රාවනාව සියැසින් දුටු මිරැන්ඩෝගේ විශේෂ අනාවරණය | Mirando Obesekara Talks About Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Mirando Obesekara Talks About Ravana.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don’t forget to subscribe.
    Subscribe to Vishwa Karma TH-cam Channel Here: goo.gl/1PBZFY
    Facebook: / vishwakarma.lk

ความคิดเห็น • 864

  • @chathufernando8255
    @chathufernando8255 4 ปีที่แล้ว +71

    මිරැන්ඩො සර් කියන්නෙ ඇත්තටම වටින මනුස්සෙක් අපෙ රටට ❤❤

  • @nelummadushani5409
    @nelummadushani5409 5 ปีที่แล้ว +65

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
    රාවණ රජතුමනි අප අතරට වඩිනු මැනවි

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 ปีที่แล้ว +85

    මමත් පිලිගන්නවා මහා රාවණා රජු ජීවතුන් අතර සිටිනවා කියලා,එහෙම කියන්ට හේතූන් අතීතයේ සිටම තිබෙනවා,,එ වගේම ගෞතම බුදුන්වහන්සේගේ ආසිර්වාදය මේ පිං බිමට ලැබෙනවා,අපේ රටට සහ සිංහල බෞද්ධයන් හට විශාල අනතුරක් සතුරන්ගෙන් එන විට එය මොනම හරි ක්‍රමයකින් එය වලක්වා ගැනීමට විනාශ කරලා පරාජය කරලා දමන්න සිංහල බෞද්ධ මිනිසුන්ගේ සිත් සහ මනස එක තැනකට ගේනවා,,අපි හොදින් සිතලා බැලුවොත් ,,,පසුගිය කාල වකවානු වල එවැනි දේවල් සිදු උනා,දුටු ගැමුණු රජතුමාගේ කාලයේ එ වගේම සුද්දන්ගේ කාලයේ සුද්දන්වත් පරාජය කරන්න රට එක්සේසත් කරන්න සිංහල වීර උදාර හෙලයන් යුද කැරලි මොනතරම් සිදු කලාද , මෑත කාලයේ, ප්‍රෙබාකරන් සහ උගේ ත්‍රස්තවාදීන් සමූලඝාතන කරන්න රටේ සේනාදිනායක ජනාධිපති තුමාට දෛර්ය දුන්නා,,එ වගේම මෙවරත් රට විනාශ වෙන්නට යන විට සිංහල නායකයෙක් රටේ සේනාදිනායක වසයෙන් පත් කිරීමට ආශිර්වාදයක් උනා,,,

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว +1

      රජවනා..මිත්‍යාවක්..කියල
      .කියූඅයට..හෙන..ගහනව

    • @omgtv7738
      @omgtv7738 11 หลายเดือนก่อน +1

      ravana jiwathun athara inawa

  • @amilaamiii2074
    @amilaamiii2074 2 ปีที่แล้ว +22

    නිදුක් වෙත්වා!! නිරෝගි වෙත්වා!! සුවසේ තව ච්‍ රාත් කාලයක් ජිවත් වේවා!!!

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +20

    මෙතුමා අපේ රටේ සම්පතක් ජේශ්ඨ මනුස්සයෙක් මෙතුමා මෙලොවට බිහිකල මවුපිය යුවල මෙතෙ බුදුන් දැක නිවන් දකිත්වා මෙතුමා කි සැම දෙයක් ගැනම සත්‍යක් ඇත සිත දියුනු කිරින තුලින් පුදුමාකාර දේ දැන ගත හැක සිත දියුනු කල කෙනෙක්ට අමු අඹයක් වුවද ඉදුනු අඹයක් බවට පත් කල හැක අපේ හෙලයේ මහා විරයා වු රාවනා රජතුමා" තවමත් ජිවතුන් අතර ඇති කියා මටද තද විශ්වාසයක් තියෙනවා ඔබේසෙකර"
    මැතිතුමනි ඔබතුමාට චිරත් ආයු ඔබවැනි ශ්‍රෙෂ්ඨයන් ලක්මවු කුස සියදාහස් ගනන් බිහිවෙවා බුදුසරනයි

    • @mrswathsala2423
      @mrswathsala2423 5 ปีที่แล้ว +1

      Nilupul thennakoon
      ඇයි විශ්වයේ ගොඩාක් දෙවල් ඇත්ත මට හිතෙන්නෙ ඔබ හය හතර නොදන්න කෙනෙක් හැබැයි ගොඩාක් දුරට ඔබට මේවා සත්‍ය බව තෙරුනත් නොතෙරුන ගානට ඉන්නවා මොකද සමහරුන්ට මේවා ඇලජික්

  • @සොභාදහම
    @සොභාදහම 4 ปีที่แล้ว +23

    අපෙ රාවණ අප්පච්චිට අප කරනා පින් අනුමොදන් විමෙන් බුදුබවම අත් වේවා.........!

  • @පහන්දම්සර
    @පහන්දම්සර 5 ปีที่แล้ว +193

    මහා රාවණ රජුනි මේ මිහිපිටට යලිදු වඩිනු මැනවී!

