Unge bale salli thama . Unta ghnna apith hodata hambakrnna ona sinhalayo hithuwoth ona deyk krna jathiyk rata wenuwen api shakthimath wemu . Apita thama amtaka nee un krpu dewal
God Kataragama was a Sinhala man by the name Mahasena immortalized as a god. Our ancestor god is our forefather. We should not hand over our forefather to Indians and Hindus. Muruga, Skanda, etc. are different gods. They are not in Karatagama. All glory of the Sinhale Island is with God Kataragama. Dear God Kataragama our forefather Mahasena look down upon us and protect the Sinhala Nation and the people. We worship you.
බලන්න අපේ බෙරවල තියෙන ගැම්ම එවා තමයි සිංහල ලේවලට ගැලපෙන්නේ....කියන්න වචන නැහෑ ....නියමයි !!!!!!👏👏👏👏❤
Hmmm
Aththa loke anek kisima rataka mewage lassana kalawak na aka lankawe Ayonta Agaya na
❤️❤️❤️❤️
❤❤❤❤
යක් බෙරය ❤
අවුරුදු හතරකට කලින් මේක මුලින්ම ඇහුවෙ..තාමත් අහනව..තවත් අහනව....මැරෙනකල්ම....❤❤❤❤❤❤
❤️
💕
වඳිම් වඳිම් වඳින්නෙ මම් ලලාට ලාල පාමුලේ
කුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් 🖤🙏🕉
තිලොවට උතුම් බුදුන්ගේ ධර්මය ධරණ හෙළ ලක් දීපයත් එම ධර්මයේ රැකවලුන් වන සිංහලයාත් සදා සුරක්ෂිත වේවා..! මතු උපදින බුදු වරුන්ගේ ධර්මය දැරීමටත් එය රැකීමටත් හෙළයටත් සිංහලයාටත් ශක්තිය ලැබේවා 🙏
🙏🙏❤️❤️
කතරගම දෙවියන්ට බිරින්දෑවරු 2k සිටින කතාව ඇත්තද එතකොට,නැත්තම් ඉන්දියාව විසින් හදපු බොරුවක්ද?
සුමන සමන් දෙවියන්ගෙ අධිශ්ටඨාන ශක්තිය තාම තියෙනව.. ශ්‍රීපාදෙ... හරියටම සිකරට් එකක්වත් බොන් නැතුව කිලි වෙන් නැතුව බොරු කියන් නැතුව..දවස් හතක් පේ වෙලා පලයං ශ්‍රීපාදෙ එයාව දකින්න කියල ප්‍රාර්ථනාවෙන්...මොකඛරි වේශයකින් උබ ලගට එනව...එහෙ මෙහෙ බලද්දි මාරු වෙනව...ඇත්ත ස්වරූපයෙන් එන්නෙ නෑ..මොකද අදකාලෙ සාමාන්‍ය මිනිහෙක්ට ඒ තේජස දරාගන්න බෑ...බයවෙනව..🙏❤️
Eka hariyatamahari mage amma dakala thiyanawa sumanasamandeviyan jeewamanawa enisa mage nama saman kumara.
L
අපේ ආච්චිත් දැකල තියෙනව කියල කියනව..................🌟☄️
දවස් හතක් පේ වෙලා අහවල් කරන්න ද ජීවිතයටම පේ වේයන් භාවනා කරපන් බුදු ගුණ කියපන් මේ භුමිය පිරිසිදු කරපන් ඒ ඇතී ඒවිට ඉහළම අය උදව් කරයි දකින්නට ලැබෙයි මේ මනු ලෝකෙම
@@jagathkumarasiri2567 අනිවාරෙන්
ආඩම්බරයි මමත් හෙළයෙක්..
අපේ මිනිස්සුන්ට අපේ ජාතිය ආගම ගැන අභිමානයක් එන්න මේ වගේ ගීත තව තව හදන්න ශක්තිය ලැබේවා..
අද නැතිවුනත් ඉස්සර අපි ලෝකෙටම ඉන්ජිනියරින් පවා කියලා දුන්න ජාතිය.තාම බැරි නැතුව ඇති ශක්තිමත් ලන්කාවක් හදන්න..
මොකද අපි සින්හල..
මෙයට
සංගීතමය පර්යේෂණ කියන්නෙ මෙන්න මේවට ඔබලාට පිං අපේ සංගීතය ඉදිරියට ගෙන ඒම සම්බන්ධව ❤️❤️
මේක රචනා කරපු මේක නිර්මාණය කරපු,මේ ගීතය ගායනා කරපු මේකට දායක වුනු ඔබ සියලුම දෙනාට බොහොම පිං🥺❤කියන්න වචන නෑ....තව මේ වගේ විශිෂ්ඨ මිනිසුන් බිහි වේවා කියා පාර්තනා කරමි❤️🙏තෙරුවන් සරනයි මෙය ඇසූ ඔබ සැමටත්
බලන්න අපේ බෙරවල තියෙන ගැම්ම එවා තමයි සිංහල ලේවලට ගැලපෙන්නේ....කියන්න වචන නැහෑ ....නියමයි !!!!!!
සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය.
ස්තූතියි
සවිමත් මනසක් ඇති වීරයන් පමණක් සත්‍ය සොයා යනු ඇත...
සවිමත් මනසක් ඇති කරගත හැක්කේ ආද්‍යාත්මික වීමෙනි.. ජය!!
🙏🔥
Atta ape hamuduruwane
රාවණ උන්නාන්සේටත් මහසෙන් උන්නාන්සේටත් චිරාත් කාලයකට ආවඩා ආයුබෝ වේවා!!
මා සෙවූ සත්‍ය මෙතුල ගැබ්ව ඇත.. මේ හෙළබිම සියලු බුදුවරුන්ගේ ජන්මය ලබන දීපයයි..
❤❤❤❤
මං මේක මාස ගානක් අහනවා අහනවා අහනවා , නවත්තගන්න බෑ . ඒ තරම් විශිෂ්ටයි. ආදරෙයි .
තෙරුවන් සරණයි රාවණා සොයුරන්ට. 🙏🙏🙏
කුමාර කන්ද දේවනේ රකින්න සිංහලුන් පෙමින්
..
මේ වචන වල තියෙන ශබ්ද රසයම ඒ තරංගම මනසට සුවයක්...ඉදිරියටම හෙළයට ජය.
රු රුහිරු කම්පිතව ප්රකම්පිතව සම්ප්‍රකම්පිත වුවා . මගේ රටට සීහලදත්ත කුමරුගේ සරණයි. ගිරි දිවයිනට හෙවත් කඳු රටට "පැන්නු" යක්කුන්ගේ සරණයි. නගර හැදු "නයින්" ගේ රකවරනයි. කුස රැකු "රකුසන්ගේ සරණයි. දේව හෙළයේ රිසිවරුන්ගේ පිහිටයි.
හිරිවඩුන්න, රිටිගල, රජගල, ඉස්සින්බස්සගල , බඹරගල, බුදුගල, බුදු ශක්තියේ පිහිටයි.
දයේ නයුවෝ රැකේවා .
පින්පල මතුව ඒවා .
රන් නිධි මතුව ඒවා.
සමගියම වේවා
කතරගම කිරිවෙහෙරට ගිය වෙලාවට අනිවාරෙන්ම මහාසේන දේවාලෙට ගිහින් උන්වහන්සේගේ දෙපාවදින්න වදින්න.🙏
🙏🙏🙏🌺🌺🌺
මේ ගීතය විතරක් නෙමි, ඔබ නිපදවා ඇති සියලුම ගීත ඉතාම සැලකිල්ලෙන්, හෘදයාංගම විදියට, පද වැල්, දේශීය නාද රටා, වගේම බටහිර නාද රටාත් සංකලනයෙන් ඉදිරිපත් කර තියෙන හැටි ඉතාම ප්‍රශංසනීයයි. විශේෂයෙන් ලංකාවේ තරුණ ළපටි පරපුර වෙත සමීප වන්නට හැකි විදියට වර්ණවත්ව, ජවයෙන් සහ රිද්මයෙන් පරිපූර්ණව ඉදිරිපත් කර තියෙනවා. ඔබේ මේ සෑම උත්සාහයක් ගැනම ස්තුතිවන්ත වෙනවා, ඒ වගේම ආඩම්බර වෙනවා..මෙහෙව් හෙළයන් මේ පොළොවේ තාමත් බිහිවී සිටින ඒක ගැන. අපේ සිත්, ඇස්, කන් පින් කර ඇතිබව එයින් පෙනෙනවා. මේ ජාතික මෙහෙවර තවතවත් දිරියෙන්, ජවයෙන් සිදුකරන්නට නිදුක් නිරෝගී ශක්තිය සහ නිර්මාණශීලී විවේකය ලැබේවා...තුතිමල්💐🙏
කෝණාගමන බුදුන් ගේ සහ සියලු බුදුවරුන්ගේ බුද්ධත්වය ලබන දේශය මේ හෙළ දීපයයි .....
ජය වෙවා!
aiya ubat mewa ahanwa ned. pattai bn ubat. dawsaka lankawa wenas wei...👍athitayen ganna dewal godai
Gappiya aiye uba witharai bn dkke meke inne mahaloku youtuberslata kiyaganna un atharin hoda ekekta
gappi bro
ලොකු ෆෑන් කෙනෙක් මම ඔයාගේ ❤️
පණ❤🍁
ලේ ධාතුව නලියනව මෙවා ඇහෙනකෙට අපට කරපු දේ මතක් වෙනකෙට එත් නියම සිංහලයෙක්
නිසා ප්‍රතිපත්තිය රැකගන ඉන්නවා. දවසක් එනවා එදාට ලෝකයම වෙනස් කරනවා අද වගේ
පර වැඩ වලින් නෙමෙයි සැබැ මනුෂත් කමින්. අනිවර්යේන් මගේ මව් බිම බුදුන්ගේ දේශයම තමා... බුදුන්,දහම්,සගුන්ගේන් අනතුරුව සිංහල මගේ නමස් කාරය මගේ මව් බිමට.... එවා අද ඉන්න පරයන්ගේ වගේ සල්ලි වලට වෙනස් වෙන එවා නෙමෙයි.
ස්තූතියි!
ජය!! රාවණා අප්පච්චි පිහිටයි.. අපි මේක වෙනස් කරමු!! සිව් හෙලය..බුදුන්ගේ දේශය.. ජය!!
Unge bale salli thama . Unta ghnna apith hodata hambakrnna ona sinhalayo hithuwoth ona deyk krna jathiyk rata wenuwen api shakthimath wemu . Apita thama amtaka nee un krpu dewal
2050 k. k
මේ ගීතයට යොදාගෙන ඇති ගැබුරු භාෂාව කුමක්ද ? රාවනයන්ගේ යුගයේ බාවිතා උන හෙළ භාෂාවද ? හදවතටම වැදෙන නිර්මාණයක් ❤🔥
බොරු කිඅන් නැතිව,කේලම් කියන් නැතිව,අනුන්ව කොටවන් නැතිව,කාටත් උදව් කරගෙන,රටට ජාතියට හෙළයට අවංකව සිතින් ආදරය කරගෙන,සීල,බන භාවනා කරමින්,සංඝරත්නය ට,දූගී මගීන්ට,දානය පූජා කරමින් යහපත් ව ජීවත් වී බලන්න,ඔබ කොහේ ගියත් මේ විශ්වය ඔබව රකිනවා නියතයී,අත්දැකීමෙන් කියන්නේ සත්තයී තමා තාමගේ සිතට අවංකව හැමදෙයක්ම කරන්න,දෙවියෝ නැහැ කීවට දෙවියෝ ඔබට උදව් කරනවා,ආරක්ෂා කරනවා ඒකාන්තයෙන්ම.
මාගේ එක අත්දැකීමක් පමණක් සදහන් කරන්නම්..
(මට අවුරුදු 15 වන විට මං කතරගම ගියාම දෙයියෝ ඉන්නව කියල විශ්වාස කලේ නැහැ,මේ ඔක්කොම බොරු මිනිස්සු රැවටිලා කියලා හිතුවා,බුදුන් විතරයි හිටියේ කියල හිතුවා)
අපි
රත්නපුරය පැත්තෙන් කැලෑවෙන් සිරිපාද වන්දනාවෙ ගියා අපි,බොහෝම අල්ප,ටික දුරක් යනවිට මට දනිස් අමාරුව යාගන්න බැහැ කාගෙ හරි අත්වාරු නැතිව,ඉතිං අනික් අයට මං නිසා කරදරයි කියල මට දුකයී, මං සිතුවා මට මේ ගමන තනියම යන්න හොද ලීයක් තිබුනා නම් හොදයී කියා..එහෙම හිතල ටික දුරයි දකුනු අත පැත්තේ උස් බිමක යන ගමන් අරන් යන්න, හරහට ලීයක් අහු උනා අතට, ඒ වෙලාවේ ලී සොය සොය නවතින්න බැහැ කට්ටිය යනවා නොනැවතී, වැස්ස ඒ වෙලේ,රාත්‍රී 8ට විතර,කට්ට කරුවලේ,ඉතිං ඒ ලීය ආධාරයෙන් මං ගිහින් ආවා,උඩදී පැත්තකින් ලීය තබා වන්දනාකර නැවත එනවිටත් එය නැති උනේ නැහැ,පසුදා,පහලට බැස වාහනේට ගොඩවන විට මං ඒක අයිනකින් හේත්තු කර සිතුවා කාට හරි මේක ඕනවෙයි උඩට නගින්න කියල,නමුත් මට වාහනේදී ආයේ ඒ හැරමිට, ලීය මතක් වී ගෙදර ගෙනගියානම් හොදයී ඒක කියල , තිබූ තැනට ගියා එසැනින්ම,නමුත් එය අතුරුදහන් වී තිබුනා.පස්සේ මට මතක් උනා මේක ආස්චර්යයක් බව,මොකද ඒක කාටවත් ගන්න වෙලාවක් තිබුනේ නැහැ.ඒක හරීම පැරණි උස ලීයක්,හැරමිටියක්,හොදින් ෂයිනින්ව,තරමක් ඇදට,උසට,බොහෝම හයිය,සාමාන්‍ය බරකට,නැච්රරල් බ්‍රවුන් කලර් එකට අභිමානවත් ආදාරකයක් ඒක.
මට දනිස් අමාරුව තිබුනත් ඒ අදාරකයෙන් බොහොම පරිස්සමට වන්දනාව අවසන් කරන්න හැකියාව ලැබුනා.
එදායින් පසුත් මට මගේ ගතිගුණ ගැන නැවතත් අභිමානයක් ඇතිඋනා.දෙවියෝ නෑ කියල බනින්න වෙන්නෙ අපි නිවැරැදි ව ජීවත් නොවුනාමයී,අපිනරක නම් අපි ලගට දෙයියෝ බුදුන් වඩින් නෑ නෑමයී.
ඉතිං එදා මට සමන්දෙවි හාමුදුරුවෝ පිහිට උනා,ආයෙත් සිරිපාදේ යනවා මම.
සිංහල දේසෙට,සිංහලයාට තෙරුවන්සරණයි !!!
🙏🙏🙏💙💙💙🌺
❤️🙏
🙏🙏🙏🙏🙏
බුදු රැසින් මේ දෙරණ සදා බැබලේවා ඉර හඳ පවතිනා තෙක් සුරැකේවා!!!
හෙළ බිමට මහා කදිරයන්ගේ පිහිටයි!!!
මම මේ පින් බිමේ බෞද්ධයෙක් වී ඉපදීම මාගේ පිනක්.පර දේශක්කාරයන් විනාස කිරීමට උත්සහා කලත් ඔවුන්ට හැකි වූයේ ඉතිහාසය යට ගැසීමට පමණි .මේ උතුම් හෙල බිමේ එදා සිටි හෙලයන් නැවතත් උපත ලබා තිබේ.මේ යට ගැසූ අපේ උරුමය සොයා උඩට ගෙනෙන්නේ ඔවුන්ය.ඔබට ජය .රාවණා සුරිඳුන් පිහිටයි .
ඇත්තම ඇත්තයි. 👆👆
රාවණා මහ රජුනි තාමත් අපිට ඔබවහන්සේගේ පිහිටයි .ඔබේ බැල්ම අවශ්‍යයි.රජුනි ...... නැවත පැමින්නෙන්න පියානනි.
🙏🙏❤️❤️
🙏🇱🇰❤️
ඉතිහාසය කවදාවත් වලලන්න බෑ,කවදාමහරි ගොඩ එනවා❤️❤️
රාවණ සොයුරනි.. මෙවන් නිර්මාණ කරන ඔබහට මහසෙන් දේවතාවන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නිතැතින්ම හිමිිෙවෙවා
සිහලුනි අපි අපෙ මිනිස්සු ගැන අපේ ආගම ගැන ජාතිය ගැන හිතන්න කාලෙ ඇවිල්ලා අපි දැන්වත් නැගිට්ටෙ නැතොත් අපිට නැගිටින්න වෙන්නැ මේක සින්හලයගෙ රට බොලව් අපේ මුතුන් මිත්තො දිවිපුදා රැක්කෙ අපිවෙනුවෙන් එට්ජ් දැන් අපේ අයිතිය නැතිකරන්න විවිද බලවේග ගොඩ නැගිලා ඉවරයි අපි අපිගැන විතරක් හිතුවොත් මතු සින්හල පරපුරකට මේරටේ අයිතිය නැතිවෙනවා . අපේ ජනග්‍රහනය එන්න එන්නම අඩුවෙනවා කියලා තෙරෙන්නැද්ද අපිට මේරටේ බහුතරය නැතිවුනු දාට මේ මහ ජාතිය සුලුජාතියක් වෙනවා . 😢 ඒ දවස අතලගම එනවා දැන්වත් රට ආගම ජාතිය ගැන හිතලා ලමයි අඩුම තුනක්වත් හදපල්ලා යකුනේ😌 අපේ රට රැකගන්න අපේම මිනිස්සු දියුනුවෙනවා දැකලා කවදාවත් අකුල් හෙලන්න එපා අපිත් දියුනු වෙන්න බලනවා මිසක් . අපේ රාවනා දෙවිදුගෙ නාමය ලොවපුරා බබලමු ... හෙලයට ජය සින්හලයට ජය ...
මාර ගැම්මක් හිතට එන්නේ මාරම විදිහට හිතට වැදුනා 💞 දෙපාරක් ඇහුවා 🫀💫
ශුභ සෙත් ස්ථිරයි සෙත් මෙත් වැඩේවා... දෝෂ දුරු වේවා... සිහළ රට දැය සමය දිලේවා...
යහපතම සැලසේවා!
තාම අහනවා රාවණා brothers මාරම ලස්සනයි 🖤🖤
සිංහ රුධිරය ඇත්තෙක් නම් අනිවාර්යයෙන් මේ ලය සමඟ සමවැදෙනවා...
ඇත්ත
anyone 2024?
Here
Yes
👍 yes❤
Yes🙏🙏🙏❤️
❤
කදිර සුරිදුනි ලක් බිමට නැවතත් මේ ලක් බිමට ඔබේ අන්ශු මත්‍රයක් හෝ වඩිනු මැනවි .සිංහලුන් බේරා ගනු මැනවි 🙏🙏
මගේ මවුබිම සැමදා බුදුන්ගේ දේශයම වේවා!
යහපතම සැලසේවා!
@@RavanaBrothers සිංහල තේරුමත් පුලුවන්නම් දාන්නකෝ
මගේ ආදරනීය හෙළ බිම එදා මෙදා තුරා ආරක්ෂා කල සියලුම වීරයන්ට උපහාරයක්ම වේවා, 🙏.
යක් බෙරෙ එක්ක පද ගැලපෙන අපූරුව, 5.35 පද පෙළට ගැලපෙන අපූරුව උපරිමයි
මුලු ඇගේම හිරිගඩු පිපෙනවා. පපුව හිරවෙනවා වගේ දැනෙනවා. තෙරැවන් සරණයි හෙළයන්ට ❤️
ගොඩක් මහන්සිවෙලා අහන තරම් ලේසි නෑ. ඔබතුමන්ලගේ මහන්සියට මගේ ප්‍රණාමය
සුරිඳුනේ සුරිඳුනේ කදිර කඳ කන්ද සුරිඳුනේ ඌවේ සුරිඳුනේ මතු බුදුවන කතරගම කදිර සුරිඳුනේ සුර ඉන්ද්‍ර දෙවියනේ ..............!!!
හෙළබිමට ආවඩා ආයුබෝහෝම වේවා...........!!!
ඌවේ අප හැමගේ හද පතුලේ සදා ජීවමානයි ඔබවහන්සේ..........!!!
මේවා මෙච්චර කාලයක් කොහේ තිබුණද මන්දා 😢
සිරාවටම පපුව හිරවෙනවා බෙර සද්දෙ එක්ක මේ වචන ඇහෙද්දි ❤️ ලස්සන කියන්න වචන නෑ
Ow bn
මහසෙන් තාණ්ඩවයත් සමඟම සිව ස්ත්රෝත්රයත් ඇසුවනම් තමයි අගනේ. එය අප මහා රාවණා රජු විසින් රචිත බව අවදාරනය කොට ඇසිය යුතුයි... සිව් හෙලයට ජය!!!
Chinthaka Perera දෙකම ටිකක එක වගේ නේද
මෙම ගායනය සියැස නාලිකාවේ ඇසූ පලමු අවස්ථාවේ මා මෝහනය වුවා වත්දැයි මට හැගුනි. තුනුරුවන් ගුණ පමණක් ගයන මා, ශ්‍රී සද්ධර්මය පමණක් පුහුණු කරන මා හට එසේ වූයේ කෙසේදැයි සිතුනි. දෙකන් හදවත සිදුරු කර යනවා සේ දැනුනි. ඒ මොහොතේදීම එය අකුරු කරගත් මා හතර පස් වතාවක් එක දිගට ගායනා කලෙමි. දුරකථනයට පටිගත කොට මවටද අසන්නට දුන්නෙමි. මෙය නැවත නාලිකවේ පසුපසට ගොස් නැරඹීමට ඇයද නිතරම දැන් මා නිවසට පැමිණෙයි. යක්ක ලේ නැවත අප එක දිශාවකට රැගෙන යන බව දැනේ. බුද්ධ ශක්තියත් සිංහ ලෙයත් එක් විය යුතුම කාලය එළඹ ඇත ...
අනිවාර්යයෙන්
❤🌷🙏
ලක් දෙරණේ බොහෝ දේ අන්සතුයි හෙලයනේ...........
God Kataragama was a Sinhala man by the name Mahasena immortalized as a god. Our ancestor god is our forefather. We should not hand over our forefather to Indians and Hindus. Muruga, Skanda, etc. are different gods. They are not in Karatagama. All glory of the Sinhale Island is with God Kataragama. Dear God Kataragama our forefather Mahasena look down upon us and protect the Sinhala Nation and the people. We worship you.
