ravana song- Song for king Ravana by Ravana Brothers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2024
  • මහාසෙන් දැහැන ගීත ඇල්බමයෙහි ''රාවන'' සම්පූර්ණ ගීතය මෙසේ ඔබ අතට පත් කරන වගයි....
    නිර්මාණය- 2011 සැප්තැම්බර්
    ගායනය- සමන් ලෙනින්
    සංගීතය- පබළු විජේගුණවර්ධන
    රචනය- ධම්මික හෙට්ටිආරච්චි
    ඉදිරිපත් කිරීම- රාවන සොයුරෝ
  • เพลง

ความคิดเห็น • 473

  • @sudathliyanage6693
    @sudathliyanage6693 4 ปีที่แล้ว +184

    ලේ ධාතුව කම්පනය වෙනවනම්, ප්‍රකම්පනයාවෙනවානම්, සම්ප්‍රකම්පනය වෙනවනම්, යක් බෙරේ හඬත් එක්ක, අන්න එහෙනම් විජයගේ පරම්පරාවේ නොවෙයි.

    • @samanlankanath4937
      @samanlankanath4937 2 ปีที่แล้ว +4

      wijaya is a name just like rama,indra,sitha,thanuman...."Hela" people still live in earth human soul also over 15000 years. Today no one believe with current frames of fake science. some "Advance Lives" can living passing 28 "Lord Buddha.....!!!!! :) " ages.

    • @Thilini1993
      @Thilini1993 ปีที่แล้ว +2

      එකගයි❤

    • @sisiyaart5591
      @sisiyaart5591 ปีที่แล้ว +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @sisiyaart5591
      @sisiyaart5591 ปีที่แล้ว +1

    • @gayanbasnayake433
      @gayanbasnayake433 9 หลายเดือนก่อน +1

      ❤❤

  • @kavindulakshan200
    @kavindulakshan200 4 ปีที่แล้ว +194

    මේවා ඇහෙද්දි උබේ ලේත් කකියනවනම් උබේ ඇගේ හිරිගඩු පිපෙනවනම් උබත් නියම සිංහ ලේ උරුමකරුවෙක්😈♥️

  • @sa_ze
    @sa_ze 9 หลายเดือนก่อน +9

    මන් මේ සින්දුව අවුරුදු දෙකක් විතර අහනවා 😭 ඒත් අද තමයි හරියටම සත්‍ය හොයා ගත්තේ 😢
    කතරගම මහසෙන් - රවුලු රාවන - දුටු ගැමුණු
    මෙතේ බුදුන් ලෙස බුදු වෙන්නේ රවුලු රාවනයන් 😭😭❤️
    27/08/2023

    • @SnehaSaz
      @SnehaSaz 8 หลายเดือนก่อน

      Oya හරි..

  • @citswijesinghe4837
    @citswijesinghe4837 5 ปีที่แล้ว +235

    මොක්කුද යකෝ unlike කරපු පරයෝ..අපේකම ,හෙළ උරුමය ගැන කිසිම කැක්කුමක් නැති එවුන් වෙන්න ඇති ..රතු ,කොළ,නිල් අමතක කරලා මහින්ද ,මෛත්‍රී වාදියෝ නොවී රාවණා වාදීන් වෙමු අපි දැන් ඉඳලාම මිතුරු ,මිතුරියනේ ...

    • @Don-ut6fs
      @Don-ut6fs 5 ปีที่แล้ว +1

      its dislike not unlike

    • @athulaperera324
      @athulaperera324 5 ปีที่แล้ว +1

      Jayawewa

    • @randeerwithanage
      @randeerwithanage 4 ปีที่แล้ว +1

      Ow bn

    • @chameelaa5409
      @chameelaa5409 4 ปีที่แล้ว +1

      සත්තකින්ම සහෝ...

    • @sandunlanka3945
      @sandunlanka3945 4 ปีที่แล้ว +3

      උන් විජයගෙ දරුවෝ..

  • @thilinimadushani3336
    @thilinimadushani3336 4 ปีที่แล้ว +100

    අපි සිංහලයෝ වෙලා ඉපදුනාට ආඩම්බරයි. unlike කරපු අය ලංකාවේ සිටින අය නෙවෙයිනේ. ඒකනේ unlike කරලා තියෙන්නේ. මහා නරපති රාවණ රජුට ජය.රාවණ සොයුරන්ට බුදු සරණයි!!!! 🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @user-iv3eh9fx2c
      @user-iv3eh9fx2c 2 ปีที่แล้ว +3

