ජනපතිවරණය දිනන්න සජිත් රනිල් එක්විය යුතුයි නැත්නම් අනුර දිනුම් - තලතා | Sri Lanka Decide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 672

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 22 วันที่ผ่านมา +188

    ඔය කවුරු මොන පැත්තට පැන්නත් නැතත් අනාගත ජනාධිපති අනුර තමයි .දැන් රටම අනුරට. #මාලිමාවටකෝටියක්.

    • @ranipremalatha803
      @ranipremalatha803 22 วันที่ผ่านมา

      අනාගත ජනාධිපති අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා❤වෙනවා වෙනවාමයි 🙏🙏සත්‍ය යි මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 22 วันที่ผ่านมา

      අනුර සජිත් අතර තමයි මෙපාර තරගය තියෙන්නේ රනිල් නම් දිනන්නේ නැ ශුවර් 🎉

    • @user-sz6wp2in8v
      @user-sz6wp2in8v 21 วันที่ผ่านมา

      මෙයාල බයවෙලා අනුර කුමාර දිනනවට ඒකයි ඔය දගලන්නේ නයයි මුගටියයි හරි කමක් නෑ ජාතික ජනබල වේගය එන එක නවත්තන්න ඕන සුඛෝපභෝගී ජීවිත අත්හරින්න වෙනවට හැමෝම බයවෙලා නැතුව ජනතාවට ඇති ආදරෙට නෙමේ 😥😥

    • @TharinduDeshan-ct7fy
      @TharinduDeshan-ct7fy 21 วันที่ผ่านมา

      රටම කොහේද අනුරට බොරු කියන්න එපා😂 අපි එකෙන්ම සජිත්ට බං.👍

    • @neilratnayake4873
      @neilratnayake4873 21 วันที่ผ่านมา

      රනිල්ට 10% ත් අඩුයි. ඒ නිසා රනිල්ට ඕන්නම් සජබෙට ඇවිල්ලා අගමැතිකම try කරන්න පුලුවන්. සජියගාව හිටියනම් අඩු තරමේ ඊලග චන්දෙදි පාර්ලිමේන්තු හරි එන්න තිබුනා. මාලිමාවෙ 80% කතාව බොරු කතාවක්. නමුත් අනුරට 58% easy easy .

  • @wicksinghe1291
    @wicksinghe1291 22 วันที่ผ่านมา +166

    අනුර දිනනව කොහොමත් තලතලා කොහෙ පැන්නත්, කවුරැ එකතු උනත් අනුර අපි දිනවනවාමයි

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 22 วันที่ผ่านมา +2

      අනුර හරි සජිත් හරි තමයි මේපාර අනිවාර්යයෙන්ම දිනන්නේ රනිල් නම් දිනන්නේ නැ ශුවර් 🎉

    • @peacepeace6550
      @peacepeace6550 21 วันที่ผ่านมา

      Paka thama

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 21 วันที่ผ่านมา

      Ovunta aye nam denda apa

    • @kamneag9404
      @kamneag9404 21 วันที่ผ่านมา

      අනුර ජයවේවා

    • @bandusena7444
      @bandusena7444 21 วันที่ผ่านมา

      සජිත්ගෙ චන්ද ගොඩක් රනිල්ට npp එකට් යමින් තීනවා. මොකද මිනිස්සු දන්නවා පුතානො හෙන ගොනානො කියලා. ඉට වඩා රනිල් හොදයි කියලා.

  • @asankakumara5251
    @asankakumara5251 22 วันที่ผ่านมา +76

    අනුර සහොදරයා ජයෙන් ජයම වේවා.

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 22 วันที่ผ่านมา +46

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට......

  • @User.1234live
    @User.1234live 22 วันที่ผ่านมา +83

    ඉස්සර මට චතුරංගව පේන්න බෑ දැන් නම් කැමතිම නිවේදකයා❤😊

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 22 วันที่ผ่านมา +1

      ඇයි මට ❤❤❤

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 22 วันที่ผ่านมา

      Pennama beri Chathuranga😂😂😂

    • @twjagathkarunarathna3353
      @twjagathkarunarathna3353 21 วันที่ผ่านมา +1

      හැබැයි අපි පරිස්සමෙන් වැඩ කරන්න ඕන මටත් පුදුමයි මෙයාගෙ වෙනස මැතිවරණය ලංවෙලා අපිට ගහන්නත් පුලුවන්

    • @bandusena7444
      @bandusena7444 21 วันที่ผ่านมา

      මටත් එහෙමයි. එත් රනිල්ගෙ සජිත්ගෙ සල්ලි වලට යට වෙන්නෙ නතුව ඉන්න එකම ඇති. ❤

  • @kamaludugampola4931
    @kamaludugampola4931 22 วันที่ผ่านมา +21

    චන්ද ප්‍රතිපලය කල්තියා කියූ ඔබතුමියට බොහොමත්ම ස්තුතියි.

