මහරජාණෝ පාරේ වඩිනකොට | Wanted ‍| ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2022
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/npp-policies/
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට/
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 435

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 ปีที่แล้ว +213

    රට නිවැරදි මගට ගන්න ඔබ වැනි කලාකරුවන් ගේ කැපවීම ඉතා වැදගත් .ජාතික ජනබලවේගයට ජය.

    • @falconc1592
      @falconc1592 2 ปีที่แล้ว +1

      anivaryen. api npp anduvak pathkaragamu. ekata GOTA-RANIL narumayo dennawa pannanna one. enisa JULY 9 aragalayata samastha janathawama ennona. api ekathu wemu. puluwan tharam janathawa danuwath karamu. aragalayata jaya niyathai.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 28 วันที่ผ่านมา

      මහින්ද රාජපක්ෂ හිටියේ නැත්නම් ඔය උඩ දාගෙන සිංදු කියන්න පුළුවන් වෙන්නෙ නෑ. පත්තරේට විතරක් නෙවේ ජාත්‍යන්තරයට ලියලා තියෙනවා එල්.ටී.ටී. ඒකේ සල්ලි වලට . හැබැයි මොන පත්තරකාරයද මායිම් ගම්මාන කිරි බොන ළමයි ඉඳන් මරපු එල්ටීටී එක ගැන ලියුම් ලිව්වේ. මායිම්ගම් මානවල පොඩි ළමයින්ගෙ කටට පුළුම් ඔබලා රෑ ගස්වල එක්කෝ ගල් පෙනවලු ඉන්නවා මිනිස්සු එල්.ටී.ටී. එකෙන් බේරෙන්න ඒවා ගැන කවුද ලිව්වේ. නැතුව එල්.ටී.ටී.එකේ සල්ලි වලට හමුදාවට විරුද්ධව ලිව්වනං ලෝකෙ වෙන රටකත් අනිවාර්යෙන් කරන්නේ ඔයිට එහා දෙයක්. අද පොක උඩ දාගෙන රෙද්දුස්සගෙන සිංදු කියන්න පුළුවන් වෙන්නේ එම හරජාණෝ හින්දා කියලා හිත මතක තියා ගනිල්ලා. මහින්ද රාජපක්ෂ හොරකම් කරන්න ඇති එල්.ටී.ටීක එයා ලංකා එකට ගහපු පාඩුව තරං හොරකම් කරලා නෑ. මහින්ද කාලේ ගත්ත මුළු නමේ ප්‍රමාණය ඩොලර් පිළියන බිස්සකටත් අඩුව ඒකෙන් සියයට දහයක් හොරා කෑවනම් ඩොලර් බිලියන දෙකයි හොරාගන්න පුළුවන්නේ. මහින්දලට ඡන්ද දෙන්න ඇති හේතු ගොඩක් තියෙනවා මහින්දල වටේ ඉන්න ජොන්ස්ටල්ලා මහින්දානන්ද අලුත් කමලා පට්ට විදියට හොරා කනවා. ඒත් එයා ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ ඉඳන් උඩට එනකං හොරා කනවා. හේතු වෙලා ඉන්න අශෝක පතර ගේලා වගේ සචින් මාසලා වගේ මර්වින් සිල්ල වගේ පට්ට හොරු හොරා කාලා දැන් ගහකට වෙලා ඉන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ එක පක්ෂයෙන් අත කොටා වගේ පාතාලයොන්ට ප්‍රාදේශීය සභාවට එන්න ඉඩ දුන්නා. මහින්ද රාජපක්ෂ කරපු හොඳ වැඩ තියෙනවා පාරවල් හදපු එක ඇත්තටම වරායවල් හදපු එක ඔක්කොම හොඳයි හැබැයි 2015 2019 ඒ ඔක්කොම කමනපිට ගැහුවා. මහින්ද රාජපක්ෂ වගේ මනුස්සයෙකුට ගරු කරන එක වෙනයි ඒකෙන් ඔප්පු වෙන්නේ නෑ මහින්දට චන්දෙ දෙන්න ඕන කියලා. හැබැයි ඒ මිනිහා කරපු දේට ගරු කරන්න ඕන. අසුවට අසුනමේ කොල්ලෝ හැටපන්දාහක් විතර කම්බි කෝරු ගහලා පරාල යන ගහලා මරපු ප්‍රේමදාස කැනය වැඩිය කතාවෙන්නේ නෑ. හැබැයි ඒ දවස්වල මහින්ද රාජපක්ෂ ජනතාව විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී හිටපු මනුස්සයෙක්. ජාත්‍යන්තරයට ගිහිල්ලා කතා කරා නම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි අසූවට අසුනමේ . ඇඹිලිපිටිය මධ්‍යමහ විද්‍යාලයේ වෙන එකෙක්වත් කියේ නෑ මහින්ද රාජපක්ෂවට ගියා. ඉතිහාසය ගැන මොකුත් දන්නැති හුත්තිගේ පුතාලා ස්ටේජ් එකට ආවට පස්සේ රෙද්ද උස්සගෙන කෑගහනවා. හැබැයි ගරු කරන්න පුරුද්ධයන් . ලංකාවේ ඉන්නෙ පට්ට හොරු නිලධාරි වගේම දේශපාලකයෝ වගේම නීතිඥවර ඒක නිසා මේ හොරු නතර කරන්න නම් ජනතාව විමුක්ති පෙරමුණ බලයට ගේන එක අනිවාර්යයි. ජනතාව විමුක්ති පෙරමුණ බලයට කියනවා වගේම මිනිස්සුන්ගේ මිනිස්කම නැති කරගන්න එපා. අනිවාර්යෙන්ම මාත් ජනතාව විමුක්ති පෙරමුණට චන්දෙ දෙනවා

