සිවුහෙළේ රණ ගීතය War Song of Siwuhele

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සිවුහෙළේ රණ ගීතය War Song of Siwuhele
    Singer: Pabalu Wijegoonawardene and Nadika Weligodapola
    Music: Pabalu Wijegoonawardene
    Lyric: Dhammika Hettiarachchi
    All Rights reserved by Ravana Brothers

ความคิดเห็น • 490

  • @chathukumudu
    @chathukumudu 9 หลายเดือนก่อน +34

    මේ සිංදුව මීට අවුරුදු 8කට කලින් දාපු එකක් ..දැන් දිබුලාගල සෙල්ලිපිය හමු වෙනවා...සුදොවුන් පරපුර ගැන කියවෙනවා...මගේ හෙල භූමියේ ඓතිහාසික කතන්දරය නැවත මතුවෙනවා ...හෙලයන්ට ජයවේවා ..

  • @lahirudhanuska9408
    @lahirudhanuska9408 4 ปีที่แล้ว +83

    මේක පපුවට වැදිලා ලේ දාතුව කකියනවනම් ඒ හෙල යක්ක පරපුරේ ලේ උරැමකම් කියන අපේ එකෙක්

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 ปีที่แล้ว +72

    අපි බුදු බණට හීලෑ වුන යක්කු බොලව්. අදටත් මගේ ආසම ❤💪

    • @isharasleep
      @isharasleep 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 4 ปีที่แล้ว +157

    මියැදෙන්නට පෙර සත්‍ය රාවණ ඉතිහාසය දැන ගන්නට ලැබේවා... ඇඟට මොනවදෝ වෙනවා වගේ. Congratulations Rawana Brothers ❤️🎗️🖤

  • @dammirathnayake252
    @dammirathnayake252 4 ปีที่แล้ว +120

    සිංහල මිනිස්සුන්ගෙ තමන්ගෙ ශක්තිය විශ්වාස කරන දවසට මේ දීනකම පරයල නැගිටින්න පුලුවන්..

  • @deepalsamantha5
    @deepalsamantha5 7 ปีที่แล้ว +180

    සමාවෙයන් අයියෙ මෙච්චර කාලයක් උඹව නොදැන හිටියට....

  • @Nm-oi7gb
    @Nm-oi7gb 4 ปีที่แล้ว +76

    යක්කු අවදි කරන්න කරන මේ නිර්මාණවලට හදවතින්ම ගෞරව කරනවා 👌❤️

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +115

    හරිම ගාම්භීරයි මේ සිංදුව. ජයවේවා බුදුසරණයි ." සකල දේශවාසී සිංහලයිනි එක්වවු."

  • @lankaexport7127
    @lankaexport7127 4 ปีที่แล้ว +76

    අපේ අංගම් පොර සටන් කලාව රැක ගනිවු සිහලුනේ.. ශුද්ධ වූ රාවණා රජුගේ නොමියෙන දායාදය .. අපේ හෙලයන්ගෙ සටන් කලාව .. අපේ මුතුන් මිත්තන්ගේ අනාගතයට රැගෙන යා යුතු අපේ ශුද්ධ වූ ඒ දායාදය .. රැක ගනිවු බොලව්💪⚔️🗡️🛡️🏹🦁🦁🦁

    • @hashihashi5674
      @hashihashi5674 3 ปีที่แล้ว +2

      aganpora dan li keli natum natannada yako bawana karapuyaw apahu 3n lokema ape athata gannona

    • @sinelidinara1917
      @sinelidinara1917 ปีที่แล้ว +5

      @@hashihashi5674 loke bayanakama satan kalawak angampora kiyanne.angamporawalata gahanna brand ne

    • @ransikachathuranga7268
      @ransikachathuranga7268 ปีที่แล้ว

      @@sinelidinara1917 අනිවාර්යෙන්ම 💪💪🦁🇱🇰🇱🇰💘

    • @ransikachathuranga7268
      @ransikachathuranga7268 ปีที่แล้ว +1

      ඒ අපෙ අභිමානය අපෙ ශක්තිය 💪🦁 ඕං නමහ් රාවණා 🙏🙏🙏 හෙළයන්ට ජය 🦁🇱🇰🦁🇱🇰💘💘💪💪

    • @aroundthepearl6883
      @aroundthepearl6883 ปีที่แล้ว

      හෙලයට අයත් සටන් කලාව ඉලංගම් විතරයි කියලයි මං අහල තියෙන්නේ හරිද වැරදි ද දන්නෑ .දන්න කෙනෙක් කියන්න

  • @niwahaldesa4911
    @niwahaldesa4911 4 ปีที่แล้ว +85

    ගීතය ඇහුවම දැනෙන ගැම්මට නොදෙවෙනි ගැම්මක් දැනෙනව හෙළයන්ගෙ අදහස් කියවපුවම. ඔහොම ඉදිරියටම යං. අපිටත් දවසක් එනව හෙළය බබලවන්න.

