If he wouldn't wish to be a future Buddha at the time of the coming Buddha HE S H A L L attain Nibbana before the end of the coming Buddha , Maithrie !!!
The Sinhalese cannot make a claim to Ravana being a Sinhalese, because there was no race called Sinhalese at the time of Ravana and the associated story Ramayana, which is dated chronologically 12,000 B.C. by the well known Indian Researcher and scholar Nilesh Nilkantha Oak, by meticulous Astronomical and Archeological evidence. Since there was no Sinhalese Race during King Ravana’s period, the fact of King Ravanan being a Tamil Hindu King is an axiomatic truth.
උබ සෑහෙන්න මහන්සිවෙලා මල්ලියා! බොහොම ස්තූතියි .. හෙළ ඉතිහාසය මෙහෙම හොයලා රටට හෙලි කරනවට ❤
❤
❤❤❤❤❤❤❤❤
@@priyangiweeraratne1716 I
ඇත්තම කතාව අද තමයි දැනගත්තෙ, දැනගෙන හිටියා රාවණා රජු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කියල, නමුත් රාම සහ ලක්ෂ්මන්ගෙ සැබෑ ස්වරූපය දැනගෙන හිටියෙ නෑ, මේ වගේ ඉතිහාසයක් සැගවිලා යන එක ගැන ඇත්තටම දුකයි😢
සැගවී යනවා නෙමෙයි අපේ කොන්ද පන නැති පාලකයො නිසා වර්තමාන බලවත් රටවල් අපෙ හෙළයන්ගෙ දේවල් අපෙන් වලලා දානවා...ඇයි දන්න්වද අපේ රටේ සාමාන්‍ය මිනිස්සු පවා සුද්දොන්ට උස්සල දෙන මහ පොන්න හැත්තක් ඉන්නෙ
මේක නියම වීඩියෝ එකක්. අදටත් රාවණා දේවත්වයෙන් අදහන මිනිස්සු කායිකව සහ මානසිකව ශක්තිමත්..
ඔයාට පුළුවන් නම් වැලලිලා යන මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලිඛිතව පොතක් විදියටත් සමාජයට, අනාගතයට දායාද කරන්න ..තාක්ෂණයට මෙන්ම පොතපත ඇසුරු කරන පිරිසක් තාමත් සමාජයේ ඉන්නවා..ස්තූතියි ඔබ වැනි අය හෙළ ඉතිහාසය වත්මන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් නැවත ලියනවට..❤️
ඒක නම් සුපිරි අදහසක්
I would support him financially, if he need some help
හරිම ලස්සන අපක්ෂපාතීව කල විචාරයකි💖💖
What a beautiful story teller and story..❤️
රාවණා කියන්නෙ මිත්‍යාවක් නෙවේ...කවදහරි මේ රට ගොඩගන්න පුලුවන් රාවණ වගේ යකෙක් බිහිවේවා......🙏
Ravanas were not Yaksas . But . Nagas !!!
Mamanam siyalla anith.thiyawela giya budurajanan whanse phala una siyalladesanakalane loke ma aniththiya bawanawa nirwanaya thamai 😊isthira sapa loketa pahalaun palawen budurajanan whangen dahamkarunu igenagena risiwaru param parawak Awa Apebudurajanan whanse lowa phalawenatajma budurajanan whanse phalweladesanakale siyalla Aniyathabawa
😀😀😀😀😀😀
දියසෙන් එනවා. නියම හෙල ඉතිහාසයත් අලුත් කරමින්
දවසක මේ සියල්ල හෙලි වේවි.. ඒ වගේම ඒ පිහිට ඒ ශක්තිය අදටත් ජීවමානයි.. ❤️❤️
අයිය අපේ මේ රටට කරන සේවාවට ගොඩක් පිං ඉතිහාසය ගැන හොයන්න ශක්තිය දයිරිය ලැබේවා......❤❤❤🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි විිඩියෝව බැලිමෙන් මගෙ හිතට නොදැනිම ලොකුු ආඩමිබරයක් දැනෙනවා .ස්තුති.
😀😀😀😀😀😀
මෝඩ පක්කු කියන්නෙ උබලා තමයි.කීයක් හරි හොයා ගන්න අටවපු යූටියුබ් කතා අහල අඩම්බර හිතෙනවලු 😂
අපි ඉතිහාසය ඉගෙන ගෙන තියෙන්නේ,අවශ්‍ය කොටස් නැතුව මග ඉදන් වගේ, හරිනම් රාවනා යුගයේ ඉදන් ඉගෙන ගන්න ඕනේ, ස්තූතිය අපිව දැනුවත් කරාට
❤
මේ වීඩියෝ එක හදන්ඩ පාවිච්චි කරපු මූලාශ්‍ර ගැන කිව්ව නම් වීඩියෝ එක තවත් සුපිරි කොහොම උනත් හොද කතාවක්❤
අපිට තරම් සාඩම්බර අතීතයක් ඇති ජාතියක් මේ ලෝකෙ හොහේවත් නෑ.සත්‍ය ඉතිහාසය ලෝකයාට හෙලිදරව්වෙන කාලය වැඩි ඈතකනෑ.රාවණා රජුනි ඔබවහන්සේගේ පුනරාගමනය වියයුතු කාලයයිමේ.🙏🙏🙏🙏🙏🙏
ලෝක 10 ක් පාළනය කල සක්විති රාවණා, විශ්වයේ මහා රණශූරයා ඉන්ද්‍රජිත් මේඝනාද , විශ්වයේ මහා බලසම්පන්නයා කුම්භකර්ණ යුවරජතුමාට ජාතියේ උත්තමාචාරය..💐🥰🙏
❤️❤️❤️
❤
❤❤
ලෝක 10? 🙂
අනිවාර්යයෙන් හෙළයෝ ශ්‍රේෂ්ඨ ජාතියක් නමුත් සිංහල කාලකන්නි ජාතියක් මේක තේරුම් ගන්න පුලුවන් එකම සමී කරණය උඩ බලන් කෙල ගැසීම
👌👌👌👌👌....... 👍....... !
