ඉංදියාවෙත් කාරෙක ලක්ෂ 3 යි ! ලංකාවේ අපිනේ දුක් විඳින්නේ .. | තමිල්නාඩු සංචාරය | India | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige

ความคิดเห็น • 232

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 28 วันที่ผ่านมา +42

    බල්ලොන්ට ජාතක වෙච්චෙවුන්ව පර්ලිමේන්තු යැවුවහම ඔහොම වෙනව 🎉

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +2

      😑😑

  • @UmiFox
    @UmiFox 28 วันที่ผ่านมา +14

    මං නම් ඉන්දියවෙ කැමතිම කේරළයට එහෙ පිරිසිදුයි , කෑමත් පිරිසිදුයි අනෙක් අහවල් නම් හරිම අපිරිසිදුයි. වගේම ශබ්ධ වායු දූෂණය එමටවි

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      මෙහෙත් අවුලක් නෑ

  • @lazylizard6682
    @lazylizard6682 28 วันที่ผ่านมา +16

    ඉන්දියන් කෙල්ලෙක් සෙට් කරන් ඉන්දියාවේ යමු.ලංකාවේ කෙල්ලොන්ට බදින්න හදිස්සි වෙන්න එපා..😍😍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +3

      😁❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 28 วันที่ผ่านมา +14

    අපිත් ඉන්දියා ගියා වගේ තමා ඉතිං ❤❤❤❤ සුපිරියක් 😍😍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😁❤️

  • @lalithperera1197
    @lalithperera1197 28 วันที่ผ่านมา +29

    ආසියාවෙ තියෙන ජීවත් වෙන්න අමාරුම රට තමා සී ලංකාව.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +7

      අවංකවම දැන් නම් වෙන්න පුළුවන්

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 28 วันที่ผ่านมา +11

    මෙහෙ දේශපාලනේට පිඃසිද්ද වෙන්න වාහනත් ගනන් අඩුයි බඩුත් ගනන් අඩුයි

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😁❤️

  • @malindasenarathna2433
    @malindasenarathna2433 27 วันที่ผ่านมา +7

    බල්ලොන්ට ජාතක වෙච්ච උන් පාර්ලිමේන්තු යැව්වහම ඔහොම තමා🎉

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      😑😑

  • @slvihangaofficial
    @slvihangaofficial 28 วันที่ผ่านมา +15

    රටින් වාහන ගෙන්නන්න පුලුවන් අඩු ගානට ඒත් මෙහාට ගෙන්නනකොට tax වදිනවා අම්මට සිරි වෙන්න ඊට වැඩිය හොදයි මෙහෙන්ම එකක් ගන්න එක 😢

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😑❤️

  • @rasinduamashan454
    @rasinduamashan454 27 วันที่ผ่านมา +6

    සුපිරි සුපිරි ❤❤ දිගටම වීඩියෝ ඕනී බලාගෙන ඉන්නවා❤❤

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 28 วันที่ผ่านมา +6

    Mahabalipuram වලට 2004 වගේ මම ආවා. ලස්සනයි.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 28 วันที่ผ่านมา +8

    ආසවෙන් බලන ව්ලොග් ටික

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @Janithiduwara-tg9qf
    @Janithiduwara-tg9qf 27 วันที่ผ่านมา +5

    බුදු සරණයි.පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @dineshnalaka7431
    @dineshnalaka7431 27 วันที่ผ่านมา +5

    ඇත්තටම අපේ රටේ එලවලු කෑම කන්න ඔහොම තැනක් නෑ මන් දන්න තරමින් ... මොනවම හරි කලවම් තියන ඒවාගේ

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      🥺❤️

  • @N.B9060
    @N.B9060 26 วันที่ผ่านมา +4

    කේරලේට යංකො ඔහම්ම ,එහෙ මරු ඔහෙටවඩා .

