මේක නම් එයා දිහා බලාගෙනම රස විඳින්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 172

  • @songmusicprabash1856
    @songmusicprabash1856 17 วันที่ผ่านมา +53

    රංවල බලකාය කියන්නේ ඉතින් අපේ සංස්කෘතිකය රකින ලයනල් රංවල මහතාගේ අඩුව මකන ආදරණිය පුතා සහන් රජවල ඇතුලු අමන්දා නංගී ඇතුලු අය සුපිරියට කරනවා ❤❤❤ මරැ සින්දුවක්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 17 วันที่ผ่านมา +35

    ඩබින් නෑ Editing නැ මික්සින් නෑ naturel voice ඔිනැම තැනක සින්දු කියන්න පුළුවන් ගායිකාවන් කියන්නේ මෙන්න මෙ අයට මෙිවා දිර්ඝකාලිනව රැදෙන සින්දු ❤

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 17 วันที่ผ่านมา +42

    මාදනී රත්නාලාලනී වැනි ප්‍රවීන අය අතර තියන්න හැකි දක්ෂ කලාකාරිණීයක්. තාත්තත් අතී දක්ෂයි. නිවස ඉතාමත්ම සුන්දර ඇතී. සියලුම දෙනාට යහපතක්ම වෙවා🎉🎉🎉🎉

  • @IsharaShonali
    @IsharaShonali 17 วันที่ผ่านมา +73

    අපේ රටට වටින කටහඬක් සහ දක්ශතාවයක් තියෙන සහෝදරියක් ඔයා....❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 17 วันที่ผ่านมา +27

    විකාර ගිත අතරෙ අර්ථවත් ලස්සන ගැයුමක් අමන්දා දුවේ ❤ රංගනය හඩ ..👌

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893 7 วันที่ผ่านมา +7

    රන්වල මහත්තයො ජාතියෙ පිනට පහලවු උබලාට ජයම වෙිවා.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 16 วันที่ผ่านมา +10

    වස් කවියෙම තවත් එකක් හරිම රහයි අපේ කම පිරිලා අමන්ද්‍යා පුතේ ඔයාටත් සහන් ඇතුළු නිර්මාණය ට දායක වූ හැමෝටම ත් බොහොම ස්තුතියි, ගිරිරාජ් මහත්මයා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️🙏

  • @magemanika923
    @magemanika923 7 วันที่ผ่านมา +4

    සහන් සර් ඔබතුමා අපේ හෙල සන්ස් කෘතියේ එක් උරුමක් කාරයෙක් ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි අමන්ද්‍යා උත්පලී ඔයත් තාත්තාගේ සහ සහන් සර් ගේ අඩි පාරේ යන නිහතමානී අව්‍යාජ කලා කාරිනියක් බුදුසරනයි ආදරෙයි හැමදාමත්

  • @vidulidulla4339
    @vidulidulla4339 17 วันที่ผ่านมา +48

    සුපිරි සුන්දර කටහඩවල් කියන්නේ මේවට තමයි.
    නපුංසක කටහඩවල් up කරන්න දගලන එවුන් මේවා දකින්නෙ නැත්තෙ පව්කාර කම තමයි
    ජයවේවා ජයවේවා ජයවේවා ඔයාට

  • @NayanaKumari-ge5cq
    @NayanaKumari-ge5cq 17 วันที่ผ่านมา +39

    කිසිම තේරැමක් නැති රසයක් නැති
    ගීත ගායනා කරන ගායක ගායිකාවන් ට වඩා මෙම ගායිකාව කොතරම් දක්ෂද? ගායනයට වගේම රංගනයටත් එක ලෙසින් ම දක්ෂ ඔබ තුමිය ට කලා ලෝකයේ ඉහළට ම යන්න හැකියාව ලැබේව!!!.❤❤

  • @user-sx4de9xj9n
    @user-sx4de9xj9n 17 วันที่ผ่านมา +25

    හරිම ලස්සනයි බුදු සරනයි ආදරෙයි සැමදාම රන්වල සර් ඇතුළු සියලුම දෙනාට❤❤❤❤

  • @pramilaharshai923
    @pramilaharshai923 11 วันที่ผ่านมา +7

    අංජලිලා වාගෙද අමන්දා ......මෙන්න දක්ෂයෝ අගය කරන්න පුළුවන් කැත නැතිව ...හරිම දක්ෂ කලාකාරිනියක් ❤❤❤❤❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 7 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ඇත්තටම ඇය දක්ශයි රටට වටින කලාකාරියක් සුභ අනාගතයක් ❤❤❤❤

  • @IraniChandrika
    @IraniChandrika 17 วันที่ผ่านมา +13

    නියමයි .සුපිරියි.කටහඩ හසුරුවන හැටි.ගොඩාක් ආදරෙයි දරුවෝ ඔයා ට..මම

  • @chandimakalhari6100
    @chandimakalhari6100 16 วันที่ผ่านมา +3

    මේකනම් සුපිරි හැකියාවක්. ඔබ රටට වටිනා සම්පතක්.

  • @sumithbandara8959
    @sumithbandara8959 13 วันที่ผ่านมา +2

    අර්තවත් හැම අතින්ම පොහොසත් දක්ශ රංගන සිල්පිනියක් 🙏💜

  • @gangapushpika2000
    @gangapushpika2000 12 วันที่ผ่านมา +1

    හරිම ලස්සන ගීතයක් .අපුර්ව කටහඬක් 👌👌👌

  • @kumududevi5610
    @kumududevi5610 17 วันที่ผ่านมา +2

    අපේ කමට රසයට හදපු අපූරු ගායනයක් හරිම අගේයි රන්වල ස්තුතියි ගිරි රාජ්ගෙ දෝනිගෙ ගායනය රංගනය හරිම අපූරු යි ❤❤❤❤

    • @miusicboy4403
      @miusicboy4403 12 วันที่ผ่านมา

      Harima thathwikai. marama dakshai.

  • @wasanaboxing
    @wasanaboxing 9 วันที่ผ่านมา +1

    ඇත්තටම ලස්සනයි තෙරැවන් සරණයි

  • @ruwanrohitha5135
    @ruwanrohitha5135 17 วันที่ผ่านมา +12

    ආදරනීය රටට වටින හඩක් තෙරුවන් සරනයි දුවේ .

  • @sandayakumaridharmalatha1827
    @sandayakumaridharmalatha1827 17 วันที่ผ่านมา +12

    ❤ හරිම ලස්සනයි නන්දා වගේම ❤❤❤❤

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 17 วันที่ผ่านมา +17

    හරිම ලස්සනයි.කටහඩ ගායනය කියන විලාසය,අනිත් අයගෙ සහයෝගය හරිම අගෙයි.❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 17 วันที่ผ่านมา +7

    ඒකනම් මරු ❤❤❤❤ ජය වේවා....

  • @renukakumari5890
    @renukakumari5890 17 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි බුදු සරණයි පුතේ ඔයාට

  • @ireshaudyangani844
    @ireshaudyangani844 17 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි ❤

  • @nayanisenadeera8033
    @nayanisenadeera8033 11 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි

  • @sujithsilva7703
    @sujithsilva7703 18 วันที่ผ่านมา +8

    බුදුසරණයි

  • @mypushpi
    @mypushpi 12 วันที่ผ่านมา +1

    බලකායක් ම තමයි❤❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 14 วันที่ผ่านมา

    අනේ බොහොම ලස්සනයි ඔබට සහ සැමට නිරොගිසුව පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤

  • @user-yo3rv8ei4q
    @user-yo3rv8ei4q 13 วันที่ผ่านมา +1

    හරීම සංවරයි

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 6 วันที่ผ่านมา

    මාරම ලස්සනයි අමන්දා නංගි සුබම සුබ අනාගතයක්

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 5 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි.සුපිරී අක්කා..❤❤❤❤

  • @gayaniperera4243
    @gayaniperera4243 12 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුව රන්වල බලකාය ලෝ පුරා බැබලේවා තෙරුවන් සරනයි .

  • @aksh589
    @aksh589 17 วันที่ผ่านมา +2

    Mee sachini malli hoda kala karuwek..harima නිහතමානී

  • @sanjeewaranasinghe6612
    @sanjeewaranasinghe6612 วันที่ผ่านมา

    නියමයි කියන්න පුළුවන් හරි ලස්සනයි

  • @BurningShadow999
    @BurningShadow999 7 วันที่ผ่านมา

    ඒකනම් හරිම අපූරුයි කීපසැරයක් ඇහුවඒත් මදි 👍

  • @manjulah501
    @manjulah501 17 วันที่ผ่านมา +7

    ආදරෙය් චොක්ලට් ❤

  • @swarnakarasnagoda-nr4ox
    @swarnakarasnagoda-nr4ox 5 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ලස්සනයි, දුව

  • @user-fc1ys8zb7q
    @user-fc1ys8zb7q 17 วันที่ผ่านมา +90

    අමන්දාගෙන් මම රත්නා ලාලනීව දැක්කා

    • @manjularanmuthu194
      @manjularanmuthu194 17 วันที่ผ่านมา +7

      ඇත්ත. වේදිකාව තුල ඒ හඬ පෞරුෂය පැතිරිලා යන හැටි මම සිතින් මවා ගත්තා. තෙරුවන් සරණයි!!!!සැමට.🙏

    • @user-ml9fh1st6w
      @user-ml9fh1st6w 17 วันที่ผ่านมา +3

      Aththa

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 17 วันที่ผ่านมา +9

      ඒ තියුණු කටහඬ වේදිකාවට ඉමහත් වටිනාකමක් වේවි .🌹🌹රත්නා ලාලනීගෙන් ඊළඟට අමන්ද්‍යා..🌹🌹

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 17 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම....කළාවටම උපන් හපන්නු...එම විෂය හොදින් අධ්‍යනය කරපු කළාකරුවන්..ආඩම්බරයකි සහ අගයමි ඔබගේ දක්ෂතාවය දියණිය ...

    • @dewapuragehansamali927
      @dewapuragehansamali927 17 วันที่ผ่านมา +3

      Eththama tama....

  • @nadeeraruwan7799
    @nadeeraruwan7799 17 วันที่ผ่านมา +2

    Wow harima lassanai eyage sindu oni tharam wela ahan inna puluwan e tharam lassanai

  • @asafernando6290
    @asafernando6290 16 วันที่ผ่านมา

    වැදගත් ආදරණීය සංවර දියණියක්‌
    රටට දායාද කල ගිරාට සුබ පැතුම්!
    උසේ හැටියට මහත වැඩිවෙලාද මන්දා 🤔
    ❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 16 วันที่ผ่านมา

    කියන්න වචන නෑ... නියමයි නියමයි නියමයි .❤❤❤❤❤👌👌👌👌👌

  • @user-qb1sl5sz5z
    @user-qb1sl5sz5z 17 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @harrikazliyza6928
    @harrikazliyza6928 17 วันที่ผ่านมา +5

    Labkawe kalawa issarahata geniyana kenek... harima unique great keep it up girly

  • @hyacinthaudios
    @hyacinthaudios 14 วันที่ผ่านมา

    Wow , soooo beautiful , and amusing , I really admire your singing , best wishes to you

  • @samanlalani1766
    @samanlalani1766 16 วันที่ผ่านมา

    සුපිරි පුතේ .ape praveena රංගන shelpi giriraj ,ranvala ශිල්පීන් සියලු දෙනාට suba පැතුම් .ada වගේ කලෙකදී මෙවැනි ගීත සමාජ සත්කාරය k

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 10 วันที่ผ่านมา

    Puduma lassana geethayak amuthuma rahak. Sudu wanna beheth vidagena dagalana ada kale kello athare supiri kellek. Umali wage swabhawika hamata adare karana sundara kellek❤❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 16 วันที่ผ่านมา

    Amandya duvea harima mihiri ape ratatama sampathak theruvan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s 17 วันที่ผ่านมา

    Shaaaaaa niyammai nago supirima supiri.⭐🌹⭐ Saraswathi ammage pihitai nangiyooooo 🙏🙏🙏

  • @nishshankagunarathna2657
    @nishshankagunarathna2657 14 วันที่ผ่านมา

    හරි ම ලස්සනයි දුවේ..... සුභ අනාගත ක් .......තෙරුවන් සරණයි ......

  • @madhawaprabodith2587
    @madhawaprabodith2587 17 วันที่ผ่านมา +3

    මට හිතෙන්නේ නන්දා ට වැඩිය හොදයි කියලා❤❤❤❤

  • @thakshithanthriwatta9923
    @thakshithanthriwatta9923 17 วันที่ผ่านมา

    Harima lassanai duwa sahan Ranvala guruthumatath niduk nirogi heta davasak budusaranai

  • @kt-sf4pm
    @kt-sf4pm 17 วันที่ผ่านมา

    මරු❤❤

  • @PresadSanjaya-uu6tv
    @PresadSanjaya-uu6tv 17 วันที่ผ่านมา +3

    Amanda akki e sinduwa nm supiri hode

  • @RadikaEkanayaka-rd6vv
    @RadikaEkanayaka-rd6vv 16 วันที่ผ่านมา

    හරිම ලස්සන ❤❤

  • @RitaRathnasinghe
    @RitaRathnasinghe 17 วันที่ผ่านมา

    නියමයි

  • @DineshikaKumarasinghe-bw4ld
    @DineshikaKumarasinghe-bw4ld 17 วันที่ผ่านมา +1

    woow amazing performance ❤

  • @anulavithana5913
    @anulavithana5913 16 วันที่ผ่านมา

    You are really talented my dear ..will go a long way bless you ....

  • @jenetteweliwita825
    @jenetteweliwita825 16 วันที่ผ่านมา

    Harima daksha daruwek. Jayawewa..

  • @dinuragamage-py9zk
    @dinuragamage-py9zk 17 วันที่ผ่านมา +3

    Budu ammoooooo....deiyangema pihitai,,,,, ❤❤❤❤❤❤

    • @dinuragamage-py9zk
      @dinuragamage-py9zk 17 วันที่ผ่านมา +1

      Nandata katandarahadapu unta deiyangema pihitai.....onna mama nam ne nandakke

  • @thilinifernando1016
    @thilinifernando1016 17 วันที่ผ่านมา +3

    Wow.. harima lassanai.. me wage thawa nirmana karannata shakthiya labewa…!!

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 วันที่ผ่านมา

    හරිම හොදයි මෙවැනි දේව දරැවන් තවත් බිහිවෙිවායි ප්‍රාර්ථනා කරමු ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @anurafernando7603
    @anurafernando7603 16 วันที่ผ่านมา

    රටේ හැම චැනල් එකක්ම කරන්නේ
    ගායනා තරග තියලා තරු සොයන එක,
    ඒත්
    සැබෑ තරු බිහිකරන්න එතැනට අපහසුයි
    නේද?
    සංසාර දක්ෂතාවය
    රැගෙන පැමිණි මෙම දියණියට
    අපගේ සැබෑ ආශීර්වාදය හිමිවිය
    යුත්තේමය.

  • @ajitywittachi2093
    @ajitywittachi2093 15 วันที่ผ่านมา

    අති දක්ෂයි ...ගිරිරාජ් මහතා වගේමයි... රැජිනට ඇන්දා වගේමයි...ආදරෙයි පැලෙන්න...දවසක නුවරට කැදවනවාමයි අප්පයි දුවයි..රංවල සරුයි.....අමිමපා......
    ....

  • @achilakarunarathna-ch5fv
    @achilakarunarathna-ch5fv 13 วันที่ผ่านมา

    Wow budu saranin....anagathaya gena adambarai.. amanda....🙏🙏🙏

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 14 วันที่ผ่านมา

    Nice voice. Very talented singer

  • @user-oi7js4bz1g
    @user-oi7js4bz1g 10 วันที่ผ่านมา

    Harima lassanai duwa. Oya ge rajinata and sinduwa mama Australia giya welawe homatama T V eke dala pennanawa.
    Kadira sinduwath harima lassanai.
    Oya words hari pahadiliyata kiyanawa.
    Thawa thawath ohoma sindu kiyanna.
    Mama Danny kenek oya ekka kiwwa viduli dumriye song harima lassanai. Eya danagena idala naha oya Giriraj ge duwa kiyala
    Magen Dana gaththata passe godak duk wuna .
    Oya ekka visthara katha karanna bari wunata.
    Oya eyata katha karala Dana ganna.
    Giriraj suwen inna eka gana harima sathtui.
    Oyata Theruwan saranai

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 5 วันที่ผ่านมา

    Wow superb ❤❤❤

  • @pradeepashayamali7087
    @pradeepashayamali7087 5 วันที่ผ่านมา

    නියමයි අමන්දා මයිල් කෙලින් වෙනවා කටහඬට

  • @madhumadhushi7414
    @madhumadhushi7414 17 วันที่ผ่านมา

    Budusarani akkiiyooo lassna vdo ekakth onioooooooo❤❤❤❤🎉

  • @user-qx5he2qc9z
    @user-qx5he2qc9z 5 วันที่ผ่านมา

    Wawww 😮😮❤

  • @SriyanthiJayaweera
    @SriyanthiJayaweera 14 วันที่ผ่านมา

    ආදරෙයි. අමන්දා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 17 วันที่ผ่านมา

    ඒකත් මරුනේ

  • @dmudiyanse9646
    @dmudiyanse9646 14 วันที่ผ่านมา

    Niyamai niyamai ahmanda nangi👏👏👏🏆👏🏆👏👃👏👏💖💖💖💖💖💖👍👍👍👍👍👍👍

  • @user-bm8wg7md3z
    @user-bm8wg7md3z 17 วันที่ผ่านมา +2

    Aththamai ...rathna lalani mahathmiya dekka .....

  • @nilanthiperera1800
    @nilanthiperera1800 17 วันที่ผ่านมา

    Wow❤

  • @user-vs1uq3xf8t
    @user-vs1uq3xf8t 15 วันที่ผ่านมา

    ඔය හැකියාව හැමෝටම නැහැ❤

  • @prbathkumara6116
    @prbathkumara6116 8 วันที่ผ่านมา

    lassanaiiii🎉🎉🎉🎉❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 17 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka 13 วันที่ผ่านมา

    Wowwwww❤❤❤❤❤harima lassanai

  • @sampathkumara5771
    @sampathkumara5771 17 วันที่ผ่านมา +5

    පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandaathapathu6359
    @anandaathapathu6359 9 วันที่ผ่านมา

    Best

  • @user-bb2vb3et8k
    @user-bb2vb3et8k 17 วันที่ผ่านมา +1

  • @user-ym6cm2vj7r
    @user-ym6cm2vj7r 17 วันที่ผ่านมา

    Harima lassanai

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 16 วันที่ผ่านมา

    Super. ❤. 💯

  • @swenstutoriolvideoz7374
    @swenstutoriolvideoz7374 17 วันที่ผ่านมา

    Wow 👌

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 9 วันที่ผ่านมา

    මේ සින්දුව කියපු හැම එකාම මෙයාට වඩා හොදට කිව්වාා

  • @user-ub8il5wc5i
    @user-ub8il5wc5i 5 วันที่ผ่านมา

    👌❤

  • @samanthigamage6524
    @samanthigamage6524 17 วันที่ผ่านมา

    Harema lassanai ❤❤❤

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go 14 วันที่ผ่านมา

    Hariima lassanai

  • @user-oh9iu7we1j
    @user-oh9iu7we1j 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @raviravindra889
    @raviravindra889 16 วันที่ผ่านมา

    Supiri ❤

  • @subhasubha7108
    @subhasubha7108 16 วันที่ผ่านมา

    Lassanaaaaai thawath supiri wedak

  • @Praveensanka
    @Praveensanka 16 วันที่ผ่านมา

    Wow

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt 17 วันที่ผ่านมา +1

    ❤pankadui👏💐👍

  • @fukuoka9695
    @fukuoka9695 10 วันที่ผ่านมา

    ❤🌹

  • @surekanishani4771
    @surekanishani4771 16 วันที่ผ่านมา

    ගිරි රාජ්ගෙ දුවනෙ ඉතින් ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 วันที่ผ่านมา

    Nanda❤❤

  • @user-ot4rd4ly9x
    @user-ot4rd4ly9x 17 วันที่ผ่านมา +1

    ❤😮

  • @user-fi5sb6ev2t
    @user-fi5sb6ev2t 17 วันที่ผ่านมา

    ❤❤