ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නැහැ. ගීතයක් සුදුසු සහ අවශ්‍ය කෙනාට අහන්න නැතිනම් අපි කරල වැඩක් නැහැනේ. ගැටළුව තියෙන්නේ මාධ්‍යවලින් කරන බලුවැඩ එක්කයි. එයාලා ගීත ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් ජිංගල්ස්, ටේරලර්ස් වගේ බහුබූතවලට අපේ බෙරපද සහ ඉන්ටර්ලූඩ් භාවිතා කලා මෙතෙක් කල්. ඒත් වැරදිලාවත් ගීත දාන්නේ නැහැ. හැබැයි මෙම ගීතය දිග වැඩි නිසා කොහොමත් දාන එකක් නැහැ. ඒකට ගැටළුවක් නැහැ. රස විඳින්නන්ට අසන්නට තමා ගීත කරන්නෙ. විකෘතියක් හෝ වැරදි අරමුණකින් භාවිතා නොකරනවානම් එච්චරයි. ස්තූතිය!
අනේ ඔබලාට බොහෝ පින්...අපේකම අපේ හදවතට මියෙන තුරු තදින්ම දැනෙනවා 🙏🙏🙏
Thava thawath shakthiya wedi diyunu wewa!!!...❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් පිං ඔබලාට
💪🙏💪
රාවණා....සොහොයුරන්ට තව තවත් අර්ථවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේ වා...!!
ගෝතම බුදුන්ගේ පිරිනිවන් මංචකයේදී වාසුව නමින් හැදින්වුවත් පුරින්ද නමින් හැදින්වුවත් කුහරේගල ඒ මහා රජු වූ සක් රජු ද, තණ්හා අරතී රගා යන කුමරියන්ගේ පියා වූ ද අසුර වංශයේ මහා රජෙකු වූද පරනිම්මිතයේ මහා රජෙකු වූ වශවත රජු ද, යමක ශාලාන්තරයෙහි හෙවත් සල් රුක් දෙක අතරෙහි සිට බුදුන්ට උපකාර කර ඇත.
2024 ගීතය ඇසීමට පටන්ගෙන එකොළොස් වසක් ම ගත වී ගොස්.... 💛🙏
කලන මිතුරනි, අපි හැමෝම මේ භවයේදීම නිවන් දකිත්වා යි පතමි.
මේ රාවනා සොයුරන් මේ රටට ඉතාම වටිනවා🥺❤️ඔබලා සාමන්‍ය අය නොවෙ...මේ රට වෙනුවෙන් ඔබලා පෙරුම් පුරලා තමයි ඉපදිලා තිබෙන්නෙ🥺 නැවත මේ හෙල බිමේ ඉපදෙන්න ඕන.තෙරුවන් සරනයි සියලුම දෙනාට
රු රුහිරු කම්පිතව ප්රකම්පිතව සම්ප්‍රකම්පිත වුවා . මගේ රටට සීහලදත්ත කුමරුගේ සරණයි. ගිරි දිවයිනට හෙවත් කඳු රටට "පැන්නු" යක්කුන්ගේ සරණයි. නගර හැදු "නයින්" ගේ රකවරනයි. කුස රැකු "රකුසන්ගේ සරණයි. දේව හෙළයේ රිසිවරුන්ගේ පිහිටයි.හිරිවඩුන්න, රිටිගල, රජගල, ඉස්සින්බස්සගල , බඹරගල, බුදුගල, බුදු ශක්තියේ පිහිටයි. දයේ නයුවෝ රැකේවා . පින්පල මතුව ඒවා . රන් නිධි මතුව ඒවා. සමගියම වේවා
හෙලබිමේ සත්‍ය ඉතිහාසය කවදානම් හෙලිවේද? දැනට එකලොස් වසරක් නමුත් හිතට දැනෙන හැගීම තවමත් නැවුම් , හැගීම් සංගීතයට මුසු කල රාවනා සොයුරනේ ඔබලාට ජය ශ්‍රී ❤️🙏
🙏🙏🙏
ශක්‍ර-දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේසාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේදසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතාසදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදාගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවාහිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමීකරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමීවශ-සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝඅසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේසඳකත් මිණි කුලය ලකේ නිති සිල් වශ පෙලට දැනේහිසට ඉඹුල් කොල සුවසේ ගතට කොහොඹ කොල ගුණදේරන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවාහිමියනි ගත විරිය වඩන් සාත්තු කරමීදියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීශක්ර-සඳය සුදෙව කුලේ බලේ මේ සඳවත සක්‍ර පුරේදීපංකර පළොල් මුලේ චාමර සලමීසතපා පඬුපුල් අසුනේ සඳුන් ගල්වමීදියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීවශ-හිරුය කණශ කුලේ බලේ මේ දිනකර අසුර පුරේකෝණාගම දිඹුල් මුලේ පා පිරිමදිමීනහවා වළවේ ගඟුලේ තුටින් රැකගමීනරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීශක්ර-ලෙන්ගතු හෙළ ගුණේ අගේ මා සක්දෙවි බුදුනි ඔබේපා කමලේ සිරස තබා දිව්රා කියමීආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතීදියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීවශ-පෙළපත