✔ රයිස් කුකර් බටර් කේක් (English Subtitles) Easy lockdown rice cooker butter cake recipe Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • lockdown rice cooker cake No Oven baking By Ape Amma • ✔ ලිපේ හදපු ලේසි පීට්ස...
    ✔මේෂරින් කප් වලට අල්ලන පිටි හා ධන්‍ය වර්ග 17ක ග්‍රෑම් ප්‍රමාණයන් Measuring cups to grams by Apé Amma
    • ✔මේෂරින් කප් වලට අල්ලන...
    ✔ අවන් බීටර් නැතුව ලිපේ හදන චොක්ලට් කප් කේක් No beater, No Oven easiest cup cakes by Apé Amma • ✔ අවන් බීටර් නැතුව ලිප...
    ✔ අවන් එකක් නැතිව අපේ අම්මා හැදු බටර් කේක් එක බලන්න Butter cake without oven(new method) by Ape Amma
    • ✔ අවන් එකක් නැතිව අපේ ...
    ✔ හැමෝටම හදන්න පුලුවන් සාස්පාන් මාළුපාන් Saucepan Fish bun by Apé Amma
    • ✔ අවන් නැතුව පහසු සාස්...
    Rice cooker cake by Apé Amma
    Like "Apé Amma" fan page.
    / apeammafans
    apeamma, ape amma, Apé Amma
    ape amma channel
    Ape amma Rice cooker butter cake

ความคิดเห็น • 187

  •  4 ปีที่แล้ว +94

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html&index=3

    • @ayeshhiruni1295
      @ayeshhiruni1295 3 ปีที่แล้ว +2

      Beet karanna beet aekak neththam

  • @Senubaba.1
    @Senubaba.1 ปีที่แล้ว +8

    මාත් මේ කෙක් එක හැදුවා අපේ අම්මා කියලා දීපු විදියට.හරිම රසයි.බොහොම ස්තූතියි අපේ අම්මා.🎉🎉

  • @nirupaperera7320
    @nirupaperera7320 4 ปีที่แล้ว +170

    ඔබගේ දැනුම තව තවත් වැඩිවෙිවා.දිර්ඝා යුෂ නිරෝගි සුවය ලැබේවා අප සැමට තවත් අලුත් දේවල් කියා දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා .

    • @slbuscreation9976
      @slbuscreation9976 3 ปีที่แล้ว

      Oo

    • @dilmiprameesha1807
      @dilmiprameesha1807 ปีที่แล้ว

      බීටරයක් නැත්තම් අපිට හැන්දෙන් බිත්තරේ කලවම් කරන්න බැරිද

  •  4 ปีที่แล้ว +19

    ✔ රයිස් කුකර් එකේ කෑලි කැඩෙන්නේ නැති සුපිරි කිරිබත් Easy Rice cooker Kiribath by Apé Amma > th-cam.com/video/ybcy7-zRXbQ/w-d-xo.html
    ✔ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට rice cooker එකේ Yellow Rice by Apé Amma > th-cam.com/video/y4qh991Z6I8/w-d-xo.html

  • @w.a.chathudhi6863
    @w.a.chathudhi6863 3 ปีที่แล้ว +41

    මේක දැක්කමත් බඩ පිරෙනවා අපෙ අම්මා. ඔයා කියලා දෙන recipes හැමදාම හරියනවා. Thanky you 🥞🥞🥞

  • @DisnaErandi-e7u
    @DisnaErandi-e7u 3 หลายเดือนก่อน +1

    අපේ අම්මෙ කේක් එක නම් මාරම රසය් ,ගොඩක් සොප්ට් ගොඩක් ස්තූතිය්😛😛

  • @PathminiPathmini-xz2hr
    @PathminiPathmini-xz2hr 3 หลายเดือนก่อน

    අපේ අම්ම ගොඩක් .පිලිවෙලට.කියල දෙනව.❤.ජේසු පිහිටයි

  • @ridmisaumya1779
    @ridmisaumya1779 8 หลายเดือนก่อน

    Thank you Ape amme...❤ Hadapu palaweni cake ekama oven eke haduwa wagem soft ekata godak hodata hadaganna puluwn una..suba pathanawa🙏

