ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

NO BREAD Sandwich 😮පාන් නැතිව සැන්විච් හදමු - ටෝස්ටර් එකේ 😍Sandwich Recipe Without Bread

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 391

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +78

    බිත්තර 2ක්
    පාන් පිටි හෝ ආටා පිටි 100g
    තෙල් මේස හැදි 2ක්
    බේකින් පවුඩ්ර් තේ හැදි 1
    කැමති එලවලු වර්ගය්ක් (කැරට්, ගෝවා, ලීක්ස්)
    අමු මිරිස්
    මස්, මාලු හෝ සැමන්
    ලුනු
    කෑලි මිරිස් තේ හැදි 1
    ගම්මිරිස් තේ හැදි 1/2
    2 Eggs
    All purpose flour or Atta flour 100g
    Oil 2.1/4 tbsp
    Baking Powder 1 tsp
    Vegetables you prefer
    Salmon, fish or chicken
    Salt
    Onion
    Green chilies
    Chili flakes
    Pepper

    • @nimashikaushalya2688
      @nimashikaushalya2688 2 ปีที่แล้ว +3

      beking power anivaryen onida

    • @luminiweerathunga4661
      @luminiweerathunga4661 2 ปีที่แล้ว +2

      Lk kl

    • @karunawathirathnayaka1441
      @karunawathirathnayaka1441 2 ปีที่แล้ว

      Budu to

    • @nirmalairudayam4692
      @nirmalairudayam4692 2 ปีที่แล้ว

      Ttmmyyjjtmytjytmmmmm4ytymmymmmmymytttyyyyyyyyyyymmytytytyyyyyyyyyyymyyyyyyyyyyyyyyyyyyyyyyyyyyymtyyyyyyyyyyyyyyyyyyyyyyytykyykytkytttykyttttttyttyyytttttyytyttttttttttttttttytttttttttttttttytttttttkktkyttttttttttttyttyytttttyttttyttyttttttttttjuùul

    • @rashmikasathsrana4144
      @rashmikasathsrana4144 2 ปีที่แล้ว

      V

  • @dilrudealwis2477
    @dilrudealwis2477 2 ปีที่แล้ว +14

    ඒක නම් ඇත්තටම හරිම ලේසි පහසු ගුනදායක කෙටි කෑමක්....ඔයාට ගොඩාක් ස්තූතියි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😃❤️

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 2 ปีที่แล้ว +71

    අවංකකම සුපිරි නංගී ,,මේ දවස්වල අගහිඟකම් වැඩ් යි ගැස් නැහැ ,අපි උයන්නේ රයිස් කුකර් එකේ ,,මේ වාගේ ලේසි රෙසපිස් තවත් කරන්න තෙරුවන් සරනයි නංගී

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      😊❤️

    • @sachiliyanage8117
      @sachiliyanage8117 2 ปีที่แล้ว +1

      Apith ehemai cooker eka nttm knnth na😪

    • @tanisha2794
      @tanisha2794 2 ปีที่แล้ว +1

      @@sachiliyanage8117 එතකොට කරන්ට් එක ගියොත් තමයි ප්‍රශ්නෙ 😓

    • @janendrachamod66
      @janendrachamod66 2 ปีที่แล้ว +1

      Apith ehema thama

    • @strivetonirvana3794
      @strivetonirvana3794 2 ปีที่แล้ว +2

      හැමෝටම....අපහසු ...කාලවකවානුවක්...තිබෙන දේ..අරපිරිමැස්මෙන් ...නැතිබැරි අයටත් ..උදවු..කරගෙන...තිබෙන දෙය්න්..සතුටු වෙලා...හැමෝටම සතුටින් ඉන්න ...මම ප්‍රාර්ථනා කරනවා .....🙏❤🙏

  • @anushkabandara3978
    @anushkabandara3978 2 ปีที่แล้ว +9

    ඔයා නම් හරිම ෂෝක් ..ඇත්තටම පොඩි පොඩි දේවල් වලින් ඔයා රසට කෑම හදනවා. 🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you so much😍

  • @nushramajeed1129
    @nushramajeed1129 ปีที่แล้ว +2

    Tried it. Very easy. Instead of water I added chicken stock. It was delicious. Thank u so much

