How much are vehicles in Sweden [Sub CC] ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ සහ තවත් තොරතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • #VisitSweden #studyinsweden #sweden #myfirstcar #travel #howtobuyacar #supercars #budgetcars
    ස්විඩනයේ භාවිතා වෙන්නෙ ස්විඩිශ් ක්‍රෝන. මේ දවස්වල ස්විඩිශ් ක්‍රෝන 1ක් ශ්‍රීලංකාවේ රුපියල් 35.00 වගේ වෙනවා.
    1.00 SEK = 35.00 LKR (2023 January)
    We live in Sweden Stockholm and would like to share knowledge about how to buy a car, do installments, and vehicle-related services in Sweden. Special thanks for Auto Invest AB, Täby, Stockholm.
    - Check vehicle advertisements: www.blocket.se/annonser/hela_...
    - Salary range: www.paylab.com/se/salaryinfo/...
    - Vehicle details: www.car.info/en-se/
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් සංස්කෘතිය පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 98

  • @dilishiya-thamel
    @dilishiya-thamel ปีที่แล้ว +8

    පුලුවන් නම් sweden වල education එක ගැන vedio එකක් කරන්න.ලංකාවේ grade 10,11 වලින් හෝ ඊට පස්සෙ දරුවෙක් sweden එනවා නම් කොහොමද එන්නේ,මොන වගේ school වලටද එයාලා ඇතුලත් වෙන්න ඕනේ, මොන වගේ courses ද එයාලට කරන්න තියෙන්නෙ වගේ සම්පුර්ණ විස්තරයක් කරනවා නම් ගොඩාක් වටිනවා..👍👍💐💐💐ඒ වගේම I T පැත්තෙන් වැඩි දුර හදාරලා තියන දරුවෙක්ට sweden වල රැකියා අවස්ථා ලැබෙන විදිය ගැනත් දැන ගන්න කැමතියි ..✌️🌷💙💙💙

  • @sampath6319
    @sampath6319 3 หลายเดือนก่อน +7

    Germany. Benz .BMW . යූරෝ 1000…..දාහේ ඉඳලා තියෙනවා තමන්ට ඕන විදියට ගන්න පුළුවන්…. ශ්‍රී ලංකාවේ දූෂිත .වනචර පාලකින් පමණක් අති සුඛෝපභෝගී වාහන වල යමින් ජනතාවට පුරසාරම් දොඩමින් ජනතාව රවට්ටමින් සිටින මොහොතක ඔබට ස්තූතියි අපේ ජනතාවට ඇස් ඇරේවා! මේවා බලලා🎉🎉🎉

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඔයාගෙ අදහසට ❤️ වටිනා කියමනක්, අපේ වීඩියෝ බලනවට ස්තූතී 🤗 එකතුවෙලා ඉන්න

  • @chathurikakumuduni4214
    @chathurikakumuduni4214 ปีที่แล้ว +3

    පොඩි අයට ඉස්කොලේ ගැන පොඩි විඩියෝ එකක් කරන්න ලමයින්ට තියෙන දෙවල්.හොඳ නරක දෙකම ♥️♥️🙏

  • @slkoreanadit8418
    @slkoreanadit8418 ปีที่แล้ว +2

    great vedio😊

  • @sachithafernando834
    @sachithafernando834 ปีที่แล้ว +2

    This so useful ❤. Thank you for this video

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Glad it was helpful! 🥰🤩🤗

  • @buddhikamadhushanka-fy3ln
    @buddhikamadhushanka-fy3ln ปีที่แล้ว +2

    oyage video hemadama balanawa... Super...

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩🤗🥰

  • @eksithjayasinghe6844
    @eksithjayasinghe6844 ปีที่แล้ว +2

    Great video aiya♥️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +2

      Thanks my brother 🤗🤩🥰

  • @Mareeshafernando
    @Mareeshafernando ปีที่แล้ว +1

    Superb ❤️

  • @nisansalavlogs
    @nisansalavlogs ปีที่แล้ว +1

    Aka nm aththatama watinwa aiye 😊

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Thanks my dear ❤️ Appreciate your heartiest comment 🤩🤗😍

  • @user-eu4hv3ot5x
    @user-eu4hv3ot5x 10 หลายเดือนก่อน +2

    දෙන්නම ලස්සනයි..... සතුටින් ඉන්න.සුභ පැතම්.....🎉

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Thanks for watching 🤩🤗😍

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe หลายเดือนก่อน +1

    තවත් සුපිරි වීඩියෝ එකක් ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe9015 หลายเดือนก่อน +1

    ජය වේවා අයියෙ....❤️❤️

    • @meandeurope
      @meandeurope  9 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න. ඔයාලටත් ජයම වෙන්න ඕනා 💐

  • @kavindraperera7423
    @kavindraperera7423 ปีที่แล้ว +1

    නියමයි..👍👍

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      ස්තූතී 😇🤗😊

  • @janakajj2704
    @janakajj2704 ปีที่แล้ว +1

    good video der..

