ලොකු උනාම වෙන්නෙ කවුද loku unama wenne kawda | විරිදු නලින් viridu nalin new

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2022
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +60

    සුදු වෑන් එකෙන් ඇවිත් උඹව උස්සයි බන් නලියා. පරෙස්සමින් හො⁣ඳේ පුතේ. ඒ වැඩේ මරු බන්. 👌👌👌

  • @chasithasanoj601
    @chasithasanoj601 ปีที่แล้ว +62

    ආර්ථික ප්‍රශ්න එක්ක ඉන්න අපිට
    හිනාවක් දුන්නාට ස්තුතියි අයියේ 🇱🇰❤️

  • @abeywarnapatabendigenihal5262
    @abeywarnapatabendigenihal5262 ปีที่แล้ว +52

    වර්තමානයට අපේ රටට ගැලපෙන යථාර්ථය වීඩියෝවකින් ගෙන හැර පෑම අති විශිෂ්ටයි...ඔබට තෙරුවන් සරණයි

  • @user-xe4fu2ws2o
    @user-xe4fu2ws2o ปีที่แล้ว +25

    නලින් සර්ගෙ හිනා පන්තියේ තවත් වීඩියෝ ඉදිරියට බලාපොරොත්තු වෙමි😀😀😀😀😀සර් මරු 😀😀😀💚💚තාත්විකයි හැම කටහඩක්ම👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +37

    හපොයි 🤣🤣🤣 ඒක නම් සුපිරි
    නලින් ස,,ගෙ ක්ලාස් එක 😃

  • @chitranissanka9707
    @chitranissanka9707 ปีที่แล้ว +175

    නලින්ගේ විරිදු තමයි විරිදු 1පරිස්සමෙන් ඉන්න ජයවේවා

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 ปีที่แล้ว +222

    හිනා කාල මැරෙන
    අති විසිස්ට නිර්මාණයක් ❤❤❤🤣🤣🤣

  • @janujanuj51
    @janujanuj51 ปีที่แล้ว +32

    අමිමෙි සමිමානයක් දෙන්න වටිනවා නලින් සහෝදරයට මෙිවගේ විරිදු හදනවට තෙරුවන් සරනයි ඹබට හැකියාවට

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +32

    අම්මෝ අම්මෝ..මයින්ද මාත්තියා තමා හොඳටම කලේ.🤣🤣🤣🤣🤣🤣🤣 ..නියමයි නලින් අයියේ

  • @buddhikaperera6654
    @buddhikaperera6654 ปีที่แล้ว +162

    නලින් මල්ලි සුපිරියි...මොනවා උණත් මේක දකලාවත් මුන් හැදෙනවනම්....😂😂😂😂. තෙරුවන් සරණයි මල්ලි

    • @sahradevi3317
      @sahradevi3317 ปีที่แล้ว

      👍👍👍👍👍👌👍👌👍👍👍👍👍👍👍👍❤️👍👍👍👍👍👍👍👍

    • @lasanthikakumari7348
      @lasanthikakumari7348 ปีที่แล้ว

      L

    • @arunafonseka5881
      @arunafonseka5881 หลายเดือนก่อน

      නියමයි

  • @sithukienterprises6130
    @sithukienterprises6130 ปีที่แล้ว +18

    බුධුසර්නයි මල්ලි කලෙට ගැලපෙන විරිදු ලියන ඔයාට තුනුරුවන්ගේම සරණයි. පරිස්සමින් ඉන්න

  • @malikachathurani8777
    @malikachathurani8777 ปีที่แล้ว +15

    නියමයි👍👍👍.මුන් ටික කෑවනෙ මෙච්චර ලස්සන රටක්.

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +180

    ඔයානම් නියමයි මල්ලි ... නියම තැනට නියම විදිහට පත්තු කරලා තියනවා...මුන් තමා ලංකාව කෑව කපාලුවො..