  • @mutulanka3293
    @mutulanka3293 2 ปีที่แล้ว +216

    පට්ට සිංදුව අහන්න අහන්න ආසයි 🌹🌹🌹 ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤

  • @chamindafernando433
    @chamindafernando433 2 ปีที่แล้ว +251

    සින්දුවත් හොඳයි..j v p ත් හොඳයි..සහෝදරයිනි..අපිත් හොඳනම්..j.v.p සමග එකතු වෙමු..රටම ගොඩ..

    • @hewapasgodagechaminda4554
      @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +10

      Ou

    • @nakedtruth23
      @nakedtruth23 2 ปีที่แล้ว +19

      අපිත් හොඳනම්...WOW...That is a good point. As I know, people who like JVP have a good heart. YOU ARE CORRECT 100%.

    • @falconc1592
      @falconc1592 2 ปีที่แล้ว +4

      anivaryen. api npp anduvak pathkaragamu. ekata GOTA-RANIL narumayo dennawa pannanna one. enisa JULY 9 aragalayata samastha janathawama ennona. api ekathu wemu. puluwan tharam janathawa danuwath karamu. aragalayata jaya niyathai.

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      @@nakedtruth23 my experience is just the opposite. Jealousy is their way of life!

    • @nudamwijekularathna
      @nudamwijekularathna ปีที่แล้ว +1

      @@sajith2176 kohomada OYA KIYANNE. MAMA DANNE NE EHEMA. NAMUTH MAMA KIWWE, ATH DAKIMEN. MAMA OYA PAKSA 3NEMA INNA SAMAHARAK AYA DANNAWA. MAGE YAHALUWO. HABAI JVP EKE AYA WITHARAI MINISUNTA HELP KARANNA ONE KIYANNE. ANITH DEKEMA AYA BORU KIYANNE STAGE WALA. MATA KIYANNE WENA EKAK. API YAHALUWO NISA. JVP EKATA HELP KARANA AYA ANITH DUPPATH MINISUNTATH HELP KARANAWA PAKSA BEDAYAKIN THORAWA. LANKAWE INNE BAHUTHARAYA, KUHAKA , SELFISH MINISSU. MAMA KIYANNA JVP EKE INNA BAHUTHARAYA HODAI KIYANA EKA
      MISAK 100% HODAI KIYANA EKA NOWE.

  • @sudeshichandramuna4816
    @sudeshichandramuna4816 2 ปีที่แล้ว +137

    කාලෝචිතය, අපුරුය, එක් වුනොතින් කී නොහැක්කක් නැත.....J V P ට👍🙏❤

    • @hewapasgodagechaminda4554
      @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +4

      Ou

    • @falconc1592
      @falconc1592 2 ปีที่แล้ว +3

      anivaryen. api npp anduvak pathkaragamu. ekata GOTA-RANIL narumayo dennawa pannanna one. enisa JULY 9 aragalayata samastha janathawama ennona. api ekathu wemu. puluwan tharam janathawa danuwath karamu. aragalayata jaya niyathai.

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 4 หลายเดือนก่อน

      Npp 💪💪💯💯💯

  • @wgpiyarathna1889
    @wgpiyarathna1889 2 ปีที่แล้ว +90

    අවුරැදු.ගනනාවකින්.අහපු.හොදම.ගිතදෙක.ඔබට.ජය

  • @kamalpererea7627
    @kamalpererea7627 2 ปีที่แล้ว +82

    ජාතික ජන බලවෙිගයට ජය වෙිවා

  • @pathmapathma8318
    @pathmapathma8318 2 ปีที่แล้ว +102

    ජයවෙිවා.ජාතික.ජනබලවෙගයට.හරිමසතුටුයි💪💪💪👍👍👍❤❤❤❤❤❤

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +64

    අනේ මන්දා මේ සතුට මටනම් කියාන්න බැ...ජවිපෙට ජයවේවා...මා..මැරුනත් ජවිපෙ සමගයි..🌈🌈🌈🌈

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 2 ปีที่แล้ว +162

    Very strong song. This is what artists should do. ජාතික ජන බලවේගයට ජය වේවා.

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว

      Sadly .. most are fartist's... ' aigh .

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      Hodawelawata me kaale oka kiysnne nathinam nandamaliniyange sinduwalata wechcha de thamai wenne

  • @dinushajayalath5736
    @dinushajayalath5736 2 ปีที่แล้ว +61

    ජනතා විමුක්ති පෙරමුණ ට.... ජයවේවා ජයවේවා ජයවේවා ......

    • @falconc1592
      @falconc1592 2 ปีที่แล้ว

      anivaryen. api npp anduvak pathkaragamu. ekata GOTA-RANIL narumayo dennawa pannanna one. enisa JULY 9 aragalayata samastha janathawama ennona. api ekathu wemu. puluwan tharam janathawa danuwath karamu. aragalayata jaya niyathai.

  • @achinivisaka7919
    @achinivisaka7919 2 ปีที่แล้ว +52

    අපි කවුරුත් එකතුවෙලා කොහොමහරි කොහොමහරි රට ගොඩගනිමු.

  • @ujithateron2412
    @ujithateron2412 2 ปีที่แล้ว +78

    " WANTED " නිහතමානී කලාකරුවන් පිරිසක් . ජයවේවා ! ස්තුති ඔබ සියලු දෙනාටම .❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 2 ปีที่แล้ว +43

    කවුද දෙයියනේ මේ නිර්මාණ කරන්නෙ....ජය.ජය.ජය

  • @mutulanka3293
    @mutulanka3293 2 ปีที่แล้ว +93

    එන්න අරගල භූමියට ඔබේ තියන සින්දු සියල්ලම ගායනා කරමු හරිම ලස්සනයි සහෝ 🌹 ජය වේවා ඔබට අපට රටට සියල්ලටම 🌺🌺🌺🌺🌺

  • @samanpriyalal6040
    @samanpriyalal6040 2 ปีที่แล้ว +85

    අපි දන්නවා මේ තමයි සුපිරි කලාකරුවෝ රටට අවැසි මොහොතේ හරියට නිවැරදි තැන සිටගෙන ජයවේවා සහෝ උබලා අපිට ශක්තියක්‌ අපිත් බහිනවා වැඩේට අද ඉදලම. ජයවේවා.!

