වාහනයක් ගෙයක් කරගත් අපූරු යුවළක්.

แชร์
ฝัง

ความคิดเห็น • 349

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +98

    නිකමට වීඩියෝව ඔන් කරේ ඒත් ඉවරවෙනකන්ම බලගෙන උන්නෙ දැනුනෙවත් නෑ වීඩියෝව ඉවර වෙනකන් අමුතුම ලෝකෙකට අපිව ගෙනිච්ච වගේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබලාට

    • @ayeshamadushani856
      @ayeshamadushani856 4 ปีที่แล้ว +2

      Mamath ahmai nikamata baluwa iwara wanakan aswan baluwa

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +1

      Mamath ehemai aneeee chuttak balanakota okkoma balagena inna hithuna. 😘😘😘🙈🙈🙈

    • @pazm8722
      @pazm8722 4 ปีที่แล้ว

      Mamath ehemai ane adawen baluwe

    • @imranladsnayhosan1386
      @imranladsnayhosan1386 4 ปีที่แล้ว

      හරිම ආසයි ලස්සනයි ඔබදෙන්නටම සුබ අනාගතයක් 👍👍👍👍

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 4 ปีที่แล้ว

      We go on holidays with such a one.all around europa

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +48

    ලංකාවෙි ලස්සන ගෙයක් හදා ගෙන ඉන්න ලැබෙිවා දවසක ජෙසු පිහිටයි මෙි ජිවිතෙත් සරලයි ලස්සනයි.

    • @dineshmadusanka2092
      @dineshmadusanka2092 4 ปีที่แล้ว +1

      ලංකාවේ නම් එන්න එපා...මේක මහ කුනු ගොඩක් දැන්.

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 4 ปีที่แล้ว +36

    හරිම සරලයි .ලස්සනයි .ඉදිරි කටයුතු සරුවේවා.ජයවේවා 👍👍👍👍👍

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +36

    හොඳ මොලේ ඒ උනාට පරිස්සමෙන් ලස්සනට ජීවත් වෙන්න, උපදින දරුවන්ට ලංකාවේ නාමය දෙන්න, ඉදිරියේ ජය වේවා.

  • @prabhathpriyankara60
    @prabhathpriyankara60 4 ปีที่แล้ว +95

    ආසා හිතෙනවා ඔයාලා දෙන්නා ජීවත් වෙන විදිහට .ඒත් දුකකුත් දැනෙනවා ඔයා අපේ කෙනෙක් නිසා..කොහොම උනත් සුභ පතනවා ඔයාලා දෙන්නටම හදවතින්ම .

  • @madumaniya1169
    @madumaniya1169 4 ปีที่แล้ว +8

    නිකමට වීඩියෝ එක ඕන් කරේ ඒ උනාට ඉවර වෙනකම්ම බැලූවා හරිම ලස්සනයි සුන්දර සරල ජීවිතයක් බුදු සරනයි ඔයාලා දෙන්නටම

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙදෙනාටම සතුටින් ඉන්න හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා හරිම සුන්දරයි 🙏🙏🙏ජයවේවා පරිස්සමෙන් ඉන්න ලංකාවට එන්නකො ඔයාල

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +67

    ඇත්තෙන්ම මල්ලි හරිම ලස්සන සැහැල්ලු ජීවිතයක් කියල හිතෙනව.ඔයාල දෙන්නට තියෙන සැනසීම ලොකු මන්දිරවල නැහැ.හරීම ලස්සන ජීවිතේ.පුන්චි දුකක් හිතෙනව ඔයා මගෙ රටේ කෙනෙක් නිසා.දෙන්නම මතු දිනයක ලන්කාවේ නිවසකට එන්න.ඔබට ජයවේවා මම කටාර් වලින් ❤️❤️❤️❤️❤️🙏🙏👍👍😀😀🌹🌹🌹🌹🌹😁😁😁😁😁

  • @irunikaoyarawa7704
    @irunikaoyarawa7704 4 ปีที่แล้ว +40

    විවෘතව කථා කරන,නිහතමානීකම හැමදේටමත් වඩා වටිනවා...