      ❤❤

    • @shehanperera6989
      @shehanperera6989 ปีที่แล้ว +3

      යක්කයාන්ට ජය. සිව් හෙලයට ජය වේවා

  • @himashadissanayake5316
    @himashadissanayake5316 3 ปีที่แล้ว +114

    බෝම පින් ඇති බෝසතුන් ❤️🙏🏻
    සූර රාවණ..සූර රාවණ
    මෙතුන් හෙළයම සනසනවා..
    කසුප් විවරණ ලබනවා..
    මහා යුගයක මහා විරුවා..❤️🙏🏻
    දිනෙක බුදු බව පතනවා..❤️🙏🏻

    • @canuxbro5083
      @canuxbro5083 2 ปีที่แล้ว +1

      ❤️🙏❤️

    • @yominilsha8120
      @yominilsha8120 ปีที่แล้ว

      🙏🙏❤❤

    • @susa3082
      @susa3082 ปีที่แล้ว

      😍❤️

    • @hassa.2
      @hassa.2 10 หลายเดือนก่อน

    • @user-iq8qp7wc4k
      @user-iq8qp7wc4k 10 หลายเดือนก่อน

      aeyai sathya.shiva sakwithi lowthura budu

  • @Blusky243
    @Blusky243 4 ปีที่แล้ว +128

    මුලිං ම ඇහුවෙ 2014 .. අදටත් ආයෙ ආයෙ අහනව .අහන හැම පාරම කියාගත නොහැකි හැගීමක් හිත ඇතුලෙ කකියනව .ආදරෙයි ඒ ඉතිහාසයට..ගරු කරමි ඒ ඉතිහාසයට ❤️❤️❤️

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 ปีที่แล้ว +96

    බුදුන් ට කීකරු උන යක්ක කුලේ උන් බොලව් අපි. ඇසුර යක්ක කුල දෙකේ ලේ බොලව්. බුදුසරණයි රාවනයන්ට. May triple gem bless for god ravan & my mother country 🥰🥰🥰🥰🥰🥰 රාවණ අපේ අප්පච්චි බොලව්..

    • @nalinruwantha5833
      @nalinruwantha5833 3 ปีที่แล้ว +3

      Aniwa brother....

    • @shehanperera6989
      @shehanperera6989 ปีที่แล้ว

      අනිවාර්යෙන් සහොදරයා, හෙළයට ජය වේවා

    • @isharasleep
      @isharasleep 22 วันที่ผ่านมา

  • @imaliranasinghe791
    @imaliranasinghe791 6 ปีที่แล้ว +90

    රාවන සොහොයුරන් ට උපහාරයක් ම වේවා !!

  • @savindasilva1584
    @savindasilva1584 6 ปีที่แล้ว +128

    අපි සිංහ ලේ දරණා සිංහලයෝ බොලව්...නිවටයෝ නෙවෙයි...රාවණා අපිට අවශ්‍යම අවස්ථාව මේකයි....

  • @maleeshaGimhaniofficial
    @maleeshaGimhaniofficial 4 ปีที่แล้ว +29

    මහා යුගයක මහා විරුවා
    දීනෙක බුදු බව පතනවා ......!!!!!!!

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 4 ปีที่แล้ว +66

    "මහා යුගයක මහා විරුවා දිනකන බුදු බව පතනවා" අනිවාරෙන් එකාන්තයි... 💖🧡🇱🇰

  • @kavindulakshan200
    @kavindulakshan200 4 ปีที่แล้ว +58

    ලොකාධිපති ලංකේෂ්වර මහා රාවනා අ⁣පේ සිංහලේ වල අයිතිකරු නරපති මහ රඡුන් හට උපහාරයක් වේවා!!!
    ආයුබෝ ආවඩා♥️

    • @user-si1wm7hv6l
      @user-si1wm7hv6l 11 หลายเดือนก่อน

      Aaauuubowewa daruwane rrrrwan and rrrrwana

  • @ThesulaIlesinghe
    @ThesulaIlesinghe 11 ปีที่แล้ว +62

    සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. සවිමත් කයත් දුර්වල මන
    සත් ඇත්තා අන් අයෙකුගේ වහලෙකි. සවිමත් මනසක් ඇති වීරයන් පමණක් සත්‍ය සොයා යනු ඇත.

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +14

    අපේ රාවණ සක්විති රජතුමා හෙළදීපය ඇතුලු මේ ලොවවැසි සිව්හෙළ වැසියන් ආරක්ෂා කරදෙත්වා!!!

  • @kumariparanagama1146
    @kumariparanagama1146 3 ปีที่แล้ว +24

    රාවණ අප්පච්චි ජීවමාන යි. නැවත කිසිදු ලෝකයක මෙවන් විරුවකු පහල නොවෙයි.අපේ හෙළයට කැමති වෙන්න හැමෝට ම බෑ. ඔයාලා මේ කරන දෙයින් නැවත අප්පච්චි මුළු ලෝකයට ම නායකයා වෙනවා. නමෝ රාවණ........