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +43

    ♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟අාදරෙයි,,,,ලස්සනයි පෙරට එන්න,,,,

  • @kanthiperera537
    @kanthiperera537 2 ปีที่แล้ว +25

    ජයවේවා .ජාතික .ජනබල.වේගයට.අපේ.සමීරයත්.ඉන්නවනේ 🤗🤗🤗🤗🤗🤗

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 ปีที่แล้ว +28

    ජයග්‍රහණය අතලග,ජය ....ජය ....ජය ....

  • @themiyakithulagoda6279
    @themiyakithulagoda6279 2 ปีที่แล้ว +55

    ජයවේවා සහෝදරයා ❤️❤️

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 2 ปีที่แล้ว +52

    බය්යෝ මේ රටෙන් තුරන් උනු දවසක අපේ රට දියුණු වෙයි

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว +22

    ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා

  • @CAW-dw8wi
    @CAW-dw8wi 2 ปีที่แล้ว +46

    පාර මැද්දේ මහ දවාලේ
    කෙනෙක් හෙලු-වෙන් හිටියා...
    ඒ මහින්ද කහඳ-ගමයලු
    පස්සේ ආරංචි වුනා...
    පාර දිගේ මං යනකොට
    බස් තැන තැන අලුවෙනවා...
    ඒ මන්දිර සාකච්ඡා.. ප්‍රතිපල
    පස්සේ ආරංචි උනා...
    කොළඹ එකේ බේරෙ වැවේ
    කට්ටිය පිහිනනු දුටුවා...
    ඒ නා-කි මයිනගෙ සෙට් එක
    පස්සේ ආරංචි උනා...
    දවසක් රට වට හැම තැන
    මන්දිර ගිනිගෙන තිබුනා...
    ඒ හැම මැති උතුමන්ගේ බව
    පස්සේ ආරංචි උනා...

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +41

    මේක පොඩ්ඩක් බලන්න...මරු වැඩක්..සරත් කරුණාරත්න, අකලංක ප්‍රභාශ්වර සහ සියළුම කොල්ලන්ට අපේ බොක්කේ සැලුට් එක. ටොප් වැඩක්.

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      සරත් කරුණාරත්න කියන්නෙ අමු බේබද්දෙක්. එ වගේ එවුන්ගෙ මොලේට හොඳ අදහස් එන්නේ කොහොමද?

  • @chamararuwanthilake6071
    @chamararuwanthilake6071 2 ปีที่แล้ว +17

    Grate Work Very Nice Song 💕

  • @surangafernando2464
    @surangafernando2464 2 ปีที่แล้ว +30

    patta,,, keep it up brothers,,, ජයවේවා !!!!

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +10

    Thanks Wanted .
    විසඳුම Only JVP / NPP .

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 2 ปีที่แล้ว +17

    ජයවේවා

  • @rohanalakmal2237
    @rohanalakmal2237 2 ปีที่แล้ว +12

    අරගලයට ජයවේවා ...jatkajanabalawegayata ජයවේවා 💚🧡💜️💛💙❤👏👏👏👏

  • @w.desilva8213
    @w.desilva8213 2 ปีที่แล้ว +23

    Superb මේව අහලවත් අපේ උන් හැදෙයිද දන්නෑ

  • @ranasingheperera2510
    @ranasingheperera2510 2 ปีที่แล้ว +21

    රටට වෙලා තියෙන්නේ ඕක තමා .ජය වේවා !

  • @neshishanaya9263
    @neshishanaya9263 2 ปีที่แล้ว +15

    ජයෙන් ජයම වේවා.❤❤❤

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 2 ปีที่แล้ว +23

    Excelen npp jvp 🤲🤲🤲🤲💗💗🙏🙏👍👍🇱🇰🇮🇹🇱🇰🇮🇹

  • @luckyfernando8640
    @luckyfernando8640 2 ปีที่แล้ว +33

    ජාතික ජන බල වෙිගයට ජය වෙිවා.

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว +26

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹 ජයවේවා

  • @sandalinicreations5215
    @sandalinicreations5215 2 ปีที่แล้ว +21

    ආදරෙයි සහෝදරයා

  • @dayawanniarachchi7381
    @dayawanniarachchi7381 ปีที่แล้ว +7

    සත්‍ය වෙනුවෙන් ගයන ඔබ සැමට ස්තුතියි ජයවේවා

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +5

    ස්තූතියි සහෝදරයා.! ජාතික ජනබල වේගයට ජයවේවා.!

