✔වරදින්නේ නැතුව අඩු වියදමින් රයිස් කුකර් එකේ කේක් හදමු|lockdown rice cooker cake recipe💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2021
  • #Ricecookercakerecipe#lockdowncakerecipe#mrkitchenrecipe#
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 200g සීනි 200g
    බිත්තර හතරක්
    තෙල් 200ml
    බේකින් පවුඩර් පුරෝපු තේ හැඳි 1
    වැනිලා තේ හැඳි එකක්
    ජෙලි පැකට් එකයි කිරි පිටි මේස හැඳි 3යි රසම රස අයිස්ක්‍රීම් 1l එකයි👇👇
    • ✔කවුද හිතුවේ ජෙලි පැකට...

ความคิดเห็น • 439

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 ปีที่แล้ว +9

    Oyage කෑම මම ගොඩක් හදලා තියෙනවා කවදාවත් වැරදිලා නෑ. ගොඩක් රසට තියෙනවා. දැන් මගේ දෝනිත් එයාගේ ගෙදර ඔයාගේ කෑම හදනවා. ස්තුතියි ඔයාට බුදුසරණයි,,,,,.

  • @ruwinishanika9465
    @ruwinishanika9465 2 ปีที่แล้ว +79

    අවන් එකක් නැතිව හැමෝමටම කේක් හදාගන්න පුළුවන් ....🎂😘හැම ගෘහණිය ක්ම motivate කරනවා...ඔයාගේ vedios හැම එකකට ම ස්තුති ....

  • @dinushamanel3445
    @dinushamanel3445 2 ปีที่แล้ว +41

    ඔයා කියලා දීපු ගොඩක් කෑම ජාති හැදුවා . ගොඩක් රසට ආවා . මගේ බබාලා දෙන්නා ඔයාගේ රෙසපිවලට ගොඩක් කැමති . බුදු සරණයි🙏🙏🙏

  • @sumia626
    @sumia626 2 ปีที่แล้ว +37

    බොහොම ස්තූතියි ඔයාට.
    ඇත්තටම කඩෙන් කේක් අරන් එනවට වඩා මේ විදියට ගෙදර හදාගන්න එක වටිනවා.
    කියලා දුන්නාට බොහොම ස්තූතියි.
    තෙරුවන් සරණයි ඔයාට.❤️

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 3 หลายเดือนก่อน +4

    මාත් අවුරුද්දට මේක හදනවා..😍

  • @sdstudio6865
    @sdstudio6865 2 ปีที่แล้ว +6

    අක්කියො අද මමත් හැදුවා ඔයා කියපු විදියටම එ දියටම ආවා රසයි කපු හැමොම අය රසයි කිව්වා ඔයාට ගොඩාක් තැන්ස් අපිට මෙවගෙ ලෙසි රෙසිපි කියලා දෙනවට ♥♥♥🥰🥰🥰

  • @nalakazoysa3020
    @nalakazoysa3020 2 ปีที่แล้ว +21

    ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කරාට මම හොය හොයා හිටියෙත් මේ වගේ වීඩියෝ එකක් තමයි

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l 2 ปีที่แล้ว +37

    අනේ අක්කි ඇත්තටම තෙල් වලින් කේක් හදන්නෙ කොහොමද කියලා මම හෙව්වා..... thanz අක්කියෝ...

  • @MarryFernando
    @MarryFernando 3 หลายเดือนก่อน +3

    Weyi❤❤❤

  • @l.plimali9942
    @l.plimali9942 2 ปีที่แล้ว +5

    අනිවාර්රයෙන්ම හදනවා...👍

  • @sanjalithanushki1779
    @sanjalithanushki1779 ปีที่แล้ว +2

    මේ විදියටම කේක් එක හදාගත්තා.අවුලක් වුනේ නෑ.වීඩියෝ එක ගොඩක් වටිනවා .❤️

  • @nimmianuththara2528
    @nimmianuththara2528 2 ปีที่แล้ว +31

    අනේ අක්කේ එකනම් නියමයි මාත් හදනව එකනම් 😘

  • @nirashapiyumali9466
    @nirashapiyumali9466 2 ปีที่แล้ว +17

    අක්කේ ඔයා අපිට පැහැදිලිව කියල දෙනෝ...බලන් ඉන්නත් ආසයි මාත් අනිවාරෙන් හදනව🥰🥰❤️

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 2 ปีที่แล้ว

      ඔව් ඇත්ත අපිටත් හදාගන්න පුළුවන්♥️ මම දැකපු හොඳ ම චැනල් එක. අනික් උන් අලි ඔලුවෙන් ඉන්නෙ බොරු පොෂ් දාන්. මෙයා නම් හරිම නිහතමානී ෂෝයි කෙල්ලෙක්🥰🌹

  • @mrcobra6409
    @mrcobra6409 ปีที่แล้ว +1

    බොහොම ස්තුති අක්කෙ. මමත් ඔයාගෙ මේ වීඩියෝ එක බලාගෙන කේක් එකක් හැදුවා අම්ම එක්ක එකතු වෙලා... ආයෙමත් ස්තුති බුදුසරණයි ..🥰

  • @user-ky1nl9kw2z
    @user-ky1nl9kw2z 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදට අවා 👌🏽 කියලා දුන්නට බොහොම ඉස්තුතියි ❤🎉

  • @priyaniwijesundara2300
    @priyaniwijesundara2300 2 ปีที่แล้ว +8

    ඔයාගෙ කේක් රෙසිපි එක අපිත් ට්‍රයි කලා අක්කී...හොදට ආව...thankyou so much..

  • @shammiameesha1010
    @shammiameesha1010 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති නැන්දේ.අපි ඔයාගේ video බලලා ගොඩක් කෑම හැදුවා ☺️👍👍

  • @gayankrisantha7532
    @gayankrisantha7532 2 ปีที่แล้ว +3

    නියමයි කන්න හිතුනා .හදලා බලන්නම්

  • @inokagunasekara1701
    @inokagunasekara1701 ปีที่แล้ว

    අපිත් අද හැදුවා හරිම රසයි.ගොඩක් ස්තූතියි අක්කියෝ අපට ලේසි recipes කියලා දෙනවට.

  • @sudeerasudeera7649
    @sudeerasudeera7649 2 ปีที่แล้ว +2

    සුපිරි අක්කි අනිවාරයෙන්ම මම හදනවා

  • @vindiartcrafts2024
    @vindiartcrafts2024 2 ปีที่แล้ว +18

    අක්කා කියාදීපු විදියට මමත් කේක් එකක් හැදුවා.ඇත්තටම ඒක නියමයි.😍🤗😋

    • @samadhithikshana1876
      @samadhithikshana1876 11 หลายเดือนก่อน

      සුදු පොල්තෙල්ද දැම්මේ

  • @achini7443
    @achini7443 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා.ඒ විදිහටම ආවා.😍😍😍😋😋තැන්ක්ස් අක්කි..

  • @ishiniamanda2233
    @ishiniamanda2233 2 ปีที่แล้ว +1

    Thank you math hadala baluwa niyamai.

  • @limashimekala9986
    @limashimekala9986 ปีที่แล้ว

    Thank you akkiyo mama haduwa marama rasai😊

  • @erandawijemanna6980
    @erandawijemanna6980 2 ปีที่แล้ว +8

    ඇත්තටම වටිනවා .අනිවාර්යයෙන්ම හදනවා

  • @lakshikamalshani99
    @lakshikamalshani99 5 หลายเดือนก่อน

    මාත් හැදුවා ලස්සනට ආව කේක් එක ❤❤❤❤❤thnk uuuuu

  • @rohanajagath6876
    @rohanajagath6876 2 ปีที่แล้ว

    shaa..😍😍niyamai akki

  • @dulikadamayanthi1627
    @dulikadamayanthi1627 2 ปีที่แล้ว +1

    ඔයා කෑම හදන විදිය හරිම පහසු යි පිළිවෙළ යි නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕

  • @shajinishajini367
    @shajinishajini367 ปีที่แล้ว

    සිකුරාදා හදන්න බලන් යි න්නව අක්කෙ තැන්කියු මේ වගේ දෙයක් හදන්න කියල දෙනවට බොහොම ස්තූතියි 👌👌👌👌👌👌👌👌👌🤗😀😀😀😀😊😊😊🙂🙂🙂❤️❤️❤️😍

  • @akilaviraj6243
    @akilaviraj6243 ปีที่แล้ว

    Mn me dm thm me cake recipe ek try karala bluwe.adiya tikak kara una.eth marama rasai.soft ekt thynw.hamoma rasai kiuwa .thanks oyt me wge easy recipes genwt.😍❤

