොල්ල. රාස්ස ගල. රාවන ඇල්ල.
    ගවේෂණය කරනව නම් බලංගොඩ නොවිසඳුණු ස්ථාන ගොඩක් තියෙනව

  • @kanthirajapaksha5712
    @kanthirajapaksha5712 2 หลายเดือนก่อน +7

    රාවණා රජු ගැන නිරවුල්ව සත්‍ය දැනගැනීමට නමි ආධ්‍යාත්මික වීම අනිවාර්යවෙි

  • @ishanmanju229
    @ishanmanju229 2 หลายเดือนก่อน +12

    කොහොම වුනත් මහා විශ්වයේ අමුතූ දෙයක් වෙමින් පවතිනවා .සත්‍ය ඉස්මතුවෙමින් පවතිනවා.බ්‍රිතාන්‍ය ශාපයට ලක්වෙලා .ඉන්දියාව බයේ ඉන්නේ ලංකාව ගැන සහ මුලු යුරෝපයම ලංකාව ගැන වැඩියෙන් අද්‍යනය කරනවා .ඇමරිකාව චීනය වගේ බලවතුන් ලංකාවට කෙලහලනවා .හරිම ගුප්ත දෙයක් ලෝකෙම වෙනවා ඒත් ලන්කාවේ ඒක සුබවාදී විදියට වෙනවා .පසු ගිය අවුරුද්ද දෙක ඇතුලත ලෝකෙම තත්වය නිරීක්ෂණය කලොත් ඔබටත් අවබෝධ වේවි

  • @SupunUdara-z7t
    @SupunUdara-z7t หลายเดือนก่อน

    ගොඩක් වටිනව ඔබතුමාගෙ දැනුම පාරාදීසයේ මිනිස්සුන්ට යලිත් ඒත්තු ගැන්වීම පිලිබදව. හරිම ආඩම්බරයක් ඇතිඋනා මේ පින්බිමේ ඉපදීම ගැන. 🙏🙏🙏

  • @Aruni6
    @Aruni6 หลายเดือนก่อน

    So Proud feeling, about my Sri Lanka, Ceylon.. 🇱🇰 මගේ ශ්‍රී ලංකාව ගැන මට හරිම ආඩම්බරයි 🍃🌼🍃🇱🇰

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 หลายเดือนก่อน +12

    මිත්‍යාවෙන් මිදී නියම සත්‍යය ඉස්මතු වෙන දිනයක් පැමිණෙනවා
    එතෙක් ඕනෑම අයෙකුට විවේචන කළ හැකිය සත්‍ය ඉස්මතු වූ දිනක තම තමන්ගේ බුද්ධිමට්ටම් ගැන තමන්ටම අවබෝධ කරගත හැකිය
    තෙරුවන් සරණයි ....

    • @chalakajayawikrama188
      @chalakajayawikrama188 2 หลายเดือนก่อน +2

      @@chamindaindrjith5273 අනගාරික තුමා මොකද දන්නේ නැහැ දඹදිව බෞද්ධයන්ට බෙරලාහ දුන්නේ.

    • @AloysiusHettiarachchi
      @AloysiusHettiarachchi 2 หลายเดือนก่อน

      @chalakajayawikrama188
      Perhaps that Buddha gaya is a Jaina religious shrine. Either inadvertently or otherwise, they took as the birth place of Buddha. But we can not forgive a professor of archaeology if he confirms that the con man Feurer did was right.

    • @chalakajayawikrama188
      @chalakajayawikrama188 2 หลายเดือนก่อน +2

      @@AloysiusHettiarachchi ඔය කිය කවුරුත් වාදයකට එනේහෙ නැහැ නේ,අභියෝග වලට බය මිනිස්සු.

    • @GeethMeeella
      @GeethMeeella 2 หลายเดือนก่อน

      ​​@@chalakajayawikrama188 ඔව්ව්. නිකායවල් නම් 60ක් විතර තියෙනවා. ආගම දහම දන්න සංඝයාලා දැන් නෑ. දේශපාලනයයි, ධනය එකතු කිරීමයි, කම් සැප විඳීමයි විතරයි දැන් ඉන්න උන්වහන්සේලා දන්නේ. මේ මිනිස්සු මෙච්චර පැහැදිලිව පෙන්නන දහම, ශිලා ලේඛන ඓතිහාසික ස්ථාන ත්‍රිපිටකය හා අපේ හෙළ අටුවා සමග ගලපලා මෙච්චර පැහැදිලිව ඉදිරිපත් කරන දේ තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ දැන් ඉන්න උන්වහන්සේලාට. ඉතින් මොන වාද විවාද තියන්නද. ජනතාව එකතුවෙලා ධර්ම සමුළුවක් තියලා පන්නන්න ඕන බොරු වෛතුල්‍යවාදී සංඝයාලා ඔක්කොම ටික.

    • @GeethMeeella
      @GeethMeeella 2 หลายเดือนก่อน

      ​@@chalakajayawikrama188 දඹදිව බේරන්න දෙයක් නෑ දඹදිව කියන්නේ ලංකාවෙම කොටසක් තමයි. අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගියා. ඇන්ටන් ෆියුරේගේ හාමි ඇලෙක්සැන්ඩර් කණින්හැම්ගේ හොර තක්කඩි වැඩ වලට ඒ මනුස්සයා නිර පරාදේ අහුවුනා. අන්තිමට බුදුන්ගේ දේශයේ මියැදෙන තිබිච්ච අවස්ථාවත් නැතිවුණා

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 18 วันที่ผ่านมา

    රාවනා රජුගේ කාලේ හිටිය විසිෂ්ඨ මිනිසුන් මේ පිං බිමේ දහස් ගනන් ඉපදිලා ඉන්නේ කියලා මගේ යහලුවෙකුට අමුතුම බලවේගයක් ඇවිත් මටත් කියලා දැන් වර්ෂ 20කට වැඩි ,ඒ විසිෂ්ඨ අය තමයි මේ මතුවෙමින් යන්නේ ඔබලා සියලුම දෙනාට හිස නමා නමස්කාර කරමි, දිවිහිමියෙන් මමත් ඉන්නවා ඔබලා සමග, මමත් දැනුම් තේරුම් වයසේ සිට මේ පිලිබදව විමසුම් කලා, පරයන් විසින් විනාස කල රට හෙළයන් විසින් එකමුතුවී ගොඩනැගිය යුතුයි, ඔබ තුමන්ලාට තෙරුවන් සරනයි ,

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 2 หลายเดือนก่อน +5

    This is what we want as Dr. Nalin always mentioned!!! Create our own Theories and fight in the world forum!! Congratulations, please keep it up!! Would love to see if there are any Papers published!!

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @JayanthaAlexander
    @JayanthaAlexander 29 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට ,රාවණා රජුගේ පිහිටයි.

  • @PremilaBothejue
    @PremilaBothejue หลายเดือนก่อน +6

    මට අවුරුදු 66 යි.මගේ තාත්තා මට අවුරුදු 10 දී තමයි කිව්වෙ අපි පැවත එන්නේ විජයගෙන් නොව, රාවණා රජ පරපුරෙන් කියලා .

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera หลายเดือนก่อน

      @@PremilaBothejue ඒක වෙන්න පුලුවන් ඒත් මේ බුදුන් වහන්සේ ඉපදුනේ ලන්කාවේ නෙවේ .මේ යන්නෙ රාවනා වීකුනනලා බුදු දහමම විනාශ කරන්න මේ වගේ බෙදීම් තුලින්.

    • @HettipathiraAnura-pm5vy
      @HettipathiraAnura-pm5vy หลายเดือนก่อน

      ඔබේ කතාව එත්ත ​@@ChamapapereraPerera

  • @JaniruRajapaksha
    @JaniruRajapaksha 2 หลายเดือนก่อน +8

    ජය වේවා🎉🎉🎉🎉🎉

    • @angelsilva3727
      @angelsilva3727 2 หลายเดือนก่อน

      රාවනයට පුකේ ඇරපු රාමාට ජයවේවා. ස්ත්‍රි දුශකයා අපේ රටේ යානරයට සමානයි.

    • @reshairo
      @reshairo 2 หลายเดือนก่อน

      ​@@angelsilva3727 සිල්වනේ නම ? ඔයිට වඩා හරවත් පිලිතුරක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඔය වගේ කලවං ජානවලින්

  • @maheshudawattaudawattagedo1496
    @maheshudawattaudawattagedo1496 2 หลายเดือนก่อน +28

    බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය ළගදීම එළිවෙනවා

    • @vijayafernando1
      @vijayafernando1 2 หลายเดือนก่อน

      you are correct.History is written by those who want to govern and have won the wars. `Indians won sometimes and at those time the Mahavamsa was written. `it is a fake news document started and continued.

  • @sarath24517
    @sarath24517 2 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා විස්තරකිරීමක් . බොහොම පින් , බොහොම ස්තුති

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 2 หลายเดือนก่อน +3

    ස්තූතියි 🙏🙏🙏

  • @LassanaGreatlife
    @LassanaGreatlife หลายเดือนก่อน +1

    Very broad Anuradha mahaththaya! No I didn’t felt on sleep at all. This is the genesis of human through the awakening of male female awakening of the energy inside. I need to learn more and indulge , listen to your presentations more to such presentations! Pls. Continue educate our nation on this sir!- Srl Lankan Canadian❤🙏🙏🙏

  • @harly6117
    @harly6117 2 หลายเดือนก่อน +2

    Theruwan saranai ape මහාචාර්ය thumani

  • @neelamaniparanagama2018
    @neelamaniparanagama2018 วันที่ผ่านมา

    Wonderful explanation, Thank you very much

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 2 หลายเดือนก่อน +1

    අපි අපේ රටට ආදෙරෙයි මහත්තයෝ ඒකයි අපිත් මෙිදේවල් හරිම ආසාවෙන් බලන්නෙ අපිට සුද්දගේලේ කලවමි වෙලා නැ අපි මැරෙන්න කලියෙන් මෙිවා දැකබලා ගැනීමට ස්තුතිය

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน +1

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 2 หลายเดือนก่อน +6

    ගොඩක් හොදයි

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමාට අපේ රටේ සත්‍ය ඉතිහාසය එලිකීරීමට ගන්න උත්සාහයට

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 2 หลายเดือนก่อน

    බොහොමත්ම පින්.......ඇත්තටම අපි පින්වන්ත යි...මේව දකින්න ජීවත් වෙලා ඉන්න එකට

  • @TheMoon-hi5pz
    @TheMoon-hi5pz หลายเดือนก่อน

    හොද ආදර්ශයක් මේ වගේ වටින කාරණා ආසයි අහන්න

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 หลายเดือนก่อน +6

    ඔබගේ වටිනා අදහස් වටහා ගැනීමටද හැකියාව ලැබෙන්නේ,ඒ ඒ අත්දැකීම් සහිත ප්‍රඤ්ඤාවන්තයිටයි. එබැවින් දැනුවත් කිරීම ඉතාමත්ම උචිතයි.ඔබගේ යහ ගෝෂාවද,ඉදිරි සමයට ආවැඩීමකි.තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට...

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 หลายเดือนก่อน +10

    බුදුන් උපන්නේ මේ හෙළ බිමමේ බව මුලු ලොව වටහාගනිත්වා !!!!
    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 วันที่ผ่านมา

    අනර්ගයි සර්

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 2 หลายเดือนก่อน +4

    Excellent explanation! Hidden knowledge.