හෙළ අසුර ගණේ මා වසවතු බුදුනි ඔබේපා කමලේ දොහොත් පුදා දිව්රා කියමීආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතීලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීදෙදෙනා-දෙපසින් අප දෙදෙනා වෙමු රකිනෙමු පන සේ-ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීශක්ර-සදාහරිත නිල්ල නිලේ - නිලේ නිල්ල සිඹින නලේගෝතම මුනි සිරුර රකින ජීවය පිඹපන්වශ-රැයේ පින්න නොමැති ලෙනේ- ලෙනේ ඉන්න කෙසරු ලෙසේගෝතම මුනි සිරුරෙ සවිය යලි පන ලබපන්සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීදෙදෙනා-දෙපසින් අපි දෙදෙනා වෙමු රකිනෙමු පන සේ-සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවාරන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවාපින්කඳ පිරිනිවන දවස මෙදින නොවේවාඑකසිය විස්සට දෙසියක් ආයු වැඬේවාපන්දහසක් කල් සාසන සවිය රැකේවාතිස්දහසක් කල්ප බලෙන් රෝග නැසේවාසියදහසක් බුද්ධ බනෙන් රැකවල වේවාවිසිනහුතක් සුතුර ගුණෙන් දුකක් නොවේවාඅටපදුමක් නිවන් බලෙන් අසල රැඳේවාමුනිනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමීවශසව් සතට සෙත් කල- එමුනිතුමන් ගුණ දසබලමහැදුරන් රකිනට යාග කරවා වඳිම් දසබලආ……………………………………………………වසඋතුම් මුනිඳු අප….. රකිනට හැම විට…..සතර හෙලේ දෙවී…. යන් රැුකවල වට……සක්මෙවැනි යතිඳු රෝ……. දුරලන දින අද ……………කියන යාග කවි……… ගෝතම මුනිඳුට…….වසදෙගුරුන් සිහිකොට…. මහ මුනි සිරි දෙන…වැරදි නොවන සෙත…….. යාගෙට මුල ගෙන……..සක්යතිඳු දැයට කල….. අපමණ කල ගුණ…….මුනිඳු නමට පන….. දෙමි මුනි රකිනට…….දෙදෙනාතෙන තෙන තෙන තෙන නා තෙන තෙන තෙනවසබල මහ සිවු බඹු සතර අතට සිට- පනවා අණ රැකවල් සදවා වටඅද අප මුනි සඳ ගතට සුවය දෙන- තනවා යාගෙට දල්වා එළි වටසක්මහ සඟරුවනට පනවා ආසන- දෙගුරුන් කුළ සතරම කැඳවාගෙනමෙලෙස අරඹමින යාගය සුව දෙන- රජිඳා අවසර
අනේ කඳුලු නවත්වන්න බෑ පුදුම ශෝකයක් දැනෙන්නෙ දැන් මම් එතන බලන් ඉන්නවා වගේ ඔබ තුමියට බුදු සරණයි
Thanks❤
Meke full lyrics thiynvd madam ❤
කදුළු නවත්ත ගන්න බැරි උනා ❤ දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී 💎 ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී 🙏
උපන් හෙළ බිමට නය නැති දරුවෝසක් විති රාවණා සොයුරෝ
කියන්න බැරි පුදුමාකාර හැඟීමක් දැනෙනව මේ ගීතය අහනකොට. බුදුපියාණන් වහන්සේගේ දෙපාමුල ඉන්නව වගේ හැඟීමක් වෙලාවකට දැනෙනව. ඊළඟ මොහොතෙ පපුව පැලිල යන්න වගේ දුකයි. අපේ වළළාදැමූ ඉතිහාසය කවදා සම්පූර්ණ ලෙස හෙළි වේදෝ කියල හිතෙනව. රාවණ සොයුරනි ඔබට ජය!!!
ඇත්තමයි.
නමෝ බුද්ධාය... මේ ගීතය නිපදවීමට දායක උනු නොවුනු සෑමදෙනා හට ආවඩා ආයුබෝ වේවා !!!මේ පින නිවනයි නිවනම වෙත්වා !!!
ගීතයේ පලමු වචනය ඇහෙනකොටම ඇග සීතල වෙලා ඇස් දෙකට කදුලු ආවා !!!අවංකවමයි කියන්නේ !!!එහෙම ගීතයක් කවදාවත් අහලා නෑ !!!අතිශය සංවේදීයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ ගීත එකතුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ.... මුලු හදිම්ම තුති මේ ගීත අපිට අහන්න එකතු තලාට....
'ලෝ නා අප බුද්ධ පුතේ යන්නට නොදෙමි ' ඇස් වලට කදුළුත් ආවා 🥺🙏❤️
රටේ සංස්කෘතිය මතක්කරලදෙන උබලට තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!!
පිං පුරව් සිහලුනි සදා ඉපදී මියයන්නට සිංහළේ ~
🖤
🙏🙏🙏🙏අදයි මට මේ ගීතය හම්බ උනේ..💙💙💙මව්බිමට ජයවේවා විශ්ව මාතාවගේ ආශිර්වාය ලැබේවා ..ඔබ සැමට ජය වේවාආයු බොහෝ වේවා ..ධර්මාවබෝධය ලැබේවා .
මම සිංහල නමුත් මා මගෙ රට ගැන වෙනදාට වඩා බක්තියක් ආදරයක් ...මෙමාගෙ රට යැයි ...මෙය රැකගත යුතුයි යැයි සිතුනෙ ...ඔබලගෙ මගපෙන්විමෙනුයි.ඔබලට බුදුසරනයි...සිවුහෙලයට ජය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️
රාවණා සොයුරනි, නුඹලාට දීර්ඝායුෂ !