  • @waththageprabhath2335
    @waththageprabhath2335 2 ปีที่แล้ว +1

    Akki mn ada akkage chocolate cake eka haduwa.hariyata muffin wage niyameta awaa.thanks akki..😘😘🙂🙂

  • @redlightgameing2948
    @redlightgameing2948 2 ปีที่แล้ว

    Akki apith haduva. Harema rasai👍👍👍

  • @sanikella2924
    @sanikella2924 2 ปีที่แล้ว +2

    Man heduwa nende. Godak rasaiiiii. 😍😍

  • @kapilasampathudekumara451
    @kapilasampathudekumara451 ปีที่แล้ว

    Godak watinawa akki.... oyata godak pin...... saralawa hamadema kiyala denawata......

  • @nandananda8692
    @nandananda8692 2 ปีที่แล้ว +1

    මම ඔයා කියන විදියට චොක්ලට්කෙක් එකක් හැදුවා..හරිම රසයි...

  • @SAMAN18108
    @SAMAN18108 7 หลายเดือนก่อน

    මමත් කේක් එකක් හැදුවා ⁣⁣ඔය විිදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව thank you....👍💞

  • @awanthifashion6075
    @awanthifashion6075 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති .බටර්,මාගරින් නැතුව ත් හදන්න පුලුවන් එහෙනම්

  • @kavi8896
    @kavi8896 2 ปีที่แล้ว +1

    Harima saralay thanks.

  • @buddhimasewwandi2892
    @buddhimasewwandi2892 2 ปีที่แล้ว +1

    E cake eka nm niyamai math hadannawa 😊😊😊😊

  • @buddhimasewwandi2892
    @buddhimasewwandi2892 2 ปีที่แล้ว +1

    Aththatama akka kiyala dena cake hadannath lesy e wagema rasath ekka

  • @shashi-nm2rr
    @shashi-nm2rr 3 หลายเดือนก่อน

    Akke mn me video eka balala dan haduwa me cake eka supiri akke .mata mara sathutui ane thanks me mage 1 cake eka hodtma hari giya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OfficialLahiruBro
    @OfficialLahiruBro 2 ปีที่แล้ว

    Mai ammai Ada haduwa niyamai 🤤❤️👍

  • @wihagiwimansa3402
    @wihagiwimansa3402 2 ปีที่แล้ว +2

    හොඳයි thank you

  • @ayominisansala7535
    @ayominisansala7535 2 ปีที่แล้ว

    Harima pahasuii.thanks ..

  • @harashakumara9006
    @harashakumara9006 2 ปีที่แล้ว

    Mis mama me vidihata cake heduwa harima rasata ganata awa. Mista godak sthuthi.

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 ปีที่แล้ว

    Onna apith haduva batar natuva batar cake marama rasai akki

  • @anomaanu3587
    @anomaanu3587 2 ปีที่แล้ว

    හරිම ලේසි විදියක් ස්තුතිය ඔයාට

  • @duleeshajayakody728
    @duleeshajayakody728 2 ปีที่แล้ว

    Oya kiyala dena godak kama jathi haduwa mn godak rasai

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්‍තූතියි මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට 🙏👌

  • @rukmal4511
    @rukmal4511 2 ปีที่แล้ว +43

    ඔයාගෙ වීඩියොස් නියමයි අක්කි, සමහර ගන්න ප්‍රමානයන් ග්‍රෑම් වලින් කියන්න එපා අනෙ තාරාදියක් නෑ අපෙ ගෙදර ❤️‍🔥😅🤭

  • @radikaradi8084
    @radikaradi8084 2 ปีที่แล้ว

    Mama hate hadanwa akki 🍰 eka.thank you akki.got bes you.akka.