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      ඉස්සරහට යනවෝ

  • @chamaraperera1357
    @chamaraperera1357 28 วันที่ผ่านมา +5

    හරිම lassanai oyage video ..mn hari ආසාවෙන් blanawa...oya katha karana vidihath hari lassani ....suba pathanawa oyta.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 28 วันที่ผ่านมา +3

    ඉතා ලස්සන විඩියෝ එකක් මහේෂ් මහතාත් සුන්දර කෙනෙක් තමීල්නාඩුවෙි ලස්සන තැන් ඉදිරියටත් පෙන්නන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @user-cg9kd7jx7n
    @user-cg9kd7jx7n 27 วันที่ผ่านมา +3

    මයිසූර් වල තියනව ලොකු මාලිගාවක් ඒකට යන්න . ඒක මාර ලස්සනයි . මම පොඩි කාලෙ ගියා ක්‍රිකට් වලට . ඒ ලගම කන්දකුත් තියන. ඒත් අපිට කන්දට නගින්න බැරි උනා රෑ වෙච්ච නිසා 🥺

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි බලමු යන්න 🤗

  • @anuradhaekanayaka3877
    @anuradhaekanayaka3877 28 วันที่ผ่านมา +2

    Godak lassanai.mamath deparak ava...❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @chamaraperera1357
    @chamaraperera1357 28 วันที่ผ่านมา +4

    Hoda yaluwek hamba wela tiyanawa..api wisesenma eyata isthuti kara kiyanna .....❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @anuruddamorage7421
    @anuruddamorage7421 28 วันที่ผ่านมา +3

    Niyamai video eka🇯🇵👍

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @AMAL22882
    @AMAL22882 26 วันที่ผ่านมา +1

    BOHO ABBAHII WANA VIDEYO SIRIYEAS EKAK BRO. ..KIP UP

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 28 วันที่ผ่านมา +3

    සුපිරි පට්ට

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @surajperera9002
    @surajperera9002 26 วันที่ผ่านมา +2

    අපි රස්සාවට ගිය දවසෙඉදන් විශාම ගිහිල්ලත් දේශපාලල ගත්ත ණය ගෙවනවා තව කට්ටියක් අපිට බුදුසරනයි කියල ආශිර්වාද කරනව පව්කල ගොනෝ ණයගෙවපං කියල

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      😑❤️

  • @thilinakalhara.
    @thilinakalhara. 28 วันที่ผ่านมา +21

    මං වගේම සුරන්ග Karunanayakata ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @thinethlalithya5052
      @thinethlalithya5052 28 วันที่ผ่านมา +1

      😹Yana Yana Thana😂😂😂😂😂

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      😍❤️

    • @thilinakalhara.
      @thilinakalhara. 28 วันที่ผ่านมา +1

      @@thinethlalithya5052 🌝🌚

    • @deshanfernando5624
      @deshanfernando5624 28 วันที่ผ่านมา +4

      උබට උට ආදරේ උන්ගේ පක බලන්නද ගොං කොමෙන්ට් නොදා ඉදපන් 😂

    • @thinethlalithya5052
      @thinethlalithya5052 28 วันที่ผ่านมา

      @@deshanfernando5624 Ekagayi

  • @irosKumar
    @irosKumar 28 วันที่ผ่านมา +4

    තමිල්නාඩුවේ තියෙනවා ඌටි කියලා ලස්සන ප්‍රදේශයක් එහෙත් වීඩියෝ එකක් කරන්න 👍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් යනවා raaz 🤗

    • @janitha365
      @janitha365 27 วันที่ผ่านมา

      තමිල්නාඩුවේ නුවරඑළිය, සීතල කඳුකර පරිසරයක්. ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා❤

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 28 วันที่ผ่านมา +3

    සුපිරි ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @user-mf5zm2px9x
    @user-mf5zm2px9x 28 วันที่ผ่านมา +3

    Supiri vidio akak Malli. API rata giya wage thamai. Lankawe car akak gannawa kiyanne tikat akak edenna one. Nethnan nidanayakwath pahala wenna one. Thawath lassana vidio genna Malli.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😍❤️

  • @Travewithson
    @Travewithson 28 วันที่ผ่านมา +3

    Beautiful ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @isurunishan-ew5rf
    @isurunishan-ew5rf 27 วันที่ผ่านมา +3

    mahesh aiya supiri charithayak

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 26 วันที่ผ่านมา +3

    අැත්ටම අපේරටේ හෝ බූමියේ කිසීම වැරද්දක්නෑ වැරද්ද තියෙන්නේ එහිසිටින පාලක යන් බලධාරීන් උන් තවතවත් මේරට විනාස කලත් උන්ටම × ගහන මෝඩ බහුතරයකගේ වරද. එනිසා කිසිකෙනෙක් මේපුන්ය්‍ය භූමියට අපහස නොකරන්න.