හරිම අහිංසක සතුටකින් සිත පිරෙනවා මේ හෙළබිම ගැන මේ ගීතය අසනවිට .සුවපත් වේවා
සංගීතය කියන්නේ මාර අමුතු දෙයක් ඒ ගැන කියන්න වචන නෑ මගේ ජිවිතේ මගේ තනි කම මැකුවෙ මේ සංගිතය ප්‍රශ්න අමතක වෙලා දුක නැති වෙනවා ජිවිතේ නියම මානසික සුවයක් ගන්න පුලුවන් එකම දේ මේ සංගීතයයි❤😊
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා☸️🙏🙏🙏☀️🇱🇰🌙
කොපමණ ඇසුවත් එපා නොවන ගීතයක් ❤️☸️🙏
අහනකොට කොට හිතට පුදුම විදිහේ සැනසීමක් දැනෙනවා. මාව අඩවනවා' මට පුළුවන් හැම වෙලාවේම මේ කවි පෙළ අහනවා🙏🌷
අපේ උන් ඇහරේවා,,,නමෝ සම්මා සම්බුද්ධස්ස,,,🙏🤍💪
❤️🙏❤️
කීයාගන් බැරිතරමි මේ ඇගීමක් ආවා කියා ගන්න බැරිතරමේ නිර්භිතකමක් ආවා ඇස් වලට කදූළු ආවා අනේ සියළු බුදු බලයෙන් දේව බලයෙන් ශ්‍රි රාවණා නිරිදුට සිහිය ලැබෙවා තව තවත් මෙවන් උතුම් හද කකියන ලේ රත්වෙන අපේම නිරිදුගේ සින්දු සෑදේවා නිර්මාණය වේවා යක්කයින්ට ජය සාදු සාදු සාදු දැන්වත් නිවට දණගැති වුන්ගේ ඇස් ඇරේවා අපේදේ අගයන අපේ දේ රකින දිවිදෙවැනිකොට රකින යක්කයින් බිහිවේවා
මේ ගීත අපේ දරුවන් ට අහන්න දෙන්නොනී මේදේවල් අහන් ඉන්න කොට ඇතිවෙන හැගිම් වචන වලට පෙරලන්න අමාරුයි මේවා අහනවනම් දරුවන්.හොදට හැදෙයි මෙ අයට තෙරුවන් සරනයි
ඒ වචන ටික ඒ ආශිර්වාදයන් එක්කම අපේ බෙර හඩ❤.පිං රාවණා සොයුරනි
ඕම් ආම් යහපතක්ම වේවා සියලු බුදුන්වහන්සේලාට නමස්කාර වේවා , රාවන සොයුරනි ඔබලාට යහපතක්ම වේවා ඇසට කඳුළු ඉනූ ගීතයක් ඇසෙන අසන දකින බලන වාරයක් පාසා ආත්මය යමක් පැවසීමට උත්සාහ කරනවා ⚛️🕉️☸️🌞🌝🌍🌟🙏🙏🙏 🇱🇰 ⏳
🎻 වයලීනයේ ,අවනද්ධ භාණ්ඩයෙ,වස්දඩූ රාවය මනස, ❤️ හදවතඅතීතය,වර්තමානය,අනාගතයඅබියස හඩාවැටෙනවා.වදන් පෙළගැයිම ,බුද්ධියට ගෝචර වන අතරවිශ්ව බස සප්ත ස්වරය සිහිපත්කරවයී.☀️🎶❤️🌹👍🙏🙏🙏🙏
එකසිය විස්සට දෙසියක් ආයු වැඩේවා....... .තෙරුවන් සරනයි.....
රාවන නිරිඳුන්ගේම පිහිටයි
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏💐🌸
මෙවැනි ගීත තවත් හදන්න ශක්තිය ලැබෙිවා රාවණා දෙවියන් ගේ පිහිටෙන් අපිට මෙිවැනි ගීතයක් අහන්න සැලැස්සු සියලුම දේනාටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .........ජය වේවා ......!!!!
මේක ඇහෙද්දි ඇඟ හිරි වැටෙනවා 🥺 🙏🙏🙏♥️
මාර ලස්සනයි. අප්‍රේල් මාසෙ නිවාඩුවට උදේට මේ සිංදු අහන්න. මාරම මාරයි❤
උතුම් සිව් හෙලයේ මහා රණ ගීතය අපගේ අතීත උරුමයන් සිව් හෙළය තුල නැවත පණ ගන්වන ආදරණීය රාවණා සොයුරන්ට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි තෙරුවන් සරණයි යහපතක්ම වේවා
හරිම ලස්සනයි ....දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා ...
බොහොම වටිනවා ..පුදුම හැගීමක් දැනෙන්නේ ...බොහොම පින් ඔබලාට ..
අහන්න අහාන්න අසා හිතෙනවා.හොද නිර්මාණයක් .මෙවන් නිර්මාණය තව තවත් කරන්න
පාත්තරේ සෙල් පනවා පුද කල.ඒ ගෝත්තරේ අත එක මුනිදෙකු යට...🙏🙏🙏🖤🖤🖤🖤🌸🌸🌸
බුදු සරනයි.. ඔයාලගේ මේ වෑයම ගොඩාක් අගය කරනවා......
මෙවැනි ගීත අහන එකත් හිතට සැනසුමක්
අපේ කම දැනෙන ගීතයක්,
If most of us can feel this vibes deep in our hearts...this land would stand in a different level.
බෙරය සහවයලීනය හඩ සමග අලුත් ආරක බොදු ගීය හරිමිහිරියි....
Man dakka විශිෂ්ටතම nirmana shilpiyo oyala godak pin .theruwan saranay oyala hamotama
ගීතයක් නොවේ.... ශාන්තිකර්මයක් 😌😇
මේ වගෙ ගොඩක් තව කරන්න ලැබේවා...🙏🙏🙏
සූනියම් දෙවිඳු ගේ ගුණ ගැයෙන මෙවැනි ගීතයක් කරන්න ගොඩක් වටිනවා
කරලා තියෙන්නේ , වශවත තාණ්ඩවය අහන්න
අවුරුදු ගාණක් දිගින් දිගටම ඇසුව හැම වාරයදිම කඳුළු එනවා.....
