ටිල්වින් සිල්වා සමඟ ගී රස වින්දන | Tilvin Silva | JVP Srilanka | 2024.01.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 232

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 8 หลายเดือนก่อน +73

    අපේ හැම කොට්ඨාශ සභාවකම මෙවැනි රස වින්දනාත්මක වැඩ සටහන් ආරම්භ කරන්න ඕනෙ.

    • @Nandammaileli.
      @Nandammaileli. 8 หลายเดือนก่อน +1

    • @ExpertMass
      @ExpertMass 4 หลายเดือนก่อน

      මෙහෙ තිබුනා

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 8 หลายเดือนก่อน +65

    මේ ස්වර්ණ භූමිය අස්වද්දන්නට ජාතික ජනබලවේගයට ජය ලැබේවා❤

  • @apisl5505
    @apisl5505 8 หลายเดือนก่อน +31

    හිත් පිත් නැති මිනිස්සුන්ට නැවත සැබෑ මනුස්සත්වය ගෙනෙන්නට මෙවැනි වැඩසටහන් උපකාරී වෙනවා.මෙවැනි වැඩසටහන් රට පුර කරමු.විදෙශ්ගත අපි ඔබට හැමවිටම ශක්තිය ලබා දෙනවා.මාලිමාවට ජයවේවා ලක් මවට ජයවේවා !! අපි ඔක්කොම එකතුවෙලා මේ රට ගොඩ නගමු.

  • @anuruddhapgn
    @anuruddhapgn 8 หลายเดือนก่อน +52

    පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් දේශපාලනය ජවිතය කරගත් වම් ඉවුරේ සුපුෂ්පිත රත් පියුම ආදරණීය ටිල්වින් සහෝදරයා.❤

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 8 หลายเดือนก่อน +42

    ජය වේවා.ලෝකෙන් කොං උන මේ ලස්සන ලංකාව විනාස කරපු පාදඩ බල්ලො එලවල අප් ශ්‍රීලංකාව හදමු.

  • @Ranaweeraum
    @Ranaweeraum 8 หลายเดือนก่อน +50

    ඉතා වටිනා වැඩසටහනක්. මෙවැනි උගතෙක් පක්ෂයක් මෙහෙයවීම ඉතා දුර්ලභයි.

  • @mangaladayananda2536
    @mangaladayananda2536 8 หลายเดือนก่อน +36

    පුර්ණ කාලීන දේශපාලනය කලත් අනෙකුත් ක්ෂේත්‍ර පිලිබඳ පුළුල් දැනුමක් ඇති වියතුන් සිටින ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය අපේ රට ගොඩගන්න හැකි එකම ජාතික ව්‍යාපාරයයි. ජයවේවා 🙏

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 8 หลายเดือนก่อน +5

    තම රට වෙනුවෙන් ජීවිත කාලයම කැපකරමින් කරන උතුම්‍ මෙහෙවරට කොහොම තුති පුදන්නද ටිල්වින් සෝදරයාණෙනි. ජාතික ජනබල වේ‍ගයට ජයවේ‍වා!!! මාලිමාවට ජයවේ‍වා!!! දීර්ඝායු වේ‍වා ඔබට!!!❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 8 หลายเดือนก่อน +8

    Master mind Tilwin sahodaraya ඔබ වගේ කෙනෙක් මෙහෙයවන පක්ෂයක අපිට බය නැතුව ජන්දයක් දෙන්න පුලුවන් ❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 8 หลายเดือนก่อน +33

    පිටර් රෝසයිරෝ ,අපේ ගායකයා ලස්සනයි ...අදඔබ ඉන්නතැන ගැන සතුටුයි...වැඩසටහනේ පලමු ගායකයා ...👍🙏🙏👏❤️❤️

