- 404
- 4 812 724
Magadige
Sri Lanka
เข้าร่วมเมื่อ 12 ก.ค. 2020
I am full time traveler and my plan is a travel around the earth within next ten years 😍.
Stay tuned with me. Please Subscribe Us and Hit the bell icon 😍
Sponsors are welcome
E mail - suranga1988.07.04@gmail.com

ඉන්දියාවේ ගොම වලින් ඉන්ධන 😱 India's 🇮🇳 Incredible Eco-Innovation! | World Tour - India 77 | Magadige
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️
www.patreon.com/surangakarunanayaka
#magadige
Credits:
Film by Alex-Productions | onsound.eu/
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons CC BY 3.0
creativecommons.org/licenses/by/3.0/

มุมมอง: 11 906
วีดีโอ
Did You Know? Dhansals Exist in India 🇮🇳 Too! | World Tour - India 76 | Magadige
มุมมอง 14K4 ชั่วโมงที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
I bought Wagon R for Just Rs. 75,000 😱 ? in India 🇮🇳 | World Tour - India 75 | Magadige
มุมมอง 55K7 ชั่วโมงที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Drunk 😱 By Morning, They Were Completely Drunk! | World Tour - India 74 🇮🇳 | Magadige
มุมมอง 13K12 ชั่วโมงที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Epic Toy Train Journey 🇮🇳 : Shimla to Delhi Adventure | World Tour - India 73 | Magadige
มุมมอง 13K14 ชั่วโมงที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Shocking 😱😱 ! 1 Kg of Potatoes for Just 30 Rupees? in india 🇮🇳 | World Tour - India 72 | Magadige
มุมมอง 12K16 ชั่วโมงที่ผ่านมา
මෙය තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Are Indians 🇮🇳 Blaming Sri Lanka 🇱🇰 ? Please watch the video | World Tour - India 71 | Magadige
มุมมอง 15K19 ชั่วโมงที่ผ่านมา
මෙය තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
My First Experience of Shimla's Second Snowfall 🇮🇳 | World Tour - India 70 | Magadige
มุมมอง 26Kวันที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Rice at Just Rs 50 Per Kg Everywhere ! | World Tour - India 69 🇮🇳 | Magadige
มุมมอง 19Kวันที่ผ่านมา
මෙය තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Shimla 🇮🇳 : Where beauty meets the hills | World Tour - India 68 | Magadige
มุมมอง 20K14 วันที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
I Rented a small House in Cold Shimla 🇮🇳 ! | World Tour - India 67 | Magadige
มุมมอง 18K14 วันที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Amazing Delhi 🇮🇳 .. Also The Capital of Polluted Air and Suffocation | World Tour - India | Magadige
มุมมอง 23K14 วันที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Epic Rickshaw Ride Through New Delhi 🇮🇳 ! and also be careful | World Tour - India 🇮🇳 | Magadige
มุมมอง 16K14 วันที่ผ่านมา
මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
They Spoke to Me in Sinhala 😱 | Meeting the People of India 🇮🇳 | World Tour - India 64 | Magadige
มุมมอง 65K14 วันที่ผ่านมา
මෙය මිනිසුන් දෙදෙනෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු . ඉතින් අපගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️ www.patreon.com/surangakarunanayaka #magadige
Only 100 Rupees 😱 ... T Nagar 🇮🇳 market hunt | World Tour - India 63 🇮🇳 | Magadige
มุมมอง 41K14 วันที่ผ่านมา
Only 100 Rupees 😱 ... T Nagar 🇮🇳 market hunt | World Tour - India 63 🇮🇳 | Magadige
Back to India 🇮🇳 ❤️ Airport Fight Caught on Camera in Sri Lanka | World Tour - India 62 | Magadige