    • @matarage7009
      @matarage7009 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @poorasl6865
      @poorasl6865 2 ปีที่แล้ว +4

      ඒ නායකයා රටට බිහිවෙන දවස වැඩි ඈතක නෙමෙයි 🙏🏻🇱🇰🙏🏻

    • @yominilsha8120
      @yominilsha8120 ปีที่แล้ว

      🙏🙏❤️❤️

    • @ransikachathuranga7268
      @ransikachathuranga7268 ปีที่แล้ว

      @@poorasl6865 ඔව් අනිවාර්යෙන්ම අපි නැවත මෙ තුන් ලොවම පාලනය කරනවා 🦁🇱🇰💘 හෙළයන්ට ජය 🦁🇱🇰💘💪

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +45

    හොටු පෙරාගෙන අඬන ටික්ටොක් කරන උන්ට පයින් ගහන්න හිතෙනවා වෙලාවකට.මේක තමයි නියම හෙළ කළාව.හෙළයේ ශ්‍රේෂ්ඨත්වය.මේ වගේ විශිෂ්ඨ නිර්මාණ උඩට ගන්නේ නැතිව අපේ සමහරක් සමනල්ලුන්වම ෆෝම් කරනවා.යක්කුල යක්ඛයන් අවදිවීමට කලයයි මේ. 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐

    • @sanetaap2542
      @sanetaap2542 4 ปีที่แล้ว

      💐💐💐💐🔥🔥🔥🔥

  • @Kosala_Gamage
    @Kosala_Gamage 4 ปีที่แล้ว +55

    මේවාට ලේ කකියන්නේ නැත්නම් සිංහල නෙමෙයි බොලව්..පබළු ඇතුලු රාවනා සහෝදරයන්ට ජයෙන් ජය.

  • @-MUTHUNAYAKA
    @-MUTHUNAYAKA 2 ปีที่แล้ว +21

    මෙත් බුදුන්හට අවැසි
    භූමිය සකස් කිරීමට
    වඩිනු මැනවි හෙල විරුවනි.

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 ปีที่แล้ว +77

    හෙළයට ජය. බුදුන් ට හිලෑ උන යක්කු බොලව් මේ හෙළේ.

    • @420SL
      @420SL 3 หลายเดือนก่อน

      සටනට ලෑස්තිවෙයව්. මේක දැක්කොත් මතක් කරගනිල්ලා. ඔව් අපි එනවා ඔව් එනව. තොපි මගෙ උන්. මන් එනව උබලත් වරෙව්. ණය වෙන්නෙ නෑ වැදූ මව්ට අපේ හෙලයට. සටනක් තියෙයි ලග ලගම

    • @isharasleep
      @isharasleep 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @shehanindrajith4264
    @shehanindrajith4264 4 ปีที่แล้ว +140

    මාර හයියක් එනවා,මාර ආඩම්බරයක් හිතෙනවා . ලෝකෙ ඉන්න නිර්භීතම, ශක්තියෙන් පිරි, යක්කු සිංහල අපියි කියල බොක්කටම දැනෙනවා. යක්ඛ ලේ තියෙන කොල්ලො ඉන්නවනම් ලයික් කරන්න.

    • @d.m.m.thakshila7992
      @d.m.m.thakshila7992 4 ปีที่แล้ว +6

      Ai yakka la thiyana kallonta vithara da kallonta nada..apet la kakiyanawa bola. ..

