Meaning of Washawatha Thandavaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Meaning of Washawatha Thandavaya

ความคิดเห็น • 364

  • @nadeeshhirushan9334
    @nadeeshhirushan9334 6 ปีที่แล้ว +174

    නිර්මාණය විචාරය කිරීමට නිර්මාපකයා තරම් සුදුස්සෙක් නැති වග සැමට නැවත නැවතත් පසක් වේවා... මවක් විසින් තම දරුවා දූුශණයෙන් බේරගත්තා වගේ වැඩක්..තෙරුවන් සරණයි ...

  • @Ochi-r7q
    @Ochi-r7q 6 ปีที่แล้ว +104

    අර්ථය විකෘති වීමට පෙර මෙහි අරුත ඉදිරිපත් කිරීම බොහොම වටිනවා

  • @yohanbinod5557
    @yohanbinod5557 5 ปีที่แล้ว +112

    මන් නිදා ගන්න කලින් හැමදාම අහන සිංදු අතරින් එකක් වශවත තාණ්ඩවය😍😍😍 .මට සම්පුර්ණයෙන් කට පාඩම් . ඒත් තෙරැම දැනන් හිටියෙ නැහැ .ගොඩක් ස්තූතිය 💪💪💪💪

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +58

    බලාන මේ ගායනයත් විකෘති කරයි !!!බයිලයක් වගේ ...මේවා අපේ හෙළයින්ගේ සම්පත්.. හෙළයේ දසතින් මේ ගීත ඇහෙන්නෙ සලස්වන්න ... ඔබලාට තෙරුවන් සරණයි ..

  • @subhashinisandya811
    @subhashinisandya811 4 ปีที่แล้ว +46

    අපේ පැරනී හෙලයා මෙහෙ ම නම් අපි කොයිතරම් ආඩම්බර ජාතියක් වියයුතු නොවේද මේ හෙලයා ගේ සිරිත් ....

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +51

    (((පිං ඇති මතු බුදුවෙන්නාවු මහා ගමභාර සිද්ධ සුනියමි දෙවි හාමුදුරැවන් වහන් සේගේ පිහිටෙන් මට සමිපුර්ණම සුවය ලැබෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @aladdinonline1937
    @aladdinonline1937 6 ปีที่แล้ว +154

    මේවා අහද්දි ලෝකෙම පෙරලන්න පුළුවන් වගේ හයියක් එනවා ඇගට. අපි හදාගමු අපේ රට, තෙරුවන් සරණයි!!!

  • @greenalien6113
    @greenalien6113 3 ปีที่แล้ว +22

    මතු බුදු වන ඔඩ්ඩි වඩිග සිද්ද සූනියම් අප්පච්චිට මාගේ නමස්කාරය! ❤️❤️❤️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +64

    සූර්ය දෙව් රාවණ් අප්පච්චි සරණයි අප සියලුම දෙනාට ලංකාපුර... 🙏

  • @dimuthudissanayake9661
    @dimuthudissanayake9661 6 ปีที่แล้ว +148

    අපි හෙළ සිංහලයන්බොලව් තාමත් යක් බෙරේ හඩට අපේ අපේ ඇග කාකියනවා බොලව්.

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +68

    ඒ මිනිස්සු ගැන ලියපු සිංදුවෙන් ඇගෙ මයිල් කෙලින් වෙනවනන්..ඒ මිනිස්සු කොහොම වෙන්න ඇද්ද...🙏❤️🇱🇰

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 6 ปีที่แล้ว +59

    *බ්‍රාහ්මාණ්ඩෙය භාස අග්නි රවි වසවර්තී මාරා.*
    ඉති ශ්‍රී රවන බතිකන කෘතම් *වශවත තාණ්ඩව ස්තෝත්‍රම්* සම්පූර්ණම්!!! ☀️☀️☀️

    • @nuwanchathuranga7226
      @nuwanchathuranga7226 6 ปีที่แล้ว +4

      saho, washawatha thandawaye lyrics share karanna puluwanda?

    • @rahulsanjana9549
      @rahulsanjana9549 6 ปีที่แล้ว +2

      th-cam.com/video/n10Ntw06xBA/w-d-xo.html "check this one bro"

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +36

    මගෙ අප්පච්ච්ගෙ පිහිට ලැබේවා අපෙ ආරක්ෂකයා අප්පච්ච් තමා

  • @TV-oh9eo
    @TV-oh9eo 5 ปีที่แล้ว +76

    ලොව්තුරා බුදුන් වහන්සේලා සේම සක්විති රජවරුද බිහි වන්නේ පුණ්‍ය භුමියක පමණි.සගවා දැමු ශක්තිය සොයාගත යුතුව ඇත.

    • @prabhahewage8363
      @prabhahewage8363 4 ปีที่แล้ว +2

      Anivaren

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว +2

      ඒ අප උපන් හෙල බ්මවේ🙏☸️🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 4 ปีที่แล้ว +70

    හෙලයේ මහ අධිරජ ගම්භාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ උදෙසා ගෞරවනීය නමස්කාරයක්ම වේවා...මේ ගාම්භීර ගීත භාවනාව ❤️❤️

    • @chathumadhu2269
      @chathumadhu2269 4 ปีที่แล้ว

      සෝත්‍රම් සම්පූර්ණම්.. මේ හෙළ භාශාවක්ද, දෙමලද...

    • @slcinema
      @slcinema 4 ปีที่แล้ว +9

      @@chathumadhu2269 දෙමල නෙවෙයි අතීත සිංහල භාශාව

    • @ajanthaperera90
      @ajanthaperera90 4 ปีที่แล้ว +1

      Meke kiyawenne gambara deviyan ganada okkoma

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว

      @@ajanthaperera90 රාවණා ගැන නම් නෙවෙයි.

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx 3 ปีที่แล้ว +1

      බොහොම බල සම්පන්න දෙවි කෙනෙක් ගම්බාරේ සුනියම් දෙවියන් කියන්නේ .වර්තමානයේ සිංහල මිනිස්සු මෙම දෙවියන් පිලිබද දන්නේ කුඩා කරුනු ප්‍රමාණයක් පමනයි.නමුත් අපේ සිංහල පැරණි මිනිස්සු මෙම දෙවියන් හට තමන්ගේ පියාට සලකන ආකාරයට මෙම දෙවියන් වදිනු ලැබුවා.අදටත් පැරණි මිනිස්සු මෙම දෙවියන් පිලිබද දන්නා කරුණු වලින් වර්තමානයේ අප බොහෝ දෙනා බොහෝ කරුනු නොදනී.🙏🙏🙏☸️🙏🙏🙏🐎👍❤️💯🐘🙏

  • @tharangadinesh3362
    @tharangadinesh3362 6 ปีที่แล้ว +27

    සුභ පැතුම්.. තාණ්ඩවය‍‍ේ අර්ථය ඉදිරිපත් කිරීම බොහොම වටිනවා

  • @surandhikamadhushani6259
    @surandhikamadhushani6259 4 ปีที่แล้ว +13

    ගොඩා....ක් පිං,තව තවත් මේ වගේ නිර්මාන බිහි වේවා.මුලින් බුදුන් වහන්සේට ඉන්පසු සියලුම දෙවියන් ඇතුලුව සූනියම් දෙවියන්ට මං වන්දනා මාන කරනවා පහන් තියනවා.දෙවියන්ට නර්තනයෙන් පූජෝපහාර කරන්නද මේ තාණ්ඩවය ලැබුනෙ කියලා හිතෙනවා.මා පූජෝපහාර කරද්දි ඔබලාටද නිසැකයෙන්ම ඒ පිං හේතු වාසනා වේවා.

