අපේ වැඩ අපිම කරගන්න ඕනා ස්විඩනයේ තවත් දවසක් Moving out to a new apartment in Sweden - Home Tour
ฝัง
- เผยแพร่เมื่อ 28 มี.ค. 2024
- #swedensinhala #hometour #movingout #newhome #lifeinsweden #studyinsweden
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
හරිම ලස්සනයි.මේ වාගේ එකමුතු කමත් ගොඩක් වටිනවා මල්ලි ❤❤❤
අපිට අපි තමා ඉතිං 🤗❤️ ස්තූතී අපිව බලනවට
Oya katha karana widiya Hari hurathal Aiye ❤
🤫😳😊🤭 ස්තූතී අපිව බලනවට හැමදාම ❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ අරගෙන් එන්න. ජය වේවා මචන්
හෙල්ලෝ 🤗 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️😊
Thank you for the information brother 🤝🤝
Happy to hear that 🤗 stay tuned 🤩
Very informative 🙌👍😊
Thank you so much brother 🤗❤️
මරු❤
ස්තූතී 😊 එකතුවෙලා ඉන්න 🤗❤️
❤ good work
Thanks for your comment 💪🤗❤️
ලස්සනට arrange කරලා new home tour එකකුත් ගේන්න ඉතින්..❤good luck. 👍👍
යාලුවා හොදට වැඩ මේ ටිකේ ගෙදර ලස්සන කරනවා 😊 summer එකේ අපි එහෙ යන්නත් ඉන්නෙ ❤️
@@meandeuropeබලමුකො වැඩ එහෙනම් ලගදිම...💞💞🤓
❤❤
Hello 👋🏻 Thanks brother for watching and commenting 🤩❤️🤗
👍@@meandeurope
Congratulations 🎉
Thanks for your wishes ❤️❤️❤️
❤❤❤❤❤
Thanks for watching 🤗❤️
❤❤❤❤❤❤
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️❤️❤️
nice apartment.
Thank you so much ☺️🤩🤗
❤❤❤🎉
Thanks for watching ❤️🤗
❤🚛💪
🛺❤️🤗
පුතා මම ඔයාගෙ වැඩසටහන් සියල්ලම බැලුවා මමත් අවුරුදු 13k ඉතාලි හිටියා 1991 සිට 2003 දක්වා den ඩුබායි ඉන්නේ මාගෙ දුවත් බෑනත් ලමයි දෙදෙනාත් දැන් ඉන්නෙ ස්විඩන් වල ඔබ ඉන්න සිටි එකෙ එක සතුටක් ඔබ සැමට සුබ නව වසරක් වේවා
සුභම සුභ අලුත් අවුරුද්දක් ඔබතුමියටත් 🙏 අපේ පොඩ්ඩි ආසම රට ඉතාලිය 🇮🇹 අපි Rome, Vatican, Pisa, Venice, Padua, Verona, Milano ආවා. සතුටුයි අදුනගන්න ලැබුන එකට. දුවවයි පුතාවයි මතක්කරා කියන්න. ❤️🤗
ඉකියා නෙවෙ අනෙ අයිකියා...! 😅😅
මරු ඒ ගෙදර...
ඩ්‍රයිවර් තමා මරු ම... 😂😂😂😊❤
🤗😂😋 thanks for your සුපුරුදු comment එකට ❤️
ඉකියා තමයි හරි නම..
@@yoshsenevi ඒමෙයි? 🙄 ස්වීඩන් ගැන තියෙනෙ ඉංග්‍රීසි වීඩියෝවල කියන්නෙත් අයිකියා කියල... 🤔🤷♂️
ඕ.පු. 😅🤣
ස්වීඩන් අය කියන්නෙ නම් ඉකියා කියලා තමයි…
Me wage wenas vedio tikak oni❤❤❤
Thank you so much brother 🤗 එකතුවෙලා ඉන්න ❤️
🚛🚛🚛
🤩🛺💪 thanks for watching brother
ස්වීඩනයෙ කොහේද පුතාලා ඉන්නෙ? මම Stockholm Täby.
මම Sollentuna හිටියා කාලයක්ම. Täby කියන්නේ ඉතාම හොද පැත්තක් කියලා මම අහලා තියෙනවා. අපි ඉස්සර පල්ලි එනවා Täby. අපි දැං ඉන්නේ Enköping. හම්බෙමු දවසක 🤗❤️
gdrk apitama hada gnn barida
අනුමත ආකෘතියකට ඉදිකිරීම් කරන්න පුලුවං. ඒත් නිවාස ඉදිකිරීම් ආයතනයකින් මිලදී ගැනීම තමා ඉතාම ප්‍රසිද්ධ 🤗 Thanks for watching us ❤️
ට්‍රක් එකේ බොකප කියලා තියෙන්නේ
Boka på OKQ8.se කියන්නෙ, www.okq8.se website එකෙන් මේක reserve කරන්න පුලුවං කියලා. ස්තූතී අපිව බලනවට 🤗❤️
van eka drive karana video eka danna bari veida ayye mn asaven idiye drive karana vlog ekak balnna
Eka godak loku vehicle ekak nisa sampurna avadanaya drive karanna dunne 🤓 mehe drive karanavata godak rules tiyenava. License aran 2 years yanakan probation nisa vereddak unoth license revoke venna puluwan 😊 mage vehicle eke road trip yan Summer eke. Ethakan meka balanna th-cam.com/video/Meel3Hmsrjc/w-d-xo.html 🤗❤️
@@meandeurope Ah ekata awulak na ayye mn hithuva eketh lassana video ekak ayya gava thiyenavad danne na kiyala 🥰🥰
@@meandeurope ayyalage vlogs marama lassanai mn marama asai 🥰🥰🥰
@@Sakindu24 ගොඩාක් සතුටුයි ඔයාගෙ comment එකට ❤️ හෙටත් අලුත් වීඩියෝ එකක් එනවා. Sweden train ගැන 🤗
@@meandeurope mona vade hitiyath aniwa balanava ayye ❤
Koheda sweden wala mamat inne sweden
Hello 👋🏻 api Enköping ❤️🤗
❤❤
Thanks for watching ❤️❤️❤️