    • @slash9962
      @slash9962 3 ปีที่แล้ว +2

      @@d.m.m.thakshila7992 hammo supiri kelle

    • @420SL
      @420SL 3 หลายเดือนก่อน +1

      මගෙ උන් සටනට ලෑස්තිවෙයව්. තොපි තවත් ඔලුවට අත හෝදනකම් බලන් ඉන්න නිවටයොද? යකෝ මේක අපේ ආත්මය. පාවල දෙන්න බෑ මොකෙක්ටවත් අපි සටන් කරන්න ඕන මැරෙනකම්ම

  • @poorasl6865
    @poorasl6865 2 ปีที่แล้ว +22

    හෙළ අනාවැකි විදිහටම හෙළයට ලඟදිම ඒ දැහැමි නායකයා බිහිවෙනවා..
    හෙළයන් සූදානම්ව සිටින්න
    🇱🇰 🙏🏻☸️🙏🏻 🇱🇰

    • @RavanaBrothers
      @RavanaBrothers  2 ปีที่แล้ว +4

      ස්තූතියි!

    • @poorasl6865
      @poorasl6865 2 ปีที่แล้ว +2

      @@RavanaBrothers හෙළයට තවත් මහා නිර්මාණ කිරීමට ඔබට ශක්ති වරම් ලැබේවා !!!

  • @shashikasanjeewa9096
    @shashikasanjeewa9096 6 ปีที่แล้ว +157

    තුන් සිංහලේ රණ හඩ..... පපුවටම වදිනවා බොලව්

  • @arunarathwaththa3319
    @arunarathwaththa3319 8 ปีที่แล้ว +404

    ලේ ධාතුව නලියනව මෙවා ඇහෙනකෙට අපට කරපු දේ මතක් වෙනකෙට එත් නියම සිංහලයෙක්
    නිසා ප්‍රතිපත්තිය රැකගන ඉන්නවා. දවසක් එනවා එදාට ලෝකයම වෙනස් කරනවා අද වගේ
    පර වැඩ වලින් නෙමෙයි සැබැ මනුෂත් කමින්

    • @ruwinihasanthika715
      @ruwinihasanthika715 6 ปีที่แล้ว +2

      Aruna Rathwaththa

    • @ruwinihasanthika715
      @ruwinihasanthika715 6 ปีที่แล้ว

      Aruna Rathwaththa

    • @ruwinihasanthika715
      @ruwinihasanthika715 6 ปีที่แล้ว

      Aruna Rathwaththa

    • @susanthakumara3809
      @susanthakumara3809 6 ปีที่แล้ว +20

      අනිවා මානුස්ස සන්හතියම නිවනකාරා යවනවා ඒකාන්තයි සහොදරයා අපි සක්විති රාවණ පරපුරේ කාටවත් නොවෙන. සුදිදාට ජාතක වුන කළු සුද්දන් සිව් හෙළය අවුරුදු 70 කවිනාශකරා .

    • @lakshikamadushani9544
      @lakshikamadushani9544 5 ปีที่แล้ว +18

      ඉපදුනොත් ලක් දෙරණ අහස යට උබත් ඒ රාවණා රජුගේ රුව ඇදි සිහල දරුවෙකි.

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 3 ปีที่แล้ว +39

    මේවා පවා unlike කරන්න තරම් කවලම් පරගැති ජාන තියෙන එවුන් මේ වගේ තවමත් ඉන්නවා කියලා හිතුනාම මහා කණගාටුවක් දැනෙන්නේ ..හෙළයන්ට ජය

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      අපො ඉන්නවා සක්කිලි හැත්තක් බුදුන්ට අපහාස කර කර නිරාගමික වෙසින් පල්ලි කාක්කො ඔක්කොම ඔකුන්ට බොම්බ වැදිච්ච එකමයි හොද

    • @user-gw9tm5vt8r
      @user-gw9tm5vt8r 9 หลายเดือนก่อน +1

      Unlike karala nane kauruth

    • @user-du4zm3lr7g
      @user-du4zm3lr7g 5 หลายเดือนก่อน

      කුඩුකාරයෝ

    • @420SL
      @420SL 3 หลายเดือนก่อน

      උන්ට තමා මුලින්ම මරන සහතික දෙන්නෙ

  • @kakukuki7468
    @kakukuki7468 5 ปีที่แล้ว +35

    ලෙ කකියනවා සත්තයි...රාවණා පරපුරට පන උනත් දෙනවා...(අනුරාධපුර)

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +22

    Wowwwwwwwwww 👍💪💪💪💪✊✊✊රාවන නාමයට 🙏🙏🙏 හිතට හයියක් අාවා හරියට තාම අපේ රාවන රජු ඉන්නවා වගේ ජය වේවා මගේ ලංකාවට 🙏🙏