I have heared this story from buddhist monk when damma deshana.
Thank you so much for this comment ..and respect 🙏
ඈගට මාර ගෑම්මක් එනවා.. සහෝ!!!!!!! මවිල් කෙලින් වෙනවා සිරාවට...පට්ට, සුපිරි
බොහොම පින් මේ ගීතය ප්‍රචාරය කරපු එක...
මනු සක්විති රාජ වංශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම
සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. සවිමත් කයත් දුර්වල මනසත් ඇත්තා අන් අයෙකුගේ වහලෙකි. සවිමත් මනසක් ඇති වීරයන් පමණක් සත්‍ය සොයා යනු ඇත.
2021 තාම අහනව පිස්සුවෙන් වගේ ❤️❤️🔥
❤
සැබෑ වීරත්වය අැත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. සවිමත් කයත් දුර්වල මනසත් අැත්තා වහලෙකි.
සවිමත් මනසක් අැති වීරයින් පමනක් සත්‍ය සොයා යනු අැත.!!!
❤️❤️
මෙි හෙලබිමට මහ කතරගම දෙවියන්ගේ මහ රාවණා දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලේ කකියනවා අතීත ප්රෟඩත්වය දැන් නැති බව දැනෙද්දි,..
ආය කියන්න වචන නෑ... ආත්ම ගානකට උබලට පින තියෙයි යකුනේ 💟👌👑💥🌷🔥☸☸☸☸☸☸ ආදරෙයි Rawana brothers ☸☸
හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය❤
අවුරුදු හයකට කලින් ඇහුවා එ වගේම අදත් අහනවා 🙏🤟
කතරගම දෙවි පිහිටයි..!!! ❤😇🇱🇰
මා හට ජීවය දුන් සොයුරනි, මා නුබලාට නය සදා ණය ගැතියි. මා ඒ ණය ගනු දෙනුවෙන් මිදීම පිනිස කල යුත්තේ කුමක්දැයි කියනු මැණවි.
සත්තයි ඒ බෙර හඬට, ඒ වචන වලට ඇග නලියාගෙන ලේ උණුවී ඇස්වලින් පිට වෙනව......
❤️🙏
අපේ උරුමය අපේ හෙළ ඉතිහාසය හෙළයන්ට නැවතත් ලේයට කාවද්දන්න හිතට දන්නවන්න ගතට දැනෙන්න ඔබලා ගන්න උත්සාහයට ගොඩාක් පිං මේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි !!! රාවණා අප්පච්ච් පිහිටයි !!! හෙළයට ජය !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක කොච්චර මගේ හිතට වැදුනද කිව්වොත් මේක දැන් මට කට පාඩම් ඒ තරන් ආදරයක් මේක වෙනුවෙන් තියෙන්නේ ...... රාවණා අප්පච්චී පිහිටයි❤️
Api Yakku Bolaw
මටත් කටපාඩම් කාලයක්,ටිකක් මතක නැති නිසා මතක් වෙලා අද ආපහු අහන්න ආවා........................
සිංහල වචන ටික බොහෝම සිත් ගන්නා සුලුයි . සංස්කෘත භාෂාවෙ වචන නම් එච්චර හිතට දැනෙනෑ
පොදු අදහසක් නොයොදා යන්න ට සිත උකටලීලූයෙන් මෙසේ ලියුයෙම්,
මහ ගොතුම් උපන් වග බව නම් මෙ හෙළේ මසිත නො පිළිගත මුත් සිංහෙළේ මෙ අප සිටිය යුත්තේ මෙන් සමගි බල මුඛවඩා.... එකල නම් නොහැක් වෙයි කිසිවෙක් කෙරේ දෙදන නමා පා ලෙකන්නට
සිංහෙළයන් ට ආයු මැ බෝ වේවා !!!!!!!!!!!
❤🙏 මේ හෙළය රෑකේවා...❤🙏
සිහල රට දැය සමය හෙළය අභිමානය රැකේවා.....❤🙏
කෙච්චර අහුවත් එපා වෙන්න නැ. දවසට පාරක් නමි අහනවමයි. මාර ගැමිමක් එන්නෙ අහපුවාම. මහන්සි වෙලාවට.දුකහතුන වෙලාවට
වෙන කියන්න දෙයක් නෑ..සිංහලකම වෙනුවෙන් මේ දේවල් රැකගන්න තනිව කරන සටනට පිං ❤️🙏😍😍🙏🙏🙏🙏
මේ වගේ දෙයකටත් unlike කරන උන් සිටීමෙන් තහවුරු වන්නේ තවමත් විජයගේ ලේ තියෙන හැත්ත ලංකාවේ සිටින බව වේ....