ඔව් 😒
අදත් අහනවා
අපේකම මේ තමයි අපේකම .......🌄🌄🌄🌄🌄🌄🌄
2021 ට වැඩ අල්ලන්නෙ කවද්දෝ 💪
කියලා වැඩක් කතා දෙකක් ඹයාලාගෙ ගීත ඇසීමෙන්ම ත්‍රිවිද රත්නය gana niyama shraddhawak athiwenawa thawath geetha karanna thunuruwane vishwaye ashirwadaya nirathuru labewa kiyaපතමි ජයවෙවා
සිව් හෙළයට ජය වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!❤❤❤
අවියෙන් තොර සමාජය ආරක්ෂා කරන්න බෞද්ධ දර්ශනය ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤🌿🌎
මම බෞද්ධයෙකු වුන එකටත් හෙළයෙක් වුන එටත් තියෙන්නේ පුදුම අාඩම්බරයක්. ලෝකෙන්ම ගෞරවනීය සහ සාඩම්බර සංස්කෘතියක් තියෙන්නේ අපිට. මේ ගීතේ පුරාවටම තියෙන්නේ එ් සංස්කෘතියෙත් සිංහලයෙකුගේත් ස්වරය. පණ පුදලා හරි මේ බිම රැකගනිවු. පිටරටට බිලිවෙන්න දෙන්න එපා මේ හෙළය. අපේ මුතුන් මිත්තන් අපිට සාප කරයි. අපිට තියෙන්නේ මේක විතරයි. එ්ක විනාස නොකර රැකගනිවු. අපි යක්ක ලේ තියන හෙළයෝ බෙලවු. බුදුන්ගේ බණට හීලෑ වුන යක්කු බොලවු. දැන්වත් නැගිටිවු. සටන් කරපියවු රැකගනිවු මේක.
අක්කන්ඩිය,නැගනිය ඔබට තෙරුවන් සරණයි !!! හෙළයන්ට තෙරුවන් සරණයි !!! දස බල ඇති රාවණ සරණයි.
Ow
සියල්ල රාවණ සහෝදරයෝ💗
මේ දැනෙන හැගීම කියන්න වචන නෑ ලේ ඇට මිදුලුවලටයි මේ අමතන්නේ. ඇබ්බැහියක් ඔබලාගෙ මේ නිර්මාණ ජය ජය ජයතෙරුවන්සරණයි 💐😇
බෝහෝ පින්. බුදු සරණයි!!!
ඔබතුමා ලා ට බුදුසරණ දීර්ඝායුශ වේවා
👍👍❤❤apa helaye urumaya,obalatha pin...rawana sourani..🙏🙏🙏
"සක්වස් ගීතය"සක් - සක්රයාවස් - වසවර්ති මාරයා
වසවත් රජු
Obasamata bubu saranai.rawana devi pihitai . Jayen jayama wewa
තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබලාට ශක්තිය ලැබේවා
Bohoma pin Obata meweni githayak ahanna selessuwata.budùn jiwamana yugayaka..
හිතට වදිනව මාරම විදිහට .
හරි ලස්සනයි බෙර තාල අපේ උරුමය....
Meka hari uthum deyak raga dwesh moha mawana anikuth geetha aekka obe geethayan sith awadi karai.
2022 වැඩ ඇල්ලුවා 🙏❤️
🙏🙏nimaii.....me Geetha hemin hemin ape sanskruthiya nawatha minissu atharata genyaii.....eka hemin Hari wenawaamai.....api puluwan uparimen mewa minissu atharata geniyanawa..
2020 ahanne kawda???
❤❤ අනිවාර්යෙන්ම කියවන්න වචන නෑ තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබලා සියලු දෙනාටම රාවණා දෙවියන්ගේ ම පිහිටයි ආරක්ෂා වයි තෙරුවන් සරණයි❤❤❤️🙏🏼🙏🏼
පවත්නා වසංගත තත්වය දුරු කර ගැනීමට මෙවැනි සෙත් ශාන්ති කර්ම වල බලය උපකාර කර ගත යුතු වේ.
පදවැල් නැතිද මේ ගීතයේ සොයාගන්න 😳
Aurudu 8k thisse ahanawa...thawa Madi....❤️🙏
Puduma lassnak meke thiyenne ❤
ප්‍රශංසනීයයි...
තෙරුවන් සරණය් සියලු දෙනාව🙏
රාවණ රැක වරණයි
Meeke kiyawena budu sadu පිරිනිවන් paddi wadiya දෙවිවරු denna kauda
වසවත් රජතුමයී,සක්‍ර රජතුමයි
ස්තූතියි ! බුදු සරණයි !
Me sindu tika adamai mata ahanna lebune. Hareema lassanai.!!
මේවා අහද්දි ඇස් වල කඳුළු පිරෙනවා ..ඇගේ හීගඩු පිපෙනවා , ❤️🙏
රට අතෑරල යන්න හිතෙන වෙලාවක මේ අහන්නෙ..යන්නෙ කොහොමද මගෙ සිංහල රට දාල😥😥
😒💔
😥😥
🥺😭😭😭
හදපත්ලෙන් ආදරෙයි සොයුරනි
Rawana sohourane obalata budhusaranai...oyala karana wade harima shok...
Mara vidihata hithata danenawa , lassana sinduwak
obala ape sinhala rata wenuwen karana me udara sewaya agayakaranna wachana na .deergausha labewa mewan nirmana kirimata shakthiya dairya labewa
Apema una sinduwak kalekin ahuwa, Itama hinda wadak, thawath keranna,
නමො බුද්ධාය.. !🌺🌺🌺
Hela nation related to the Gothama Buddha. He was here. This song reveal that.