"......නිදහස් නිවහල් සිතුවිලි සිතනා.....සිතත් උදාරයි.... "
අතීතය වලදමා අනාගතය ගොඩ නැගිය නොහැක... ! වර්තමාන තරැණ පරපුරේ අතලොස්සක් දෙනා නමුත් පරගැති චින්තනයට වහල් නොවී තමන්ගේ අතීත උරැමය නිවැරදිව හදුනා ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කරන අාකාරය ප්‍රශංසනීයයි... !
❤️❤️❤️
සාදු සාදු ඔබගේ විස්තරේට❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
තරුණ පරපුර හැදුවොත් ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව ගොඩ ගන්න හැකි😥🙏🙏🙏🙏🙏
මට වයස 15යි 2024/04/07
@@wtdssrilanka4880මටත් 🥲
රාවණා රජතුමාට හදවතින්ම ගෞරව කරන මම ඔබට ස්තූතිවන්ත වෙනවා මේ වැඩසටහන ගැන. අපේ ශ්‍රේෂ්ඨ රාවණා රජතුමා පිළි ගන්න අකමැති අපේ හනුමන්තලා අන්න රාමාට වඳින්න දේවාල හදන්න යනවා.. මට හිතෙන්නේ හොඳම පාවාදීම සිදුකරන්න යන්නේ දැන්..
රාමා ට විඳින වලිගය නැති හනුමන්තා ලාව ආපු දිහාවටම පැන්නුව නම් හරි
යලි රාවනයන් ඉපදෙවා..!!
මාලිමාවෙ තමයි ඉන්නෙ.මම වගකීමෙන් කියන්නෙ
😂😂😂😂😂😂
If he wouldn't wish to be a future Buddha
at the time of the coming Buddha
HE S H A L L attain Nibbana
before the end of the coming Buddha , Maithrie !!!
Ipadila inne meka balana gaman
අනේ මේක සත්‍ය කතාව අලා චිත්‍රපටියක් කරන්නකෝ ඉන්දියාවටත් දැනගන්න
ඇත්තටම පට්ට සහෝ ඔයා කිව්වා වගේම රාමා කියනෙ කලේගුණ දන්නැති චරිතයක්.ඒවගේ අයව දේවත්වයෙන් සලකනවා කියන්නෙත් මෝඩ කමක්.රාවණා ගැන අහද්දි මාරම ගැම්මක් ආවා.මේඝනාද ගැනත්.ඒත් ඒ උන දේවල් උනේ නැත්තම් අදටත් අපි ලෝකයේ ඉන්න විෂිශ්ඨතම ජාතියක්🥺
Ravana adambarai apate ❤❤❤❤
හරිම සතුටින් කතාව ඇසුව බැලුවා කලින් බලල තිබුනෙ කතාවෙන් බාගයයි tv එකේන් ඉට පසු රාවනා කතාව දුන්නේ නැහැ තහනම් කලා අද කතාව ඔක්කොම බැලුවා මෙි අපේ අතිතයයි ඔබට ගොඩාක් පිං තෙරැවන් සරනයි බුදුසරණයි .දිර්ඝායු ලැබේවා තව තවත් මෙවැනි අතිතයේ දෙවල් සොයා ගැනිමට.❤❤
අපි ජාත්‍යන්තරයට යන්න කලින් ජාතිකත්වය හදාගන්නෝන.ජාතිකත්වය හදාගන්න නම් අනිවාරෙන්ම අපේ ඉතිහාසය ගැන දැනගන්නෝන.ඒක ගොඩක් අයට තෙරෙන්නෑ.මේ තරම් උතුම් ඉතිහාසයක් තියන ජාතියක් අපි.proud to be srilanka ❤❤❤
ඔයා මේ කියන විස්තර මමත් පොතකින් කියවලා බැලුවා. ..ඒ විස්තර ටික සනාථ කරගන්න මට මේ video 1 ගොඩක් උදව් වුණා....ඇත්තටම අපට උගන්වන ඉතිහාසයට රාවණ රජතුමා ගැනත් උගන්වනවා නම් ඇත්තටම ඉතිහාසය ඉගෙන ගන්න ආස හිතෙනවා.......