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 4 หลายเดือนก่อน +3

    ස්තුතියි සංගීත.කන්ඩායමට.හා.ජාතික ජනබලවේගයට ජයවේවා මාළිමාව දිනේවා ❤❤

  • @isharafernando4292
    @isharafernando4292 2 ปีที่แล้ว +12

    ❤❤❤ ජයවේවා .

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +6

    නැවත.නැවතත්.බලන්න.අහන්න.හිත.
    දනෙව...ඒතරම්ම.අපූරැයි..ජයවේවා...
    සොයුරනි....👍👍👍👍❤️❤️❤️❤️

  • @dilaniperera7509
    @dilaniperera7509 2 ปีที่แล้ว +25

    ජයවේවා ජේ වී.පී රටෙ අනාගතය බාර ගන්න පුතනුවනි ලක් අම්මාව දුශිතයින්ගෙන් බේරගන්න.. ජනතාවනි අවදිවන්න නිදි ගැට පිසදා. කිසිදාක මගෙ ර්ට විනාශ කරන්න කාටවත් බෑ ඒක බේරගන්නා සුර දූතයෝ එනවා ඒතමයි මේඉන්නා දීර වීර පුතුන් ජනතාව ආයිත් රැවටෙන්නැ ඒක සත්‍යක්. රැවටුන නිසයි අපට මෙහෙම වුනේ දැන්වත් ප්‍රග්නාව නමැති ඇස දල්වා දුර බලමු.

  • @dinurudinuru6263
    @dinurudinuru6263 6 หลายเดือนก่อน +5

    හැමෝටම කලින් අනාගතය දැකලා එදා හදපු ගීතය අද යථාර්ථයක් වෙලා ❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +37

    Really impressive 👏
    What a great song !
    Dear sons, Try to create a new Sri Lanka and its society through such memories.

  • @akosaeyw
    @akosaeyw 2 ปีที่แล้ว +11

    I was so lucky to see this even live... full of good speeches in all languages... really strong songs... All the very best NPP/JVP

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +12

    සරා....ඔයා....
    මම ඩ්‍රමාගේ අයියා....
    උඹ දැක්කාම පට්ට සතුටුයි මේ වේදිකාවේ....❤️❤️❤️❤️

  • @jaya6451
    @jaya6451 2 ปีที่แล้ว +21

    ජයවේවා ....!! 💐💐💐💪💪

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +13

    අරගලය. ♥♥
    මහ රජාණෝ ඉවරයි සාටකය, ඉවරෙටම ඉවරයි,.

  • @N-one111
    @N-one111 ปีที่แล้ว +8

    සාමාජය තේරුම් කරන මෙවැනි ගීත තේරුම්ගන්න හැමෝට උත්සාහ ගත යුතුයි. නැත්නම් පත්තරයට ලිපියක් ලියන්න අපි කාටත් බැරිවෙයි. සහෘදයනි ජයවේවා . ශක්තිය ධෛර්යය . පරිස්සමින් .❤

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว +3

    හරිම සතුටුයි ජය වේවා ඔබ සියලු දෙනාටම . බොහොම අතූති ජය වේවා jvp

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 ปีที่แล้ว +13

    Jayawewa NPP 💯✅❤️❤️❤️..

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +12

    Npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck 2025 💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +23

    නියමයි! ගෙඩිය පිටින්ම අද වර්තමානයේ සිදුවන සියල්ල අපූරුවට පෙළ ගස්සල හියෙනවා. අපූරු පද රචනයක්. ගීතයක් මගින් මොන තරම් දෙයක් සමාජයට දෙන්න පුළුවන්ද?
    එය සමාජයට කාලයට ගැලපෙන අයුරින් තිබීම තවත් සිත් ගන්නා සුළුයි.සරල ව්‍යවහාර භාෂාව යොදා ගෙන තිබීම කාටත් ව්ටහා ගන්නට පහසු කරනවා.ගායනයත් හරිම අපූරුයි.අපේ කාලයටත් අතීතයටත් අනාගතයටත් ගැළපෙනවා.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +26

    රට.ජාතිය.පිලබඳව.කැක්කුමක්.තියෙන.දේශප්‍රේමී. හිතවත්.කලාකරැවනි.නුඹ ලා.මේකරන.උදාරතර.මෙහෙය.රටවැසි
    අප.අගයකරන්නෙමු.❤️❤️❤️❤️❤️❤️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +3

    නියමයි jvp ජය වේවා අනුර සහෝදරයා ජය වේවා අපි den jvp ❤️❤️🙏

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +11

    මගේ ජිවිතේ....පණ...ජවිපේ....ජවිපේ....💃💃💃💃💃

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 ปีที่แล้ว +12

    ගිනි ගන්නා රටක කෙලින මීහරකුන් වැනි පුතුන් අදත් ඉන්නෙ දරුවෝ. ආඩම්බරයි උඹලා ගැන.

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +8

    අපි පුරවැසියන් විදියට එකතු වෙමු ජය ගනිමු ජය ගනිමු ජය ගනිමු මිනිසුන් වෙනුවෙන් වැඩ කරමු ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @sudathtennekoon7093
    @sudathtennekoon7093 ปีที่แล้ว +3

    nice song nice melody nice lyrics go head jaya wewa from USA

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 ปีที่แล้ว +3

    රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +5

    කලා කරුවන් ට රටට ජනතාවට විශාල සේවයක් කළ හැක මන්ද ජනතාව ඒ අයට ඉතා සමීප නිසා රටට යහපත් දේ පමණක් කරන්න ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽

  • @groma6586
    @groma6586 2 ปีที่แล้ว +17

    අපි 2010 බන් ඕක ඇහුවෙ ❤️❤️❤️❤️😍😍😍😍😍

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 ปีที่แล้ว +4

    Nice song
    Good message
    Proud of you
    God bless you all.

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +4

    ජයවේවා✌ ජාතික ජන බලවේගයට ජය✌✌✌ස්තූත්‍යි ගායනයට 👍👏👏👏❤❤❤

  • @melankavindu4049
    @melankavindu4049 2 ปีที่แล้ว +6

    What a meaningful song!
    Great Job! Need more!

  • @jayanthipupalatha356
    @jayanthipupalatha356 ปีที่แล้ว +3

    ලස්සනයි සින්දුව.ජයවෙිවා

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +2

    නියමයි සුපිරියි ජයම වේවා සහොදරයා

  • @janakaranasingha4402
    @janakaranasingha4402 2 ปีที่แล้ว +8

    ජය වේවා NPP❤️💪

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +4

    ආඩම්බරයි.විමුක්තිකාමී.කලාකරුවාණනි.වලංගුයි..එදාටත්.....අදටත්....හෙටටත්...නුඹලාගේ.විශිෂ්ටතම. නිර්මාණ.. ඒ..මන්ද.යත්.ඒතුලතිබෙන්නේ.සත්‍යමිස.අසත්‍ය.නොවනනිසාවෙනි...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 2 ปีที่แล้ว +8

    Mama sithtuwa lankawa nobodinkin dakaganta labewa jayawewa

  • @rmrathnayake9518
    @rmrathnayake9518 3 หลายเดือนก่อน +1

    සුපිරි ගායනක් ජය

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +7

    Super consept

  • @mevinut.v4025
    @mevinut.v4025 2 ปีที่แล้ว +25

    සුපිරි.මේව ජනගත කරල ඔද්දල් වෙච්ච වහල් ඔලු ටික ටික වත් හදන්න ඕන.

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +2

    Go forward JVP,we are with you.💐

  • @nirodharathna7797
    @nirodharathna7797 2 ปีที่แล้ว +10

    අදමය් ඇහුවේ

  • @mudithawasantha7162
    @mudithawasantha7162 ปีที่แล้ว +2

    අලුත් වෙනසක් කරන්න දැන්වත් මිනිස්සුන්ට නුවන ලැබේවා.. ජයවේවා ජාතික ජන බලවේගය.