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 หลายเดือนก่อน +4

    බුදු සරණයි 🙏 හැමදේකින්ම මගේ රට ඉහලට යන්න ඕනි 😍 හැමෝම එකතු වෙන්න 😍

  • @MahidaPala
    @MahidaPala หลายเดือนก่อน +1

    මම හොදටම දන්න මහත්තයේක් මේ.මට ගොඩක් ආඩම්බරයි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 2 หลายเดือนก่อน +5

    මේ සියලුම සත්‍ය සියලුම සත්වයාට තෙරුම් ගන්න ප්‍රචිණාව පහලවේවා. ඔබතුමාලට සියලුම දේවියගේ ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි. නිදුක් නිරොගි සුව අත් වේවා දිර්ඝායු ලැබේවා .❤❤❤❤

  • @RDCHAMINDA
    @RDCHAMINDA หลายเดือนก่อน +2

    Niyamai

  • @DasunHardTalk
    @DasunHardTalk 2 หลายเดือนก่อน +9

    good

    • @DasunHardTalk
      @DasunHardTalk 2 หลายเดือนก่อน +1

      ☸☸☸☸☸

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +10

    රාජ්සොමදෙව ඔනදෙකට බිම්බලාන ඉන්න මාහානායකලා පෙරටු කරගෙන බුදු හාමුදුරුවො ඉන්දියාවේ මයි කියලා කියද්දි හිසමුදුනින් පිලිගත්තා මිස නිකමටවත් ප්‍රශ්න කරෙ නැ කිසිකෙනෙක්...නිකමට ගොයලබලපියව්...අපෙ ඉතිහාසය ගොඩගන්නවා වෙනුවට රාජ්සොමදෙව නැවත නැවතත් වලලනවා

    • @dhampalparapura
      @dhampalparapura 2 หลายเดือนก่อน

      @@janakadivarathne3137 සෝමදේව එහෙම කියනවනං හරි. මොලේ පණතියන මිනිස්සු ලංකාව උපන්න ගොන් කතා පිලිගන්නෙ නෑ.

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera หลายเดือนก่อน

      අනේ ඔව් ඔය වගේ මෝඩ රැලක් මේ හදිසියේ පහල උනේ මීපලානේ කියන හොර සියුරැ දරන්නා සමගයි.

  • @Surakimuhelabimalk
    @Surakimuhelabimalk หลายเดือนก่อน +4

    මාගේ හෙළ බූමියට මාගේ නමස්කාරය වේවා,රාවණා,,,

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 2 หลายเดือนก่อน +6

    අනුරාධපුරයේ රන්මසු උයනේ තියෙනවා( රය රජ ) කියන නාමය කාගේද පහදා දෙනවාද බුදු සරණයි

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx หลายเดือนก่อน +2

    ඉන්දියාවේ ඉතිහාසය අපේ හෙල ඉතිහාසය ලගින්වත් තියන්න බැහැ .සුද්දා අපේ හෙළ මුතුන් මිත්තන් වන්දනාමාන කල නිසක ස්තාන අධ්‍ රක්ෂිත කර අපේ ඉතිහාසය කැලෑවට යන්න හැරීම සත්ත්‍යයි.අනුරාධපුර අපි අද දකිනවාට වඩා ඉපැරණි ,ව්සාල සිද්ධස්ථාන ව්හාර,පිලිම වහන්සේලා මා කුමන ,විල්පත්තුව ,වස්ගමුව ,යාල ඇතුළු මේ හෙළබ්මේ සෑම තැනකම දැක ඇත.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කවදාවත් මේ තැන් නොදැක ඇත.ඔවුන් දැනට වසර 150 කලින් මේ තරම් තාක්ෂණය නොදියුණු කාලෙක දුස්කරතා මැද සොයා ගත් දේ මෙන්ම හිතළුවක් ලෙස සටහන් කල බොහෝ කරුණු අද අපේ හෙළ ඉතිහාසය ලෙස අදටත් සලකණු ලැබේ . මේ නිකම්මු වී සිටින මොල මැරුණු පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරින් සනාථ කිරීමට මොකුත්ම නොකර දගලයි.ඔවුන් අද වර්තමානයේ තාක්ෂණය යොදාගෙන පර්යේෂණ කරනවානම් අද අනුරාධපුර වගේ පූජාබූම් මේ රටේ වනාන්තර වලින් මතුවී අපේ නියම හෙළ ඉතිහාසය මතුවනු ඇත.අන්න එතකොට ලෝකය දකිනු ඇත ඇත්ත .එය සන්වර්ධනය කිරීමෙන්ම මේ රට දියුණු කල හැක..🙏🙏

