නම, ගම,ජාතිය, ආගම නොදැන හදවතින් බැඳුනු ආදරයක් ගැන අනුර කුමාර දිසානායක ඉදිරියේ ගී ගැයූ දෙමල තරුණිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • பெயர், ஊர், இனம், மதம் எதுவுமின்றி இதயத்தால் பிணைக்கப்பட்ட காதலை அனுரகுமார திசாநாயக்கவின் முன் பாடிய தமிழ்ப் பெண்.
    #anurakumaradissanayake #nppsrilanka #a5news #jvpmediaunit #nppaustralia #nppusa #prakampana #nalindajayatissa #jvp

ความคิดเห็น • 622

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 3 หลายเดือนก่อน +407

    චන්දය කොහොම වුනත් ජාතීන් අතර එකමුතුකම ඇති කලාට අනුර ඔබට පින්

    • @AnushaPArachchige
      @AnushaPArachchige 3 หลายเดือนก่อน +3

      ❤❤

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน +7

      ඇත්තටම පිං

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 2 หลายเดือนก่อน +4

      Yes of course excellent thank you very much Mr anura kumara what ever elections you made the peace among all nations.

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 2 หลายเดือนก่อน +4

      Election also must win you definitely

    • @SMRDayananda.
      @SMRDayananda. 2 หลายเดือนก่อน +4

      ඒ එකමුතුකම නැති නොවන්නට ජා ජ බ ආණ්ඩුවක් ගෙන ඒමට කෑපවෙමූ.

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 3 หลายเดือนก่อน +115

    ජාතික.කුල.බේද.අපිට.නැහ.අපි.ඔක්කොම.එක.ඈම්මගෙ.දරුවො.අනුර.ඇතුලු.සියලුදෙනාටම.ජයවේවා

    • @App-p7u
      @App-p7u หลายเดือนก่อน +1

      Godak. Lassanay. Duwa❤❤❤❤❤

  • @indrajithmnc2626
    @indrajithmnc2626 3 หลายเดือนก่อน +289

    දෙමළ භාෂාව තේරෙන්නේ නෑ දුවේ.ඔයාගෙ කටහඬත් ලස්සන යි.මගේ දුවත් ලස්සනයි.ජයවේවා!!

    • @M.W.SOMAPALA
      @M.W.SOMAPALA 3 หลายเดือนก่อน +10

      ඇත්තෙන්ම අපේ රට ට මහා සම්පත් මේ දරුවන්, ජාතික ජනබල වේගයට ජයවේවා

    • @nandeswarynandeswary5692
      @nandeswarynandeswary5692 3 หลายเดือนก่อน +6

      Bassawa onne naa .ekkamuthu kamma ,bedila inthala ekkathu kera gatha kunnugoda aakka thaanda awasthawa anura sagotharayaken labbicha ekka appe, appe daruwange pinnak.anura 76 avuruthen passe ibbathune deviyek . pinnak

    • @sarathnandasiri3949
      @sarathnandasiri3949 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t หลายเดือนก่อน +1

      ❤❤❤🙏🙏🙏👌👌👌💯

    • @fern250
      @fern250 5 วันที่ผ่านมา +1

      Thank you for your kind comment I am Sri Lankan Tamil from France...God bless you and your family...🙏

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 หลายเดือนก่อน +205

    මාලිමාව ඉතාලියෙන් සුභ පැතුම් .
    දමිළ සහෝදර සහෝදරියනි ඔබලාටත් ලාංකීය මාතෲ භූමියේ උපන් සියළු ජනයාටත් ජයවේවා .
    (Transletad by goole )

    • @pandiv8982
      @pandiv8982 2 วันที่ผ่านมา

      🎉❤ santhoshsam aga irukiradhu..indha anbu thodara vendum🎉❤

  • @tribelife7650
    @tribelife7650 18 วันที่ผ่านมา +75

    என் இதயம் நின்றுவிட்டது, எங்கள் பெரியவர்களின் மிகப்பெரிய நம்பிக்கை, அனுரகுமார, உங்கள் ஆசைகள் அனைத்தும் நிறைவேறட்டும்

