හිටපු ඇමති අනුර ගැන Krishantha Erandaka මහරගමදී කියූ කතාව | Maharagama Asana Samuluwa | 2022.10.23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 337

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 ปีที่แล้ว +91

    ඇත්ත මිනිසුන්ගේ සුපිරි තෝතැන්නකි, ජාතික ජනබළවේගය .ජයවේවා.🙏🙏🌷🌷.

  • @shiranthsandamali6963
    @shiranthsandamali6963 2 ปีที่แล้ว +72

    සහෝදරයා අපි J.v.p.ජය වේවා ....ආපේ ජනපති අනුර කුමාර දිසානායක ...👌👌👍👍

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 ปีที่แล้ว +78

    අනුර කුමාර සහෝදරයා ජන හදවතට ඉතාමත්ම නිහතමානීව සමීපවන ආකරය ගැන ක්‍රිෂාන්ත සහෝදරයා තම ලද අත්දැකීමෙන් රටටම හෙළි කරයි. අනුරටත්, ජාතික ජන බල්වෙගයටත් පුළුල් දැක්මක්, පුළුල් වැඩ පිළිවෙලක් ඇත ජනතාව තීරනාත්මකව අනාගත පරපුර වෙනුවෙන්.

    • @PremnathHerath
      @PremnathHerath 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දෙවිරැකවරණයි අනුරකුමාර සහෝදරයා කියන්න මගේ දිව ඉඩතියලා නැහැ. ඒක නිසා ඔබ මට කිරුළ නොපලන් මහා චක්‍රවන්ති පින්බර මුලු මහත් ලෝකෙටම අභිසේක කල පුත් රුවනකි. මැසි මදුරුවකුගෙන්වත් පිඩාවක් නොවෙවා ඔසවන අඩියක් අඩියක් පාසා ⁣නෙලුමි මහනෙල් මලින් ඔබෙ දෙපතුලට සමනයක්ම වෙවා. ඔබ ලෝකෙටම වක්‍රවන්ති රජ කෙනෙක් බව සසර වසනාතුරු ඔබ තුමාට අමතක නොවෙවා. 1970 මම රාජකාරි කලේ ගලේවෙල තැපැල් කාර්යාලයේ සහායකු ලෙස. ඒ දිනවල සිදුවුණ ඉතාමත් හාස්‍යජනක සිදුවිමක් සිහි ගන් වන්නට මා මියන්න පෙර අවස්ථාවක් ලබාදෙනු මනැවි. මාතලේ ගලේවෙල පාරේ හද්ද පිටිසර අකුරමබොඩ මධ්‍ය මහා විද්‍යාලයේන් ජ්‍යෙෂ්ඨ සහතික පත් විභාගයෙන් සමත්ව 84 වියේ පසුකරමින් සිටින මට ඔබතුමන් බැහැදකින්නට අවස්ථාවක් ලබාදෙනු මැනවි. පෙු්මනාත් ⁣හේරත් සමාජ සේවක පානදුර

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว +16

    හරිම ආඩම්බරයි.මාලිමාව සහාය දෙන ඔබ සැමට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gajalanka95
    @gajalanka95 2 ปีที่แล้ว +62

    හැම චැනල් එකේම ආසාවෙන් අහපු කතාවක් නියමයි සහෝ👍 🌹🌹🌹🌹🌹

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 ปีที่แล้ว +71

    ඔබේ කටහඩ වෙනදටත් වඩා ලස්සනට ඇහුන ක්‍රිශාන්ත මහත්තය.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +66

    ආඩම්බරයකි මට නම් රජරට අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබයි අපේ නායකයා .ජය වේවා !❤️‍🔥

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +61

    ආඩම්බරයි ක්‍රිෂාන්ත සහෝදරයා . ඔව් . අපි මේක හරි විදියට වෙනස් කරමු .
    විසඳුම Only JVP /NPP .

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +42

    අනිවාර්යයෙන් අපි එකතු වෙලා මේක ජයග්‍රහණය කරා ගෙන යමු.අනුර සහෝදරයා අපි ජනතා ජනපති කරමු....

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +27

    දිනන රටට නිවැරැදි සාමූහික නායකත්වය .....ක්‍රිෂාන්ත ජයවේවා !!

  • @lalithshantha6569
    @lalithshantha6569 2 ปีที่แล้ว +15

    ජයවේවා .

  • @rukmaniashoka5259
    @rukmaniashoka5259 หลายเดือนก่อน +6

    සමාධිය ට සමවැදී ලා වාගේ ❤❤❤❤❤❤විනය අංක එක ආදරෙයි ඔබ සැමට රටට ❤❤❤ජයවෙවා 🎉🎉🎉🎉

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +44

    අනුර කුමාර මහතාගේ ඇමති කාලයතුල තමයි වැඩිම වී අස්වැන්නක් රටට ලැබුනෙ කියලත් අමතක කරන්න බෑ ජ වි පෙට ජයවේවා

  • @rameigap
    @rameigap ปีที่แล้ว +32

    අනුර සමගින් ජාතික ජනබල වේගය වටා එක්වෙමු . 👍👍

    • @HerathAnanda
      @HerathAnanda 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @JayanthiJayawardana
      @JayanthiJayawardana 2 หลายเดือนก่อน

      Love my anura.i respect uuuu😊

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 ปีที่แล้ว +25

    Yes we are with you all 💯

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 2 หลายเดือนก่อน +10

    ඔබගේ හඩින් අර්ථවත් සිංදුවක් නිර්මාණය වී විශ්වයට දායාද කර අලුත් රටක්,අලුත් දැයක් බිහිවෙන්න මාලිගාව ට විශිෂ්ඨ ජයක්, ජයවේවා!!!.

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 2 ปีที่แล้ว +19

    Great 👍

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 ปีที่แล้ว +21

    ජයවේවා Npp

  • @harsha7483
    @harsha7483 2 ปีที่แล้ว +41

    ජාතික ජනබළවේගය .ජයවේවා

  • @LalDammika
    @LalDammika ปีที่แล้ว +5

    Jayaweva🎉

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 ปีที่แล้ว +93

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක පමණයි.

    • @sasiru
      @sasiru 2 ปีที่แล้ว +3

      නෑ. අනුර දිසානායක ප්‍රමුඛ ජාජබ. මං අනුර කුමාර සහෝදරයව විශ්වාස කරන පුද්ගලයෙක්. නමුත් ඔහුම කියනවා මේ පුද්ගල වන්දනාව අපේ මිනිස්සු වෙනස් කරන්න ඕනේ කියලා

  • @joealexander651
    @joealexander651 2 ปีที่แล้ว +30

    Mr.Anura is truly love our country Sri Lanka 🇱🇰 he not a fake only he can build up our country Sri Lanka 🇱🇰

  • @donpathirana7804
    @donpathirana7804 2 ปีที่แล้ว +13

    Thank you very much ladies and Gentleman's!
    🇱🇰🙏👏👍🤝👏👏👏🇬🇧

  • @ruwanperera3968
    @ruwanperera3968 2 ปีที่แล้ว +16

    සුභ පැතුම්... සන්තෝසයි ඔබත් ඉන්න එක....

  • @chandanapathirage206
    @chandanapathirage206 2 ปีที่แล้ว +79

    සුන්දර මිනිසෙකු තවත් සුන්දර මිනිසෙකු ගැන කියපු සුන්දර කතාවක්...

  • @chandrapearl8663
    @chandrapearl8663 2 หลายเดือนก่อน +5

    හරිම අර්ථවත් ,හරිම හැඟිම්බරයි, මාලිමාවට ජයවේවා

  • @lakjayacateress7259
    @lakjayacateress7259 หลายเดือนก่อน +4

    බැරිම උනොත් අපි අපේ ජිවිත ලේ ඇට මස් නහර උනත් මේ මාගේ ආදරණිය මව් බීම වෙනුවෙන් අනුර කුමාර සහෝදරයා වෙනුවෙන් අපි සුදානම් 🙏🙏🙏🙏

  • @sujithperera7670
    @sujithperera7670 หลายเดือนก่อน +4

    වැදගත් කම බලන්න මෙතන ජයවේවා malimawata

  • @isurusampath2917
    @isurusampath2917 หลายเดือนก่อน +4

    අනුර සහෝදරයට හදවතින්ම සුබ පතනවා.ජය වේවා ❤

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +8

    අපේ ජීවය ඔබයි ,රටම ඔබදෙස බලා ඉදී. අපි එකතුවී රටහදමු♥♥♥♥♥♥♥

  • @koraletv5519
    @koraletv5519 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ

  • @ravindraperera1962
    @ravindraperera1962 2 ปีที่แล้ว +7

    ජාතික ජන බලවේගයට ජයවේවා ✌

  • @UdayaSena-kw2ue
    @UdayaSena-kw2ue หลายเดือนก่อน +3

    ජයවේවා මාලිමාවට දිනවමු මාලිමාව දිනවමු අනුර සහෝදරයා

  • @ribji34
    @ribji34 2 ปีที่แล้ว +10

    ප්‍රබුද්ධ මිනිසුන් පිරිවරාගත් අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා. අරගලයට ජයවේවා.