  • @NihalJayathissa-k7y
    @NihalJayathissa-k7y หลายเดือนก่อน

    Budusaranai ❤

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f หลายเดือนก่อน

    Janith malli niyama wisthara apita danaganne. Boho isthuti Ayubowan👍💪💪🙏

  • @harshadeshapriya9151
    @harshadeshapriya9151 2 หลายเดือนก่อน +5

    අනුරාධ මහාත් මනති ඹබට බෙහෙවින් ම ඉස්තුතියි

  • @SamadiHettiarahci
    @SamadiHettiarahci หลายเดือนก่อน

    Helayani, ඔබ ට ජය!

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 2 หลายเดือนก่อน +10

    බුද්දොා්ත්පාදොා්,දේශනා,අහනඅයට,තරමක්,අවබෝද,කරගන්න,පුලුවන්

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 หลายเดือนก่อน +2

    Mewa pasal lamunge denum paddatiyata ekatu kala yutui helayata jayawewa teruwan saranai ravana suridu pihitai obatuma atulu yatharta kandayamata anekawarayak pin

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @maheshnanayakkara4479
    @maheshnanayakkara4479 หลายเดือนก่อน +1

    සියහෙලේ උරුමය ❤

  • @jagathdahanaka2101
    @jagathdahanaka2101 2 หลายเดือนก่อน +1

    Jayawewa,.......

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 2 หลายเดือนก่อน +4

    🌄 ✍️ 🙏

  • @lakshithaperera479
    @lakshithaperera479 2 หลายเดือนก่อน

    Anurada mahathmaya obathumata godak pin me visthara tika marama marai ❤👍🙏🏻

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +1

    කාලෙකින් ඔබතුමා ගෙ වීඩියෝවක් ලැබුණ.ගොඩක් වටිනවා පුතේ මේ වැඩ සටහන.මේ මහත්තයා ගෙ මේ ඉතිහාසය ගැන ලියවුනු පොත් එහෙම තියෙනවා ද.මුල ඉදල විස්තර ඇතුව දැනගන්න කැමතියි.

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait 🇰🇼 ♥️

  • @DamindaSampath-vr1rn
    @DamindaSampath-vr1rn หลายเดือนก่อน

    මට හිතෙන තවත් දෙයක් එකතු කරන්න හිතුව.. අපේ රටේ හෙල රජ වරු පූර්නත්වයට පත්වීමට ගැහැනු කෙනෙකු සොයාගැනීමට කාන්තාවන් බොහොමයක් එකතු කරගත්ත ඒක තමා අන්තක් පුරයක්ම පවත්වාගෙන යන්න ඇත්තේ නැතුව කාම ආශාව නිසාමත්ම නෙමෙ කියල මට හැගෙනව..