    • @Ravanan646
      @Ravanan646 7 วันที่ผ่านมา

      Please call ambulance

  • @mahindamwk155
    @mahindamwk155 3 หลายเดือนก่อน +115

    අනුර සහෝදරයා ෂොක් උනා දැක්කද.අපි ඔක්කොටම එකට එකතුවෙලා රට යහමගට අරන් එකම අම්මගෙ දරුවෝ වගේ ජීවත් වෙන්න රටක් හදමු.අනුර සහෝදරයාට ජය වේවා.මාලිමාවට ජය.❤❤❤❤

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 3 หลายเดือนก่อน +69

    එම ගීතය ගායානා කරනලද දියණියට මෙල්බර්න් අපගේ සුබ පැතුම්…
    මාලිමාවට ජයවේවා🧭🙏🏼🧭🙏🏼🧭🙏🏼

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 2 หลายเดือนก่อน +226

    ஒரே நாட்டில் பிறந்து வளர்ந்த எங்களைப் பிரித்த அரசியல்வாதிகளுக்கு சாபம் கிடைக்க வேண்டும். அந்த சிரிப்பை என்னிடமிருந்து பறித்த அந்த இனவாதிகளையும் மதவாதிகளையும் சபிக்கவும். அந்த குரலும் பாடலும் மிக அழகு. 74 வருடங்களாக அழிந்த நாட்டை, மக்களின் இதயங்களை மீட்டெடுக்க அநுராவால் மட்டுமே முடியும். எங்கள் தாய்நாட்டிற்கு வெற்றி.!

    • @vinujasudhara8148
      @vinujasudhara8148 26 วันที่ผ่านมา +2

      ♥️♥️

    • @hayarnisa-ks8pq
      @hayarnisa-ks8pq 11 วันที่ผ่านมา

      @@vinujasudhara8148 spm

    • @Putin1480
      @Putin1480 7 วันที่ผ่านมา +3

      😂ஒரே இனத்தில் பிறந்த உங்களை பிரிக்க இந்த ஒரு வீடியோ போதும்

    • @muhammadjabir7788
      @muhammadjabir7788 6 วันที่ผ่านมา

      ❤❤❤

    • @lahirumaduwantha9605
      @lahirumaduwantha9605 5 วันที่ผ่านมา

      💯❤️

  • @SLchabo
    @SLchabo 3 หลายเดือนก่อน +79

    අනුර අයියා .සහෝදරවරුන් ලක්ශගානක ගේ එකම අය්යා ඔබ. ආඩම්බරයි නේද. සහෝදරයින් බොහෝ දෙනෙකුගේ මල්ලී ඔබ. අපේරටේ දහිර්‍යවන්තම පුද්ගලයා වීම අපිට අඩම්බරයක්. ඔබ අපිට ආදර්ශයක්.

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 หลายเดือนก่อน +6

      ඇයි යකෝ සහෝදරියන් අක්කලා නංගිලා , අපිත් එහෙම තමයි ,

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน +253

    ලස්සණයි දුවේ උබලා ඔක්කටම සතුටින් ඉන්න රටක් හදනවට අපි කැමති සහ එ් දවස එනකල් ඉතාම කැමැත්තෙන් ඉන්නේ❤❤❤

    • @RuwanRathnayaka-zo7vp
      @RuwanRathnayaka-zo7vp 3 หลายเดือนก่อน +5

      අනිවාර්ය ම❤️

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 3 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤ i love u❤❤❤❤❤❤

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @silmi1284
      @silmi1284 20 วันที่ผ่านมา

      Wow ane hommotama hamadama samagiyen inna rata.........❤

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +57

    අපේ රටෙි එකම රැනේ එවුන් දුවෙි පුතේ අපි මෙි රට සැමට සතුටින් ඉන්න එක්වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +54

    දමිල උනත් අපි හැමෝම එකම රටෙි මිනිස්සු නැවත යුද්ධයක් නම් ඇත් නොවෙිවා

    • @ganeshparasuraman7965
      @ganeshparasuraman7965 3 วันที่ผ่านมา

      But , brother there are some Tamil Nasty , cunning politician are creating a rift between us.