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome 😊

  • @inokakavindi6840
    @inokakavindi6840 2 ปีที่แล้ว +16

    අපි වගේ කාර්යබහුල අයට කියාපු රෙසිපි එකක්..❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you❤️

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 ปีที่แล้ว +6

    හරිම රස කෑමක් ඔයාට ස්තූතියි පුතේ,අදයි මං හැදුවේ 👍❤️

  • @harineenishadeepthijayalat677
    @harineenishadeepthijayalat677 2 ปีที่แล้ว +3

    රසට අාවා... Eth toster eken ගලවන්න අමාරු උනා.. මේ recipe එක pan එකක omelet එකක් වගේ heduwamath හොඳට එනවා..
    Thank you for these different recipes.. 💗

  • @oshadifernando2474
    @oshadifernando2474 2 ปีที่แล้ว +11

    ඔයාගෙ විස්ක් එක ශෝර්ක් අක්කියෝ

  • @dadslittlegirl951
    @dadslittlegirl951 2 ปีที่แล้ว +3

    I'm a Srilankan but don't know sinhala so much. I love your vedioes 💕💕💕

    • @nishkorale9510
      @nishkorale9510 2 ปีที่แล้ว

      😄🤣🤣

    • @hirunikaushalya5298
      @hirunikaushalya5298 2 ปีที่แล้ว

      හරි ම රසයි මම අද හැදුවා බොහොම ස්තූතියි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much😍

  • @wasanadeepani5098
    @wasanadeepani5098 2 ปีที่แล้ว +1

    අම්මයි මමයි එක haදුවා එක හරිම රසයි😋😊😋 .thankyou මෙ වගෙ resepies දානවට.බුදුසරනයි ඔයාට 🙏🙏

    • @kumariukgalla4960
      @kumariukgalla4960 2 ปีที่แล้ว

      100g walin Sandwich kiyak hadanna puluwanda kiyannako.plz

  • @nethmiayoddya-ot7kt
    @nethmiayoddya-ot7kt ปีที่แล้ว +1

    Math heduwa akke
    Lassanata neet ekata hada gaththa
    Thank you akke

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're welcome😃

  • @bhagyadulanjaleewijesinghe2556
    @bhagyadulanjaleewijesinghe2556 ปีที่แล้ว +1

    Akki harima rasai! Thanx akki mewage lesy recipe hamadamath kiyala denna 😍❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome nangi❤️

  • @adikarammunajayampathi1364
    @adikarammunajayampathi1364 ปีที่แล้ว +1

    Thanks akki man haduwa harima rasai💟💟💟💟 adareu godaaaak

  • @bhagyasadanuwani4255
    @bhagyasadanuwani4255 2 ปีที่แล้ว

    මාත් අද හැදුව....ඇත්තටම ඒක ගොඩක් රසයි.....thankyou ❤️❤️❤️❤️❤️❤️

  • @samanudayasiri769
    @samanudayasiri769 2 ปีที่แล้ว +7

    හරිම ශෝක්.
    ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක් .
    විස්තර කිරීමත් හරි පැහැදිලියි
    වීඩියෝ එකේදි අර මල් වාස් එක හිරිහැරයක් බව පෙනුනා.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 ปีที่แล้ว +2

    Thanks akke

  • @ruvijayalath4513
    @ruvijayalath4513 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති මෙවැනි දේ කියලා දෙනවට ...❤️😘

  • @nadinivihara5458
    @nadinivihara5458 ปีที่แล้ว +1

    අක්කේ මන් අද දැක්කේ මේක දැකපු ගමන් හැදුවේ මාරම රසක් තියෙන්නේ 🥺😚

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you nangi❤️

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 ปีที่แล้ว +1

    akka kiyna widiyata ahan inna asai akke...thnks...❣️

  • @sithijayethumsa8481
    @sithijayethumsa8481 2 ปีที่แล้ว +2

    Mamath dan haduwa nangi.harima rasai.thank you.😍😍😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว

    Ma'am දෑන් හදලා කෑවා හරීම රසයි,හරිම ආඩම්බරයි.💓👍💓pictures share කරා දන්න අයට හදන්න කියලා ඉල්ලිම් කරමින්.ස්තුතියි.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😊 oyala kaama Hadala daana pictures bandifull Fb ekata ewanna pluwan

  • @alwaysbehappywithmusic5826
    @alwaysbehappywithmusic5826 2 ปีที่แล้ว

    අක්කි මම මේකට සොසේජස් දාලා හැදුවා එතකොට මාර රහයි thanks akki me recepie eka kiyala dunnata

  • @hansanikavindi5562
    @hansanikavindi5562 2 ปีที่แล้ว +4

    ගොඩක්ම ලේසියි අක්කේ 😚 බුදු සරණයි !