  • @pradeeya862
    @pradeeya862 2 ปีที่แล้ว +22

    අපිව මෙ තත්වෙට දාපු උන්ට හෙනම ගහපන් ජයවේවා jvp ❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම ස්වර්ණමය මොහොතක් වේවා මාලිමාවට ජයග්‍රහණය නියතයි අනුර සහෝදරයා ඔබට ජය නියතයි 🎉🎉🎉🎉❤❤❤❤❤ ගායකයානනි ඔබට ජය වේවා 🎉🎉🎉🎉

  • @SheelaSooriyamenike
    @SheelaSooriyamenike หลายเดือนก่อน +2

    Jayawewa!!!

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 ปีที่แล้ว +6

    අපි ඔබතුමන්ලා සමගයි අනුර මහතාණෙනි. ජාතික ජනබලවේගය ට ජයවේවා

  • @NaymeNayme-f8h
    @NaymeNayme-f8h หลายเดือนก่อน +3

    අඩම්බරයි මෙවැනී මිනිසුන් ගැන ❤🙏

  • @MahindaSenevi
    @MahindaSenevi หลายเดือนก่อน +4

    ව්දීම සහ ව්දවීමත්,බුද්ධිමත් බවත් රටට සහ ජනතාවට ඇති ආදරයත් කලාකාමී බවත් අපට සාර්ථක නායකයකු ඉතිහාසය ව්සින් නිර්මාණය කර දුන් වගයි.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 ปีที่แล้ว +13

    good luck

  • @swarnamudunkota6426
    @swarnamudunkota6426 หลายเดือนก่อน +1

    ගොඩක් ආදර්ශමත්. මතකය අවදිකලාට බෙහෙවින්ම ස්තුතියි.
    මාලිමාවට, රටට ජයවේවා.❤❤❤❤

  • @chandikannangara5217
    @chandikannangara5217 2 ปีที่แล้ว +25

    NPP EKATA JAYAWEWA ❤️ 👍

    • @rameigap
      @rameigap ปีที่แล้ว

      රට පෙරට මාලිමාවෙන් යවමු 👍 ජාතික ජනබල වේගය සමගින් රට පෙරට යවමු 👍

  • @kusumherath6110
    @kusumherath6110 หลายเดือนก่อน +2

    පුතේමගෙ නම දැක්කම ඔයාට මාව මතක් වෙයි... ඔයා හරි දායුණුයිනෙ දැන්..ඉතාම ලස්සනයි...ඉතාම මිහිරියි..
    ගිතය
    ..මට හරි සතුටුයි ආඩමිබරයි..
    ඹයාට තෙරුවන් සරනයි
    පුතේ.
    .😊

  • @nirmalaperera9471
    @nirmalaperera9471 ปีที่แล้ว +6

    මේ ලැබුණු අවස්ථාව අත හැරියොත් ආයෙ කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ

  • @renukafernando2692
    @renukafernando2692 หลายเดือนก่อน +1

    ජය නියතයි 👍❤️

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ අනුර සහෝදරයාට ❤ජයවෙිවා ♥️♥️♥️ජනතා ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏

  • @janakanksilva
    @janakanksilva ปีที่แล้ว +3

    ඔබ ගැන ආඩම්බරයි..
    ජාතික ජනබල⁣වෙිගයට ජයවෙිවා 😍💓☀️💥

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +2

    සුන්දර ලස්සන සිංදුවක් ජය වේවා හැමෝටම

  • @athulawijesingha2776
    @athulawijesingha2776 2 หลายเดือนก่อน +4

    ක්‍රිෂා ඔයාගෙ යෝජනාවට අපි එකගයී.සියලු කලා කරුවන්ගෙ සමුලුවක් පවත්වමු.

  • @indeerasilva5814
    @indeerasilva5814 2 ปีที่แล้ว +4

    Excellent appreciation! That’s our brother Anura and his beautiful comrades! Go for it ! People will day by day listen to you understand and follow you! Great humanity of collection.Jayaweva!

  • @amilaprasanna2011
    @amilaprasanna2011 2 ปีที่แล้ว +22

    පොහොට්ටුව කලානකරුවන් සහ ජා.ජ.බල වේගෙ කලාකරුවන් අතරේ ලොකු වෙනසක් පේනව

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 หลายเดือนก่อน +6

    ඔබ නියම මිනිසෙක්...ගායකයා නනි......
    ජයවෙවා මාලිමා වට ...!!!!!!

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 2 ปีที่แล้ว +21

    Only one solution npp jvp anure kumare team to srilanka 💗💗💗💗💗💗💗💗💗💗💗💗👍🙏🖐😘🇱🇰🇮🇹

  • @dummaroshan3350
    @dummaroshan3350 2 ปีที่แล้ว +21

    NPP 👍👍👍

  • @madhusankajayawardana3912
    @madhusankajayawardana3912 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +21

    Thank you, Krishantha Erandaka, for sharing your first hand experience and reminding people about their duty - giving NPP their support. NPP has viable, productive development plans and they are not corrupt, unethical politicians as in other major political parties and incumbent dispensation.

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 หลายเดือนก่อน

    ජයෙන්ජය වේවා !

  • @manelswarnalatha5569
    @manelswarnalatha5569 2 หลายเดือนก่อน +3

    ජාතික ජන බල වේගයට ජයවේවා❤️❤❤️❤❤️❤

  • @anandawickramarathnagamage8994
    @anandawickramarathnagamage8994 2 ปีที่แล้ว +8

    අපි හරි විදිහට වෙනස් කරමු

  • @anonymousplayer1540
    @anonymousplayer1540 2 ปีที่แล้ว +11

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +22

    මේ වැව් දහසේ වැඩ සටහන නිකම්ම වැව් දහසක් පමනක් නොවේ. එහි සෞන්දර්යාත්මක, ආර්ථික සහ පාරිසරික වටිනාකම් පිලිබඳව ප්‍රමාණවත් ඇගයීමක් මෙතෙක් සිදුකර ඇති බවක් නොඇසීමි. මේ ඒ සඳහා විද්වතුන් හට කාලයයි. කුඩා වැවක් සිය නිවහන කරගත් ජලජ ජීවීන්, පක්ෂීන් කොතරම් සුන්දරද? අවට පරිසරයේ ඉඩම්වල පලදායීතාවය වැඩිවීම ආර්ථිකයට කොතරම් දායකත්වයක් දක්වන්න ඇතිද? කුඩා වැව නිසා භූගත ජලයේ වැඩිවීම පරසර පද්ධතියේ සශ්‍රීකත්වය කෙරෙහි ඇතිකර තිබෙන බලපෑම්, පානීය ජල මූලාශ්‍රවල ප්‍රමානාත්මක සහ ගුනාත්මක බවට ඇතිකර තිබෙන දායකත්වය අපට අමතක කල නොහැකිය. මේ ඉන් ස්වල්පයක් පමනකි.

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 2 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි වැදගත් කතාව great ❤

  • @nalikanalika5153
    @nalikanalika5153 2 ปีที่แล้ว +8

    👍👏👏👏👏👏👏👏👏

  • @hemanthaperera8274
    @hemanthaperera8274 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +3

    හදවත නිමෙිසයක් දුකක රදවයි ,මෙි අපෙ කමයි ,ජයවෙිවා n p p ,,

  • @chandrabandara7658
    @chandrabandara7658 ปีที่แล้ว +3

    Jaya.wewa.

  • @lankablast489
    @lankablast489 ปีที่แล้ว +5

    ඇවිත් සිටින මිනිස්සු දැක්කම මාර සතුටුයි. වෙන අය රැස්වීම් පුරවන්නේ සමෘද්ධි කාරයොයි,උදාගම්මාන කාරයොයි දාල. වුන් ඉතින් හුවක් කියල,ඈනුමක් ඇරල බත් පැකට් එකත් අරන් හවස හොදට සූර් වෙලා ආතල් එකක් අරන් යන පොරවල්.ඒත් මෙතන ඉන්න මිනිස්සු හොද අවබෝධයක් ඇතුව ඇවිත් සිටින පුද්ගලයන්. ලොකු බලාපොරොත්තුවක් තියනව අපිටත් ඔබල ගැන. අපි ආයේ රැවටෙන්නෙ නැ..

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว +8

    Anivaryenma OBA Samagai Jaya WEVA Apita Ape Ratata 💪💪👍👍💞💞💝💝Israel

  • @s.m.s.p.k...sethungam8186
    @s.m.s.p.k...sethungam8186 หลายเดือนก่อน

    🙏♥️ hadawathinma සහෝදරයා

  • @VineethaIg
    @VineethaIg 2 หลายเดือนก่อน +1

    ජය ජයම වේවා !❤❤

  • @smilingmind1963
    @smilingmind1963 หลายเดือนก่อน +1

    මේක අපේ රට වෙනුවෙන් අපි දිනන්නම ඕනි සටනක්❤️

  • @surangifernando4843
    @surangifernando4843 2 ปีที่แล้ว +9

    👍👍👍👍👍💪💪💪💪❤

  • @realeye9571
    @realeye9571 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️💐