    • @MuthuDilhani
      @MuthuDilhani 4 ปีที่แล้ว +4

      @@harinduguruge6935 link ekak ewanna dr

    • @MuthuDilhani
      @MuthuDilhani 4 ปีที่แล้ว +4

      Ravana ipadila innawa keewa nisa e gana dana ganna aasai you tube eken balanna puluwan deyak thiyenawa nam link eka ewanna please

    • @MuthuDilhani
      @MuthuDilhani 4 ปีที่แล้ว +4

      @@harinduguruge6935 thank you dear

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +3

      ඇයි ගෑනු හොරකමේ යන්නද😃😃😃

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      @@hanswiseman ube ammata hukapan ponnaya... Gihin hanuman ta puka dipan... Ponna hatta

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 5 ปีที่แล้ว +126

    මහා රාවන යන් පිළිබඳ මීට කතා නොකල යුගයක, කතිකාවක් ගොනැගු ඔබතුමාට දීර්ඝායු. බුදුසරණයි විශ්ව කර්ම මෙතුමන් සමග පිළිසදරක යෙදුනු ඔබටත් තුති පුදමි. ස්වස්ති සිද්ධම්

    • @wijayathunga8338
      @wijayathunga8338 2 ปีที่แล้ว

      🥰🗺️😣💓😰🐯🦍🥺😡🐕😬🗾🐕😳😳💓

    • @wijayathunga8338
      @wijayathunga8338 2 ปีที่แล้ว

      Etdf💓😳🐕🗾😬😡🥺🦍🐯😰😣🥰🥰🗺😱🗺️🥰😊😊😱🙄🤬😮😋😱😁

  • @emoshchanaka4778
    @emoshchanaka4778 4 ปีที่แล้ว +134

    සිංහ ලේ වලින් ඔබ ආයේ මේ පිහිපිටට යලි එනවා..එනවාමයි හිතේ තියෙන හැගීම කියන්න තේරෙන්නෑ ❤️🙏

  • @ridmamusicofficial7279
    @ridmamusicofficial7279 3 ปีที่แล้ว +36

    යක්කයන්ට ජය 💪💪
    සිවි හෙළයටම ජය

  • @shanthajayasinghe4502
    @shanthajayasinghe4502 4 ปีที่แล้ว +9

    හරි අපුරුයි මේ කතාබහ. ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා !

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 ปีที่แล้ว +127

    ඔබතුමා තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා 🇱🇰

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 ปีที่แล้ว +29

    ඇත්ත අහනවිට හිතා ගන්නත් අමාරුයි එත් මේ දෙවල් අහනවිට මටත් හිතෙනවා රාවණා ජිවත් වෙනවා කියලා ඔබතුමාට තෙරැවන් සරණයි

  • @allaboutanimals59
    @allaboutanimals59 3 ปีที่แล้ว +66

    රාවණා රජතුමා ඇත්ත කියලා අනිවාර්යයෙන් පිළිගන්නවා ඔයාලත් එහෙමද යාලුවනෙ

    • @allaboutanimals59
      @allaboutanimals59 3 ปีที่แล้ว +5

      💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🌍ලොකයම අපේ අතේ අපි අපේ භූමිය රැක ගත යුතුයි.

    • @vindyalakmali4235
      @vindyalakmali4235 ปีที่แล้ว +1

      Hm

    • @DilipMadhusanka-h6j
      @DilipMadhusanka-h6j ปีที่แล้ว +2

      Ou

    • @supunpriyanga5305
      @supunpriyanga5305 11 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම අපේ රාවණා සත්‍යයයි

    • @animebottomline96
      @animebottomline96 3 หลายเดือนก่อน +1

      Ow 🇱🇰

  • @manelperera9677
    @manelperera9677 4 ปีที่แล้ว +20

    රාවණා පරපුරට ආශිර්වා වෙිවා .

  • @shanukadilshan4568
    @shanukadilshan4568 4 ปีที่แล้ว +54

    ඇත්තටම පිටරට ඉතිහාසය ලංකාවෙ පොත්වල ලියලා පොඩිකාලෙ ඉදලා අපෙ ඔලුවලට දානවට වඩා මේ වගේ දෙයක් පිලිබදව කුඩා කල පටන් උගන්නනවානම් කොයි තරම් හොදද🙂🙂

    • @dinithihansika2320
      @dinithihansika2320 2 ปีที่แล้ว +1

      Ane ow rate ithihasaya gana api danne nathi kochchara dewl thiyeid

    • @Rasanjana629
      @Rasanjana629 ปีที่แล้ว

      Aththa kathawa,,, ❤️

  • @naveensadamina5536
    @naveensadamina5536 ปีที่แล้ว +10

    දීර්ගායු වේවා මිරැන්ඩෝ මහතාණනි

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 5 ปีที่แล้ว +25

    මහා රාවණා යන උත්තම ; වන්දනීය ; ඒ අමරණීය නාමය ගැන මම මුලින්ම දැන හදුනා ගත්තේ මෙතුමා මගින්. ලංකාදීප පුවත්පත හරහා. එදා පටන් අද දක්වාත් මතුවටත් රාවණා රජතුමා කෙරෙහි නොබිඳීය හැකි ආදරයක් ගෞරවයක් ඇති කලේ ආචාර්ය මිරැන්ඩො ඔබෙසේකර මහතායි. ඔබතුමාට මම මගේ අවංක ආදරයත් දීර්ඝායුෂත් හදවතින්ම පතනවා. බුදු සරණයි.

