රූමතියක් අනුරපුර දෙවනත් කළ හැටි. දෙපාරක් අහන්න හිතෙන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #npp
    #anurakumaradissanayake
    #hirunews
    #derananews
    #samantha
    #balaya
    #2024elections
    #malimawa
    #kanthasamaluwa

ความคิดเห็น • 1.9K

  • @achiralakruwan
    @achiralakruwan 2 หลายเดือนก่อน +266

    තරුණ චන්ද ඔක්කොම මේ පාර මාලිමාවට😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @GjhghhhFjhgh
      @GjhghhhFjhgh หลายเดือนก่อน +6

      Modayo de

    • @NiroshaPerera-h4n
      @NiroshaPerera-h4n หลายเดือนก่อน +2

      ​@@GjhghhhFjhghtho tama modaya😂

    • @liyanageandrays1319
      @liyanageandrays1319 หลายเดือนก่อน +7

      තරුණ චන්ද විතරක් නෙමෙයි මම දැන් අවුරුදු 82 ක් වෙන මහල්ලෙක් මමත් මගේ පවුලේ හැමදෙනාමත් මේ පාර මාලිමාවට

    • @wathsalamadhumadari
      @wathsalamadhumadari หลายเดือนก่อน +2

      Tharuna chanda walin withrak chandayk dinanna baaa😂

    • @fathiii1371
      @fathiii1371 หลายเดือนก่อน

      @@GjhghhhFjhgh thernwa kauda kiya

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 หลายเดือนก่อน +121

    අගෙයි දුවේ නුඹ වගේ කාන්තාවන් මේ රටට මසුරං වටිනවා කාන්තාවෝ යනු අපේ මවුවරුන්‍ ය ඔබ උත්තමියන් වහන්සේලාට ජාතියේ ප්‍රනාමය හිමිවේවා 🌹🌹💎❤️❤️💎🌹🌹👍💪💪💪💪💪💪💪💪💪💪💪🙏🌹💎🙏🙏🙏🙏🙏💎🌹

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 2 หลายเดือนก่อน +4

    රට පුරාම තියන මාලීමාවේ ජන හමූ වලට මෙතුමිව සහාභාගි කරවා ගන්න .මෙතුමී ජනතාවගේ හදවත් වලටයි කතා කරන්නේ . මම සිය සැරයක් විතර මේ කතාව බැලුවා. මාලීමාවට ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖

  • @OliduPinsara
    @OliduPinsara 11 วันที่ผ่านมา +2

    නියමයි කෙල්ලෙක් මාලිමාවට ජය වේවා❤

  • @SashiAmisashi-bh2zb
    @SashiAmisashi-bh2zb 13 วันที่ผ่านมา

    ආදරණීය සහෝදර පක්ෂයට ආදරෙයි හැමදාම ජයවෙිවා❤

  • @nishaahasa382
    @nishaahasa382 14 วันที่ผ่านมา

    ජයෙන් ජයම වේවා .....

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 11 วันที่ผ่านมา

    I salute you... u r great... that's it.

  • @MalkiBhagya-wn5lw
    @MalkiBhagya-wn5lw 29 วันที่ผ่านมา

    ජය ජය ශ්‍රි ලංකා මාලිමාවට නියත ජයක්.....🙌🙌🙌💞

  • @shubashini373
    @shubashini373 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤❤kalye
    Pipunumal.kocharara
    Suwadayida..jayweywa
    Malimawsta

  • @renukadahanayake2504
    @renukadahanayake2504 23 วันที่ผ่านมา

    කතා ව නම් වටිනවා ක්‍රියා ව කොහොම වෙයිද දන්නෙනෑ ඒකයි වැදගත්

  • @isuruisuru881
    @isuruisuru881 9 วันที่ผ่านมา

    Jaya wewa
    🤗🤗🤗

  • @lakshaniranga843
    @lakshaniranga843 หลายเดือนก่อน

    එ වචන ❤❤❤

  • @surajranga8170
    @surajranga8170 หลายเดือนก่อน

    Jayaweva sahodari🎉

  • @sepalichandrika8848
    @sepalichandrika8848 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari หลายเดือนก่อน

    යකඩ ගැහුණු😢❤🙏❤😘😍

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 28 วันที่ผ่านมา

    අන්තිමට 22දා කන්දක් විලිලාල අග්ගලාවක් වැදුවයි කියමුකෝ 😁🤩😁😁😁🤣🤣🤣🤩🤩🤩🤩🤩

  • @kalharisiribaddana1406
    @kalharisiribaddana1406 หลายเดือนก่อน

    ❤💐

  • @LalithGunawardana-f3m
    @LalithGunawardana-f3m หลายเดือนก่อน

    කාගේ හෝ පක්ෂයක් දිනවන්න කඩේ යන තවත් එක් ගැහැනියක්. චන්දේ දිනපුවම හිටපු තැනක්වත් නැති වෙයි.