มุมมอง 17K21 วันที่ผ่านมา
Back to India 🇮🇳 ❤️ Airport Fight Caught on Camera in Sri Lanka | World Tour - India 62 | Magadige
Sri Lankan Village: A Slice of Heaven on Earth | World Tour - Sri Lanka | Magadige
มุมมอง 4.3K21 วันที่ผ่านมา
Sri Lankan Village: A Slice of Heaven on Earth | World Tour - Sri Lanka | Magadige
What is English Breakfast...? | Amazing foods in sri lanka | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
มุมมอง 5K21 วันที่ผ่านมา
What is English Breakfast...? | Amazing foods in sri lanka | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
My God, so much food for breakfast? | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
มุมมอง 7K21 วันที่ผ่านมา
My God, so much food for breakfast? | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
No, this is not Bali. This is Sri Lanka 😱 | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
มุมมอง 3.9K28 วันที่ผ่านมา
No, this is not Bali. This is Sri Lanka 😱 | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
The Most Stunning Riverside Lunch Spots You Need to Visit | World Tour - Sri Lanka 🇱🇰 Magadige
มุมมอง 9K28 วันที่ผ่านมา
The Most Stunning Riverside Lunch Spots You Need to Visit | World Tour - Sri Lanka 🇱🇰 Magadige
A mysterious pond that never loses water | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
มุมมอง 4K28 วันที่ผ่านมา
A mysterious pond that never loses water | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
DJI Neo Drone Crashes Into Water in Ampara ! | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
มุมมอง 9Kหลายเดือนก่อน
DJI Neo Drone Crashes Into Water in Ampara ! | World Tour - Sri Lanka 🇱🇰 | Magadige
Our Sri Lanka Adventure Notes 🇱🇰 | World Tour - Sri Lanka | Magadige
มุมมอง 12Kหลายเดือนก่อน
Our Sri Lanka Adventure Notes 🇱🇰 | World Tour - Sri Lanka | Magadige
Trying Sri Lankan 🇱🇰 Pittu with Coconut Milk! | World Tour - Sri Lanka | Magadige
มุมมอง 8Kหลายเดือนก่อน
Trying Sri Lankan 🇱🇰 Pittu with Coconut Milk! | World Tour - Sri Lanka | Magadige
Will Your Food Explode on a Plane ? | World tour - India 61 🇮🇳 | Magadige
มุมมอง 26Kหลายเดือนก่อน
Will Your Food Explode on a Plane ? | World tour - India 61 🇮🇳 | Magadige
Epic 24-Hour Train Journey 🇮🇳 Across India part 2 | World Tour - India 59 | Magadige
มุมมอง 25Kหลายเดือนก่อน
Epic 24-Hour Train Journey 🇮🇳 Across India part 2 | World Tour - India 59 | Magadige
Epic 24-Hour Train Journey Across India ... How eat and sleep | World Tour - India 59 | Magadige
มุมมอง 64Kหลายเดือนก่อน
Epic 24-Hour Train Journey Across India ... How eat and sleep | World Tour - India 59 | Magadige
Do Indians 🇮🇳 Hate Pakistan ? | World Tour - India 58 | Magadige
มุมมอง 45Kหลายเดือนก่อน
Do Indians 🇮🇳 Hate Pakistan ? | World Tour - India 58 | Magadige
Was Buddha naked? Or who is this? | Buddhism in India 🇮🇳 | World Tour - India 57 | Magadige
มุมมอง 11Kหลายเดือนก่อน
Was Buddha naked? Or who is this? | Buddhism in India 🇮🇳 | World Tour - India 57 | Magadige
❤❤🎉🎉
ඇයිද කියල නම් දන්නෙ නෑ ඉන්දියාව කියන්නෙ මන් යන්න කැමතිම නැති රටක්👍
කොහොමත් car එකක් ගත්තානේ දැන් නියමයි vlogs පරිස්සමින් ❤ 😇 Thanks
ඉන්දියාවේ ජීවත්වෙනවා වගේ දැනෙන්නෙ ඔයාගෙ videos බැලුවම තමයි 🎉🎉
Aka තමා කනවා කන එක adu කරලා වැඩ පෙන්වන්න ....
