බිටර් අවන් නැතුව රයිස් කුකර් එකේ පුළුන් වගේ කේක් එකක්😮 | cake recipe sinhala | easy cake recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 136

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +24

    කදිමයි, ඉතාම පැහැදිලියි ලෙසි බටර් කෙක්, ගොඩක් ස්තුතියි,මෙම කාලයටම ඔබින අපටම කල හැකි දෙ දෙන ඔබතුමියට ස්තුතියි,මෙය එක්තරා විදියක යලි පිබිදෙන ශ්‍රි ලාංකික අභිමානයට දෙන රුකුලකි.❤️👍❤️

  • @dinukamadushani8747
    @dinukamadushani8747 2 ปีที่แล้ว +6

    අවන් එකේ කේක් වලට වඩා හරිම රසයි,ගොඩක් ස්තුතියි ඔයාට,

  • @රෝසිරෝසි-ඤ1හ
    @රෝසිරෝසි-ඤ1හ 2 ปีที่แล้ว +2

    මේ කේක් එක මන් හැදුවා ඇත්තටම ලස්සනට ආවා oven කලා වගේම..tks..

  • @madumadu8108
    @madumadu8108 2 ปีที่แล้ว +6

    මන් අද හැදුවා ඇත්තටම මාර රසයි 😍😋😋

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි රසවත්ම පහසුවෙන් හදාගන්න මේ වගේ රෙසපි දෙනවාට අමාරු ආර්ථිකයක් එක්ක පොරබදන මේකාලයට ඉතාම වටිනවා 👍🤩❤

  • @duthmanthachanaka8297
    @duthmanthachanaka8297 2 ปีที่แล้ว +10

    Thank you akki oya resipi eka nam niyamai❤️❤️❤️

  • @UDEHarshaniHarshni
    @UDEHarshaniHarshni 8 หลายเดือนก่อน

    ❤️❤️thanks akki. Mamath heduwa. Rasata awa. 🌹🌹

  • @sonarakaumalie7410
    @sonarakaumalie7410 ปีที่แล้ว +2

    Man meka haduwa akki eka harima rasai🤗I appreciate you, keep it up👏❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +9

    හුඟක් ලේසියි. බොහොම ස්තුතියි.

  • @iduwariiduwari3552
    @iduwariiduwari3552 ปีที่แล้ว

    Oya kiyapu vidihata haduwe hodata rasata awa thank you akke 😊❤

  • @chamathkaindeewari383
    @chamathkaindeewari383 ปีที่แล้ว

    Math try Kara .. harima soft rasai.thanks

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว +1

    Hoda dewall knawa, puthe oya .......kath ekwage knna puluwan lesata resapiya denwa bohoma hodaie.❤️

  • @susanliyanapathirana862
    @susanliyanapathirana862 7 วันที่ผ่านมา

    මම චොකලට් තෙක් එකත් හැදුවා හරිම රසයි thanks

  • @shaniranasinghe783
    @shaniranasinghe783 2 ปีที่แล้ว +2

    Me paranam cake eka hariyatama hadagaththa .thanks dr kiyala dunnata ❤️

  • @arjunathushara4433
    @arjunathushara4433 2 ปีที่แล้ว +8

    අපිත් හැදුවා හොඳට ආවා ස්තූතියි💕💖

  • @sadunsampath3306
    @sadunsampath3306 2 ปีที่แล้ว +1

    මේ බැටර් එකටම කොකෝවා කුඩු දාල හදන්න බැරිද අක්කෙ

  • @maliethannakoon6287
    @maliethannakoon6287 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +13

    උඩ්න් හුමාලය නිසා වතුර වැටෙන්න නැද්ද

  • @samanaliherath749
    @samanaliherath749 2 ปีที่แล้ว +2

    Thank you for the easy recipe

  • @sujithsk2859
    @sujithsk2859 2 ปีที่แล้ว +1

    Ada heduwa harima rasai godak lesi thenkz oyata

  • @sugandikapieris2387
    @sugandikapieris2387 ปีที่แล้ว

    Biththara thawa danna puluwanda?