    • @JayasankaKodithuwakku
      @JayasankaKodithuwakku 9 ชั่วโมงที่ผ่านมา

      ඔබ නොදන්නවා උනාට ඒ කොහොම ගැහැනියක්ද යන බව, කනගාටුයි හොද කොන්දක්, කශේරුකාවක් සහිත හොදින් අද්‍යාපනය හැදැරූ, කලාකාමි, රටට බරක් නොවුන කාන්තාවක් කියන හයිය, ගැම්ම, ගව්‍රරවය සියල්ල අඩන්ගු රත්තරං ලාංකික කෙල්ලෙක්. මේවා ඇහෙද්දි රිදෙන්නේ වාසියට කඩේ යන අයට මිසක් රට ගැන කැක්කුමක් තින අයට නෙවෙයි

  • @erandanisandya2323
    @erandanisandya2323 5 วันที่ผ่านมา

    ❤❤

  • @mariyaimarina2183
    @mariyaimarina2183 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HhHh-fl7ou
    @HhHh-fl7ou 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @janakaranjith5158
    @janakaranjith5158 2 หลายเดือนก่อน

    Npp👍👍👍👍👍👍👍👍👍

  • @sapnavirajani9295
    @sapnavirajani9295 หลายเดือนก่อน

    Ohoma kavi kiyala thamai naga gota aweth

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 6 หลายเดือนก่อน +634

    ලංකාවෙි මෙි තරමි දක්ෂ අය හැගිලාද හිටියේ මෙයලා රටට හදුන්වා දුන්නාට මාලිමාවට ස්තුතිය

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 4 หลายเดือนก่อน +12

      ගැහැණු පහත් කරාට දිරිය මතා

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน +3

      Atthatama

    • @deepthimadushani7663
      @deepthimadushani7663 หลายเดือนก่อน

      😊😊😊😊​@@AruniPriyanthi-t6v

    • @himeshachathupani9642
      @himeshachathupani9642 18 วันที่ผ่านมา +15

      මේ කවුද දන්නවද? ජනප්‍රිය රංගන ශිල්පි මහින්ද පතිරගේගෙ දුව

    • @muthuanthony6521
      @muthuanthony6521 18 วันที่ผ่านมา +4

      Meya daksha niliyak...graduate kenek...meyage thaaththath daksha naluwek

  • @Metal_huski
    @Metal_huski 7 วันที่ผ่านมา

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 หลายเดือนก่อน +169

    මව්බිමේ දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි මෙදා කාන්තාවන්ගේ දායකත්වය
    ජයවේවා !
    දේශප්‍රේමී මව්වරුනේ සහෝදරියණී දියණීවරුනේ ඔබ සියළුම දෙනා හට ජාතියේ ප්‍රණාමය ❤❤

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 3 หลายเดือนก่อน +310

    කීපවතාවක්ම බැලුවා ඒත් නැවතත් නැවත දැක්කොත් බලනවාමයි ❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤

    • @nandimithrakariyawasam1769
      @nandimithrakariyawasam1769 3 หลายเดือนก่อน +5

      ඇත්තටම ❤❤

    • @Guwannya
      @Guwannya 2 หลายเดือนก่อน +1

      5:28 minimaru.j.v.p.aken.ainwela..rawana.yougayata.aenna.nago.

    • @Guwannya
      @Guwannya 2 หลายเดือนก่อน

      Kathawa.witarai.wadano

    • @mohamedrafibuhary2119
      @mohamedrafibuhary2119 หลายเดือนก่อน

      ​@@Guwannya ප්‍රේමදාස හැටදාහක් සිංහල කොල්ලෝ කෙල්ලො මැරුවා.ඒ කියන්නේ සජියාගේ අප්පා 😅

    • @wellsaidwelldone
      @wellsaidwelldone 14 วันที่ผ่านมา +1

      ​@@Guwannyaඋඹ වගේද?😂 කමෙන්ට් කොටනව, හොරුන්ට පකදෙනව😂 උඹලගෙ බාල ජොබ් අපේ උන් කරන්නෑ. පුක දිදීම හිටපං.

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 2 หลายเดือนก่อน +530

    මාලිමාව සමග සිටින මෙවන් බුද්ධිමත් දක්ෂ තරැණ ජීවිත තුලින් රටට සහ ජනතාවට යහපතක්ම වේවා

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน +9

      Aniwaryen

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම ...#මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු

    • @NilankaManori
      @NilankaManori หลายเดือนก่อน

      ​@@kumariuae3589😮wrw🎉😢😮 ew wr😢wrr4😢😮😮

    • @gallageterransefernando1151
      @gallageterransefernando1151 หลายเดือนก่อน +3

      මාලිමාවට ජයවේවා ✌️ 😘

    • @chnithakabandara1919
      @chnithakabandara1919 28 วันที่ผ่านมา +2

      ඉන්නවා බුද්දිමත් එවුන්. ඔය කියන බුද්දිමත්තු ටික තමයි ගෝඨා ජනාධිපති කරලා අපිවත් තෙල් පෝලිම්වල තිබ්බෙ.😢😢😢

  • @upaliupatissa4162
    @upaliupatissa4162 6 หลายเดือนก่อน +148

    සොඳුරු දියණිය ඔබට මාලිමාවේ දිශානතිය අනුව අනාගතය සාර්ථක වේවා !!! ඔබ වැනි ධෛර්යමත් කාන්තාවන් සිටින මේ සමාජය තුළ තව තවත් ඥානාන්විත දරුවන් බිහිවේවා!!!

