අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2022
  • chocolate cake sinhala
    අවන් බීටර් නැතුව රයිස් කුකර් එකේ ලෙසියෙන්ම ගෙදරදි හදා ගන්න පුළුවන් ලෙසි කේක් එකක් අරන් අවා හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
    hi,guys...
    in today's video i;m sharing with you how to make a very easy and simple chocolate cake recipes for all family.share with you family and friends..thanks for watching.
    ❤️subscribe to my easy recipes❤️
    **********************************************************
    cake recipe in rice cooker,butter cake sinhala,cake recipe sinhala,vanilla cake sinhala,easy cake recipe,My Easy Recipe,easy cake sinhala,chocolate cake,lipe hadana cake,cake recipe in rice cooker,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,icing cake recipe sinhala,icing cake,icing cake in sinhala,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,
    #chocolatecake
    #ricecookercake
    #chocolatecakesinhala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 260

  • @chamodyabandara6495
    @chamodyabandara6495 ปีที่แล้ว +16

    බටර් 125 g
    සීනී 125 g
    බිත්තර 2
    කිරි 30 ml
    පිටි 100 g
    කොකෝවා පව්ඩර් 25 g
    බේකින් පව්ඩර් තේ හැඳි 1

  • @user-gn9vq2uw6o
    @user-gn9vq2uw6o หลายเดือนก่อน +3

    පැයක් වත් යන්නෙ නෑ කිවුවට මට නම් පැයට වැඩිය ගියා හැබැයි කේක් එක ගොඩක් රසට ආවා thankyou very much ♥️♥️♥️♥️♥️♥️ අක්කි

  • @chamalijayani5935
    @chamalijayani5935 ปีที่แล้ว +4

    මං ඔයාගේන් බලාගෙන අද මෙහෙම කේක් එකක් හැදුවා හරිම රසයි.මම ගොඩක් කල් ඉදන් කේක් එකක් හදන්න බලාන් හිටියෙ .අඩ පලවෙනි පාරට හැදුවා හැමොම රසයි කිව්වා.tanks ඔයාට.♥️

  • @suneetharajapaksha6815
    @suneetharajapaksha6815 ปีที่แล้ว +17

    මමත් අද හැදුව..හරිගියා..අපට අවන් නෑ..ගොඩක් තෑන්ක්ස් ඔයාට..තව ලේසි රෙසිපි දෙන්න..මන් ඔයාගෙ රෙසිපි බලනව..වටලප්පන් රෙසිපියක් දෙන්න ස්ටීමරේ හදන.
    .

  • @nawoditharuka8900
    @nawoditharuka8900 ปีที่แล้ว +21

    අවශ්‍ය දේවල් description box එකේ දානවනම් හොදයි..දාන recipe වල

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว +1

    නියමයි, නියමයි හොඳ පැහැදිළි කිරීමක් . දුව පේස්ට් හදන හැටිත් කියල දෙන්න. බුදුසරණයි

  • @iroshimairoshima8500
    @iroshimairoshima8500 ปีที่แล้ว +4

    මම හැදුවා චොක්ලටි බටර් කෙක් රසයි ඇත්තටම ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lalithwasantha4899
    @lalithwasantha4899 ปีที่แล้ว

    Math haduwa
    Aththatama rasai
    Ewagema hadannath lesei
    Thankyou oyata
    🍰🍰🍰

  • @dilshanromesh568
    @dilshanromesh568 2 ปีที่แล้ว +7

    මට හදන්න පුළුවන් recipe එකක්. හදන්න මයි හිටියේ. වෙලාවට හම්බුනා.. 😊😊😊.. Thank you so much.. 👌👌👌👌👍👍👍👍

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +12

    මන් ගොඩක් ප්‍රසිද්ධ අයගෙත් කේක් විඩියො බලල තියෙනවා..රයිස් කුකර් එකෙ හදන,එවා නමුත් මන් දැක්ක එවයෙ එයල කේක් එක පෙන්නුවම හරියට තැම්බිලා නැ කියල නමුත් ඔයගෙ කේක් විඩියො එක දැක්ක හරිම සොෆ්ට් එකට හොදට තැම්බිලා.ඔයට ගොඩක් ස්තුතියි ...මන් අද ඔය්ගෙ විඩියො බැලුවෙ.ඉතින් එ බලපු විඩියො එක නියමයි..ඔයව සබ්ස්ක්‍රයිබ් කරනව අදම 😍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      කේක් හදන්න පුලුවන් එහෙනම් නේද ඔයාටත්..😅😅😅👍

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว

      @@yasasediriweera8281 අප්පා කාලෙකට පස්සෙ.කොහොමද අය්යා ..කොහෙ හරි ඉන්නවා ඉතින් 🙂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@srilankanheritage3619 හොදයි හොදයි කෙල්ලගෙ name එකත් වෙනස් වෙලා නේද..😅 කොහොමද නංගී studies එහෙම shape 👍

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว

      @@yasasediriweera8281 ඔව් අයියා එ ටික කරගන්නව ඉතින්...නම ආයෙ වෙනස් කරන්න ඔනෙ අනේ...😐

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@srilankanheritage3619 මේ ට්කේ online ද lectures එහෙම...හොදයි හොදයි මේ නමත් අවුලක් නැහැ ඔයා කරන subject එකත් එක්ක matching ඉතින්...😅👍

  • @nirupadeepani4265
    @nirupadeepani4265 2 ปีที่แล้ว

    Thanks ඔයාට .මමත් හදලා බලන්නම්❤😍

  • @NisansalaJayawardana
    @NisansalaJayawardana 4 หลายเดือนก่อน +2

    හරිම රසයි මං අද හැදුවා 😊

  • @ruwansenavirathne1207
    @ruwansenavirathne1207 ปีที่แล้ว

    Apith හැදුවා rasai thank u very much

  • @tharindurko524
    @tharindurko524 ปีที่แล้ว +3

    මම හැදුවා 💗
    ගොඩක් රසයි 🙂

  • @ushankarunarathne965
    @ushankarunarathne965 ปีที่แล้ว +1

    Thank you akki harima rasai😘😘😍😍❤️❤️

  • @nishanlakmal7122
    @nishanlakmal7122 3 หลายเดือนก่อน +1

    Oyage cake eka mamath heduwa hodata soft ekata awa harima rasai godaak thanks akke mata harima sathutui

  • @chamarairesh4248
    @chamarairesh4248 10 หลายเดือนก่อน

    මමත් හැදුවා
    හරිම රසයි 👍❤️

  • @sasinideshappriya171
    @sasinideshappriya171 ปีที่แล้ว

    Math asai cake hadann awan ne apit den hadann puluwan thnku oyt me vidiyt thwath rasam rasa cake hadan vidiy kiyl denn ❤️

  • @chalukasampath3191
    @chalukasampath3191 2 ปีที่แล้ว

    Man iye haduwa akke. Rasata awa. Thanks oyata. Bohoma pahadiliwa apita kiyala denawata. Bs

  • @harshanichamalka4321
    @harshanichamalka4321 ปีที่แล้ว

    Akki apit butter wenuwta pol thel use krn brid.gedarm hidla gaththu polthel rice cooker ake hdn nis aulk weida

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 ปีที่แล้ว

    Thanks apita meva kiyala denavata,,,

  • @thusharadilhani4336
    @thusharadilhani4336 ปีที่แล้ว

    Niyamai,man iye akkage Pol cake eka heduwa,niyametama awa,mekath hadanawa

  • @rasikaweerathunge4691
    @rasikaweerathunge4691 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා හරිම රසයි

  • @nimalimallika3496
    @nimalimallika3496 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි.

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 ปีที่แล้ว

    Mamath iye heduwa.hemadama kiwwa kaden genapu cake wagema rasai kiyla.tnx godk akki oyat

  • @madubasewwandi2051
    @madubasewwandi2051 ปีที่แล้ว +5

    මම හැදුවා හරිම රසයි thank you ඔයාට.

    • @ajithmadugalla7969
      @ajithmadugalla7969 ปีที่แล้ว

      මම හැදුවා .කේක් එක හොදට ආවා. Thanks....

  • @dare-devilgaming7975
    @dare-devilgaming7975 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයී😊

  • @sanumiinduwari4043
    @sanumiinduwari4043 ปีที่แล้ว +1

    මමත් මේක හැදුවා..ගොඩක් රසයි..thanks..🤩😍😘❤️

  • @SureshikaWijeshanthi-yc1xp
    @SureshikaWijeshanthi-yc1xp 11 หลายเดือนก่อน

    Mamath heduwa cake eka hodata hedila awa. Thank you.

  • @NadeekaUdayangani-zt6wk
    @NadeekaUdayangani-zt6wk หลายเดือนก่อน

    Godak rasai kakki 😊😊

  • @mallimallika7975
    @mallimallika7975 ปีที่แล้ว +2

    Thanks akka 🙂🙂

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว

    Mama issellama cake ekak haduwe e recipe eka bala gena.thank you akke

  • @user-ej4en4tt8j
    @user-ej4en4tt8j 7 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 ปีที่แล้ว

    Sha niyamai akkiyo good luck 👍

  • @anjaleeheshani0711_
    @anjaleeheshani0711_ ปีที่แล้ว +2

    Looks amazing 😍

  • @chathunihansika2527
    @chathunihansika2527 ปีที่แล้ว

    Ane thank you nangi .mn hri asawen inne cake hadanna eth aven 1 ne.try krla blnna ona

  • @vithunistooncat...9433
    @vithunistooncat...9433 2 ปีที่แล้ว +1

    Cocoa powder nathuwa haduwoth butter cake hadaganna puluwan neda...thankyou

  • @iroshimairoshima8500
    @iroshimairoshima8500 2 ปีที่แล้ว +1

    හමි රසයි වගෙ

  • @_Pasindu_
    @_Pasindu_ 2 ปีที่แล้ว

    Nice…Good luck🙂❤️

  • @shalikasewwandi9006
    @shalikasewwandi9006 ปีที่แล้ว

    Math ada haduwa.jevithe palaweni wathaawata haduwe.rice cooker eke.hadala iwara wenakannam shuar ekak thibbema na.eth hithuwatath wadaa hodata rasata cake eka awa.thanx sis...

  • @achininisansala5922
    @achininisansala5922 11 หลายเดือนก่อน +1

    Thanak you dr,කියල දෙන ඒවා හොදට පහැදිලී 😍❤

  • @ravidu6970
    @ravidu6970 ปีที่แล้ว

    මායි මගෙ මහත්තයයිත් හැදුව හරිම රසයි කේක් එක .

  • @mihikadiwyangima4559
    @mihikadiwyangima4559 ปีที่แล้ว

    Mn heduwa lassanata rahata awa thnkss

  • @kavindu-gayan
    @kavindu-gayan 23 วันที่ผ่านมา

    අනේ අක්කි මාත් හැදුවා මේ දැන් තමා නිවෙන්න තිවුවේ .හරිම ශෝක් කඩෙන් ගත්තා වගේමයි.කේක් එකෙ උඩ ටිකක් වතුර ගතිය තියෙන්වා උඩ පියනේ එවා .තැන්ක්ස් අනේ🫂❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  22 วันที่ผ่านมา

      wathura gathiya niwenakota hariynawa

  • @banukananayakkra8984
    @banukananayakkra8984 2 ปีที่แล้ว +2

    නියමයි

  • @nishinishinishi4698
    @nishinishinishi4698 3 หลายเดือนก่อน +1

    කේක් තැටියක් නැතුව වෙන මොකක්ද පාවිච්චි කරන්න පුලුවන් කේක්1Kg අවශ්‍ය ප්‍රමාණය දාන්නකො

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +3

    Ane godak ස්තූතියි අක්කි.Suba pathnawa oyata

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 9 หลายเดือนก่อน

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ තමයි උත්සාහ කරල බලන්නේ හොඳට හරි යනවා ඔයාට ගොඩාක් ස්තූතියි!!