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 2 หลายเดือนก่อน +2

    ගැහැණු පිරිමි මානසිකත්වය ඌන පූර්ණය වීම සමාජයේ කතිකාවකට භාජනය විය යුතුය.....🎉

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 หลายเดือนก่อน +2

    අපගේ පෙළපොත ට මේ කරැනු විස්තරාත්මක ව ඇතුලත් කල යුතුය...🎉🎉🎉

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 2 หลายเดือนก่อน +4

  • @gaminiwijekoon674
    @gaminiwijekoon674 29 วันที่ผ่านมา

    මේක නම් පුදුම දැනුමක්. ස්තූතියි ඔබට

  • @gayanaga3294
    @gayanaga3294 2 หลายเดือนก่อน +2

    මේ ආදම්ගෙ කතාවට සම්බන්ධ සිරිපා කන්දට ඉහලින් දිවයතල ඇතිබවයි සිතෙන්නෙ එය පියවිඇසින් දැකියනොහැකි ආද්‍යාත්මක ශක්තිය අවදිකල දිව්‍යත්වය පත් අයට පමනක් යා හැකි කයේ ක්‍රියාවලිය අවබෝද කරගත් අයට දැනෙන පෘතුවි බ්‍රමනවේගයට සාපේක්ශ්ව බ්‍රමනය නවත්වාගැනීමට ශක්තිය ඇති අයට පමනක් අවබෝධ වෙනස්තානයක් බව යි පාරාදීසය මට හැගෙන්නේ.....

  • @TheMoon-hi5pz
    @TheMoon-hi5pz หลายเดือนก่อน +1

    මට මේ සේරම ඔලුවේ තිබ්බා ඒත් මං මේවා හිතේ තියන් හිටියා ඔබතුමා අද ඒක ඔප්පු කරා

  • @manori-l8b
    @manori-l8b 2 หลายเดือนก่อน +1

    Supiri ❤ kathawa

  • @vishmigunarathna1478
    @vishmigunarathna1478 2 หลายเดือนก่อน +1

    My god 🎉🎉🎉

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 หลายเดือนก่อน

    Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🍁

  • @UdamaNethmi
    @UdamaNethmi หลายเดือนก่อน +1

    අනෙ කවුරුහරි කියන්න්කො මෙතුමාගෙ වැඩසටහන් සම්පූර්ණයෙන් නරබන්න පුලුවන් විදියක් තියද මෙ චැනල් එක දිගටම දානවනම් ඒත් කාමන් නෑ❤🙏

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera หลายเดือนก่อน

      @@UdamaNethmi රැවටෙන්න එපා.ද බුඩිස්ට් කියලා තියන චැනල් එක බලලා ඇත්ත දැන ගන්න. මේ ලොකු විනාශ යක් ආගමට රටට කරන නඩයක්

  • @sameerapriyan1622
    @sameerapriyan1622 หลายเดือนก่อน

    ඇත්ත hanganna ba....kawada ho eli wenawa...mage ratata dalada samidu pihitai....

  • @තරුඑළිය
    @තරුඑළිය 2 หลายเดือนก่อน +2

    🙏

  • @JayasinhaMahesh-i3h
    @JayasinhaMahesh-i3h 2 หลายเดือนก่อน +2

    Budu saranay!!!!!!!!!!(!)

  • @noname-qv8ln
    @noname-qv8ln หลายเดือนก่อน

    අයියණ්ඩි 🙏❤🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 หลายเดือนก่อน +1

    බුදුන් පහළ වී සිටී !
    👑️☸🇱🇰💜️

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera หลายเดือนก่อน

      කොහේද අපටත් කියන්න බලන්න එන්න ආසයි

    • @pushpakanthimarasingha1442
      @pushpakanthimarasingha1442 หลายเดือนก่อน

      බුදුන් දැකගත හැකි වන්නේ රූපයෙන් නොව ධර්මයෙන්‍ ය.
      "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති "
      කුසල් වර්ධනය කරගන්න . එවිට බුදුන් දැනදැක ගත හැකි වේවි .

  • @palithapushpakumara7163
    @palithapushpakumara7163 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉

  • @WasanthaWijerathne-j4g
    @WasanthaWijerathne-j4g 2 หลายเดือนก่อน +1

    Oba wege kenek mage jeewtha kalayata dakala netha obata deerga usalebewa.

  • @simple_fun101
    @simple_fun101 หลายเดือนก่อน

    නැටුම් පිලිබදව මම එක්තරා අද්දැකපු දෙයක් තිබුනා..සිදුවීමට අවම සම්බාවිතාවයක් තිබූ දෙයක් මහා ඉහලිං සිදූනා...ඒ කාලෙත් මට් හිතුනා මේක නැටුම හා සම්බන්ද දෙයක් කියලා..අඩු දැනුමක් මේ සම්බන්දව තිබූ නිසා මම ඒ කාලෙ ඒක මගේ ඔලුවෙන් අයින් කරලා දැම්මා..