රාවණා සහෝදරයන්ට ජය වෙවා හදවතින්ම සුභ පතනවා ආදරෙයි ......😍😍😍💜️💜️💜️
සිව් හෙලයේ මහා අභිමානයයි මේ පෙළ ගැසෙන්නේ
මේක අහද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ❤
Hama dama udeta ahanawa . Puduma pihitak mata thiyanawa .budu sarani
විශිෂ්ඨ නිර්මාණයක්... අහන විට හදවතට දැනෙන හැඟීම .. මේ ඇසෙන්නේ හදවතේ රිද්මයයි. අවදිවව් සිවු හෙලයිනේ.. මේ වැයෙන්නේ ඔබේ හෙල වංශයයි.. දැයේ අභිමානයයි..අවදිකරව්.. අභිමාණය ... හෙලයින්ට ජය...
හරිම විශිශ්ටයි හදවතට කා වදින අයුරින් රචනය ගායනය සංගීතය ඉදිරිපත් කර,ඇත නැවතත් කියමි ඉතා,විශිශ්ටයි
කද සුරිදුනෛ් රකින්න සිංහලුන් පෙමින්🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏💙💙💙
මහසෙන් දෙවි අප්පච්චිට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සබෑ වීරත්වය අැත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය.සවිමත් කයත් දුර්වල මනසත් අැත්තා අන් අයෙකුගේ වහලෙකි.සවිමත් මනසක් අැති වීරයන් පමණක් සත්‍ය සොයා යනු අැත.
ඉතාමත් වටිනා අලංකාර නිර්මාණයකි. තව තවත් මෙවැනි නිර්මාණයන් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන්සරණින් කදිර දෙවිදු රැකවරණින් ජයම වේවා....................................
මේක අහනකොට ඇඟේ හිරි පිපෙනව කඳුලු ආව. ඇයි මම දන් නැ.ඇඟ හයි උනා
කතරගම දෙවි පිහිටයි 🙏🥺❤️
අහද්දී.....හ්...මාර..වෙනසක් දානෙනවා....මාරම විදිහට...🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
ඇත්තටම අපේ අතීතය ගැන හොයන ලමයි දැන් අඩුයි . මොකද අපේ වයස අයවත් ඒවා හොයන්න පෙලෙබෙන්නේ නෑ දැන් එහෙව් එකේ දැන් ඉන්න පොඩි අය කොහොමත් ඒවා හොයන්නේ නෑ මේ වැලලීලා යන්නේ අපේ අතීතේ දුකක් එන්නේ මේ දේවල් අහෙදිදි හිතට එන්නේ මෙච්චර වටින ලංකාදීපයට වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකක් ඒක . දැන් ඉන්න පොඩි අය නෙවේ ලොකු අයවත් මේවා අහන්නේ නෑ මොකක් හරි අදෝනාවක් දාලා දුන්නනම් දවස තිස්සේ අහන් ඉදි . පාසල් නිවාඩු කාල වලට chanel පුරවලා cartoon දාන වෙලේ අපේ ඉතිහාසය ගැන දේවල් දාන්න පොඩි ලමයි මේ කිසි දෙයක් දන්නේ නෑ ඇත්තටම කොච්චර ලස්සන අතීතයක්ද මේ ඉතින් එවා කලාත්මකව ඉදිරිපත් කරොත් ඕනි එනෙක් බලනවා... දෙරනේ යන රාවණ කතාව ගොඩක් අය ආසවෙන් බලනවා ඇයි ඒ වගේ දෙවල් දෙන්න බැරි දුකයි මෙහෙම ගියොත් ලංකාව කියලා රටක් තිබ්බ කියලා පොත් වල විතරක් තියෙයි
සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. ^_^
ඔබ නිවැරැදි
යහපතම සැලසේවා!
Kaya manasa dekehima
මෙක අහද්දි ඇගට අමුතුම හැගිමක් එනවා ඇගම හිරිවැටෙනවා අපේ දේ අපේ උරුමේ යක්බෙරේ සද්දේ තම්මැට්ටමේ ස්ද්දෙට ඇගම නලියනවා ඉබේම පුදුම නිර්මානයක් 🙏
ගැටබෙර ..දෙවොල් බෙර . තම්මැටිටම් ..සලබ . මේ වගේ හඩ මේ කව් මහ කව්යන්ගේ හඩ ..සිංහලයගේ ..ඇග හිරි වැටුනේ නැත්තන් ..පුදුමයි ....
