බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු/3 ingredients cake recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2022
  • බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු.මෙි කේක් එක රු.150 වගේ මුදලකට ඔයාට හදා ගන්න පුුළුවන්
    #cake #3ingredientscake #3ingredientsrecipes

ความคิดเห็น • 234

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +15

    බොහොම ස්තූතියි කියල දුන්නට

  • @jayawathi9396
    @jayawathi9396 ปีที่แล้ว +5

    he eka math haduva harima rasai thank you kiyala dunnata 😀😊

  • @sadunkumara6786
    @sadunkumara6786 ปีที่แล้ว +143

    බිත්තර තුනකටම 150 ක් වෙනවනේ 😒

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +13

      සුපුන්,වීඩියෝව දාලා මාස තුනක්, එතකොට විසි පහයි ,තිහයි වගේ,,දවස් කීපයක් දහයට,දොළහට තිබ්බා,,,🤣🤣🤣

    • @ruwankavisekara2157
      @ruwankavisekara2157 ปีที่แล้ว +8

      නැහැ දැන් 180 යි 😔😔😔😔😔

    • @nawodhidileka7445
      @nawodhidileka7445 ปีที่แล้ว +4

      Ouuu ek thami

    • @monikaredmi5524
      @monikaredmi5524 ปีที่แล้ว +2

      ඔව් අනීනීනී

    • @apeakkasamanali7358
      @apeakkasamanali7358 ปีที่แล้ว +3

      180මෙහේ

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +19

    මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +2

      ස්තූතියි

    • @dimuthumahendra8188
      @dimuthumahendra8188 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🤗☺️🤗🙂

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +6

    අඩු වියදමින් කේක් හරිම රසට අැති කියලා දුන්නට බොහොම ස්තුතියි ඉක්මනින් හදනවා

  • @rasikalasanthi9884
    @rasikalasanthi9884 ปีที่แล้ว +4

    😊😊Mamath hadala baluva harima rasayi ..kiyala dunnata thankiw 😊😊

  • @user-mx8pl6wu2k
    @user-mx8pl6wu2k 9 หลายเดือนก่อน +3

    Akki me cake eka harima tasti❤

  • @ranjithwasantha7471
    @ranjithwasantha7471 ปีที่แล้ว +5

    Eth akkiyo oya hadana cake hari shok 😍😝😛👩‍🍳🥞🎂🎂

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +1

      ස්තූතියි නoගියෝ

  • @desakapresanna3689
    @desakapresanna3689 ปีที่แล้ว +10

    නියමයි .
    සූපිරියට ආවා .මර රසයි

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      Thank you dear

    • @dinithiudukumburage4088
      @dinithiudukumburage4088 11 หลายเดือนก่อน

      ස්තුතියි මේ වගේ අඩු වියදමින් හදන කෑම වර්ග කියල දෙනවට.

    • @anushkavimansha59
      @anushkavimansha59 4 หลายเดือนก่อน

      ලුණු දාන්න ඔන නැද්ද

    • @Danceclass1148
      @Danceclass1148 4 หลายเดือนก่อน

  • @ruparanjani4068
    @ruparanjani4068 10 หลายเดือนก่อน +1

    Thank you very much

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r 22 วันที่ผ่านมา

    Ithamath Adu wiyadamakin
    Rasawath cake 1k
    Saada balanna vatina
    Cake Reaserpie's
    Thank you so much ❤

  • @lakshmilakshmi154
    @lakshmilakshmi154 ปีที่แล้ว +10

    I also made this cake it was very tasty

  • @fathimanujmiya7851
    @fathimanujmiya7851 ปีที่แล้ว +3

    Tnx akki❤️

  • @user-ou9fm9so5w
    @user-ou9fm9so5w 5 หลายเดือนก่อน

    Thanks akki.❤

  • @mojonewslk
    @mojonewslk 9 หลายเดือนก่อน +3

    😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤

  • @sandunichethana-kb8hx
    @sandunichethana-kb8hx ปีที่แล้ว +3

    දෝනි එක රසයීඊඊ😂😍

  • @nishanthapradeep189
    @nishanthapradeep189 ปีที่แล้ว +1

    Thank you

  • @janakirasadari9422
    @janakirasadari9422 ปีที่แล้ว +1

    👍👍

  • @malkanthipiyasili9986
    @malkanthipiyasili9986 ปีที่แล้ว +8

    අනේ අක්කි මට කියලා. දෙන්න කොබටර්, බෙකින් පවුඩර්, බිත්තර ,අවන් නැතුන් හදන මෙවගෙම කේක්. ඵකක්.😚😚😚😚🤗🤩

  • @user-xv1zn8jk8m
    @user-xv1zn8jk8m 10 หลายเดือนก่อน +1

    👍

  • @user-iz5sm4vh5f
    @user-iz5sm4vh5f 8 หลายเดือนก่อน

    Good luck 🎉

  • @shanyafernando1688
    @shanyafernando1688 5 หลายเดือนก่อน

    Supiri kamak 👍👌

  • @user-gm4jr2mg2o
    @user-gm4jr2mg2o หลายเดือนก่อน

    හොඳයි

  • @nadeeka5dty76sandamali6
    @nadeeka5dty76sandamali6 ปีที่แล้ว +2

    🤗

  • @ruwanthikalakmali-re2lu
    @ruwanthikalakmali-re2lu ปีที่แล้ว +3

    මේක රයිස් කුකර් එකේ ස්ටිම් කරගන්න පුළුවන් ද,😢 පුලුවන්නම් විනාඩි කියක් විතර ස්ටිම් කරගන්න ඕනි ද කියන්නකො 😢😢

  • @user-lv1gb9kd5p
    @user-lv1gb9kd5p ปีที่แล้ว

    Akke api haduva rasayi

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +2

    Like 🍦

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน +2

    👌👌❣️❣️❣️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +4

    හරිම බොහොම ස්තූතියි නංගි ඔයාට 👍💕🖤💕🖤💕🖤

    • @donikitchen5040
      @donikitchen5040  9 หลายเดือนก่อน

      ස්තූතියි අක්කා

  • @Danceclass1148
    @Danceclass1148 4 หลายเดือนก่อน

    ❤❤

  • @asankasampath6112
    @asankasampath6112 3 หลายเดือนก่อน

    😊😊😊😊🎉

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-vq4mm5uo1u
    @user-vq4mm5uo1u 11 หลายเดือนก่อน +1

    Meka oven natiwa hadanna barida

  • @gayanrajapaksha2629
    @gayanrajapaksha2629 ปีที่แล้ว +2

    Cup cake kiyak hadana puluwanda me pramanen

  • @ChandanaAmarasinghe-lf4qs
    @ChandanaAmarasinghe-lf4qs 8 หลายเดือนก่อน

    Thankyou akki ❤️

  • @user-lq8bb5xf1s
    @user-lq8bb5xf1s 11 หลายเดือนก่อน +1

    cake tray ekaka nathuwa wena aluminum wage bajaneka cake hadanna giyoth hariyanne nadda akke

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน

      puluwan nangi.habai hari size ekata tiyena ekak ganna oni

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 ปีที่แล้ว +1

    Oya kiyau pramana ,welawa hriyatama gtta ...eth eka mada amui hodtama

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      oven eke temperature ekei dear gataluwa tiyenne.ekai meda tambenne natte

  • @DevminiSathsarani
    @DevminiSathsarani 2 หลายเดือนก่อน

  • @gknadeesha826
    @gknadeesha826 ปีที่แล้ว +1

    Cake tray eka koi pramanayada ganna ona ?