  • @Spsrvdrna
    @Spsrvdrna หลายเดือนก่อน +1

    Bohoma sthuthi ape amma. Math hadanawa ❤❤

  • @hiruniharshani1262
    @hiruniharshani1262 3 ปีที่แล้ว +8

    Oya godak hodata hamadima kiyala dinawa ape amma..godak welawata preyojanawath wenawa ..danne nathi welawal godak thiyenawa kama hadanna oya ekathu karagena thama api hadanne hariya

  • @suddasudda5427
    @suddasudda5427 5 หลายเดือนก่อน

    අපේ අම්මා අඹ ජෑම් අපිත් හැදුවා හරි ම රසයි අපේ අම්මා ස්තූතියි 😊❤

  • @oliviaFelton14
    @oliviaFelton14 ปีที่แล้ว

    Harima asai ....mamath haduwa .harima rasai .bohoma sthuthiyi

  • @SS-pj7cn
    @SS-pj7cn 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා..රසට තිබ්බා, අවන් එකේ හැදුවා වගෙමයි...තෑන්ක්ස් අපේ අම්මා😍❤️

  • @HarshaViduranga-q1s
    @HarshaViduranga-q1s 9 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරි😊😊

  •  4 ปีที่แล้ว +191

    (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වු වගයි. සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ප්‍රථමයෙන් ස්තුති කරනවා. විශේෂයෙන්ම හැමදාමත් වගේම අපේ අම්මා විඩියෝ වලට ලයික් කරන ශෙයා කරන කට්ටියක් ඉන්නවා. ඒ අය අපේ අම්මා චැනලයට ගොඩාක් ශක්තියක් ධෛර්යයක් දුන්නා. ඔයාලා වෙනුවෙන් තව තවත් රසවත් කෑම උයන්න මම සැදි පැහැදී ඉන්නවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි!
    ✔ අපේ අම්මාගේ එක භාජනේ හදන බිරියානි One pot biryani (ENG sub) by Apé Amma > th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html

    • @pamudinirmada7624
      @pamudinirmada7624 3 ปีที่แล้ว

      අම්මා මගේ රයිස් කුකර් එකේ කීප් මෝඩ් වැටුණා eth rice cokking wetenne naaaaa

    • @vishalnikeshala8117
      @vishalnikeshala8117 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗🤗

    • @kasungangadesilva8444
      @kasungangadesilva8444 3 ปีที่แล้ว

      🌼🌼

    • @tharushadilshan584
      @tharushadilshan584 3 ปีที่แล้ว

      L

  • @star100tv6
    @star100tv6 2 ปีที่แล้ว +5

    මේක සුපිරියි

  • @rumeshtharanga7597
    @rumeshtharanga7597 3 ปีที่แล้ว +14

    Mee video eka balala mamath cake ekak haduwa cake eka godaak rasai.ape ammata godaak pin.godak kama warga hadanna egana gaththa ape ammagen ape ammata godak pin. Mama parami

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 ปีที่แล้ว

    බුදු අම්මේ හරිම ෂෝක්.

  • @studyunit5465
    @studyunit5465 3 ปีที่แล้ว +2

    Harima wadagath ape amma......

  • @gothamipathirana3780
    @gothamipathirana3780 2 ปีที่แล้ว +3

    Super cake rice cooker thank yu very much ape amma

  • @karunathilakarajapaksha2398
    @karunathilakarajapaksha2398 3 ปีที่แล้ว +11

    රයිස් කුකර් එකේ එකේ අයිසින් කේක් හදාගන්න විදියත් දාන්න

  • @thivankapremalal883
    @thivankapremalal883 ปีที่แล้ว

    මන් ආසාවෙන් බලන චැනල් එක ❤️

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +31

    ස්තුතියි යහපතක්ම වේවා

  • @jayanikasirinuwan3614
    @jayanikasirinuwan3614 3 ปีที่แล้ว +53

    රයිස් කුකර් එකෙ බටර් කේක් වගේම වෙනත් කෑම වර්ගත් හදන්න පුළුවන් ද?