🙏🙏
හෑ මගේ හිරිවැටුනෙ නෑනේ
හෙළ කලාවන් රැක ගන්නා ඔබලාට යහපතක්ම වේවා!
යක්බෙරය❤ 😊
මේ වචන ඇහෙද්දි ඇස් දෙක කදුලෙන් තෙත් වෙනවා, දැනෙන හැගිම් කියන්න මට තෙරෙන්නෙ නැහැ , ඇගෙ රෝම කෙලින් වෙනවා , මේ අපේ උරුමය යළිත් මේ දෙරණ මත ස්ථාපිත වේවා !!!!
ඇයි දන්නෙ නෑ මේව අහද්දි ඇගේ හිරිගඩු පිපෙන්නෙ.අමුතුම හැගීමක් දැනෙනව
Me ape urumaya nisa
එ අපෙ සිංහල කම
ඒ ඇගේ දුවන්නේ හෙල ලේ නිසා..කොටින්ම කීවොත් පරයන්ට ජාතක නොවිච්ච එකෙක්..❤❤
අපේ කම ගැම් කම ..සිංහ ලේ තියෙන .සිංහ පැටවි ..මේව අහද්දි .හදවත ලේ නහර ගානේ අපේ කම දුවනව බොලව්
ඇගේ දුවන්නෙ සිංහ ලේ... ඒකයි
සිව්හෙලයන් හට මහා රාවණ පිහිටයි.
මේ නිර්මාණ වලට ලැබිය යුතු තැන අදටත් ලැබිලා නෑ...
දරාගන්න බෑ බොලව් ඇඬෙනවා....
ඇත්තටම මේ යක් බෙරය වැයෙද්දී යක් බෙරයේ ස්වර සංක්‍යාතයට යක් රුහිරු අනුනාද වෙනවා. ධනාත්මක ගුණ වර්ධනය වෙනවා. ස්වර ගැලපීම හිතාගන්නවත් බැරි තරම්, ඒ වගේම ගායනය. ඇත්තටම මගෙනම් ලේ කැලතෙනවා මේ ගායනය ඇහෙද්දී. ලොකු විභව ශක්තියක් ගැබ්වෙලා තියෙන පාටයි
හෙළයට ජය ❤️🙏
11 years ago
2024 ❤
මගේ මව් රට බේරා ගැනීමට එ දා ඒ අභීත විරුවන් හෙළු ලේ වලින් මේ පස පෝෂණය වී ඇත්තේය මුළු ලෝකය ම සතු මෙම වටිනාම සශ්‍රීක භූමිය රැක ගැනීමට මට එක් වීමට හැක්කේ කෙසේද සිංහලයන් සතු වූ එම තාක්ෂණික උපක්‍රම රාවණා රජුගේ ලේ නෑයින් සොයා ගන්නේ කෙසේද මාධ්‍ය හරහා සිංහලයන් ගේ ලේ කුපිත කිරීම සඳහා එ දා ඒ වීරත්වය නැවත ඇති කිරීමට ඉඩ දෙන්නේ නැත නමුත් කෙසේ හෝ මගේ මතු පරපුර වෙනුවෙන් අපගේ නැති වී ගිය ඉතිහාසය නැවත ගොඩ ගැනීමට සිදු වෙයි රාවණා බ්‍රදර්ස් ඔබට සම්බන්ධ වන්නේ කෙසේද
Me helabima upan api wasanawanthai😊
ඔ්ම් ශ්‍රිම් වම් සරවණ භවය නමඃ෴3
යෝගිස්වරෝ මහාසේනා ෴
කර්තකියෝගිච නන්දනා෴
ස්කන්ද කුමාර සේනානි ස්වාමි සංකර සංභවම්෴ඔ්ම්෴෴
ගිතය ගැයු ඔබට සහ දකින සැමට තිලිණයක්෴
❤️❤️❤️❤️❤️
Raawana sahoodarayo sadaa kal sinhla deeshaya rakinna pin bimata ishta deewathaawaun weee jaathi jaathith pahala wenwa!!!!!!
සැමට ආශිර්වාදයක්ම වේවා...!!!
යහපතම සැලසේවා!
මං මේක අහන්නෙ අවුරුදු ගානක ඉදන්
මහා බ්රද්ද්ර කල්පයේ පස්වන මතු බුදුවන ... ධාර්මිෂඨ සක්විත රජ කම් අත්හැරි අහසින් වඩිනා ...විර්යය අධික මෛත්‍රි බෝ සතුන්ට නමස්කාර වේවා.. වන්දනීය පුජනීය මහසෙන් අප්පච්චී මාගේ නමස්කාරය වේවා 🥺🤍🙏
සහෝදරී මේ ගීතයේද එහෙම තියෙන්නේ