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา +1

      🤗❤️

  • @janitha365
    @janitha365 27 วันที่ผ่านมา +2

    ෆයිනස්, නෙවෙයි.තල් ගස්, පයිනස් කියන්නේ නුවරඑළිය වගේ සීත දේශගුණයට හැදෙන කේතුදර, දේවදාර ගස් තමයි ෆයිනස්. 🌲🌲🌲
    මේ තල්ගස්, පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි කළු පාට ඒවා අර තල් කිරි ගන්නෙ රසවත් බීමක් (Ice Palm,) Palmyrah. ත්‍රිකුණාමලයා කල්පිටිය, මට කලපුව වගේ ප්‍රදේශවල ලක්ෂණ තමයි තියෙන්නේ. ලස්සනයි ❤️

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      නෑ... තල් වෙනයි පයිනස් වෙනයි.. ඔය පයිනස් වර්ගයක්. මම ලංකාවේ වටේ motorbike සංචාරය යද්දිත්.. හම්බන්තොට ඉඳලා මුලතිව් වෙනකල් වෙරළ දිගටම තිබුනා.. හදලා තිබුනේ රජයෙන් සුනාමිය නිසා.. ඒ වෙරළ හරියට නුවරඑළියේ ගියාවගේ තමා. පයිනස් වර්ගයක් මුලු වෙරළ දිගටම

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      දේවදාර ලංකාවේ නෑ.. ඒක වැරදි ගහක්.. දෙවදාර තියෙන්නෙ හිමාලයේ ඒව හැදෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 2000 ට වඩා වැඩි උන්නතාංශයක

    • @janitha365
      @janitha365 27 วันที่ผ่านมา

      @@Magadige
      ඒක ගැන දැනන් හිටියේ නෑ
      ස්තුතියි,👍

  • @Chamii672
    @Chamii672 27 วันที่ผ่านมา +2

    Nice ❤

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @SudeshKusumsiri
    @SudeshKusumsiri 28 วันที่ผ่านมา +3

    මාත් එනවා... ඉක්මනටම....

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @aravindadesilva3446
    @aravindadesilva3446 28 วันที่ผ่านมา +1

    මරු මචන්

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @srilivekitchen8937
    @srilivekitchen8937 28 วันที่ผ่านมา +5

    මේ පාරවත් හාල් කිලෝ දහයට රැවටෙන්නේ නැතුව මොලේ කල්පනා කරලා කතිරේ ගහපල්ලා

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @paranormalcreation1084
    @paranormalcreation1084 28 วันที่ผ่านมา +1

    adee me video patta aa..

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @shihanfernando6705
    @shihanfernando6705 28 วันที่ผ่านมา +1

    Wooow

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @user-pf9sm3hf3h
    @user-pf9sm3hf3h 28 วันที่ผ่านมา +2

    👍👍👍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @supuntharuka9191
    @supuntharuka9191 28 วันที่ผ่านมา +3

    ❤❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @madawabandara9435
    @madawabandara9435 28 วันที่ผ่านมา +2

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 28 วันที่ผ่านมา +1

    ayye cam eke mic eka nethuwa portable mic ekak use karamuda. sound clear madi

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      නෑනෙ එකක් 😑❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 27 วันที่ผ่านมา +3

    🔥❤️

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      🤗❤️

  • @hansaraperera744
    @hansaraperera744 28 วันที่ผ่านมา +2

    🔥🔥🔥

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @drdle1412
    @drdle1412 28 วันที่ผ่านมา +1

    Me wagema long vedio danna 🎉🎉🎉

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @busithakavinda7894
    @busithakavinda7894 21 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව ඉන්දියාව පුදුම වේගෙකින් දියුනු වෙනවා
    අපි වල පල්ලට යනවා සුපිරියට 😁
    ඉස්සරහට අපි ට ඉන්දියාවේ හිගාකන්න යන්න පුලුවන් වෙයි වගේ 😅

