මාලිමාවේ සමුළුවක් රසවත් කළ මොණරාගල දියණිය Heshara Bandara | 2024.02.03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 290

  • @maxwellfelix6349
    @maxwellfelix6349 6 หลายเดือนก่อน +65

    ගායනා කිරිම අපහසු ගිතයක් . දක්ෂ දරුවෙක් . මාලිමාවට ජයවේවා ..

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 6 หลายเดือนก่อน +81

    ලස්සන කට හඩක්
    දක්ශ දරුවෙක්
    ජය වේවා

  • @anulaanula3887
    @anulaanula3887 6 หลายเดือนก่อน +50

    ඇස් දෙකට කදුලු ආවා ලස්සන. කටහඩ. ජයවේවා. රටට
    ත්. ඇයටත් 💪💪❤️❤️🙏🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 6 หลายเดือนก่อน +71

    හරිම ලස්සනයි දුවේ...
    ගොඩාක් අමාරු සිංදුවක් හොඳටම ගායනා කලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 6 หลายเดือนก่อน +48

    ලස්සන කටහඬ. හොඳට ගායනා කරනවා දුවේ ඔයා

    • @IreshaRathnayake-jo7fm
      @IreshaRathnayake-jo7fm 14 วันที่ผ่านมา

      අපෙ රටට එන්න ආය යන්න එපා තෙරුවන් සරනයි

  • @Tresure41
    @Tresure41 6 หลายเดือนก่อน +62

    අදමයි ඇහුවේ මෙච්චර කාලයක් කුනු හරුප සින්දු අහල මේ වගේ ජාතික අභිමාන සින්දුවක් ඇහුවම ඇගේ ලෝම කෙලින් වෙනව ජයවේවා සහෝදරිය ජයවේවා ජාතික ජනබලවේගයට ජය

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +2

      ලතා මංගෙෂ්කාර් සංදේශය චිත්‍රපටියට ගැයූ ගීතයක් .

    • @shriyaniperera7035
      @shriyaniperera7035 24 วันที่ผ่านมา +1

      Ģoďak lassnai putha godak pin putha lassnai❤❤❤❤❤👨‍💼🤲👨‍🎓👩‍🎓🇱🇰👑🙏🙏🙏🙏

    • @PathiranageRanjani
      @PathiranageRanjani 2 วันที่ผ่านมา

      Lassanai. Hodata. Kiyanava

    • @kumariuae3589
      @kumariuae3589 2 วันที่ผ่านมา

      Aniwaryen ❤❤

    • @kumariuae3589
      @kumariuae3589 2 วันที่ผ่านมา

      Saba srilanka mathawa awadi kirimak.kunu harupa katha atara hadawathe pala weni thana

  • @user-music24
    @user-music24 6 หลายเดือนก่อน +69

    මාලිමාව සොයා යන දේශයේ මිණි කැට... නියත ජය මාලිමාවට...❤❤❤❤

  • @senarathpathirana8344
    @senarathpathirana8344 6 หลายเดือนก่อน +34

    ඉතාම රසවත් ගායනයක් ඒ වගේම ඉතාම සුන්දරත්වයෙන් අනූන දියණියක් මාලිමාව හරහා නැවතත් අතීත ශ්‍රි විභූතිය මාතෘභූමියට කැන්දාගෙන එමු ජයවේවා 🌼🌼🌼

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 6 หลายเดือนก่อน +53

    මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤

  • @nandamalani1889
    @nandamalani1889 6 หลายเดือนก่อน +34

    ජයවේවා දෝනි ❤❤❤❤

  • @nimalsiriwardana7428
    @nimalsiriwardana7428 6 หลายเดือนก่อน +46

    අමාරු ඕනම දෙයක් සාර්ථකව කරන්න මාලිමාවට පුළුවන් .....

  • @anurathennakon6246
    @anurathennakon6246 6 หลายเดือนก่อน +30

    ❤❤ දෝණි පුතේ ඔයාගේ කටහඩ හරිම ලස්සනයි හොදට සිංදු කියන්න පුළුවන් ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @Gjc3791
    @Gjc3791 6 หลายเดือนก่อน +51

    හරිම ලස්සන ගායනයක්...ඉතාම කාලෝචිත ගීතයක්...සැවොම ඇස ඇර පිබිදි ආයුතු කාලය එලබ ඇත.....
    ජයවේවා ජාතික ජන බලවේගය ...❤❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 6 หลายเดือนก่อน +31

    හරිම ලස්සන ගායනයක්,,,, අමාරුම ගීතයක් ගයන්න ,, ඒත් ඇය දක්ශව ගායනා කළා ,, සතුටුයි ජය වේවා 2024 සුභ පැතුම් from Switzerland