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +9

    පිරමිඩ කතාව සම්පුර්ණ සත්‍යයි

  • @allaboutanimals59
    @allaboutanimals59 3 ปีที่แล้ว +30

    💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🌍ලොකයම අපේ අතේ අපි අපේ භූමිය රැක ගත යුතුයි.

    • @kuramoos
      @kuramoos 2 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣 රට බංකොලොත් කලේ තොපි වගේ ගොබ්බයෝ තමයි

    • @MB-tx8sq
      @MB-tx8sq ปีที่แล้ว +1

      @@kuramoos aneeda kiyanne

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +1

      @@kuramoos උබලා වගේ නිකම් පාරෙ wukapu charithath ekaat vagakiyanna oni

  • @sudarshanisudarshani400
    @sudarshanisudarshani400 2 ปีที่แล้ว +6

    කෙටියෙන්ම කීවොත් ගැම්මක් තමා යක්ක ලේ.....💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @chamilasani4613
    @chamilasani4613 3 ปีที่แล้ว +6

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...

  • @dulshaobeysekara777
    @dulshaobeysekara777 4 ปีที่แล้ว +14

    නැවතත් අපි අතරම මගේම පවුලේ කෙනෙක් වෙලා ඉපදේවා!!! ගොඩාක් ආදරෙයි ♥️♥️♥️♥️♥️😔😫😭😭😭😭😭😭😭😭😭😭 @D.T.MirandoObeysekara තෙරුවන් සරණයි මගේ සීයේ!!!!

    • @indunilpriyankarawicramage4011
      @indunilpriyankarawicramage4011 4 ปีที่แล้ว +1

      ඔහු ඔබේ කවුද...ඔහුගෙ දැනුම ඔබර නැවත බෙදා දෙන්න බැරි ද

  • @sumodyaimashi4284
    @sumodyaimashi4284 3 ปีที่แล้ว +8

    Jaya sri රාවණා
    🙏🙏🙏🙏🙏
    නැවත wadinu මැනවි රාවණා ................
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏
    🙏🙏
    🙏

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 ปีที่แล้ว +14

    රාවණ නම කි පමණින්ම මගේ හිතට ගත atට ලොකු ශක්තියක් danenawa . ලොකු අභිමානයක් . මේ දේවල් හොයන්න අස කරනවා . මන් මගේ රටේ ඉතිහාසයට ගොඩක් ආදරය කරනවා . අපිට තියෙන්නේ හොද ශක්තිමත් ජාන. එක තේරුම් ගත ලෝකෙ මිනිසුන් අපිව විනාස කරන්න හදන්නේ එක නිසා

  • @maxxthara3489
    @maxxthara3489 4 ปีที่แล้ว +13

    සමාවෙන්න මහාචාර්ය තුමා ඔබතුමා කියන සමහර දෙවල් වලට අපි එකගයි එත් ඔබතුමා එ මහා වීරයා දැක්ක කියන කතාව මහ විහිලුවක්..
    මහා වීරයානනි යලි මේ හෙලදීපයට වඩීනුමැනවි...🙏🙏🙏🙏

  • @premalathagamage1395
    @premalathagamage1395 2 ปีที่แล้ว +5

    ඔබ තුමන්ට නිරෝගි සුවය පතමි !""

  • @janakabandara5258
    @janakabandara5258 2 ปีที่แล้ว +7

    යළි මේ මිහිපිට ට වඩිනු මැනැවි මහා රාවණ රජුනි...

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 ปีที่แล้ว +7

    ඔබතුමාට තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @cpriyanganirajapaksha6299
    @cpriyanganirajapaksha6299 5 ปีที่แล้ว +21

    තෙරුවණ් සරණයි ඔබතුමාට.!
    අපේ රජවරු ගැන මේ වගේ කීවට.

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +30

    කියු දේවල් සිදුවෙමින්
    පවතී .
    ඔබට තෙරුවන්සරනයි .

    • @9arch476
      @9arch476 11 หลายเดือนก่อน

      තාම උනේ නෑ උබ බලන් ඉදපන්.. අර ලප කොටා එහෙම එකෙක් කියලා හිතනවනම් හරියට අම්මගෙන් ජාතකේ අහගනින්..

  • @singha6372
    @singha6372 5 ปีที่แล้ว +73

    රාවණා ජීවමානයි
    සිංහලේ රජු...💪💪💪💪

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 5 ปีที่แล้ว +33

    අපේ උරුමය පිලිබඳ අනාවරණය කල ඔබ තුමන්ට දීර්ගායුශ වේවා

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 ปีที่แล้ว +4

    රාවන පර්‍යේෂණ ආයතනය ගොඩනැගූ මගේ ගුරුතුමා සහ මාව සබාපති කල උතුමාණන් වහන්සේ ඔබතුමා අපදෙස බලාගෙන සිටින බව මා දනිමි එදාවගේම😢😢🙏🙏🙏

  • @thusithakumarage6179
    @thusithakumarage6179 ปีที่แล้ว +10

    ආචාර්ය ම්රෙන්ඩො ඕබෙසෙකර යනු යුග පුරුසයෙක් ජය වෙවා

  • @sandalisanuthya6505
    @sandalisanuthya6505 5 ปีที่แล้ว +59

    රාවණ රජු ශ්‍රේෂ්ඨ රජෙක්..👍

    • @priyanthimangalika3520
      @priyanthimangalika3520 4 ปีที่แล้ว +3

      මම රාවණා රජුට පහත් තියනවා මම මගේ ගැටලු එතුමාට කියනවා ඉක්මනින් සහන ලැබේනවා කියන්න හරිම පුදුමයි ,

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +12

    මිරැන්ඩෝ මහත්මයා දිර්ඝයුස තෙරැවන් සරණයි

  • @maxxthara3489
    @maxxthara3489 4 ปีที่แล้ว +8

    ස්වස්ති සිද්ධම්...🙏 රාක්ෂශ මාහා වීරයානනි යලිත් වඩිනු මැන මේ හෙලදීපයට..🙏🙏

  • @chanakachandrika5707
    @chanakachandrika5707 5 ปีที่แล้ว +20

    සර් ඔබටත් බොහෝ අය ගරහනවා මේ අපේම සිංහල උගත්තු කියාගත්තු සමහර පිරිස්. නමුත් ඒ අය අදහන්නේ පිටරැටියන්ගේ සිදිධි. එ අයට තමා උපන් රටේ සත්‍ය ඉතිහාසය විහිලුවක් එ ගැන කතා කරන අය ජාතිවාදීන්
    අපේ ඉතිහාසය අපිට නොවටිනාතාක් අපි කොහෛාමද සර් ජාතියක් විදිහට ඉදිරියට යන්නේ.
    අද මේ ජාතියේ විනාශයටම හේතුවත් මේකම නොවේද
    නමුත් මේ දේ වටිනා හා සොයා බලන එ වගේම මේ ඔබතුමාගේ කතා මැනවින් අසා එය විශ්වාශ කරන හෙළ පිරිසක් තාම මේ රාවණා රජුගේ රටේ ජීවත් වෙනවා.මාත් එවැනි අයෙක්.
    තෙරැවන් සරණයි ඔබතුමාට.

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว

      Onama vikarayak modayan se piliganeema sinhala Kama newei. Deshapaluwan me rata winasha kale Sinhaleyinta onema boruwak lesiyen piliganna nisada.

  • @SiwheleMediaNetwork
    @SiwheleMediaNetwork 5 ปีที่แล้ว +103

    ස්වස්ති සිද්ධම් ....!!! දීර්ඝායු වේවා මහාචාර්ය තුමනි..

    • @mohamedrifan541
      @mohamedrifan541 5 ปีที่แล้ว +4

      මංඤ කථා...

    • @harindaeranga7434
      @harindaeranga7434 5 ปีที่แล้ว +6

      Mohamed Rifan තමිබියා උබලට කොහොමත් ඉතිහාසයක් නැහැ. ඒක නිසා පාඩුවේ ඉදපන්..

    • @toptv6328
      @toptv6328 4 ปีที่แล้ว

      th-cam.com/video/nE7dqx9RWwc/w-d-xo.html (King Ravana Body Found)

    • @jawsakeenboos1194
      @jawsakeenboos1194 3 ปีที่แล้ว

      J u to bu

    • @jawsakeenboos1194
      @jawsakeenboos1194 3 ปีที่แล้ว

      J u to bu

  • @vidurangabandara8329
    @vidurangabandara8329 3 ปีที่แล้ว +7

    I love Sri Lanka,myself heiro king rawana🇱🇰🇱🇰🇱🇰

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 4 ปีที่แล้ว +7

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @Magdalin7
    @Magdalin7 5 ปีที่แล้ว +10