  • @ChamariSewwandika
    @ChamariSewwandika 7 หลายเดือนก่อน

    Thada කළු pata wedi kokowa pawder adu karata kamak neda.සීනි madi wage වැඩි karata kamak nedada .hadata hari geya.thank you

  • @kumariariyawansha6084
    @kumariariyawansha6084 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතී ඔබට

  • @sakunthaladevi2107
    @sakunthaladevi2107 2 ปีที่แล้ว

    Polthel valin hadhanna puluwandha,batar wenuwata

  • @thusharadilhani4336
    @thusharadilhani4336 2 ปีที่แล้ว

    Akke butter wenuwata Astra ganna hoda nedda

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝවක්නෙ 👌

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 2 ปีที่แล้ว

    නංගි පො ල් කේක් කුත් මේ විදියට බේක් කරන්න පුළුවන් ද

  • @ireshadilhani2984
    @ireshadilhani2984 ปีที่แล้ว

    akke.ovan akaka cake akak hadana widiya mula edalama vdio akak karannako.ovan ake samahara welawata uda het aka wadi unt yata het aka nehane,ai a?ane plz.vdio akak karanawada

  • @suneethawijesinghe5174
    @suneethawijesinghe5174 ปีที่แล้ว

    මම අද තමයි හැදුවේ .පුදුම රසක්.ගොඩාක් ස්තූතියි .❤❤

  • @thusharadilhani4336
    @thusharadilhani4336 2 ปีที่แล้ว

    Ane akke astra 50g walata piti siini kochcharak ganna oneda kiyannako,Ara kiyapu vidihen bagaya gaththoth puluwan neda,grem walin nethuwa Hedi walin kiyannako

  • @lankanettikumara2299
    @lankanettikumara2299 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා .රසට තිබුනා..👍

    • @sumithbandara-mo2id
      @sumithbandara-mo2id ปีที่แล้ว +1

      මමත් හදලා බලනවා එත් ලොකු කෙක් එකක් හදන්න කොච්චර පෙමානයක් යනවද කියන්නකෝ😁

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 ปีที่แล้ว +3

    නංගා මාගරින් ගන්න පුළුවන් ද .පොඩ්ඩො ගෙදර එකයි

    • @bmggamage4338
      @bmggamage4338 2 ปีที่แล้ว

      ඇස්ට්‍රා හොදයිද..

  • @delanthikarunarathna8420
    @delanthikarunarathna8420 2 ปีที่แล้ว

    Mamath haduwa harima rasai thank you for the good recipe

  • @janakprasad8825
    @janakprasad8825 2 ปีที่แล้ว +1

    අපි කර බැලුව ගොඩක් අසයි

  • @supuniwasana6751
    @supuniwasana6751 ปีที่แล้ว

    Akki me cake eka 500gm wageda neda ,, plz kiynko ,,

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 ปีที่แล้ว

    එළවළු තෙල් පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @shashikalatharshani1215
    @shashikalatharshani1215 ปีที่แล้ว

    Akki cake eka setam karala iwara weddi ay pupuranne mokakda hethuwa ehema wenna.

  • @sasinisewmini4798
    @sasinisewmini4798 2 ปีที่แล้ว

    බේකින් පව්ඩර් වෙනුවට ගන්න දෙයක් නැද්ද

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 หลายเดือนก่อน

    ❤ ස්තුතියි දුව බුදඅසරනයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 หลายเดือนก่อน

      😊budusaranai

  • @darshikaniroshani5163
    @darshikaniroshani5163 ปีที่แล้ว

    Beeter eken beet karata kamak nadda

  • @chamodisamaravira9232
    @chamodisamaravira9232 2 ปีที่แล้ว

    1kg cake ekak hadanawanm kochchara wela tiyanna onada rice cooker eke

  • @annekumari7160
    @annekumari7160 2 ปีที่แล้ว

    piyana wahalada thiyene cooker eke dear

  • @sajanipoornima9407
    @sajanipoornima9407 หลายเดือนก่อน

    දවසක් දෙකක් කල් තියාගන්න පුලුවන්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      puluwan

    • @sajanipoornima9407
      @sajanipoornima9407 หลายเดือนก่อน

      @@MyEasyRecipe හරියටම කොච්චර දවසක් ද කියන්න කෝ

  • @wimukthapresanna9262
    @wimukthapresanna9262 2 ปีที่แล้ว

    Niyamai akke

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว

    බිත්තර කියක් දාන්න ඔනෙද අක්කෙ

  • @isharasewwandika3882
    @isharasewwandika3882 2 ปีที่แล้ว

    Chocolate cake hadanna chocolate powder kochchara Danna onada

  • @sithara1963
    @sithara1963 ปีที่แล้ว

    astra dala hadanna barida meka.