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp 6 หลายเดือนก่อน +19

    මෙි දක්ෂතාවය ඉදිරියට කරගෙන යන්න සුබපැතුම් දෝනි ❤👍

  • @neshishanaya9263
    @neshishanaya9263 6 หลายเดือนก่อน +16

    මේ අකුරු කල අය මොන තරම් රටට ආදරය කරන්න ඇද්ද? ආදරෙයි පනවගේ අපේ රටේ අනාගත සැලැස්මට එක්වන ඔබ සැමටම. සියලුම බාදා දුරුවී මුලු ලක් දෙරනට ආසිරි වේවා.🙏❤🙏❤🙏❤🙏

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 6 หลายเดือนก่อน +23

    Jayawewa jayawewa ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 6 หลายเดือนก่อน +25

    මාලිමාවේ අභිමානය…. ප්‍රසංශණීයයි දුවේ…..

  • @johndeer1473
    @johndeer1473 6 หลายเดือนก่อน +17

    Jayawewa

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 หลายเดือนก่อน +21

    භූමියට.ජයවේවා.න.න.පි.දිනේවා

  • @bandugami8164
    @bandugami8164 6 หลายเดือนก่อน +16

    Excellent....❤❤❤❤❤

  • @avinduTLGun
    @avinduTLGun 6 หลายเดือนก่อน +12

    ස්තූතියි දියණියනි

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 6 หลายเดือนก่อน +13

    පුතේ,ජාතියට වාසනාවන්,ඔබ
    නිවැරදි තෝරාගැනීමතුල,ඔබ
    පතන ලෝකය ගොඩනැගෙයි හෙට!!!

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน +13

    දු⁣වෙි ඔබෙ ගායනය අසා නිදා ඉන්නට කිසිවෙකුට බැරිය නැගිට පල්ලා දැන් අපේ වාරය ඇවිල්ලා එක්වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤❤❤❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 24 วันที่ผ่านมา

      👸🏻🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️❤❤❤❤💎🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲👰👰👰👰🙏🙏🙏🙏🙏

    • @kumariuae3589
      @kumariuae3589 2 วันที่ผ่านมา

      Aniwaryen
      Ape sahodara thumata adarei
      Eyawa api rakaganna oni diyani rate boru karayo nidiya gatthu hatara warigayama awanka lesa kadawamu ape maubima nawatha goda gannata

  • @ema.6024
    @ema.6024 6 หลายเดือนก่อน +12

    ❤ excellent

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 หลายเดือนก่อน +18

    හෙලහෙය.ගීත.නැවත.භූමි.යට.ශක්තිය.දෙමු

  • @udayasampath5492
    @udayasampath5492 6 หลายเดือนก่อน +12

    සැඟවුණු මිණිකැඩ ගොඩ ගන්න කාලයයි.ජයවේවා ශ්‍රී 🇱🇰

  • @user-go2lj4th8u
    @user-go2lj4th8u 6 หลายเดือนก่อน +9

    Wow
    What a Beautiful voice.
    And such a pretty girl without any makeup.
    True Beauty.
    So unassuming…
    No wonder audience is captivated , including Anura.
    Thank you for inspiring all of us little sister.
    Love from USA.

    • @jayanisandamali6125
      @jayanisandamali6125 6 หลายเดือนก่อน

      💐💖💖💖💖 Real local beauty.

  • @nimalkularatne842
    @nimalkularatne842 6 หลายเดือนก่อน +11

    Well done Duwa Jayen Jayama Wewa NPP

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 6 หลายเดือนก่อน +9

    මේ මුතු කැට අහුල ගන්නෙ ඒවා ඔප දමා වටිනාකමක් දේනෙ මාළිමාව ම විතරයි..දක්ෂයි දුවේ..❤❤❤❤❤

  • @ariariya5681
    @ariariya5681 6 หลายเดือนก่อน +7

    This young girl is showing that she has the potential to become an unparalleled songstress! Thanks to the NPP for paving the way for these hidden gems to shine!!

  • @maheshdulgalage6411
    @maheshdulgalage6411 6 หลายเดือนก่อน +8

    ඔබට අපෙනුත් සුභ පැතුම් නංගෝ. NPP New York. 💐💐💐💐💐💐💐💐💐💐

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 6 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤Npp

  • @ireshaherath-nh6zu
    @ireshaherath-nh6zu 6 หลายเดือนก่อน +12

    ලංකා මාතාව මහා යුග පෙරළියක් සදහා සූදානම් වන මේ මොහොතේ මෙවැනි ගීත NPP වේදිකාවෙන් වැඩි වැඩියෙන් අසන්නට සැලැස්වීම වඩාත් සුදුසු යි.