  • @rohananeththasingha7854
    @rohananeththasingha7854 4 ปีที่แล้ว +22

    මෙය හරිම සතුටු හිතෙන අද්දැකීමක්.ඔබ නිදහස් අහස යට..මාටිනාට ඔබට සුබපතනව.
    මෙහෙ කරන්න පුලුවන් මෙය.

  • @sanjeewa2509
    @sanjeewa2509 4 ปีที่แล้ว +3

    ඩිලන් ඔයාගේ ෆේස්බුක් ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න පරනම කෙනෙක් මම. ඒකාලේ ඉදලා ඔයාගේ වීඩියෝ රසවිදිනව. සිංහලෙන් වීඩියොස් කරන්ඩ පටන්ගත්ත එක ගොඩක් වටිනව ලංකාවේ රසිකයන්ට.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +2

    ඇත්ත වශයෙන්ම ඇයි ඔයාගේ සේවය ලංකා වට නොලැබෙන්නේ මතුවට දෙන්නට ම ලංකාවේ පදිංචියට පැමිණ ලංකා වට සේවයක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @dilanliyanage9574
      @dilanliyanage9574 4 ปีที่แล้ว

      dylan kiyanne switzerland wala loku business men kenek eya eyage business , gewal wikunala thamai lokewate yanna mehema karanne.... meyage palamuloka sawariya irida mawbima paththare article ekak yanoo...

  • @mariedilukshi42
    @mariedilukshi42 4 ปีที่แล้ว +8

    හරිම අඩම්බරයි. විශේෂයෙන් ඔබ srilankikayek නිසා ඔබේ නිර්මාණය හරිම අගෙයි .

  • @bimalsuminada1745
    @bimalsuminada1745 4 ปีที่แล้ว +2

    ඇත්තමයි ඒ ජීවිතය කොච්චර සුන්දරද මටත් ආස හිතුනා අපිටත් මේ වගේ ගෙයක් තියෙනවානම් කියලා . මම ඔබදෙපලට සුභ පතනවා. තෙරුවන් සරණයි .

  • @mpspeiris4356
    @mpspeiris4356 4 ปีที่แล้ว

    ලස්සනයි සුන්දරත්වය ගෙනදෙන ජාතියටත් ජිවිතයක් බුදුසරනයි ඔබ දෙදෙනාට දලදාහමුදුරුවන්ගේම පිහිටයි ජයෙන් ජයම වේවා

  • @nishanrangana83921
    @nishanrangana83921 4 ปีที่แล้ว +1

    පිටරැටියකු කොර කරපු අපේ යක්කයෙක්.. ඔබ දෙපලට ජය..🙏👏👍

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි සැහැල්ලු ජිවිතය මමත් ආසයි මෙහෙම නිවහනකට මම දැකලා තියනවා ෆැමිලි එකකට ඉන්න හැකි වාහන ගෙවල් ලස්සනයි.

  • @janakaabeysekara3416
    @janakaabeysekara3416 4 ปีที่แล้ว +6

    මටත් ඔය ටිකම තමයි බං අයියෙ කරන්න වෙන්නෙ, මොකද වාහනේකුයි,ගේකුයි දෙකම මේ රටෙ ඉදන්නම් ලොවෙත් ගන්න වෙන්නෙ නෑ... ඔය දෙන්නට බුදු සරණයි!! and Good 👍 luck..

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว

    එල කොල්ලෙක් . අපේ එකෙක් . නියමයි ලස්සනයි ඔයාල දෙන්නත් ලස්සනයි ආදරෙන් ඉන්න යුවලක් බබාල හදාගෙන සතුටින් ඉන්න ලැබේවා . ලංකාවේ ගෙයක් හදන්න ආපුවාම ඉන්න . ආසාවෙන් බලපු එකම වීඩියෝ එක පට්ට

  • @roygamini3279
    @roygamini3279 4 ปีที่แล้ว +1

    පුදුම ආසාවකින් ඉවරවෙනකම්ම video එක බැලුව.මටත් ආසයි මෙහෙම ජීවිතයකට.ඔබ දෙපලට තෙරුවන් සරණයි .

  • @Bro-sk8yb
    @Bro-sk8yb 4 ปีที่แล้ว

    සරල ජිවිතයක්.දෙන්නාම තෙරැම් අරන් ජිවත් වෙනවා..වටින්නෙ එකයි.. ජයවෙවා ඔබ දෙපලට.

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ඒ වගේම පුදුම මොලයක් video එක ඉවර වෙනකම් බැලුවා හරිම ආසාවෙන්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +6

    ඇත්තටම මාරම ලස්සනයි ,මටත් ආසයි මෙන්න මේ වගේ සැහැල්ලුවෙන් ඉන්න ...

    • @feelchoice5880
      @feelchoice5880 4 ปีที่แล้ว

      අපේ ගෑනු එක්ක කොහෙද බං ඒව කරන්නෙ 😂

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว +1

    බොහොම සරලයි. සතුටු හිතෙනවා. ඔයාලා හැමදාම සතුටින් ඉන්න.

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +8

    හරි ලස්සනයි අයියා සතුටින් ඉන්න හම දම බුදු සරණයි ඔබ දෙපල්ට මම කුවෙට් සිට

  • @shaanjayasinghe3931
    @shaanjayasinghe3931 4 ปีที่แล้ว

    හරිම සුන්දරයි,wonderful .

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +12

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ සුබ අනාගතයක් වෙිවා

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว

    අයියෙ හරිම ලස්සනයි .වෙලාව යනවා දැනුන්නැ.ඔයානම් මාරම දක්ෂයෙක්.සුබ පතනවා ඔබ දෙපලට හරිම සරලයි

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +4

    දෙන්නටම සුබ අනාගතයක් හරිම සරලයි ආස හිතෙනවා

  • @chandisirlanka5444
    @chandisirlanka5444 4 ปีที่แล้ว

    හරිම සැහැල්ලු ජිවිතයක් තෙරුවන් සරනයි දෙන්නටම

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි සාර්ථක යුග දිවියක් වෙිවා !

  • @thusharirulz9678
    @thusharirulz9678 4 ปีที่แล้ว

    අනේ නියමයි මටත් මෙහෙම ජීවත් වෙන්න තියනවනම් ඔයා මාර වාසනාවන්තයි අයියේ මේ නිදහස මොනවලින්ද ගන්න පුලුවන් ඔබ දෙපල කරන සෑම දෙයක්ම සාර්ඨක වේවා......

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    හරිම අාදර්ශමත් ජීවිතය ක් තෙරැවන් සරණයි දෙ පලටම ජයවෙවා

  • @විරාජ්නන්දන
    @විරාජ්නන්දන 4 ปีที่แล้ว

    සුභ ගමනක් ඔබ දෙපලට.. බුදුසරණයි

  • @tdkandy
    @tdkandy 4 ปีที่แล้ว +2

    Great Stuff Dylan. Thank you so much, you would have put a smile on many peoples faces. Felt so happy seeing your home. It's also great you are sharing this with our sri lankan freinds and sharing your philosophy simple living.

  • @harshanuwan9948
    @harshanuwan9948 4 ปีที่แล้ว

    ඇත්තටම පට්ට life එකක්
    ඔබ දෙදෙනා ට නිදුක් නිරෝගී සුවය දිගු කාලයක් සුවය විදිමට ලැබේවා...
    බුදු සරණයි

  • @seta1204
    @seta1204 4 ปีที่แล้ว

    බුද්ධිමත් පුතෙක් දරුවන් හදාගෙන ලස්සන අනාගතයක් ගත කරන්න ලැබේවා

  • @PushpaKumari-vp8sd
    @PushpaKumari-vp8sd 4 ปีที่แล้ว

    Harima pudu dayak oyalata senacime jivithe gewanna hoda nawa thena oyalata suba pathanawa budusarani

  • @KumariKumari-vl4iv
    @KumariKumari-vl4iv 4 ปีที่แล้ว +1

    Godak lassanai budu saranai

  • @indikadesilva3911
    @indikadesilva3911 4 ปีที่แล้ว

    ලස්සනයි සරල ජීවිතයක් නිහතමානී යුවළක්

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว

    Harima asawen baluwa oyala denna ge anagathaya thawa thawath lassana wewa b s j p

