රයිස් කුකර් එකේ බටර් කේක් හදමු | How to make super soft Butter Cake using a rice cooker (Eng sub)
ฝัง
- เผยแพร่เมื่อ 26 ธ.ค. 2020
- අවන් නෑ.. No ovens
බීටර් නෑ.. No beaters
රයිස් කුකර් එකේ රසම රස බටර් කේක් හදමු..
අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients):-
Flour (200g)
Butter (200g)
Sugar (200g)
3 Eggs
Baking Powder (One tea spoon)
Vanilla (1 1/2 tea spoon)
Fresh milk (four table spoons)
රයිස් කුකර් එකේ මෙම බටර් කේක් එක සාදන විට විනාඩි කිහිපයක් යන විට නැවත Keep warm mode එකට පැමිණේ. එම අවස්ථාවේදීම නැවත cooking mode එකට දැමිය නොහැකි මුත් තවත් විනාඩි 3ක් පමණ ගිය විට නැවත on කල හැකියි. එසේ වරින් වර off වන විට on කරගෙන මේ අයුරින්ම සාර්ථකව කේක් එක සාදා ගත හැකියි. ඔබට තිබෙන්නේ multi cooker එකක්නම් මෙසේ කිරීම අවශ්‍ය නැහැ❤️
My other videos:-
Cream cheese pasta • අඩු වියදමින් සුපිරි රස...
Sini Murukku • තේ බොනකොට රසට කන්න ලේස...
Kottapol Sambola • ගමේ රසට කොට්ටපොල් සම්බ...
Polos Cutlet • පොළොස් වලින් කට්ලට් හද...
Gulab Jamun • පැණි බේරෙන ගුලාබ් ජමුන...
String hopper bites • ඉදිආප්ප වලින් බයිට් හද...
sinhala language butter cake recipe sinhala pdf
butter cake recipe sri lanka 1kg
cake recipe sinhala language
cake recipes in sinhala language
vanilla butter cake recipe
SL Easy Foods,Easy Foods,Foods,Foods to make at home,Foods recipes in sinhala,Foods to gain weight,Foods Sri Lanka,Ape Amma,Food recipes,Easy foods sinhala,Easy foods to make at home,Easy foods for tea time,Easy foods for dinner,Cooking videos,cooking recipes,cooking sinhala,Butter cake recipe,butter cake,Butter cake recipe sri lanka,Butter cake without oven,Butter cake in Rice cooker,Butter cake 1kg recipe,வெண்ணெய் கேக்,බටර් කේක්,मक्खन केक,黃油蛋糕
If you like my channel, please subscribe, like & comment me
#SLEasyFoods #FoodRecipes #Cooking #Buttercake
රයිස් කුකර් එකේ මෙම බටර් කේක් එක සාදන විට විනාඩි කිහිපයක් යන විට නැවත Keep warm mode එකට පැමිණේ. එම අවස්ථාවේදීම නැවත cooking mode එකට දැමිය නොහැකි මුත් තවත් විනාඩි 3ක් පමණ ගිය විට නැවත on කල හැකියි. එසේ වරින් වර off වන විට on කරගෙන මේ අයුරින්ම සාර්ථකව කේක් එක සාදා ගත හැකියි. ඔබට තිබෙන්නේ multi cooker එකක්නම් මෙසේ කිරීම අවශ්‍ය නැහැ❤️
Rice kukar eka pichchena ekaknadda ?
@@danushkamadushan2043 na, hadpu katawath ehemanam une naha
Mona kirida ekthu kara gnne
@@nljayakodi8106 Fresh milk or kiri piti diya karala ganna
⁷88
Awesome Recipe!
Love your video!
Looking forward to your next video!
Likes!!!
Hadana vidiya keyala dunnata godak thenkyou 🙏😍😍
Digatama ape videos balanna. Puluwannam SL Easy Foods Fb page ekata hadana kama wala photos ewanna dr
මමත් හැදූවා මට වයස අවුරුදු 11 හරිම ලේසියි තැන්කියු නැන්දි ,☺️❤️☺️❤️
සුපිරි එකනම් 👍👍👍👍
Math heduwa. 😊😊hodata awa.. cake eka .
මේ වගේ ලේසි ක්‍රමයට කවුරුත් හදන හැටි කියල දෙන්න ඔයා නං අක්කෙ මරු
Thank u malli
Ela ooi😁
Valuable recipe
I am 10 years old I made this cake with my 13 year old sister came out perfect .thanks.
I'm very happy to hear it ❤
නියමයි හොඳ අදහසක් වියදම අඩූයි....
🙌🔥 looks great🤤🤤
දිගටම වීඩියෝ දාන්න 🎂🎂🎂🎂🍰🍰🍰🍰
Niyamai
Api haduwa mara lassanai...poto ekak danna vidiyak na ne
SL Easy Foods fb page ekata ewanna dr
Akkige batter cake eka rasaiii
thank u nangi❤️
godak hodae mama hadanaea hadela hodaenam kala kiyannam hamotama bs
Akki me recipe ekatama chocolate powder ekathu karala chocolate cake ekak hadagnna puluwand
Puluwan nangi
Super
Yummy
Akke koi taram welavak rice coker eke tiyanna onida
Wow
Mona kirida one venne
@@nisansalanisansala34 i don't know 🤔
Akke oyt rice cooker eka warm mode ekt wtena hama paratama ayeth cooking mode ekt danna kiynna amathaka unaneda?aulak new cake eka hodata thibba.thnx akke
Eka man description ekei, first comment ekei pin karala thiyanawa nangi
1.බිත්තර වැඩි උනාට අව්ලක් නැද්ද,
2.සීනි වෙනුවට icing sugar වලින් බැටර් එක හැදුවට කමක් නැද්ද?
3. ඔය හදපු කේක් එක කිලෝඑකක් ද ?
Biththara wadi karanna epa dear.
Sini wenuwata icing sugar gannath puluwan.
Ow 1kg
👍👍👍👌
Niyamai apith hadala 4to ekak ewannamko
Akke me cake eken birthday cake ekakata icing karaganna puluwan weifa
ow puluwan nangi
Harima rahai
Digatama video danna❤
Hari dr, Thank you❤
Multicooker eke time khomda thiyanna oni
Ane mekata rpl ekak ewanna akke...meke roce cooker eke hafana cake ekata flour suger ganne 200 g ne.400 g dala oya rice cooker ekema hadanna baid poddak usata enna
400g danawanam okkoma ingredients double karanna one. usata ganna puluwan ethakota
Maath heduwa akke harima rasi
Thank you🥰
❤💪
අක්කි සාස්පානේ උඩින් තව හාජනයක් තියලා ඒකට cake better එක ඒකට දැම්ම්ට කමක් නැද්ද
kamak na. eth tikak kalin arala check karala balanna, naththan kara wenna puluwan
Mehema kalath fresh milk danna oneda
Akki. Mekata piti kiri diyakarala gaththata kamaknedda?ehema nethnam fresh milkda ganna ona
Kamak na nangi piti kiri diya karala ganna
Akki. Ane ahannako. Mama den akki kiyapu widiyata cake eka hadanna yanne. Api mishranaya rice cooker ekata dala cooking eke neda thiyanna ona winadi 80k
Akki..mama cake mishranaya akki kiyapu widiyata hadala. Rice cooker ekata dala thibba. Eka winadi 5kin withara keep warm ekata awa..aye cooking ekata danna heduwata ayeth switch eka udata yanawane..ethakota mokada karanne. Ane mata reply karannako akki. Pls.
@@user-zx4sc6pr1k 2 minutes wage giyama ayeth cooking ekata danna puluwan nangi. ehema saren sare dala thama hadanna one
Akki mama cake eka heduwa. Lassanata rasata awa..eth adiya suuuttak kara wuna..😕😕😕😕
Blender eke berida beet karanna
Blender eketh puluwan
පොල් තෙල් ගාන්නේ නැතුව බටර් ගාන්නත් පුළුවන් නේද.පැයයි විනාඩි ගානක් තියන්න ඔිනේ නේද
Baking powder wenuwata. Backing soda danna berida?
Puluwan
🎂🎂🎂😊
❤️❤️❤️❤️❤️
Me cake eka fridge eke noda dawas keeyak wage thiyaganna puluwanda kiyannako
Sathi dekak wge puluwan. hulan wadin nathi wenna thiyaganna one
Ape ammage eka e vidihatama copy karala wenasak na
Akke meka පෙෂර් කුකර් eke hadana puluwanda. Kiyannako.
Ekanam hariyatama kiyanna ba nangi. man karala balala video ekak dannam hari giyoth
@@sleasyfoods ha akke. Man gawa thinne පෙෂර් කුකර් ekak. Ekayi akkiyoo ahuwe.
@@chathurinisansala141 Hari nangi man balala kiyannam
Akki mekata cocoa powder ekathu karanawanm kochchara danna onada
mesa hadi 2k nangi (2Tbsp)
Mona kirida damme akkiyoo ..
fresh milk dannath puluwan, kiri piti diya karala gannath puluwan nangi
Okkk.akkee 🤗💖
අපිත් හැදුවා.හරිම රසයි ❤️
Akki
Udawwak karannako
Rice cooker eka on kalara winadi 5kin withara keep warm ekata awama aye cooking ekata danna switch eka on kalata ayeth udata yanawane eka. Pahalata wetenne nehene..akko mokada kare ekata
Kiri nethiwa hadana puluwanada ikmanin utharayak dennako
Puluwan. eth dammoth thama godak hoda
Mama cake 1 heduwa rasa hodama hodai.hemadema ganata thbuna eth cake eke meda kaha pata adui ehema une ae?
@@wgwasanthikumarikumari4686 Mada hariyata bake une nadda danne na ehenam
Akke blender eke beat karaganna widiya kiyannako
Blender ekata ingredients tika dala, batter ekak wage enakan beat karanna
Akkiyo dawas kiyak tiyaganna puluwanda me cake eka
dawas 10k wage nangi
Thanks akki
blender eke hada ganna berida mishranaya
Puluwan
Akke butter venuvata vena mukuth danna barida
sudu polthel ganna puluwan
Piti kirida danne
Kiri nathuva hadanna barida
Parchment pepers නැතුව වෙන මුකුත් ගන්න බැරිද.
thel kolayak ganna
Ha
Akki rice cooker eka off wenawane ikmnata.ethakota mokakda kranne
Off wena ganata ayeth on karanna one nangi
@@sleasyfoods ok akki
Akke oiwidiytama hariyaida.ist dala
baking powder ganna eka thama hoda dr
apitath kallak ewanna ithin
Air fryer oven eke hadanna nerida
Ekanam mata hariyatama kiyanna ba. man karala balala video ekak dannam dr
Me ape ammage recipe eka ne
පන් පිටිද ගන්නෙ .අය කිරි පපිටිද දිය කරල ගන්නේ.. වතුර නෙතුව රයිස් කුකර් එක ඔන් එකේ තිබුනට මොකුත් වෙන්නෙ නැද්ද
ඉක්මනට උත්තරයක් ඔනේ
Pan piti thama ganne, Kiri piti diya karala ganna puluwan e wagema fresh milk gannath puluwan. wathura nathuwa rice cooker eka thibbata mouth wen nathiwei. eth poddak salakillen inna. eka eka rice cooker wenasne dr
Vanila anivarenma danna oneda
na dr
Thank you
Vanila nathuva barida
පාච්මන්ට් පේපර් කියන්නේ ඔයිල් පේපර්ස්ද..ඕවා කොහෙන්ද ගන්න තියෙන්නේ
Onema cake badu kadeka parchment papers ganna thiyenawa dr. Ewa naththan oil papers use karanna puluwan
mona kirida akke ganna ona
Piti kiri or Fresh milk
🎂🎂🎂🎂 😀😀
රයිස් කුකර් එක විනාඩි 10ක් යනකොට off වෙනවනෙ . ඇයි ඒ ? කේක් එක හදා ගන්න බැරි උනා එ්ක නිසා 😥
Off wena ganata aye danna one
Me okkoma tika eka para dala blend karanna berida.
ehema ba. ekin eka dala blend karanna. naththan hariyata beat wen nathiwei
@@sleasyfoods thnks
Ane akki mata kiyannako bakin powder akak kiyada kiyala
Samanyen 50g baking powder ekak Rs.55 wage wenne nangi
thank you akki
ලොකු රයිස් කුකර් එකෙන් හදන්න පුලුවන්ද
puluwan dr
Vania anivarenma danna onida
Vanila nathuwath hadanna puluwan dr, eth dammoth rasa tikak wadi wenawa
@@sleasyfoods thank you akki
Akki meka stimer eke barida karaganna
Puluwan malli
බේකින් පවුඩර් නැතුව ඉස්ට් දැම්මට කමක් නැද්ද
Puluwan. eth baking powder use karanawanam hodai dr
oya margarine neydha use kare? butter nemai nedha?
butter
@@sleasyfoods astra e wenuwt gnn berid
@@sewwandi2371 puluwan
Thel kola kohend hoynne appa
Parchment papers naththan, sudu kolekata thel tikak gagana daganna. mathaka athuwa rice cooker eke hadaddi off wena ganata on karala hadaganna
@@sleasyfoods thankuuuu😘😘😘
Me kg kiyada
ගම් බිත්තර දැම්මට කමක් නැද්ද 😃
Kamak na
Rice cooker ekata wathura dala neda rek ekak udin cake eka tiyanne
Ehema karannath puluwan
Mona pitida ganna oni
Fresh milk or piti kiri
@@sleasyfoods na akki man ahuwe ptiti pam pitida cake akata ganne kiyala
@@omayerathnayakarathnayaka921 Panpiti thamai nangi
Ganna oni pramanayan kiyannko akki . Okkoma
Kiri monawada
Piti kiri or Fresh milk
Hallo
බෙකින් පාවු ඩර් නැතුව හදන බැයි ද?
Ba, Baking powder one
❤😍
🌹🌹🌹🌹🙏
අපිට කරට් එක නැහැ එක නිසා ගැස් ලිපෙ සහ දර ලිපෙ කැම වර්ග සාදා පෙන්වන්න
Aniwaryenma idiriyedi hadala penwannam❤️
මේක මම හදන්නෙ ගෑස් ලිපේ. මම පාවිච්චි කරන්නෙ නම් රයිස්කුකර් එකේ බඳුන තමයි ඒත් සාස්පානක් පාවිච්චි කරලා හදන්න පුලුවන්. කේක් එක හදන බාජනය තියන්න පුලුවන් ප්‍රමාණයේ ලොකු සාස්පානක් ලිපේ තියලා කලින් පොඩ්ඩක් රත්වෙන්න අරින්න . ඒ බාජනය ඇතුලින් අපි උයලා වලන් තියන්න පාවිච්චි කරන යකඩ හෝ ඇලුමිනියම් ආදාරකයක් තියාගන්න. කේක් එක වීඩියෝවේ විදිය්ට බේක් කරන බාජනයට දාලා රත් වෙන්න තියාගත්තු සාස්පාන ඇතුලෙ තියාගත්ත වලන් රැක් එක උඩ තියන්න. කේක් එකත් පියනකින් වහලා ලොකු සාස්පානත් උනුසුම පිට නොවෙන්න වහන්න. ගින්දර හැකි තරම් අඩුවෙන් තියලා බෙක් වෙන්න අරින්න දර ලිපට වඩා ගෑස් ලිප පහසුයි මේ ක්‍රමයට
හඩල බලන්නඔකො
Blender k bda
Puluwan
වැනිලා ඕනිමද
Vanilla dammoth hodai. nathuwa unath hadanna puluwan dr
@@sleasyfoods හරි
Thank you
කිරිවලට පොල් කිරි ද ගන්නෙ
fresh milk or piti kiri
බිත්තර නැතුව කේක් හදන්න බැරිද
Puluwan. me cake ekata biththara one
බිත්තර නැතුව කේක් හදන්න විදියක් කියන්නකො
1kg ක රයිස් කුකර් එකකට දාන්න ඕන බඩු කොච්චරක්ද
Ane mona kirida one
Pitikiri or Fresh milk
කොච්චරක් ගන්නවද කියලා කියන්නේ නැනේ
to
ඔය්ට වඩ ලොකුවට හදන්න ඔනිනම් ඕක ඔය ද්‍රව්‍ය ටික දෙගුණයක් දාගත්තට කමක් නැද්ද
Ow kamak na
කිරි අනිවාර්‍යද්ද්
ow
Cake eka madin yatata bahinne ai
බටර් වෙනුවට ඇස්ට්‍රා ගත්තට කම්ක් නැද්ද 🥺
kamak na
piti kirida danna
ow piti kiri
fresh milk unath use karanna puluwan
Mona pitiqa ganne pam pitiqa kiri pitiqa
kiri piti