    එතුමන් ගේ කතාව හොඳයි ,හැබැයි දිව්‍ය ලෝක වල ඉන්න අය ආපහු මනුස්ස ලෝකෙ උපදින්න ඉන්න ඇයි කියන එකනම් මට ප්‍රශ්නයක් ,හැබැයි මට හිතෙනවා රාවණා කොහෙහරි ඉහළ තලයක spirit ලෝකය තුළ ඇති කියලා ඉහළ තල වල සිටින අයටතමන්ගේ ශරීරය materialize කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් විදියට අපි ඉදිරියේ පෙනී සිටින්න පුළුවන්,ඒ වගේම මොහු ගේ ලෙඩ හොඳ නො කෙරුව හේතුව නිසා හිතා ගන්න පුළුවන් ඔහු ඉතාමත් සර්ව සාධාරණ පුද්ගලයකු බව මොකද අපි පාපයක් කරානම් අපි ඒක ගෙවන්න ඕනේ මනුස්ස ලෝකෙදි වුණත් වෙනත් ලෝකෙකදි වුණත් , මෙහෙම ඉහළ තල වල සිටින spirit ආත්ම දෙවියන් වහන්සේ වගේම අපේ ප්‍රශ්න වලට ඒ වගේම අපේ ලෙඩ හොඳ කරන්න කෙලින්ම මැදිහත් වෙන්නේ නැහැ ,ඒක දෙවියන් වහන්සේගේ නීතියට පටහැනි දෙයක් නිසා, කොහොම වුණත් රාවණා කියන්නේ දක්ෂ කෙනෙක් කරුණාවන්ත කෙනෙක් ඉතාමත් හොඳ කෙනෙක් ඔහු spirit ලෝකය තුළ ඉහළ තලයක ජීවත් වෙන කෙනෙක් කියලා මට නම් හිතෙනවා ,ඒ වගේ ම තමයි අපේ පව් අපට මනුස්ස ලෝකෙදිම ගෙවලා ඉවර කරන්න පුලුවන්නම් මරණින් පස්සේ අපට සාමාන්‍ය හරි හොඳ තැනක ජීවත්වෙන්න පුළුවන් spirit ලෝකය තුළ ඒක තමයි මෙතුමන් බලාපොරොත්තු වන නිර්වානය ,හැබැයි වුමනාව ඇත්නම් අපට නිර්වාණයටත් වඩා හුඟක් ඉහල තැන් වලට යන්න පුළුවන්කමක් තියෙනවා spirit ලෝකේ තුළදීම, පවු ගෙවන්න හෝ පින් කරගන්න අපට නැවත නැවත මනුස්ස ලෝකයටම එන්න වුවමනාවක් නැහැ ඒවා අපට spirit ලෝකය තුළදී ඉතා හොඳින් කරගන්න පුළුවන්, දෙවියන් වහන්සේ නොහොත් විශ්වයේ නිර්මාතෘවරයා විශ්ව නීති සහ ධර්මතාවයන් සකස් කරලා තියෙන්නේ ඒ විදියටයි ,

  • @nipunadikari4852
    @nipunadikari4852 5 ปีที่แล้ว +49

    රාවණා රජුනී වඩිණූ මැණවී!!!

  • @eyesite4035
    @eyesite4035 3 ปีที่แล้ว +4

    මිරැන්ඩෝ ඔබේසේකරයන් එතුමා බලාපොරොත්තු වන නිවනින්ම සැනසේවා.

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t 4 ปีที่แล้ว +9

    රාවණා තවමත් ඉන්නවා

  • @sarathnandana5263
    @sarathnandana5263 4 ปีที่แล้ว +9

    හෙල ඉසිවර මහා රාවණ රජුට ජය

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️

  • @gayansampath9478
    @gayansampath9478 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමට නිවන් සැපම ලැබේවා..

  • @MisterD_MMK
    @MisterD_MMK 4 ปีที่แล้ว +7

    ඔබ තුමාට දීර්ඝායුශ පතනවා 👏

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +1

    ඔබලාගේ විශ්වකර්ම නාලිකාවට ගොඩාක් ස්තුතියි. මේ වැනි උතුම් පුද්ගලයෙක් දෙවෙනිවන්නේ බුදුන්ට පමණි. සියැසින් රාවන රජු දුටු කෙනෙක් දැක ගැනීමට ලැබීම මහා භාග්‍යයකි. මේ සාක්ෂිය ඇසීමෙන් මට අසීමිත ප්‍රිතියක් ඇති වූණාය. රාවනා රජුගේ ආශ්‍රීවාදයෙන් අපේ රටට යහපත් පින්වත් රජෙක් බිහි වේවා. අපට ඔහු සියැසින් බලා ගැනීමට පිං ඇතිවේවා!

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 ปีที่แล้ว +3

    දීර්ඝායුශ ලැබේවා... මහචාර්‍ය තුමනි..🙏🙏🙏

  • @thimansharathnayaka8187
    @thimansharathnayaka8187 ปีที่แล้ว +7

    නැවත රාවනා එන්නෙනැත🙏නමුත් ඔහුට නෑකම් කියන අයෙකු නැවත පැමිනෙනවා🙏ඒ රාවනා සමග🙏තව අවුරුදු දහයකට පසු🙏ලොකූ වෙනසක් රටෙන් දක්කනට ලැබෙයි🙏ඒ මේඝනාතගෙන්🙏

    • @miraclesoftravel
      @miraclesoftravel ปีที่แล้ว +1

      කොහොමද ඔයා එහෙම කියන්නෙ 🙄

    • @rinslyayesh1165
      @rinslyayesh1165 ปีที่แล้ว +2

      ඉන්ද්‍රජිත් මේඝනාද ( price of lanka) නැවත ආගමනය

  • @hasiudaya9096
    @hasiudaya9096 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏🙏

  • @silasila5092
    @silasila5092 5 ปีที่แล้ว +11

    ඔබට දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏 රාවනා රජුනි වඩිනු මැන ඔබගේ ලංකාවට වඩිනු මැන මගේ නමස්කාර ඔබට රාවන රජුනි🙏🙏🙏

  • @malindukavishka5117
    @malindukavishka5117 3 ปีที่แล้ว +9

    දසබල රාවණ යළි වඩීවා👍👍

  • @tharindustatus8985
    @tharindustatus8985 3 ปีที่แล้ว +7

    රාවණා ❤️❤️❤️ හෙළයන්ගේ නායකයා

  • @gayathrigamage3750
    @gayathrigamage3750 4 ปีที่แล้ว +9

    මං මේ වීඩියෝ එක දෙවෙනි පාර බලන්නෙ. මේකෙ සමහර comments බලනකොට හරි දුකයි. සිංහල මිනිස්සු වෙලත් රාවණා කෙනෙක් නැහැ කියල ඔප්පු කරන්න හදන තරම්.. ඔබට බැරි මොකද ඒ පිලිබඳ හොයන්න? මට ගොඩක් දුකයි මගේ රට ලෝකෙන්ම උතුම්ම රට වෙලත්.. මෙච්චර උසස් ඉතිහාසයක් තිබිලත් අද මගේ රට තිබෙන තත්වය බලනකොට..