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      බුදු සරණයි ❤️

  • @sewwandiamarasinghe
    @sewwandiamarasinghe ปีที่แล้ว +1

    Aththtm godak rasai thanku akke 🌍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Welcome nangi ❤️

  • @user-jq6bg9go3y
    @user-jq6bg9go3y 6 หลายเดือนก่อน

    Aththatama mamath ada haduva.harima lesi rasa kamak.thanks oyata.

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😊❤️

  • @yashodhadilrukshi1532
    @yashodhadilrukshi1532 2 ปีที่แล้ว +2

    මමත් හැදුවෝඕ...එක නියමයි ❤🤤🤤🤤🤤🤤

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe หลายเดือนก่อน

    මං අද හැදුවා නංගි,මිරිස් දැම්මෙ නෑ බබාට ස්නැක් එකක් විදියට දුන්නා ,හොදටම තිබුනා,❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +1

    Thanks nangiyo babalata udeta school geniyanna hadanna harima lesi

  • @geenadamuhandiram8591
    @geenadamuhandiram8591 2 ปีที่แล้ว +8

    නියම රෙසපි එක 🥰🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @maneesha77
    @maneesha77 2 ปีที่แล้ว +5

    Thank you so much bandiful I was searching and searching for a good lunch box recipe for my little one, and this was the best. Can make it without chilies for her. Thank you soooo much again! 💕💕💕

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      You're most welcome😃

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +4

    It turns out so perfect and it really looks delicious! I enjoyed watching and I will try to cook your recipe.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much😍

  • @user-hw1on2tt7r
    @user-hw1on2tt7r 2 ปีที่แล้ว +8

    රසයි මන් කෑවා ❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you❤️

  • @kanchanasandamali8628
    @kanchanasandamali8628 2 ปีที่แล้ว

    Math හැදුවා රසට තිබ්බා thanks dr

  • @GimhaniMendis-nb8nh
    @GimhaniMendis-nb8nh หลายเดือนก่อน +1

    Thank you

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      You're welcome❤️

  • @rahhai5779
    @rahhai5779 2 ปีที่แล้ว +1

    Eka nam patta akke thanqq...ape gdr okak thiye mokuth heduwema ne ohe thibba. Hetama hdnna one.👍👍😜😜 ❤️❤️❤️ thanq menikeee

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 ปีที่แล้ว +1

    I made it with tin fish filling. It was great

  • @dinugunarathna8517
    @dinugunarathna8517 23 วันที่ผ่านมา

    Eththatama eka rasa simple kemak thank ❤❤❤

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Welcome😃

  • @chandanimanel5786
    @chandanimanel5786 2 ปีที่แล้ว +1

    Mama ada haduva harima rasai thankyou

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 2 ปีที่แล้ว +1

    Man meka haduva akkiyo marama rasai gedara aya asaven.kavaa budusaranai !!sarala kama kiyala devata oyata godak ස්තුතියි 🙏♥️😍😘😘adrei godak

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      බුදු සරණයි 😍

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 2 ปีที่แล้ว

    Sthuthi akke.oya me kiyala dunna recipy ekata anuwa mm karala baluwa.eththatama godak rasata awa eka.thawa aluth kema waraga hadana widihe vedios Danna
    Good luck akke 👍❤️

  • @yuliniimashiyuliniimashi9068
    @yuliniimashiyuliniimashi9068 2 ปีที่แล้ว +2

    අනේ හරිම රසයි අක්කෙ 😋😋

  • @saliyasadaruwan5943
    @saliyasadaruwan5943 2 ปีที่แล้ว

    akki mo heduwa. Babala nisa serata heduwe ne. Harima rasai. Thank you me wage pahasuwe hadanna puluwan kema kiyala denawata.

  • @kaveeshaimandi7209
    @kaveeshaimandi7209 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරිම රසයි 😊

    • @YNTVSRILANKA8380
      @YNTVSRILANKA8380 ปีที่แล้ว

      මමත් හැදුවා හරිම රසයි

  • @geethaherath616
    @geethaherath616 2 ปีที่แล้ว +2

    Niyamai

  • @dilmifernando4015
    @dilmifernando4015 2 ปีที่แล้ว +1

    ඇත්තටම මේක රසයි අක්කි

  • @malarperera841
    @malarperera841 2 ปีที่แล้ว

    Tku.that was v nice and also for explaining in English

  • @madushaalwis6989
    @madushaalwis6989 ปีที่แล้ว +1

    කොරොනා පළමු Lockdown එකේදී මම මේක හැදුවා.🤗

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 ปีที่แล้ว +2

    Mushroom recepie ekk oni akkiyio plzz😢

  • @hashiniarachchige3090
    @hashiniarachchige3090 ปีที่แล้ว +1

    හරිම රසයි අක්කි . මමත් හැදුවා ❤️😋

  • @liyanagesujatha10
    @liyanagesujatha10 2 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @sethmi6054
    @sethmi6054 2 ปีที่แล้ว

    Apith haduwa rasai akkii

  • @priyasurangi1131
    @priyasurangi1131 2 ปีที่แล้ว

    Mamath haduwa..harima rasai..eth bada riduna hondatama

  • @nethminiyasa5008
    @nethminiyasa5008 2 ปีที่แล้ว +1

    Harima rasay akki 😋😍😘❤️

  • @chandanihemamala7619
    @chandanihemamala7619 2 ปีที่แล้ว +1

    Nangi oyage resapies are super

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @tharuka4115
    @tharuka4115 2 ปีที่แล้ว +4

    Thank you so much akka 💕💕💕🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +3

    👍♥️👍..Thank You For Lovely Recipe නංගී

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

  • @maheshimadhuwanthi
    @maheshimadhuwanthi ปีที่แล้ว

    Harima rasai.e wagema pahasui

  • @IreshaGamage-rv6sz
    @IreshaGamage-rv6sz 6 หลายเดือนก่อน

    Ada man haduva...harima rasay

  • @sasandarabalasooriya7763
    @sasandarabalasooriya7763 2 ปีที่แล้ว +7

    ඒක නම් රස කෑමක් වගේ 😍😍😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @madaramadubashini3907
    @madaramadubashini3907 2 ปีที่แล้ว

    Ane math haduwa maru akkiyo thx godak..... ❤️Thawa one

  • @kavindyanethmini6307
    @kavindyanethmini6307 2 ปีที่แล้ว

    අලුත් කෑම ජාති ගොඩක් තීනවා..හරිම ශොක් අක්කේ.මාත් ගොඩක් කෑම හදලා බැලුවා..ගොඩක් තැන්ක්ස්..අලුත් කෑම විදි කියලා දෙනවට ❤️

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    Akka, tea cake hadana widiya kiyala dennako. Rawmata pathaliwa hadala udin fruit kali chuttk dapu soft tea cake resipe eka mata ona😍

  • @rameshraj4553
    @rameshraj4553 ปีที่แล้ว +2

    Very nice

  • @niroshaniniroshani3558
    @niroshaniniroshani3558 ปีที่แล้ว +1

    Woow excellent 👩‍🍳👩‍🍳♥️♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much

  • @renukarenuka3091
    @renukarenuka3091 2 ปีที่แล้ว

    Lassanai akki ewagema rasath athi 👍👍👍👍

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 2 ปีที่แล้ว +3

    Ekanam godak hoda recipe ekak thank u akki ❤️

  • @shawonifernando8647
    @shawonifernando8647 ปีที่แล้ว +2

    Tried this today and came out well. thank you for the recipe 😊😊

  • @rangilarangila8796
    @rangilarangila8796 2 ปีที่แล้ว +1

    It's tastes yummy.... Thank you Akki ❤️❤️

  • @niharithinuk2660
    @niharithinuk2660 2 ปีที่แล้ว

    math haduva .harima rasai😋😋

  • @swarnakumari3726
    @swarnakumari3726 ปีที่แล้ว +1

    Mamath heduwa. Well done & good luck! Best of my heart. 💖💖💖💖💋💋💋💋👍👍👍👍💐💐💐💐

  • @ajithrajamuni3413
    @ajithrajamuni3413 2 ปีที่แล้ว +1

    රසයි තව ඔන 👌👌

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 ปีที่แล้ว

    අපිත් හැදුවා , හරිම රසයි .

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    Great idea

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +6

    බන්ඩි නංගිත් හොයාගන්න දේවල්..😍 නංගා මේකට පාන්පිටි, ආට පිටි වෙනුවට කඩල පිටි ගන්න පුළුවන් වෙයිද..

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      කඩල පිටි නම් ට්‍රයි කරේ නැහ.. රුලං පිටි ගන්න පුළුවන් 😊

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@Bandifull හරි නංගෝ..♥️

  • @virgini-veronica_2b-mishel71
    @virgini-veronica_2b-mishel71 2 ปีที่แล้ว

    Math haduwa,,attatama rasai..

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 ปีที่แล้ว +2

    රසයි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 2 ปีที่แล้ว

    Math hdnw...😋hari saralai pahadili

  • @jananihashinika797
    @jananihashinika797 ปีที่แล้ว +1

    Gdk rasai akke math hduwa ❤️

  • @user-vc2dw3nr3p
    @user-vc2dw3nr3p 6 หลายเดือนก่อน

    Mat haduwa dan rasama rasai

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +1

    Tankiu....

  • @raniwhite5858
    @raniwhite5858 2 ปีที่แล้ว +1

    Thank you very much

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're welcome 😍

  • @san331
    @san331 2 ปีที่แล้ว

    Thank you so much

  • @ashikrahma7633
    @ashikrahma7633 2 ปีที่แล้ว +1

    Thanks for new recipe

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @neelikakannangara7862
    @neelikakannangara7862 ปีที่แล้ว

    Niyamai godak godak godak stuti miss

  • @sriyanimanika2542
    @sriyanimanika2542 2 ปีที่แล้ว +2

    Mmm😋😋 super good taste 😋🙂🙂

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 ปีที่แล้ว

    Wonderful recipe

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    Budusaranai

  • @neelikakannangara7862
    @neelikakannangara7862 ปีที่แล้ว

    Godak stuthi budu saranai 🙏🏽

  • @jegananthoni7150
    @jegananthoni7150 2 ปีที่แล้ว +3

    Super ☺😋

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    Niyamaii

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @ishaniishani8791
    @ishaniishani8791 ปีที่แล้ว

    Ada thamai oyage channel eka dakke akke .aniwaren trai karala balanawa

  • @ChandaniKumari-sk6vt
    @ChandaniKumari-sk6vt 2 ปีที่แล้ว

    ගොඩක් පිං මේ රෙසිපියට.ඉස්කෝලෙ ගෙනියන්න හොදයි ළමයින්ට

  • @warunirajakaruna3883
    @warunirajakaruna3883 2 ปีที่แล้ว

    Pin sidda wenawa oyata....shoiiii ekak ane

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว +3

    Nice recipe ❤️🔥

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😊

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +2

    නියමයි අක්කියෝ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😊

    • @MADHU-gh9tk
      @MADHU-gh9tk 2 ปีที่แล้ว

      💕අපිත් හැදුවා , හරිම රසයි .thank you akka 💕

  • @minnaozeer2687
    @minnaozeer2687 2 ปีที่แล้ว +1

    Thank you soo much

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're welcome😃

  • @jayanthajayantha6568
    @jayanthajayantha6568 2 ปีที่แล้ว

    මාරයි

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 2 ปีที่แล้ว +1

    Thank u so much..paan piti wenuwata rulan piti dammata aulak na neda

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      රුලං පිටි ගන්න පුළුවන් ❤️

    • @aroshathilakarathne23
      @aroshathilakarathne23 2 ปีที่แล้ว

      රුලන් ගන්නකොට ග්‍රයින්ඩ් කරලද ගන්න ඕනේ.

  • @dinithimaldeniya9824
    @dinithimaldeniya9824 2 ปีที่แล้ว

    tostar naththam kohmd hdanne ? eketh recipe ekak dennk