  • @nayanaprabath7423
    @nayanaprabath7423 22 วันที่ผ่านมา +41

    සැමදෙනා මොන පක්ෂවලට බිඳී ගියත් කළ යුත්තේ රටේ මතු අනාගතය වෙනුවෙන් නිහඬ ඡන්දයක් මාලිමාවට දැමීම පමණයි
    බුදුන් වැඩි රටේ වැරදි මඟ නොයා ජනතාවටහදවතින්ම පිහිට වන රටක් ගොඩ නගමු .
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🇱🇰👍🙏

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 22 วันที่ผ่านมา +60

    දැන් තලතා ගෙදර යන්න සජිත් රනිල පරාදයි

  • @godbless959
    @godbless959 22 วันที่ผ่านมา +90

    මාලිමාවට ජය නියතයි 🙋🙋🙋🙋🙋🙋🙋මාලිමාවට කෝටියක් 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 22 วันที่ผ่านมา +141

    තව ගෙම්බෝ ඉන්නවා ජනතාව බහුතරයක් ජාතිකජනබලවේහය සමගයි මාලිමාවට ජන්ද කෝටියක් 👍 👍 👍

    • @padeepsuranga2261
      @padeepsuranga2261 22 วันที่ผ่านมา +1

      @@PathirageIndrajith-nk8ch #කක් හම්බ වෙයි......

    • @chandralatalokuwithanage3863
      @chandralatalokuwithanage3863 22 วันที่ผ่านมา +2

      ​@@padeepsuranga2261Ayi bayada😅😅😅

    • @dgira11
      @dgira11 21 วันที่ผ่านมา +1

      ​@@padeepsuranga2261It seems your feelings are really hurt. Party leaders have already accepted the defeat. But , you can wait another month 😂😂

    • @padeepsuranga2261
      @padeepsuranga2261 21 วันที่ผ่านมา

      @@dgira11 මම ඉංග්‍රීසිකාරයෙක් නෙමෙයි.... සිංහලෙන් එවන්න..... පිටරට ගිහින් ලංකාවේ අයට ලොකු කම් පෙන්නුවට ඔය ගොල්ලන්ව ඒ රටවල් වල ගනන් ගන්නේ නිකං තුට්ටු දෙකට දාල.....

    • @dgira11
      @dgira11 21 วันที่ผ่านมา

      @@padeepsuranga2261 😭😂😂

  • @gnanadhaja5848
    @gnanadhaja5848 22 วันที่ผ่านมา +53

    ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @tharukasachintha4476
    @tharukasachintha4476 22 วันที่ผ่านมา +107

    ගෙමිබො පැන්නත් අප සියලු දෙනාම මෙවර මාලිමාවට .ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kwkw7563
      @kwkw7563 22 วันที่ผ่านมา

      එතකොට ඔයාලා පැලා නෙවේද ඉෂ්ෂර ගොටාගේපොහොට්ටුවට චන්දය දිපුඔක්කොම අනුරගේ පැත්තට පැනලා එතකොට එපැනලා නෙවේද අනෙබන්ගියනෂැරේ අනුරට තිබුනු චන්ද ගාන නුලා දන්නවා මේෂැරේ වැඩිවෙන ගාන බලනකොට නොබලත් පැනලා ගෙම්බොවගේ මැතිඅැමතිත්පැනලා දෙපැත්තම එකයි ඉතින් එමන්තුිවරියගෙකතාවේ වෙනෂ මොකක්ද ඔහොමතමා ෂෙරම රටවැෂියත්එකයි කවුරැත්එකයි

  • @JayanthaKularathna
    @JayanthaKularathna 22 วันที่ผ่านมา +101

    සජිත්ට ජනාධිපති වෙන්න සුදුසුකම් නොමැති බව තලතා උගත් කෙනෙක් නිසා දන්නව. ඒක හොදයි. නමුත් රනිල්ගේ ප්‍රතිපත්ති නිසා රට විනාශ වෙන බව ඇයට නොතේරීම කනගාටුයි.

    • @shalikamadawala6533
      @shalikamadawala6533 22 วันที่ผ่านมา +5

      එයාලට ඒව ප්‍රශ්න නෙමෙයි, බලයෙ ඉන්න විතරයි ඕන, රටට මොනව වුනත් කමක් නැහැ , බලය නැතුව එයාල ජීවත් වෙන්න දන්නෑ😀

    • @asiridisanayaka5006
      @asiridisanayaka5006 22 วันที่ผ่านมา +6

      මෙයා පනින්න යන්නෙ!ලොක්කා විකුණලා දාන මහජන දෙපොලින් ,කුට්ටියක් කඩාගන්න !තම පැවැත්මට ,රටට ආදරේට නම් නෙවෙයි !ජනතාවගෙ මොලේට ,බුද්ධියට දෙන්න ඉඩක් !