    • @maharawanasingheshakthi6692
      @maharawanasingheshakthi6692 4 ปีที่แล้ว

      Avankavama bro. Apita thibuna deval, ape muthun miththan kala ki deval.... ape ravana rajuge vishvakarma Veda... me siyaluma deval sathyama sathyayak... E deval mithyavak vashayen behara karanava apema samaharak ugath buddhimath minisun pava.... ithin api vage samaanya minisun gena kavara kathada sahodaraya... avankavama mata gdk dukai e gena......

    • @maharawanasingheshakthi6692
      @maharawanasingheshakthi6692 4 ปีที่แล้ว

      Ànith deya thamai,,,,,, dan dan vishvakarma RAWANA YRajathumage maga penvimakindooo kiya hithanna puluvan vidiye venas viim tika tika sidhu vemin pavathinava... sahodariya........RAWANA Raju amaraniyai..... AYUBHOWEVA!!!!!!

    • @sarangarathnayake5252
      @sarangarathnayake5252 4 ปีที่แล้ว

      Ohh

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      උතුම් උනේ රාවනා නිස නෙවි

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +3

    මිරෙන්ඩො සර්..තෙරුවන් සරණයි

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 5 ปีที่แล้ว +9

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

    හැමතැනම අපේ එවුන් අපේ කම පාවා දුන්නා

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

    දියසෙන් නමින් රාවනා පැමිණේවා

  • @sachith123456
    @sachith123456 4 ปีที่แล้ว +5

    Great King Rawana...! We are waiting for you to rise...!! 🙏❤

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ලෝකෝත්තර දියුණුව සැලසේවා

  • @ukstudio8583
    @ukstudio8583 5 ปีที่แล้ว +4

    දීර්ඝායූ වේවා... ඔබතුමාට...

  • @ridmamusicofficial7279
    @ridmamusicofficial7279 3 ปีที่แล้ว +5

    මහා රාවණ රජුනි මේ ලෝකෙට යලි වඩිනු මැනවි
    🙏🙏🙏 🧘🧘🧘
    ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාට නීරෝගී දිවියක්

  • @susatahomesales7054
    @susatahomesales7054 4 ปีที่แล้ว +5

    ඔබගේ කතාව සත්‍යයක්

  • @chathurikapremarathna1042
    @chathurikapremarathna1042 5 ปีที่แล้ว +12

    Oba thumata deeghayu labewa.. 🙏🏻

  • @Basurasujatha
    @Basurasujatha 7 หลายเดือนก่อน

    බුදුසරණයි මිරැන්ඩෝ මහත්තයා ගොඩාක් ස්තූතියි ❤

  • @himasharayani2359
    @himasharayani2359 3 ปีที่แล้ว +6

    මහා.රාවනා.ඡිව.මානයි.මමත් කියන්නෙ සත්තයි

  • @sagaratharidhufernando
    @sagaratharidhufernando 2 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා ! ඔබතුමාට 🙏

  • @අදුරුසිත්තම්
    @අදුරුසිත්තම් 3 ปีที่แล้ว +4

    ඒ කන්දෙ දොරක් තියනවා කියලා දන්නවා. ඒකෙ පලතුරු වත්තක් තියනවා ගේන්න බෑ කියනවා ගියපු අය කිව්වෙ. දැන් නම් හිතෙනවා ගිහින් බලන්න . මේක ගොඩක් ඇත්ත මොකද දුටු ගැමුනු රජ තුමා හිටපු තැනුත් තියනවා . ඒ ලගම

    • @harshanilantha160
      @harshanilantha160 ปีที่แล้ว

      Ow eka aththa mage hema maligawak thibba hema thenakma soba dahamata sambandai hari suwadai harima sisilai man yana gaman palathuru kadan thamai kewe denuth asama ahema thamai

    • @harshanilantha160
      @harshanilantha160 ปีที่แล้ว

      Heta unath man lesthi

  • @අදුරුසිත්තම්
    @අදුරුසිත්තම් 3 ปีที่แล้ว +5

    ඒ මැනික් දෙන කන්දෙ නිදන් තියනවා කියලා ගන්න කියපු මිනිස්සු හැමෝම පොලීසියට අහු වෙනවා.