  • @dygf2405
    @dygf2405 ปีที่แล้ว +10

    සුර්යය වංශයේ සිව්හෙළයේ විර්යාට ජය❤️ යක්කයන්ට ජය❤️

  • @Something.for_Life
    @Something.for_Life 4 ปีที่แล้ว +29

    රාවණා නිරිදුනි මේ ඔබගෙ පැමිනීමට සුදුසුම කාලයයි..වඩිනු මැනවි 🙏🙏🙏

    • @jbzontheroad3073
      @jbzontheroad3073 3 ปีที่แล้ว +1

      අම්මො සාන්ත 😂😂

    • @Shaanlakshan
      @Shaanlakshan 6 หลายเดือนก่อน

      රාවණා නිරිදු නැවත ඉපදෙන්නෑ. විභීෂණ දෙව් රජුන්ගෙන් හා රාවණ මහ රජුන්ගෙන් ආශිර්වාද පතන්න. පර ආගමික ජාතිකයොන්ව දවසක මේ ලංකාදීපයෙන් අතුගාල දාන්න

  • @sumudu387
    @sumudu387 6 ปีที่แล้ว +77

    නියමයි ලේ වලට හොඳින් දැනෙනවා .

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 ปีที่แล้ว +21

    මේ සින්දුව අහනකොට ඇග හිරි වැටෙනවා ඒ අපේ ඉතිහාසය .රාවනරජුනි නැවත ඉපදෙන්න උරුමය රැක දෙන්න

  • @kamalhemakumara6275
    @kamalhemakumara6275 ปีที่แล้ว +7

    මේ වගේ දේවල් ඇහෙනකොට හිතට හරිම දුකයි.අපිත් රාවණා ගේ කාලේ හිටියනන් කියලා හිතෙනවා.ආයෙත් පාරක් රාවණා මේ හෙළ දේශෙට වඩිනවනන්.........ඔයාලට ගොඩක් ස්තූතියි මේ වගේ නිර්මාණ කරලා හරි අපිට ඒ මහා රාවණා ගේ ගාම්භීර භාවය ඉස්මතු කරලා පෙන්නනවට. මේ වගේ තවත් අපූරු නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හෙළයන්ට ජය..............

  • @niroshanniro1552
    @niroshanniro1552 4 ปีที่แล้ว +11

    සිංහ ලේ.... තියෙන උන්ට දැනෙන්නේ... 🙏🙏🙏🙏🙏

  • @pasindusasantha1341
    @pasindusasantha1341 2 ปีที่แล้ว +11

    ඇගේ හිරිගඩු පිපෙනවා මේවගේ බෙර වාදනයක් එක්ක සංගීතය මුසුවෙනකොට. ඇත්තටම ඇඩුනා මට. අනර්ඝ නිර්මාණයක් 🙏🙏🙏🙏

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 6 ปีที่แล้ว +71

    ලේ ධාතුව නලියනවා 🇱🇰

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +40

    හදවත නලියනවා රාවණා......💆‍☸♥🏃🌞🌹

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 5 หลายเดือนก่อน +5

    මෙදා අසුර බලේ ලකේ දසඅත පතුරා පොලොන්නරුවෙ සුදොවුන් පරපුර ජය ලබනා

  • @user-er8ul4om6j
    @user-er8ul4om6j 4 ปีที่แล้ว +15

    මේ මුලු ලන්කාවටම රාවන පිහිටයි 🙏 ස්වස්ති සිද්ධම් 🔥❤️

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +44

    ඇග රත්වෙනවා ඇහෙනකොට...සින්හල මගේ දේශය සියවස් ගණනාවක් රැකේවා...

  • @navindusasantha
    @navindusasantha 4 ปีที่แล้ว +18

    මේවා ඇහෙද්දි මාර ගැම්මක් ඇති වෙන්නේ !සිංහලයන්ට ජය!💪🏽💪🏽

    • @Imasha95
      @Imasha95 2 ปีที่แล้ว

      Mewa aheddi apitth patta gammak thiyenne .. Rawana rajune dn oba wahanset wadinnata kalayai

    • @420SL
      @420SL 3 หลายเดือนก่อน

      @@Imasha95එයා එනවා. එයාගෙ හමුදාවෙ උන් යකෝ අපි. පොන්නයො වගේ නොවී එකතු වෙන්න ඕන සටනට. යුද්දෙට. මැරෙන්න බය වෙන්න බෑ යකෝ