  • @CiaoBella-by6xl
    @CiaoBella-by6xl หลายเดือนก่อน +218

    හිරුණිකා,ගීතා,පවිත්‍රා, වගේ දේශපාලනයට නොවටිනා දුර්ජනා චරිත වලට ඔබ වන් අය මහා ආදර්ශයක් සොයුරිය...අනාගතය සුබ වේවා...මාලිමාවට ජයවේවා...🧭❤️

    • @LakmalSampath-rs5ti
      @LakmalSampath-rs5ti 21 วันที่ผ่านมา +1

      Hariyata hari

    • @PiumiLokuge
      @PiumiLokuge 13 วันที่ผ่านมา +2

      උන් ගෑනු කමටත් ලැජ්ජාවක්

  • @athmikagaweshanaya5238
    @athmikagaweshanaya5238 4 หลายเดือนก่อน +164

    මේ කතාවට පිරිමියෙක් වෙච්ච මගෙත් ඇඟේ හිරිගඩු පිපුන🙏, මාරම පොසිටිව් පවර් එකක් එන්නෙ , ගැහැනු උදවියට විතරක් නෙවෙයි පිරිමි අපිටත්🙏👍

  • @liyanageandrays1319
    @liyanageandrays1319 3 หลายเดือนก่อน +479

    දයාබර දුවෙ ඔබ වැනි දියණියන් මාතෘ භූමියට තව තවත් බිහිවෙවා

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +8

      Nice speech sister. Niyama kathawa. Malimawata jayawewa NPP jayawewa. ✊👏❤️✝️👍🙏

    • @senuthWeerasinghe
      @senuthWeerasinghe 2 หลายเดือนก่อน +1

      9

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +2

      Katath, hedath, wedath, ruwath eka mittata apith enaw duwe. Numba mai rate anaagathaya !!!

    • @anilpeiris9965
      @anilpeiris9965 หลายเดือนก่อน

      Badu bihi wewada kiyanne
      Yako badala divorce wela Dan baduwak wela

    • @anilpeiris9965
      @anilpeiris9965 หลายเดือนก่อน

      Munge amnath baduwakfa koheda

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 6 หลายเดือนก่อน +135

    කොම්බිගේ කතාව,
    අපූරුයි සහෝදරී....❤

  • @sujaniherath3105
    @sujaniherath3105 2 หลายเดือนก่อน +34

    ඔබේ කතාව හරිම වටිනවා බාල තරුණ වැඩිහිටි මහළු හැම ගැහනියකටම. Thank you dear. Very good advice for every womens.❤❤.

  • @dulee756
    @dulee756 6 หลายเดือนก่อน +178

    නිදා සිටින කාන්තාවන් අවදි කරන හඩ❤

    • @Asanka468
      @Asanka468 2 หลายเดือนก่อน +1

      Good night

    • @crazyboysl7311
      @crazyboysl7311 หลายเดือนก่อน

      ​@@Asanka468Lolla😂

  • @keerthibandara-u9b
    @keerthibandara-u9b 3 หลายเดือนก่อน +172

    මේ කතා තේරුම් ගන්න රටේ මිනිස්සුන්ට නුවන පහල වේවා.

  • @NilukaNiluka-g2s
    @NilukaNiluka-g2s หลายเดือนก่อน +171

    තාත්තා වගේම දක්ශයි .කොඩිගහ යට අසේලගෙ නන්ගි ..❤

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 4 หลายเดือนก่อน +104

    අඩේ අඩේ ඒ කතාව... කොම්බි කතාව චිත්ත රූප මැවී පෙනෙන කතාවක්... ලස්සනට කලා ... විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක් වගේ ලස්සනට කතාව ඉදිරිපත් කලා ... සුපිරි ... තව තවත් ඔබගේ හැකියාව වර්ධනය වේවා ජයවේවා ...!

    • @spreadpeaceofmindful
      @spreadpeaceofmindful 3 หลายเดือนก่อน +11

      ඇය ඇත්තටම කතිකාචාර්යවරියක් විශ්ව විද්‍යාලයක. මෙ මාසයකට කලින් අයින් උනා කැම්පස් එකෙන්.

    • @johnclifford6828
      @johnclifford6828 8 วันที่ผ่านมา

      @@spreadpeaceofmindful eya ge name eka mokadda

    • @oyoherbalsoap2664
      @oyoherbalsoap2664 6 วันที่ผ่านมา

      @@johnclifford6828nipuni sharadha. මහින්ද pathirage ge duwa

  • @Chathumidahamsa-y5t
    @Chathumidahamsa-y5t 3 หลายเดือนก่อน +70

    නියමයි සහෝදරිය ජයවේවා

  • @Peraliya
    @Peraliya 6 หลายเดือนก่อน +139

    කතන්දරයක් කිව්වට ලොකු අදහසක් කියල දෙනවනෙ. හරිම හරි වැදගත්.