නමෝ බුද්දාය
Gayakayatath. Nirmanakaruwan siyalu denatath theruwan saranai🙏🙏🙏
ස්තූතියි!
Mara lassana sindune thiyenne pissu hedenawa
me geetha ahaddi danenne api sinhala minissu kiala.me wage geetha nirmanaya karana oba samata godaaak pin.
තෙරුවන් සරණයි
නැහැ. ගීතයක් සුදුසු සහ අවශ්‍ය කෙනාට අහන්න නැතිනම් අපි කරල වැඩක් නැහැනේ. ගැටළුව තියෙන්නේ මාධ්‍යවලින් කරන බලුවැඩ එක්කයි. එයාලා ගීත ප්‍රචාරය කරන්නේ නැහැ. ඒත් ජිංගල්ස්, ටේරලර්ස් වගේ බහුබූතවලට අපේ බෙරපද සහ ඉන්ටර්ලූඩ් භාවිතා කලා මෙතෙක් කල්. ඒත් වැරදිලාවත් ගීත දාන්නේ නැහැ. හැබැයි මෙම ගීතය දිග වැඩි නිසා කොහොමත් දාන එකක් නැහැ. ඒකට ගැටළුවක් නැහැ. රස විඳින්නන්ට අසන්නට තමා ගීත කරන්නෙ. විකෘතියක් හෝ වැරදි අරමුණකින් භාවිතා නොකරනවානම් එච්චරයි. ස්තූතිය!
අනේ ඔබලාට බොහෝ පින්...අපේකම අපේ හදවතට මියෙන තුරු තදින්ම දැනෙනවා 🙏🙏🙏
Thava thawath shakthiya wedi diyunu wewa!!!...
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් පිං ඔබලාට
💪🙏💪
රාවණා....සොහොයුරන්ට තව තවත් අර්ථවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේ වා...!!
ගෝතම බුදුන්ගේ පිරිනිවන් මංචකයේදී වාසුව නමින් හැදින්වුවත් පුරින්ද නමින් හැදින්වුවත් කුහරේගල ඒ මහා රජු වූ සක් රජු ද, තණ්හා අරතී රගා යන කුමරියන්ගේ පියා වූ ද අසුර වංශයේ මහා රජෙකු වූද පරනිම්මිතයේ මහා රජෙකු වූ වශවත රජු ද, යමක ශාලාන්තරයෙහි හෙවත් සල් රුක් දෙක අතරෙහි සිට බුදුන්ට උපකාර කර ඇත.
2024 ගීතය ඇසීමට පටන්ගෙන එකොළොස් වසක් ම ගත වී ගොස්.... 💛🙏
කලන මිතුරනි, අපි හැමෝම මේ භවයේදීම නිවන් දකිත්වා යි පතමි.
මේ රාවනා සොයුරන් මේ රටට ඉතාම වටිනවා🥺❤️ඔබලා සාමන්‍ය අය නොවෙ...මේ රට වෙනුවෙන් ඔබලා පෙරුම් පුරලා තමයි ඉපදිලා තිබෙන්නෙ🥺 නැවත මේ හෙල බිමේ ඉපදෙන්න ඕන.තෙරුවන් සරනයි සියලුම දෙනාට
රු රුහිරු කම්පිතව ප්රකම්පිතව සම්ප්‍රකම්පිත වුවා . මගේ රටට සීහලදත්ත කුමරුගේ සරණයි. ගිරි දිවයිනට හෙවත් කඳු රටට "පැන්නු" යක්කුන්ගේ සරණයි. නගර හැදු "නයින්" ගේ රකවරනයි. කුස රැකු "රකුසන්ගේ සරණයි. දේව හෙළයේ රිසිවරුන්ගේ පිහිටයි.
හිරිවඩුන්න, රිටිගල, රජගල, ඉස්සින්බස්සගල , බඹරගල, බුදුගල, බුදු ශක්තියේ පිහිටයි.
දයේ නයුවෝ රැකේවා .
පින්පල මතුව ඒවා .
රන් නිධි මතුව ඒවා.
සමගියම වේවා
හෙලබිමේ සත්‍ය ඉතිහාසය කවදානම් හෙලිවේද? දැනට එකලොස් වසරක් නමුත් හිතට දැනෙන හැගීම තවමත් නැවුම් , හැගීම් සංගීතයට මුසු කල රාවනා සොයුරනේ ඔබලාට ජය ශ්‍රී ❤️🙏
🙏🙏🙏
ශක්‍ර-
දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේ
සාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේ
දසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතා
සදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදා
ගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවා
හිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමී
කරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී
වශ-
සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝ
අසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේ
සඳකත් මිණි කුලය ලකේ නිති සිල් වශ පෙලට දැනේ
හිසට ඉඹුල් කොල සුවසේ ගතට කොහොඹ කොල ගුණදේ
රන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා
හිමියනි ගත විරිය වඩන් සාත්තු කරමී
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
ශක්‍ර-
සඳය සුදෙව කුලේ බලේ මේ සඳවත සක්‍ර පුරේ
දීපංකර පළොල් මුලේ චාමර සලමී
සතපා පඬුපුල් අසුනේ සඳුන් ගල්වමී
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
වශ-
හිරුය කණශ කුලේ බලේ මේ දිනකර අසුර පුරේ
කෝණාගම දිඹුල් මුලේ පා පිරිමදිමී
නහවා වළවේ ගඟුලේ තුටින් රැකගමී
නරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
ශක්‍ර-
ලෙන්ගතු හෙළ ගුණේ අගේ මා සක්දෙවි බුදුනි ඔබේ
පා කමලේ සිරස තබා දිව්රා කියමී
ආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතී
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
වශ-
පෙළපත හෙළ අසුර ගණේ මා වසවතු බුදුනි ඔබේ
පා කමලේ දොහොත් පුදා දිව්රා කියමී
ආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතී
ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
දෙදෙනා-
දෙපසින් අප දෙදෙනා වෙමු රකිනෙමු පන සේ-
ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
ශක්‍ර-
සදාහරිත නිල්ල නිලේ - නිලේ නිල්ල සිඹින නලේ
ගෝතම මුනි සිරුර රකින ජීවය පිඹපන්
වශ-
රැයේ පින්න නොමැති ලෙනේ- ලෙනේ ඉන්න කෙසරු ලෙසේ
ගෝතම මුනි සිරුරෙ සවිය යලි පන ලබපන්
සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
දෙදෙනා-
දෙපසින් අපි දෙදෙනා වෙමු රකිනෙමු පන සේ-
සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
ගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවා
රන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා
පින්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා
එකසිය විස්සට දෙසියක් ආයු වැඬේවා
පන්දහසක් කල් සාසන සවිය රැකේවා
තිස්දහසක් කල්ප බලෙන් රෝග නැසේවා
සියදහසක් බුද්ධ බනෙන් රැකවල වේවා
විසිනහුතක් සුතුර ගුණෙන් දුකක් නොවේවා
අටපදුමක් නිවන් බලෙන් අසල රැඳේවා
මුනිනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී
වශ
සව් සතට සෙත් කල- එමුනිතුමන් ගුණ දසබල
මහැදුරන් රකිනට යාග කරවා වඳිම් දසබල
ආ……………………………………………………
වස
උතුම් මුනිඳු අප….. රකිනට හැම විට…..