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +2

      මම ගත්තේ 500g එකක් . එතකොට කේක් එක ටිකක් උසට හදා ගන්න පුවවන්

  • @thilinikanchana3089
    @thilinikanchana3089 ปีที่แล้ว +3

    Blender karala bayda biththara tika me widiyata ganna.pls rep

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +2

      puluwan dear. udata pena pena enakan blender karanna

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว +1

    Beetarayak nathinam athin karana beetar ekakin karanna barida.lipe hadannath puluvanda nangi

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ලිපේ හදන්න පුළුවන්.විස්ක් එකකින් කරනවා නමි ගොඩාක් වෙලා පෑය බාගයක් විතර පෙන එනතුරැ බිටි කරන්න

    • @hemathweerasinghe8737
      @hemathweerasinghe8737 ปีที่แล้ว

      @@donikitchen5040
      .

    • @harshihiruni9841
      @harshihiruni9841 ปีที่แล้ว

      Tankiyu kiwwata

  • @sasankadisanayaka2773
    @sasankadisanayaka2773 2 หลายเดือนก่อน

    Bekin paudar kiyanne.appa soda walatada
    .an kauru hari mata kiyala denna

    • @donikitchen5040
      @donikitchen5040  หลายเดือนก่อน

      ne baking powder wenama podi bottle ganna tiyenawa.50g k Rs.200 k wage wenawa

  • @dimashasanjali1844
    @dimashasanjali1844 2 หลายเดือนก่อน

    රස පාටයි❤❤

  • @thusharamanjula3607
    @thusharamanjula3607 ปีที่แล้ว +1

    beet karanne nathuwa bendar karanna barida

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      puluwani.hodata pena ena turu blender karanna

  • @harshinimeshika3885
    @harshinimeshika3885 21 วันที่ผ่านมา

    Me receipe eken cup cake hada gnn puluwanda

  • @lakmalipeiris93
    @lakmalipeiris93 7 หลายเดือนก่อน

    අනේ මට කියන්නකො...1kg හදන්න කොච්චර ගන්නද?බිත්තර ....පිටි,,,සීනි

  • @charithapriyadarshani9929
    @charithapriyadarshani9929 ปีที่แล้ว +2

    Den bitharayak 50i biththara 3tama 150i .kamak ne ithin kawada hari hadanawa

  • @user-ee5qv5rl1d
    @user-ee5qv5rl1d 6 หลายเดือนก่อน

    Meka lipe hadhanne komadha

  • @jayawathi9396
    @jayawathi9396 ปีที่แล้ว

    gram keeyaada

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 ปีที่แล้ว

    Backing powder dammoth prashnayak weida?

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      oni na .winadi 10k wat hodata pena enna beat karanna

  • @chathurakumara3083
    @chathurakumara3083 ปีที่แล้ว +1

    O

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 ปีที่แล้ว +2

    Me cake eka komda pipenne. Mokut dnne natiwa

  • @nethmisamanali3056
    @nethmisamanali3056 ปีที่แล้ว +1

    Awan ekak nathtan kohomada haddanne

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 ปีที่แล้ว +1

    දර ලිපේ ගෑස් එකේ බැරිද මේ දවස්වල කරන්ට් බිල වැඩ් නිසා

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ලිපේ හදන්න පුළුවන්

  • @user-wb1yx1cz8w
    @user-wb1yx1cz8w 9 หลายเดือนก่อน

    Rais kukar eke hadanna barida

  • @buddhiniranjan6283
    @buddhiniranjan6283 ปีที่แล้ว +2

    Cake try eke size eka kochcharada

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +2

      mama gaththe 500g tray ekak.ethakota cake eka tikak usata lassanata ganna pluwani

  • @apeakkasamanali7358
    @apeakkasamanali7358 ปีที่แล้ว

    1kg cake respi eka kiyannakoo piti බිත්තර කොච්චර oonada

  • @nalindapinki9544
    @nalindapinki9544 ปีที่แล้ว

    Oven nativa hadanavanam kohomada

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +5

    අවන් එකක් නැතිව ලිපෙ හදන්න බැරිද

  • @ThiliniDasanayake
    @ThiliniDasanayake 2 หลายเดือนก่อน

    Oven neti Nisa lipe hadana heti dannko

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +2

    නිර්මාංශ අය බිත්තර වෙනුවට මොනවා ද දාන්නේ

  • @kumarkllgds691
    @kumarkllgds691 10 หลายเดือนก่อน

    අවන් එකක් නැතුව හදන්න බැරි ද?මිස් කියලා දෙනවද

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      puluwan. lipe bajanayak tiyala pre heat karala winadi 30 k witara bajanaya atulen cake tray eka tiyala bake karaganna

  • @yoshithaacademy3088
    @yoshithaacademy3088 ปีที่แล้ว +3

    මටත් ආස හිතුනා

  • @asankakumudu4870
    @asankakumudu4870 ปีที่แล้ว +1

    Rice cooker eke Hari Ges lipe Hari berida ithin

  • @himayadilshani2604
    @himayadilshani2604 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ හදන්න බරිද.

  • @user-pl4lw4dh8q
    @user-pl4lw4dh8q 16 วันที่ผ่านมา

    Vanila dannama one da

    • @donikitchen5040
      @donikitchen5040  13 วันที่ผ่านมา

      tiyenawa nam witarak danna

  • @dulminiwimaliganegoda8930
    @dulminiwimaliganegoda8930 7 หลายเดือนก่อน

    ස්ටීම් කරන්න පුලුවන් ද,bake නැතුව

  • @malindasithula3433
    @malindasithula3433 ปีที่แล้ว +1

    Super

  • @dilinimadushani6647
    @dilinimadushani6647 9 หลายเดือนก่อน

    බිත්තර නැතුව ටින්කිරි හදන්න හැකිද

  • @shiranidisanayake4944
    @shiranidisanayake4944 ปีที่แล้ว

    Tray size pldear

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +1

    සිනි බිත්තර බ්ලෙන්ඩර් කරන්න බැරිද

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +1

      පුළුවන්. හොදට පෙන එනකන් බීටි කරන්න

  • @namalidilrukshidilrukshi3458
    @namalidilrukshidilrukshi3458 ปีที่แล้ว

    මේ ප්‍රමාණ වලින් හැදුවම කෙක් කොච්චර ප්‍රමාණයක් ගන්න පුලුවන්ද

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      මම මෙි හදලා තියෙන්නේ 500g cake tray එකක

  • @hashanimadushika354
    @hashanimadushika354 11 หลายเดือนก่อน +1

    මෙක වෙන විදිහකට මැනලා ගන්න බැරිද 😢😢😢

  • @nhnisantha-ey2gc
    @nhnisantha-ey2gc 3 วันที่ผ่านมา

    Kiyala dunnata isthuthi biththara 3tama 150k giya

  • @user-to2xg6fe8e
    @user-to2xg6fe8e 11 หลายเดือนก่อน

    Astra danna berida mekata

  • @MaheeGirl
    @MaheeGirl 3 หลายเดือนก่อน

    අවන් එකෙ විතරද්? ලිපේ බැරිද? 😊

  • @AthinaJayakodi
    @AthinaJayakodi 2 หลายเดือนก่อน +1

    අපිට මේක අයිසීන් කරන්න බැරිද

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว

    Rase wenasak thyanawada akke

  • @nethmiashinsha1905
    @nethmiashinsha1905 ปีที่แล้ว +1

    ග්‍රෑම් කොච්චරක් ද මේ ? මෙකෙන් ස්පන්චි හදන්න බැයිද?

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +1

      කේක් 700g වගේ හදන්න පුළුවන්.කප් කේක් හදන්ත් පුළුවන්

    • @ranjanidissanayake9161
      @ranjanidissanayake9161 ปีที่แล้ว +1

      Make pipenne kohomada

  • @reetareeta1569
    @reetareeta1569 29 วันที่ผ่านมา

    🎉.bittara..yalatama.180.k.yanaya.mis😊

  • @NiroshaMadushani-bz8if
    @NiroshaMadushani-bz8if 10 หลายเดือนก่อน

    රයිස් කුකර් එකේ බැරි ද

  • @tarangahemamali576
    @tarangahemamali576 ปีที่แล้ว

    Oven ekak nathuwa hadanna puluwanda

  • @amithakumari5264
    @amithakumari5264 ปีที่แล้ว +1

    මේ කේක් එක ග්ර්ම් කියද

  • @RavishkaPrabath
    @RavishkaPrabath หลายเดือนก่อน

    Awanakaknatiwabarida

  • @vihangaranasingha6726
    @vihangaranasingha6726 ปีที่แล้ว +1

    ස්ටීමරේ තියලා හදන්න බැරිද

  • @pradeeproshan1359
    @pradeeproshan1359 ปีที่แล้ว +3

    1kg කෙක් එකක්ද හදන්නේ

    • @pradeeproshan1359
      @pradeeproshan1359 ปีที่แล้ว

      කෙක් එක අයිසින් කරද්දී කෙක් එක දෙකට කපලා අයිසින් දාන්න කලින් ඉහින වතුර වගෙ ඉහින්නෙ මොනවාද?

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +1

      700g විතර බර තියෙනවා

  • @sanjeewanimadurapperuma5172
    @sanjeewanimadurapperuma5172 7 หลายเดือนก่อน +1

    Biththara ne kiwwa neda
    Eth aragena 😅

    • @donikitchen5040
      @donikitchen5040  7 หลายเดือนก่อน

      na ehema kiyala na.bittara oni

  • @kawshikaimalsha8120
    @kawshikaimalsha8120 ปีที่แล้ว

    Steem karanna beyeda

  • @KalanaUdesh
    @KalanaUdesh 11 วันที่ผ่านมา

    බිත්තර 3ක්ම රු,150වෙනවා

  • @sandunitharaka3364
    @sandunitharaka3364 ปีที่แล้ว

    1kg cake ekakda me

  • @LahiruLakshan-cw6bq
    @LahiruLakshan-cw6bq 2 หลายเดือนก่อน

    Biter nane

  • @jayanichandima2690
    @jayanichandima2690 หลายเดือนก่อน

    150 කින් කොහොමද කේක් එකක් හදන්නේ කන්ෆියුස් වෙලා ඉන්නේ මම

    • @donikitchen5040
      @donikitchen5040  หลายเดือนก่อน

      මෙි වීඩියෝ එක කලේ ගොඩාක් කාලෙකට කලින්,එතකොට බිත්තරයක් රු,15 යි

  • @user-il4ne9ok2u
    @user-il4ne9ok2u 6 หลายเดือนก่อน

    ekasiya asuuwata wadiye wiyadamak yanawa nee😂

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      E dan,me video eka karala dan godak kal.e kale bittarayak 20 k wage wenne

  • @user-pr8yq7gr2l
    @user-pr8yq7gr2l หลายเดือนก่อน

    Biththara 3 ma 150

    • @donikitchen5040
      @donikitchen5040  หลายเดือนก่อน

      me video eka karala 2 years walata wedi.e kale bittara Rs.15 ta 20 ta tibuna

  • @user-ry7cc2rf5u
    @user-ry7cc2rf5u 19 วันที่ผ่านมา

    Apita nam 500 giya

    • @donikitchen5040
      @donikitchen5040  13 วันที่ผ่านมา

      me video eka karala godak kal

  • @gayangeethadewa4410
    @gayangeethadewa4410 3 หลายเดือนก่อน

    ගෑස් එකේ හදන්න බැරිද .. අවන් එකක් නෑ😢😢

  • @sanjeewavijesingha449
    @sanjeewavijesingha449 ปีที่แล้ว

    Fghj

  • @dinushaharshani7218
    @dinushaharshani7218 ปีที่แล้ว +7

    අනේ මට අවන් එකක් නෑ නෙ

  • @lasanthairani8052
    @lasanthairani8052 5 หลายเดือนก่อน

    🎉😂