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 ปีที่แล้ว +10

    බෝම පින් ඇති බෝසතුන්
    සූර රාවණ..සූර රාවණ
    මෙතුන් හෙළයම සනසනවා
    කසුප් විවරණ ලබනවා
    මහා යුගයක මහා විරුවා
    දිනෙක බුදු බව පතනවා
    ❤‍🔥❤‍🔥❤‍🔥

  • @maneeshakaushani5355
    @maneeshakaushani5355 5 ปีที่แล้ว +75

    හෙළ ඉතිහාසය නැවත මතුවේවි
    නිවනම වෙත්වා !!!
    🙏🙏🙏

    • @bbdnsnsnzns5527
      @bbdnsnsnzns5527 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🌷🌷🌷👏👏👏

  • @lahirumadushanka4243
    @lahirumadushanka4243 4 ปีที่แล้ว +16

    වීර රාවණ ඇතුන් පිට දැන් වඩිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gimhanrajakaruna4224
    @gimhanrajakaruna4224 5 ปีที่แล้ว +28

    අපේ ඉතිහාසය ගැන මෙහෙම සිංදු හැදෙන එක ගැන ආඩමිබරයි.... ගාෙන් සිංදු වලට වඩා මෙ වගෙ සිංදු වලට ඩෙටා කැපුනත් කමක් නැ.... i like this song and a i appreciate for you valuble words and valuble song this is the best song👍👍👍👍👍👍👏👍

  • @sairajgandla5700
    @sairajgandla5700 5 ปีที่แล้ว +116

    Love this song.... From India🇮🇳❤️

    • @mrcdesh
      @mrcdesh 5 ปีที่แล้ว +9

      Why some indian people burning rawana statues ?

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 ปีที่แล้ว +13

      Quotes LK coz they are sacred Ravana will rise again. Which he will soon! 🙏

    • @chalinduwickramaarachchi6877
      @chalinduwickramaarachchi6877 4 ปีที่แล้ว +10

      He will rise again. He will bring peace for this suffering world

    • @umap177
      @umap177 4 ปีที่แล้ว +8

      @@mrcdesh some have vengence அண்ட் some are fools to do that

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +4

      Thanks for loveing to this song about our king RAWANA.

  • @bkbupra96
    @bkbupra96 4 ปีที่แล้ว +18

    අගේ රෝම කෙලින් වෙනව. මාර හයියක් ඇගට එන්නෙ. විශිෂ්ඨ නිර්මාණයක් අති විශිෂ්ඨයි.. බුදු සරණයි.

  • @kushaniwaduge8029
    @kushaniwaduge8029 4 ปีที่แล้ว +20

    රාවණා කියල ඇහෙද්දිත්....අමුතු ගැම්මක් එන්නෙ.....

  • @iroshashashi4059
    @iroshashashi4059 4 ปีที่แล้ว +20

    මේ වගේ ඉතිහාසය ගැන හරිම විස්තර කියලා තියෙනවා ඇහෙද්දී අපේ ලේ කකියනවා.මොනතරම් වටින ඉතිහාසයක් ද මේ යටපත් කරලා තියෙන්නෙ .අපි මේ පොලවේ වැලලෙන්න කලින් ඒ උතුම් සත්‍ය ඉතිහාසය ගොඩ ගන්න ලැබේවා

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 ปีที่แล้ว +5

    මගේත් ලේ කකියනවා..රාවණා රජුනි අපේ ලංකා දීපයේ අහිංසක ජීවිත බේරා ගන්න නැවත පැමිනෙනු මැනවී...

  • @danuemass6763
    @danuemass6763 4 ปีที่แล้ว +40

    සිව් හෙලේ යලි එක්සේසත් වෙයි..... ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවති..... ඒ හෙලේ මහා යක්ඛ අසුරා නැවත එයි......❤️❤️❤️

    • @shehanperera6989
      @shehanperera6989 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් සහෝදරයා

  • @subamaduwanthi7357
    @subamaduwanthi7357 2 ปีที่แล้ว +32

    "ඔ්ම් රාවණාය සිදධම් බල වරම්" සිංහල ජාතියේ ලේ උරැමය .. රාවණා..රාවන එයයි ලංකාවේ අනන්‍යතාව . 🙏🙏🙏අායුබෝ වේවා .සිංහල යක්ඛ ලේ ... 🙏🙏🙏

    • @shehanperera6989
      @shehanperera6989 ปีที่แล้ว

      ආයුබෝ වේවා සිව් හෙලයට ජය වේවා

    • @user-si1wm7hv6l
      @user-si1wm7hv6l 11 หลายเดือนก่อน

      Aaubowewa❤

  • @chameelaa5409
    @chameelaa5409 4 ปีที่แล้ว +21

    අැගේ ලේ කකියනවා මේවා අැහෙද්දි...අැත්තටම අපි එ් උතුම් රාවණා පරපුරේම තමයි...ස්තුතියි රාවන සොහොයුරෝ.......