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණයි ඔබ දෙපලට

  • @sinduhandawa46
    @sinduhandawa46 4 ปีที่แล้ว

    මං විඩියෝ එක බැලුවා..හරිම ලස්සනයි හිතට දුකක් වගේම සතුටකුත් දැනුනා

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +8

    ආසා හිතෙනවා බුදුසරණයි ඔයලට සතුටින් ඉන්න

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 4 ปีที่แล้ว

      You can buy a complete van. Camping van .comes in every variety.its really fun

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว

    හරිම ලස්සනය්
    සුබ අනාගතක්
    බුදු සරණය්!

  • @shyamalidissanayake7778
    @shyamalidissanayake7778 4 ปีที่แล้ว

    දෙයියනේ පිස්සු හැදෙනවා මේක බැලුවාම.. බුදු සරණයි ...!!!

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 4 ปีที่แล้ว

    ඔන්න ජීවිතය ඔයා ඒ ජීවිතය ලස්සනට විදිනවා අයියෙ ..හරිම සරලයි...බුදු සරනයි අයියේ...

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 ปีที่แล้ว

    ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා තුණුරුවන් සරණයි ..

  • @bandara3758
    @bandara3758 4 ปีที่แล้ว

    ලස්සනයි අයියේ වීඩියෝ දිගටම දාන්න බුදු සරණයි දෙන්නටම ඒත් හරිම දුකයි ඒක දැක්කම අයි ලව් යූ

  • @wimalbandula6214
    @wimalbandula6214 4 ปีที่แล้ว +5

    සුබ අනාගතයක් දෙවිපිහිටය් !

  • @kasunjayamal
    @kasunjayamal 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ඔයාළ ජීවත් වෙන ගෙදර

  • @anushafernando7710
    @anushafernando7710 4 ปีที่แล้ว

    Niyama helayek oya thawa hela daruwan Bhi karanna lankawe namaya daruwanta denna oyage wife very beuti full good luck ♥♡♥♡♥★☆★☆

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 3 หลายเดือนก่อน

    Obe nirmanasheeli hakiyava ita ihalai. Aluth nirmanayak. Thava
    Kenekta honda example ekak.
    Really wish you both good luck.

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 ปีที่แล้ว

    Niyamai ...හරිම ලස්සනයි ...ayyage mole...marai...සතුටුයි ape ලංකාවේ කෙනෙක් nisa..සුපිරි mole...

  • @kumarikumari8701
    @kumarikumari8701 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ දෙපලට

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි සංකීර්ණයි 👍👍👍👍 තෙරුවන් සරණයි

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබ දෙපලට තෙරුවන් සරනයි .

  • @alsager2308
    @alsager2308 4 ปีที่แล้ว

    Ahambean dakkea vidiyowa. Lassanai lankaweakeaneak hari adambarai apeatea hari hodeamhaththeakiwaraweanakal baluwa sathutui

  • @maduraenterprises8262
    @maduraenterprises8262 4 ปีที่แล้ว +1

    Nice life
    Nice house
    Nice wife
    We proud of ur family

  • @thusharidammika83
    @thusharidammika83 4 ปีที่แล้ว

    අම්මෝ හරිම ලස්සනයි ..දෙන්නටම තෙරුවන් සරණයි ..

  • @සමන්මලිඋදයංගනි
    @සමන්මලිඋදයංගනි 4 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි video aka ....prashnayak අහන්න තියෙනවා කොහොමද වතුර ganne ටැංකියක් thiyenawada ...aka තමයි මට athi unu ගැටලුව .....bs oyalata ...

  • @EasyLife2035
    @EasyLife2035 4 ปีที่แล้ว +5

    Amazing! So creative and pleasing.. Good luck! I wish my car also have something like that 😊

  • @amaliherath9019
    @amaliherath9019 4 ปีที่แล้ว +1

    From where do you get water.....really amazing, wish you a happy life

  • @dulankaedirisinghe2647
    @dulankaedirisinghe2647 4 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි තෙරැවන් සරණයි...!!