    • @asiridisanayaka5006
      @asiridisanayaka5006 22 วันที่ผ่านมา +3

      @@JayanthaKularathna ඒක මේ රටේ ප්‍රාථමික අධ්‍යාපනයවත් ලැබූ අය දන්නවා යාළුවා !

    • @jayasiribandara7227
      @jayasiribandara7227 22 วันที่ผ่านมา +4

      පොඩි මෝඩ චූන් එකකට ඔය ආවෙ.

    • @SheelaIndrasena
      @SheelaIndrasena 22 วันที่ผ่านมา

      Obage aadaraniya. Sahodarayage ghathakaya lagata yannada sudaanama? Paw appa

  • @jayasinghewijayarathna3422
    @jayasinghewijayarathna3422 22 วันที่ผ่านมา +36

    රනිලුයි සජිතුයි පමණක් නොව නාමලුත් එකතු කර ගත්තත් දැන් අනුර පුතාව පරද්දන්න පුලුවන්වෙන්නෙ නෑ.තලතෝ.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 22 วันที่ผ่านมา +32

    රනිල් සජිත් එකතුව ගත්ත චන්ද 55න් ලක්ශය
    අද කැඩ් කැඩි මාලිමාවට එකතු වෙනවා
    සජබය මාලිමාවට බයවෙලා
    මන්ත්‍රි කමත් එපාවෙලා පැනල යනවා
    පරාජය විද දරා ගැනිමට නොහැකිව

  • @TdSumanadasha
    @TdSumanadasha 22 วันที่ผ่านมา +21

    වේලුකුමාර්.. දිගම්බරන් සටනින් පසු දැක්ක හොදම ජවනිකාව.... ජයවේවා මාලිමාවට..... බිංගිරි බණ්ඩා බණ්ඩාරගම පීටර් අයියා බනානා සුජී. දැන්. ෂැපද....

  • @sameerakhan916
    @sameerakhan916 22 วันที่ผ่านมา +41

    මාලිමා ආන්ඩුවක් ආවහම ගෙබි දේශපාලනේ ඉවරයි #මාලිමාවට කෝටියක්

    • @TharinduDeshan-ct7fy
      @TharinduDeshan-ct7fy 21 วันที่ผ่านมา +1

      ආවොත්නේ😂

    • @ROHINIGALOLUARACHCHIGE
      @ROHINIGALOLUARACHCHIGE 21 วันที่ผ่านมา +1

      මාලිමාවට චන්ද කෝටියක් ජනාධිපති අනුර

  • @sapumalrajanayaka6669
    @sapumalrajanayaka6669 22 วันที่ผ่านมา +32

    කොහොමද බය වෙලා තියෙන වදිහ මාලිමාවට.❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 22 วันที่ผ่านมา +29

    චතුරංග බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤

  • @Archi_007
    @Archi_007 22 วันที่ผ่านมา +37

    අපට අනිවාර්යයෙන්ම වෙනසක් අවශ්‍යයි.
    බටලන්ද සීයා ගෙදර යා යුතුයි. පොහොට්ටුවේ හොරු, අපරාධකාරයෝ, මැරයෝ ඔහු වටකරගෙන ඉන්නවා. අපි ඔවුන් සියල්ලන්ම අතුගා දමමු. මාලිමාවට කෝටියක්.. ජයවේවා

  • @LakminiDesilva-d7q
    @LakminiDesilva-d7q 22 วันที่ผ่านมา +25

    මේ සියලු දෙයින්ම වෙන්නේ මලිමාවේ ජනප්‍රියත්වය තවත් වැඩිවෙන එකයි ජය වේවා මාලිමාවට

  • @user-xg6fz7ch6f
    @user-xg6fz7ch6f 22 วันที่ผ่านมา +22

    මේ අය මෙතරම් බය මාලිමාව දිනනවාට හරි පැහැදිලියි මෙයාලා එක පැත්තේ ඉක්මනින් එකතු වෙන්න ඔක්කොම චන්ද දායකයන්ට පිල් දෙක බලලා චන්දෙ පාවිච්චි කරාවි මාලිමාවට ජයෙන් ජය ම වේවා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 22 วันที่ผ่านมา +11

    කොහොමත් අපේ සහෝදරයා දිනනවා. මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා! අපිනේ චන්දය දෙන්නේ.❤🧭 👍❤️💪🇺🇸

  • @pereranperera7497
    @pereranperera7497 22 วันที่ผ่านมา +70

    ජා ජ බ රැල්ල දැකලා බයවුන තලතා
    මන්ත්‍රී කමින් අස්වී සබයම කලතා
    එක්වී යමන් කිව්වට නාහන සජිතා
    කිව්වා උංට මේ ඡන්දෙදි හතේ හතා
    😂😂😂😂😂😂