ඇයි ආයෙම solo යන්නෙ 😮 මලයාලම් ෆිල්ම් බලන නිසා කේරලේ යනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එහේ සුපිරිම වීඩියෝ ටිකක් ඕනි හොදේ
😇😍👌
aurudu 16ta kalin mn oya pansale edala tiyenawa oya wagema train eke dhilli walata dawas dekak giya maru jayawewa ❤
Ahamben Dakke videos Eda edan pissuwen wage baluwe samahara Data nidimaran baluwa India Tour eke vlogs, Film walin Dakapu Thamilnaduwa e jeewana ratawa, e kema bima balannai asa une Oyat ekkama me videos dige maath Awidda indiawe, mage husband awrudu 2k Bangalore wala wada karala tiyenawa eya Ehe edddie Utti saha Kerala awidala tiyenawa e kiyapu dewal ekka puduma asawak thibba hithe dawasaka awidinna Eth Europe 🇮🇹 awata passe e gamana passata giya hamadama, eta passe indiawa gena ahapu dakapu godak dewal nisa Harima bayak Appiriyawak ekka yanna epa wela thibba ratak oya e hamadema nethi karala awidduwa Aiye… den nam pissuwak wela tiyenne meka 😊 Yana Ena MAGA DIGE Siyalu Dewi Rakawaranaya labewa….🙏parissamin yamu aiya ❤
Aiye eddi hoda deck dekak gennko
ඔවා අලි බෙටි 😀
Upama.lankawe thiyenawa.trico. colombo
Indiyawa.dakala.nathi.indala.nathi.gobbayanta.indiyawath.ape.ratata.wada.hondalu.gihin.balapiyau.
Sri lanka wala india walata ticket price kohomf
ඩ්‍රෝන් වීඩියෝ මියුසික් එකේ වෙනසක් කරන්න පුලුවන්නන් වටිනව අහන් ඉන්න අමාරු ගතියක් තියේ කලබලකාරී සද්දෙයක් වගේ
එක පැත්තක සිග්නල් ලයිට් එකක් බැලන්ස් නෑ
අප්පටසිරි දන්නෙත් නෑ අපේ ගමට ඇවිල්ලා 😅❤
අපි හිටපු Room එකේමයි ඔයාත් ඉදලා තියෙන්නේ 😍
Kerala godak lassanai mama gihin tiyenawa
ඉන්දියාවේ සිංහල කතා කරන අය වැඩියෙන්ම ඉන්නේ බිහාර් ප්‍රාන්තේ බෞද්ද සිද්දස්ඨාන අසල , ඒ පැතිවල ඕක සාමාන්‍ය දෙයක් , සංචාරක ව්‍යාපාරය නිසා පොඩි කාලේ ඉදන් ඒ පැතිවල මිනිස්සු සිංහල ඉගෙන ගන්නවා
ඒ හෝන් සද්දත් ඒ අපිරිසිදු කමත්,ඒ කලබලයත් සමහරවිට වෙනම කල්චර් එකක් කියලා හිතාගත්තම වෙනම සංස්කෘතියක් නරඹනවා විඳිනවා කියල හිතාගත්තම ඒකත් රසවිදින්න බාධාවක් නෑ.හිතන්නකො ඉන්දියාව ලන්ඩන් වගේ රසවිදල වැඩක් නෑනෙ අපිට.ඉන්දියාව දකින්න ඕනෑ..ඒ ජනජීවිතය,ඒ සංස්කෘතිය යටතේ.ඒ මානව හැසිරීම් යටතේ.මේවා වෙනස්වෙයි ඉතින් ලඟදිම.අපි සයිවර්කඩේට යන්නෙ මොකටද.එහෙම කන්නනෙ.සයිවර් කඩේදි තරුපහේ කෑම හොයල වැඩක්නෑනෙ❤
දිල්ලියෙ කඩවල් කරන අයට සිංහල පුළුවන් ඇයි...දඹදිව වන්දනා ගමන් එන ආච්චි අම්මල හින්දද දන්නෑ නේද.හොඳ වෙලාවල දාල බලමු කියල දැම්ම ඒ මේස්දෙක ගත්තෙ.මේස්,බැනියම්,යටඇදුම් වගේ ඇඟට සමීප දේවල් දාල බලල ගන්නෑනෙ මහත්තයෝ..😅 එපා කියල ආපහු දුන්නොත් ආය වෙනින් කෙනෙක් ගන්නෙ හරි විකුණන්නෙ හරි කොහොමද දාඩිය දූවිලි ගෑවෙනවනෙ..කඩකාරයාට එපා දාල බලන්න කියන්නත් බෑනෙ 😂
ඒ කියන්නේ තාමත මේ අද වෙනකොටත් ඔයාලා ඉන්දියාවේ ඉදන්ද දානේ vlog වීඩියෝ අවුරුද්දක් ඉන්නවා කියපු නිසා හරිම සතුටුයි මම ආසම් ඉන්දියාවේ කරන vlog videos වලට එහෙනම් හොදට කරගෙන යන්න ❤️🔥😇
ඔය කාර් එක ගෑස් කරපු එකක්. ගෑස් + පෙට්‍රල්😌❤️
❤❤❤❤❤❤
වීල් එකක මහින්ද රාජපක්ශගෙ ස්ටිකර් එකක් ගහල තියනව දැක්කෙ මම විතරද 😂( වීඩියෝ එකේ 7.05 ඉදල )
🤣
අයියේ අපිත් ආසයි ඔයාගෙ නෝනව දකින්න❤❤
ආයෙම solo මේ වීඩියෝ ටිකෙන් පස්සෙ.
අගෙ කර කර ඉන්න තාම අලුත් කෑල්ල පෙන්නුවේ නෑ නේ? 😊
ආයෙම solo මේ වීඩියෝ වලින් පස්සෙ
Video බලන්න උනේ නැති ටික කාලේට අයියා කාර් එකකුත් අරන් 😍
😁
දැන් බොරුවට කෝච්චියෙ එහෙ මෙහෙ යනවුන් නැතිද ?
ඉන්දියාවෙ ලක්ෂ 3යි කියමු, ඩබල් ටැක්ස් වැදුනත් 6ක් වෙන්නෙ, කිසි ගින්නක් නැතුව දහයකට ලංකාවට ගේන්න පුලුවන්නෙ
ඉන්දියාව කොච්චර දියුණු උනත් තාම මිනිස්සු දියුණු නෑ..පාරෙ යන විදිහ එහෙම ලංකාවෙ උන් වගේම තමා..
බෞද්ධ සිද්ධස්ථාන වලටත් යමුකෝ 😢
ඇස් වහ වදී කියලද කැමරාමන් පෙන්නන්නේ නැත්තේ😂
ඔය වීඩියෝ කීපයේ විතරයි දැන් ආයෙම solo වෙල ඉන්නෙ
කැමරාමන් ....හොදට වැඩේ කරනවා.....good❤
පොඩි මාචි
කර් එක 75000 යි තෙල් ගහන්න 2500 යි .😂😂 මාස තුනක් විතර තෙල් ගැහුවොත් කාරෙකේ ගානට වඩා තෙල් ගහලා. මොනා උනත් ලංකාවේ නම් වාහනේ වටිනාකමට වඩා තෙල් ගහන්න හම්බෙන්නේ නෑ කවදාවත් 😂😂😂😂😂
🤣
Lankawe license eken indiawe wahana padinna puluwanda?
be
බෑ international කරලා තියෙන්නෙ
❤❤❤
❤️🔥❤️🔥❤️🔥
වෑන් එකට නමක් දාමු 😁😁
😁
❤️🔥❤️🔥❤️🔥❤
ඔය ඉන්දියන් වැගන් ආර් ඒක නේ නේ ඉතිම්
India වෙ 40යි කියන්නෙ ලන්කාවෙ 120යි නේද
140
ඔහේ කොහොමද Internet Speed එක.. පැකේජ වල ගනන් කොහොමද?
වීඩියෝ එකක කියන්නම්
Road Runner ෆුල් හින්දුස්තාන් පොරක් වෙලා ඉන්නේ..😊😊
💚💚💚
අපි පව් කියලා තාම කියන්න තියෙන්නේ 😢
Goma oya vidihata hadala welanne.hari nedda.owa puchchala Alu Nalale ganne.
පරිස්සමට brother ♥️