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      😑❤️

  • @KaveenKaveen-dx1gv
    @KaveenKaveen-dx1gv 28 วันที่ผ่านมา +2

    අයියෙ පුළුවන් නම් Agra tour එකක් ගිහින් Taj mahal vlog එකක් කරන්නකො ❤️

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      ඉස්සරහට කරනවා

  • @panoramablue9191
    @panoramablue9191 24 วันที่ผ่านมา +1

    ලංකාව ෙහාදයි බලහං ෙකා ඉන්දියාෙව හැටි වායු දුෂණය දුවිලි පාරවල් හරක් ලැගල හැමතැනම ෂල්වාර් අ ැදගත්ත ගැනු ර ෙටි රජය ෙපා්සත් වුනාට සාමාන්‍ය ජනතාව හරිම දුප්පත් ර ට හරිම අපිරිසිදුයි

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา +1

      අපිරිසිදු කම තමා අවුක නැත්නම් සෑහෙන දියුණුයි

    • @hasindudineth323
      @hasindudineth323 15 วันที่ผ่านมา

      අපිරිසිදුයි අපිලිවෙලයි

  • @Karunarathna741
    @Karunarathna741 21 วันที่ผ่านมา +1

    මමත් සුරංග කරුණාරත්න.😅😅😅😅

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @user-cg9kd7jx7n
    @user-cg9kd7jx7n 27 วันที่ผ่านมา +3

    කන්දක් නගිමුකො plz 🥺♥️

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      පොඩි එකකට නැංගා

    • @user-cg9kd7jx7n
      @user-cg9kd7jx7n 27 วันที่ผ่านมา

      @@Magadige video rka damada 🤔

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 28 วันที่ผ่านมา +3

    සාමාන්‍යයෙන් ඉන්දියාවේ average salary එක කොච්චර විතර වෙනවද ගුරුවරයෙක්ගේ එතකොට සාමාන්‍ය රජයේ රැකියා කරන කෙනෙක්ගේ පඩිය කීයක් විතර වෙනවද

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      මීලඟ පාර අහලා කියන්නම්. හැබැයි චෙන්නායි සාමාන්‍ය IT පැත්තේ පඩිය පටන් ගන්නෙ ම ඉංදියානු රුපියල් 35 000 න් ලු.. ඒ කියන්නෙ ලංකාව රුපියල් වලින් 1 20 000 ක් වගේ.. ( චෙන්නායි )

  • @supunmadushanka9240
    @supunmadushanka9240 24 วันที่ผ่านมา

    ❤❤❤

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      🤗❤️

  • @devikaarampath1467
    @devikaarampath1467 28 วันที่ผ่านมา +1

    Apita chennei enna mahesh mallige mobile no eka ganne kohomada malli

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      මම අහලා ok නම් කියන්නම්

  • @sumithnandana2684
    @sumithnandana2684 28 วันที่ผ่านมา +4

    Kamarawa ඉන්දියන් අයගෙ munawal වලට අල්ලන්න එ අය කතාකරන විදිහ අපේ මිනිස්සුන්ට වැටහීමක් ගන්න පුලුවන් ඉන්දියන් අය ගණුදෙනු කරණකොට එ අයගෙ munawal තියෙන සතුට අපිත් කැමතියි ❤❤❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඊලඟ series එකේ ඉඳලා කරමූ 🤗

  • @maheeka220
    @maheeka220 28 วันที่ผ่านมา +3

    අවට පරීසරය අවලස්සනයි

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤔 ලස්සනයිනෙ... ටවුමෙනම් කැතයි

  • @gaminibandara2616
    @gaminibandara2616 18 วันที่ผ่านมา

    මල්ලි මහත්තයා මම අනූරාධපූර පූළුවන් නම් agricultural Indian investor ලා ගෙනෙන්න

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา

      🤔🤔

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 20 วันที่ผ่านมา

    Tamilnadu වල kodkalhur ධර්මපුරී ගමේ බෞද්ධයෝ ජිවත් උනාලු වසර දහස් ගණන් පෙර ගලෙන් කොටන ලද මූර්ති පත්‍ර ධාතු ඇත. පෙරුන්චේරි නාගපටනම් වලද ඉපැරණි මුර්තියක් ඇති බවට සදහන් වෙනවා. පාරේ තියෙන බුදුපිළිම නිසයි ලියන්න හිතුනේ.