  • @dumipatabandige_789
    @dumipatabandige_789 8 หลายเดือนก่อน +19

    නිහතමානී සහෝදරයෙක්. ❤️
    වැඩේ ලස්සනයි. මාලිමාවෙ ආණ්ඩුවක ආයෙ මගේ රටට එනව

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 8 หลายเดือนก่อน +10

    කලාව මිනිසුන් සුවපත් කරයි මුලු රටම කලාගාරයක් කරමු කලාවෙන් පොහොසත් මිනිසුන් අපේ රටට වාසනාවන් ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 หลายเดือนก่อน +61

    ජාති කුල ආගම් බාෂා වාද පැත්තක තියල සමගිව රට ගොඩනගමු

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 หลายเดือนก่อน +36

    ජයවේවා මාලිමාව සාදාරන සමාජ ආර්තික කරමයක් ගොඩනගමු

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 หลายเดือนก่อน +15

    ගීතය සිත නිවන මාහැගි ඔසුවක්ය, හරවත්ගීත සුවදෙන භාවනාවක් මෙන්ය, දුක්ගිනි නිවාලන මනුසත් දහමක්ය. මෙි වැඩ සටහන ද ඒවැනි දිවඔසුවක්ය, / සියළු සිත්සුවපත්වෙිවා.

  • @upulchandana6142
    @upulchandana6142 8 หลายเดือนก่อน +29

    මේ වැඩ සටහන ඉක්මනට ගමින් ගම ගෙනියන්න හැමෝටම ශක්තිය දෛර්‍ය ලැබේවා .

  • @upalifernando3030
    @upalifernando3030 8 หลายเดือนก่อน +14

    මා මිත්‍ර පීටර් රොසයිරෝ ඔබ ගීතය ඉතාම ලස්සනට ගායනා කරලා තියෙනවා....❤ ඔබට මේ ශෛලියේ ගීතත් රහාට ගායනා කරලා තියෙනවා සහා කීමට අවස්ථාව ලැබීම ගැන මට හරීම සතුටුයි. ඔබට ජය ❤👌

  • @janakasavindra
    @janakasavindra 8 หลายเดือนก่อน +19

    සියලුම දෙනාගේ මනස සුවපත් වේවා

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 8 หลายเดือนก่อน +7

    ආදරෙයි ජනතා විමුක්ති පෙරමුණ . රෝහන සහෝදරයගේ පක්ශය.❤

  • @mohammadniyas1955
    @mohammadniyas1955 8 หลายเดือนก่อน +15

    ලස්සන වැඩ සටහනක් දිගටම කරගන යන්න

  • @leshanhenuka2948
    @leshanhenuka2948 8 หลายเดือนก่อน +4

    ජයවේවා ජාතික ජන බලවේගයට දිනේවා මගේ මව්බිම ❤❤❤❤❤

  • @mikehussey4732
    @mikehussey4732 8 หลายเดือนก่อน +7

    මේක මාරයි........

  • @kavindumunasinghe1697
    @kavindumunasinghe1697 8 หลายเดือนก่อน +18

    නියම වැඩසටහනක්👍

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 8 หลายเดือนก่อน +9

    අලුත් අදහසක් අලුත් වැඩක් නියමයි ලස්සනයි සුන්දරයි👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭ජයවේවා

  • @rkcreations5270
    @rkcreations5270 8 หลายเดือนก่อน +8

    විමුක්ති ගී වැඩසටහන නැවත වරක් පටන් ගත්තා ද නැත්නම් ආයෙත් පටන් ගන්න මා.ලිමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණ දිනෙවා

  • @gamingdassa7080
    @gamingdassa7080 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. කාර්‍යබහුල වෙලාවක අපේ හිත මොහොතකට හරි නිවාලන්නට.

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 8 หลายเดือนก่อน +13

    ආසියාවේ ඉන්න හොඳම මානව වාදියා Tilvin

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 8 หลายเดือนก่อน +7

    Bro. Tilvin geeyaka rasa windeemata obata welawak thibeda. You are real politician who has realised the heart of the nation

  • @lankadesilva.7446
    @lankadesilva.7446 8 หลายเดือนก่อน +67

    මාලිමාව ,රටේ වල්මත් වී නොයෙක් හොරැන්ට රැවටී..අදුරේ අතපතගාන මිනිස්සුන්ට හරිපාර පෙන්වා රටගොඩනගා දෙන්න..අපි ඔබ සමගයි..රට දිනවමු.🙏🙏

    • @mkwanniarachchi6911
      @mkwanniarachchi6911 8 หลายเดือนก่อน +2

      හරිම වැදගත් වැඩ සටහනක් .

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 8 หลายเดือนก่อน +3

      අපිත් රැවටුන කාලයක් එකෙන් රටෙ හා අපෙ අනාගතයෙන් වන්දි ගෙවනව තවමත් වහල් ව් සිටින පිරිසක් ඉන්නව අමාරැවෙන් ජිවිත
      ගත කරන අතර වහල් බවින් ගැලවෙන්න බැරිව අපි හරි පාරට ගන්න බලමු හැම දෙනාම

  • @yajasaji5955
    @yajasaji5955 8 หลายเดือนก่อน +28

    මාලිමාවට බලය ලැබුනු දවසට මෙි රට හරි ලස්සනවෙයි. මාලිමාවට ජයවෙිවා

  • @apidennalive
    @apidennalive 8 หลายเดือนก่อน +15

    මේක මුල ඉදන් අග දක්වා ඇහුවේ කව්ද?

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 8 หลายเดือนก่อน +14

    විමුක්ති ගී වලට යලි පන දෙන්න කාලයයි මේ

  • @Saho923
    @Saho923 8 หลายเดือนก่อน +8

    අපේ හිත්වල රසාස්වාදය ජනිත කල වැඩ සටහනක්

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 หลายเดือนก่อน +11

    සැබැ මිනිස්බව ගීත සාහිත්‍යය තලින් ජනහදවත්තුල වෙරදරන ජාතික ජනබලවේගයේ ටිල්වින් මයා ඇතළු සැමට තෙරැවන්සරණයි . අන් බ⁣ොහෝ දේසපාලකයො ත මන්ගේ දේසපාලනය සමාජයේ විවිධ බෙිද හදල බලයරැකග්නා සමයක, මෙිවැඩසටහන වඩා අර්ථවත්,

  • @susilgamini4243
    @susilgamini4243 8 หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවෙිවා !!! 🌷🌷🌷🔥🔥🔥

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 หลายเดือนก่อน +3

    මිනිස් මනසට අවශ්‍ය දේ මගින්
    සමාජය දැනුවත් කිරීම නිසි ලෙස අවබෝධ කරගත් ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා ජාතික ජනබලවේගයේ කණ්ඩායමට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @shasha9626
    @shasha9626 8 หลายเดือนก่อน +8

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @jayathilakark6403
    @jayathilakark6403 8 หลายเดือนก่อน +50

    එදා දෝෂිත හොරුන්ගේ මුසා බස් වලට රැවටී ඔබලාට විරසක වූ අපි සියල්ලන්ම අද වන විට නිවැරදි අවබෝධයකින් හදවතට එකඟව මාලිමාව වටා ඒකරාශී වී හමාරයි
    . ඔබෙන් තොර ලෝකයක් ඔබෙන් තොර දේශයක් හිතාගන්නට බෑ ......

    • @Lakshmanpeiris-v7q
      @Lakshmanpeiris-v7q 4 วันที่ผ่านมา

      Oba thuma divi athi uhuru Apith Ekka sitiya Uthui Deergausa Labewa

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 8 หลายเดือนก่อน +8

    ,ට දිනවන්න එක්වෙන්න ජයවේවා

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 8 หลายเดือนก่อน +9

    අනේ ඇත්තටම මොන තරම් වටිනා මිනිස්සුද මේ.. ටිල්වින් සහෝදරයා ඇතුලු j.v.p එකේ ඉන්නේ තාමත් සමහර මිනිසුන්ට ඒ මිනිසුන්ගේ වටිනාකම තේරෙන්නෙ නෑනෙ.

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 8 หลายเดือนก่อน +10

    ජයවේවා malimawata

  • @donweerasena2238
    @donweerasena2238 8 หลายเดือนก่อน +26

    රට පුරා ව්‍යාප්ත්ත කල යුතු වැඩ සටහනක්

  • @wadduminda7052
    @wadduminda7052 8 หลายเดือนก่อน +8

    ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය

  • @dila0615
    @dila0615 8 หลายเดือนก่อน +8

    මනුෂ්‍යත්වය බෙදන අපේ ආදරණීය පක්ෂය❤

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 8 หลายเดือนก่อน +8

    එක මිටට මාලිමාව දිනවමු ජයවෙිිවා ❤❤

  • @dhanushkachamee68
    @dhanushkachamee68 8 หลายเดือนก่อน +4

    ආදරනීය ටිල්වින් අයියේ 2020 පස්සෙ ඔබලා ගැන් හොයන්ඩ පටන් ගත්තේ අපි මෙච්චර කල් අදුරේ අත පත ගාල කියල හිතෙද්දිත් ඇඩෙනවා දැන් ඔබලාව තේරුම් අරන් ඉන්නේ ඔබලා ගැන තියෙන විස්වාසය කාටවත් වෙනස් කරන්ඩ බෑ ආදරෙයි මනුස්ස වර්ගයා වෙනුවෙන් තම ජීවිතය කැප කල වම් ඉවුරේ දීප්තිමත් තරුව til වින්❤❤❤❤❤

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 8 หลายเดือนก่อน +6

    රජවරු මොටද රට වැසියන් නොම දකිනා
    සොයුරු සොයුරියන් වෙමු නිති කන් යොමනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @studiounique3589
    @studiounique3589 8 หลายเดือนก่อน +9

    ඇයි මේ වගේ උගත්,නැණවත්,දුප්පතාගේ දුක දන්න මිනිස්සු ගෙදර තියලා කුඩු කාරයෝ,රස්තියාදු කාරයෝ,හොරු වංචනිකයෝන්ට රටක් පාලනය කරන්න දුන්නේ? හරිම දුකයි 😢

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 8 หลายเดือนก่อน +22

    සංගිතය කලාව ලෝකය සුවපත් රසවත් කරයි .එසදහාසැමට සුදුසු වටපිටවක් ඇති කිරිම ට දැන් කාලය පැමින ඇත

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 8 หลายเดือนก่อน +4

    හරිම වටිනා වැඩ සටහනක් … ජයෙන් ජයම වේ‍වා 🙏🏽🙏🏽🙏🏽

  • @kamaldesilva7644
    @kamaldesilva7644 8 หลายเดือนก่อน +11

    ❤adaraniya tilvin sahodaraya❤jvp npp.jawewa❤

  • @percyuduwavidana8888
    @percyuduwavidana8888 8 หลายเดือนก่อน +9

    ජීවිතයේ කටුකත්වය අමතක කරන්නද වශයෙන් මේ උත්සාහයේ වටිනාකම මම අගය කරනව.ඊට ජනතාවට ඇති කැමැත්ත ගොඩනගන්න වෙන මහන්සියද ඉතා විශාලය.

  • @pruwansameera5737
    @pruwansameera5737 8 หลายเดือนก่อน +11

    Excellent brother 👍💕

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 8 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා ❤❤❤jaya NPP❤❤❤ MASTER MIND TILWIN ❤❤

  • @kapila1110
    @kapila1110 8 หลายเดือนก่อน +1

    සහබාගි උන සැමට ප්‍රනාමය ජයවෙිවා,,,

  • @anuradhabandara2487
    @anuradhabandara2487 8 หลายเดือนก่อน +3

    නියමයි

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 8 หลายเดือนก่อน +6

    ටිල්වින් සහෝදරයා ❤❤❤❤

  • @sreeathukorala1342
    @sreeathukorala1342 8 หลายเดือนก่อน +3

    සුබ පතනව !

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 8 หลายเดือนก่อน +17

    මාලිමාවට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 8 หลายเดือนก่อน +3

    Lassana sundara kaviyak geethayak. Wage Sarala Hebei. Geburu Manusyayek Oba Tilvin. Aiya. Jayawewa Jayawewa 👍👍👍🌹🙏🧭

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 8 หลายเดือนก่อน +3

    Mr. Tilvin Silva, This is very good program. Your are a wounder full person and the most suitable person to be the secretary of the Communist party.

  • @sandunkumara5983
    @sandunkumara5983 9 วันที่ผ่านมา

    මේ වගේ වැඩසටහන් චන්ද ප්‍රචාරණ වැඩසටහන් විදිහට හැම දිස්ත්‍රික්කයේම කරගෙන යන්න 🙏

  • @lankacool9116
    @lankacool9116 8 หลายเดือนก่อน +3

    අපි මෙි සතුට විදින්නට නමි එක්වෙමු මෙි වෙනස හදමු මිනිසුන්ට සතුටින් ඉන්න නම් මාලිමාව දිනවමු ..❤❤❤❤❤

  • @abhayayapa4449
    @abhayayapa4449 8 หลายเดือนก่อน +4

    A great program. Need to continue with all the community groups. Good on you everyone.

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 8 หลายเดือนก่อน +12

    ❤❤❤❤
    මාලිමාවට ජයවේවා!

  • @laksengammudaly9085
    @laksengammudaly9085 8 หลายเดือนก่อน +5

    Great program to talk about our country and society.

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 8 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤great program❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน

    මට මේ වැඩසටහන් බලද්දී මාලිමාවවේ අනාගත දැක්මමැවෙනවා කවදාහරි මගේ රටත් අපි සැවොම සතුටින් ඉන්න පුලුවන් දවසක් ඒවිහරිමලස්සනයි වැඩසටහන ❤❤❤❤ජයවේවා ❤ jaya wewa jvp ❤❤❤❤ jaya wewa npp 🎉🎉jaya 🎉

  • @yeshanjayalath8566
    @yeshanjayalath8566 8 หลายเดือนก่อน +7

    Jayawewa comrade....👍👍👍😍😍😍😍😍😍

  • @ChandikaNimesh-o8t
    @ChandikaNimesh-o8t 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @sisirahemantha5363
    @sisirahemantha5363 8 หลายเดือนก่อน +4

    JanathawatA suba rasavindanayak lannata n p.p.jaya labanna oni.mai❤janathawa niwaradi magata ganimata❤jayawewa

  • @samelvitigala652
    @samelvitigala652 8 หลายเดือนก่อน +4

    මේ ගීතයත් කැමතිනම් අසන්නට : සිංහල සින්දු කියන ...නලලේ තිලක තියෙන කිරිල්ලියේ... තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරබට අවාදෝ කිරිල්ලියේ.....
    ගුනදාස කපුගේ මහතා ගායනය......
    කොටි පොලිසියේ ප්‍රධානී නඩේෂන් හා ඔහුගේ සිංහල බිරිඳ පිලිබන්ද ගීතයක් ...

  • @sugathjayantha5907
    @sugathjayantha5907 8 หลายเดือนก่อน +5

    me wage wada satahan digatama karanna sahodaraya harima watinawa npp jayavewa

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 8 หลายเดือนก่อน +1

    අැතැම් ගීතවල සංගීත සංයෝජනය පද පෙළ රස විඳුමට බා ධා කාරී වුණි. සමහර විට අැතැම් ගීත ජනප්‍රිය නොවීමට ද මේ කරුණ පොදු හේතුවක්.ස්තුතියි!!!!!!!

  • @susanthakumara2307
    @susanthakumara2307 7 หลายเดือนก่อน

    ජයග්‍රී ...හොද වැඩසටහනක්...❤❤❤

  • @mobilemusic5604
    @mobilemusic5604 2 หลายเดือนก่อน

    ඇග හිරි වැටෙනවා අපේ මිනිස්සුන්ගේ අදහස් බලද්දී ❤

  • @sisirasenarathna4046
    @sisirasenarathna4046 8 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 8 หลายเดือนก่อน +4

    What a great people's

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 8 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @jhaperer9929
    @jhaperer9929 8 หลายเดือนก่อน +6

    Back to real Sri Lanka

  • @HhhHhh-hk1ki
    @HhhHhh-hk1ki 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 8 หลายเดือนก่อน +1

    මේක දිස්තික්ක 24 ට කරන්න ලොකු crowd දාන්න පුලුවන් පිට්ටනි අරගෙන ❤❤❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 5 วันที่ผ่านมา

    ජවිපෙ යෝධ ශක්තිය ටිල්වින් සහෝ

  • @Coolrail-u4b
    @Coolrail-u4b 8 หลายเดือนก่อน +2

    Wam iwre mahalekam.jaya wewa til win aiye❤❤❤

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 8 หลายเดือนก่อน

    ❤❤හරිම ලස්සන අර්ථවත් සොදුරුම සොදුරු නිමේෂයක්❤❤

  • @arunaprasad3030
    @arunaprasad3030 8 หลายเดือนก่อน +1

    jayawewa sahodaraya !

  • @krishmal456
    @krishmal456 8 หลายเดือนก่อน +2

    eka patta ❤

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 8 หลายเดือนก่อน

    JVP 🐦 සමග ජාතික ජනබලවේගය පක්ෂ වලට වඩා ලස්සන කන්ඩායමක් ❤🎉 වීරෝදාර සහෝදරයා ටිල්වින් ❤🎉 හදවතක් නෙවෙයි නාට්‍යය ක් ❤ හදවතින්ම ආදරෙයි ❤🎉

  • @pavithperera1300
    @pavithperera1300 5 หลายเดือนก่อน +1

    සොඳුරු මිනිසෙක් Till Win (දිනන තුරු)

  • @houseland9061
    @houseland9061 8 หลายเดือนก่อน +2

  • @dhanuskaruwan
    @dhanuskaruwan 8 หลายเดือนก่อน +1

    Niyama wadak...

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 8 หลายเดือนก่อน +2

    Denana satuta ❤❤❤❤

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 8 หลายเดือนก่อน +2

    👍👍👍🌹🌹🌹🌹

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 8 หลายเดือนก่อน +1

    සුන්දර මිනිස්සු

  • @DayaniPathirana-zg2wh
    @DayaniPathirana-zg2wh 3 หลายเดือนก่อน

    Obaveni daruvek behi kala obage amma deviyek theruvan saranai malimavata jayaveva jayaveva

  • @akhilapathirana7251
    @akhilapathirana7251 8 หลายเดือนก่อน +1

    Such a beautiful time.

  • @dumindafernando7523
    @dumindafernando7523 8 หลายเดือนก่อน

    කලා නිර්මාණයක් යනු ආනන්දයෙන් ප්‍රඥාවට..ඊට අමතරව අපේ ටිල්වින් සහොදරයාගේ ජනමනස කියවීම තුලින් ඒ කලා නිර්මාණ තවත් අර්ථවත් වෙනවා..සහකම්පණය පිරුණු සමාජයක් කෙතරම් සුන්දර තැනක්ද?? Npp රජයක් යටතේ අපි ආර්ථික වගේම දිවුණු සමාජ ක්‍රමයකුත් හදමු❤❤❤❤

  • @darshanathosil2577
    @darshanathosil2577 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉

  • @VijithaVimali
    @VijithaVimali 8 หลายเดือนก่อน +1

    Niyamaye

  • @DasunRanawakaarachchige
    @DasunRanawakaarachchige 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