  •  4 ปีที่แล้ว +61

    අවන් නැතුව බේකින් වැඩ th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html
    (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වු වගයි. සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ප්‍රථමයෙන් ස්තුති කරනවා. විශේෂයෙන්ම හැමදාමත් වගේම අපේ අම්මා විඩියෝ වලට ලයික් කරන ශෙයා කරන කට්ටියක් ඉන්නවා. ඒ අය අපේ අම්මා චැනලයට ගොඩාක් ශක්තියක් ධෛර්යයක් දුන්නා. ඔයාලා වෙනුවෙන් තව තවත් රසවත් කෑම උයන්න මම සැදි පැහැදී ඉන්නවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි!

  • @ChamodiNavodya-sh2bq
    @ChamodiNavodya-sh2bq 6 หลายเดือนก่อน +2

    Harima rasai

  • @piyumiekanayake6669
    @piyumiekanayake6669 4 ปีที่แล้ว +13

    Mn hduwa ada cake eka me widihta mara rasai supiriyta thibba...ape ammata isthuthi me vidihe video dnawata......

  • @sakunthaladevi2107
    @sakunthaladevi2107 2 ปีที่แล้ว

    Rice cooker ake hadhana cack valata batar nodha polthel valin hadhanna puluwandha

  • @deepthinissanka7049
    @deepthinissanka7049 4 ปีที่แล้ว +26

    Excellent.... today only I got the real method and the recipe. Thank you so much ape amma... 🌹🌹🌹🌹

  • @Shenush-jf9vh
    @Shenush-jf9vh ปีที่แล้ว

    මේ ප්‍රමානයනයන් දෙගුනයකින් වැඩි කරලා ප්‍රමානය වැඩි කරගන්න පුලුවන් නේද

  • @ruchi_and_sula
    @ruchi_and_sula 4 ปีที่แล้ว +8

    thank you me wage dewal walin hadanna kiyala denawata. mta wagema thawath wena ratawal wala inna ayat podi podi dewal walin kama jathi hada ganna ek godk watinawa. issarahatath me wage videos apita denna. adu kalekin ikamantm kamak hada gannth ape ammage videos apita watinawa😊😊😊

  • @nethulinethesha2600
    @nethulinethesha2600 3 ปีที่แล้ว +6

    Adarei ape AMMA...deergausa labewa

  • @yenulithehara7569
    @yenulithehara7569 3 ปีที่แล้ว +4

    Ape Amma toaster cake ekak hadala dannakoo

  • @chandraniwadduwaga.3020
    @chandraniwadduwaga.3020 4 ปีที่แล้ว +34

    නියමයි.අේ.අමිමා.
    Good.thank.b.s

  • @sanujiamashini540
    @sanujiamashini540 2 ปีที่แล้ว +4

    Thank you ape amma

  • @sameerawijesekara7798
    @sameerawijesekara7798 3 ปีที่แล้ว +3

    Math haduwaaa. Harima rasaii.. oven ake wagema awa...

  • @vinurinethma3787
    @vinurinethma3787 4 ปีที่แล้ว +11

    Wowww😍😍 ape amma hemadama kyla denne aluth dwl...dn ape amma inna nisa mn kema jaathi hadanna nm baya wn na..thank u ape amma..hemadaaama aluth dwl apita kyla dnwta

  • @yasho507
    @yasho507 3 ปีที่แล้ว +8

    I tried this... Came out well.. thankyou

  • @gayan.chandimajayasanka1780
    @gayan.chandimajayasanka1780 ปีที่แล้ว

    මේ තියෙන්නෙ 1 kg කේක් එකකට ගන්න ප්‍රමාණද?

  • @rathnayakapremarathna5419
    @rathnayakapremarathna5419 3 ปีที่แล้ว +12

    හරිම රසයි

  • @haroldperera8724
    @haroldperera8724 4 ปีที่แล้ว +19

    I've tried many of your rice cooker recipes. Your recipes are very useful. Thanks for these tricks ape amma.

  • @devikaanusha3998
    @devikaanusha3998 2 ปีที่แล้ว +4

    Thank you

  • @dinushivirajiniwimalaweera5488
    @dinushivirajiniwimalaweera5488 3 ปีที่แล้ว +7

    මේ විදිහට හදාගන්න හදන්නේ.හදාගෙන එන්නම්කො

  • @bandarajap504
    @bandarajap504 3 ปีที่แล้ว +5

    නියමයිනේ ...

  • @rasikadev6160
    @rasikadev6160 2 ปีที่แล้ว +1

    🙏 thanks ape amma

  • @nesayt1
    @nesayt1 8 หลายเดือนก่อน

    Thank you ape amma❤

  • @sunilkumara3222
    @sunilkumara3222 ปีที่แล้ว +1

    Super...wow very tasty rice cooker cake 🍰

  • @isurikasandipani123
    @isurikasandipani123 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @SumithNathasha-lx4fj
    @SumithNathasha-lx4fj ปีที่แล้ว +1

    Ane mamat hduwa godak tans

  • @Chanumuththukumar
    @Chanumuththukumar ปีที่แล้ว

    Mama haduwa godak soft and rasai

  • @salmal4316
    @salmal4316 2 ปีที่แล้ว +2

    Its best cake 🎂

  • @lakisuruabeykoon5128
    @lakisuruabeykoon5128 3 ปีที่แล้ว +2

    Valiued person ape amma..go a head

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +6

    ස්තූතියි අපෙ අම්මා.😘

  • @sanalisuhansa3065
    @sanalisuhansa3065 3 ปีที่แล้ว +22

    Butter cookies හදන හැටිත් කියලා දෙනකො ලිපෙ හදන විදිහ

  • @dinalidahamsapeiris4354
    @dinalidahamsapeiris4354 3 ปีที่แล้ว +15

    Super cake for rice cooker 🎂🍰🥧🍰🥧

  • @shilasriyatha7232
    @shilasriyatha7232 ปีที่แล้ว +3

    Beautiful❤️❤️❤️❤️❤️❤️

  • @methsanisandupama2275
    @methsanisandupama2275 2 ปีที่แล้ว +1

    Thanks.

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 ปีที่แล้ว

    Phadelewa keyala denawa obata thanks

  • @sathminianuruddhika9571
    @sathminianuruddhika9571 3 ปีที่แล้ว +23

    It's yummy..today I'll try it..best cake

  • @kaushi287
    @kaushi287 3 ปีที่แล้ว +2

    Harima rasai. Apith haduwa

    • @komadypraduction8925
      @komadypraduction8925 3 ปีที่แล้ว

      මේක හදද්දි rice cuker eka kadune nadda

  • @thilshanthilshan9500
    @thilshanthilshan9500 3 ปีที่แล้ว +5

    Super

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 3 ปีที่แล้ว +22

    Good luck අපේ අම්මා

  • @yasithsadaruwan7764
    @yasithsadaruwan7764 3 ปีที่แล้ว +3

    sthuthiyi ape amma......................

  • @ShamalIroshan-gm8nw
    @ShamalIroshan-gm8nw 11 หลายเดือนก่อน +1

    හොදඉ හොදඉ

  • @pubudunimsara5669
    @pubudunimsara5669 3 ปีที่แล้ว +2

    Niyamayne👍

  • @MalithaUdara
    @MalithaUdara 8 หลายเดือนก่อน

    ලුණු දාන්නේ නැද්ද

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +8

    Bohoma. Hodai. Ape. Amma
    Thank. Amma

  • @janithnishal7539
    @janithnishal7539 4 ปีที่แล้ว +4

    Man asawen inne ape ammage aluth video dapu gaman balanna Man godak kema hadala tiyanawa ape Amma balala thanks ape Amma ape ammata Jaya😃😃😃😃😃

  • @niranjalasanjeewani
    @niranjalasanjeewani หลายเดือนก่อน

    500g cake ekata kohomada biththara ganne

  • @amashasithumini3131
    @amashasithumini3131 3 ปีที่แล้ว +4

    Mmmmm ................Tasty

  • @darshanichathurika-c1x
    @darshanichathurika-c1x ปีที่แล้ว

    bitar akak nethnm kohomada hadanne

  • @samadisamanmali3338
    @samadisamanmali3338 2 ปีที่แล้ว +1

    Winadi 4 k tiyeñe rise cooker.winadiyai warm

  • @kalyaigunathiake7002
    @kalyaigunathiake7002 3 ปีที่แล้ว +1

    Harima rasai API haduwa

  • @isuruudara8744
    @isuruudara8744 3 ปีที่แล้ว +1

    Thnks amma

  • @tharushiperera8491
    @tharushiperera8491 ปีที่แล้ว

    Meke hadnne kg kiyaka rice cooker 1k da ape gdra tiyenne 3 kg ekak ethkota pramana khomda gnne