  • @HarishookProduction
    @HarishookProduction 4 ปีที่แล้ว +52

    මහා රාවණා රජුගේ ආත්මය නැගිටලා ඉවරයි යක්කයෙනි.හැකි තරම් රාවණා හට ඇති බක්තිය වැඩි කරගනිල්ලා. තෙරුවන් සරණයි යක්කයෙනි...

  • @amila9prabath
    @amila9prabath 4 ปีที่แล้ว +17

    පට්ටටම දැනෙනවා.වලදැමූ රාවනා ඉතිහාසය ගොඩ ගනිවු යක්කයිනේ❤️❤️

  • @sachinthamarlon820
    @sachinthamarlon820 4 ปีที่แล้ว +26

    ඇහැට නොදැකක්ත් එ වචන වලින් මනංකල්පිත කරපු එ ලොමු දැහැගැන්වෙන හැගිම. තවත් රාවනයන් බිහි කරයි මෙ හෙල බිමෙ.යක්කයිනි❤️

    • @user-si1wm7hv6l
      @user-si1wm7hv6l 11 หลายเดือนก่อน

      Rawana paramparawe puruk lagadema eleyata pameneemata niyamethi.witig brother

  • @1tharanga
    @1tharanga 5 ปีที่แล้ว +38

    අපේ හෙලය යක්කුන්ගේ දේශය බොලව් එ්ක ලේ වලට දැනෙන්නෙ යක්කයන්ට විතරයි ආයිබෝං......

  • @maleeshaGimhaniofficial
    @maleeshaGimhaniofficial 4 ปีที่แล้ว +20

    රාවන ලන්කේශ්වර යක්ක රුදිරයට ජය..

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 ปีที่แล้ว +6

    රාවණ පරපුර යලි නැගිටින තෙක් බලා සිටිමි.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +10

    රාවණා යනු සුපිරි වීරයෙක්...
    අපේ ආදරය විජයට නොලැබී රාවණාට යොමු වෙන්නේ ඔහුගේ ඒ වීර වික්‍රමාන්විත ක්‍රියාවලිය නිසා.
    මමත් ආසයි රාවණා පරපුරට... එහෙම කරපු ගමන්ම මං මහානාම හාමුදුරුවන්ට විපක්ෂ වෙනවා.
    සොලී ආක්‍රමණිකයන් ගෙන් මව්බිම බේරා ගැනීමට... ධාතුසේන වැනි රජෙක් නිර්මාණය කළ උන්වහන්සේට එරෙහි වෙන්න තරම් ශක්තියක් මට නෑ.
    ඉතින් මට සමාවෙයන් රාවණා...

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +22

    දැන් ඉතින් මේ හෙළ දීපයට ඒ ප්‍රොඩ අභිමානය නැවතත් නිශ්චිතවම එනවාමයි ජයවේවා 🙏🙏🙏

  • @sujeewamolligoda3362
    @sujeewamolligoda3362 7 ปีที่แล้ว +61

    අති විශිෂ්ඨ ගිතයක් ආඩම්බරයක් අපට අප ගැනම කරපු හැමදෙනාටම බුදු සරණයි

  • @MrSanTaOfficiall
    @MrSanTaOfficiall 4 ปีที่แล้ว +8

    ඇස්දෙක පියාන නිදහසේ හොදට අහන්න

  • @xiaoshii6585
    @xiaoshii6585 4 ปีที่แล้ว +8

    යළි වඩිනු මැනවි රාවණා රජු නේ ❤️

  • @sandeepmadushanka734
    @sandeepmadushanka734 3 ปีที่แล้ว +8

    හෙල දිරිනත් දිරේ💓👈 යක්කයන්ට ජය පරයන් විසින් අපට අහිමිකල මේ හෙල දීපය එදා තිබුනාසේම නැවතත් නොබෝකලක් යාමට මත්තෙන් නැවත හෙලයන් අතට පත් වනු අඇත එයයි සත්‍ය මෙම දැනට පව්තින වසන්ගත තත්ව්‍යන් ගේ ආරම්බයක් පමනී මෙම ව්‍යවසනයන් අවසන් වන්න්‍රෙ කෙදිනද එදින හෙලයන් නැගීසිටීවී නැවත 👈💓🤫🙏🙏 ජය ශ්‍රී ,, හෙලයන්ට ජය🙏

  • @malkidevindi8618
    @malkidevindi8618 3 ปีที่แล้ว +7

    2020 අහන්න හිතෙන තරමටම ගැම්මක් දැනෙන්නෙ..