  • @slnewsongs7199
    @slnewsongs7199 ปีที่แล้ว +36

    මේවා trending වෙන්න ඕන වීඩියෝ බං 👍❤️

    • @asankajtr9780
      @asankajtr9780 ปีที่แล้ว +1

      ඒත් එහෙම වෙන්නෙ නෑ නේ.
      ටෙලි නාට්‍ය නම් මේ views ගානටත් trendin.

  • @anushalakmaliwerasiga3276
    @anushalakmaliwerasiga3276 ปีที่แล้ว +16

    මේ වසරේ අහපු ලස්සනම විරිදුව.මාරම ලස්සනයි අයියේ.👍👍👍👍

  • @wimalaherath3942
    @wimalaherath3942 ปีที่แล้ว +14

    ඔයාගෙ විරිදු පදවැල් හරිම ලස්සනයි .තෙරුවන් සරණයි මගෙ පුතට

  • @ramanijayanti1558
    @ramanijayanti1558 ปีที่แล้ว +44

    නලින් මල්ලියො ඩුබායි ඉදල ඔයාගේ විරිදු හරිම ආසාවෙන් රස විදිනවා .බුදු සරනයි මල්ලියො ...

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +245

    රටත් කාලා , ජනතාවත් විනාශ කරන යක්ක රැලකි මේ ....
    සුපිරි පුතේ ...
    ගැලපෙනවා නියමෙට යක්ක රැලට..
    ඔයාට තුණුරුවන්ගේ සරණයි !

    • @saviofernandes1829
      @saviofernandes1829 ปีที่แล้ว +3

      .

    • @Herath_
      @Herath_ ปีที่แล้ว +2

      Yakkayanta apahasa karannepa 😄

    • @grezneble6283
      @grezneble6283 ปีที่แล้ว +1

      Welcome to Gboard clipboard, any text that you copy will be saved here.

    • @lalithalalitha3803
      @lalithalalitha3803 ปีที่แล้ว +1

      👌

    • @jayasingheJ
      @jayasingheJ หลายเดือนก่อน

      😅a.
      Paranassindu
      SaunSaund
      A​@@Herath_

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +30

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු. දෙව්සුව-දේශය වෙනුවෙන් අවධි කරත්වා, ලස්සන හඩක්.

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +13

    මයි ...අම්මා දැක්කයින් දැක්කෙ නැහැ මෙ වාගේ එකක් පට්ට අනෙ බුදුසරණයි නලින් ඔයාට

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 ปีที่แล้ว +23

    සුපිරි .අයියා ....ආදරෙයි ....හැමදාම........

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql ปีที่แล้ว +33

    අනේ නලින් සහොදරය ඔයාටත් හිතෙනදේවල් නියමයි ඔය මොනවා කිවිවත් ඔවුන් හදන්න බෑ ඔබට තෙරැවන් සරනයි

  • @AWW961
    @AWW961 ปีที่แล้ว +23

    ඉතා නිර්මාණශීලී,හාස්‍යය ඔස්සේ ම ඛේදය ජනිත කර වූ විශිෂ්ට පිදුමකි.❤️

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +25

    මේ මොලනැව නලින් ගිනස්පොතට දැමියයුතුම වටිනාකෙනෙක් ආදරෙයි හැමදාමත් මමකුවෙටි

  • @weeragoda8641
    @weeragoda8641 ปีที่แล้ว +62

    නලින් අයියගෙ විරැදුවනමි සුපිරිම සුපිරි දෙන එක දිල තියෙනවා ලොවෙත් නැතිවෙන්න හොද වැඩක් මෙවා අපි අගය කොරන්ට ඹිනෙ බලාගෙන උස්සයි මොකද මෙ අයටනමි අවුලක් නැ අපිටනමි නිදොස්කොට නිදහස් වෙන්න බැනෙ අයියෙ ඹයාගෙ වැඩනමි එල

  • @shashinadee6668
    @shashinadee6668 ปีที่แล้ว +9

    ජය වේවා අයියෙ...ඒක නම් පහරක් 😂🤣

  • @sumanasuma7485
    @sumanasuma7485 ปีที่แล้ว +7

    නලින් මල්ලිගෙ විරුදු හැම එකක්ම මමනමි බලනව ජයවෙිවා මල්ලි ඔයාට

  • @chamaramusicofficial2789
    @chamaramusicofficial2789 ปีที่แล้ว +4

    අම්මෝ ඒක පිස්සු හැදෙන විරිදුවක් නිලාන් අයියේ 😂😂😂

  • @nilushairangani6942
    @nilushairangani6942 ปีที่แล้ว +8

    බඩත් ඇඹරුනා හීනා වෙලා ...මරු ..මරු

  • @dilaniganga1721
    @dilaniganga1721 ปีที่แล้ว +98

    හරිම ලස්සනයි විරිදුව නියමෙට විරිදුව ලියලා තියනවා සහෝදරයා ඔයා වගේ දරුවන් අපේ රටෙ ඉන්න එක සතුටක් පරිස්සමෙන් ඉන්න සහෝදරයා ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @njhh9694
      @njhh9694 ปีที่แล้ว

      Trtxyrrr

    • @njhh9694
      @njhh9694 ปีที่แล้ว

      Trtxyrrr

  • @user-fe9gd9dk3c
    @user-fe9gd9dk3c ปีที่แล้ว +6

    සුපිරියි 👌👌👌🌷🌷🌷
    වෙනස් විදියේ එකක් ගොඩක් ලස්සනයි.. 👍👍👍

  • @santhasantha7166
    @santhasantha7166 ปีที่แล้ว +124

    ඉතාමත් කාලොචිතයි නියමයි උබනමි මල්ලි යක්ක පුතෙක්ම තමා දෙමාපියන්ට සතුටු වෙන්න පුලුවන් මෙවැනි පුතෙකු බිහි කළාට බුදු සරණයි සතරවරමි දෙවියෝ සතර දෙසින් රකිත්වා ඔබව

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +9

    ලස්සනයි නලින් අයියා අම්මෝ එක නම් පට්ට සුපිරි....👊👊👊🇱🇰🇱🇰🇱🇰

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +19

    මරේ 👌 නියමයි නියමයි තව තවමෙවන් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏

    • @dubaduba8519
      @dubaduba8519 11 หลายเดือนก่อน

      Iassanai jayaweva

  • @asankajtr9780
    @asankajtr9780 ปีที่แล้ว +4

    නියමයි.ඒක.🙏තව තවත් දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා.

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 3 หลายเดือนก่อน +1

    හිනා කාල මැරුණා අනේ නලි මල්ලියෝ පරිස්සම් වෙන්න ඔයාට දීර්ඝ ගමනක් යන්න අපෙන් සුභ පැතුම්

  • @jayanijayani691
    @jayanijayani691 ปีที่แล้ว +32

    විරිඳු නම් ඉතින් නලින්ම තමයි. සුපිරි, කොච්චර ඇහුවත් මදි. ජයවේවා!! නලින්.. අපේ ජීවිත වලට සතුටක් අරගෙන ආවට 🙏

  • @saralankalankasaralankalan6156
    @saralankalankasaralankalan6156 ปีที่แล้ว +7

    👍🌹🌹👍🇱🇰
    Wow wow හරි
    ලස්සනයි ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ප්‍රර්ථනා කරමින් දිර්ඝ ආයුෂ ලැබේවා හැදු වැඩු මව් පියන් දෙපළටත් තෙරුන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ප්‍රර්ථනා කරමින් දිර්ඝ ආයුෂ ලැබේවා ප්‍රර්ථනා කරමි 💕💕💕 🙏🌹🙏🌹🙏🌹 Kuwait

    • @anneweerasinhe5317
      @anneweerasinhe5317 ปีที่แล้ว +1

      අති විශිස්ට නිර්මානයක් සුබ පෙතුම්

  • @shanthakumara5141
    @shanthakumara5141 4 หลายเดือนก่อน +2

    සාදාරන රටට හරියන අදම රස විදින නිර්මනයක්

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w ปีที่แล้ว +5

    අදනම් හිනා වෙලා චූ ගියා නියමයි නලින් අයියට තෙරුවන් සරණයි😍😍😍

  • @user-bu5uk2le3u
    @user-bu5uk2le3u ปีที่แล้ว +6

    හත්තිකේ අයියණ්ඩියෙ ඒක 😁😁😁😁🙆🙆🙆🙆🙆🙆🙆🙆ලස්සනය් ඉතින් තෙරුවන් සරණයි අයියෙ.❤️

  • @puspikapuspika8131
    @puspikapuspika8131 ปีที่แล้ว +9

    හරිම අපූරුයි නලින් මල්ලි ....ඔයාට ජයෙන් ජයම වේවා ...

  • @ranjannishantha234
    @ranjannishantha234 ปีที่แล้ว +5

    මරේ මරු..සිරාවටම ලස්සනයි වැඩේ.

  • @sandunikumudumala4426
    @sandunikumudumala4426 ปีที่แล้ว +5

    නියමයි අය්යා වෙනදා වගෙම.. 🤣🙏😍

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara ปีที่แล้ว +7

    සුපිරිම මල්ලියේ ❤️😁😁😁😁😁😂😂😂😂😂❤️❤️❤️❤️👍👍👍👍👍

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 ปีที่แล้ว +9

    නියමයි නලින් අයියේ..... පරිස්සමින් ඉන්න.බුදු සරණයි.💐💐💐💐💐💐💐👍👌

  • @rekhamaduwanthi3659
    @rekhamaduwanthi3659 ปีที่แล้ว +4

    නියමයි අයියේ....👍👍👍👍👍❤️❤️❤️❤️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +4

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න

  • @senelidananjana4519
    @senelidananjana4519 ปีที่แล้ว +23

    විරිදුවනම් සුපිරි ආ. හැමදාමත් මේ වගේ වැඩ කරන්න අයියේ . බුදු සරණයි 💞💞💞💞

  • @asokapriyangani5764
    @asokapriyangani5764 ปีที่แล้ว +5

    😁😁ලස්සනයි මල්ලි 🤭🤭❤️❤️බුදුසරණයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 หลายเดือนก่อน +1

    මනරමි ....පටිට,...අතිවිශිෂ්ට,......Brilliant,.. Excellent,.........

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +4

    සමිමානයක් දිය යුතු විරිඳුවක් හරිම අගෙයි

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +4

    අම්මෝ අදනම් සුපිරිම වැඩක් මල්ලි ජයවේවා .
    නියම කනේ පහර

  • @user-ls6ew1rj4r
    @user-ls6ew1rj4r ปีที่แล้ว +6

    අනේ මරැ පරිස්සමෙන් පුතේ බුදුසරණයි

  • @ronesharinesha4844
    @ronesharinesha4844 ปีที่แล้ว +5

    අම්මෝ අයියේ අහපු හොදම විරිදුව කියලා හිතුනා ඔයාගේ බුදුසරණයි නලින් අයියා ඔයාට 👍👍👍👍👌👌👌

  • @inokadamayanthi.6722
    @inokadamayanthi.6722 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සත්‍යය විහිළුවෙන් හරි ඉදිරිපත් කලාට ගොඩක් ස්තුතියි ඔයාට ජයපතනවා ඔයගේ ඉදිරි ගමනට.♥️බුදුසරණයි 🙏

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +5

    අම්මෝ ඒක මරු...තෙරුවන් සරණයි ඔයාට 😍😍

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +6

    නියමයි මල්ලි ගොඩාක් ආදරේ පරිසමින් බුදුසරණයි ❤️❤️❤️❤️😘😘😘

  • @buddika5483
    @buddika5483 ปีที่แล้ว +1

    මාර ආසාවෙන් බැලුවා බැලුව හොඳම විරිඳු එක

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +5

    එකනම් මරු. සේරම ටික ඇත්ත කිසිම දෙයක් බොරුවක් නෑ. සුබ පැතුම්.

  • @surangisenadira7621
    @surangisenadira7621 ปีที่แล้ว +4

    අම්මෝ ඒක 😁😁නියමයි අනේ 🤣🤣මුන්ට ලැජ්ජා නෑ කොහොම කිව්වා ත් 😁😁මෙහෙම වත් කියල බලමු 🤣සුපිරි 🔥🔥🔥🔥

  • @hdmaflorida629
    @hdmaflorida629 ปีที่แล้ว +3

    ඇත්තටම කියන්න වචන නැහැ. සුපර්. 👍 මරු මරු 👍👍❤❤

  • @pawantharusha
    @pawantharusha ปีที่แล้ว +6

    විරිඳු නම් නලින් අයියා තමයි 😎❤‍🔥 ටික වේලාවකට හරි මිනිස්සුන්ව හිනා ගස්සන එකට ඔයාට පිං 🥺. යක්ඛ පුතෙක්ම තමා ඔයා 😈

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +4

    හාස්‍ය සමග සත්‍ය ප්‍රකාශයක්. ඉතාම ලස්සනයි.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +49

    අපෝ කවුරුත් යාළුවොනෙ අපි ඔක්කොම යාළුවෝ 😂😂😂😂😂😂😂👍

  • @senavirathnatv1970
    @senavirathnatv1970 ปีที่แล้ว +6

    නියමයි නියමයි ජයවේවා තෙරුවන් සරණයි දෙවි රැක වරණයි

  • @champaliyanagemari30
    @champaliyanagemari30 ปีที่แล้ว +4

    හීන් සැරේ කරනව මම මුංගෙ අරගලේ අල දැන් කරගෙන යනව නේද
    හරිම ලස්සනයි විරිදු ටික මල්ලි
    මම දවසට දෙතුන් පාර බැලුවා,ඇහුවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +8

    විහිලු කියල කුනුහරප කියන කාලෙ මේක නම් පට්ට.

  • @wfb3757
    @wfb3757 ปีที่แล้ว +415

    මුහුණට සිනහවක් දුන් විශිෂ්ටම නිර්මාණයක් ❤️❤️ 😂😂

    • @sunasilan6260
      @sunasilan6260 ปีที่แล้ว +10

      මරු.මල්ලිඅහන්න.අහන්න.ආසයි

    • @dineshmadushanka7495
      @dineshmadushanka7495 ปีที่แล้ว +5

      mmm

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @kantikp253
      @kantikp253 ปีที่แล้ว +3

      ලස්සනී

    • @BINUWA_STATUS
      @BINUWA_STATUS ปีที่แล้ว +3

      Hmm

  • @shamilathewarapperuma
    @shamilathewarapperuma ปีที่แล้ว +4

    අම්මෝ අයියේ ..සුපිරියි හොදේ.
    තෙරුවන් සරණයි ❤️🙏

  • @asankajtr9780
    @asankajtr9780 ปีที่แล้ว +2

    එකවතාවක් අහල මදි.ඒ තරමට ජොලි.👌👌👌👍👍👍

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +1

    ඒක නමී පටීට තමයි බලන්නම විරැදුවක් මල්ලි ඔයාට ජයවෙවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    අඩෝ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නලින් මල්ලි ජය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe184 ปีที่แล้ว +4

    ඔයාගෙ විරිදු සුපිරි. හරිම ලස්සනයි. නැවත නැවත මම අහනව. 💐💐💐

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ...සුපිරිම සුපිරි වැඩක්👍👍👍👍👍👍👍👍

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +1

    ලස්සනයි . නියම විරිඳු ටික. ස්තුතියි ඔබට. බුදු සරණයි

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว +48

    "ජනාධිපති වෙන්නේ මම රනිල් රාජපක්ෂ නමින් "ඒක නම් සුපිරියි ඈ !!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +15

    මේ වගේ වැඩ කරන්න අය කව්ද අපෙ රටේ බිහිවෙන්නේ නියමයි හරිම ලස්සනයි පුතේ ඔබ‍ට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා ඔබ බිහිකළ දෙමාපියන්ට බොහොම පිං!

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +1

    හොද නිර්මාණයක්.. මුන් මේව බලනව නම් ලැජ්ජවෙන්න ඕන.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว

    අම්මෝ කොල්ලෝ...කොහෙන් මේවා එනවද මන්දා...අනර්ගයි..❤👏🇱🇰💐

  • @anandanawarathne2827
    @anandanawarathne2827 ปีที่แล้ว +21

    කාලෝචිත නිර්මාණයක්. රට මෙි තරම්ම අගාධයකට පත්කල මේ සියලු ම දේශපාලුවන් එළවමු.
    අරගලයට ජයවෙිවා!
    අප පතන සමාජවාදී රජයක් බිහිවෙිවා !

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +3

    අති දැවැන්ත තොරතුරු ලබා දුන්නා අපිට සතුටුයි සුභ දවසක් වේවා හැමෝටම ඔයා අද ද වසේ මේ වගේ දේවල් වලට ඉඩ දෙන ඇත්ත කතා

  • @AmalshaLakshan
    @AmalshaLakshan 2 หลายเดือนก่อน +1

    අනේ මේවගෙ තව දාන්නකො හිනා වෙලා පනයනවා😂😂😂😂

  • @chithramalanichithramalani9588
    @chithramalanichithramalani9588 ปีที่แล้ว

    මරු මරු මල්ලි හරිම කෙනාට හරිම තැන දීලා 🤣🤣🤣 තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවිපිහිටයි මල්ලියෝ🌹🌹🌹

  • @shiranpathirana4180
    @shiranpathirana4180 ปีที่แล้ว +8

    ලොකු උනාම වැඩ ගන්නවා මොලයෙන් සහ දක්ෂ කමින්... ජනාධිපති වෙන්නේ මං රනිල් රාජපක්ෂ නමින් 😁😁😁😁😁😁 ඒක මරු නලින් අයයේ❤️❤️❤️

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +28

    කතාව නම් සහතික ඇත්ත නලින් පුතා... මේ කාලකණ්නි මීහරක් රැල පස්සෙන් යන්න ඉන්නවනේ තවත් බූරුවෝ රැළක් ... බත් පැකට් එකට රුපියල් 500 අරක්කු බාගයකට.... උන්ටත් මේ වගේම කතාවත් දෙන්න පුතේ...🙏🙏🇸🇬

  • @salithvimukthi2276
    @salithvimukthi2276 ปีที่แล้ว +2

    අම්මො පහරක් ඒක😂💗💗 ජයවේවා💗

    • @salithvimukthi2276
      @salithvimukthi2276 ปีที่แล้ว +1

      මේකෙ වොයිස් මාරු වෙන එක පට්ට ආ😂

  • @chamindarathnayaka9123
    @chamindarathnayaka9123 ปีที่แล้ว +2

    නියම වැඩක් 👌 👌

  • @chandranimadiwilage2338
    @chandranimadiwilage2338 ปีที่แล้ว +3

    නියමයි පුතේ ඒ විරිදුව නම් .හිනා වෙලා පනත් නැහැ .

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว +4

    හිනා කාල මැරෙනවා😜😜😜😜😜👀

  • @channaprabhath6587
    @channaprabhath6587 ปีที่แล้ว +2

    ගැම්මක් brother..👍🖤

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +1

    මරු ආතල් එකක් දීලා තියෙන්නෙ😂😂

  • @user-od5cp5sv6i
    @user-od5cp5sv6i ปีที่แล้ว +26

    👻රන්වන බලකාය වගේද අපෙ නලින් අයියගෙ බලකාය💯🎶

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +4

    නියමායි ❤️

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika8881 ปีที่แล้ว +2

    නියමයි නලීන් මල්ලී ..අදත් සුපිරියක් තමයි ඉතින් ....

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️😍🤗❤️😍

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +3

    ඒකනම් නියමයි..සුපිරියි කියන්න වචන නැ .

  • @user-cd4dn9ob2d
    @user-cd4dn9ob2d ปีที่แล้ว +3

    සුපිරි 🙊♥️ අයියා හොදට ම කරලා ඒක ♥️♥️👍😂

  • @ThiliniNimesha-qh6zu
    @ThiliniNimesha-qh6zu 2 หลายเดือนก่อน +1

    තව එකක් ඕන ❤❤❤❤❤❤❤❤❤