සතර හෙලේ දෙවී…. යන් රැුකවල වට……
සක්
මෙවැනි යතිඳු රෝ……. දුරලන දින අද ……………
කියන යාග කවි……… ගෝතම මුනිඳුට…….
වස
දෙගුරුන් සිහිකොට…. මහ මුනි සිරි දෙන…
වැරදි නොවන සෙත…….. යාගෙට මුල ගෙන……..
සක්
යතිඳු දැයට කල….. අපමණ කල ගුණ…….
මුනිඳු නමට පන….. දෙමි මුනි රකිනට…….
දෙදෙනා
තෙන තෙන තෙන තෙන නා තෙන තෙන තෙන
වස
බල මහ සිවු බඹු සතර අතට සිට- පනවා අණ රැකවල් සදවා වට
අද අප මුනි සඳ ගතට සුවය දෙන- තනවා යාගෙට දල්වා එළි වට
සක්
මහ සඟරුවනට පනවා ආසන- දෙගුරුන් කුළ සතරම කැඳවාගෙන
මෙලෙස අරඹමින යාගය සුව දෙන- රජිඳා අවසර
අනේ කඳුලු නවත්වන්න බෑ පුදුම ශෝකයක් දැනෙන්නෙ දැන් මම් එතන බලන් ඉන්නවා වගේ ඔබ තුමියට බුදු සරණයි
Thanks❤
Meke full lyrics thiynvd madam ❤
කදුළු නවත්ත ගන්න බැරි උනා ❤
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී 💎
ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී 🙏
උපන් හෙළ බිමට නය නැති දරුවෝ
සක් විති රාවණා සොයුරෝ
කියන්න බැරි පුදුමාකාර හැඟීමක් දැනෙනව මේ ගීතය අහනකොට. බුදුපියාණන් වහන්සේගේ දෙපාමුල ඉන්නව වගේ හැඟීමක් වෙලාවකට දැනෙනව. ඊළඟ මොහොතෙ පපුව පැලිල යන්න වගේ දුකයි. අපේ වළළාදැමූ ඉතිහාසය කවදා සම්පූර්ණ ලෙස හෙළි වේදෝ කියල හිතෙනව. රාවණ සොයුරනි ඔබට ජය!!!
ඇත්තමයි.
නමෝ බුද්ධාය... මේ ගීතය නිපදවීමට දායක උනු නොවුනු සෑමදෙනා හට ආවඩා ආයුබෝ වේවා !!!
මේ පින නිවනයි නිවනම වෙත්වා !!!
ගීතයේ පලමු වචනය ඇහෙනකොටම ඇග සීතල වෙලා ඇස් දෙකට කදුලු ආවා !!!
අවංකවමයි කියන්නේ !!!
එහෙම ගීතයක් කවදාවත් අහලා නෑ !!!
අතිශය සංවේදීයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ ගීත එකතුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ.... මුලු හදිම්ම තුති මේ ගීත අපිට අහන්න එකතු තලාට....
'ලෝ නා අප බුද්ධ පුතේ යන්නට නොදෙමි ' ඇස් වලට කදුළුත් ආවා 🥺🙏❤️
රටේ සංස්කෘතිය මතක්කරලදෙන උබලට තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!!
පිං පුරව් සිහලුනි සදා ඉපදී මියයන්නට සිංහළේ ~
🖤
🙏🙏🙏🙏
අදයි මට මේ ගීතය හම්බ උනේ..💙💙💙
මව්බිමට ජයවේවා
විශ්ව මාතාවගේ ආශිර්වාය ලැබේවා ..
ඔබ සැමට ජය වේවා
ආයු බොහෝ වේවා ..
ධර්මාවබෝධය ලැබේවා .
මම සිංහල නමුත් මා මගෙ රට ගැන වෙනදාට වඩා බක්තියක් ආදරයක් ...මෙමාගෙ රට යැයි ...මෙය රැකගත යුතුයි යැයි සිතුනෙ ...ඔබලගෙ මගපෙන්විමෙනුයි.ඔබලට බුදුසරනයි...සිවුහෙලයට ජය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️
රාවණා සොයුරනි, නුඹලාට දීර්ඝායුෂ !