  • @malakamihiraj6993
    @malakamihiraj6993 4 ปีที่แล้ว +6

    අහා එමටයි මහා තේජස රඝුන්පති සක්විති රජෝ..♥️♥️♥️♥️

    • @RavanaBrothers
      @RavanaBrothers  4 ปีที่แล้ว +8

      අහා එමටයි මහා තේජස රකුන්පති සක්විති රජෝ

    • @malakamihiraj6993
      @malakamihiraj6993 4 ปีที่แล้ว +1

      @@RavanaBrothers thanks for recorrecting..

  • @tharindumadhawa5172
    @tharindumadhawa5172 4 ปีที่แล้ว +9

    ලේ බිංදුවයික් ගානේ දැනෙනවා 🙏🙏

  • @aroshadissanayake3786
    @aroshadissanayake3786 ปีที่แล้ว +8

    රාවණ දෙවියන්ට උපහාරයක්ම වේවා🙏🙏🙏

    • @suwarnamallika164
      @suwarnamallika164 ปีที่แล้ว

      අපේ මුතුන්මිත්තෝ රාවණා යුගයට අයිතියි ඒ ඇත්තන්ගෙ දරුවොත් තමයි අපි ඒක තමයි අපිට ලේ කැක්කුමක් තියෙන්නේ දේශපාලන ට වඩා අපේ රට ගැන අපිට කැක්කුමක් තියෙනවා නියම හෙළයන්ගේ දරුවෝ නිසා වෙන්න පුළුවන් ජයත් ශ්‍රී

  • @madushanmadushan5848
    @madushanmadushan5848 3 ปีที่แล้ว +7

    හෙලදිරි නන් දිරේ❤යක්කය න්ට ජය ,, මාරසෙන් බිද වීර කම්කල වීර රාවණ❤🙏🙏🙏☠️💀

  • @manukakandabadage6527
    @manukakandabadage6527 4 ปีที่แล้ว +8

    ලක්දිව ප්‍රථම සක්විති රජ පරපුර සිංහලේ අපි🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️🦁🦁🦁

  • @bkbupra96
    @bkbupra96 4 ปีที่แล้ว +8

    මහා යුගයක මහා විරුවා... දිනක බුදු බව පතනවා...... 🙏🏻🙏🏻🙏🏻

  • @Vibhushithasooriyabandara
    @Vibhushithasooriyabandara 5 หลายเดือนก่อน +2

    හෙලයට ජය වෙවා පරයන් තුරන් වේවා සූර්‍ය්ය සිංහලය දිනේවා මීට විභූශිත ලංකේෂ්වර සූරියබණ්ඩාර දුනුවිල🙏🙏🙏🙏🙏

  • @nadeekanadeeka7718
    @nadeekanadeeka7718 4 ปีที่แล้ว +15

    අමුතුම හැගිමක් දැනෙනවා...හහරියට රාවන යුගයේ ඉන්නවා වගේ..... එ් අතීතයටම ගෙන ගියා.....ස්තූතියි...ජය සිංහලේට.....!

  • @____Moonlight____2012
    @____Moonlight____2012 2 ปีที่แล้ว +5

    යකෝ අපේ රජුන් රාවණ එත් ඉස්සර දැන් වගේම් පවදෙන්නෝ හිටියා ngo කාරයෝ උන් තමා මේ උත්තමය අපෙන් අතුගවේ. අපි හමොමෝ දේශපාලන බේදයකින් තොරව එක් විය යුතු කාලය මේ 🇱🇰

  • @eazymaths3960
    @eazymaths3960 2 ปีที่แล้ว +12

    ලේ කකියනවා මේවා අහනකොට ඇගේ මවිල් කෙලින් වෙලා..හිරිගඩු පිපෙනවා.රවන අප්පච්චි පිහිටයි

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 ปีที่แล้ว +7

    රාවණ සොයුරන්ට ජයවේවා.

  • @danush847
    @danush847 12 ปีที่แล้ว +12

    ජය ජය ජය ජය ජය ජය ජය ජය රාවන
    Dhanushka Jayasingha
    ****රාවනා පරපුරක අපි****** (ධනුද්ධර)

  • @imashahasarangifernando192
    @imashahasarangifernando192 4 ปีที่แล้ว +11

    ස්වස්ති සිද්ධම් ❤️❤️

  • @udumulagesampath3358
    @udumulagesampath3358 4 ปีที่แล้ว +6

    මේ වැයෙන්නේ සිව් හෙලයේ අභිමාණයයි.....