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for the appreciation 🤗🤩🥰

  • @radishaneranga9464
    @radishaneranga9464 ปีที่แล้ว +1

    Ela bro….👍👍👍

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks a lot for watching 🥰🤩🤗

  • @bestlearnlk2181
    @bestlearnlk2181 ปีที่แล้ว +1

    Nice video bro

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🥰

  • @dineshtharanga2707
    @dineshtharanga2707 ปีที่แล้ว +5

    Better if you can do a separate video on economical car prices too ☺️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Lagadima danna inne. Cars around 10,000 SEK 🤩

  • @dulithmadhushan
    @dulithmadhushan 6 หลายเดือนก่อน +4

    My targe 🥺🥰
    Sweden ❤

    • @meandeurope
      @meandeurope  6 หลายเดือนก่อน +1

      Best of luck 🤗

  • @ky64kmdcbsenaviratne98
    @ky64kmdcbsenaviratne98 ปีที่แล้ว +2

    Ada tama hodama video eka 😍😍😍😍😍😍

  • @shehansperera
    @shehansperera ปีที่แล้ว +1

    Wow..❤❤ vehicles are dream in SL 😢😢 motivational video ❤❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks my brother ❤️ keep in touch 🤗🤩🥰

  • @warlock9300
    @warlock9300 ปีที่แล้ว +1

    Super .Love it Range Rover

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🥰🤗🤩

  • @lakshikamaduwanthi3644
    @lakshikamaduwanthi3644 ปีที่แล้ว +1

    Wow. Very informative... Can you do a vedio on how to buy a houses or apartment

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Will do soon 🤗 Thanks for watching 🥰

  • @dilishiya-thamel
    @dilishiya-thamel ปีที่แล้ว +2

    Great vedio as always 👍👍💐 ane ape nagata range rover eka aran denna hode..😂😂

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Ha ha 😂😂😂 Thanks akke 😍

  • @dineshtharanga2707
    @dineshtharanga2707 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @pasindus_diary
    @pasindus_diary ปีที่แล้ว +1

    😍❤🔥

  • @deshakamahendra1001
    @deshakamahendra1001 2 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @georgegamini8048
    @georgegamini8048 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Stay tuned 🤗❤️ much love

  • @kumudhuniprasanthi3437
    @kumudhuniprasanthi3437 9 หลายเดือนก่อน +1

    😍😍❤💖

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Thanks for watching 🤗🤩😍

  • @tharakasapumal1091
    @tharakasapumal1091 ปีที่แล้ว +4

    ඉක්මනට හරියන්න ඕන

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching ❤️ එකතුවෙලා ඉන්න 🤩

  • @lochanahimsara427
    @lochanahimsara427 8 หลายเดือนก่อน +1

    mekanm pissuwk...😍😍😍

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත 🤩😍🤗 thanks for the comment 💪

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +1

    ඔන්න රටවල් හිතාගන්න බැහැ.....❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @chamaramahesh7989
    @chamaramahesh7989 ปีที่แล้ว +1

    very motivation video broo..den part time job hoya ganna ba kiyala mata sweden inna kenek qwwa.. eka gena kyanna puluwanda? ennama hithagena inne.. plz reply

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      I will reply soon 🤗

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Sweden valata Oya enna inna city eke enekgen thama e city eka gena hariyatama denaganna puluwan. But mama average idea ekak dennam 🤓 samahara city vala tiyenne Food delivery, Night newspaper, Reklam Saha restaurant helper vage parttime jobs. Samahara city vala Driving related jobs warehouse jobs tiyenava. Ethin Oya awata passe e city eke jobs nettam university ekata disturb novena vidiyata city eka change karanna. Fixed income ekak hoyaganna vedi kal yanna kalin. 🤗 wish you a best luck 🥰

  • @captainnemo3958
    @captainnemo3958 11 หลายเดือนก่อน +2

    😍😍😍🥰🥰🥰🥰🥰❤️🥰🥰🥰

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Vacker ❤️

  • @jayanthabandara3423
    @jayanthabandara3423 7 หลายเดือนก่อน

    Oyata .puluwnnm mata udu kinna

  • @LIVINYAMOVINDIVIDANAGE
    @LIVINYAMOVINDIVIDANAGE 2 หลายเดือนก่อน +1

    after o/l sweden yanna puluwan vidi monad

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මේ සයිට් එකේ තියෙනවා updated details studyinsweden.se/plan-your-studies/degree-programmes/phd-programmes/ 🤗❤️ ස්තූතී අපිව බලනවට