  • @aluthsrilankawak2653
    @aluthsrilankawak2653 4 ปีที่แล้ว +1

    ලස්සන ජිවිතක් සුබපතනව ඔයාල දෙන්නට එ්ත් පොඩි දුකක් තියනවා මගේ රටෙි කෙනෙක් නිසා

  • @Vish________
    @Vish________ 4 ปีที่แล้ว

    මෙච්චර අමාරුවෙන් මේ කොල්ල පිටරටකට ගිහින් සැපක් අරන් ඉද්දි සමහර උන් ආයෙත්බ " ලන්කාවට එන්න ලැබේවා..!!!!" කියල දාල.. අනේයකෝ.. මේ මනුස්සය එක්ක ඉරිසියාවෙ තමා ඉතින්...නැත්තම් දන්න එකෙක්ටවත් ආයෙ ලන්කාවට එන්න කියයි යෑ.... 😂😂😂😂😂😂😂😂😂

  • @ganeachchipathirannehelage2307
    @ganeachchipathirannehelage2307 4 ปีที่แล้ว

    niyamai ceraven onnenehe obadealata jaya

  • @deepanigamage8153
    @deepanigamage8153 4 ปีที่แล้ว

    නියමයිනේ asaven beluva තෙරුවන් සරණයි දෙන්නටම

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 4 ปีที่แล้ว +2

    Bohoma saralai .harima lassanai .obath karana kiyana katauthu sarthaka veva !!!!!

  • @lionasanka1142
    @lionasanka1142 4 ปีที่แล้ว

    බුදුසරණයි රත්තරං අයියේ

  • @blackywomen5234
    @blackywomen5234 4 ปีที่แล้ว

    salli na gewal na badinna ba kiana minisunta loku adarshayak.hamadema e dewal matha theranaya wenne na. 2nata 2nage awashyathawayay wdagath.bless both of you.

  • @shanalex9496
    @shanalex9496 4 ปีที่แล้ว +1

    Harima sathutak.lassana pawulak.ape akkek 😃😃 😃😃 😃😃 😃👍🏼👍🏼👍👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @gayarosmerigayarosmeri1462
    @gayarosmerigayarosmeri1462 4 ปีที่แล้ว +1

    Harima සරල jevitha දෙකක් .හරිම ආසයි දැක්කා ma.ගොඩාක් සතුටුයි සහෝදරයා oyala denna karana kiyanna hema dema සාර්ථක වේවා .❤ jp oba depalata

  • @miuneth6625
    @miuneth6625 4 ปีที่แล้ว

    niyama video eka Fun Life.

  • @sandaseyafonseka2721
    @sandaseyafonseka2721 4 ปีที่แล้ว

    Good video and new ideas

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 4 ปีที่แล้ว +12

    මෙච්චර බුද්දිමත් දදරුවෙක් ❤,අනේ ඉතිං ස්තිර ගෙයකුත් හදන්නකො..🙏බුදු සරණයි ඔයාලට

    • @dineshmadusanka2092
      @dineshmadusanka2092 4 ปีที่แล้ว +1

      ඇයි අනේ..කොච්චර සරලද එයාලා..සංකීර්ණ වෙන්නේ අපි විසිනමනේ..

    • @acccricketclub3750
      @acccricketclub3750 4 ปีที่แล้ว

      mage video balanna

  • @jehangamage1103
    @jehangamage1103 4 ปีที่แล้ว

    Excellent brother. Really wonderful brother. I was really impressed about your creative thinking. 👍👍💪💪.

  • @somagovinnage5549
    @somagovinnage5549 4 ปีที่แล้ว

    Oba depalata magen suba pathum.ape ayath saralawa jeewath venna hithuwanam kochchara sundarada.jesu pihitai.