  • @pushpanathannn
    @pushpanathannn ปีที่แล้ว +2

    ජයවෙිවා.ජාතික.ජනබලවෙගයට....best wishes from Madagascar !

  • @whitekaviya
    @whitekaviya 25 วันที่ผ่านมา +1

    නියමයි.. ජයවේවා සහෝදරයා...

  • @vijithellepola9392
    @vijithellepola9392 ปีที่แล้ว +1

    ජනබලවේගයට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ...

  • @sanjeewaprasannamangalakot63
    @sanjeewaprasannamangalakot63 2 ปีที่แล้ว +6

    Niamai.

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි කොල්ලනේ පට්ට ටටටටටට

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 5 หลายเดือนก่อน +1

    රටට ජනතාවට ආදරේ කරන්න අපේ ආදරනිය කලාකරුවන්.එක පොදියට.ජාතික ජනබලවේගය සමග ආදරෙයි.හදවතින්ම අපේ මවුබ්මේ වාසනාව ජයම ජය වේවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +1

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +1

    මුලු රටම මාලිමාවට ජයවෙිවා අනුර සහෝදරයා ජයවෙිවා ජයවෙිවා

  • @roshanwithanage7820
    @roshanwithanage7820 5 หลายเดือนก่อน +1

    අප මිය ගියත් ඔබ සමගයි.මාලිමාවට ජය වේවා.රට වෙනුවෙන් අපේ ප්‍රාණය දෙන්න අපි සුදානම්.අපි අපේ යුතුකම ඉටු කරනවා නිසැකවම.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ปีที่แล้ว +3

    ජය වේවා අරගලයට .

  • @eigochat
    @eigochat 2 ปีที่แล้ว +6

    Wish I was there !!!! Well done guys ,!!!! Accept my prayers and wishes !!!

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi 6 หลายเดือนก่อน

    ඉතාම. ඉහළයි,,,සැමටම. ස්තූතියි

  • @manojpathirana5831
    @manojpathirana5831 2 ปีที่แล้ว +4

    Nirmanaya niyamai bro

  • @Ruchiramadushan-bm6gs
    @Ruchiramadushan-bm6gs 9 หลายเดือนก่อน

    සුපිරි ගායනක් . ඇත්ත තතු සිංදුවේන් ම කියන්නේ .

  • @asokakh1563
    @asokakh1563 2 ปีที่แล้ว +13

    Hariyata hari dan kale awilla gota pare awiddawagena yanna
    Jayawewaa
    Akd npp

  • @avinduTLGun
    @avinduTLGun 2 ปีที่แล้ว +9

    Supirima disthrik samuluwak

  • @umagiliyapremadasa6640
    @umagiliyapremadasa6640 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි නියමයි
    ජාතික ජන බලයට ජයවෙවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-cy9np4nn5h
    @user-cy9np4nn5h 6 หลายเดือนก่อน

    හරිම අර්ථවත් සිංදුව

  • @prabodhamaduranga
    @prabodhamaduranga 3 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ජයවේවා!!!
    💓🧭🧭❤️🤝🤝💝💪💪💞🙋🙋‍♂️💞

  • @alwisthilak5703
    @alwisthilak5703 2 ปีที่แล้ว +5

    aragalayata jayawewa ❤❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 ปีที่แล้ว +2

    අනුර සහෝදරයා ❤️❤️❤️❤️❤️

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 3 หลายเดือนก่อน

    අලුත් රටක් හදන්න උරදෙන සියලු කලාකරුවන්ට ජය වෙවා

  • @nalikanalika5153
    @nalikanalika5153 2 ปีที่แล้ว +6

    😢😢😢😢😢😢 ape daruvanta yahapath anaagathayak udaaweva.jaya wevaa jvp

  • @kusumrangala8018
    @kusumrangala8018 6 หลายเดือนก่อน

    ජය වෙවා 👍👍👍

  • @niranjalasarojani5758
    @niranjalasarojani5758 6 หลายเดือนก่อน +1

    පට්ටයි ආ😂😂😂 ජයවේවා ❤❤❤