  • @rajinduprabashwara9968
    @rajinduprabashwara9968 4 ปีที่แล้ว +7

    හෙලයට ආදරේ කරන පිරිසක් මේ නිර්මාණ රසවිඳින එක ගැන සතුටු වෙන අතරම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ මේ නිර්මාණ නිවැරදි අර්ථ යෙන් රසවිඳින ලෙසයි. මේවා සියල්ලක්ම මහා රාවනා නිරිදු ගැන නොවෙයි. උන්නාන්සේට පෙරත් පසුවත් මේ බිමේ මහා හෙලයන් බිහිවුනා. මේ නිර්මාණ වැඩි හරියක කියවෙන්නේ ඒ චරිත සහ ඔවුන්ගේ අභිමානය ගැන. උනන්දුවෙන් ඇහුවොත් වචනෙන් වචනෙට සිතා බලන්නට දැනුමට යමක් ඔබට ලැබේවි. රාවන සොයුරන්ට මාගේ ප්‍රණාමය. තෙරුවන් සරණයි

    • @sanetaap2542
      @sanetaap2542 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +85

    හෙළසිහළ යක්ක මුණි රාවණා නිරිදුනි මෙහඩ මගේ පපුකඳට කිදා බහීනවා නිසැකයෙන්ම කකියන සිහලේ හෙළලේ යක්ක මුණිලේ💆‍☸🌞🏃♥🌞☸☸🌞♥🏃♥☸♥🏃♥🌞♥☸

    • @kapilasuranga6059
      @kapilasuranga6059 4 ปีที่แล้ว

      🙏

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว +1

      Jaya sri Ravana 🙏

    • @manorib88
      @manorib88 2 ปีที่แล้ว

      However this song is about Prince Siduhath crowning as Sakvithi of Rajarata. Listen to 4.00

  • @thiwankasomarathna9065
    @thiwankasomarathna9065 ปีที่แล้ว +12

    මාගෙ ප්‍රණය මගේ හෙළය,..ජයවේවා රාවණ නිරිඳු ❤❤❤

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +17

    ❤❤ අයියෙ දැන් ඔයාලා අන්තිමට සිංදුවක් දාලා අවුරුද්දක් වෙනවා. Plz මේ වගේ සිංදු දාන්නකෝ අපට අහන්න ( වශවත තාණ්ඩවය, දණ්ඩනාථ වර , රකුස් ගීතය ) 🙏🌷

  • @imeshachaturangi4228
    @imeshachaturangi4228 ปีที่แล้ว +4

    මේ ගීත අහද්දි මොනවද වෙනවා.ඇග කිලිපොලා යනවා වගේ...අපේ හෙලයන්ට ජයවේවා....❤❤

  • @ranjithdharmasiri797
    @ranjithdharmasiri797 3 ปีที่แล้ว +11

    මෙවැන් නිර්මාණ දහසක් කරන්න දසදහස් ආයුෂ ලැබේවා ඔබලා හට...ආවඩා ආයු බොහෝ වේවා 🙏🙏

  • @user-oo2lw9iv3s
    @user-oo2lw9iv3s 4 ปีที่แล้ว +9

    හෙළ දේශයට ...🙏 හෙළ රාවණා ලෙයින් උපන් දරුවන් බිහි වේවා

  • @naveenkavendakavenda9452
    @naveenkavendakavenda9452 8 ปีที่แล้ว +71

    හෙළයේ කොල්ලන්ට අපේ උත්තමාචාරය

    • @buddhiniperera2209
      @buddhiniperera2209 3 ปีที่แล้ว +2

      කොල්ලන්ට විතරද? කෙල්ලො එපාද 🙄

    • @user-sl1ec2mf6r
      @user-sl1ec2mf6r 10 หลายเดือนก่อน

  • @rukshankumara850
    @rukshankumara850 4 ปีที่แล้ว +10

    ඇගේ මයිල් කෙලින් වෙනව රාවනා නම ඇහෙද්දිත්.💖💖💖

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +9

    සිව් හෙලයේ මහා රාවණයන්ගේ සිහෙල නාදයයි

  • @madusewwandi5553
    @madusewwandi5553 4 ปีที่แล้ว +9

    යක් බෙරයෙ හඩ ඇහෙද්දි හිතට එන හයිය,ශක්තිය කියලා නිම කරන්න බෑ❤

  • @thewindunethumpinsara177
    @thewindunethumpinsara177 3 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි. තෙරැවන් සරණයි.🙏🙏🙏👍👌👏.නියමයි RAWANA BROTHERS

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 3 ปีที่แล้ว +98

    දැන් මේ සින්දුව දාල අවුරුදු 6 වෙනව දැන් ටික ටික පොලොන්නරුවේ සුද්දෝදන ගැන කතාබහක් ඇතිවෙලා තියෙනව.කවදා ඒ සත්‍ය සම්පූර්ණයෙන්ම හෙලිදරව් වේද.ඒ තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි.