  • @samanthadias7021
    @samanthadias7021 4 ปีที่แล้ว +1

    I like your life.But l have small sad beacause l havent free life.Like you.Budu saranai.👍

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว

    ලස්සන අනාගතයක් දෙන්නටම හොඳ මොළයක්

  • @madoq8434
    @madoq8434 4 ปีที่แล้ว +1

    wahanayak unathi godak Lassana gedarak. Harima adambarai Oyagena

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 4 ปีที่แล้ว +10

    සුපිරියි අා..... විදුලිබලය ලබාගෙන තියෙන්නෙ සෝලා වලිංද?

  • @roneygreat556
    @roneygreat556 4 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ ජයවේවා

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 4 ปีที่แล้ว

    Woow godak lassanai asa hithuna oba depalata aiye jaya wewa theruwan saranai

  • @ireshaireshakrishmali8273
    @ireshaireshakrishmali8273 4 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ සුපිරි ගෙයක් .ඔයා මීලඟ කියන්න .ඔයා වතුර stoke කරන්නේ කොහොමද කියලා .ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰

  • @chathukulasuriya4878
    @chathukulasuriya4878 4 ปีที่แล้ว

    Harima lassana nirmanayak. Waahanaya Saha punchi gedara maarama lassanai. Niyama yatharthaya thamai meken awaboda wanne. Etthatama harima sehellu jeewithayak Meka. API podi bendagena raaja Nandita Wala Inna uthsaha karata Meka thamai etthatama wiya yutte. Salli ithuru karagenath puluwan. Rent ekata gannawata Yana house walin hemadama wiyadama thamai. lassanata jeewithe enjoy karanna puluwan. Hithata Barak ne. Yanakota API kisiwak geniyanne. Oba depala God bless.

    • @dilanliyanage9574
      @dilanliyanage9574 4 ปีที่แล้ว

      dylan kiyanne switzerland wala loku business men kenek eya eyage business , gewal wikunala thamai lokewate yanna mehema karanne.... meyage palamuloka sawariya irida mawbima paththare article ekak yanoo...

  • @yousufrasak4180
    @yousufrasak4180 4 ปีที่แล้ว +1

    Good life bro very good godbless for ur thanks...from Riyadh

  • @thiranthennakoon3506
    @thiranthennakoon3506 4 ปีที่แล้ว

    ආස හිතුනා❤❤ සරල කමට වඩා සතුටින් ඉන්න පුලුවන් නම් එච්චරයි

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 4 ปีที่แล้ว

    සුභ ගමන්..ජය වේවා

  • @walahewagerenukakunari2824
    @walahewagerenukakunari2824 4 ปีที่แล้ว +1

    සුභ පැතුම් දෙන්නාටම ♥️♥️♥️

  • @mixmix6967
    @mixmix6967 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @tharanganishasthri2812
    @tharanganishasthri2812 4 ปีที่แล้ว +1

    you have brilliant ideas...Congratulations...This is a very good idea to protect from Corona virus...

  • @sidda_tech
    @sidda_tech 4 ปีที่แล้ว

    Obawa sambanda karagatha haki number එකක් දිය හැකිද

  • @shehanweerathunga7386
    @shehanweerathunga7386 4 ปีที่แล้ว

    man oyala dennata suba pathanawa . kidenako ho lankawata pamina jivath wenna . man dubai walin . Sri Lanka ❤️

  • @madhushikadharshani6211
    @madhushikadharshani6211 4 ปีที่แล้ว

    Very nice Budusaranai

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...මන් ගොඩාක් ආසාවෙන් බැලුවේ ..නමුත් වැඩට යන්න වෙලාව ඇවිත්
    ..save කරා ..පස්සෙ බලන්න.

  • @nalakayasantha3144
    @nalakayasantha3144 4 ปีที่แล้ว

    Gret...

  • @mallikacolobage4098
    @mallikacolobage4098 4 ปีที่แล้ว

    Harima lassana gee podiththa aiyee theruwan saranai oba depalata jaya wewa mama kuwait 🙌🙌👍👀👀

  • @sandyaperera2498
    @sandyaperera2498 4 ปีที่แล้ว

    ane Harim lassanai malli oyala dennatam suba patanawa.....budusaranai

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว

    Lankawey wadakarayek. Sathutui. Oba2 palata .jayawewa. goad blese.