හරිම අහිංසක සතුටකින් සිත පිරෙනවා මේ හෙළබිම ගැන මේ ගීතය අසනවිට .සුවපත් වේවා
සංගීතය කියන්නේ මාර අමුතු දෙයක් ඒ ගැන කියන්න වචන නෑ මගේ ජිවිතේ මගේ තනි කම මැකුවෙ මේ සංගිතය ප්‍රශ්න අමතක වෙලා දුක නැති වෙනවා ජිවිතේ නියම මානසික සුවයක් ගන්න පුලුවන් එකම දේ මේ සංගීතයයි❤😊
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා☸️🙏🙏🙏☀️🇱🇰🌙
කොපමණ ඇසුවත් එපා නොවන ගීතයක් ❤️☸️🙏
අහනකොට කොට හිතට පුදුම විදිහේ සැනසීමක් දැනෙනවා. මාව අඩවනවා' මට පුළුවන් හැම වෙලාවේම මේ කවි පෙළ අහනවා🙏🌷
අපේ උන් ඇහරේවා,,,
නමෝ සම්මා සම්බුද්ධස්ස,,,
🙏🤍💪
❤️🙏❤️
කීයාගන් බැරිතරමි මේ ඇගීමක් ආවා කියා ගන්න බැරිතරමේ නිර්භිතකමක් ආවා ඇස් වලට කදූළු ආවා අනේ සියළු බුදු බලයෙන් දේව බලයෙන් ශ්‍රි රාවණා නිරිදුට සිහිය ලැබෙවා තව තවත් මෙවන් උතුම් හද කකියන ලේ රත්වෙන අපේම නිරිදුගේ සින්දු සෑදේවා නිර්මාණය වේවා යක්කයින්ට ජය සාදු සාදු සාදු දැන්වත් නිවට දණගැති වුන්ගේ ඇස් ඇරේවා අපේදේ අගයන අපේ දේ රකින දිවිදෙවැනිකොට රකින යක්කයින් බිහිවේවා
මේ ගීත අපේ දරුවන් ට අහන්න දෙන්නොනී මේදේවල් අහන් ඉන්න කොට ඇතිවෙන හැගිම් වචන වලට පෙරලන්න අමාරුයි මේවා අහනවනම් දරුවන්.හොදට හැදෙයි මෙ අයට තෙරුවන් සරනයි
ඒ වචන ටික ඒ ආශිර්වාදයන් එක්කම අපේ බෙර හඩ❤.පිං රාවණා සොයුරනි
ඕම් ආම් යහපතක්ම වේවා සියලු බුදුන්වහන්සේලාට නමස්කාර වේවා , රාවන සොයුරනි ඔබලාට යහපතක්ම වේවා ඇසට කඳුළු ඉනූ ගීතයක් ඇසෙන අසන දකින බලන වාරයක් පාසා ආත්මය යමක් පැවසීමට උත්සාහ කරනවා ⚛️🕉️☸️🌞🌝🌍🌟🙏🙏🙏 🇱🇰 ⏳
🎻 වයලීනයේ ,අවනද්ධ භාණ්ඩයෙ,
වස්දඩූ රාවය මනස, ❤️ හදවත
අතීතය,වර්තමානය,අනාගතය
අබියස හඩාවැටෙනවා.වදන් පෙළ
ගැයිම ,බුද්ධියට ගෝචර වන අතර
විශ්ව බස සප්ත ස්වරය සිහිපත්
කරවයී.☀️🎶❤️🌹👍🙏🙏🙏🙏
එකසිය විස්සට දෙසියක් ආයු වැඩේවා....... .තෙරුවන් සරනයි.....
රාවන නිරිඳුන්ගේම පිහිටයි
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏💐🌸
මෙවැනි ගීත තවත් හදන්න ශක්තිය ලැබෙිවා රාවණා දෙවියන් ගේ පිහිටෙන් අපිට මෙිවැනි ගීතයක් අහන්න සැලැස්සු සියලුම දේනාටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .........ජය වේවා ......!!!!
මේක ඇහෙද්දි ඇඟ හිරි වැටෙනවා 🥺 🙏🙏🙏♥️
මාර ලස්සනයි. අප්‍රේල් මාසෙ නිවාඩුවට උදේට මේ සිංදු අහන්න. මාරම මාරයි❤
උතුම් සිව් හෙලයේ මහා රණ ගීතය අපගේ අතීත උරුමයන් සිව් හෙළය තුල නැවත පණ ගන්වන ආදරණීය රාවණා සොයුරන්ට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි තෙරුවන් සරණයි යහපතක්ම වේවා
හරිම ලස්සනයි ....දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා ...
බොහොම වටිනවා ..පුදුම හැගීමක් දැනෙන්නේ ...බොහොම පින් ඔබලාට ..
අහන්න අහාන්න අසා හිතෙනවා.හොද නිර්මාණයක් .මෙවන් නිර්මාණය තව තවත් කරන්න
පාත්තරේ සෙල් පනවා පුද කල.
ඒ ගෝත්තරේ අත එක මුනිදෙකු යට...🙏🙏🙏🖤🖤🖤🖤🌸🌸🌸
බුදු සරනයි.. ඔයාලගේ මේ වෑයම ගොඩාක් අගය කරනවා......
මෙවැනි ගීත අහන එකත් හිතට සැනසුමක්
අපේ කම දැනෙන ගීතයක්,
If most of us can feel this vibes deep in our hearts...this land would stand in a different level.
බෙරය සහවයලීනය හඩ සමග අලුත් ආරක බොදු ගීය හරිමිහිරියි....