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

    • @magesh6899
      @magesh6899 20 วันที่ผ่านมา +1

      මම හොයලා බලන්නම් ඒ ගැන...🎉

    • @priyaniwirakoon6201
      @priyaniwirakoon6201 19 วันที่ผ่านมา

      ​@@magesh6899ස්තුතියි. ගිය කෙනෙක් කිව්වේ

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 28 วันที่ผ่านมา +1

    Suzuki swift kiyad?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      ඒකත් ලක්ෂ 2 ට ගන්න පුළුවන්

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 28 วันที่ผ่านมา

      @@Magadige 😕😕indian job hithenawa

  • @sn9966
    @sn9966 28 วันที่ผ่านมา +3

    මේ මහේෂ් අයියා සිංහලද? දෙමලද? හොදට දෙමළ භාෂාව කතා කරනවා.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      සිංහල හැබැයි අවුරුදු 17 ක් විතර තමිල්නාඩු ඉඳලා තියෙන්නෙ

    • @sn9966
      @sn9966 28 วันที่ผ่านมา +2

      @@Magadige පට්ට නේ? අපේ ඉස්කෝල වල භාෂා දෙකම ඉගැන්නුවනම් අපිත් අද දෙකම කතා කරන මිනිස්සු.අද බැලුවා ඉන්දියා වීඩියෝ 3ම.

    • @sn9966
      @sn9966 28 วันที่ผ่านมา +2

      @@Magadige ඔක්කොමත් හරි ඇයි අවුරුදු 3ක්ම ඉන්දියා ඉන්න ගියේ?ඔයාගේ වීඩියෝ බලනවා.ඔයා ලහිරු එහෙම සෙපාල් අයියාගේ වැඩසටහනකට ආවා නේ.අන්න එකෙන් තමයි ඔයාව දන්නේ.පට්ට හොදින් කරන් යන්න.මිනිස්සු කොහෙත් හොඳ අය ඉන්නවා.එළියට ගිහින්ම බලන්න ඕනෙ.නේ?

  • @momentofsanjaya
    @momentofsanjaya 28 วันที่ผ่านมา +1

    Mic 2 ක් use කරානම් වටිනව.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😑❤️

  • @lahirujvithanage1267
    @lahirujvithanage1267 28 วันที่ผ่านมา

    ගොඩක් ආසාවෙන් බලනවා. සුපිරි♥️ ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද ඔය පැත්තෙන්?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      It පැත්තෙන් නම් තියනව job සෑහෙන්න... IT park තියෙන්නෙ .. හැබැයි degree ඕනෙ.

    • @lahirujvithanage1267
      @lahirujvithanage1267 28 วันที่ผ่านมา

      @@Magadige ♥️♥️♥️👍

  • @yahampath7968
    @yahampath7968 28 วันที่ผ่านมา +4

    අයියේ ඉන්දියන් පකිස්තාන් බෝඩරේ ලග වීඩියෝ එකක් කරන්න කෝ plz

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +2

      ඒ පැත්තේ යද්දි දාන්නම්

    • @yahampath7968
      @yahampath7968 28 วันที่ผ่านมา

      @@Magadige හරි ජය වේවා

    • @walterwithanawasam3580
      @walterwithanawasam3580 28 วันที่ผ่านมา

      මම ලගදි ගියා පකිස්තාන බෝඩර් එකට.ඔයාට whatsapp කරන්නම් no. එක එව්වොත්

  • @CeylonBoy4643
    @CeylonBoy4643 28 วันที่ผ่านมา +1

    Chennai da inne bro

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ගියා

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 28 วันที่ผ่านมา +1

    එකක් ගේමු

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      මෙහෙ ගෙනාවොත් මෙහෙ ගානම තමා tax නේ.. 😁

    • @dulanjanwimarshana3960
      @dulanjanwimarshana3960 28 วันที่ผ่านมา

      @@Magadige
      ටැක්ස් එක 400% * 😀😀

  • @NosinduYehan
    @NosinduYehan 28 วันที่ผ่านมา +1

    kochchara kal innwada india wala

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      දවස් 10 ක් ඊටපස්සෙ අගෝස්තු මුල් සතියේ එනවා දිගටම අවුරුදු 3 ක සංචාරයට