❤️❤️❤️
Mkkd book ek 😢
මොකක්ද ඒ පොත
හරිම පැහැදිලි ..දැනන් හිටපු නැති දේවලුත් දැනගත්තා...අනික සහෝ ඔයාට ගොඩක් පිං අපේ හෙළය්න්ගෙ හිටපු බලවත්ම රජු ගැන විස්තර ගෙනාවට❤️🇱🇰
ඔබතුමා කියන කතාව හරි මමත් අහලා තිබුන ඔයා කතාව පොඩි පොඩි වෙනස් කම් තිබුනට කතාව ඇත්ත 🙏❤️ ඔබට සුබ පතනවා ඉදිරියට තවත් ඇත්ත කතාවක් අරගෙන එන්න කියලා අපේ මහා රාවණා රජ්ජුරුවෝ ගැන.. අපි බලාගෙන ඉන්නවා
හෙල ඉතිහාසය නොදන්නා වුන්ට තෙරෙන සිංහලෙන්...නියම පැහැදිලි කිරීමක් සහොදරයා.. තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න ඔබට හැකි වෙවා... ජයවේවා...❤
ඔබගේ හේල ඊතීහාසය පිළිබඳව පැහැදිලි කිරිම අතී වීසිස්ට යි මගේ පුනාමය. මගේ පියතුමා හේලයේ සර්වන්ග වේදමහතේකි එතුමා ණාඩී සාස්ථරය පිලිබදව කේලපැමිනි අයේකි. මගේ පියතුමා පුලතිසි රිසිවරයාන්ට සහ රාවණ රජතුමාට නිතරම ගරු බුහුමනට ලක්කලා. මගේ කුඩා කාලයේ මට මතකයි අපේදමව්පියන් අටමස්ථාන වන්දනාව කරන්න ගිය ආකාරය. දැනට වර්ස 20 කට පමන පුතමයේන් මගේ පියතුමායි මගේ මවයි දඹදිව වන්දනා කිරීම සදහා ඉන්දීයාවට යවන්න සුදානන් කලා නමුත් මගේ පියතුමා ඒ ගමණට අකමැත්ත ප්‍රකාශ කලා ඊට පසුව මගේ අම්මට සහයට මගේ ඤාති අක්කා කේනක් යවන්න සිදුවුනා මට මේ සිදුවීම නිතරම මතකයට නැගෙනවා. ඒක තේරුම තමයි පැරණි හේල වයීද්දීය වරැන් (අප බුදුපියාණන් වහන්සේ) මේම. හේලදේරණේ බව දැන සිටීමයි.සක්විති රාවණ ඉතිහාසය ත් ශාක්‍ය වන්ශ බුද්ධ ඊතීහාසය ත් මේ හේල බිමේ බව මා තරයේම විශ්වාස කරන අයේකි
ඔබගේ පිය තුමා දැං වෙදකම් කරන්නැද්ද..
එතකොට ඔයා ලංකාවෙ ද නැද්ද? හෙල වෙදකම ඉගෙන ගත්ත ද නැද්ද?
ඉතාමත් හොදයි
රට රකින රටේ මිනිස්සු සතා සිව්පාව ගහකොල මේ හැම දේටම ආදරේ කරන බුදු දහම පණ මෙන් රකින සධාරණ නීතියක් ගෙන යන විශිෂ්ඨ නායකයෙක් ලගදීම බිහි වෙනව නමුත් ඔහු යුද්ද නොකරාවි
රාමායණය මාත් කියවල තියනවා. ඒකෙ කතාව ටිකක් වෙනස් තමයි.මේක ඉවර වෙනකන්ම අහන් ඉන්නත් ආස හිතෙනවා.මේ ගැන තව හොයන්න ආසාවක් ආවා❤
Thankx ayye මම ලොකුදෙයක් ඉගෙන ගත්තා ඔයාට පිං සිද්ද වෙන්වා 🥺🥺🥺 රාවණා රජතුමාගේ මේ කතාව අහලා මට ඇඩුනා . ස්තූතියි .ඇත්ත තේරුම් කරාට ඔයාගේ video දිගටම බලනවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුභ පතනවා ඔබට හෙළ ඉතිහාසය සම්බන්ධව වැදගත් කරුණු රාශියක් මූලාශ්‍ර එක්ක පැහැදිලි කලාට ලෝකයේ හොල්ලපු ප්‍රෞඪ ඉතිහාසය විනාශ කරපු අපේම ජාතිය අදටත් ඒ දේම කරනවා , තව තවත් මෙවැනිම දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, රාවණාට විෂණ, බුදු හාමුදුරුවන්ට දේවදත්ත, යක්කයින්ට කුවේනී, රාජසිංහට ඇහැළපොළලා වගේ රදලයින්, ප්රභාකරන්ට, කරුණා අම්මාන්, මහින්දට හිටන්, ගෝඨාට සනත්, ඉතිහාසගතවේව් ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑ
හරිම වටිනව ..ඉතිහාසය පිලිබද අහන්න අශාවක් ඇති උනා..❤❤
රාවණා ගැන වැරදි මත ගොඩක් තියෙනවා..🙂👍 අනික මේක බලද්දී අමුතුම හැගීමක් දැනෙනවා අපෙ රටේ ඉතිහාසය ගැන අහද්දි😌👍
හරිම අර්ථවත් දැන් ඉන්න ටියුෂන් කාරෙයා ෙබාරැවට කෑ ගහනව සල්ලි ෙහායන්න අර නිලියයි මෙ නිලියෙගයි මගූල් ෙහාය ෙහායා. දැන්වත් ඉගෙන ගනිල්ල මෙ වගෙ ලස්සන අපෙ රටෙ ඉතිහාසය කියා දෙන මෙ වගෙ දරැවන්. පිනක් ඔබට පින් පුතෙ. බුදුසරනයි. ආසාවෙන් බලනව ඉගෙන ගන්නව. තව තවත් අපෙ රටෙ ඉතිහාසය දෙන්න අපි ෙකාපමන වාසනාවන්නද. මෙව දකින්න අහන්න අපි තව ෙකාපමන දෙවල් තියෙනවද ඉගෙන ගන්න. ආසාෙවන් බලන්න දෙවිෙයාම ආරක්ෂා කරන්න මෙ වගෙ දරැෙවා. ❤❤❤❤❤❤
හොද පැහැදිලිකිරිමක් සහෝදරයා.