    • @buddhikayapa7941
      @buddhikayapa7941 ปีที่แล้ว +2

      විස්තර කියන්න

    • @AshdanUniversal
      @AshdanUniversal ปีที่แล้ว +2

      Same

    • @tharu.s.bandara
      @tharu.s.bandara 8 หลายเดือนก่อน

      ​@@buddhikayapa7941පොළොන්නරුවේ විසූ ශාක්‍ය වංශයේ රජු සුද්දෝදන...

    • @user-sc4ii2tk4y
      @user-sc4ii2tk4y 3 หลายเดือนก่อน

      පොළොන්නරුවෙ සුදොවුන් පරපුර කියන්නෙ...ශාක්‍ය වංශයෙන් පැවත එන රජ පවුල මේ රටේ ජීවත් වුණ නිසා මිසක්..ලංකාව බුදුන් උපන් දේශයක් යන බවක් නොවේ.මිථ්‍යාදෘෂ්ඨි වලට අහුවෙලා පව් කරගන්න එපා.

    • @420SL
      @420SL 3 หลายเดือนก่อน +2

      උබ අනාවැකි බලන් ඉදපන්. අපෙ සේනාව අතරමං වෙල විනාස දෙනව නිකරුනේ. බලං ඉන්නව කියන්නෙ අපෙ උන් අතරමං වෙනව

  • @asankaprimanha2008
    @asankaprimanha2008 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන ඇගේ මයිල් කෙලින් වුනා එ් ගමිභීර කම අනේ තවත් මෙවන් ලස්සන සින්දු ඕනා හෙළ රාවණා නිරිදුට ජය සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 4 ปีที่แล้ว +11

    සිව් හෙළයන්ට ජය !!!

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +6

    ජය වේවා තෙරුවන්සරනයි රාවණා පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @shaanranga2751
    @shaanranga2751 4 ปีที่แล้ว +8

    සිව් හෙළේ 👺සිංහ ලේ💙
    අපේ රාවන ලේ🙏👹️👹️👹️👺

  • @malakamihiraj6993
    @malakamihiraj6993 4 ปีที่แล้ว +3

    මහා රාවණයනි වඩිනු මැන යලිත් මේ පුණ්‍ය භූමියට.♥️

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +5

    එක 🔥මරම ගැම්මක් තියේන්නේ up Rawana Brdh😎 🔥🔥🔥

  • @chathurangaprashad4354
    @chathurangaprashad4354 3 ปีที่แล้ว +6

    🇱🇰හෙළයේ මාගේ විරයා ❤️

  • @someshbandare3461
    @someshbandare3461 4 ปีที่แล้ว +5

    ජය රාවණ රජුනි !

  • @lakshikamadushani9544
    @lakshikamadushani9544 5 ปีที่แล้ว +131

    රාවනා පුත්තු තව තව ඉපදී මෙ යට ගිය රාවනා ඉතිහාසය ගොඩ ගන්න රාවනා ශක්තිය හිමි වී පුතුන් සියල් සින්හල මව් කුසින් ඉපදී රාවනා ලෙ වල හයිය පෙන්නපිය. දුවයි පිටස්තරයො වෙව්ල වෙව්ල එතකොට. එයයි තරුණ පුතුන් උබලගෙන් හෙලය බලාගෙන ඉන්නෙ දිය වෙන්නට නොදියව් කාලකන්නි සුද්දගෙ පැනි වලට උබලගෙ හයිය. ඇගෙ ලෙ රත් වෙයි මෙව්වා ඇහෙද්දි. තවත් දිරිය ගනිව් පුතුනි ඉදිරියටම යන්න. බය ගෑවිලාවත් නැති රාවනා සමිදුගෙ ලෙ වල හයිය පෙන්නපිය.

  • @pushpakumari4274
    @pushpakumari4274 5 ปีที่แล้ว +7

    Gahaniyak unath mageth le kakiyanwa bolau mewa ahena kota. ...mage rawana raja deviyan nawatha wadiwaa lakderanata....theruwan saranai rawana brothers ....