  • @Padipa-i3j
    @Padipa-i3j 6 หลายเดือนก่อน

    Batar wenuwata adeshakayak nedda

  • @samanthabalangoda3008
    @samanthabalangoda3008 2 ปีที่แล้ว

    පිටි කොච්චර ඕනිද

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 ปีที่แล้ว

    Thank you very much dear

  • @SumuduTharanga-p9f
    @SumuduTharanga-p9f ปีที่แล้ว

    කල්.තියාගන්න පුළුවන් ද

  • @heyluv1711
    @heyluv1711 2 ปีที่แล้ว

    Mey cake ekka oven baked cake vage soft & spongy dha?

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว

    කිරි ම්.ලි.20 කියන්නේ හැදිවලින් නම් කොච්චරද අක්කි

  • @thusharadilhani4336
    @thusharadilhani4336 2 ปีที่แล้ว

    Akke me cake eka raiskukar eke steem Karan nethuwa nikan hadanna beida lipe hadanawa wage

  • @SaveenaNethmi-fv8oj
    @SaveenaNethmi-fv8oj ปีที่แล้ว

    බටර් 40g මාදි ද.

  • @slgreat1606
    @slgreat1606 2 ปีที่แล้ว

    Bajaneta Wathura danne nathi unama waladata mukuth wenne nadd?

  • @dilshaniuththara7548
    @dilshaniuththara7548 ปีที่แล้ว

    Orange rasakaaraka dammata kamak nadda

  • @suneethawijesinghe5174
    @suneethawijesinghe5174 ปีที่แล้ว

    Thankyou .

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +2

    මම හදන්නේ ඉස්සර ඉදන් ඔය විදිහට

  • @tashinimonasha788
    @tashinimonasha788 2 ปีที่แล้ว

    Mn cake ekak haduwa marama rasai soft ekata awa thanky akka 😍eth godak wela giya payakatath wada ai e🥺😢

  • @tissasamaraweera3154
    @tissasamaraweera3154 2 ปีที่แล้ว

    Mn haduwa oya wagema awa akki thnk you ❤️

  • @cxbaha9642
    @cxbaha9642 2 ปีที่แล้ว +1

    Woow

  • @naveendanushka5145
    @naveendanushka5145 ปีที่แล้ว

    වැනිලා අනිවාර්යමද

  • @chamaripunchihewa6871
    @chamaripunchihewa6871 2 ปีที่แล้ว +2

    Thank you

  • @ranjeewanalinkumara3409
    @ranjeewanalinkumara3409 2 ปีที่แล้ว

    Batar wenuwata majarin ganna barida

  • @malkimalki2141
    @malkimalki2141 2 ปีที่แล้ว

    Cocowa pouder danawananm kochchara Danna oneda

  • @sasinideshappriya171
    @sasinideshappriya171 2 ปีที่แล้ว

    Aicing kara ganne kohomda

  • @kavimax6549
    @kavimax6549 ปีที่แล้ว

    Mamath heduwa, cake thatiyan gelauna neni,

  • @lakminisandalika6735
    @lakminisandalika6735 ปีที่แล้ว

    Buter nethuwa berida

  • @hirunihansika8596
    @hirunihansika8596 2 ปีที่แล้ว +1

    බටර් වෙනුවට මාගරින් බැරිද🥺

  • @nirashakumari1029
    @nirashakumari1029 2 ปีที่แล้ว

    උඩින් හුමාලය නිසා පියනේ තියෙන වතුර බිංදු කේක් එක උඩට වැටෙන්නේ නැද්ද

    • @dilupamadushanka2540
      @dilupamadushanka2540 2 ปีที่แล้ว

      piyanta redi akllk thiyal gata gahnn one nattnm watenva

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +1

    නගා මාගරින් ගත්තොත් ප්‍රශ්නයක් නෑ නේද

  • @heyluv1711
    @heyluv1711 2 ปีที่แล้ว

    Can time nathuwa silicon cupcake cups valin Havana baridha

    • @heyluv1711
      @heyluv1711 2 ปีที่แล้ว

      @@MyEasyRecipe thank u😊

  • @DeepthiSilva-qh1oz
    @DeepthiSilva-qh1oz ปีที่แล้ว

    Good

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 2 ปีที่แล้ว +5

    අක්කේ බීටර් නැති නිසා බෙන්ඩර් කලොත් අව්ලක් වෙයිද

    • @hanshisilva2053
      @hanshisilva2053 2 ปีที่แล้ว +2

      Aulak na blender karannth pluwan

    • @tharindusrimal5452
      @tharindusrimal5452 2 ปีที่แล้ว

      akke astra gaththata kamak nedda butter wenuwata

    • @msskre4805
      @msskre4805 2 ปีที่แล้ว

      @@tharindusrimal5452 🤣🤣

  • @janakanisha7939
    @janakanisha7939 2 ปีที่แล้ว

    Thanks dr

  • @sasinideshappriya171
    @sasinideshappriya171 2 ปีที่แล้ว

    Piti 200g kata bater,sini,venila,බිත්තර kohomda ekathu kara gann ona

    • @sasinideshappriya171
      @sasinideshappriya171 2 ปีที่แล้ว

      @@MyEasyRecipe thnku mn oyage recipes heduwa gdk rasat awa

  • @එම්.කේ.ටී.තරූ
    @එම්.කේ.ටී.තරූ 2 ปีที่แล้ว

    බීටරෙන් බීට් කරන්න බැරිද

  • @shanakadenuwan9628
    @shanakadenuwan9628 2 ปีที่แล้ว

    Math heduwa rasata awa

  • @tharushidivyanjali4676
    @tharushidivyanjali4676 2 ปีที่แล้ว

    Mn meke chokalt cake eka heduwa ada thama issellama cake ekak heduwa niyemeta hari giya rasath e wagemaii

  • @sepalikasepalika9520
    @sepalikasepalika9520 2 ปีที่แล้ว +1

    Ada mama haduwa. Godak rasai

    • @heyluv1711
      @heyluv1711 2 ปีที่แล้ว

      Mey Cake eka spongy soft eyy dha? Did the cake turn out to be soft & spongy?

  • @madhu3738
    @madhu3738 2 ปีที่แล้ว

    Mekatama cocowa pawder demmata kaamak nedda

  • @ErangaHarshani-j5m
    @ErangaHarshani-j5m 9 หลายเดือนก่อน

    😊😊

  • @gayakaushalya7480
    @gayakaushalya7480 2 ปีที่แล้ว

    Akke mn haduwa oya kiypu widiht...eth eka pipun naneh...rotiyak wgee...🥲

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +1

    Super..👌❤️❤️❤️❤️❤️

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว +2

    Sweet

  • @nethmichethana2404
    @nethmichethana2404 2 ปีที่แล้ว +1

    Thank you nanga

  • @buddhikachandani3010
    @buddhikachandani3010 2 ปีที่แล้ว +1

    THANK YOU

  • @kamaltesth6130
    @kamaltesth6130 2 ปีที่แล้ว +1

    බ්ත්තර නැතිව හදන්ඩ බැයිද

  • @wishmidewmini2411
    @wishmidewmini2411 2 ปีที่แล้ว

    Biththra dannd

  • @kavirudra5496
    @kavirudra5496 2 ปีที่แล้ว +1

    Nice

  • @nimeshakeel113
    @nimeshakeel113 ปีที่แล้ว

    🤗😋

  • @dinushinuwanthika4255
    @dinushinuwanthika4255 2 ปีที่แล้ว

    මට⁣ ටෙුි එකක් නැනෙ .ස්ටිමිකරන්න බැයිද විදුරැ බොල්එකක .රිප්ලයි පිලිස් ...

    • @gagulimalsadi5955
      @gagulimalsadi5955 ปีที่แล้ว

      එපා විදුරු බොල් එක ගැහෙයි ඩියර්

  • @w.s.manelkumari5561
    @w.s.manelkumari5561 2 ปีที่แล้ว

    කේක් එක උඩට වතුර බින්දු වැටිලා තිබුනා. ඒකට මොකද කරන්නේ

    • @nimmishasikala7470
      @nimmishasikala7470 ปีที่แล้ว

      Rice cooker eke piyanata yatin redi kallak othala wahanna.ethakota wathura watenne na.mth haduwA.wathura watune na dear

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Wow

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    😍❤❤❤❤

  • @sampath6581
    @sampath6581 2 ปีที่แล้ว

    Pol cake anithcake meawage haanne barida

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 ปีที่แล้ว

    Bithtara 1danne

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 6 หลายเดือนก่อน

    Pata thamai aull

  • @madaradoratiyawa5964
    @madaradoratiyawa5964 2 ปีที่แล้ว

    වන්ඩු වගේ