  • @kavindinilakshika7746
    @kavindinilakshika7746 ปีที่แล้ว +1

    Tnx akkiyo 😍❤️

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 ปีที่แล้ว

    Thel kola pachment paper nethuwa apita use karanna pulwan paper ekak kiynko plz akki

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v 5 หลายเดือนก่อน

    🎉godaak watinawa

  • @chalukasampath3191
    @chalukasampath3191 2 ปีที่แล้ว +1

    Akke meka rice cooker pot ekata thel kale dala hadanna barida

  • @SSOPX1
    @SSOPX1 ปีที่แล้ว

    Bakeing powder nathuva hadanna puluwanda?

  • @adithya136
    @adithya136 2 หลายเดือนก่อน

    Math haduwa ❤ hatiyata awa thanks 🙏

  • @vishdinu989
    @vishdinu989 ปีที่แล้ว

    Butter cake rice cooker eke hadanna puluwanda. Dara lipe hdana video eka baluwa mn

  • @susanthaperera3681
    @susanthaperera3681 ปีที่แล้ว

    Miss, Seeni sambola hadana vidiya karanna.

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. හරිම ලේසි රෙසිපියක්.. බුදුසරනයි

  • @manjulamathi1109
    @manjulamathi1109 ปีที่แล้ว +2

    ශොක් අනේ........❤❤❤❤

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +1

    අවශ්‍ය ලයිස්තුව වීඩියෝ එකේම අග සහ Discription එකේ දැම්මනම් හොඳයි. ගොඩක් අය මේ චැනල් බලන්නෙ නැත්තේ ඒවායේ විශාල අඩු පාඩු තිබෙන නිසා. සමහර අය ඔක්කොම දේවල් කියලා ලුනු / වැනිලා වගේ සංවේදී දේවල් තේ හැන්දෙන් කොච්චරක්ද කියලා පැහැදිලිව පෙන්නන්න පුලුවන්කම තියෙද්දිත් " අවශ්‍ය පදමට ලුනු දාන්න " කියනවා " වැනිලා ස්වල්පයක් " කියනවා. 😅 ඒවා තමයි කෙනෙකුගෙ සාර්තකත්වයේ ලොකුම රහස්. ජයවේවා... ❤

  • @dilkibandara9013
    @dilkibandara9013 ปีที่แล้ว

    Ane nangi spita mewa manala ganna tharadiyak nathinisa karanne kohonada

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 ปีที่แล้ว

    Butter cake me widiyta steamer eke bake karanna berida dr

  • @priyanganierangika6108
    @priyanganierangika6108 2 ปีที่แล้ว

    Biththara natuwa kek ekak hadana widiya kiyala denna puluwanda ehema videyo ekak danna pls

  • @sadunilakshani8524
    @sadunilakshani8524 ปีที่แล้ว

    Math haduwa hari giya ❤

  • @svk1825
    @svk1825 ปีที่แล้ว

    Rice cooker eke brownies hadanna puluwanda?

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි පුතේ

  • @shashinidilhara8042
    @shashinidilhara8042 ปีที่แล้ว +1

    Mekata piti kiri danawanam piti 30 ml kiri piti the handi kochchara danna onadha

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +1

    චෝක් ඔයාගෙ වීඩීයෝ හරි සරලයි ලේසියි 💕💕💕සුභ පැතුම්

  • @purnimaprabashani2362
    @purnimaprabashani2362 6 หลายเดือนก่อน

    Mamat haduwa.harima rasata awa.ayehadanava. tnq oyata

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      thank you🤗

  • @vishakaprasadini792
    @vishakaprasadini792 2 ปีที่แล้ว

    Super dr

  • @user-bn6qw2jw4f
    @user-bn6qw2jw4f 3 หลายเดือนก่อน

    අපි හැදුවා අද හරිම රසයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @statusvideos20047
    @statusvideos20047 6 หลายเดือนก่อน

    Math haduva hodata ava ❤️

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 ปีที่แล้ว

    Rice cooker eke steam karaddi wathuta waten nadda...steam karana atharathura

  • @mohamedinfaz781
    @mohamedinfaz781 ปีที่แล้ว

    Akke mata steam wenna time wediyen gatha ne a ai ?

  • @wathsalasubhashini9710
    @wathsalasubhashini9710 2 ปีที่แล้ว +1

    Thank you oyata hodatama kiyala denawa.chocolate powder wenuwata instant coffee ekathu karanna barida

  • @chandimakumari1325
    @chandimakumari1325 ปีที่แล้ว

    💖💖💖💖💖💗💗💗💗💗පැහැදිලිව කියලාදෙනවා අක්කෙ ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @malawarachimihiri9891
    @malawarachimihiri9891 ปีที่แล้ว

    Steam karanakota cooking mode ekatada danne?

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි !

  • @himashiperera614
    @himashiperera614 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රසට තිබුණා thank you නංගි.❤❤😍

  • @pramivishmika9180
    @pramivishmika9180 2 ปีที่แล้ว

    godakk thank u .

  • @shashinidilhara8042
    @shashinidilhara8042 ปีที่แล้ว

    akiki buter melk unata passedha 125g kira ganna one

  • @balrogjunior7329
    @balrogjunior7329 8 หลายเดือนก่อน

    Oya tath suba dawasak🥰

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +3

    Love it 💖
    So easy & tasty 👍👍👍

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 23 ชั่วโมงที่ผ่านมา

    Thank you so much

  • @user-dh8dx4xb3t
    @user-dh8dx4xb3t 9 หลายเดือนก่อน

    Godak pin oyata mama heduwa rssata awa❤️

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @thakshilaprabodhi1681
    @thakshilaprabodhi1681 ปีที่แล้ว

    Man meka 3 parak heduva den thun parama lassanata arva e vagema rasai godakk thenk you me recipe eka kiyala dunnata

  • @sewwandipushphakumari3034
    @sewwandipushphakumari3034 ปีที่แล้ว

    ela 💕💕

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 ปีที่แล้ว +1

    Thelkola nethuwa apita ganna pulwan wena kola wargyk kiyanko plz

  • @sajanipoornima9407
    @sajanipoornima9407 10 หลายเดือนก่อน

    දර ලිපේ පුලුවන් ද .කේක් තැටියට තෙල් ලගාපු කෙසෙල් කොලයක් දැම්මොත් බැරිද

  • @chamilaperera2990
    @chamilaperera2990 ปีที่แล้ว

    මුලින්ම කේක් එකක් හදන්න කලින් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ. පොල් කිරි දාන්න පුලුවන් කොයල වැන හත්තෙ මේ වීඩියෝ එකෙන්

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 ปีที่แล้ว

    Wow akki
    ❤️❤️

  • @mfr3697
    @mfr3697 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ බත්නෙ මේක අවන් කලාට කමක් නැද්ද ❤️🌟

  • @rasikaraserase1209
    @rasikaraserase1209 2 ปีที่แล้ว

    Oyage video's godak watinawa nangi thanks ❤️ 👍🔥

  • @RajKumar-je7os
    @RajKumar-je7os ปีที่แล้ว

    හදලා කියන්නම්කො නංගි 🥰🌹❤👍🙏 අක්කා හෙලන්

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +3

    ගොඩාඩාක් රස පාටයි දැන්ම හදන්න හිතෙනවා

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว

    ම්ස්රනය බේලෙන්ඩර් එකේ හදාගන්න පුලුවන්ද

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    Thanks alot

  • @hashininimesha6424
    @hashininimesha6424 2 ปีที่แล้ว

    Mehema hduwahma hodata enawada

  • @shashinidilhara8042
    @shashinidilhara8042 ปีที่แล้ว

    meka icing karanna puluwandha