  • @pasindusahan6667
    @pasindusahan6667 4 ปีที่แล้ว +6

    යක් මුණි රාවණා..🇱🇰🇱🇰🇱🇰

  • @bigtonyj1
    @bigtonyj1 8 ปีที่แล้ว +50

    Me song eka hadapu ubalata godak pin
    Meka ahana hama welawama mage lea naliyanawa....man motivate wenne ubalage song ahalai udeta....godak pin ravana appachige pihitai arakshawai..

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 8 หลายเดือนก่อน +2

    මොන බලසම්පන්න කම් තිබ්බත් හැම වසර 2500 පාරක්ම හෙලේ පරාජ වෙනවා බලි තාරක රාවන විජයගේ යක් සංහාරය.තව ඉස්සරහට මොනවා වෙවිද දන්නේ නෑ 😢

  • @skolesuresha5233
    @skolesuresha5233 11 หลายเดือนก่อน +3

    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +12

    මනු සක්විති රාජ වං‌ශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව ‌හෙළබිම

  • @dilshanjayalath3958
    @dilshanjayalath3958 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේක අහනකොට ඇගේ ලේ නලියනව ඒ තරම් හැකියාවක් තියන ගීතයක් 🔥

  • @ruwanperera3968
    @ruwanperera3968 6 ปีที่แล้ว +27

    සිව් හෙළයට ඇති අභියෝග හඳුනා ගමු

  • @SomakumariDissanayaka-bn1dk
    @SomakumariDissanayaka-bn1dk ปีที่แล้ว +3

    නියම රණවිරු හඬක්

  • @nimanthisada8465
    @nimanthisada8465 3 ปีที่แล้ว +4

    ඒකේ ගැම්ම💪🇱🇰❤

  • @amodakotugoda2725
    @amodakotugoda2725 4 ปีที่แล้ว +6

    සිව් හෙළයට ජය🙏🙏

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +5

    හෙළයන් ට ජය ශ්‍රී 🙏💓💓💓💓💓

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 3 ปีที่แล้ว +4

    මාරම ගැම්මක්....💪

  • @damindutharinda8815
    @damindutharinda8815 4 ปีที่แล้ว +2

    රාවණා යලි අවදි වේවා..

  • @user-gv4db2ly4z
    @user-gv4db2ly4z 7 หลายเดือนก่อน +1

    Aththatama kiyanna wachana ne ❤❤ marama gemmak

  • @shyamencolombage5681
    @shyamencolombage5681 4 ปีที่แล้ว +2

    Ravana ape vasansvata pahalauna rajek

  • @sabaragamukaraliya3082
    @sabaragamukaraliya3082 4 ปีที่แล้ว +4

    රාවණ.................! මා ප්‍රාණය..!

  • @sajithmadushanka828
    @sajithmadushanka828 5 ปีที่แล้ว +6

    Respect Respect Respect Respect broo 10000000000000000000000000 times respect.. carry on bless you.

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +1

    බිදිලා ගිය සිව් හෙළයම එක් කොට රදවා. . .👌👌

  • @OpalTacit
    @OpalTacit 4 หลายเดือนก่อน +1

    මේවා අහල ගැම්ම ආවට... එවුන් ටිකම fb එකේ ගිහින් රටේ ඉතිහාසයටම බනිනවා... 🙂

  • @idusaraheshan3203
    @idusaraheshan3203 4 ปีที่แล้ว +11

    අැගේ ලේ රත් වෙනවා 👊

  • @vimansachinrukshan3769
    @vimansachinrukshan3769 3 ปีที่แล้ว

    Oyalage giitha wala theruma, man kiynne lyrics wala theruma newe. pasubim wena ithihasa kathawath danawa nm godaaaaak watinawa. eka athhama ithihasaya hoyana sinhala apita godaaaaaaaaak watinawa.