  • @VijayaKumar-ti6hi
    @VijayaKumar-ti6hi 5 ปีที่แล้ว +12

    I'm from Malaysia did not understand this song language but I'm loving this sound because a lot of times tell THE KING OF RAAVANA name this song thats why anyone can help me please translation in English or tamil !!!!! I'm always proud of tell raavana name because his my great-grand father 💪💪💪 ❤JAI RAAVANA!!!❤

    • @madhushakarunatilake5355
      @madhushakarunatilake5355 5 ปีที่แล้ว +18

      I am unable to give you the exact meaning, but I'll tell you the background story of this amazing song.
      The war which was between "Sura bharath"(Indians) and "Asura helaya" (Sri lankans) finished by Great Asura king Ravana after 12 years. It was the worst defeat ever happened to Bharath.
      This song is the victory announcement of Hela Asura King.
      The king Rawana, is from Soorya's generation named as "Soorya Wanshaya" in great Helaya, which was well known as "Siw Helaya". "Siw" means four. Because the "Hela" kindom contains four tribal groups named as, "Yakkha" , "Rakkha" , "Naaga" and "Dheva". This "Siw Helaya" was the standard royal kindom of the world.
      Those singers praise Rawana who is returning after the victory to the Hela Kindom on his elephant's back through the congratulations of people. Singers highlighted that king Rawana brandishing his sword through this victory roar of people.
      And there were many royalties who helped Rawana for the victory. They all were his half-siblings. They are from one father , "Wishrawa Muni" and different mothers. Rawana is motherd by Yakkha princess, "Pushpothkata" . And the siblings are, queen Suparnika and great prince Vibheeshana. Suparnika is motherd by Yakkha princess Rakha while Vibheeshana is motherd by Naaga princess Malini. Those three, (Rawana, Vibheeshana and Suparnika) were the leaders of rebuilding Asura Helaya after this war.
      Then singers appreciate the power of Yakkha tribal group. Yakkha, are the gurdians of Hela Kindom. They design great "Dagab" (pagodas) amazingly. They made this beautiful country as the path to the Nirwana which was teached by many Buddhas in this endless road of birth and death. Singers say that "Hela" Kindom is the great root of Buddhism and that is why Sri Lanka is known as "Land of Sri Buddha".
      Singers say that look and experience our victory. In every sight you could see the victory of Asura who are pure buddhists.
      They further describe the proudness of Maha Ravana. He had the aircraft named as "Dadu Monara". It was the signature of his greatness and bravery. And it signifies the technology we had in past which Germans were stolen.

    • @hirushashehansirithunge.8684
      @hirushashehansirithunge.8684 4 ปีที่แล้ว +4

      @@madhushakarunatilake5355 great work

  • @slmusiclokaya7116
    @slmusiclokaya7116 3 ปีที่แล้ว +2

    ශ්‍රී ලාංකේෂ්වර රාවණ රජතුමාට garu karami

  • @sadeepabhanuka8920
    @sadeepabhanuka8920 4 ปีที่แล้ว +6

    රාවණ රජතුමා 💖💖

  • @shan_a4064
    @shan_a4064 2 ปีที่แล้ว +1

    RAVANA rajut jaya wewaaa , yalith uthum sinhala hela bouddh ratak bihi wewaaaa , RAVANA yali awadi vi me heladiwa eksest karthwaaa🙏🙏🙏🙏

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +24

    රාවණා දශානන්..ජය ජය...!!!!

  • @supunsandika5455
    @supunsandika5455 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණින් උතුම් නිවීමම වෙත්වා ! 2020 බක් මස

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r ปีที่แล้ว +2

    ලස්සන නිර්මනයාක්

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 6 หลายเดือนก่อน +1

    වීර රාවණ වීර රාවණ.....ඇතුන් පිට දැන් වඩිනවා....🙏💐❤🦁🇱🇰
    කසුන් සේසත් සැලෙනවා........🙏💐❤🦁🇱🇰
    බෝම පිං ඇති බෝසතුන්.......🙏💐❤🦁🇱🇰
    සූර රාවණ .....සූර රාවණ...........🙏💐❤🦁🇱🇰
    මෙතුන් හෙලයම සනසවා............🙏💐❤🦁🇱🇰
    කසුප් විවරණ ලබනවා.....🙏💐❤🦁🇱🇰
    මහා යුගයක මහා යුගයක .....💐❤🦁🇱🇰
    මහා විරුවා ........🙏💐❤🦁🇱🇰
    දිනෙක බුදුබව පතනවා........🙏🙏🙏💐💐💐❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰
    සිතු පරිදිම ඒ උතුම් ප්‍රාර්ථනාව ඉතා ඉකමන් බවයකින් ඉතා සැපවත් ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.....! ඉන් විශාල පිරිසකට උතුම් නිවනින් සැනසීම ලැබේවා.....! විශාල පිරිසක් සතර අපායෙන් මිදෙත්වා.....! 🙏🙏🙏💐💐💐❤❤❤🦁🇱🇰
    ඒ බවයේම උන්වහන්සේගේ බණ අසා මා ඇතුළු පාරමී දම් පිරූ අප සියලුම දෙනා ද ඉතා සැපවත් ආකාරයෙන් උතූම් නිවනින් සැනසේවා....!🙏🙏🙏💐💐💐❤❤❤❤❤❤❤❤❤🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 5 หลายเดือนก่อน +1