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 หลายเดือนก่อน +2

    💐💐💐Jayawewa 💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐
    Jayawewa ♥️♥️♥️

  • @AmilaDesilva-h3w
    @AmilaDesilva-h3w หลายเดือนก่อน +1

    Lassana geethayak.jaya wewa.🎉🎉🎉🎉

  • @kasunramesh9426
    @kasunramesh9426 2 ปีที่แล้ว +3

    👍👍

  • @myasapala3399
    @myasapala3399 หลายเดือนก่อน

    ඉතාමත් අර්ථාන්විත ගීතයක්

  • @anandapeiris9179
    @anandapeiris9179 2 ปีที่แล้ว +9

    යකෝ මේ වනේ event. ලස්සනට ඕගනයිස් කරල තියෙනවා❤️

  • @changesrilanka3946
    @changesrilanka3946 2 ปีที่แล้ว +7

    දැන් ඉන්න ඇමතිය සින්දුව කලා නම් ලක්ෂ 1000 ක් වත් වියදම් කරයි.

  • @manjulanishantha5033
    @manjulanishantha5033 2 ปีที่แล้ว +6

    🙏💕💕💕💕💕🙏

  • @thilakaseeli5619
    @thilakaseeli5619 2 หลายเดือนก่อน

    ජයවේවා සහෝදරයා

  • @thissakodikara1666
    @thissakodikara1666 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා නියමයි .

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +3

    ආදරණීය මිනිසුන්ගේ නවාතැන ජාතික ජනබලවේගය පමණි 🧭🇱🇰❤️💖

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +10

    AKD❤️

  • @indikawijegunarathna9068
    @indikawijegunarathna9068 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nandarathnayake2326
    @nandarathnayake2326 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයට ජයවෙවා

  • @gangawijayananda6780
    @gangawijayananda6780 หลายเดือนก่อน

    👍👍👍👍👍මාළිමාවට ජයවේවා ....

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @sadanazmi5584
    @sadanazmi5584 2 ปีที่แล้ว +3

    Without any condition next my vote I'll giving JVP

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +10

    අරගලයට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු ජතික ජනබලවෙිගයට ජයවෙිවා රට කාපු රාජපක්ෂ බල්ලන්ට රනිල් බල්ල සිරිසේන බල්ල රටකාපු සියලුම දේශපාලන බල්ලන්ට හෙනම ගහපිය හෙනම ගහපිය හෙනම ගහපිය

  • @domari9459
    @domari9459 ปีที่แล้ว +1

    Wow! What a beautiful voice, beautifully written lyrics that are combined with a beautiful melody and music composition. This song couldn't have done any better. My thumbs up for brother Anura and this artist.

  • @surangaliyanage7189
    @surangaliyanage7189 2 ปีที่แล้ว +9

    රටේ පැතුම ඔබයි........

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 2 หลายเดือนก่อน +2

    සුංදර සිංදුව හොදටම ඇහුනා මාලිමාවට ජයවේවා

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤🪔🪔🌄🌄🌄🌄 මේ කාලකණ්ණි පාලනය අවසන් කරමු ❤❤❤

  • @prasannapreyantha5149
    @prasannapreyantha5149 2 ปีที่แล้ว +6

    රටක් බලාපොරොත්තු වෙන වෙනස🙏🙏🙏🙏🙏

  • @IndraniRasnakawewa-us6mu
    @IndraniRasnakawewa-us6mu หลายเดือนก่อน

    අනුර සහෝදරයා රජරට .කිුශාන්ත මල්ලි ඔයත් රජරට ඔයා ඒ ගිතය ගැයුවෙ අනුර සහෝදරයා ගැනමයි .අපි දිනවා අනිවාර්යයෙන්ම .ජතික ජනබලවෙිගයට ජයවෙිවා....

  • @p.w.s.kumara6984
    @p.w.s.kumara6984 ปีที่แล้ว +1

    මේ සින්දුව අහන්න අසයි.❤️

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 หลายเดือนก่อน

    ඔබට ඔබම මිස නැත උපමා අනුර සහෝ ඔබයි මෙදා අපේ රටේ රජු ❤
    හතර වරිගෙම Unpපවුලක 88ඉපදුනු මට දේශපාලන ජීවිතේ නිවැරදි එකම චරිතෙ ඔබම පමණයි ❤ ජය වේවා 👍👍👍👍👑👍👍👍👍👍👍👍🙏🙏 සම්මා සම්බුදු සරණයි ...!