  • @shehansl2602
    @shehansl2602 4 ปีที่แล้ว +4

    Lokaye hama manussayekgema subasiddiya wenuwen wadinu mana rawana dewiyani ❤⚘

  • @charu65
    @charu65 2 หลายเดือนก่อน

    මේ බුදුන් උපන් දේශයයි❤️🙏🇱🇰සියල්ල සිද්ද වෙමින් පවතී තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට 🥺🙏මේ දේවල් වලට ගොඩක් පිං

  • @bkproductions8872
    @bkproductions8872 4 ปีที่แล้ว +10

    බෙරහඬ ❤️

  • @sandewwanigasekara4319
    @sandewwanigasekara4319 3 หลายเดือนก่อน +4

    මේ ටික කිව්වා ට තරහ ගන්න එපා මේ ගීතය බොහෝ ම අර්ථවත් ය.ඒ වගේම අපෙ සැබෑ හෙළ ඉතිහාසය පිළිබඳ සත්‍ය තොරතුරු ගොඩක් හෙළි වෙනවා.නමුත් මේ මොන දේ නිර්මාණය කළත් තවමත් අපේ සමාජයේ පිරිසක් ඉන්නවා මේ දේවල් ගැන වැඩිය විශ්වාස නොකරන.ඒ අය කවදා මේ දේවල් තේරුම් ගනිද?😐

  • @sameerasampathwilmon4292
    @sameerasampathwilmon4292 4 ปีที่แล้ว +18

    පපු කැවුත්තේ ඉන්න යකා ඇහැරෙනවා බොලව්.. 😤😤😤

  • @VinulaWijewickrama
    @VinulaWijewickrama 4 ปีที่แล้ว +9

    Voice teens එකෙන් පස්සේ දිගටම මේකේ සින්දු අහන අය කෝ

  • @subhashinisandya811
    @subhashinisandya811 4 ปีที่แล้ว

    ඇත්ත ටම ඇග හිරී වැටෙනවා....අපේ රාවණ රජුන්

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +5

    හෙළයට ජය !

  • @kushanvimukthi1200
    @kushanvimukthi1200 2 ปีที่แล้ว +3

    කකියන සිංහ ලේ සැව්ල් දජය දැක සතුරො පැන යති වෙව්ල වෙව්ලා 🥺

  • @ddkfernando7485
    @ddkfernando7485 5 ปีที่แล้ว +8

    මාර ගම්මක් එනවා බන්😈

  • @buduammolife
    @buduammolife 4 ปีที่แล้ว +6

    දෙයියනේ මේ සින්දුවෙ ලස්සන 😍 මේ සින්දුව ගත්තට කමක් නැද්ද,dance එකකට..අකමැතිනම් කමක් නෑ. තව මේ වගේ ඒවා හදන්න, හම්බුනේ මට පෙර පිනකට 😍🌸🙌❤

  • @isankawijesooriya9812
    @isankawijesooriya9812 ปีที่แล้ว +1

    ඒ කියවෙන ස්වරයක් ගානේ,ඇහෙන බෙර පදයක් ගානේ මගේ හිත කියන්නෙම පුලුවන් වේගෙන් ආපස්සට දුවපන් කියලා..

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว

    Harima adambarai sinhalayo una akata .ravana dewi pihitai ubalata.

  • @thushansandaru1408
    @thushansandaru1408 4 ปีที่แล้ว +4

    උබලට ස්වස්ති සිද්ධම්

  • @nethminimadhushani2760
    @nethminimadhushani2760 2 ปีที่แล้ว +1

    Dream star බලලා මේක බලන්න අවේ...ලස්සනයි ...

  • @actresslife...5737
    @actresslife...5737 3 ปีที่แล้ว +1

    රවණ පැමිනේයි..එයට ලැස්ති වෙයව්...... යක්කයිනේ.........

  • @yasaskaushal8114
    @yasaskaushal8114 8 ปีที่แล้ว +24

    Broooooo goosebumps ...! , so much enargy /power ,love ,proudness

    • @fluffymonsta3284
      @fluffymonsta3284 8 ปีที่แล้ว +1

      same here bro

    • @PoornaCW
      @PoornaCW 6 ปีที่แล้ว

      Exactly my thoughts. So much energy, Goosebumps. Wish we could watch a live performance

  • @threeshows4179
    @threeshows4179 2 ปีที่แล้ว +4

    නියමයි 🙏🙏🙏🙏🙏

  • @naveensvideo8895
    @naveensvideo8895 3 ปีที่แล้ว +4

    හෙළයට ජය

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว +1

    Aga mailla kalinnuanaua mama ගැහැනියක් unat yodasakktiyakkanaua👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷

  • @heshanidananjana6209
    @heshanidananjana6209 ปีที่แล้ว +1

    හෙළයන්ට ජය වේවා...💪🇱🇰

  • @PereraAjith
    @PereraAjith 6 ปีที่แล้ว +121

    වෙන කුමක් කියන්නද , නුබලා අපේ රටේ වාසනාවට ඉපදුනු මිනිස්සු බව කීම හැර