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 22 วันที่ผ่านมา +25

    තලතා ඔයා හොරැ බොරැ නැතිනමි මාලිමාව සලකා බලයි ඉදිරි මැතිවරණ යෙදි ජයවෙිවා මාලිමාවට 🧭 ජයවෙිවා npp එකට ජයවෙිවා

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา +2

      ඔය තක්නඩි ගෑනු ගන්නැ මාලිමාවට

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 22 วันที่ผ่านมา +1

      කාලකණ්ණින්ට ඉඩක් නෑ මාලිමාවෙ

    • @lte4-kq6pw
      @lte4-kq6pw 22 วันที่ผ่านมา +1

      මාලිමාවට..එපා..තලතා..ගිතා.රෝසි...ඔය.හැමෝම.ගෙදර.යන්න.ලැස්තිවෙලා.ඉන්න....මාලිමාවෙන්.පුරවනව...පාර්ලිමෙන්තුව..මෙදාපාර...හොරැ.නැති..කුඩිඩෝ.නැති..පාතාය
      ලයො.නැති..රටක්.ඔන.අපිට..

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 22 วันที่ผ่านมา +13

    පියාණන්ගේ නාමයෙන් පුතානෝට අන්ත පරාජයක් ෂුවර් 😂

  • @sumithasanka6818
    @sumithasanka6818 22 วันที่ผ่านมา +21

    #මාලිමාවටකෝටියක්.. එකෙන්ම AKD ජනාධිපති ❤❤❤

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l 22 วันที่ผ่านมา +19

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

  • @cookingdeliciousand
    @cookingdeliciousand 22 วันที่ผ่านมา +20

    මාලි මාවට ජය වේවා. ජාතික ජනපදවේගයට ජය වේවා. ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජයෙන් ජයම වේවා🙏🙏🙏

  • @user-fe9gd9dk3c
    @user-fe9gd9dk3c 22 วันที่ผ่านมา +12

    තලතාටත් තියෙන්නේ මාලිමාව චන්දේ දෙන්න.

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn 22 วันที่ผ่านมา +17

    කැතමජර කාලකන්නි ගෙඹි දේසපාලනය සහතික වශයෙන්ම අතුගාලම දාමු 👍👍👍👍👍👍👍👍👍👍👍👍
    ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭 මහජනතාවට ජයවේවා🙏🙏🙏 මාතෘභූමියට ජයවේවා 🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭 from dubai 👍💝🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 21 วันที่ผ่านมา +1

      Thank you Madam Thalatha expressing of glorious victory of NPP.
      The people have already taken strong decision to chase away all the four parties robber, murderer, traitor politicians.
      We have no parliment in Sri Lanka. We have only paradise of robbers, but some idiot slaves calling to it as the greatest Parliment.
      Sajith is the deputy leader of the at the time of Passku attack.
      But now he is promising to Catholic people forward murderers to the law.
      However, Catholic people we never belive Sajith Premadasa's fake promises.
      Sajith has been waken up at the moment of election. He was slept last five years without understanding the Passku attack.

  • @user-dp7sd9dh8q
    @user-dp7sd9dh8q 22 วันที่ผ่านมา +15

    අනුර සහෝදරයා තමයි ජනාධිපති ❤🎉

  • @smilewithcartoon1445
    @smilewithcartoon1445 22 วันที่ผ่านมา +8

    තලතා....වැදගත් වගේම සත්‍ය වචනයක් භාවිතා කලා...ඒ තමයි " කෘතීම රැල්ලක් "යන යෙදුම .ඒක හරියටම හරි , මාලිමාවේ ඇරෙන්න අනිත් හැමදෙනාගේම රැස්වීම් වලට යන අයට මොන මොනවා හරි හම්බුවෙන ව .මිනිස්සු ඒව ගන්නව හැබැයි රැවටෙන්නෙ නෑ , ඡන්දය මාලිමාව ට

  • @nalakaag
    @nalakaag 22 วันที่ผ่านมา +10

    උන් ඔක්කොම එකයි.. ඒක නිසා අපි හැමෝම අනුර සහෝදරයා සමග අලුත් දේශපාලන ක්‍රමයක් ඇති කරලා රට ගොඩනගන්න තිරනය කරලා අවසන්.. අනුර 75ට වඩා ප්‍රතිශතයකින් දිනනවා...😊😊😊😊❤

  • @lankamailbox
    @lankamailbox 22 วันที่ผ่านมา +20

    AKD ❤️

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 22 วันที่ผ่านมา +11

    රනිල් සජිත් එකතුවෙලා එන්නකෝ..එකට තියල පරද්දනවා..