  • @wekandawalathero8872
    @wekandawalathero8872 6 หลายเดือนก่อน +7

    මේ රට නුඹටයි නුඹේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි තුණුරුවන් සරණයි රත්තරං පුතේ

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 6 หลายเดือนก่อน +7

    ඉතාම මනරම් අයුරින් ඒ දියණිය ගීතය ගායනා කල බව ඇයට ගෞරවය ලෙසින් සටහන් කරමි ❤!

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 6 หลายเดือนก่อน +5

    කදුලු ත් ආවා දුවේ...පරිස්සමෙන් ...ජයවේවා! රටටම...

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 6 หลายเดือนก่อน +6

    දරුවනේ ඔබ වැනි දක්ශයින්ට පිහිට වන්නේ මාලිමා වේදිකායි ඉදිරියටම යෑමට ආශීර්වාද කරමි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @percyuduwavidana8888
    @percyuduwavidana8888 6 หลายเดือนก่อน +4

    දක්ෂකම ගොඩයි ! දුවට ජයෙන් ජය ! මිහිරි අවසානය . ස්තූතියි දුව.

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 6 หลายเดือนก่อน +6

    හරිම අගෙයි

  • @chandrikadonald9170
    @chandrikadonald9170 6 หลายเดือนก่อน +6

    Yes, daughter, you a have better future , your new president AKD..
    Good luck NPP from Australia 🇦🇺 ❤❤🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි 👍ජයවේවා ❤❤❤❤❤❤❤❤ බුදුසරණයි ඔබට ❤❤

  • @mgpc4733
    @mgpc4733 6 หลายเดือนก่อน +10

    බුදුසරණය දුවේ ඔබට
    ඇත්තටම දක්ෂ දරුවෙක්
    කැලේම පිපිල කැලේම පරවෙයිද දන්නෑ
    Why don't you all send her for a reality show at least ....pls help her..
    😆😆😆❤❤❤❤
    ජය වේවා NPP JVP
    Wishes from canada

    • @jayanisandamali6125
      @jayanisandamali6125 6 หลายเดือนก่อน +1

      Unreality shows,they are.
      Reality shows,these are.💐

  • @kalyaniadikari203
    @kalyaniadikari203 6 หลายเดือนก่อน +11

    ❤️❤️❤️❤️❤️❤️

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 6 หลายเดือนก่อน +4

    Jayawewa Jayawewa Malimawata Jayawewa ❤️👍🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sunilkumara9361
    @sunilkumara9361 6 หลายเดือนก่อน +5

    Very good

  • @user-cb7ms5kp8u
    @user-cb7ms5kp8u หลายเดือนก่อน +4

    මොනරාගල රසවත්කලදියනියට අපගෙ.උත්තමා.චර්ය.🤚🤚🤚🦋🦋🤚👍

  • @samarakoonamg7703
    @samarakoonamg7703 21 วันที่ผ่านมา +1

    ඔබ වාගේම සිංදුවත් ලස්සනයි දරුවෝ අමාරු ගීතයක් උත්සාහය සාර්තකයි ජයවේවා !

  • @shehandinesh138
    @shehandinesh138 6 หลายเดือนก่อน +4

    දුවේ ඔබ මාලිමා වේදිකාවට මෙන්ම සංගීත ලෝකයටත් දිදුලන තරුවකි❤❤❤

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 6 หลายเดือนก่อน +4

    Adarei Doni ❤Malimawata Jayawewa ❤❤❤

  • @dinukaperera4478
    @dinukaperera4478 6 หลายเดือนก่อน +4

    ජයවේවා ✌✌✌

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 6 หลายเดือนก่อน +7

    ආනන්ද මයිත්‍රිය හිමිගේ අනාගත නාඩි වාක්‍ය සැබෑ වෙන අපූරුව 🙏

  • @ritaadikarama2464
    @ritaadikarama2464 3 วันที่ผ่านมา

    හරිම ලස්සන කටහඬක්. සුබ අනාගතයක් දුවේ. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️👍👍👍

  • @shanthadonald6274
    @shanthadonald6274 6 หลายเดือนก่อน +2

    Excellent sing and your voice is brilliant. All the best daughter.

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 วันที่ผ่านมา

    අමාරුම ගීතය ක්.ගායනා,කරන දිරිය දියණියට ජයෙන්ජය මොනරාගල දිසාවේ ඓතිහාසික පසුබිම ඇති මෙවන් තවත් මල් කැකුලු පිපේවා.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sayumax134
    @sayumax134 6 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා 👍👍👍

  • @sammmunasinghe3871
    @sammmunasinghe3871 14 วันที่ผ่านมา +1

    රත්තරන් දූවෙ "මාරයි"
    දුවට තුනුරුවන් සරණයි!

  • @sisirajaya4228
    @sisirajaya4228 6 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි දෝනියේ
    උබලා ගේ අනාගත රාජ්‍යය අපි ගොඩනගනවා සත්තයි

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 18 วันที่ผ่านมา

    දක්ශදරුවෙක් මෙවැනි ම්
    ඉනිකැට රටට සම්පතක් ජයවේවාමලිමාවෙඅට ජයවේවා

  • @anandakumara2595
    @anandakumara2595 6 หลายเดือนก่อน +10

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💓💞💞💓💖💞NIYAMAI,PUTEA.🙏🙏🙏🙏🙏🙏🙏dubai.

  • @ChaniChani-vc1ls
    @ChaniChani-vc1ls 22 วันที่ผ่านมา +1

    ලතා මන්ගේෂ්කර් පරාදයි .ජයෙන් ජය මගේ දෝනිට ❤️☺️

  • @k.pprabath8554
    @k.pprabath8554 8 วันที่ผ่านมา

    සුභ අනාගතයක් දැයේ සියළුම දරුවන්ට මාලිමාවට ජයවේවා

  • @anuradhabandara2487
    @anuradhabandara2487 6 หลายเดือนก่อน +2

    නියමයි සුපිරි

  • @UpulThilakarathna-rj8ps
    @UpulThilakarathna-rj8ps 26 วันที่ผ่านมา

    ආදරණීය ගායනයක් ජය වේවා මාලිමාවට දිනේවා රට අනිවාර්ය පැතුම!!!!

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 8 วันที่ผ่านมา +1

    බුදුසරණ යීපුතේ❤❤❤❤❤මාලීමාවට

  • @surendrapradeep1914
    @surendrapradeep1914 15 วันที่ผ่านมา

    මේ හැකියවට අත දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ,ලස්සන කට හඩක් ❤❤❤❤

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 6 หลายเดือนก่อน +1

    Excellent doni ,nnp jayawewa

  • @GRSamaranayake
    @GRSamaranayake หลายเดือนก่อน +1

    ඔබටඅපේ සුබ පැතුම් දෝනිඔබලාගේ අනාගතයේ ජාතික ජනබල වේගය රජයක් යටතේ අපි සාක්ෂා කරමු❤❤❤❤

  • @niroshanirosha4043
    @niroshanirosha4043 6 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️

  • @chandrikaa958
    @chandrikaa958 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතේ ❤❤❤මේ පාර මාලිමාවට ජය අනිවාර්යෙන්ම ❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 6 หลายเดือนก่อน +2

    උඩගුලියන් ගොතා බදින නිලවරල සරසන්න මා පිපුනෙනැත මේ දෙරනෙ ....

  • @ranipremalatha803
    @ranipremalatha803 18 วันที่ผ่านมา

    ආදරණිය ගායනයක්❤ජයවෙිවා මාලිමාවට ❤ දිනේවා🙏♥️දිනේවා♥️🙏 රට අනිවාර්ය පැතුම ♥️♥️♥️♥️♥️♥️♥️🙏 දියණියට ස්තුති ❤❤ස්තුති

  • @lakshmanwijerathne8708
    @lakshmanwijerathne8708 6 หลายเดือนก่อน +3

    Anura shodaraya .....Jaya niyati...api Kandy

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 6 หลายเดือนก่อน +4

    ❤❤❤👏👏

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 6 หลายเดือนก่อน +3

    දක්ශ දක්ශ දරැවන්ට මාලිමාවෙන් ඉඩ හසර ලැබෙන හැටි

  • @anneslysenarath3046
    @anneslysenarath3046 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පුතා ලාට ජයවේවා
    මාලිමා වට ජයවේවා

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පුතේ. ඔයාට නිදුක් නීරොගි සුවය ලැබේවා. මේ රටට යහපත් සේවයක් කරන්න හැකි වේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරමි.

  • @nandana4003
    @nandana4003 19 วันที่ผ่านมา

    හරිම අපූරුයි දෝණි, තෙරුවන් සරණයි!

  • @lalith9415
    @lalith9415 วันที่ผ่านมา

    අප රැස්කල සියලු පිං මෙි දරැවගේ සියඵම ඉෂ්ඨකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා .නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .ශාන්ත සුවයට පත්වෙත්වා ..

  • @nihalakmeemana1606
    @nihalakmeemana1606 13 วันที่ผ่านมา

    මෙතරම් අසීරු ගීතයක් ඉතා ලෙහෙසියෙන් සජීවීව ගායනා කරපු ඇය සැබෑ දක්ශයෙක්.මාලිමාවේ අභිමානය…ජය වේවා👌

  • @feather482
    @feather482 6 หลายเดือนก่อน +7

    🌈🌅👍👍

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 วันที่ผ่านมา

    ලස්සනයි දෝනි ඔබේ අනාගතය සුබවාදී වාසනාවන්ත වේවා ❤❤❤😂

  • @susanthakumara2307
    @susanthakumara2307 5 หลายเดือนก่อน +1

    දක්ශ දරුවෙක්...රසට ගායනා කලා සුබ අනාගතයක් දුවේ ..බුදුසරණයි npp.jaya

  • @Nishantha-y1s
    @Nishantha-y1s 5 วันที่ผ่านมา

    මා මෙතෙක් නොඇසූ අඩක් අතින් විශිෂ්ටයි.මේ හඬ අපේ ශ්‍රී ලංකාවේ හඬයි

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 16 วันที่ผ่านมา +2

    අනේ , කී දෙනෙක් බලාපොරොත්තු තියාගෙන් ඉන්නවද මේ ගොල්ලන් ගැන ...එය එපරිද්දෙන් ම ඉටු කිරීම ඔවුන්ගේ වගකීමය්.

  • @lalkumara1171
    @lalkumara1171 3 วันที่ผ่านมา

    ආදරණීය දියණියනි ඔබ වැනි මිණිකැට වලට එළිය දෙන එකම වේදිකාව මෙය පමණි.ජයවේවා

  • @GRSamaranayake
    @GRSamaranayake หลายเดือนก่อน

    හරිම ලස්සන ගායනයක් මාලිමාවේ ජය නියතයි❤❤❤

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s 18 วันที่ผ่านมา

    අති විශිෂ්ටයි .දුවේ ඔබේ හැකියාව.👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @julieoteng4527
    @julieoteng4527 3 วันที่ผ่านมา

    ජයවේවා !!❤❤❤

  • @lalith9415
    @lalith9415 วันที่ผ่านมา

    මාළිමාවට ජයවෙිවා ....

  • @thissagamunu4478
    @thissagamunu4478 6 หลายเดือนก่อน +1

    This was one of my favourite songs. Originally sung by
    Lata Mangeshkar. It had a deep meaning even then.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 6 หลายเดือนก่อน

    ලස්සන ගීතයක් ......ලස්සනම.....ලස්සන.......කටහඬක් ජයවේවා

  • @ajanthaherath2987
    @ajanthaherath2987 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ගොඩක්ම ලස්සනයි දුවෙි ගායනය රටෙි ඉදිරි අනාගත හැබැවටම ලස්සන කරයි NPP ආන්ඩුව ක් ජනතාවගෙ පිපිදිම NPP ආන්ඩුව සමග ජය වෙිවා මාලිමාවට

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 หลายเดือนก่อน

    ලස්සන හඩක්.දුර ඈත ඉන්න දරුවන් මේ විදියට ඉදිරියට ගෙන එන එක හරි වටිනවා.
    අපේ සිංහලකම තියෙන දරුවො.
    රූපවාහිනි නාලිකාවල හෙලුවෙන් දගලනවට වඩා කොච්චර ලස්සනද.වැදගත් ද.
    ඔබතුමන්ලා මේ කරන සියලු දේවල් සාර්ථක වේවා ...!
    රටේ දියුණුව ඔබතුමන්ලා ඇති
    කරන්න.
    ජය වේවා ..........!❤

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f หลายเดือนก่อน

    ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @psk8526
    @psk8526 25 วันที่ผ่านมา

    දෙවි පිහිටයි දුවේ

  • @janpeiris1376
    @janpeiris1376 13 วันที่ผ่านมา

    හරීම අමාරැ ගීතයක් අති විශිෂ්ටයි පුතේ එළ කිරි අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවාමයි

  • @susewhewagethilakapala6918
    @susewhewagethilakapala6918 หลายเดือนก่อน

    අති විශිෂ්ඨයි.
    ජයෙන් ජය දුවේ

  • @Thilakarahnabandara
    @Thilakarahnabandara 16 วันที่ผ่านมา

    රටට අමිල වස්තුවක් බුදු සරණයි

  • @SugatheSamrawira
    @SugatheSamrawira หลายเดือนก่อน

    ජය වේවා පුතේ