  • @DUR871
    @DUR871 2 ปีที่แล้ว

    අපි හැදුවා....😋😋😋

  • @sajaniruwanthika3370
    @sajaniruwanthika3370 2 ปีที่แล้ว +6

    අක්කේ චොකලට් කේක් හදන වීඩියෝ එකකුත් දාන්නකෝ Cooker eke hadana ekak

  • @nifunnew6622
    @nifunnew6622 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @radikaradi5734
    @radikaradi5734 2 ปีที่แล้ว

    Mamath haduwa. Hariyatm aw. Akki. 👌👌👌👌

  • @abeysinghemalkanthi2598
    @abeysinghemalkanthi2598 2 ปีที่แล้ว

    නියමයි අක්කි 👌

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 11 หลายเดือนก่อน

    Godak pahadili hodatama kiyaladunnata isthuthi

  • @priyanthihemamala1922
    @priyanthihemamala1922 2 หลายเดือนก่อน

    Akki mamath haduwa harima rasayi .

  • @elomafrancis2941
    @elomafrancis2941 2 ปีที่แล้ว +2

    Lovely god bless you

  • @kaveeshahansamali3321
    @kaveeshahansamali3321 2 ปีที่แล้ว

    Akki mmth hduw .... godk rasai ... tnx oyt

  • @_hobitaeot7mt
    @_hobitaeot7mt 2 ปีที่แล้ว +1

    𝐖𝐨𝐰අක්කී මාත් හදලා බලනවා😊

  • @anurakumara6520
    @anurakumara6520 2 ปีที่แล้ว

    oya hada kama warga mamath hadanawa .matath odatama hariyatama rasatama awa.thanks

  • @niroshisiriwardana5537
    @niroshisiriwardana5537 2 ปีที่แล้ว +1

    හරිම ලේසියි හොදට කේක් එක ආවා ස්තූතියි

  • @ravindulakishani9063
    @ravindulakishani9063 2 ปีที่แล้ว +1

    ඒක ලේසියි අක්කී😃😃😃😃😃

  • @dilmibulumulla2959
    @dilmibulumulla2959 2 ปีที่แล้ว

    Math haduwa supiritama awa akke thanx

  • @nilishasaduni8214
    @nilishasaduni8214 2 ปีที่แล้ว

    Oya nm superb😘😘😘

  • @WAUpulshanthPerera-xl5gm
    @WAUpulshanthPerera-xl5gm 8 หลายเดือนก่อน

    Niyamai ❤️❤️😋

  • @AbcD-gx4wh
    @AbcD-gx4wh 2 ปีที่แล้ว

    අක්කා කියපු විදියටම මමත් හැදුවා අක්කි

  • @tsewwandee1418
    @tsewwandee1418 2 ปีที่แล้ว

    akki mama haduwa cake eka rasata haduna oyata godak thanks 🍰🍰🍰🍰

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 ปีที่แล้ว

    Thank you so much for this recipy

  • @dimashasanjali1844
    @dimashasanjali1844 ปีที่แล้ว +2

    මම අද හැදුවා හරිම රසයි ස්තූති අක්කි 🥰🥰🥰🥰🥰😋😋😋😋😋😋😋😋😋😛

  • @bvyoutubechannel5652
    @bvyoutubechannel5652 2 ปีที่แล้ว +1

    Niyami Akki

  • @parindyachiranji6596
    @parindyachiranji6596 2 ปีที่แล้ว +5

    නියමයි හදනවාමයි

  • @nadishasadamali6341
    @nadishasadamali6341 2 ปีที่แล้ว

    Akki api haduwa harima rasayi

  • @ishanmihiranga6328
    @ishanmihiranga6328 2 ปีที่แล้ว +1

    Godk hodai tanks 🤗🤗

  • @hasaragunasekara2905
    @hasaragunasekara2905 2 ปีที่แล้ว +4

    Akke mama oygen godak dewal egena gaththa...godak watinawa..godak esthuthi......☺️

  • @theehaaryana5783
    @theehaaryana5783 2 ปีที่แล้ว

    I made this cake.tasty.thnx

  • @sewmisanjana1180
    @sewmisanjana1180 ปีที่แล้ว

    ඔයානම් දෙවියෙක් අපි වගේ අයට කෑම හදන්න කියලා දෙනවට ඔයාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤ ආදරෙයි අක්කි 😘

  • @nilanthatisera3794
    @nilanthatisera3794 2 ปีที่แล้ว

    Apith haduwa shok ane thankyou

  • @niluwijethunga842
    @niluwijethunga842 2 ปีที่แล้ว +2

    Supper 👍👌👌👌

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว

    මේ කේක් එක අද හැදුවා මම,හොදට හරි ගියා.මම මාගරින් දැම්මේ . කිලෝ එක හමාරේ රයිස්කුකර් එකේ හැදුවේ.මම හැදුව කේක් එක පැයක් යනකොට හරි ගියා.කේක් එකේ පෙනුමෙන් ඊට කලින් හරි යන්න ඇති කියලා හිතුනා. මම පියන ඇරියේ පැයකින්.ඉතිං ගොඩාක් ස්තූතිය ඔයාට,💐👍👌

  • @shiranirathnayake3006
    @shiranirathnayake3006 2 ปีที่แล้ว

    Nodanna godak dawal oyage cahnel akan igana gannawa.saktiya labeewa...budu saranai...