  • @p.....868
    @p.....868 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ පොත් ගොඩාක් මං කියවලා තියෙනවා

    • @malibro7175
      @malibro7175 ปีที่แล้ว

      පොත් හොදයිද මෙතුමාගෙ

  • @hameedtnr2906
    @hameedtnr2906 4 ปีที่แล้ว +5

    දිර්ගායුස ලබෙව ඔබ තුමාට

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 10 หลายเดือนก่อน +1

    🙏❤🙏 ආයූබෝහෝවේවා රාවණා රජුනී

  • @hiranthidissanayaka8195
    @hiranthidissanayaka8195 4 ปีที่แล้ว +14

    api යක්කු යක්කු ලෙස sithanakam අපිට හරියන්නේ naa යක්කු යක්කු යක්කු ලෙස නැගිටීමක් one

  • @aruna7900
    @aruna7900 5 ปีที่แล้ว +11

    තෙරැවන් සරණින් දීර්ගායු වේවා මැතිතුමණි

  • @nadeenadee2310
    @nadeenadee2310 4 ปีที่แล้ว +4

    රවණා රජ තුමනී මේ ඔබේ පැමිණිමට කාලයයී ❤

  • @fksuris7690
    @fksuris7690 5 ปีที่แล้ว +226

    ලංකාවෙ මිනිස්සු ලංකාවෙ මිනිහෙක් කියන දේ පිලි ගන්න කැම්ති නෑ කොහේ හරි සුද්දෙක් කිව්වනම් පිලිගනිවී.................

    • @mohamedrifan541
      @mohamedrifan541 5 ปีที่แล้ว +10

      කියන්නා ෙකෙස් කීවත් අසන්නා සිහි බුද්ධිෙයන් අැසිය යුතුයි

    • @fksuris7690
      @fksuris7690 5 ปีที่แล้ว +1

      සිහිබුද්දියෙන් තමයි අහගෙන් ඉන්නේ..පිලි ගන්න එක නොපිලි ගන්න එක තමන්ගෙ වැඩක්....

    • @fksuris7690
      @fksuris7690 5 ปีที่แล้ว +1

      භාවනාව ගැන දන්නවද ?

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh 5 ปีที่แล้ว +6

      @@mohamedrifan541 මු පිස්සු හැදිච්ච නාකියෙක් බං. රාවණා කියලා කෙනෙක් ඇත්තටම හිටියේ නැහැ. වාල්මිකිගෙ රාමායණය පොතේ තියෙන දේවල් ඇත්ත කියලා හිතාගෙන ඉන්න ගොන් හරක්.

    • @fksuris7690
      @fksuris7690 5 ปีที่แล้ว +2

      හා ..හරි බන් එල😂😁

  • @user-ij1qi2oi1s
    @user-ij1qi2oi1s 5 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබට

  • @supunpriyanga5305
    @supunpriyanga5305 11 หลายเดือนก่อน +1

    රාවණ රජ්ජුරුවනෙ අපට ඔබව ඕන මේ හෙලයට ඔබව ඕන නැවත පැමිනෙනු

  • @thilinanuwan2555
    @thilinanuwan2555 4 ปีที่แล้ว +2

    Budusaranai rawana pihitai....

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 ปีที่แล้ว +33

    අනේ සමහර අය කියන දේ දැක්කම කලකිරෙනවා . අපිට අපේ ඉතිහාසය විස්වාස කරන්න බැරි තරම් මෝඩ උනේ . පවා දීම එදා මෙන්ම අදටත් තියනවා .

    • @chuttavideos2916
      @chuttavideos2916 4 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත කතාව 👌

    • @sudharshanawijesuriya7229
      @sudharshanawijesuriya7229 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @wishmithaashan3524
      @wishmithaashan3524 4 ปีที่แล้ว

      Eka nam aththa...

    • @sachith123456
      @sachith123456 4 ปีที่แล้ว

      Anivaryenma

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +2

      ඉතිහාසය කන්නද බන් රටක් විදිහට හිගාකනකොට අපේ ඉතිහාසේ අරවා කලා මේවා කලා කියලා පම්පෝරි ගගහා ඉන්නවා ඒත් දියුණු වෙලා ඉස්සරහට යන්න බෑ.....

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු මේ තමයි සත්‍ය ලොව මිනිසුන් පාගා දමා ඇති සත්‍ය රාවණා ලෞකික ද්‍යාන ලාභියෙක් එතුමාට කැමති කාලයක් ජීවත්විය හැකියි

  • @donsons7848
    @donsons7848 4 ปีที่แล้ว +1

    ාකරැවන් සරණයි ඔබ තුමාට

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @jokar4911
    @jokar4911 5 ปีที่แล้ว +12

    වාඩිනු මැන ඹබ රාවණා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @techpodda7367
    @techpodda7367 3 ปีที่แล้ว +1