  • @user-pb1hc4xd2q
    @user-pb1hc4xd2q 28 วันที่ผ่านมา

    ලෙලන්ඩ් වයිකින් බස් එකක් කියක් වෙනවද සර්

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඒකනම් දන්නෑ

  • @maheeka220
    @maheeka220 28 วันที่ผ่านมา +1

    පරිසරය අපිරිසිදුයි

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ටවුම නේ

  • @Dilaboy-g2e
    @Dilaboy-g2e 19 วันที่ผ่านมา

    මටනම් ලංකාව ලස්සනයි ❤

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา

      🤗❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 27 วันที่ผ่านมา +1

    ඉන්ඩියාවෙ මිළ ලංකාවෙ මිළෙන්
    හය ගුණේකින්
    එකක් ......
    ඒගොල්ලන්ගෙ රුපියල අපේ රුපියල් හයක් වටිනවා .....
    අඬු ඒකයි ....
    සෙකන්ඩ් හෑන්ඩ්
    නොට් බ්‍රෑන්ඩ් නිව් .....

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      නෑ... 3.72 ක්.. ලංකාවේ මිලෙන් 1 / 4 එකක් වගේ වාහනේක මිල ලංකාවේ රුපියල් වලින්

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      Brand new කියලත් මහ ගාණක් නෙවේ ...brand new උනත් පාවිච්චි කල උනත් අපේ මිල 3 න් 4 ගුණයක් වැඩී

  • @Rushkollaofficial1491
    @Rushkollaofficial1491 28 วันที่ผ่านมา +1

    කාර් ලක්ෂ 2යි 3යි නම් බයික් කොච්චර අඩු ඇත්ද නේ🤤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      ඉංදියන් රුපියල් 10 000 ටත් තියනව 🥺

  • @niroshashrinith
    @niroshashrinith 28 วันที่ผ่านมา

    machita moko dan bro machi koheda dan ?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ගෙදර 🤗

  • @kasuna886
    @kasuna886 26 วันที่ผ่านมา +1

    Kuweit eket lasha 3i lake pankawe modayo inne

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      😑😑

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 28 วันที่ผ่านมา +2

    ලංකාවේ hora thakkadi desapaluvanta duty free BMW a අතර වාහන ගේන්න ගියා ma වරායෙන් ha reguve ලොකු නිලධාරීන් සම්බන්ධ කරගෙන ලංකාව ta billions ගණන් පාඩුවක් කරලා lu ලංකාවේ desapaluvo . ජනතාව ta danma වාහන දෙන්නේ ne දුන්නත් ඉන්දියාවේ ලක්ෂ 3 වාහනේ ta tax ගහල ලක්ෂ 30 k විතර podi මිනිහෙක් ta වාහන epa කරනවා hora thakkadi desapaluvo

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😑❤️

  • @KavindaBandara-yv5no
    @KavindaBandara-yv5no 19 วันที่ผ่านมา

    %400k withara lankawe badu aeth minushsu hari pau nayama gewanda aepai anunge naya hora kapuwa

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา

      😑❤️

  • @ukuk1581
    @ukuk1581 20 วันที่ผ่านมา +1

    අපේ රට අවුරුදු 75ක්ම පාලනය කරේ හොරුනෙ.😢😢😢😢😢

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @sn9966
    @sn9966 28 วันที่ผ่านมา

    මේ අයියා පදින හයිඋණ්ඩායි කාර් ලංකාවට එන්නේ නෑ නෙ.ඔය කාර් එක ඉන්දියාවේ කීයක් වෙනවද?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +3

      ඔව්... 2020 න් පස්සෙ තාම ලංකාවට වාහන ගේන්නෑනෙ.. ඕක නෙවේ ඉංදියාවේ මහේන්ද්‍ර එකෙත් තියනව jeep වගේ එකක් ගහල. මාත් ඒක එහෙදි දැක්කෙ

  • @Isurulakshitha-tp9uk
    @Isurulakshitha-tp9uk 26 วันที่ผ่านมา

    oya wahana laksha 2,3 kiwwata indiyawe oka hamba karanna ba e rate lesiyen

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      🤔❤️

  • @Respectworld909
    @Respectworld909 21 วันที่ผ่านมา

    ඉන්දියාවේ දෙශපාලකයෝ හොරකම් කරන්නේ නැද්ද

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา +1

      මේ වගේම තමා ඉතින් වැඩේ කියන්නේ රටට ප්‍රතිපත්තියක් තියනව නේ

  • @panoramablue9191
    @panoramablue9191 24 วันที่ผ่านมา +1

    ලංකාව ඉංදියාව ව ෙග් ෙප්න ෙන ෙලාරි චැසි බස් සහ විල් නිසා

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      🤔🤗

  • @SHAMISHKA
    @SHAMISHKA 18 วันที่ผ่านมา

    Kuwait wala ada thiyenawa rasne 52😢

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      😱❤️

  • @virajq
    @virajq 25 วันที่ผ่านมา +1

    mage comment eka delete karada ? 🥺👍

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      මොන... 🤔 මොනවගේ එකක්ද දැම්මෙ.. මතක නෑ.

    • @virajq
      @virajq 25 วันที่ผ่านมา

      @@Magadige ආ එහෙනම් comment එක filter වෙලා spam list එකට ගියාද දන්නෑ.. instagram ගැන දැම්මෙ..

  • @SurangaPradeep-mg6fc
    @SurangaPradeep-mg6fc 18 วันที่ผ่านมา

    සේරටම කලින් කියන්න බලන්න
    දවස් 10 ක්ද අවුරුදු 3 ක්ද ඉන්නෙ ?

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา +1

      දවස් 10 න් පස්සේ ආයෙම එනවා අවුරුදු 10 කට...අගෝස්තුවේ

  • @ruchirabandara
    @ruchirabandara 28 วันที่ผ่านมา

    Free health care + free education = tax

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤔

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 18 วันที่ผ่านมา

    එකට අපේ රටෙ ඉලෙක්ට්‍රක් කුණු කාරැත් ලක්ෂ 80 විතර 🤣 බලන් යනකොට ලංකාව වගේ රටක ඉපදුන එකත් සාපයක් වගේ 😢

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา

      😑❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 14 วันที่ผ่านมา

    ලක්ශ 30 දෙයි ඕකේ භාගේ 😂 ලංකාවේ 😂

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา

      🤔

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 28 วันที่ผ่านมา

    Alan ගිය වෙලේ ඕකෙං කෑවා

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @janitha365
    @janitha365 27 วันที่ผ่านมา +1

    වීඩියෝ එකේදි ඔයාව පෙන්නන එක අඩු කරන්න.
    අපි කැමතියි රට බලන්න. මුලදී ඉතින් ඔයාගාව දකිනවනේ කොහොමත්. වාහනේ එකේ යද්ද උනත්, පිටිපස්සේ කැමරාවෙන් ඈත පේනකොට තමයි ලස්සන.
    ඉස්සරහ කැමරාවෙන්, කාරෙකේ එහෙම යද්දි ඔයාව ක්ලෝසප් වෙනකොටත් වීඩියෝ එකේ රසයට බාධාවක්.

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      ඔව් ඒක හරි හැබැයි මේ සීරීස් එකම ඔහොම තමා මොකද එක සැරේ නිසා මිනිස්සු පෙන්නද්දි ටිකක් අවුල් වගේ.. අගෝස්තුව්‍ර්න් පස්සෙ යද්දී බලමුකෝ 🤗

    • @janitha365
      @janitha365 27 วันที่ผ่านมา

      @@Magadige
      ස්තුතියි, සාර්ථක වීඩියෝ මාලාවක් ගෙන එන්න

  • @ravijayawardana9177
    @ravijayawardana9177 28 วันที่ผ่านมา

    Ko balamu kanna nathath enna ratak hoyapu ballo 69

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😑❤️

  • @neluwa8466
    @neluwa8466 24 วันที่ผ่านมา

    වටපිටාව පෙන්නන්නකො අය්යේ නිතරම ඔයාව පෙන්නේ

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      පළවෙනි series එකම ඔහොම වෙයි.. මීලඟ එකේ හදාගමූ ඒක

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 22 วันที่ผ่านมา

    ලංකාවෙ මිනිස්සුන්ට වාහන අගුනයි . ඒකයි ගාන වැඩි කරල තියෙන්නෙ .

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      😑❤️

  • @tharakazoysa2871
    @tharakazoysa2871 20 วันที่ผ่านมา

    බල්ලො පාලනය කරපු රටක් මෙහෙම තියන එකත් පුදුමයි

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 28 วันที่ผ่านมา +4

    වීඩියෝවෙන් බාගයක්ම මුන් දෙන්නගෙ මූණයි කසුකුසුවයි තමයි

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      👍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      👍

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 15 วันที่ผ่านมา

    India nowe. Wediyen pennane your face. Turn the camera to the road and shops. Face baluwa athi

    • @Magadige
      @Magadige  15 วันที่ผ่านมา

      🙂

  • @Prasad1l
    @Prasad1l 16 วันที่ผ่านมา

    Un namei obala thama dicent nethuva kanne harak wage 😂😂

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      👍

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 28 วันที่ผ่านมา

    Oya vidio karana kamarawa mokdd

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      Gopro 07

  • @Beautyseen805
    @Beautyseen805 28 วันที่ผ่านมา +5

    බුදු පිළිම නෙමෙයි ඔය.. ජෛන මහා වීර පිළිම.. කිසිම දැනුමක් නැතුව ඉන්දියාවේ ගිහින් වගේ..😢 අනික ඉන්දියාව හොඳ කෑම බීම අඩු මුදලට ගන්න පුළුවන් බඩු ගණන් අඩු එකයි විතරයි නැත්තම් ලංකාවට වඩා අන්ත අපිරිසිදු රටක්..

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +4

      නැ.. ඒ බුදු පිළිම ඒ අයම තමා කියන්නෙ..නෑ.. ඉංදියාවේ අපිරිසිදු ප්‍රාන්ත තියනව . හැම තැනම එහෙම නෑ... ලංකාවෙත් සමහර තැන් තියෙන්නෙ අඩිය තියන්න බැරි . ඒ වගේ තමා.

    • @Beautyseen805
      @Beautyseen805 28 วันที่ผ่านมา +1

      @@Magadige ඔව් බුදු පිළිම කියලා කියනවා එක පොදු නමක්.. ලාෆින් බුද්ධ, ග්‍රීසියේ තියෙන ග්‍රීක් බුද්ධ ප්‍රතිමා, අක්ෂොබය ප්‍රතිමා වලට කියන්නෙත් බුදු පිලිම කියලා තමයි , ජෛන පිළිම 🤣. .. ඒත් ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමා නෙමෙයි ඔය එකයි මම කියන්නේ දන්නේ නැත්තම් ඉතිහාසය ඉගනගන්න.... පිළිමයක් දැකපු ගමන් අපේ ගෞතම බුදුන් වහන්සේගේ කියලා හිතන මෝඩ අදහසින් මිදෙන්න...👍

    • @Game_space777
      @Game_space777 28 วันที่ผ่านมา +4

      ​@@Magadige මොඩයොත් එක්ක විවාද කරන්ඩ යන්ඩ එපා අයියෙ ඔයාගෙ කාලෙ අපරාදෙ ,උ හරි කියලා ඉන්න

    • @Beautyseen805
      @Beautyseen805 25 วันที่ผ่านมา

      @@Game_space777 උබ ගොනෙක් කියලා අපි මොනා කරන්නද මොනවද ඉතිහාසය ගැන දන්නේ 🤣 යකෝ වැරදි දෙයක් පෙන්නලා දෙනකොට අහක ඉන්න උන්ටනේ පුදුම පුකී අමාරුවක් තියෙන්නේ 🤣 වැඩක් බලන් යනවා ඔයි 🤣🤣

  • @prasadranaweera4556
    @prasadranaweera4556 27 วันที่ผ่านมา +1

    Bad Chamara. 😢😢😢😢

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      😑

  • @buddikadushantha8776
    @buddikadushantha8776 16 วันที่ผ่านมา

    Ubawa balanna one na apita wata pitawa penna pan ban uba penna de hariyata penna pan ube muna kannada apita😂😂😂

    • @Magadige
      @Magadige  15 วันที่ผ่านมา

      Pinned comment එක බලන්න

  • @Taigar.vipa1
    @Taigar.vipa1 23 วันที่ผ่านมา

    ලංකාව එපා වෙනවා

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      🤗❤️

  • @sahasdulmina4783
    @sahasdulmina4783 28 วันที่ผ่านมา +2

    ඉන්දියාවේ වාහන කටු මොකටද බං.
    ජපන් වාහන තමයි හොද.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      👍

  • @chamod175
    @chamod175 28 วันที่ผ่านมา +1

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      🤗❤️