  • @nimashasewwandi2641
    @nimashasewwandi2641 2 ปีที่แล้ว

    Akki cake heduwa hodata awa..thanks

  • @chanakaudayakumara375
    @chanakaudayakumara375 2 ปีที่แล้ว

    Niyama...

  • @ridmisaumya1779
    @ridmisaumya1779 5 หลายเดือนก่อน

    මම හදපු 1st cake එකම oven එකේ හැදුවා වගේ soft එකට හිතුවටත් වඩා හොඳට හදාගන්න පුලුවන් උනා..ගොඩක් ස්තූතියි ඔයාට ❤ හදවතින්ම සුබ පතනවා..

    • @gjdilhara2538
      @gjdilhara2538 5 หลายเดือนก่อน +1

      කොච්චර වෙලාවක් තිබ්බද රයිස් කුකර් එකේ ඉදෙන්නෙ

    • @ridmisaumya1779
      @ridmisaumya1779 5 หลายเดือนก่อน

      @@gjdilhara2538 පැයයි විනාඩි 20ක් වගේ ඒ අතරේ රයිස් කුකර් එක cook එකෙන් warm එකට මාරු වෙනවා ඒක බලන්න ඕන චුට්ටක්

  • @kaveeshageethamali3063
    @kaveeshageethamali3063 2 ปีที่แล้ว +2

    Man haduwa..godak rasai..thank you❤😍

    • @irashasewwandi7003
      @irashasewwandi7003 2 ปีที่แล้ว

      ගොඩක් රසට තියෙයි ද වෙන්සක් නැද්ද..පිච්චෙන්නේ නෑ නේද

    • @kaveeshageethamali3063
      @kaveeshageethamali3063 2 ปีที่แล้ว

      @@irashasewwandi7003 ow rasai..pichchenne na😊

    • @irashasewwandi7003
      @irashasewwandi7003 2 ปีที่แล้ว

      Thanku 😘

  • @piyumithakshila5324
    @piyumithakshila5324 ปีที่แล้ว +1

    Math haduva harima rasai thanks akki🥰❤️❤️

  • @desakapresanna3689
    @desakapresanna3689 ปีที่แล้ว

    රසයි
    සූපිර්යට අවා

  • @navo4045
    @navo4045 2 ปีที่แล้ว +4

    😍❤️❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน

    ❤ ස්තුතියි මිස් බුදුසරනයි

  • @priyanigamage1104
    @priyanigamage1104 2 ปีที่แล้ว

    Mamath aniwarrayanma haddanawa

  • @mohamedsufain1728
    @mohamedsufain1728 2 ปีที่แล้ว

    Super akka

  • @priyanthihemamala1922
    @priyanthihemamala1922 2 หลายเดือนก่อน

    Hariyata hari giya

  • @chathusharmila5379
    @chathusharmila5379 2 ปีที่แล้ว

    Thank you very much ❤

  • @MalshiNimnadi-kv1vc
    @MalshiNimnadi-kv1vc 2 หลายเดือนก่อน

    අපි මෙ හදන ගමන්😊😊😊

  • @nishuperera5969
    @nishuperera5969 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @shanthalakmal1972
    @shanthalakmal1972 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @p.a.achininimasha3355
    @p.a.achininimasha3355 2 ปีที่แล้ว

    මම හැදුවා හරිම හොඳයි මෙවගෙ රෙසිබියි එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි.. අක්කෙ මම ෂයිනුරාපා මගෙ නම ෂයිනුරාපා

  • @subodanayani833
    @subodanayani833 2 ปีที่แล้ว

    Super tks..

  • @slanuhas3606
    @slanuhas3606 2 ปีที่แล้ว +1

    Thank you akki