  • @lahiruthivanka398
    @lahiruthivanka398 9 หลายเดือนก่อน +1

    Aiyye ,italy inna kenekuta ohen vehicle ekak ganna puluwanda aiyye ,plzz answer ekak denna aiyye

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Ganna puluwan, eeth kohomath Italy vala register karaddi import cost eka saha anith document chagers gewanna vei 🤓

    • @lahiruthivanka398
      @lahiruthivanka398 9 หลายเดือนก่อน

      @@meandeurope ekata,loku ගාණක් yanawada aiyyye

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      @@lahiruthivanka398 Italy side ekennam mata idea ekak ne, eeka mata hitena hetiyata padui. Oya tikak hoyala balanna 😊

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 2 หลายเดือนก่อน +1

    Salary 30 000, Savings 15 000. Then What about income Tax?🙂

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Meka gena ikmaninma video ekak genava. “ගමේ ජීවිතේ - මාස පඩියෙ ඉතුරුව" 🔔🤩 එකතුවෙලා ඉන්න ❤️🤗

  • @nalakapushpakumara9882
    @nalakapushpakumara9882 ปีที่แล้ว +1

    Unskill job ekaka sallery kohomada br?

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Per hour 120 to 140 (roughly)
      But some cases like if you have not completed document requirements (Personal number) then low payments. 🤓

  • @chalanadilshanrodriguez5429
    @chalanadilshanrodriguez5429 5 หลายเดือนก่อน +1

    අයියේ,sweden වල ලොකුවට සල්ලි හොයන්න බැරිද ?..
    ලොකුවට සල්ලි හොයන්න බැරිද එහෙම හොයන අය නැද්ද ?

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      සාපේක්ශයි මේ කාරනාවත් 🤓

  • @user-sp5kz5jv5t
    @user-sp5kz5jv5t หลายเดือนก่อน +1

    Sweeden enna hiteye -- den be kiyala hituna😢

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ඒමොකෝ බෑ කියලා හිතුනේ 🙂

  • @nalakapushpakumara9882
    @nalakapushpakumara9882 ปีที่แล้ว +1

    ගෙයක් මිලදී ගන්නවානම් average prize කොහොමද?

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Check this link www.hemnet.se/
      හැම දේම මේකෙන් බලන්න පුලුවන්. 15%ක් විතරයි අපි අතින් දෙන්න ඕන 🤓

    • @nalakapushpakumara9882
      @nalakapushpakumara9882 ปีที่แล้ว +1

      @@meandeurope ❤️

  • @0774648046
    @0774648046 ปีที่แล้ว +1

    අඩෝ මරු බන්❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      😂 තෑන්ක්ස් හොදේ 🤗

  • @niroshdissanayaka5682
    @niroshdissanayaka5682 10 หลายเดือนก่อน +1

    Student visa yana ayata vehicle ganna puluwanda?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      Ow, mama hithanne oya adahas karanne loan ekak hari leasing ekak hari ganna puluwanda kiyala venna ona. Dennam tikak neethi vedi apu gaman tikak kalayak yanakan loan ganna berima tharam. Hebei sek 10,000 vage edala vahana tiyenava 🤓

    • @niroshdissanayaka5682
      @niroshdissanayaka5682 9 หลายเดือนก่อน +1

      @@meandeurope loan ekak nethuwa ganna puluwan neda.👍 budget vehicle gena vlog ekak karanakan balan inne

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน +1

      @@niroshdissanayaka5682 ඉක්මනින්ම ගේනම් ❤️❤️❤️

    • @niroshdissanayaka5682
      @niroshdissanayaka5682 9 หลายเดือนก่อน

      @@meandeurope thawa deyak. Gothenburg wala part time jobs thiyenawada stockholm wala wage

  • @sanduniperera1991
    @sanduniperera1991 ปีที่แล้ว +1

    Sweden 🇸🇪 වලට job visa යන්න පුලුවන්ද?

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      ඔව් 🤘 LinkedIn එකෙන් search කරලා apply කරන්න තියෙන්නෙ. 😇

  • @kumudhuniprasanthi3437
    @kumudhuniprasanthi3437 9 หลายเดือนก่อน +2

    ලැම්බොගිනියක විඩියෙ එකක්

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      ගේන්නම්කො එහෙනම් ලගදිම 🥰

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    මේව පාවිච්චි කරපු වාහනද බ්‍රෑන්ඩ් නිව් ද?

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +2

      මේවගේ සේල්වල ඒවා පාවිච්චි කරපුවා. බ්‍රෑන්ඩ් නිව් ටිකක් ගනං. ඒත් ගෙවන්න ගන්න පුලුවං. විකුනගන්න යනකොට ඉතිං පාඩුයි. 😇

  • @lovindushehan8234
    @lovindushehan8234 ปีที่แล้ว +1