  • @rukmanfernando8903
    @rukmanfernando8903 22 วันที่ผ่านมา +9

    නයි මුගටි එකම කොටේට නගිනවා. මිනිස්සු දැන් මෙයාලාට රවට්ටන්න බැහැ . මේ රටේ මිනිස්සු බුද්ධිමත් වෙලා ඉන්නේ. තව නුගත් මිනිස්සු කොටසක් ඉන්නවා අපි උත්සාහ කරන්න ඕන ඔහුන්වත් නිසි මාර්ගයට ගන්න අපි දැනුම බෙදමු

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 22 วันที่ผ่านมา +13

    දෙපත්තම ඒකට උනත් අනුර කුමාර දිසානායක මහතා දිනනවාමයි මාලිමාවට ජය වේවා ජයවේවා ජය සිකුරු යි

  • @lilani7114
    @lilani7114 22 วันที่ผ่านมา +6

    චතුරංග ඔයා සුපිරි කොල්ලෝ.

  • @dineshjayasekara2598
    @dineshjayasekara2598 22 วันที่ผ่านมา +19

    #මාලිමාවටකෝටියක්

  • @user-lp6jf8bh6o
    @user-lp6jf8bh6o 22 วันที่ผ่านมา +20

    DEFINITE VICTORY NPP

  • @visalandlasimax876
    @visalandlasimax876 22 วันที่ผ่านมา +5

    අපිනම් සජියා මෝඩ පිස්සෙක් කියලා දැනගෙන ගොඩාක් කල්.තලතා නෙමේ පරම්පරාවම ගියත් අපි අනුරට

  • @user-sl1lq5lo9k
    @user-sl1lq5lo9k 22 วันที่ผ่านมา +10

    අනුර ජනපති. මාලිමාවට. කොටියයි ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍

  • @upulathukorala6473
    @upulathukorala6473 22 วันที่ผ่านมา +9

    තලතා මාලිමාවේ ජයග්‍රහණය පිලිගෙන තියෙනවා.

  • @RollerGuideX
    @RollerGuideX 22 วันที่ผ่านมา +11

    වල පයයි ගොඩ පයයි තියාගෙන උනත්, රටට වඩා පක්ෂය, අර ඉහලයි කියල හිතන් ඉන්න පන්තිය රකින්න තමයි මේ ආච්චිලත් තාම ට්‍රය් කරන්නේ...
    පිනක් දහමක් කරගෙන ගෙදර හිටියොත් නරකද අත්තම්මේ

  • @SunilJayalath90
    @SunilJayalath90 22 วันที่ผ่านมา +5

    රනිල් සජිත් තියා J R වලෙන් නැගිටලා ආවත් පක්ශ ඔක්කම එකතු උනත් දිනන්නෙ ජනතව දිනවන්නෙ අනුර 22 ජනාධිපති අනුර

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 22 วันที่ผ่านมา +14

    අමිමෙි මෙි ගොල්ල රටට හොදටම කලාවාගේ කථාව

  • @ridcrathnamalala1642
    @ridcrathnamalala1642 22 วันที่ผ่านมา +7

    පනින එකෙක්වත් මාළිමවට ගන්න එපා, ජනතාව බුද්ධියෙන් සන්නද්ධ ව මාළිමාව දිනවන්න ඉදිරියට පනිමින් ඉන්නෙ

  • @sriyanikh3964
    @sriyanikh3964 22 วันที่ผ่านมา +7

    මාලිමාවෙ විතරයි නියම දේසපාලනය කරන කන්ඩායම ඉන්නෙ එහෙට පනින්නෙත් නැහැ මෙහෙට පනින උන් පක්ශයට ගන්නෙත් නැහැ

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 22 วันที่ผ่านมา +13

    තලතා අතැකෝරල එදා රනිල් අතරමං කරලා සජිත්ගේ ගොඩට පැනලා දැන් පස්සපැත්තෙන් කථාකරන කැත ගැහැනියක්

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 22 วันที่ผ่านมา +1

      ඇය තව ඉන්නවා පවිත්‍රා. තලතා හැදි මිටෙ මොලෙ ඇති අය

  • @JayakodyUdayasiri
    @JayakodyUdayasiri 22 วันที่ผ่านมา +4

    අනුර සෙහා්දරයට තව ලකුනක් එකතු වනවා

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 22 วันที่ผ่านมา +23

    Malimawata jayawewa ❤❤❤❤

  • @jayasinghewijayarathna3422
    @jayasinghewijayarathna3422 22 วันที่ผ่านมา +6

    අනුරට කෝටියයි.තව ඉතුරු ලක්ෂ 71 යි.ඔක්කොම එකතු වුනත් අනුර පරද්දන්න බැරි ඒකයි

  • @Rush956
    @Rush956 22 วันที่ผ่านมา +8

    මුන් වෙන්වුන එකමයි හොඳ...ඇත්තටම සජියට වැඩිය ආරියාවට තමයි සජියා ජනාධිපති කරගන්න වුවමනාව තියෙන්නේ.