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 2 หลายเดือนก่อน +2

    apa upan hela bima budun upan jambudwepayai eyai parama sathya surayan mewa kiyadenakota asurayooo kulappu wenwa kohomath pera pin nathy ayata mewa theren ne obathumata theruwan saranai devi pihitai

  • @tharangalakshan8958
    @tharangalakshan8958 หลายเดือนก่อน +1

    😮❤

  • @samanpriyantha8900
    @samanpriyantha8900 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lankeshwartv
    @Lankeshwartv หลายเดือนก่อน

    ❤🎉🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 หลายเดือนก่อน +4

    💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ආදම් ව රටින් පිට කලේ ඇයි. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 หลายเดือนก่อน +4

    Interesting presentation Mr. Medawatta. Actually what you were trying to do was to give a scientific account to historic events. Perhaps those 'yuga' are interpretations of our learned monks which have been copied by some westerners. In reality what may have happened is a geographical thing due to forces of nature. We already know that our country is below the average level of the geoid by some 80 meters or so. What if it was several hundred meters thousands of years ago. There are aquafers down below, and water may have gushed out through volcanic holes that usually happen though mountains. Sigiriya must have been another such place. What is the reason to find ancient ruins 6 meters down below at A'pura and Polonnaruwa. The original level there must have gone down due to changes of surface levels. One thing I must tell you is that most of our Sinhalas do not know who we actually are. Our colonial masters who overpowered us using manipulations via minorities have distorted our history as well. Right now, we are being tamilised by our own leaders. In fact our ancient rulers have nothing to do with India. May be to some ectent with Northern Pakistan.
    What about Ravana?. Please do some research on the Ravana caves at Dorawaka close to Galapitamada area.
    1:07:56

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 หลายเดือนก่อน

      සහස්රි චක්‍රය අවධි එකම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කිරුළු පැළඳීම පුදුම සහගත නොවේ නේද අනුරාධ මහත්මයා... මේ සියල්ල දේශනා කර ලොවට ධ්‍යානි මෛත්‍රී බුදුන් වැඩ ඉන්නවා ඔබ‍ට නොපෙනෙන්නේ ඇය්.. දියසෙන් සක්විති සටන සියළුම දේශනා අහන්න.. බුදුන් බුදුන් බව හඳුනා ගන්න... අප නොදන්නා බුදු දහමේ පරාසය හොඳින් අවබෝධ කරන්න.. දේශනා ප්‍රාතිහාර්ය අත් දකින්න.. තෙරුවන් සරණයි 🙏

    • @AloysiusHettiarachchi
      @AloysiusHettiarachchi หลายเดือนก่อน

      ​@darshanisiyabala6145
      Lord Buddha was a contemporary of Pythogorus. His father was a wealthy gem merchant from Anatoliya (present-day Italy, Turkye, some parts of France). He was preaching a religion similar to Buddhism. He may have added God's to align with Greek mythology. Also, he preached philosophy in his academy at Crotone in Italy, which had been a trading port at his time. We know Ionians (Greeks) have been in A'pura in 900BCE. So my question is whether he picked up his ideology, binary maths and astronomy from us. Remember we had the equivalent of Mohenjo Daro at Maduru Oya.

  • @upulananda1277
    @upulananda1277 2 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏

  • @AvishkaMax
    @AvishkaMax 2 หลายเดือนก่อน +2

    Yatath vijitha yugayedi lankawe pawuranika ithihasaya brithanyan visin sampurna venas kra...scle acchu poth walath thiyenne 100%k hari lankawe ithihasaya neweyi.lankwe samadeykma pawuranika wasthu unge ratawal walata adda...😢un mawa pawe lankawe boru ithihasayak.goliyakaranaya hethuwen lankawe ithihasaya mt hithena vidihata sampoorna wenas wela thiyenne.godak dukayi.me dewal anawaranaya krnwt behewin sthuthie.❤