  • @amasha97
    @amasha97 ปีที่แล้ว

    Thank you 🎉🎉

  • @kavindugan3870
    @kavindugan3870 3 ปีที่แล้ว +1

    Supiri cake aka

  • @ajithkumara8979
    @ajithkumara8979 3 ปีที่แล้ว +3

    Super ape amme

  • @sanjeewamax2951
    @sanjeewamax2951 3 ปีที่แล้ว +2

    Thankyou amma

  • @sumudusilwa3404
    @sumudusilwa3404 3 ปีที่แล้ว

    Math haduwa marama rasai

  • @bangthangarmy2142
    @bangthangarmy2142 3 ปีที่แล้ว +5

    Ape amma rice coker eka kaduwa athi rp 2000 shepe una 😀😀😀😀

  • @chamodipushpika5329
    @chamodipushpika5329 3 ปีที่แล้ว +1

    Math haduwa cake.rasata thiuna

  • @ishanirangika8851
    @ishanirangika8851 2 ปีที่แล้ว +1

    Thanks 💙

  • @kanchanathilakarathna6977
    @kanchanathilakarathna6977 3 ปีที่แล้ว +4

    Loku rice cooker ekak tiyena kenekuta wisadumak kiyannako

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +9

    අපේ.. අමිමා.. ඒක. .හරි අගෙයි.

  • @todaysmobile6678
    @todaysmobile6678 2 ปีที่แล้ว +6

    මමත් අද අපේ අම්මා කෙක් එක හැදුවා හොඳින් තිබ්බ

    • @sandasadali9214
      @sandasadali9214 ปีที่แล้ว

      කිරි ගත්තේ මොන කිරි ද

  • @bimashadewmini8941
    @bimashadewmini8941 ปีที่แล้ว

    Best cake💕

  • @padmakanthiperera8399
    @padmakanthiperera8399 3 ปีที่แล้ว +1

    Apita bater ckake akak ona

  • @amithapriyangika7241
    @amithapriyangika7241 4 ปีที่แล้ว +4

    Supiri ape amme oyage vidios balanne mage podi putha eya avilla kiyanava amme me vage hadala denna kiyala ape ammata me vage tavath video danna shakthiya dairya labenna kiyala mama prarthana karanava

  • @kasadorugemanoj7260
    @kasadorugemanoj7260 ปีที่แล้ว

    කප්කේක් හදන විදිහ දාන්න බැරි ද?

    •  ปีที่แล้ว

      Video eka thiyanawa methanin balanna.
      th-cam.com/video/LKSdVF51H6c/w-d-xo.html&lc=UgxzPuZO6iO6Y-RqWPZ4AaABAg

  • @sanathbandara559
    @sanathbandara559 2 ปีที่แล้ว +2

    Ela

  • @denukiprabodha8673
    @denukiprabodha8673 2 ปีที่แล้ว

    cake hadana vidiha kiyala denna

  • @SunethraPussawela
    @SunethraPussawela 2 หลายเดือนก่อน

    Pitikirida danne

  • @madushaminda4146
    @madushaminda4146 4 ปีที่แล้ว +2

    Hoda adahasak ape amma kiya dunne.math hadala balanna oni.godak sthuthi

  • @Priyadarshani799
    @Priyadarshani799 2 ปีที่แล้ว

    Wanila poder danwanm kohomd danne

  • @veenahsri3467
    @veenahsri3467 3 ปีที่แล้ว +3

    Mam, may you please put English subtitle?

  • @dentertainment9682
    @dentertainment9682 3 ปีที่แล้ว +15

    Good luck අපෙ අම්මේ

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 ปีที่แล้ว +4

    Godak watinawa mekanmmm

  • @SubaSuba-g4d
    @SubaSuba-g4d หลายเดือนก่อน +1

    Suba

  • @Upanii
    @Upanii 4 ปีที่แล้ว +9

    Wow thanks ape amma 😀