    • @jegannadhan9836
      @jegannadhan9836 3 วันที่ผ่านมา

      We want see Sacha wonderful country sri lanka that sir Anura will do definitely

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 3 หลายเดือนก่อน +64

    අපි සැමදෙනාම ශ්‍රී ලාංකිකයෝ හරිම සතුටුයි ඔක්කොම එකතුවෙලා.ජයම ජය වේවා මාලිමාවට ❤❤❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 หลายเดือนก่อน +85

    සිංහල දෙමල මුස්ලිම් ඇතුළු සියලුම ස්‍රීලාංකිකයන්ට සහෝදරත්වයෙන් ඉන්න පුලුවන් ලස්සන රටක් ගොඩ නගන්නට මාලිමාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමු....මාලිමාවට ජයවේවා ...❤❤❤❤❤❤❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 หลายเดือนก่อน +38

    අපි ආසකරන්නේ මේ සහෝදරත්වයටයි.. පටු වාසි තකා කරන බෙදීම් අපි පිටුදකිමු.......අපි එකම බැම්මකින් බැඳුන ශ්‍රී ලාංකිකයන් වෙමු...

  • @shankadarshana294
    @shankadarshana294 3 หลายเดือนก่อน +56

    ලස්සනයි දුවේ. මෙයඊ අපි පතන සාමය. අපි හැමෝම ලක්‌ මවගේ දරුවෝ. යමෙක් මේ බිමේ ඉපදුනේද ඒ ඔහුගේ හෝ අයගේ ratai... ආදරෙයි ගොඩක් දුවේ.

  • @AnushaPArachchige
    @AnushaPArachchige 3 หลายเดือนก่อน +99

    ලෝකයේ කොහේ හිටියත් මේ අපේ ලක්මවගේ සම්පත්❤ ඇයි කෲර පාලකයිනි, නුඹලා අපිව බෙදා වෙන් කළේ😢😢

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 2 หลายเดือนก่อน +5

      ඒ වචන පෙළ ,ඔබේ අදහස් ❤❤❤

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 3 หลายเดือนก่อน +45

    ඒ සහෝදරී ලස්සන ඒ ගීතය ගායනය කලා අපි සැමට එකට සතුටින් ඉන්න පුලුවන් නම්. ඒක කරන්න පුලුවන් මාලිමාව ආවොත් පමණයි.

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 3 หลายเดือนก่อน +175

    அருமை அருமை மகிழ்ச்சி ஒன்று பட்டால் உண்டு வாழ்வு ஒற்றுமை வாழ்த்துக்கள் 👍💐⭐🧭

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 3 หลายเดือนก่อน +51

    ලස්සන දුවනී ලෝකයේ හිටියත් ශී ලංකාවේ පුරවැසියන් වසයෙන් ඔබට හදවතින්ම ස්තුති කරනවා ජාතිය ආගම් පසු යන මිනිසුන් මම හෙලා දකිනවා ලස්සන ගායනයක් ඉදිරිපත් කළ ඔබ අදහන ධර්මයේ ආශීර්වාදය නිරන් තලයෙන් ලැබේවා කියලා මම මුලු හදවතින්ම ස්තුති කරනවා ඔබ ඉදිරිපත් කළ ගායනය නෙතට කදුලු ඒන ගායනා වක් මෙම ඡීවත් වන සුලු කාලයේ ජාති ආගම් පසක දාල අවසාන හුස්ම හෙලමු ඔබට ජය 🌷🌷🌷♥️🌷🌷🌷❤

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 3 หลายเดือนก่อน +32

    ❤❤❤❤❤❤❤❤❤ AKD AKD thama AKD AKD thama AKD AKD thama AKD AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාව ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manikegunasekara5100
    @manikegunasekara5100 3 หลายเดือนก่อน +34

    විශ්ව භාෂාව සංගීතය ගායනය..එහි කැටි වු ආදරය අපිට දැනෙනවා දියනියනි.❤❤❤❤❤

  • @indu3992
    @indu3992 3 หลายเดือนก่อน +38

    ආදරෙයි සාධනා නංගී ,අපි අපේ රත්තරං රට හරිම විදියට වෙනස් කර ගනිමු ජයවේවා මාලිමාවට .

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 3 หลายเดือนก่อน +35

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය . මාලිමාවට ජයවේවා.

  • @Nishaya722
    @Nishaya722 3 หลายเดือนก่อน +37

    ඔයත් ලස්සනයි 😍 ගායනයත් ලස්සනයි ❤

  • @Sisira-Deni
    @Sisira-Deni 3 หลายเดือนก่อน +35

    I don’t know what she sings but I can say Tamil songs always touch my hearts than Hindi songs. I compare Hindi songs to Tamil songs because I do not understand non of the languages. But Tamil songs is close to my heart. I use to sing song called “”adi ennadi rasaiah song” that’s beautiful song.
    ❤❤❤❤❤

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 3 หลายเดือนก่อน +30

    ඇත්ත මයි ගොඩක්ම සතුට ක් ඇස් වලට කදුළු එනවා .අපි ඔක්කොම ල මනුෂ්‍යන් ඔක්කොම ල එකට සහයෝගයෙන් ඉන්න ඕන .එකිනෙකා ඇනකොටාගන්න ඕන නැහැ ❤❤❤❤❤❤❤

    • @jegannadhan9836
      @jegannadhan9836 3 วันที่ผ่านมา

      I am appreciate your valuable thoughts thanks hope our country be come no 1 we all in one rup

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 3 หลายเดือนก่อน +27

    අපිට thayrum නැති වුණාට ..ලස්සන කටහඬ වලින් වලින් ..ගායනා කළ ගීතය ..malimawata උපහාර දැක්වීම .ගැන ආඩම්බරයක් !!!

  • @sewwandiks880
    @sewwandiks880 3 หลายเดือนก่อน +23

    මාලිමාවට 🧭 ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @dinasirianura2950
    @dinasirianura2950 3 หลายเดือนก่อน +29

    ❤❤❤❤❤❤අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 หลายเดือนก่อน +24

    මෙච්චර ශ්‍රි ලාංකික පිරිසක් ලන්ඩන් වල මෙ සහාය ඉදිරියටත් පවතිවා

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน +28

    හරිම පිළිවෙලයි ගායනා කිරීම ඇඳුම් පැළඳුම් අපේ උන් කිව්වනම් හෙලුවෙන් ඉන්නේ අපි උගේ ප්‍රශන් එක පුක එළිදැක්වීමයි කිරි මණ්ඩලයෙන් ප්‍රදර්ශනය කිරීමයි ඔයාලා සංස්කෘතිය රැකගෙන පිළිවෙලට ඉන්න එක ආඩම්බරයි අපේ උන්ට සංස්කෘතිත් නෑ විලි ලැජ්ජාත් නෑ

    • @jegannadhan9836
      @jegannadhan9836 3 วันที่ผ่านมา

      We love our hero our support for real gentleman sir Anura ❤❤😂❤

  • @muthiahduraisamy3330
    @muthiahduraisamy3330 3 หลายเดือนก่อน +18

    සුරේන්දිරන් සහෝදරිය ඔබට මාගේ සුභපැතිම. අගනා දමිළ ගීතයක් එතෙර පදිංචි මාලිමාව සමග එක්සවී සිටින හෝදර සහෝදරියන් ඉදිරියේ ගැයීමෙන් අපට උකහාගත යුතු එක් දෙයක් ඇත. එනම් එතෙර වේවා මෙතෙර වේවා සියලු ජජිති භේද පොඩිපට්ටම් කරලා එකමුතු කම සංතේතවත් කරන්නට මාර්ගය පාදා දීමක් නොවේද? අනුර කුමාර සහෝදරයා අපගේ සම්පතක්. මේ රට දූෂිතයන්ගෙන් ගලවා ගන්නට නිම අපි සියලුදෙනාම ඔහු වටා පෙළගැසිය යුකුයි...

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 หลายเดือนก่อน +16

    මම යුද්ධයෙන් අාබාධිත සෙබලෙක්
    උතුර දකුණ නැගෙනහි බටහිර යන සතර දෙස අැතුලුව මුලු දිවයිනම ( ලංකාවම ) අනුර කුමාර දිසානායකට
    මාලිමාවට ජයවෙිවා

  • @sanjeewasenevirathne3324
    @sanjeewasenevirathne3324 3 หลายเดือนก่อน +23

    ගොඩක් ලස්සනයි සූබපැතුන්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +36

    කොහොමදගැමිම❤❤❤❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර

    • @shriyaniperera7035
      @shriyaniperera7035 3 หลายเดือนก่อน

      Gods bless you all thanks beautiful voice thanks again we prayer power full please our lord take care our children our people and special children srilanka gods blessing and special wishes all ❤❤❤❤❤👸🏻🏅🇱🇰🙏🙏🙏🙏🙏🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🙏🙏🙏

  • @Natureinuniverse
    @Natureinuniverse 12 วันที่ผ่านมา +31

    என் சகோதரியை நேசிக்கிறேன்❤❤ආදරෙයි මගේ සහෝදරී ❤❤මගේ රටට ජය වේවා ❤❤ අපේ අය මෝඩ වෙලා එක වචනයකින්වත් බෙදෙන්න හොද නෑ ඒක අම්මගේ දරුවො අපි❤🇱🇰என் நாட்டிற்கு வெற்றி! ஒரு வார்த்தையில் கூட பிரித்து பேசுவது நம் மக்களுக்கு நல்லதல்ல. நாங்கள் ஒரு தாயின் பிள்ளைகள்🇱🇰🇱🇰❤

    • @KddrthiDishanayaka-kv7zk
      @KddrthiDishanayaka-kv7zk 10 วันที่ผ่านมา +1

      Ekrnm

    • @KddrthiDishanayaka-kv7zk
      @KddrthiDishanayaka-kv7zk 10 วันที่ผ่านมา +1

      Ekenm

    • @rachelperaud1945
      @rachelperaud1945 7 วันที่ผ่านมา

      ඔව් ඇත්තෙන්ම

    • @Emmyjerika
      @Emmyjerika 6 วันที่ผ่านมา

      வாழ்க நாங்கள் அனைவரும் இலங்கையர் ♥️

    • @SurangaRanil-t4g
      @SurangaRanil-t4g 2 วันที่ผ่านมา

      🌼🙏🏵️🙏🌼🌼🌼🙏🏵️🌼❣️

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl 3 หลายเดือนก่อน +17

    ආදරෙයි ❤❤❤❤❤🇱🇰 හැමදාම හැමෝටම ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 3 หลายเดือนก่อน +10

    ජාතික සමගියේ තෝතැන්න ජාතික ජන බලවේගය යී❤❤❤

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 3 หลายเดือนก่อน +19

    Oh god eventually we are together as one national . This is what we expected ❤

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 3 หลายเดือนก่อน +20

    Great daughter.... Thanks ....

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 หลายเดือนก่อน +8

    මේ එන විදියට නම් ලොකු වෙනසක් ලංකා ඉතිහාසයට දැනෙන පරිදිම සිදුවනවා මයි,,එහෙම නොවුනොත් සිව් හෙලයමත්,,සියලු ජාතීන් එක්ව මේ පාර මාලීමාව සමගයි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน +12

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 3 หลายเดือนก่อน +13

    ලස්සනයි. 🎉🎉🎉

  • @Jsing-rs3fu
    @Jsing-rs3fu 3 หลายเดือนก่อน +17

    V.nice & good luck npp

  • @gnanasirigamage6632
    @gnanasirigamage6632 2 หลายเดือนก่อน +8

    ජාති ආගම් බේද අපිට නෑ.ජයවේවා. Very nice singing. Congratulations

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 3 หลายเดือนก่อน +11

    Thanks ...🌹🌹Sadhana sister...🙏🙏🙏🌹🌹🌹🌹🩷🩷
    You are warmly welcome 🌹🩷

  • @VK-gx7fr
    @VK-gx7fr 3 หลายเดือนก่อน +22

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 2 หลายเดือนก่อน +6

    මං ආසම ගීතයක් නියමයි සොයුරිය අප සියළු දෙනාටම එකාවගේ එකම රටක නිදහසේ ඉන්න වාසනාව විජහටම උදාවේවා..මාලිමාවට ජයවේවා ❤❤❤

  • @avdkrishantha4645
    @avdkrishantha4645 3 หลายเดือนก่อน +15

    Super

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee 19 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි දුවේ රටක් ජාතියක් ගැන නොසිතා අනුර සහෝදරය මේ කරන් උතුම් කිරයට ජයවේවා

  • @nonayasmin5320
    @nonayasmin5320 5 วันที่ผ่านมา +1

    සිංහල දෙමල. මුස්ලිම් ජනතාව අතර ජාති භේද ආදාල නැහැ කවුරුත් සීරිලංකියෝ ආපේ රට දියුණු වෙන්න ඕන

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 หลายเดือนก่อน +6

    ජාතික ජනඛල වේගයට ජය වේවා ❤❤❤

  • @menahasiva-zi2cj
    @menahasiva-zi2cj 5 วันที่ผ่านมา +2

    இந்த பாடலுக்கும் இப்போ நடக்கும் சம்பவத்திற்கும் என்ன சம்மந்தம் இருக்கு😔
    இதுல் என்ன இருக்கு இனவாதம் மறந்த பாடல்
    பாடல் றாகம் குரலில் சரியாக வரவில்லை 👎

  • @nishakafernando9766
    @nishakafernando9766 3 หลายเดือนก่อน +2

    We are the only country which has huge diverted talent among 4 major ethnic groups
    Sinhala tamil muslim and berger.
    1.Sinhalese has the world no one religious philosophy " buddism " and has born talents
    2.srilankan tamils including up country indian srilankan tamils are hardworking Very courageous and innocent. They sent world best tea from srilanka. Jaffna farmers grow grapes 🍇 on a "hunugal soil"
    They have very strong international tamil communities western countries
    3.srillankan Muslims are talented in business matters they are excellent in handling business.they have strong ties with middle East countries.
    With all human resources we are still trying to develop srilanka since 1948 we already wasted 75 years.this describes the inactive inability low skill currupted past political and politics and politicians. So no me forward to srilanka with old politicians.
    Only person is Anura.
    That's why we recommend Anura
    Commenting from italy 🇮🇹

  • @KaruSiddha
    @KaruSiddha 5 วันที่ผ่านมา +2

    நான் சித்தஆயுள்வேத. மருத்துவர் இலங்கை ல் எப்போதுதான் நான் மக்களுக்கு வைத்திய. சேவை செய்வது... தற்போது இந்தியா தமிழ் அகதி முகாம் வாழ்க்கையில் வாழ்ந்துகொண்டு இருக்குறோம்

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 3 หลายเดือนก่อน +12

    Great voice daughter 🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +7

    Good news madam budusaranai ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤❤

  • @BertramKad
    @BertramKad 3 หลายเดือนก่อน +7

    Absolutely beautifully sung,
    Keep it up until we reach our key target, Jayawewa AKD and NPP new Government ❤❤❤

  • @laxmankumara8645
    @laxmankumara8645 3 หลายเดือนก่อน +8

    GREAT JOB WELDONE ....
    WE ARE SRI LANKAN.
    WE ARE NPP.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 3 หลายเดือนก่อน +7

    Alagaana paadu wanakkam

  • @iqbal2874
    @iqbal2874 3 หลายเดือนก่อน +3

    Dear anura why don't to make arrangement all migrants to cast their votes by online instead of coming to sri lanka anura good luck

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 3 หลายเดือนก่อน +7

    Anura kiyannema..... brand akak.... jaya wewa...

  • @razvymueen2962
    @razvymueen2962 3 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා 💪 JVP🟥 NPP🟥 ජයවේවා 💐

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 หลายเดือนก่อน +4

    Historical event. We hope to get and enjoy a peaceful future in SL with AKD.

  • @lathikalathika4636
    @lathikalathika4636 19 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි, දුවේ.අපි හැමෝටම ලස්සන එකමුතු රටක් හදනවට අපි කැමතියි.අනුර සහෝදරයාට ජයෙන් ජය!!.

  • @shazferds7913
    @shazferds7913 3 หลายเดือนก่อน +13

    We are all Sri Lankan. One mother's children. 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤

    • @tamilangaming7844
      @tamilangaming7844 6 วันที่ผ่านมา

      We Eelam Tamils do not consider ourself as srilankans because sl government and army are killing and torturing tamils

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 หลายเดือนก่อน +1

    🔵 🟢 ඇති රට වෙනස් විය යුතුයි .malimava ට ජය .

  • @eigochat
    @eigochat 3 หลายเดือนก่อน +5

    Fromm the land of the rising sun
    We love you all!!!

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 หลายเดือนก่อน

    දීනවලාඩයස්පෝරෝවඵකාකරටටකෙලවද්දී.තෝපේහුතුඅනුරයාගේකටේඅතුල්ලාපීයවු

  • @indeerasilva5814
    @indeerasilva5814 3 หลายเดือนก่อน +6

    Beautifully sang. The organization is great. Impressive! We see a golden opportunity for the future of Sri Lanka.They dedicated their lives to make this change possible. NNP Jayaweva! From USA 🇺🇸

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 3 หลายเดือนก่อน +3

    Apey රටකට වියයුතු samgiye තේමාවක් මෙම ගීතය mey punchi දූපතේ api සියල්ලම manussayo ipaduna maw rata ජයවේවා npp එකට ...

  • @LDON-XTrading
    @LDON-XTrading 25 วันที่ผ่านมา +1

    අනුර නියත ජනපති , ඔහු අපේ පන්තියේම එකෙක් , අනිවාර්යයෙන් හැකි තාක් ඔලු හදන්න , කියලා දෙන්න , ගොඩක් අය ඉන්නේ අතරමන් වෙලා , අපේ කොල්ලා අනුර ජනපති 2024 NPP❤

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp 3 หลายเดือนก่อน +1

    හද්දත්තාව කොටිඨස සභාවෙි ගෞරවනීය අනිවාර්ය අපගේ දමිළ සහෝදරියට❤

  • @edwardnawarathne892
    @edwardnawarathne892 3 หลายเดือนก่อน +4

    NPP Jaya niyathai

  • @helaya8937
    @helaya8937 3 หลายเดือนก่อน +2

    Siyaluma jathin eka mitata ekathu kara rata hadanna puluwan ekama dekmak aththe malimawata witharai.un apiwa beduwa NPP api siyalla ekathu karanna darana uthsahaya athi wishishtai.

  • @nishadishashikala891
    @nishadishashikala891 22 วันที่ผ่านมา

    ඇසට කඳුළු ගෙනාවා . Ata,lee,mas pawa ridum දෙනවා ...❤❤❤sadaa dineewaa anura මහතා nenii...

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 หลายเดือนก่อน +6

    Very good ,,,sadhana

  • @rioboy747
    @rioboy747 10 วันที่ผ่านมา

    මෙදා පාර මුස්ලිම් පුජාව අපේ චන්දය එකෙන්ම මාලිමාවට.🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰💪💪💪🤲🤲🤲❤️❤️

  • @Aneshan-md8cs
    @Aneshan-md8cs หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා
    පළමුව සිංහලෙන් නිවේදනය කලා නම් හොදයි ❤️❤️❤️

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน

    මෙමපනිවුඩය රෑම සහෝදරයෙකුට ම සුභවාදී වේ භාශාව වශයෙන් අපි විවිධ භාශාව කතාකළොත් එකම රටක පුරවැසියෝ අපි.

  • @Rosakatu304
    @Rosakatu304 5 วันที่ผ่านมา

    සුහද හද බැදි ජන අධිපති
    ලක්දිවයිනට පහල වුනා
    අති දීර්ඝ කාලයක් අප සමග
    රැදේවායි ප්‍රාර්ථනාකරමි.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 3 หลายเดือนก่อน

    ජාති, ආගම්, කුල බෙදීම් වලින් තොර යහපත්, 'සාධාරණ සමාජයක්' උදෙසා .... "මාලිමාව" දිනවමු.

  • @shaniperera1877
    @shaniperera1877 6 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමන් ගේ මූණ දැක්කා මම,, ලොකු හුස්මක් අරන් හිටියේ,,❤

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +6

    👍💐💐💐💐🧭❤️❤️

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 3 หลายเดือนก่อน +6

    Npp Jaya wewe ❤❤❤🌹🌹🌹🙏🙏🙏👍💪👌💯

  • @Zora_Z386
    @Zora_Z386 6 วันที่ผ่านมา

    රට එකමුතුකම ඇති කල අනුර ජනාධිපති තුමාට ජයවේවා 🎉🎉❤❤❤❤

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 3 หลายเดือนก่อน +1

    😢😢😢😢😢.sahodara kamata..npp.landaen ...

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน +2

    රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී බෞද්ධයන් මෙන්ම වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?..........

    • @PriyaniFernando-vn2ho
      @PriyaniFernando-vn2ho 3 หลายเดือนก่อน +1

      බොරු pal haali පඩි වදන් කොට කොට කාලය කන්න nathuwa පාඩුවේ enna maley😅😅😅

  • @nilanthifernando2168
    @nilanthifernando2168 25 วันที่ผ่านมา +2

    ආදරේයි සින්දුවටයි ඔයාටයි දුව අනුරට ජය වේවා👍❤️❤️

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 3 หลายเดือนก่อน +5

    Respect sister .good lake

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 3 หลายเดือนก่อน +24

    அன்புல்ல ஸகோதரீ மிகமகிழ்ச்சி தாங்கள் அவர்களுக்கு அன்புடண்❤❤❤❤

    • @ammujayashri7484
      @ammujayashri7484 2 วันที่ผ่านมา

      Grammar mistakes (அன்புள்ள சகோதரி)

  • @pratheepanvarnakulam-ed6ty
    @pratheepanvarnakulam-ed6ty 6 วันที่ผ่านมา +3

    Valththukkal🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @AravindaPolgampala
    @AravindaPolgampala หลายเดือนก่อน

    🧭 🧭 🧭 මාලිමාවට ජයවේවා .. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජාති ආගම් කුලමළ බේද නැති සුන්දර රටක් උදෙසා ...

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl 14 วันที่ผ่านมา

    ජාතිවාදය නැති එකම රටක් මාලිමාවට ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤👌👌👌

  • @leelaweerasingha2196
    @leelaweerasingha2196 3 หลายเดือนก่อน +1

    Bashawa theyreney nathi unath malimawa api sri lankikai

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน

    ජාතික සමගිය මොනතරම් සුන්දරද. ජයවේවා මාලිමාවට.

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 මාලිමාවට ජයවෙිවා 🙏♥️

  • @lalinsurendra9337
    @lalinsurendra9337 หลายเดือนก่อน

    අපි එක රටක එක ජාතියක් වෙමු ඒ මනුස්සකම පිරුණු ජාතියක්.

  • @MangalaDayasena-d3i
    @MangalaDayasena-d3i 17 วันที่ผ่านมา

    යාපනය අයියකච්චි අලිමංකඩ පරන්තන් කිලිනොච්චි මුලතිව් මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් වව්නියා මිනිසුනේ හිතපල්ලා අපිට එකට ඉන්න පුලුවන් අපිව බෙදලා තියෙන්නෙ මෙච්චර කල් රට පාලනය කරපු එවුන් ඒක උංට වාසි හින්දා මේ පාර එකතු වෙමු ආදරෙන් ඉමු අනුර අපේ අනාගත රට හදයි