  • @sdilanka
    @sdilanka หลายเดือนก่อน +22

    ඒ මේ පිනා ට හිටිය නළුවගෙ දුව නේද්, මරු මේ කෙල්ල. පට්ට ටැලෙන්ටඩ්.

  • @ayeshakumarasinghe4883
    @ayeshakumarasinghe4883 6 หลายเดือนก่อน +114

    සතුටුයි නිපුනි ශාරදා පුතේ ස්වර්ණපාලි වේදිකාවේ තම දක්ශතා පෙන්වමින් නුබ ආ ගමන්මග අභිමානවත් වූ ස්වර්ණපාලි යකි සුබ පැතුම් 💐💐❤️❤️

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 2 หลายเดือนก่อน +39

    😊ඇස්වහ කටවහ නැ ලස්සන පොඩි කෙල්ලෙ උඹේ අනාගතය ජයෙන්ජය වේවා.

  • @123gaiya
    @123gaiya 4 หลายเดือนก่อน +45

    53% කාන්තා බලය ලස්සනට ප්ලෑන් කරන මාලිමාවට ජය ❤

    • @wij3072
      @wij3072 2 หลายเดือนก่อน

      Dabulle malima kanatha sansadaye ekamitata phone 📱 horakame gihin. Egenath Kiyanna

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 3 หลายเดือนก่อน +94

    ජනාධිපති වාරණය යෙදී අනිවාර්යයෙන් කතරගම anna..malimavata ජයවේවා

  • @wwhewage
    @wwhewage 5 หลายเดือนก่อน +63

    මාලිමාවට ජයවේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 22 วันที่ผ่านมา +15

    මාලිමාව වටා රැස්වෙන බුද්දිමත් ජනතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනුර සහෝදරයාට ජයවේවා අපේ රටට ජයවේවා ❤❤❤❤❤

  • @kusumpathirana802
    @kusumpathirana802 7 หลายเดือนก่อน +25

    දියණිය ඔබව දැක්කේ කොඩිගහයට නාට්‍යයෙන්.ලොකු ගමනක් ඔබට තිබෙනබව එදා අපි තේරුම්ගත්තා. දැන් හිතන්නට තියෙන්නෙ දක්ෂයෝ බොහෝමයක් ජාතික ජනබලවේගයේ ඉන්න බව

  • @sachinikumari643
    @sachinikumari643 24 วันที่ผ่านมา +46

    අරයගෙ මෙයාගේ කුණු රස දේශපාලන වේදිකා මත උගුරු කඩන් හිනා මුවෙන් කියනවා වෙනුවට ආත්ම විශ්වාසය ඇති ආදර්ශමත් කතාවන් සහිත දේශපාලනික වේදිකා තැනෙන බවක් පෙනෙන්නට ඇත....විය යුත්තක් සිදු වෙමින් පවති.එයත් තරුන පරම්පරා මතින්...... සදා ජය❤

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 6 หลายเดือนก่อน +228

    අනිත් අය දේශපාලන වේදිකාවල අනෙකාට ගරහද්දි ,නුවනැත්තන් අනිකාට ඇත්ත තත්වෙ හරි අපූරුවට කියාදෙනව ,හරිම අර්ත්වත් ජන හමු නම් ඒ ජාතික ජන බල වේග වේදිකාවක් ....ජය 🎈♥️😍

    • @srisara4661
      @srisara4661 4 หลายเดือนก่อน +2

      🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄

    • @AnuraJayasingha-b1t
      @AnuraJayasingha-b1t 4 หลายเดือนก่อน

      😢මෙයාගෙ කටෙ කතාකිරීම සහ එහි විවිධ රෑප වටෙට හැඩය ගමන් කරන ලක්ෂණ අනුව මෙම ස්ත්‍රී ය , යම්කිසි හො බලයකට පත් උවහොත් රටෙහි සියලු ජාතීන් අතර අසමගිය, රටේ මිනිසුන් ගේ මරනයන් වැඩි වීම මහා අපල ගොඩ කට රට මුලපුරනවා, මෙයාගෙ, නමහි අවසාන නමෙහි අර්ථය ඔබම හොයා තෙරැම් ගන්න, ඔබට තෙරුවන් සරණයි

    • @sarathgotabaya690
      @sarathgotabaya690 4 หลายเดือนก่อน

      Niyamai. Duwe. Kathawa. Malimawata. Jayawewa .2024. Ape. Janapathi. Anura. Kumara. Jayawewa​@@srisara4661

    • @prabathgamage7080
      @prabathgamage7080 3 หลายเดือนก่อน +1

      දිර්ගායු වේ‍වා !!!

    • @Niroshani.indunil
      @Niroshani.indunil 3 หลายเดือนก่อน +1

      9

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 หลายเดือนก่อน +103

    පියාට මවට නොදෙවෙනි කටඇති රුවැති නැණ නුවනැති දියණියට සුන්දර ලෝකයක් ගොඩනැගීමට ශක්තිය ලැබේවා!

  • @achinimadhushani944
    @achinimadhushani944 7 วันที่ผ่านมา +6

    ඕනම කෙල්ලෙක්ගෙ ඇඟ ඇතුළෙ ඉන්න යකඩ ගැහැනිය අවදිකරවන කටහඬක් මේක ♥️♥️😍

  • @gvhu3542
    @gvhu3542 7 หลายเดือนก่อน +24

    මහින්ද අය්යේ, කුමුදු අක්කේ ඔබ දෙදෙනාගේ මේ ආදරණීය දියණිය
    රටේම දියණියන්ගේ ඥානය අවදි කළ හැකි කටැති රුවැති බුද්ධිමත්
    එඩිතර කාන්තාවක්.
    ඇගේ වාග් විලාසය, දැනුම
    විසල්.
    කුඩා කල සිට මා ඇගේ දක්ෂතා දැක්කා.
    ඇත්තෙන්ම මේ අඳුරු පටලයෙන්
    කාන්තාවන් මුදවා ගත හැකකේ ඔබ වගේ පදනමක් ඇතිව කථා කරන උගත් විනයවත් කාන්තාවන්ට තමයි
    ශුභ පැතුම් දුවේ...!

  • @NimaliDarrmarathna-kq2ih
    @NimaliDarrmarathna-kq2ih 7 หลายเดือนก่อน +122

    මහින්ද පතිරණ කලාකරුවානන්ගේ ආදරණීය දියණිය ❤

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 หลายเดือนก่อน +8

    නිදා සිටින කාන්තාවන් අවදි කරන හඩ !!! 🕝🕑🕜🕐🕧🕛🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 7 หลายเดือนก่อน +72

    ❤❤❤❤❤❤❤ආදරෙයි සොයුරිය මම කියන්නෙත් ගෑනු කමෙන් මිදෙන්න .මමත් කුම්බියෙක් සතුටුයි මා ගැනම . විදේශ රටක ඇවිත් මම අද ගොඩාක් දුරක

  • @ASP.Aluthge
    @ASP.Aluthge หลายเดือนก่อน +10

    ඇයට ගැහැනුන් අවදි කිරීමේ හැකියාවක් පවතී. ඒ හැකියාවට සුභ පැතුම් ...! 💐

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน +41

    මෙි කතන්දරය තේරැැමිගන්න අයටනුවන පහලවෙිවා ජයවෙිවා ❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo 7 หลายเดือนก่อน +79

    පක්ෂ භේද නම් මං දන්නෙ නෑ අක්කේ..ඒත් අක්කෙ ඔයා නම් ගොඩක් දක්ෂයි .හරිම ලස්සනට කථා කරනවා..අහන් ඉන්න ආසයි..ඔයාට බුදු සරණයි ..❤❤

    • @induperera3934
      @induperera3934 7 หลายเดือนก่อน +1

      පක්ෂ භේද නොදන්නේ රාජපක්ෂ ගේ අය තමයි නේ.......ද

    • @Lazy570
      @Lazy570 7 หลายเดือนก่อน

      @user-gg1oj1lm1i Tho raniltada puka denne nathnam sajithtada🤣🤣me ponnayata mara amaruwakne

    • @NaduniApsara-tp5wo
      @NaduniApsara-tp5wo 4 หลายเดือนก่อน +5

      @@induperera3934 me comment eka dapu oya kauda kiyala mn danne ne.man thama iskole yana lamayek.man nm kisima pakshekata pakshakgrahi kenek neve.kauru unath kiyana deyakin ape jivitheta deyak gnna puluwan nam denumak lebena nam hoda de tholara berala ganna eka ape vedak.e hinda jivitheta ganna deyak thiyenava nam gnna.

    • @wellsaidwelldone
      @wellsaidwelldone 14 วันที่ผ่านมา +1

      ​@@NaduniApsara-tp5wo ඡන්දෙ නැති උනාට කමක් නෑ, හොඳට ඉගෙනගන්න නංගි👊🏻✨ අපි ඔයාලට හොඳ අධ්‍යාපන ක්‍රමයක් එක්ක හොඳ රටක් හදනවා💪🏻❤️👊🏻✨

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 หลายเดือนก่อน +7

    ඇමතිකම දෙන්න ඕන තැනතුරු නිලනාම දෙන්න ඕන අපේ කම හදුනන චරිත මේවා රට ගැන sathuthuy නංගි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +38

    ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගය දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ❤❤❤ බුද්ධිමත්ව සිතා බලන්න ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම දෙන්න ❤❤❤ අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤

    • @RasikaRangana-s7m
      @RasikaRangana-s7m หลายเดือนก่อน

      To hadanne kabalen lipata wattanna

    • @LimitlessPotential884
      @LimitlessPotential884 17 วันที่ผ่านมา

      ​@@RasikaRangana-s7mthoo wage pattapal horu nan kabale n lipata wateyi😂😂 Pala u-#

  • @kperera5563
    @kperera5563 24 วันที่ผ่านมา +5

    අපෙ දරුවො කොච්චර දියුනුද කට ඈති රුව ඇති දූවෙක් වැදු අම්මා තාත්තාට පීං

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 7 หลายเดือนก่อน +143

    සොඳුරු දියණියක් ජය වේවා මාලිමාවට

    • @kumarasenarath4850න්ල්
      @kumarasenarath4850න්ල් 7 หลายเดือนก่อน +8

      👌👌👌👌👍👍👍👍ජය වේවා!මාලිමාව

    • @යක්කුඑලිබැස්සා
      @යක්කුඑලිබැස්සා 7 หลายเดือนก่อน

      මේ JVP 88..89..මරපු එවුන්ගෙන් එකක් හැටදාහක් මිනිස්සු මැරුවනේ LTTE එක හොදයි වගෙ ටිකක් හරි මුං මැරුවේ පන පිටින් පුච්චලා කෙල්ලෝ දුසනය කරලා

    • @dayaperera5769
      @dayaperera5769 7 หลายเดือนก่อน

      Q0} 0p

    • @ConfusedBarnOwl-cd6iv
      @ConfusedBarnOwl-cd6iv 7 หลายเดือนก่อน

      ❤​@@kumarasenarath4850න්ල්

    • @MalaniwarnasuriyaMalaniw-bo5mo
      @MalaniwarnasuriyaMalaniw-bo5mo 7 หลายเดือนก่อน

      ​gbvvvggf add gaf

  • @himali6654
    @himali6654 หลายเดือนก่อน +8

    තරුණ දියණියක ගෙන් මේ වගේ අර්ථවත් කතාව ක් ඇසුවේ පලමු වතාවට .තෙරුවන් සරණයි පුතේ .

  • @Karunanayake-e2t
    @Karunanayake-e2t 7 หลายเดือนก่อน +89

    රටට වටිනා කාන්තාවක් ඒ දැනුම , ඒ හදවතට දැනෙන්නට කතා කරන ආකාරය හරිම අපූරුයි මේ අයයි රට හදන්නට ඉන්න ඕන බුදු සරණයි මැණික ඔයාට

    • @RanaHansi
      @RanaHansi 7 หลายเดือนก่อน +2

      අනේ පවු . චීත්තයක් ඇදන් ගිහින් චන්දේ දීපං කෙල උනාම උඩ බලපං හිටපං

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 7 หลายเดือนก่อน +4

      ඇයි දැන් සුරපුරයක් වෙලාද තියෙන්නෙ.තව අමුතුවෙන් කෙලවෙන්න දෙයක් තියෙනවද

    • @RanaHansi
      @RanaHansi 7 หลายเดือนก่อน +1

      @@pradeepkodithuwakkuge1519 සුරපුරේ පෙනෙයි තොපිට ජේ වී පී කාරයෝ ආවම.

    • @nayanaliyanage-tk8xh
      @nayanaliyanage-tk8xh 7 หลายเดือนก่อน

      Tatparayak.dannA 7:26 ❤

    • @Lazy570
      @Lazy570 7 หลายเดือนก่อน +4

      @user-gg1oj1lm1i Ane gon ballo tho dena ekata dila paduwe hitapan..Godak un jvp echcharay 🤣🤣Thota pukada anith un kata dunnath

  • @budhdhinikaushalya7676
    @budhdhinikaushalya7676 20 วันที่ผ่านมา +1

    ඊයේ ගීතා සජිත් ගේ නුවර stage 1ක යටිගිරියෙන් බෙරිහන් දෙනවා දැක්ක. එයාල හිතාගෙන ඉන්නේ දේශපාලන රැස්වීම් නම් එහෙම වෙන්න ඕනේ කියලා. ඇත්ත. ඒ මට්ටමේ ඡන්ද දායකයින්ට එහෙම වෙන්න ඕනේ. ඒ වෙලාවේ මට හරිනි ගේ රැස්වීම් මතක් උනා.
    මිනිස්සුන්ට ඇයි මේ වෙනස තේරෙන්නේ නැත්තේ.
    මගෝඩි සංස්කෘතිය වෙනස් කරලා දැන්වත් අපේ රට මේ දිශාවට යන්න ඕනේ නැද්ද

  • @MeriAlatebi
    @MeriAlatebi 4 หลายเดือนก่อน +48

    අසරනයි මට බැ කියල හිතන ගැනු විය කොන්ද කෙළින් කරගන්න වදනෙන් හො දුන්නෙ.ලොකුහයියක් ජයවෙවා පුතෙ

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා මාලිමාව දිනවමු ❤❤❤❤❤

  • @surangajayalal3438
    @surangajayalal3438 7 หลายเดือนก่อน +43

    රටට වට්නා සම්පතක් ජයෙන් ජයම වේවා 👌👌👍❤️

    • @muripathma1217
      @muripathma1217 6 หลายเดือนก่อน

      නියමයි

    • @wimalarathnasamarakoom2616
      @wimalarathnasamarakoom2616 หลายเดือนก่อน

      Hirunika vatti amma vageda maya katha ahena vits lai pirisidu venava lassanai sahodariya

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 5 หลายเดือนก่อน +16

    ගෝඨා පුම්බපු පිම්බිල්ලට අපි රැවටුනා...
    අපි දන්නවා එක පාරට සමාජයක් වෙනස් කරන්න බෑ කියල....එහෙම කරන්න ගියාම වෙන්නේ...එහි අවසානය....
    කයිවාරු කාටත් ගහන්න පුලුවන්...වැඩක් වෙන්නයි ඕනී...මේ සැරේ මාලිමාවටත් දීලා බලනවා හරියට ගෝඨාට දුන්නා වගේ......මේ අවසානම ජන්දේ

    • @GaneshaKumari-q9b
      @GaneshaKumari-q9b 4 หลายเดือนก่อน

      බොහොම හොදයි .ජය වේවා !!

  • @jayakumari4258
    @jayakumari4258 7 หลายเดือนก่อน +15

    කොම්බිට එකෙන්ම ජය පට්ටම පට්ට හරියට කල්පනා කරල බැලුවොත් කාටක් තේරෙයි ලොවම පාලනය කරන්නෙ ගැහැණිය කියල

  • @radhavimoksh
    @radhavimoksh 21 วันที่ผ่านมา +2

    මෙවැනි මල් නොපිපී කොතෙක් යටපත් වී යන්නට ඇත්ද පසුගිය ශාපලත් කාලය තුල ......?

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 6 หลายเดือนก่อน +61

    ජනපතිකමටත් සුදුසුයි රටට අවංකව සේවයක් කරනවානම් 👍👍👍👍👍 තෙරුවන් සරණයි

  • @ÀdAdd-b3m
    @ÀdAdd-b3m 7 หลายเดือนก่อน +45

    නියම උපමා ටිකක් සොඋරිය ජය වේවා මාලිමාව්ට ජය වේවා

    • @යක්කුඑලිබැස්සා
      @යක්කුඑලිබැස්සා 7 หลายเดือนก่อน

      මේ JVP 88..89..මරපු එවුන්ගෙන් එකක් හැටදාහක් මිනිස්සු මැරුවනේ LTTE එක හොදයි වගෙ ටිකක් හරි මුං මැරුවේ පන පිටින් පුච්චලා කෙල්ලෝ දුසනය කරලා

    • @යක්කුඑලිබැස්සා
      @යක්කුඑලිබැස්සා 6 หลายเดือนก่อน

      @@NimeshDilshan-xo9wx 😀😀😀

    • @NimeshDilshan-xo9wx
      @NimeshDilshan-xo9wx 6 หลายเดือนก่อน +1

      හරි දේශපාලනය ඉගෙන ගනිං ඉස්සෙල්ලා

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA หลายเดือนก่อน +13

    මේ මහපොළොවෙ මෙවැනි වටිනා චරිත කොච්චර ඇත්ද,හාරා අවුස්සා මතුකර දුන්නාට ජාතික ජනබල වේගයට ස්තුතියි..... ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤

  • @autovision1530
    @autovision1530 7 หลายเดือนก่อน +61

    පුතේ ඔයා අති දක්ෂ කෙල්ලක්. සුබ පැතුම් ඉදිරි අනාගතය ට. මේ පොල්ගහවෙල සහෝදර කැල ❤❤❤.

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน +1

      දක්ෂයි කිවුවේ මොනවටද 🤔 කොහොමද දැනගත්තේ 😊

  • @janithacosta
    @janithacosta 6 วันที่ผ่านมา +4

    අතිවිශිෂ්ටයි ...💖💖💖🙏

  • @kaluwa
    @kaluwa 5 หลายเดือนก่อน +16

    මේ වගේ උන් තමයි බොල රට කරන්න ඕනේ

  • @danumashi2555
    @danumashi2555 5 วันที่ผ่านมา +3

    ජන රැලියකදී අහපු හොඳම කතාව ❤❤❤❤ supper

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 4 หลายเดือนก่อน +48

    හුඟාක් ආඩම්බරයි දුවේ ඔබ ලක්මවට ආශිර්වාදයක් ජේසු පිහිටයි දුවේ❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 3 หลายเดือนก่อน

      Niyamai pahedilikirimak jayawewa 👍❤️🙏✝️👍👍😀😀ranil rajapaksa pannamu.

  • @manjulasolanga7437
    @manjulasolanga7437 3 หลายเดือนก่อน +8

    නියමයි සොයුරිය මාලිමාවට ජය වේවා🎉🎉❤❤

  • @madushanimadushani7812
    @madushanimadushani7812 6 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවෙවා බයියන්ට සාපවෙවා සාපවෙවා

  • @dianadissanayake764
    @dianadissanayake764 2 หลายเดือนก่อน +3

    ඔබ කට ඇති දක්ෂ දියණියක්. ඔබ වැනි දක්ෂ අය රටේ බොහෝ ඉන්නවා. ස්කෝලෙ වල ඉන්න නිසා අපි ඒක දන්නවා. ඒත් දේශපාලනයට සුදුසුයි කියා මම හිතන්නේ නෑ

  • @ranathungarasika4253
    @ranathungarasika4253 6 หลายเดือนก่อน +73

    රාජ සභාවේ පුරෝහිතගෙ දුව❤️🌼

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน +2

      Katugass?tota....?pimbama...visi.wanawa.....hirini.madam?patapalataka?wat?

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน +1

      Anapuu....?paradalyak....?.wagai,,,,,,,?

    • @manojkumara7317
      @manojkumara7317 4 หลายเดือนก่อน +1

      😂😂😂😂 Eka nam sahathika erhtha .

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 3 หลายเดือนก่อน +1

      මා නොදනී, එතුමාගේ දුවෙක්ද,හරිම සතුටුයි

  • @ParamiYashodara
    @ParamiYashodara 27 วันที่ผ่านมา +5

    හරි ම දක්ෂයි ඔයා. තෙරුවන්සරණයි ❤. ඔය කටහඬ ට ආසයි❤❤❤❤

  • @nilukaliyanagee5839
    @nilukaliyanagee5839 7 หลายเดือนก่อน +7

    පිරිමින්ගේ ආදිපත්‍යය නැතිවෙයි කියන බය සමහර comment වලින් අපූරුවට පේනව.🎉🎉🎉

  • @ApeMiss
    @ApeMiss 24 วันที่ผ่านมา

    මෙතුවක් කල් කාන්තා චරිත කියලා බහුතරයක් දේශපාලනයට ආවේ පුහු චරිත.
    එක්කෝ පරම්පරාව නිසා එක්කෝ ලස්සන නිසා රැවටිලා එක්කෝ දේශපාලකයෝ එක්ක විවිධ සම්බන්ධකම්... දැන් නම් සත්‍ය කාන්තා ශක්තිය ඇති අව්‍යාජ කාන්තා චරිත.

  • @ruwanidevika6254
    @ruwanidevika6254 6 หลายเดือนก่อน +21

    ස්වර්ණපාලි දියණියක් ❤

  • @donkasnumenakakumarasinghe3608
    @donkasnumenakakumarasinghe3608 7 หลายเดือนก่อน +39

    නියමයි නංගී ......... ඔයාව අදුරගන්න ටිකක් වෙලා ගියා ....... ආඩම්බරයි..... ජය වේවා ........ ❤❤❤❤

  • @AnandaWijesinghe-w8g
    @AnandaWijesinghe-w8g 3 หลายเดือนก่อน +4

    මෙවැනි දක්ෂ දරැවන් තව තවත් සොයාගැනිම NPP වගකිම ඉටුකිරිම ගැන අපේ ආචාරය ❤

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 7 หลายเดือนก่อน +46

    මේ ඉදිරිපත්වීම,කැපවීම හෙට මේ රට අඳුරෙන් එළියට ඒමේ පෙරමඟ ලකුණු.......!!! ආදරෙයි සොයුරියනේ. මාලිමාවට නියත ජය........!!!

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 7 หลายเดือนก่อน

      Miharaki.yo?muta.purr.sawayakk.aunnda.

  • @DineshMadanayake
    @DineshMadanayake 4 หลายเดือนก่อน +13

    ශාරදා ❤

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 3 หลายเดือนก่อน +1

      මාලීමාවේ සම්පත ශාරදා සහෝදරිය

  • @SenakaMadusanka
    @SenakaMadusanka หลายเดือนก่อน +3

    22 පස්සෙ කොඩිගහයට කතාවඕනි ❤️❤️❤️❤️ මීට පොහොට්ටුවට කක්කා පැත්ත දීපු අපි,,, මාලිමාවට ජය වේවා

  • @nishanthinamali79
    @nishanthinamali79 6 หลายเดือนก่อน +33

    ජය වේවා..මේ කතා තේරුම් ගන්න රටේ මිනිස්සුන්ට නුවන පහල වේවා..

  • @gaminijayasooriya3252
    @gaminijayasooriya3252 6 หลายเดือนก่อน +27

    ජයවේවා සහෝදරියන්ට

  • @SirilWeera
    @SirilWeera 7 หลายเดือนก่อน +18

    මාලිමවට ජයම ජයම වේවා

    • @යක්කුඑලිබැස්සා
      @යක්කුඑලිබැස්සා 7 หลายเดือนก่อน

      මේ JVP 88..89..මරපු එවුන්ගෙන් එකක් හැටදාහක් මිනිස්සු මැරුවනේ LTTE එක හොදයි වගෙ ටිකක් හරි මුං මැරුවේ පන පිටින් පුච්චලා කෙල්ලෝ දුසනය කරලා

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 7 หลายเดือนก่อน +11

    ලස්සන ......වටිනා කතාවක් සුභ පතනවා......❤❤❤

  • @InokaHarshani-tl8us
    @InokaHarshani-tl8us 13 วันที่ผ่านมา +1

    Katha karana jenawagema කෙනෙක් .a වගේම ඇඳගත් kendk innawa thawa kauda dekke

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 7 หลายเดือนก่อน +11

    වටිනා කතාවක් 👍

  • @Modo-m9t
    @Modo-m9t 5 วันที่ผ่านมา +2

    මේ නිර්මාණයට ගොඩක් පින් ඔබේ දෙමව්පියන්ට