    ඔබ ශ්‍රේෂ්ඨ නරපතියෙක්

  • @PradipaKumari-gf9le
    @PradipaKumari-gf9le หลายเดือนก่อน

    ජය වේ රාවණා රජු

  • @champz6917
    @champz6917 5 ปีที่แล้ว +78

    මෙතුමා ඉදිරියට පැමිනීමට නියමිත කෙනෙක් ගැන කියනවා, මේ වගේ කතාවක් මීට කලින් බොහෝ පිට රට අනාවැකි කියන්නන් පවා කියලා තියෙනවා , ඒ වගේම එකල වැඩ විසූ හාමුදුනමක්ද මෙවැනි කෙනෙකු ගැන කිව්වා. මේ කෙනා උගතෙක්. වයස නිසා කතා කරන්න අපහසු ඇති. මෙ කතාව කලින් වෙනස වැඩසටහනටත් කිව්වා මෙතුමා.
    ලෝකයේ විස්වාස කරන්න අමාරු කතා කියන ගොඩාක් අය ඉන්නවා. ඒ දේවල් බොරු වෙන්නත් පුළුවන් වගේම කාලය එක්කම කලින් බොරු කියපු කතාවම මිනිස්සු ඇත්ත කියලා පිලිගන්න මට්ටමට එන්නත් පුළුවන් . ඒ කාලෙ උන්නු උගත් මිනිස්සුන්ටත් මේ වගේ මෝඩයෙකු කියලා බැන්නා. වැදගත් වෙන්නේ මේ කෙනාගෙ මතයට එකග වෙන්නෙ නැත්තං අදහසට ගරු කර නිහඩව ඉන්න එකයි. අපි දන්නවා කියලා හිතන් ඉන්න ගොඩාක් දේවල් වලටත් වඩා අපි නොදන්න වටිනා ගොඩාක් දේවල් මේ විශ්වයේ සැගවිලා තියෙන්න පුළුවන් .

    • @ruwanvimukti8282
      @ruwanvimukti8282 5 ปีที่แล้ว +1

      Kasun Champika Madushan
      ...

    • @hasandunamarasekara706
      @hasandunamarasekara706 5 ปีที่แล้ว +3

      Highly agreed ☝️

    • @leeshang4926
      @leeshang4926 5 ปีที่แล้ว

      Me loke kisima deyak sagawila na loka nayakaya ikmata enawa ekama mudal wargayak niyama karanawa minisun durwara karana ennathak genawa ratawal okkoma ekama ratak karanawa robowaru minisawa palanaya karanawa......

    • @chamaradilrukshi6444
      @chamaradilrukshi6444 5 ปีที่แล้ว

      Ela ela....eka hari

    • @nethulchannel
      @nethulchannel 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ...!!!ඔබ තුමා හරි.. තෙරුවන් සරණයි..

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා

  • @Imasha_Welivita
    @Imasha_Welivita 6 หลายเดือนก่อน

    රාවණා රජුට මාගේ උපහාරය වේවා! 🙏

  • @ashapriyanga9571
    @ashapriyanga9571 4 ปีที่แล้ว +29

    මට නම් 100%200 ක් විස්වසයි රාවණා රජතුමා නැවත අපෙ ළක් දෙරනෙ පහල වෙනවා වෙනවමයි ...

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +2

      රාවනා පහල වෙන පහලවිල්ලට ඩෑල් එක පොළව පළාගෙන ගිහින් අනික් පැත්තෙන් මතුවෙයි වගේ.....😂😂😂😂😂😂😂😂

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    අපේ එවුන් සල්ලි බලය පස්සේ යන්නේ... පාලකයෝ දුර්වලයි... තිත්ත ඇත්ත එකයි... හරි පාලකයෝ තව ආවේ නෑ... හරි ඒක නායකයෙක් ඇති රට හදන්න... ඔහු එනවා රට විතරක්‌ නෙවෙයි ලොවම සැදුමට...🤗🤗🤗

    • @9arch476
      @9arch476 11 หลายเดือนก่อน

      කැමති නම් එකතු වෙයන් . බෝසත් පෙරමුනට 225 ම එපා කියන කොන්ද පන ඇති එකෙක් නම්.. අපි අහමු ප්‍රශ්න..

  • @priyangabastian8573
    @priyangabastian8573 4 ปีที่แล้ว +6

    මමත් පිලිගන්නවා ඒ සියලුම දේ.....ඒ ඇයිද කියන්න මට වැටහිමක් නෑ....

  • @ShaanNSN
    @ShaanNSN 5 ปีที่แล้ว +5

    ප්‍රබන්ධ කතාවක් සිරා අරන් මුලු සමාජයක් නොමග යැවූ කෙනෙක්. දුක යනු රටේ පිරිහීම මෙවන් දෙයකින් අමතක කොට ලොකු ටොක් දෙන මැට්ටන් පිරිසක් සිටීමයි. දැනුම හා තාක්ෂණය දියුණු කාලෙක මෙවන් දේ පිලිගැනීම පවා පිරිහීමේ ලකුණක්. සුපුරුදු ලෙස අමු තිත්ත කුණුහරුපෙන් මට බනින්න පෙර රාවණා පිළිබඳව එකම එක පිලිගත හැකි, පුරාවිද්‍යාත්මකව තහවුරු කරගත් එකම සාක්ෂියක් පෙන්නන්න

  • @nireshperera9256
    @nireshperera9256 5 ปีที่แล้ว +3

    Theruwan saranai, jesu pihitai obathumata

  • @NirMapsa99
    @NirMapsa99 5 ปีที่แล้ว +6

    දීර්ඝායූ වේවා..🙏🏽

  • @chandrakanthi7483
    @chandrakanthi7483 5 ปีที่แล้ว +4

    ඔබ තුමා ට තෙරුවන් සරණයි රාවනා රජතුමා ගැන තව තොරතුරු දැන ගන්න කැමතියි