Sweden food reviews ලංකාවේ රසටම Burger හදන Norway - Stockholm පාර අයිනෙ Mcdonald's එක Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 32

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 หลายเดือนก่อน +1

    ❤Malli 🎉oyage oya lassana hinawa nisamai api balanne ❤.aadarei hamotama godak .❤🎉❤🎉😂🎉😮.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 5 หลายเดือนก่อน +2

    ලස්සනයි vlog එක අයියේ...ස්වීඩන් වලට ඇබ්බැහි උනා වගේ අයියාගේ family එකෙන් කරන මේ විඩියෝ බලන්නත් දැන් ඇබ්බැහි වෙලා වගේ...😃 මොන විදිහේ විඩියෝ එකක් උනත් අනිවාර්යෙන්ම බලනවා...❤ ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඔය ලස්සන රටේ විස්තර බෙදාගන්නවට 😊

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      හෙලෝ 🥰 ස්තූතී අපිව බලනවට ❤️ ඔයලගේ ඔය ආදරේ අපිට ගොඩාක් වටිනවා 🤗

  • @isurulakshan8147
    @isurulakshan8147 5 หลายเดือนก่อน +1

    හොදයි..❤ එකතුවෙලා ඉන්නම් 😌

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      😊 Thanks brother ❤️🤗

  • @ilens360
    @ilens360 5 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි එන්න ආසාවෙන් ඉන්නේ... ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම එන්න හිතන් ඉන්නේ උපරිම ට්‍රයි එකක් දෙනවා එන්න❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න අපි සුභ පතනවා 💐💪❤️ අවහම හම්බෙමු 🤗

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 5 หลายเดือนก่อน

    හැමදාමත් වගේ හරිම ලස්සන හරිම Qulity වීඩියෝ එකක් Sweden 🇸🇪 වගේම යුරෝපයේ ලස්සනත් අයියගේ වීඩියෝ වලින් දකිනවා දිගටම වීඩියෝ ගේන්න අයියේ . Sweden 🇸🇪 වලට Bachelor or Master Degree එකක් කරන්න එන Studentlata video එකක් ගේන්න High demand jobs ගැන Thank You So Much Ayye 💚💚💚💚

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️ මම උපරිම උත්සහ කරන්නම් මේ වීඩියෝ ගේන්න 🚀 එකතුවෙලා ඉන්න 🤗🤩🥰

  • @lahirufernando7330
    @lahirufernando7330 5 หลายเดือนก่อน

    Superb aiye, Thattath baluwa aiywa matha kala😊 ❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      හෙලෝ ලහිරු ❤️ කට්ටියවම මතක්කරා කියන්න 🤗💐 Thanks for watching 🤩

  • @slxnova3298
    @slxnova3298 5 หลายเดือนก่อน +3

    අපිටත් එන්න ආසයි .... කොහොමද එන්නෙ??😊😊😊

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      Student or Work visa එන්න පුලුවං 🤗 best of luck 💪💐❤️

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r 5 หลายเดือนก่อน +1

    great movie

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for interested 🤩❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලි....අද තමයි බලන්නේ...❤❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤩 දිගටම එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් ❤️🤗💐

  • @Thathroo
    @Thathroo 5 หลายเดือนก่อน

    Uncle very interesting your vlogs.

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks my dear ❤️ really happy about you 🤗💐

  • @pathmilathamel8842
    @pathmilathamel8842 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️

  • @sithijadilshan5248
    @sithijadilshan5248 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching and commenting us ❤️🤗🤩

  • @Dilishiyathamel
    @Dilishiyathamel 5 หลายเดือนก่อน +1

    Thaniyen kala giya neda😂😂

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      Aye evith wifetai poddatai takeaway pack ekak aran giya 😊❤️🤫 ස්තූතී අක්කේ සුපුරුදු කමෙන්ට් එකට 🥰

    • @Dilishiyathamel
      @Dilishiyathamel 5 หลายเดือนก่อน +2

      @@meandeurope 🤓🤓ekanee හොද husband කෙනෙක්.😅

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 หลายเดือนก่อน

    Live ආවද? 🙄🤔
    බලන් ගියාම ලෝකෙ කොහෙත් ඇඩ් කියන්නෙ තනි බොරුව... 😅😂

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Live ennam ikmaninma 🤗 oluwa ussanna beritaram veda metike 🤫 glass ekata cafe denne kiyala posteruth gahala tiyenava 😂 thanks brother 💪🤩

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 5 หลายเดือนก่อน +1

      @@meandeurope බුසි ද මේ ටිකේ...? ඒනං පස්සෙ හෙමීට එමු. එතෝට 6000ත් පැනල තියෙවි.. 😅🙆
      පෝස්ටරෙ පොටොවක් නෑ? මරු හැබැයි ඒක... 😅😅

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤩🤗