ගැමුණු සෙනඟ එනවෝ (Gemunu Senaga Enawo) | Sahangi Hansanjali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
  • #GemunuSenagaEnawo #SahangiHansanjali #GayaRamyaAlwis
    ගායනය - සහන්ගි හන්සාන්ජලි
    ගී පද - ගයා රම්‍ය අල්විස්
    සංගීතය - සමන්ත පෙරේරා
    රූප දායකත්වය - මහරජ ගැමුණු චිත්‍රපටය
    Lyrics :
    දූවිලි ගිනි දැල් ජාලා - රුපු හී තෝමර මාලා
    වැහි පිට වැහි වට නොවැටී පවුරු දිය අගල් පීරා
    සිව් හෙළ සිහනද පතුරව් සක් හඬ පාවඩ අතුරව්
    බුද්ධ සාසනේ තව දිගු කල්ප කාලයක පැවැත්ම
    අරමුණ එක මිටකට ගත් සිංහල මහසේනාවට
    අවසර බෝයි හාමුදුරුවනේ
    ගං ඉවුරෙන් එතෙර වෙන්ට
    පලවා චත්රන - අල්ලා මියුගුණ - තිත්තඅම්බ - අඹ තොටින් විසුණු කර
    එක ඉර බැස්මෙන් සත්රජ බල බිඳ ද්රෝණ මා කෙටූ ඉසුරු ගවර ඈ
    රුපු බල හලු කර...........
    සාරමසක් කපිසිය හා යුද වැද
    හාලවහාණක - ඔද තෙද සිඳ බිඳ - තඹගම කුඹගම ජඹුගම ජයගෙන
    ගැමුණු සෙනග එනවෝ දුටුගැමුණු සෙනග එනවෝ ...
    දසමහ යෝධ පවර බල සත්තේ
    ඡද්දන්ත කුලේ කණ්ඩුල නා මත්තේ
    ගැමුණු සෙනග එනවෝ දුටුගැමුණු සෙනග එනවෝ ...
    සතර අතින් විජිතපුරේ වාහල්කඩ දොරටු කඩා
    අසනි කුංචනාද නගා ලැහැලි ගඩොල් යදොර හෙලා
    සුරත් යවට පහර කකා සතුරු උපා උගුල් මකා
    රජකම නොව බුදු සසුනේ පැවැත්ම තිර ලෙසම තකා...
    විජිතපුරය දිනුවෝ - මුණි බේරි හලඹ හැලුවෝ..........
    විජිතපුරය දිනුවෝ - මුණි බේරි හලඹ හැලුවෝ..........

ความคิดเห็น •