  • @Dil984
    @Dil984 4 ปีที่แล้ว +44

    2020, still listening... ❤️

  • @ridmatharangani8998
    @ridmatharangani8998 2 ปีที่แล้ว +12

    සියලු දෙව් දේවතවුන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා

  • @sanjiladilshan7565
    @sanjiladilshan7565 6 ปีที่แล้ว +59

    සුබ පැතුම්..හෙල ගීත ගායනයෙන් රට පෝශනය කරනවට බොහොම පිං

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +17

    අඩ්ය තියලා නටන්නම හිතෙන්නේ ඔබතුමාට ගොඩාක් පින් යක් ලෙ අවදි කලාට

  • @bcproductions5525
    @bcproductions5525 5 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතී මේ විදියට අපේ හෙළ සංගීතය පවත්වගෙන යනවට.අනිවාරෙන්ම අනාගතේටත් මේ දේ ඉතුරු වෙන්නම ඕනෙ.ඉතින් ගොඩක් ගොඩක් ස්තූතී.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 3 ปีที่แล้ว +11

    මා ප්‍රිය සුනියම් දෙවියනේ ඔබට අපේ ජිවිත බාරයි..🙏🙏🙏🙏☸️🙏🙏🙏🙏🐎🦄🐴

  • @chandibandara4691
    @chandibandara4691 2 ปีที่แล้ว +2

    සිද්ධ සූනියම අප්පච්චි ඔබ වහන්සේගේ ආශිර්වාද බලයෙන් මාගෙ අයියගේ පුතා තාරකා ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා!!! 🙏🙏🙏🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 5 ปีที่แล้ว +24

    ඇගේම මුලු නහර පිනා යනව.ජයවේවා! රාවන දෙවි පිහිටයි....

  • @anjalievilochana3781
    @anjalievilochana3781 4 ปีที่แล้ว +32

    මෙහි තේරුම තවත් විස්තර සහිතව ඉදිරිපත් කිරීමට හැකිද?
    මෙහි අන්තර්ගතයේ ඉතිහාසය පැහැදිලි කරන්නේ නම් මැනවි ....

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว

      සරලව දාල ඇති තේරුම සදහන් නොකර අනෙක් ව්ඩ්යෝවතුල

  • @rajinduprabashwara9968
    @rajinduprabashwara9968 4 ปีที่แล้ว +22

    නිර්මාණය ඉතා විශිෂ්ටයි. ගොඩක් කාලෙක ඉදන් මේ නිර්මානය වගේම ඔබේ අනිත් නිර්මාණත් රස්විදිනවා. මාර පරපුර ශාඛ්‍ය වංශයට ඇති සම්බන්ධය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? ඒ ගැන සොයාගත හැකි මූලාශ්‍ර සදහන් කල හැකි නම් අගෙයි.

  • @kurunegalawidanage1375
    @kurunegalawidanage1375 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු කබලෑ මුත්තා සාත්තයි සාදු සාදු සාදු ☸️🙏 අපේ බෞද්ධ රට

  • @evergreen7879
    @evergreen7879 4 ปีที่แล้ว +5

    Gambeera, editharakamak haa jayagrahanaya kese ho habaa yanawamai kiyana hageema me geethaya aheddi mata danuna.

  • @rishanmalaka5228
    @rishanmalaka5228 6 ปีที่แล้ว +202

    හෙළ සංගීතය, යක් බෙරයේ ගාම්බීර හඬ කනට ඇහෙද්දී ඇගේ මයිල් කෙලින් වෙන්වා බොලව්.

    • @Mix-wp1fv
      @Mix-wp1fv 6 ปีที่แล้ว +7

      mokada ban yakbereta ahema wenne. matath ahema wenawa

    • @dlwickzz2425
      @dlwickzz2425 6 ปีที่แล้ว +18

      Rishan Malaka කළවම් නැති හෙළයෙක් නම් එහෙම තමා බං.. ජාන වලින් ම එන එකක් ඒක.. යක්බෙරේ ගැම්ම තමා..

    • @jayaruwan888
      @jayaruwan888 6 ปีที่แล้ว +9

      අනිවාරයෙන්ම ඒක විස්තර කරන්න බැරි හැගීමක්

    • @lakithkaravita6279
      @lakithkaravita6279 5 ปีที่แล้ว +4

      @@dlwickzz2425 api niyama helayo bolaw....

    • @chamathkathisarani1739
      @chamathkathisarani1739 5 ปีที่แล้ว +7

      Mokaddo කියා ganna bari අමුතු හැඟීමක් eka

  • @entertainmentlanka2591
    @entertainmentlanka2591 6 หลายเดือนก่อน +5

    ඉර හද පවතින තුරා හෙළ ජාතිය සුරැකේවා 🙏

  • @taxinrides4768
    @taxinrides4768 3 ปีที่แล้ว +8

    සූනියම් දෙවියන් සහ රාවන අතර තියන සම්බන්දය මොකක්ද දන්න කෙනෙක් කියන්න 🙏 මේක අහනකොට අමුතුම ගැම්මක් එන්නේ

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      මම නම් අහල තියෙන්නේ රාවනා සේනාවේ ඉන්නව සුනියම් දෙවියන් ඇතුලු යක්ෂ සේනාව . දැනටත් රාවනා රජුව රකිනව කියනව

  • @kalpaudayanga4963
    @kalpaudayanga4963 2 ปีที่แล้ว +3

    ඇත්ත ටම ඒක විශිෂ්ඨ වර්නනාවක් 🙏🙏🙏තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @chalithakasun5203
    @chalithakasun5203 4 ปีที่แล้ว +7

    Danna satuta saktiya ma maga හෙළ urmayai ,බුදු සරණයි !!!! රාවණා රජු පිහිටයි ලක් දෙරණට !!!!

  • @rashmikaushara9112
    @rashmikaushara9112 3 ปีที่แล้ว +17

    2021 අහන්නේ කවුද? 🖤

  • @chandichandi9630
    @chandichandi9630 5 ปีที่แล้ว +5

    godak agei.uthum සූනියම් deviyange watinakama පැහැදිලි kirima

  • @yhettaaay9843
    @yhettaaay9843 6 ปีที่แล้ว +7

    wow...kiyanna wachana na......eth aswala kandulu berenwa...ape kama danila...papu kanattha keeri ghenawa.. godaaaak pin..

  • @ruwanperera3968
    @ruwanperera3968 6 ปีที่แล้ว +42

    සිංහලයේ අතී ව්ශිෂ්ට නිර්මාණයන්ට බැතිබර ප්‍රණාමය !

  • @supunjayakodi5859
    @supunjayakodi5859 4 ปีที่แล้ว +3

    Niyama eee.....budusaranaeee....

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +22

    මනු සක්විති රාජ වං‌ශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව ‌හෙළබිම

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      😉😉😉 කාටවත් ඇහෙන්න එහෙම කියන්න එපා. 😅😅😅

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว

      අපේ මව්බිම ✨

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 ඒ ඇයි 🤔

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +8

    එලම. බුදුසරණයි!

  • @thamothmalinda6278
    @thamothmalinda6278 3 ปีที่แล้ว +6

    මුගලන් හාමුදුරුවන්ගේ සුනියම් දෙවියන් අතර තිබෙන සම්බන්ධතාවය කුමක්ද ? ( වසවර්තියා කියන්නේ සුනියම් දෙවියන්ටද) . පැහැදිලි කිරීමක් කරන්න තෙරුවන් සරණයි 🙏🙏

  • @heshanpathmasiri9774
    @heshanpathmasiri9774 6 ปีที่แล้ว +15

    බොහොමත්ම පින්........!!!!.................

  • @tharundesilva2244
    @tharundesilva2244 6 ปีที่แล้ว +4

    obata bohoma pin athpath wewaiy mama prarthana karami! ma asa athi ekama padyawaliyak athoth eyanam mema saku padyawaliyay meya agraganya sthrothrayaki obata jaya sri!!!

  • @i.m.nadee.rsamarathunga9029
    @i.m.nadee.rsamarathunga9029 2 ปีที่แล้ว +2

    නියම හෙළ සිංදු🙏🙏🙏 ❤ it. අමුතු ජවයක් ඇඟට දැනෙන්නේ. I love learn to angampora. That's my dream.

  • @thesuccesswithnamal1343
    @thesuccesswithnamal1343 5 ปีที่แล้ว +5

    jayama wewa .. no words to tell ... what amazing piece of art

  • @keshanirajapaksha160
    @keshanirajapaksha160 3 ปีที่แล้ว +11

    රාවණ දෙවියන්ගේ පිහිටයි .

  • @rukshaneranda6009
    @rukshaneranda6009 3 ปีที่แล้ว +7

    සූනියම් අප්පච්චිගෙ පිහිටයි

  • @achirasenadheera8091
    @achirasenadheera8091 3 ปีที่แล้ว +2

    Appachchige pihitai oba siyalu denata!

  • @user-ss2lj3bz3x
    @user-ss2lj3bz3x ปีที่แล้ว +2

    ජය ශ්‍රි රාවණ හෙළයෙ නිරිදුන්ට මාගෙ නමස්කාරය වේවා......🙏💖

  • @nilushajanakshi4850
    @nilushajanakshi4850 3 ปีที่แล้ว +3

    Dewatha appachi ge balayen lo wasi siyaluma dena me corona uwaduren berala denna dewatha appachi . Pihitawanna dewatha appachchi 🙏🙏🙏🙏

  • @dlwickzz2425
    @dlwickzz2425 6 ปีที่แล้ว +44

    ඇඟේ රීරි පවා උත්තේජනය වෙනවා බොලව් මේක අහද්දි.. යක් බෙර සද්දෙට අඩිය තියල නටන්න ම හිතෙනවා.

  • @Gadavillers-Panoir
    @Gadavillers-Panoir 4 หลายเดือนก่อน +2

    Hi! Would love it if someone makes a translation of this into English ❤

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 2 หลายเดือนก่อน +2

    දවසට සැරයක් අහනවා
    ගම්බාර අප්පච්චි පිහිටයි🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +33

    අපිට තියෙන්නේ යක් ලෙ බොලවෙ.එකයි යක් බෙරට ඇගේ ලෙ කකියන්නෙ අපි ගම්බාර අප්පච්ච්ගෙ දරුවන් බොලවු

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +7

    NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰 APE BAUDDA RATA ☸️🙏❤️🇱🇰

  • @youaviat0017
    @youaviat0017 10 หลายเดือนก่อน +3

    මාර දිව්‍යපුත්‍රයයි පාපී මාරයයි කියන්නෙ දෙන්නෙක්ද?

  • @randhikaisuru3163
    @randhikaisuru3163 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ....වසවත තාන්ඩවය ඇහුව්වෙ මුල් වතාවට 🙏🙏🙏🙏

  • @sasminasamapathi9345
    @sasminasamapathi9345 5 ปีที่แล้ว +15

    සියලු දෙනාට සිද්ද සූනියම් දෙවි පිහිටයි

  • @varundhanu1963
    @varundhanu1963 2 ปีที่แล้ว +3

    සිද්ධ සූනියම් දෙවිදු පිහිටය් 🙏🙏🙏🙏🙏

  • @MisterD_MMK
    @MisterD_MMK 5 ปีที่แล้ว +12

    හෙල දෙරණ දිනේවා 🙏

  • @sandarutheekshana3928
    @sandarutheekshana3928 4 ปีที่แล้ว +2

    supiriy rawana brothers. best of luck.

  • @w.myasara6617
    @w.myasara6617 4 ปีที่แล้ว +11

    Meken kiyawanne සූනියම් දෙවියන් ගැනද නැතිනම් රාවණ රජු ගැන ද?
    හෙළ සංගීතය හා යක්ක රාක්ෂ හැඟීම ඇති වනවා. ඉතාමත් ලස්සනයි

    • @ishankavinda607
      @ishankavinda607 3 ปีที่แล้ว +1

      සූනියම් දෙවියන්

    • @aroundthepearl6883
      @aroundthepearl6883 3 ปีที่แล้ว +1

      ඔඩ්ඩි වඩිග සිද්ද සුනියම් දෙවියන්

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว

      වසවතු =මාරයා නෙවේ=

  • @NilanHasun-cv9zt
    @NilanHasun-cv9zt 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏suniyam gambara appachchige pihita lebewaaa

  • @dilrukshiherath8176
    @dilrukshiherath8176 2 ปีที่แล้ว +1

    Hariiima lassna watina nirmaanayak👍❤❤❤❤❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +3

    ගම්බාර දෙවියන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාව මට ලැබිලා මගෙසෑම ප්‍රශ්ණයක් විසදේවා

  • @user-ke1dl2cn3r
    @user-ke1dl2cn3r 5 ปีที่แล้ว +12

    අහන්න ලැබිමත් සතුටක්

  • @janithaprebuddha
    @janithaprebuddha ปีที่แล้ว +3

    ඊශ්වර එහෙමත් නැත්තන් සක්‍ර දෙවියන් වෙනුවෙන් සහ බ්‍රහක්ම දෙවියන් වෙනුවෙනුත් සිංදුවක් ලියන්න
    මෙිඝනාත් වෙනුවෙනුත් සිංදුවක් ඔන මයි
    jai sri shiva jai sri brahma jai sri ravana 🔱🇱🇰

  • @manikudagedara4938
    @manikudagedara4938 5 ปีที่แล้ว +5

    බොහොම වටිනවා.ස්තූතියි .

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 6 ปีที่แล้ว +5

    This Attempt is Great !!!!! Brahma, Brahmana words be must carefully described to Sinhalese people include us...
    Thank You/ Dahas WarakPin!!!!!
    Sandun
    Gampaha

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว +3

    ❤❤❤ පන ගැහෙනා දැනෙනව

  • @nuwanjalikahandawala7669
    @nuwanjalikahandawala7669 2 ปีที่แล้ว +7

    සිංහ ලේ 🇱🇰
    ඇහෙන කොට පුදුම ශක්තියක් දැනෙන්නෙ.... ලේ කකියනවා... රාවනා අප්පච්චි 🙏
    මගේ රට ආරක්ෂා වේවා...

  • @shanikashani2794
    @shanikashani2794 3 ปีที่แล้ว +3

    මගේ හසන්ත අයියා ඇතුළු හැමෝටම අරාක්ෂා වේවා

  • @darshanabandara7588
    @darshanabandara7588 3 ปีที่แล้ว +2

    Adharei adharei supiri

  • @user-wq2ly9ex6z
    @user-wq2ly9ex6z 3 ปีที่แล้ว +8

    නැවතත් අවසරයක් 🔱🔆 රකින්නට 🌍 三千

  • @tharangamadushan9384
    @tharangamadushan9384 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 නීලෝත්තුරග වාහනං සූනියම් දේව තුයිහං පාද නමාමි....

  • @jsisuni2931
    @jsisuni2931 4 ปีที่แล้ว +4

    රාවණ brothers අනේ තවත් රාවණ රජු ගැන සිංදු නිර්මාණය කරන්න..♥️♥️

  • @proudofsrilanka2669
    @proudofsrilanka2669 3 ปีที่แล้ว +6

    එ සද්දෙට මට මොකක්ද වෙනවා කවදාවත් දැනිලා නැති බලයක් දැනෙනවා

  • @KimSiRa630
    @KimSiRa630 7 หลายเดือนก่อน +2

    2024 still listening

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 6 ปีที่แล้ว +9

    බොහොම පින්

  • @gusto6803
    @gusto6803 3 ปีที่แล้ว +1

    Edha ahuwata wada aha annee eda ahuwata wada wenasdeyak dhanagenaya... guruthuma...

  • @lwgayankrishantha7273
    @lwgayankrishantha7273 4 ปีที่แล้ว +3

    budungen poshanaya u yakka deshayata auboowewa

  • @mashakavindi6019
    @mashakavindi6019 2 ปีที่แล้ว +3

    ඒක ❤️❤️‍🔥

  • @LeoCeylon
    @LeoCeylon 6 ปีที่แล้ว +4

    Suuniyam deviyanui Ravana Rajathumai sambanda wenne kohomada...E gena danna kenek innawanam kiyanna puluwanda..?

    • @LeoCeylon
      @LeoCeylon 6 ปีที่แล้ว

      E wagema Ape Helaye ithihasaya gena danaganna kiyawanna puluwan hodama potha mokadda..

  • @vimansachinrukshan3769
    @vimansachinrukshan3769 3 ปีที่แล้ว +1

    Meken kiyawena sampurna wistharaya gena danna kawru hari innawada?

  • @MrTeamT
    @MrTeamT 2 หลายเดือนก่อน +2

    Daily Dose ❤💛💚

  • @sarath24517
    @sarath24517 6 ปีที่แล้ว +8

    Great , Real sihalayo

  • @dahamiwanigasinghe1203
    @dahamiwanigasinghe1203 ปีที่แล้ว +1

    මෙතන රෝහණය කියලා සදහන් වෙන්නේ මොකක් ගැනද කියලා කියන්න පුලුවන්ද. (රුහුණ කියන එකද )

  • @harshathennakoon7667
    @harshathennakoon7667 5 ปีที่แล้ว +1

    sidda sooniyam devi pihitai . hathurange iha mola wikara wee anawina duruwewa .sada ravanayan wajabeva.

  • @manamethparashara5341
    @manamethparashara5341 5 ปีที่แล้ว +4

    Super

  • @user-ql4ip5kp8r
    @user-ql4ip5kp8r 3 ปีที่แล้ว +1

    Siyalu denata mage suniyam appachige pihitai🙏🙏🙏🙏🙏🙏

  • @Neelscott
    @Neelscott 5 หลายเดือนก่อน +1

    මෙම සින්දුව පාන්දර Auckland වලදි ඇහුන ,නෙපාල් කෙනෙක් අහනව දැක්ක

  • @ruwanperera3968
    @ruwanperera3968 6 ปีที่แล้ว +9

    අහන්න ලැබීමත් සතුටක්

  • @manidu437
    @manidu437 3 ปีที่แล้ว +2

    ඇගෙ මයිල් කෙලින් වෙනව
    patta gammak

  • @chamaraprasanna3596
    @chamaraprasanna3596 2 ปีที่แล้ว +1

    Mama rawana rajathumawa pili gannawa.eheth budda balaya neda anik siyaluma balayan abibawa yanne ai me rawana rajatuma deviyanta yadinne.eka mata terenne na

  • @gkkandy2014
    @gkkandy2014 6 ปีที่แล้ว +2

    Great great great👍👍👍👍👍 🌻🌻🌻🌻🌻

  • @yasithasampath8193
    @yasithasampath8193 4 ปีที่แล้ว +3

    Maka okoma kiyawanne gambara deviyan ganada ?

  • @thanujapriyadarshani4099
    @thanujapriyadarshani4099 4 ปีที่แล้ว +1

    Me sd thiyeda.kohomada aekak laba ganne.Theruwan saranai

  • @HarshanAbeysooriya
    @HarshanAbeysooriya 6 ปีที่แล้ว +16

    මහසෙන් තාණ්ඩවයේ අර්ථය ද ඉදිරිපත් කරන්න.

    • @RavanaBrothers
      @RavanaBrothers  6 ปีที่แล้ว +7

      rblyrics.blogspot.com/2013/05/mahasen-thandavaya.html

    • @HarshanAbeysooriya
      @HarshanAbeysooriya ปีที่แล้ว

      @@RavanaBrothers Blog has been removed

  • @ajanthaperera90
    @ajanthaperera90 4 ปีที่แล้ว +2

    Meke suniyam deviyan gana kiyawenawa ethakota ravana rajjuruwo mewa terenna kiyala denna ravana bro