ඔබගෙ මෙි ක්‍රියාවට හදවතින්ම සුභ පැතුමි..!💐
අදටත්තමන්කල විශාල වැරැද්ගැන විභීෂන දුක්වෙනවා එවැරැද්ද නිවැරදිනරමිනුයි සිටින්නේ ඔහුස පරිවර රාවණයන්ගේ අාත්මිකව සහ මිනිස්භවයන්වලට පිරිස සමග නැවත ලංකාරාජ්්ය ලෝකේ දියුනුම රටක්වනවා අනාගතයෙිදී . අාතර්සී ක්ලාක්පවා 2050 වනවිට ලංකාව ලෝකේබලවත්රටක් ලෙස අානාවැකි කීවේ එනිසා.
සහෝදරයාට ශක්තිය ධෙර්යය ලැබේවා මේ සත්‍ය සෙවීමට. මමත් ඇත්තටම කැමතියි ඔයාට උදව් කරන්න මේ දේට.
මේ කතාව දැනගත්තට පස්සෙ සිංහලයෙක් වශයෙන් මං සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මට හිතාගන්න බැ 😔 ( මොනව උනත් සත්‍ය හෙලි කල ඔබට ගොඩක් ස්තූති සහ පින් 🌟🌟🌟🌟🌟 )
Ow
සිංහල කියල ගොඩක් අය හිතන් ඉන්නෙ ඉන්දියාවෙන් ආව වහල් හොරෙක් වුන විජයගෙන් එන පරම් පරාව😅ඒත් ඇත්තටම සිංහල කියන්නෙ සිංහයන් වගේ ශක්තිමත් වංශයක් උන යක්ඛ වංශිකයන්ට☺️රාවණ ඉතිහාසෙ අහද්දිත් ඇගේ ලේ කකියනවනම් ඒ අය තමයි රාවණ පරම්පරාවෙන් පැවතෙන ලේ උරුමක් කාරයො☺️යක්කයන්ට ජය ☺️
ඉතින් මෙයටත් ඉන්දීය අය තමා
ඔයාල ඕය දේවල් ලෝකෙට ගෙනියන්න වෙබ් සයිට් හදල හැම ප්රරධාන භාෂා වලින් ප්රරිවර්තන කරල ලෝක ප්‍රරසිද්ද කරන්න
👍👍👍👍👍👍👍👍
Someone can do a historical movie of this information
මගේ රත්තරන් රාවණ අප්පච්චිව දැකගන්න මට පින ලැබේවා..🙏 පින් ඔබට සහෝදරයා 🙏
Aththamai mamath......
හෙළ ඉතිහාසය අපට මතක් කරලා දෙන ඔබත් සැබැම හෙළයෙකුගෙ උප්පත්තියක්
ඒක ඇත්ත ❤❤
ඇත්ත්ටම ගොඩක් සතුටුයි...අපේ ලංකා ඉතිහාසය නිවැරදි මාවතකට යොමු කිරිම ගැන...
ඒවගේම තොරතුරු හොයාගත්තා මූලාශ්‍ර shear කරන්න පුලුවන්නම් acceptable information (පිළිගත හැකි තොරතුරු) වෙනවා...ඒ වගේම (researchable details)පර්යේෂණ කළ හැකි වෙනවා තවත්.....
ඔව් මමත් කියන්නේ එකයි. අපි මේවා කිවුවාට ඇහුවට වැඩක් නෑ. ඔප්පු කරන්න පුළුවන් කොහෙහෝ සාධකයක් තිබිය යුතුයි.
යක් හෙළයනි දැන්වත් අවදි වෙයව් 👍 රට වෙනුවෙන් පෙරට වරෙව් 👊❤ මේක දකින කට්ටිය කමෙන්ට් කරන්න 😊🙏 යක් හෙලය අප හා එක්වන්න 😊 උපන් නුපන් දරුවන් වෙනුවෙන් හිත හයිය මිනිසුන් අප හා එක්වන්න 👪💙
Ani varen apata rajek enava eyage Namath dannava
❤❤ aniwa set wamu ❤❤ adrri lakmani
කොහෙටද එන්න ඔන එක්වන්න?
😂😂😂😂😂😂
❤️
ස්තුතියි සහෝදරයා. ඔබ ගොඩක් මහන්සි වෙලා මෙම වැඩසටහනට අවශ්‍ය අතීත තොරතුරු කාලය ගත කරලා රෑප රාමු තුලින් අපව දැනුවත් කලාට.ඔබට ජය❤
නොදන්නා ගොඩක් කරුණු දැන ගත්තා 😊 බොහොම ස්තූති 🙏
ඔබ හරි, බෞද්ධ දර්ශනය අනුව ලෝකාරම්භය: අබ්බස්සර ඹබලොවෙන් භද්‍රලතා වැල්වල එල්ලිලා ඇවිත් මේ රස පොළව අහාරයට ගත්තා කියලා තියෙන්නේ. මේ පරිවතනය. ඒක සදහන් නොවුන නිසා දැම්මේ . අනික මාලි රජතුමා යුද්දෙන් මිය යන්නේ නෑ. පලා යනවා. පලා යන්නේ අපේ රටට වම් පැත්තෙන් තියෙන දූපතකට. එකේ ජිවත් වුනා. මාලිගේ දිවයින තමයි වර්තමානයේ හදුන්වන මාලදිවයින. තව දෙයක් පුෂ්පක යානාය සහා දඩු මොණරය කියන්නේ දෙකක්. පුශ්පක යානයේ යන්න පුලුවන් එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට. ඒත් දඩු මොණරය ටිකක් ලොකුයි. හරියට air bus එකක් වගේ. රවණා රජතුමා තනියම පුෂ්පක යානය පැද්දත් දඩු මොණරය පදවන්න වෙනම කෙනෙක් හිටියා. තව දෙයක් මහා රාවණා අදටත් ආධ්‍යාත්මිකයි. ඒ ස්වරූපය තමා අද රටම නොදැනුවත්ව හරි කතරගම දෙවියන් ලෙස අදහන්නේ. තවත් චුටි තැන් ඇරුනම සමස්ථ කතාවම ඇත්ත. වැඩෙ ලස්සනයි. ජය.
ඉන්දියාවෙ කට ලග ඉදලත් මේ සුන්දර පුංචි දිවයින රැකුනේ රාවණ පරම්පරාව නිසා තමයි නැත්තන් ඉන්දියාවෙ තවත් ප්‍රාන්තයක් තමයි මීට ගොඩ කාලෙකට කලින්
ව්ටෙක රාවණ පුරාවූර්තය ලොකු අවුල් ජාලයක් වෙලා තිබ්බේ මේක බැලුවම තමයි මේක පැහැදිලි උනේ..
අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉතිහාස කතාවක් . නැවතත් ඉතිහාසය යන්න. සරනයි .බුදුසරණයි
පුතා..ඉතාව වටිනව ඉතිහාසය අද පරමිපරාවට එලිදැක්විම..
ඇත්තටම අපි නොදන්න කතා කොච්චරනම් ආඩම්බරයිද අහන්ඩත් ආසයි ඉතිහාසය ගැන ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට .තෙරුවන් සරනයි ඔබ තුමාට
රාවණා රජු ජීවමානයි💪🛡️
රාවණා දැකල නැද්ද ?
@@sujeewasampath2063උබෙ අම්මට හුකපු එකා හොයාගනිම් රාවණා දැක්කෙ නැද්ද අහන්න කලින්
ඔමි නමෝ නමක්ය ලන්කේශ්වර මහා රාවණා නමක්ය.🙏🙏🙏🙏🙏🙏
මේ නම් මාරම ඉතිහාස කතාවක් ඔබටත් ජය
ඉතාමත් වැදගත් විවරනයක් ඔබට බෙහෙවින්ම ස්තූතියි
බොහොම ස්තූතියි ❤️
මන් කාලෙක ඉදන් හොයපු සම්පුර්ණ කතාවම දැනගත්තා. ඔබට බොහොම පින්.. කියලා නිම කරන්න බෑ මට සතුට . තව තවත් විස්තර හොයගන්න ශක්තිය ලැබෙවා.... ! නියම රාවණ පරපුරේ කෙනෙක් ඔයා. රාවන රජු නැවත ඉපදෙනවානම් අපේ රටට කොච්චර වසනාවක්ද..
ඔබට බොහොම පින් විස්තර අපිටත් දෙනවට
ඔබට ගොඩක් ස්තුතියි.මෙම දැනුවත් කිරීමට.❤❤❤
යක් හෙළ වෙද මහතා රජ වේවා 🙏🙏🙏
ඇත්තටම මීට පෙර මෙවැනි කරුණු දැනගෙන සිටියේ නෑ. දැනුවත් කිරීම පිලිබද ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා වීඩියෝව ඉතා විශිෂ්ඨයි ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි
ඉන්දියාවේ කවුරු හිටියත් ඒ කාලේ. අපේ රාවනා මරන්න කාටත් බෑ. අපි යක්කු බොලව්
Lowest gravity එක ලංකාවෙ දකුනු පලාත කියල නම් දැනගෙන හිටියේ❤️
🍀තව වීඩියෝ වල දැක්කා ඉලෝන් මස්ක් වගේ අය රොකට් යවන්න ලංකාව අනාගතේදි සමහර විට යොදාගනී කියලා එ නිසා..