Man dakka විශිෂ්ටතම nirmana shilpiyo oyala godak pin .theruwan saranay oyala hamotama
ගීතයක් නොවේ.... ශාන්තිකර්මයක් 😌😇
මේ වගෙ ගොඩක් තව කරන්න ලැබේවා...🙏🙏🙏
සූනියම් දෙවිඳු ගේ ගුණ ගැයෙන මෙවැනි ගීතයක් කරන්න ගොඩක් වටිනවා
කරලා තියෙන්නේ , වශවත තාණ්ඩවය අහන්න
අවුරුදු ගාණක් දිගින් දිගටම ඇසුව හැම වාරයදිම කඳුළු එනවා.....
ඔව් 😒
අදත් අහනවා
අපේකම මේ තමයි අපේකම .......🌄🌄🌄🌄🌄🌄🌄
2021 ට වැඩ අල්ලන්නෙ කවද්දෝ 💪
කියලා වැඩක් කතා දෙකක් ඹයාලාගෙ ගීත ඇසීමෙන්ම ත්‍රිවිද රත්නය gana niyama shraddhawak athiwenawa thawath geetha karanna thunuruwane vishwaye ashirwadaya nirathuru labewa kiyaපතමි ජයවෙවා
සිව් හෙළයට ජය වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!❤❤❤
අවියෙන් තොර සමාජය ආරක්ෂා කරන්න බෞද්ධ දර්ශනය ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤🌿🌎
මම බෞද්ධයෙකු වුන එකටත් හෙළයෙක් වුන එටත් තියෙන්නේ පුදුම අාඩම්බරයක්. ලෝකෙන්ම ගෞරවනීය සහ සාඩම්බර සංස්කෘතියක් තියෙන්නේ අපිට. මේ ගීතේ පුරාවටම තියෙන්නේ එ් සංස්කෘතියෙත් සිංහලයෙකුගේත් ස්වරය. පණ පුදලා හරි මේ බිම රැකගනිවු. පිටරටට බිලිවෙන්න දෙන්න එපා මේ හෙළය. අපේ මුතුන් මිත්තන් අපිට සාප කරයි. අපිට තියෙන්නේ මේක විතරයි. එ්ක විනාස නොකර රැකගනිවු. අපි යක්ක ලේ තියන හෙළයෝ බෙලවු. බුදුන්ගේ බණට හීලෑ වුන යක්කු බොලවු. දැන්වත් නැගිටිවු. සටන් කරපියවු රැකගනිවු මේක.
අක්කන්ඩිය,නැගනිය ඔබට තෙරුවන් සරණයි !!! හෙළයන්ට තෙරුවන් සරණයි !!! දස බල ඇති රාවණ සරණයි.
Ow
සියල්ල රාවණ සහෝදරයෝ💗
මේ දැනෙන හැගීම කියන්න වචන නෑ ලේ ඇට මිදුලුවලටයි මේ අමතන්නේ. ඇබ්බැහියක් ඔබලාගෙ මේ නිර්මාණ ජය ජය ජය
තෙරුවන්සරණයි 💐😇
බෝහෝ පින්. බුදු සරණයි!!!
ඔබතුමා ලා ට බුදුසරණ දීර්ඝායුශ වේවා
👍👍❤❤apa helaye urumaya,obalatha pin...rawana sourani..🙏🙏🙏
"සක්වස් ගීතය"
සක් - සක්‍රයා
වස් - වසවර්ති මාරයා
වසවත් රජු
Obasamata bubu saranai.rawana devi pihitai . Jayen jayama wewa
තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබලාට ශක්තිය ලැබේවා
Bohoma pin Obata meweni githayak ahanna selessuwata.budùn jiwamana yugayaka..
හිතට වදිනව මාරම විදිහට .
හරි ලස්සනයි බෙර තාල අපේ උරුමය....
Meka hari uthum deyak raga dwesh moha mawana anikuth geetha aekka obe geethayan sith awadi karai.
2022 වැඩ ඇල්ලුවා 🙏❤️
🙏🙏nimaii.....me Geetha hemin hemin ape sanskruthiya nawatha minissu atharata genyaii.....eka hemin Hari wenawaamai.....api puluwan uparimen mewa minissu atharata geniyanawa..
2020 ahanne kawda???
❤❤ අනිවාර්යෙන්ම කියවන්න වචන නෑ තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබලා සියලු දෙනාටම රාවණා දෙවියන්ගේ ම පිහිටයි ආරක්ෂා වයි තෙරුවන් සරණයි❤❤❤️🙏🏼🙏🏼
පවත්නා වසංගත තත්වය දුරු කර ගැනීමට මෙවැනි සෙත් ශාන්ති කර්ම වල බලය උපකාර කර ගත යුතු වේ.
පදවැල් නැතිද මේ ගීතයේ සොයාගන්න 😳
Aurudu 8k thisse ahanawa...thawa Madi....❤️🙏
Puduma lassnak meke thiyenne ❤
ප්‍රශංසනීයයි...
තෙරුවන් සරණය් සියලු දෙනාව🙏
රාවණ රැක වරණයි
Meeke kiyawena budu sadu පිරිනිවන් paddi wadiya දෙවිවරු denna kauda
වසවත් රජතුමයී,සක්‍ර රජතුමයි
ස්තූතියි ! බුදු සරණයි !
Me sindu tika adamai mata ahanna lebune. Hareema lassanai.!!
මේවා අහද්දි ඇස් වල කඳුළු පිරෙනවා ..ඇගේ හීගඩු පිපෙනවා , ❤️🙏
රට අතෑරල යන්න හිතෙන වෙලාවක මේ අහන්නෙ..
යන්නෙ කොහොමද මගෙ සිංහල රට දාල😥😥