    ලක්දිව සක්විති රජුන් මහා රාවණ රාජෝත්තමයාණන් ❤️🙏

  • @wasantharathnayaka4792
    @wasantharathnayaka4792 3 ปีที่แล้ว +4

    හිතට දැනෙන ගැම්ම කොහොමද සිහෙලුනි රාවණ සහෝදරයෝ ගොඩක් ස්තුතියි ජයවේවා 🙏🙏🙏

  • @dahamiusliyanage6013
    @dahamiusliyanage6013 ปีที่แล้ว +3

    Rawana appachchi budu veva🙏
    Yakkayanta jaya💪

  • @gayanbandara6715
    @gayanbandara6715 11 ปีที่แล้ว +14

    we are waiting till you rise-up again..our great majesty King weera sri lankeshwara , Ravana..

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 2 ปีที่แล้ว +2

    අපි සිව් හෙලයේ බුද්ධ භූමියට අනුගත වෙච්ච රාවණා පරපුරේ යක්කු බොලව්

  • @slchutti6771
    @slchutti6771 4 ปีที่แล้ว +10

    නියම සිංහලයෝ මෙි පැත්තට💓

  • @nadeeshhirushan9334
    @nadeeshhirushan9334 7 ปีที่แล้ว +30

    දැනෙන හැඟීම වචන වලින් කියන්නෙ කොහොමද.....👊👊👊💪💪👌👌👍👍

  • @dygf2405
    @dygf2405 ปีที่แล้ว +2

    ❤️වඩිනු මැන සිව්හෙළයේ විර්යය අධිරාජ්‍යානනි රවනා ❤️

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo 9 หลายเดือนก่อน +3

    රාවණා රජතුමාගේ ආගමනය නැවතත් සිදු වෙනවා.
    සිව්හෙලය නැවතත්.
    🙏🙏🙏

  • @narmadadhanalath7304
    @narmadadhanalath7304 4 ปีที่แล้ว +12

    200 වෙනි comment එක මගෙන්. අපේ කලාව ගැන පට්ට ආඩම්බරයක් දැනුනා...😍😍😍😍👌

  • @rashminavodya6626
    @rashminavodya6626 ปีที่แล้ว +4

    ✨️❤️රාවණ ❤️✨️

  • @sugathnishshanka289
    @sugathnishshanka289 4 ปีที่แล้ว +44

    රාවණා නියම රජු නැතුව විජය නෙවෙයී . රාවණා ලංකේශ්වර දස සක්විති රජු ඔබයි සිංහලයෝ ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් අපි අපේ ඇත්ත තරුම් ගන්නකල් රාවණා සිහිමුර්ජා වි ඉදී ........................

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ලස්සනයි...

    • @samanlankanath4937
      @samanlankanath4937 2 ปีที่แล้ว

      That's a lie malli, even rama and sitha also lies. Not to defeat ,Who can fight with "Great Empire Great Ravana Or His Son.....!!!!! :) " ?

    • @user-si1wm7hv6l
      @user-si1wm7hv6l 11 หลายเดือนก่อน +1

      Already wecup long time 😊

  • @ruwanperera3968
    @ruwanperera3968 6 ปีที่แล้ว +14

    වැඩි වැඩියෙන් මේවා රටට අහන්න දෙන්න

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +4

    Music is brilliant ❤️🥺

  • @hansakaperera7049
    @hansakaperera7049 3 ปีที่แล้ว +3

    Ravana is good king and God of srilanka and world, lam very proud for srilankan

  • @2010leeks
    @2010leeks 7 ปีที่แล้ว +24

    Me githaya thulin ma Ravana rajun wa jivamanawa dakimi ..sthuthi

  • @thumeshakarasnagoda6568
    @thumeshakarasnagoda6568 ปีที่แล้ว +4

    අදටත් මේ ගීත අසනවා... ඒ රසය ලේ වලටම දැනෙනවා... තවත් නව නිර්මාණ කරන්න..

  • @haprbhip6098
    @haprbhip6098 4 ปีที่แล้ว +5

    අම්මෝ එක ❤️❤️ නියම සිංහල කම

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +3

    Hiru kulen a ape sakvithi maha theda bala RAWANA ....... warew yakkune yamaw perata anuhasin siw hele RAWANA.......

  • @dineshkumara5641
    @dineshkumara5641 5 ปีที่แล้ว +18

    මාර හැගීමක් එන්නෙ සහෝ... පිස්සු වගේ..... සිව් හෙළයට ඔබට ජය.....!

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว +2

    අපට අපෙ අගය දැනෙනවා
    සිංහල බෞද්ධ ජාතියට දායාද වූව රාවණා රජුගේ බලයට අගය අප නෙදෙන අය එදත් අදත් සිටිනවා
    අපට දැන් රාවණා රජු අප අතරෙ සිටින බව මම විශ්වාස කරමි
    මෙවර මෙම මහා පොළවට ඇවිත් ඉන්නෙ වැඩි බලයක් ශක්තියක් තම අධ්‍යාත්මික ශක්තිය දියූණු කර
    දියසෙන් චක්‍රවර්ති යූ ටියුබ් චැනල් එකට එකතූවි ඒ ගැන සොයා බලන්න
    ඹබ සැමට තෙරුවන් සරණයි

  • @anuruddhinadeera4817
    @anuruddhinadeera4817 6 ปีที่แล้ว +20

    රාවණ සොයුරනි කියන්න වචන නෑ දැනෙන ගැම්ම. You all done good job... keep it up👏👏👏

  • @inaveen1786
    @inaveen1786 8 ปีที่แล้ว +29

    ජාතියට ඔබ ආඩම්බරයක්!

  • @anurajdayananda7749
    @anurajdayananda7749 ปีที่แล้ว +3

    රාවණ අප්පච්චි ❤️❤️❤️🙏🙏❤️❤️❤️

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 2 หลายเดือนก่อน

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @asankaprimanha2008
    @asankaprimanha2008 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන දැනුන ඇගීම කියන්න වචන නෑ තවත් මේවාගේ ලස්සන ගීත ඕනා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induranga
    @induranga 11 ปีที่แล้ว +8

    A great song. We should proud of the composers of the songs.This is what we want to
    see from our motherland. May all of us be fortunate to see again bodhisathwa king ravana again!...

  • @sahanikarunathilake7134
    @sahanikarunathilake7134 7 ปีที่แล้ว +14

    excellent song,hats off our great king rawana

  • @user-ne7vv9mh4g
    @user-ne7vv9mh4g 4 ปีที่แล้ว +3

    රවනා අපේ ඉතිහාසය

  • @Y2Ka966
    @Y2Ka966 5 ปีที่แล้ว +9

    ඔම් ශ්‍රී රාවණ නමෝ නමහ්ඃ

  • @harshanigunarathna69
    @harshanigunarathna69 22 วันที่ผ่านมา

    යක්ඛ හෙළ ප්‍රණාමය වේවා ඔබ සැමට🙏🙏

  • @chalankapelpola1321
    @chalankapelpola1321 5 ปีที่แล้ว +19

    Am I the only one who gets goosebumps when listen to this song??? It’s really nice and meaningful song on the greatest king Ravana who protected our beautiful and holy land from Indian invader Rama and his monkey clan lead by Hanuman . They couldn’t defeat our lord Ravana and later on created the fabricated story Ramayana by Valmiki. We are not descendants from Vijaya who was exiled by his father. We do have the Sinhala blood in our veins and it came from our greatest yakka clan. As the descendants of the yakka clan we are the noble protectors of the Buddhism. It’s inherited in our blood. We must appreciate Ravana Brothers for the things that they are doing to protect our blood inheritance. Thanks and hats off my brothers!!! Keep it up the things what you are doing now!!! May the greatest king Ravana protect our beautiful mother Lanka and Noble Buddhism forever. May the blessings of the noble triple gem will be with you forever my dear brothers...

    • @TravelWithUdaya
      @TravelWithUdaya 4 ปีที่แล้ว +5

      🇱🇰🇱🇰🇱🇰 I am born Indian but heart is Srilankan. Yes you correct but indian people burn every year a statue of ravana called ravan dahan it has to stop i am telling you because i am an Indian budhist.

    • @donotsubscribe7122
      @donotsubscribe7122 4 ปีที่แล้ว

      @@TravelWithUdaya happy to hear

    • @TravelWithUdaya
      @TravelWithUdaya 4 ปีที่แล้ว

      @@donotsubscribe7122 Yes bro Proud to say Budhist Api buddhagama

  • @ishanidinushika7254
    @ishanidinushika7254 2 ปีที่แล้ว +1

    රාවණා ඇත්ත කතාවක්.
    ආරංචියක් තියෙනවා 2022 ජනවාරි වල ජපානයට විශාල සුනාමියක් එනවා කියලා..

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +6

    👍👍 බුදුසරණයි! 🙏

  • @bigtonyj1
    @bigtonyj1 8 ปีที่แล้ว +26

    Song eka hadapu kiyapu music saha sambanda siyaluma denata jathith pin bola
    me song eka wishwayata helayata abimanayak..adambarai ..nubalata jayasri..!!!

  • @anjankumar3773
    @anjankumar3773 6 ปีที่แล้ว +34

    Please we need Telugu version I love this song so much....

  • @SLWaraa
    @SLWaraa 4 ปีที่แล้ว +6

    කොහොමද හිරිගඩු පිපිලා එනවිදිහ ❤️