🔥 ලෝකෙ ගොඩක් ක්ශේත්‍රවල ඉහල තනතුරු දරන්නෙ ලංකාවෙ අය.. ඒකට එක හේතුවක් විදිහට මේ අඩුම ගුරුත්වාකර්ශනය නිසා මිනිස්සු බුද්දිමත් කියලා අහලා තියනවා 😁❤️
රිටිගල කන්දයි හනුමායි අතරෙත් මොකක් හරි සම්බන්දයක් තියනවා නේද මට මතක විදිහට ???🤔🤔
විභීශණව කවුරු දේවත්වයෙන් ඇදහුවත්.මට ඔහුව ද්රෝශියෙක් විතරයි හේතුවක් කියන්න දන්නෙ නෑ මට ඔහු සමග ජම්මාන්තර වයිරයක් හිතේ තියනවා.ඒ වගේම මේඝ නාද පරපුර සහ.අනිත් සෙම්පති වරුන්ගෙන් පැවතගෙන වර්ථමාන පරම්පරාවක් තාමත් මගෙ රටේ තියනවා.වෙලාව ආවම ගොඩක් දේවල් වෙනස් වෙයි 💪
මේක තමයි මෙහෙ trending වෙන්න ඕන chanel ❤❤
නියමයි හොදට පැහැදිලිව මුලු කතාවම කියලා දුන්නා.. ❤❤ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. ❤❤
අදටත් රාවණා රජු ජීවමානයි...❤️❤️❤️❤️
ඇත්තටම, පාසැල් පොත් වල තියෙන බොරු ඉතිහාසය ඉවත් කරලා නිවැරදි මෙවන් තොරතුරු ඇතුලත් කරන්න බලපෑම් කළහැකි නම් රටෙ අනාගතය නිවැරදි කරගත හැකි වේ.ඔබට තවතවත් මෙවැනි ඉදිරිපත් කිරිම් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .
සුපුරියක් අයියේ ස්කිප් නොකර බලපු එකම් යූටුබ් විඩියෝ එක.නොදැන ඉදිය ගොඩක් දේවල් දැන ගත්තා❤️😒
මේ චැනල් එක ලංකාවෙ හැමෝම බලන්න ඕනේ ❤
රාවනයන් ... ස්වභාවදර්මයේ ජීවය
❤️❤️❤️
අපෙ වැළලුනු ඉතිහාසයට යළි ගොඩගන්න උත්සාහ කරන ඔබ තුමාට සියලු දෙව් රැකවරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
මේඝනාද කුමරු විභීෂණ අතින් ඇත්තටම මිය ගියාද?
ඒක මූලාශ්‍ර වලින් හම්බුණ එකක්ද කට කතාවලින් පැමිණුන කතාවක්ද?
රාවණා රජතුමා ඇත්තටම ජීවත් වෙලා තියෙනවනම් ඒක අපිට ආඩම්බරයක් මොකද ඉන්දියාවෙන් පැනල ආපු විජය වගේ එකෙක්ගෙන් ලංකාවෙ මිනිස්සු පැවත එනව කියන කතායි තාත්තා මරල සහෝදරයට බයේ පැනල ආපු කාශ්‍යප වගේ බයගුල්ලෙක් සීගිරි බලකොටු ජල උද්‍යාන හැදුවයි යන ලැජ්ජ නැති කතා ඇහෙද්දි මොකද්ද වගේ 😂😂 අවුරුදු පන්දාස් ගානකට කලින් හිටියයි කියන හරිහමං සාක්ෂි නැති රාවණා නම ඇහෙද්දිත් ගැම්මක් එනවා ඇඟ කිළිපොලා යනවා 💥 විජය වගේ සතෙක්ගෙ පුතෙක් ගැන ඇහෙද්දි තඹ දොයිතුවකට මායිම් නෑ 😂 රාමා රාවණා යුද්දෙදි රාමා දිනන්න ඇති ඒත් ඇත්තටම එතනදි කවුද දිනුම් කියන එක මොලේ තියෙන එකෙක්ට තේරෙනවා. රාමා ලක්ෂ්මන් දක්ෂ ඇති විභීෂණ නැත්තම් රාවණා නෙවෙයි මේඝනාථවවත් පරාදකරන්න බෑ.
හැමොම ❤චක්‍රායුදය❤කියන වැඩ සටහන අහන්න මේ වැඩසටහන ඔයාලට තව දේවල් ගොඩක් දැන ගන්න පුලුවන්
ow homoma gayan sir ekka ekathu venna...
😍චක්‍රායුදය
❤❤❤..මං සේරම අහනවා..බලනවා... සහස්‍රමුක රාවණා .......🙏🙏🙏🙏
ගයන් සදකැළුම් 🌹🌹🌹
Excellent chakrayudha
සුපිරි ❤️👍 මං දන්න කතාවේ මට ගලපගන්න බැරි තැන් හොදට තේරුනා ❤️❤️ඇග හිරිවැටිලා යනවා අපේ හරි ඉතිහාසය කොච්චර ලස්සන ද
වීඩියෝ එක බලන්න ගද්දී හිතුනෙ වංසෙ කබල් ගානවා කියලා... ටිකක් වෙලා යද්දි උනන්දුවෙන් අහගෙන හිටියා... අන්තිමට කතාව අවසානයේ දී ඇස් දෙක තෙත් උනා,...මට වචන එන්නෙ නෑ මේ වෙලාවේ කියන්න...ඒක මාරම සිදු වීමක් ✊💔
මට බනින්න එපා කවිරුත් මට මුලදි හිතුන දෙ සහ මට ඇත්තටම උන දෙ කීවෙ💔
සමස්තයක් වශයෙන් ගත් කල නම්,ස්ථාන,සිද්ධීන් වල යම් ගැටලු තිබුනද අවසානය දක්වා ගත් කල ඔබ බොහෝ දුරට සාධාරණයක් සිදු කල ඇති බව කියන්න පුලුවන්.. යතාර්ථයට හානියක් සිදු වී නැත.. තව තොරතුරු සොයන්න එකිනෙකට වෙනස් තොරතුරු සහ සිද්දීන් හමුවනු ඇත. මූලාශ්‍ර බොහෝ ඇති නිසා පරම සත්‍ය කුමක්ද යන්න කිසිවෙකුට කිව නොහැක.. ස්වස්ති සිද්ධම්..🕉️ Keep going💫
හොඳම වැඩසටහනක් ... සතුටුයි දැන් කලින්ට වඩා හෙළ ඉතිහාසය ගැන බොහෝ දෙනා දැන්වත් වීම ගැන
ඉතිහාසය හා සාහිත්‍යය ඉගෙන ගන්න එක ලැජ්ජා සහගත සහ වැඩකට නැති දෙයක් විදිහට දරුවන්ගෙ ඔළුවලට දාලා තියෙන මේවගේ කාලෙක ඔබ කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක්. මේ මමත් කැමති ම සහ සොයන මාතෘකාවක්
ඔයා ඔය කියන විස්තර මට මතකයි මං ඉස්සර උසස් පෙල කරද්දි පොතක කියෙව්වා. මට ඒකේ නම මතක නෑ . " රාවනා පුවත " වගේ නමක් ඒකෙ තිබ්බේ. ඒකේ රාවනා කතාව ලස්සනට ලියලා තිබුනා. ඒක කියවද්දි ලාංකිකයෙක් කියන්න ආඩම්බර හැගීමක් දැනෙනවා.මේ විඩියෝ එක බලද්දී මගෙ ඒ පරන මතකය අලුත් උනා. මං හරි ආසාවෙන් මේක බැලුවා . ❤❤❤
අහන්න අසාවෙන් හිටිය රාවණා ඉතිහාසය ගොඩක් ස්තුතියි 🙏
අපේ රටේ පහුගිය දශක හත ඇතුළත බිහිවෙච්ච ගොඩක්ම නායකයෝ තක්කඩි,හොරු, වංචාකාරයෝ වගේ අමන රැලක්,ඒක නිසා තමයි අද මේ රටට මේ වගේ තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.
ඒ උන් ඔක්කොම විභිෂණගෙ පරමිපරාවෙන් ආපු,උන් ඒකයි.
පතේ ඔබ ඉටුකරන්නේ ඔබෙින් ඉටුවිය යුතු යුතුකම.වැලලිගිය අපේ හෙළ ඉතිහාසයේ වටිනාකමත් අපේ හෙළයේ අතිත උරැමයන් ගැන වටහාදිම කුසලයක්පුතේ.මයේපුතාට බුද්ධ ශක්තියේ පිහිට ලැබෙිවා.තවතවත් අපේ යටගිය ඉතිහාසය මතුකර පෙන්විමට ශක්තිය ධෛර්රිය ලැබෙිවා.
රාවන රජු අමරනීයයි ❤️🥺
අයියෙ මෙක අවසන් වෙනකන් මම බැලුවා අවසානය බලද්දී මට ගොඩක් දුකහිතුනා😢😢😢 අයියෙ ඔයාට තව තවත් රවණ රජතුමා ගැන සත්‍ය ඉතිහාස සදක සොයා ගෑනිමට පුලුවන් වේවාඑ🙏🙏🙏🙂🙂🙂
අපිට කවදාවත් රාවණා රජු ගැන උගන්නලා නෑ. අපිට ඔනී විජෙ ගැන නෙවෙ රාවණා ගැනයි😢
Aniwaren wijaya adalama na.
Eka attha apita one eka eka liyapu poth wala tiyena ewa newei aiye ape toraturu ravana raju ge ape rate dewal
Wijayagen api pawatenawa kiyana helayo like danna
Ravana Tamil 😂😜
Hela kiyanne Eela kiyana Tamil vachanaya Lankawata Tamil valing kiyanne Elam eka thamai ogollo Hela kiyala kiyaagana inne 😂😂
සීත දේවිය ලංකාවට ගෙනත් සගවලා තිබුණු ස්ථාන ගැන් video එකක් ඔනි
දිනක අපේ රාජකිය රාවන රජු අවදී වන බව නිසැකය. 🇱🇰💚
පේර දශකයන්ට වඩා මේම
දශකය අප මාහා වංශය සහා අප මාහා ලංකාපුර රාජධානියේ වලලා දැමු සත්‍ය සෙවීමට ලංකාපුත්රායන් පේරට එම ගැන ඉතාමත් ආඩම්බර සතුටක් ඇත. අපි සියලුම හෙල වංශනිකයන් විසින් අපමහා රාවන රජතුමාගේ සත්‍ය සහා අපගේ අපේ කම අපේ ජාතිය එකට එක් වී නගා සිටුවිය යුතු වේ 🙏🇱🇰🌞
thankyou awagema patta dukakui kanthiyakui anawa ape rata ithihasaya gana ahanakota
මිත්‍යා මත පමණක් ජීවත් වෙන, ශ්‍රී ලාංකිකයන් වෙත, තම පරපුර දමිලයන්ගෙන් (විජය)නොව යක්ක පරපුරකින් පැවත එන බවට ඉතාමත් වටිනා රූප රචනාවක් ගෙන ආ ඔබව අගය කිරීමට වචන නැති තරම් පුතණුවනී. රාවණා පුරාවෘතයන් ඔබ වැන්නවුන් තව තවත් ප්‍රචාරණය කල යුතුයි. ඒ සත්‍ය අවබෝධ කල යුතුයි පුත. ජයවේවා 🇱🇰
විජය දමිල නොවේ
It was NAGAS who had been as Ravana Dynasty
as Ravanas were worshipping COBRAS !!!
As
Magadhi
The Sinhalese cannot make a claim to Ravana being a Sinhalese, because there was no race called Sinhalese at the time of Ravana and the associated story Ramayana, which is dated chronologically 12,000 B.C. by the well known Indian Researcher and scholar Nilesh Nilkantha Oak, by meticulous Astronomical and Archeological evidence. Since there was no Sinhalese Race during King Ravana’s period, the fact of King Ravanan being a Tamil Hindu King is an axiomatic truth.
මගේ රටේ හංගපු ඇත්ත ඉතිහාසය ඉක්මනින් එලිවේවා❤❤❤❤❤
අපේ අයම තමයි හැමදාම අපිට විරුද්ද වෙලා තියෙන්නේ
Much thanks for this information aiye i was looking for the history of King Ravana❤
😔 රාවණා රජු ජීවමානයි 🙏
රාවන රජු ජීවමානයි ඔහුගෙ මව් රට ලෝකයෙන් හිගාකන රටක් වෙනකන් බලන් ඉන්නෙ නෑ...එක්කො ඔහු දැන් නැගිටින්නෙ නැතුව ඇති බං මේ රටට වෙලා තියන දේ දැකලා ඔහු මියගියාද දන්නෙත් නෑ🇱🇰💔
අනිවාර්ෙයන් රාවණා අාෙයත් ඒනවා..............
@@vimukthigeeth5502 ඒත් එතුමා නැවත පැමිනෙයි
Malli Oya wage Tharuna Lamayek godaak mahansi wela karapu me Viedio ekata godaak Pinn 🙏🙏
🇨🇭
ඔබ කරන මේ දේ ගැන ස්තුති වන්ත වෙන්න ඕනි. මුලාශ්‍ර ගන්නේ කොහොමද කියන ඒක ගැන කියන්න.
මෙි දේවල් ඉදිරිපත්කරන ඔයා නියම හෙලයෙක්.මෙි බිමට ආදරය කරන.මෙි විඩියෝ තරුනයන් අතරට පත්කරන්න.සුද්දා හංගපු අපේ ඉතිහාසය ගොඩනගන්න.
හරිම වටිනවා බොහොම ස්තුති ❤
එ අන්තිමට කියපු ටික නම් දීර්ඝ විඩියො එකකින් ඔනේ. එ එටික ටිකක් පැටලිලි සහගතයි වගේ❤❤❤
නියමයි...❤️❤️❤️
ඇග හිරිවැටෙනවා මේවා දේවල් අහද්දී හෙන ආඩම්බරයක් අභිමානයක් දැනෙනවා හැබැයි දැන් ඉන්න තැන දැක්කාම මාර දුකයි
මට දැනෙන හැගෙන දෙයක් මම කියන්නම්.කාර්මික විප්ලවය ඇතිවුනේ කුරුස යුද්දයෙන් පස්සේ ඒ රටවල තිබුණ පොත් පත්වල දැණුම භාවිතා කරලා .එහෙම දේශපාලන විද්‍යාව හදාරණකොට ඉගෙන ගත්තේ .එහෙමනම් රාවණා රජතුමා මුළු ලෝකයම පාලනය කරානම් ඒ සම්බන්ධ තොරතුරු ඒ පොත් පත්වල තියෙන්න ඇති.ඉතින් යුරෝපීය ජාතිකයන් ලංකාවට එන්න ඇත්තේ ඒ දැනුම හොයාගෙන.ඒ අනුව තමයි ඔවුන් නැව් 04ක් පුරවලා අපේ පොත් පත් රැගෙන ගියේ .ගුවන් යානා විදුලි සෝපාන විතරක් නෙවෙයි වාහන හැදෙන්න ඇත්තේ ඒ දැනුමෙන් වෙන්න ඇති.වස්කෝද ගාමා ආවේ රුවල් නැවකින්නේ.මට හිතෙන්දේ කිව්වේ .වැරදි වෙන්නත් පුළුවන් .
Meganada You are a skillful fighter who cannot be destroyed by anyone in this world 😥 we loss you king of ravana 😫😭
බොහොම ස්තූතීයී! දැනගෙන හියියෙ නැති ගොඩක් කරුණු දැනගන්න ලැබුනා...
බොහොම ස්තුතියි ඔබට ❤️