  • @SachinthaKodithuwakku-ql1uj
    @SachinthaKodithuwakku-ql1uj 22 วันที่ผ่านมา +25

    පුළුවන් ශ්‍රී ලංකා, මාලිමාවට කතිර කෝට්යක් එකතු කරමු.

    • @tehanranga3682
      @tehanranga3682 22 วันที่ผ่านมา +1

      😂

    • @parakum4030
      @parakum4030 21 วันที่ผ่านมา +1

      ​@@tehanranga3682 ටිකක් අමාරුයි නේද 😒

    • @SachinthaKodithuwakku-ql1uj
      @SachinthaKodithuwakku-ql1uj 21 วันที่ผ่านมา

      @@parakum4030 ටිකක්වත් අමාරු නෑ සහෝදරයා.

    • @tehanranga3682
      @tehanranga3682 21 วันที่ผ่านมา

      @@parakum4030 ටිකක් නෙමෙයි හොදටම අමාරුයි රනිල් නැත්තම් සජිත් කොහොමත් දිනුම් සජිත්ගේ චන්ද තමයි රනිල්ට යන්නෙත් කොහොමත් අනුර හිතන තරම් ලේසී නෑ

  • @rohankotelawala7080
    @rohankotelawala7080 22 วันที่ผ่านมา +13

    Only hope npp victory AKD

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 22 วันที่ผ่านมา +4

    සජිත් නොව සක්කරය තරගෙට ආවත් සැත්තැමිබර් 22 ලංකාවේ ජනපති Akd බව මතක තබා ගන්න

  • @LmUpalisarath
    @LmUpalisarath 22 วันที่ผ่านมา +7

    කවුරු පැන්නත් චන්දෙ දෙන්නෙ රටේ මහජනතාව නියත ජනපති අනුර කුමාර

  • @wadduminda7052
    @wadduminda7052 22 วันที่ผ่านมา +6

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @pushparani6825
    @pushparani6825 22 วันที่ผ่านมา +5

    කොහොමද මාලිමාවටබයවෙචිිච.තරම ජාතික ජනබලවෙිිගෙට ජයවෙිිවා

  • @mervillesansoni3213
    @mervillesansoni3213 22 วันที่ผ่านมา +2

    Dear Brother and Sisters
    Please please come forward and support Malimawa in gaining Victory for the love of the people and Motherland.
    Victory to Anura Kumara Dissanayaka our future President

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 22 วันที่ผ่านมา +5

    සජිත් .එක.අතකින්.මෝඩයි.අද.ජයගන්නේ.මඩ.දේස.පාලනෙයි.පාසල් .වලට.නොකර.මෙිවා.වියදමිි.කරානමිි.සජිත් .ගොඩ.පවු

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 22 วันที่ผ่านมา +6

    දැන් වසන්ත සේනානායක කොයි පැත්තෙද...? තාම පැන්නෙ නැත්තෙ මොකද දන්නෑ...එක්කෝ දැන් මෑන්ගෙ මන්ත්‍රීකම නැතිව ඇති..නැත්නම් මෙලහකට පැනල කොහාට හරි.......

    • @user-lt2sq1qn7r
      @user-lt2sq1qn7r 21 วันที่ผ่านมา +1

      අයියෝ .ඒ වදුරු පැටියා ලගදී
      සජිත් ලගට පැන්නා.මට හරියටම
      කියන්න බැරි මුන් මිනිත්තුවෙන්
      මිනිත්තුවට පක්ෂ මාරැ කරන නිසයි.

  • @Vip19774
    @Vip19774 22 วันที่ผ่านมา +8

    සජිත් පැත්තෙ ඉන්න කවුරුත් සජිත් ගැන දන්නවා, නමුත් මොනවත් කියන්නෙ නෑ, විවේචන කරන්නත් බෑ, මොකද ඊලග මහ මැතිවරණයේදි සජිත් එක්ක ඉදල ස.ජ.බ.යෙන් පාර්ලිමේන්තුවට රින්ග ගන්න ඕන නේ,

    • @sudathathukorala9954
      @sudathathukorala9954 22 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම ඒව තමා රංජන් ගේ හඩපට වලින් හිරුණිකා ත් කියන්නේ 🤭🤣🤣🤣🤣

  • @mdtp1712
    @mdtp1712 22 วันที่ผ่านมา +4

    සජිත් පුතා, උඔට දැන් රනිල් ලඟට යන්න පුලුවන්ද පොහොට්ටුව කට්ටියත් අරගෙන? තලතා කියන්නෙ උඔ අපරිනිත නායකයෙක්.
    මාලිමාවට ජය.

  • @kelummadusanka9319
    @kelummadusanka9319 22 วันที่ผ่านมา +8

    #මාලිමාවටකෝටියයි#අපිනේජන්දේදෙන්නේ

  • @rupapushpa9228
    @rupapushpa9228 22 วันที่ผ่านมา +4

    Thank you chanel 4 🌹🌹💖

  • @sudathpremakumara7140
    @sudathpremakumara7140 22 วันที่ผ่านมา +2

    පලමුවත්....AKD
    දෙවනුත්....AKD
    තෙවනුත්...AKD.....❤️❤️❤️❤️❤️❤️

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 22 วันที่ผ่านมา +8

    AKD❤MALIMAWA ❤SRILANKA ❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 22 วันที่ผ่านมา +7

    උන් ඹක්කොම මොන පැතිවල හිටියත් දැන් හොඳටම වියරු වැටිල. අවලාද මඩ දිනෙන් දින වැඩිවෙනවා. දැන් අනුර යන වාහන ගැනත් කතා කරන්නත් අරගෙන. උන්ට පිස්සු තද වේගෙන එන්නෙ. හරිම විනෝදයි.😂😂 ජඩ මජර තක්කඩි දූෂිත පාලනයේ අවසන් මාසය. මාලිමාවට ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา

      ඇයි යකෝ අනුරට මේ රටේ කාගෙහරි ඕන්ම වාහනයකින් යන්න බැරිද ? ආරක්ෂාවටත් එක්ක වාහන මාරුකරන්න ඕන.

  • @anomaimbulana7839
    @anomaimbulana7839 22 วันที่ผ่านมา +3

    තමන්ට අවශ්‍ය වෙනකොට කබරගොයත් තලගොයත් වෙනවා කියන්නේම මේ ඇට නැති දිවතමයි. ලැජ්ජාවයි. අපි කොහොමත් මාලිමාවට ❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 22 วันที่ผ่านมา +4

    තලතා අතුකෝරල කියන්නෙ කවුරු ලියල දීපුවද කොලයක් බලා ගෙන කියවන්නෙ ඉතින් අපි මාලිමාවෙ නේ අැයි මේ කලබල වෙලා කවුරු පැන්නත් අපිට වැඩක් නෑ අපි රටේම ජනතාව ජාතික ජනබලවේගයට එක් වෙලා ඉවරයි රටම අවංක ජනාධිපති වරයෙක් පත්කර ගෙන රජයක් පිහිටුවා ගන්නවා මයි සජිත්ට ලැජ්ජයි එ්කයි රටම මාලිමාවට හැරිල ඉවරයි චතුරංග ඔබට ස්තූතියි විටින් විට උනු සුම් පුවත් ගේනවට ❤❤❤❤❤ මාලිමාවට ජය නියතයි ජයවේවා

  • @samanwasantha5728
    @samanwasantha5728 22 วันที่ผ่านมา +3

    තලතා අත්දැකීමෙන් දන්නවා පුතානෝ පරාදයි කියලා .වටෙිි දගලන කටුකන එවුන් ට ඒක තේරෙන්නේ නැහැ .කොහොමත් රටෙිි රැල්ල අනුර ට හැරිලා ඉවරයි .

  • @maheshkumara6827
    @maheshkumara6827 22 วันที่ผ่านมา +4

    මලිමාවට ජයවේවා

  • @user-yc7dn3uu4y
    @user-yc7dn3uu4y 21 วันที่ผ่านมา

    චතුරංග විශිෂ්ඨයි ඇගට දැනෙන ඉදිරිපත් කිරීමක්, ස්තූතියි ඔබට !

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 22 วันที่ผ่านมา +2

    නෂ්ටාවශේෂ එකම කෞතුකාගාරයකට එකතුකරලා අනාගත දරුවන්ට පෙන්නන්න !මේන් පුතාලාගෙ අනාගතය හොරාකාපු අධමයින් කියලා !ජනතාවගෙ බුද්ධියට , මොලේට ,ඉඩකඩක් දෙන්න !

  • @samanthachandika9533
    @samanthachandika9533 22 วันที่ผ่านมา +3

    ජනතාව බහුතරයක් ජාතික ජන බලවේහය සමගයි. අනාගත ජනාධිපති අනුර තමයි .දැන් රටම අනුරට.

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 22 วันที่ผ่านมา +3

    වයබ අනුර දිනල ඉවරයි ජයවෙිවා මාලිමාවට ඉඑව ගාලාගන එන්නෙ සියලුම රටවැසියා අවදියෙන් මාලිමාවට 🧭 ජයවෙිවා වෙන විකල්ප නැත මාලිමාව ඇර ජයවෙිවා මාලිමාවට 🧭 චන්දෙ දෙන්න

  • @jayasrirawan6907
    @jayasrirawan6907 22 วันที่ผ่านมา +2

    තලතා රනියාගෙ ගුලි ගිලලා..රනියා එක්ක ඉන්න ඕනනම් මගලටද කඩාගෙන ආවෙ..දැන් මගුලක් කතා කරනව..අනුර දිනන වළක්වන්න බැහැ ..දෙන්න එකතු වෙලා ආවත්..අනික රනියට කොහෙද ඡන්ද ..NPP දිනවමු ..රටට හෙටක් අපට රටක් ..🧭🧭🧭🌻🌻

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 22 วันที่ผ่านมา +2

    Ten million for npp ❤❤❤❤❤❤ we are npp only ❤❤❤❤❤❤❤

  • @janithhewagamage1876
    @janithhewagamage1876 22 วันที่ผ่านมา +1

    මුන් එහාට මෙහාට පනින්නෙ පෞද්ගලික අවශ්‍යතා මිස රටටවත් ජනතාවට හොදක් කරන්නවත් නෙමෙ....

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 22 วันที่ผ่านมา +5

    රටෙ මිනිස්සු ඉල්ලන් කන්න තමයි දඟලන්නේ 😂

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 22 วันที่ผ่านมา +3

    Very sorry madam even Sajith +Ranil come together cannot beat NPP
    Try atleast results is lost
    NPP❤❤❤❤

  • @sgf833
    @sgf833 22 วันที่ผ่านมา +4

    පැටිකිරි වලින් අපිට වැඩක් නෑ.තලතල ගැන අපි දන්නවා.

  • @thusharichandrika2171
    @thusharichandrika2171 22 วันที่ผ่านมา +3

    උබල පනිනව අපිත් පනිනව🎉 උබල පනින්නෙ උබලට බලය ලබාගන්නට❤ අපිපනින්නෙ උබලගෙ බලය උබලගෙන උදුරලා ගන්නට අපි මලිමාවට❤❤❤❤❤❤❤❤❤

  • @MMPSiriwardane
    @MMPSiriwardane 22 วันที่ผ่านมา +1

    හොරුන්ට හොරු එකතු විම ස්වාභාවිකයි.කුණු ගොඩටම තමා කුණු එකතු වෙන්නේ .කලබල විය යුතු නෑ .

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 21 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි සහෝදරයා මේ චැනල් එකෙන් අපිට දෙන පන්නරයට.❤
    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ...

  • @manelamarasekara5929
    @manelamarasekara5929 21 วันที่ผ่านมา

    චැනල් 4චතුරංග respect ජයවෙිවා

  • @thakshisenani3075
    @thakshisenani3075 22 วันที่ผ่านมา +1

    # malimawata kotiyak ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 22 วันที่ผ่านมา +2

    malimawata Jaya wewa

  • @mahindaweerawanniarachchi5595
    @mahindaweerawanniarachchi5595 22 วันที่ผ่านมา +2

    Malimawata jaya niyathai

  • @deepthipriyadarshana217
    @deepthipriyadarshana217 22 วันที่ผ่านมา +1

    තලතා බයවෙලා ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියලා කපනවා නේද මාලිමාව එනවාට මෙච්චර බය ඇයි දන්නේ නැහැ මෙයත් හොරෙක්ද මන්දා මොකා පැන්නත් ❤ මාලිමාවේ ජය නවත්තන්න බැහැ බොලව් ❤ අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ 2024 නව ජනාධිපති ඔබයි නියත ජයක් ගන්නවා විස්වාසයි සහතිකයි ❤ මාලිමාවට ජයවේවා ♥️ ජයවේවා ♥️ ජයවේවා ♥️

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 22 วันที่ผ่านมา +2

    ටෙලිෆෝන් එක උඩහිටිය ගෙඹියෙක් ගෑස් ටැංකිය උඩට පනින්නයි ලෑස්තිය!

  • @ChandraNamali
    @ChandraNamali 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤මාලීමාවට ඡය...

  • @renukafernando8683
    @renukafernando8683 22 วันที่ผ่านมา +1

    Npp jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 22 วันที่ผ่านมา +1

    ඔන්න ඔහොමයි මාලිමාව කෝටියක් චන්දෙ ගන්නෙ

  • @Nilu157
    @Nilu157 22 วันที่ผ่านมา +1

    දැන් ගිහින් හේත්තුවෙයි රනිල්ට. හැබැයි ඉතින් සඡිත් සෙනඟ පෙන්නලා තියෙන විදිහ ඔප්පු කරලම පෙන්නුවා😂

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 22 วันที่ผ่านมา +2

    MALIMAWATA JAYA WEWA ❤❤❤

  • @mryyyy6322
    @mryyyy6322 21 วันที่ผ่านมา

    බුදුසරණ වෙවා මාලිමවට ජයවේවා ❤👌👏👏👏 i am hongkong රෝහිත

  • @samandesoysa2154
    @samandesoysa2154 22 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා