ලංකාවට යනවද කොරියාවෙ නතර වෙනවද 😊|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook : profile.php?...
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs

ความคิดเห็น • 360

  • @isurinethmini5414
    @isurinethmini5414 หลายเดือนก่อน +82

    Samee and Sandu❤ ඉන්නෝ දැකලා වීඩියෝ එක බලන්න ආපු අය කෝ❤

  • @lochiboy9237
    @lochiboy9237 หลายเดือนก่อน +160

    කොරියාවේ social media වල දැවැන්ත ඈයො එකට සෙට් උනාම මරු අයියේ ♥️♥️🇰🇷💥🫶🏻

    • @vipulisandeepani8246
      @vipulisandeepani8246 หลายเดือนก่อน +5

      Oyath ikmanata thawa video ekak genakan blanna inne

    • @vipulisandeepani8246
      @vipulisandeepani8246 หลายเดือนก่อน +3

      Lochiboy

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +10

      මලය ..😍🇰🇷

    • @RusMa-q8s
      @RusMa-q8s 9 วันที่ผ่านมา +1

      Manj Aiyya ❤️ Lochi Aiyya ❤ Dennama supiri

  • @prasannamanjula9505
    @prasannamanjula9505 หลายเดือนก่อน +78

    මංජු අයියා ඔයාගේ Video එකක් බලලා තමා පලවෙනි පාරට කොරියන් exam කරන්න හිතුවේ දැන් මම කොරියාවේ ඇවිත් මාස 2 යි 😁❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +15

      අම්මෝ පරිස්සමින් වැඩටික කරන් ඉන්න මලය..😍🇰🇷

    • @sanujamadawala5202
      @sanujamadawala5202 25 วันที่ผ่านมา +1

      ​@@manjuwithsouthkoreahello.mata visthara tikak denaganna ona malli.oyata private contact karaganne kohomada

    • @l.g.s.i5951
      @l.g.s.i5951 18 ชั่วโมงที่ผ่านมา

      Working visa ද ගියේ

  • @apikoreangia
    @apikoreangia หลายเดือนก่อน +127

    කොරියන් හීනයට ..පාර පෙන්නපු...real ම ...වැඩ්ඩෝ ...❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 หลายเดือนก่อน +23

    මන්ජු අයියා උඹ මාර හිත හොද සුපිරි චරිතයක් හදවතින්ම රෙස්පෙකට් ❤️‍💖

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc หลายเดือนก่อน +9

    අනේ අක්කිට දුක හිතෙන්නෙ නැද්ද දන්නෑ..🥺 කොහොම වුනත් ඔයාලගෙ ඔය සතුට හැමදාම තියෙන්න ඕන අයියා..😊 කොරියාව මගෙත් හීනයක්.. 🇰🇷 🤝 🇱🇰 ❤ උපරිම උත්සාහ කරනවා එන්න..ඒ වගේම අපේ හීනෙට දෙන ගැම්මට ගොඩාක් ස්තූතියි අයියා..පරිස්සමෙන් ඉන්න..❤😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ඉක්මනට එන්නකො

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc หลายเดือนก่อน +1

      @@manjuwithsouthkorea අම්මෝ..අයියගෙන් reply එකක් ආවා..ගොඩාක් සතුටුයි..🥺☺️ ඔව් අයියේ ඉක්මනින්ම එන්න ඕන..ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි..දිගටම කරගෙන යන්න..තෙරුවන් සරණයි 🙏

    • @DushanPrabhath
      @DushanPrabhath หลายเดือนก่อน +1

      ඔයාට යන්න පුලුවන් ජයවේවා ඉක්කමනින්නම

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 หลายเดือนก่อน +22

    Mth aniwarayen koriyn eno 🙂❤️ මගෙ හිතෙ තියෙන හැමදෙම මන් ඉශ්ට කරගනො මන් තම කොරියන් පන්ති යනො කොරියන් පන්ති තියන දවසට තම මගෙ අසම දවස 😊❤ මන් අනිවාර්යයෙන් එනො කොරියන් මන් අනිවාර්යයෙන් අයියා බලන්න එනො අයියට පිං සිංද්ද වෙන්න ඔනි මේ වගෙ video කරලා කොල්ලොන්ට බලපොරෙතුත් අස කරනොට 🥺❤️

  • @charuniashela2963
    @charuniashela2963 หลายเดือนก่อน +9

    මටත් මගේ මහත්තයා ලගට යනකම් ඉවසිල්ලක් නෑ .මෙහෙම විඩීයෝ දකිනකොට තවත් අසායි .අපිත් දවසක හමු වෙයි අයියේ එදාට අපිත් මෙහෙම හිනා වෙලා කතා කරමූ❤තෙරුවන් සරනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඒ සිහින්ත් ඉක්මනින්ම සැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @eshansadip
    @eshansadip หลายเดือนก่อน +63

    කොරියාවේ ඉදන් බැලුවත් එපා වෙන් නැ ආදරෙයි කොරියාවේ ආදරනීය චරිතයක් ❤️🇰🇷🙏 මම අවෙත් කොරියාවට අයියගේ ව්ඩියෝ නිසයි බුදු සරනයි අයියට❤️🇰🇷🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +10

      කොරියාවට ආවකියන්නෙ ගැම්මක් තමා..😍🇰🇷

    • @eshansadip
      @eshansadip หลายเดือนก่อน +2

      @@manjuwithsouthkorea අයියා නිසයි අවේ අයියේ අයියා තමයි පිස්සුව ඇති කරේ කොරියාවට එන්න ආදරෙයි

  • @SahanKalhara-qg5kj
    @SahanKalhara-qg5kj หลายเดือนก่อน +10

    Notification ak apu gamn ava. Vinadiyen 😙💝 Adarei manju aiya.

  • @bw1234ek
    @bw1234ek หลายเดือนก่อน +9

    ලබන මාසේ එනවා කොරියාවට.හැමදාමත් ආදරෙයි ඡයවේවා!❤🇰🇷

  • @Life-with-nuu12
    @Life-with-nuu12 หลายเดือนก่อน +19

    Samee & sandu nisa thama korean vlog blnn ptn gaththe dn godak channel wl video blnw manju ayiyath ekkenek ❤️

  • @djayalath6349
    @djayalath6349 หลายเดือนก่อน +3

    ඔයාගේ ජායාරූප ගැනිමෙි හැකියාව ගොඩක් දියුණු වෙලා මංජු, සුභ පතනවා හදවතින්ම,තව තවත් ඉදිරියටම යන්න.ජායාරුප ශිල්පීන්ට ගැලපෙන්නේ තද පාට ඇදුම් (කළු, දුඹුරු) ඒ ගැනත් ටිකක් හිතන්න.සමි&සදු විඩීයෝ එකත් හරි ලස්සනයි. ලෙන්ගතු යි සූභ පතනවා කොරියාවේ ඉන්න අපේ සියලුම සහොදරයන්ට සහොදරියන්ට

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ස්තූතියි ඔයාගෙ අදහසට..♥️🇰🇷

  • @DevindiWickramasinghe-qq1sr
    @DevindiWickramasinghe-qq1sr หลายเดือนก่อน +5

    Manju aiyagei samee and sanduge videos balala tama me pissuwa hada gatte. Asama kattiya ekata ekathu wela godak lasdanai ❤😍

  • @sandunitharushika1323
    @sandunitharushika1323 7 วันที่ผ่านมา

    Anee akkai ayyi dekpu kal ❤.. aththtm marama adrei oyala okkomla asawen beluwa video eka ❤. Happy birthday sudu menoka 🎉❤😘🎂🇰🇷❤️

  • @disnadisna5303
    @disnadisna5303 11 ชั่วโมงที่ผ่านมา

    දෝණි පැටියට සුබ ම සුබ උපන්දිනයක් වේවා හැමෝටම ❤❤❤❤❤❤❤❤❤

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG หลายเดือนก่อน +1

    අදත් පට්ට විඩියො එකක්.අයියෙ❤...ඔයාලා හැමොගෙම චැනල් ටිකේ සෙරම විඩියො බලනවා❤ආදරෙයි..❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ස්තූතියි මලය

    • @MADHUSHAN-VLOG
      @MADHUSHAN-VLOG หลายเดือนก่อน

      @@manjuwithsouthkorea 🥰🙏

  • @SadinaPrabodani
    @SadinaPrabodani หลายเดือนก่อน +4

    Asama youtuber dennek Manju ayya and same & sandu ❤❤

  • @aishuayesha8344
    @aishuayesha8344 หลายเดือนก่อน +1

    Ane maru. meva dakina kota Korean ennama hitha . awoth oyalaba aniv hmbenavmai. e akklge video aiye oyage video th man aniv balnv 🥰 oyala hamontama adarei parissamen inna.❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ස්තූතියි ගොඩාක්😊

  • @SahanKalhara-qg5kj
    @SahanKalhara-qg5kj หลายเดือนก่อน +9

    Korean exm ak karaddi . Hithata pattama gammk ava. Aiyage vidio balala. 😊❤. Adarei.

  • @vipulisandeepani8246
    @vipulisandeepani8246 หลายเดือนก่อน +3

    Mama NM oya dennagem videos balanwa oyalata godak adarei♥️♥️♥️

  • @PasinduHirushan-lj3cf
    @PasinduHirushan-lj3cf หลายเดือนก่อน

    ආසම චරිත දෙක මංජු අයියා , රශින්ත අයියා ඔයාලගෙ වීඩියෝ බලලයි කොරියාව ගැන දැනගත්තේ මේ පාර එක්සෑම් එක කරගෙන මාත් ඉක්මනින් එනවා ❤️😍

  • @BantiWithKorea
    @BantiWithKorea หลายเดือนก่อน +1

    Wooow lassanayy manju ayyeeee.❤👍👍👍

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k หลายเดือนก่อน +1

    අයියගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ ලස්සන වීඩියෝ එක 😘😍😍🇰🇷💪

  • @RuinKorea
    @RuinKorea หลายเดือนก่อน +3

    මංජූ අයියා❤ කොරියාවේ එන්න කලින් බැලුවේ ඔයාගේ වීඩියෝ තමයි 😊❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      කොරියාවට ආවද...මරු පරිස්සමින් ඉන්ඩඕනි

    • @RuinKorea
      @RuinKorea หลายเดือนก่อน

      ඔව් අයියේ.. ඔයාත් 🙃

  • @BandaKorea
    @BandaKorea หลายเดือนก่อน

    🇰🇷Adath Video aka harima lasanai👍 Video aka iwara una dannema nee❤️❤️❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ස්තූතියි ගොඩාක්

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 หลายเดือนก่อน

    Aasa karapu charitha tika,ekama thenaka dakinakota danena sathuta.🙏🥹❤️😘welawakata bayai,korea korea korea korea gaga edala,pissu hadeida kiyala.adrei parissmn manju ayye❤

  • @damithudara8698
    @damithudara8698 15 วันที่ผ่านมา

    Ape maniju aiya eda hoda adiyak ghala wage ❤😂 adare karana charithayak 2025 aniwa enawa aiye math sihina deshayata…💪🏻💕

  • @nethuv4951
    @nethuv4951 หลายเดือนก่อน +2

    මංජු අයිය හිනාවෙලාමයි ඉන්නෙ අනේ... හරි සතුටුයි ඒකට. ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      හිනාවෙන තරමට ජීවිතේ ලස්සන වෙනවලු

    • @nethuv4951
      @nethuv4951 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea 😇😇😇

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 หลายเดือนก่อน +1

    සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @thakshilat3715
    @thakshilat3715 หลายเดือนก่อน +3

    mage mahatthayath koriyawe oyala hemoma parissamin inna bs ❤❤❤❤

  • @WAGURE
    @WAGURE หลายเดือนก่อน

    Apita oyawage party 🎈 kiyannane yako kauruth ❤❤❤ happy birthday doni babo ❤❤❤

  • @southkorea8234
    @southkorea8234 หลายเดือนก่อน +1

    මන්ජු අයියෙ..❤.ආදරෙයි..පටන් ගත්තු දවසෙ ඉදන්ම..

  • @ashalucky1776
    @ashalucky1776 29 วันที่ผ่านมา +1

    අප්පටසිලි කොරියන් යූ ටියුබර්ස්ලා දෙගොල්ලක් එකට සෙට් වෙලා😊❤ ආදරෙයි මංජු අයියා...

  • @imeshviduranga6366
    @imeshviduranga6366 หลายเดือนก่อน +2

    ආසම චැනල් ටිකේ සෙට් එකම එකට❤️❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351 หลายเดือนก่อน +2

    බලන්නකෝ ඈත රටක ගිහින් කොච්චර ලස්සනට ජීවිතේ විඳිනවද.ලංකාවේ හිටිය නම් මෙහෙම විඳින්න පුලුවන්ද.වෙන රටක ගියත් කොච්චර ලස්සනට ජීවත් වෙනවද.❤❤ ආදරෙයි😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ප්‍රශ්න නැතිව සතුටින් ඉන්නඕනි..

    • @ireshakalhari5351
      @ireshakalhari5351 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ❤️❤️❤️🇰🇷

  • @madushikashashikala7916
    @madushikashashikala7916 หลายเดือนก่อน

    Adarei aiye oyala hemotama..❤

  • @nadeekaroshini9356
    @nadeekaroshini9356 หลายเดือนก่อน +1

    ගැම්මක් ❤️

  • @babiandhubby1
    @babiandhubby1 หลายเดือนก่อน

    Supiri video ekak ❤️❤️

  • @TavinyaEdirisinghe
    @TavinyaEdirisinghe หลายเดือนก่อน

    ආදරෙයි රාශින්ත aiya manju aiya.. Ada mge husband Korean ynna lokuma motivation eka aiye oyalage videos. Eya rashitha aiyage clz eke innawa. Eya oyge hoda dn golayek

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      අශින්ත ගාව ඉගන ගන්නව කියන්නෙ කියන්න දෙයක් නෑ ඉතින්..ජයවේවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 หลายเดือนก่อน +2

    සදු අක්කාගේ youtube channel එකේ vlogs බලනවා

  • @tharuu1296
    @tharuu1296 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @mahimithimara4583
    @mahimithimara4583 หลายเดือนก่อน +1

    I love you videos mangu aiya ❤️🌚

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 20 วันที่ผ่านมา

    Ammo sami and sandu vidios karala thiyenne piltar dalane hodata editkaralane. E vidio walata wada godak kethaine sandu

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  18 วันที่ผ่านมา

      මගේ කැම් එක අව්ල් 😫

  • @cobymp705
    @cobymp705 หลายเดือนก่อน

    අයියේ inchon වල city tour එකක් කරන්නකෝ.

  • @사드캘움2002
    @사드캘움2002 หลายเดือนก่อน +1

    Manju aiye👊🏻🖤

  • @idk89317
    @idk89317 หลายเดือนก่อน

    E hall eke nama firenze .eka italy city ekak florence walata italian walin kiyanne firenze.

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha หลายเดือนก่อน +1

    Manju aiya ❤

  • @udithanavodh9340
    @udithanavodh9340 หลายเดือนก่อน +1

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 29 วันที่ผ่านมา +1

    මාර ජොලි චරිතයක් මංජු අයියා 🤗😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  29 วันที่ผ่านมา

      හපෝ නෑ අප්ප..😍🇰🇷

  • @TharunethMalaviarachchi
    @TharunethMalaviarachchi หลายเดือนก่อน

    Wow 🥰

  • @_vihagi_1572
    @_vihagi_1572 หลายเดือนก่อน

    Super aiya ❤

  • @darshananonis85
    @darshananonis85 หลายเดือนก่อน +1

    සැහේන කාලෙකින් සෙට් උන සුන්දර මොහොතක් ❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ආයිම සෙට් වෙමුකො ඉතින් දවසක

  • @dilanijayalath1486
    @dilanijayalath1486 หลายเดือนก่อน +1

    ඔයාගෙ වොයිස් එක ඇහෙද්දි අයියව මතක් වුනා බන්, ගොඩ දවසකින් කතා කරන්න බැරි උනා

  • @srihan8271
    @srihan8271 หลายเดือนก่อน

    Asama set eka ekma thenaka adarei 🤏❤️

  • @Sushenwithkorea
    @Sushenwithkorea หลายเดือนก่อน +1

    ❤❤❤

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 หลายเดือนก่อน

    🎉

  • @Snuwa_
    @Snuwa_ หลายเดือนก่อน

    Manju aiyya❤❤

  • @SasiWijendra-lq6it
    @SasiWijendra-lq6it หลายเดือนก่อน

    Godak adarei❤❤

  • @SandaruwanRajapakshadewayalage
    @SandaruwanRajapakshadewayalage หลายเดือนก่อน

    Manju ayya.❤

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน +1

    ඇත්තටම ලංකාවේ අය පුළුවන්තරම් රට යවන්න ඕන..ලංකාවේ මිනිස්සු හොදටම වැඩියි ලංකාවේ ප්‍රමාණය අනුව..

  • @koreannetwork
    @koreannetwork หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි 🥰❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ඔයා හිටියනම් ඉන්නවනෙ මෙතන..♥️

  • @user-jo7os5ei5p
    @user-jo7os5ei5p หลายเดือนก่อน

    🎉❤❤

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o หลายเดือนก่อน +1

    Very nice 💐

  • @Priyashan___
    @Priyashan___ หลายเดือนก่อน

    ❤🎉

  • @angel7573
    @angel7573 หลายเดือนก่อน

    Manjuu aiyaa maruu😂

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs หลายเดือนก่อน +1

    ගොඩක් ආදරේ කට්ටියක් එකම වීඩියෝ එකේ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      🇰🇷♥️

    • @NaveenMaleesha-rj2vs
      @NaveenMaleesha-rj2vs หลายเดือนก่อน

      @@manjuwithsouthkorea අද වැඩ නැද්ද අයියා කමෙන්ට් එක දාපු ගමන් රිප්ලයි කරා ගොඩාක් කාලෙකට පස්සෙ❤

  • @dclickstravelvlogs
    @dclickstravelvlogs หลายเดือนก่อน

    Aye set wemu aiya dawasaka ♥️

  • @shamiya.korean
    @shamiya.korean หลายเดือนก่อน

    🥰

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 หลายเดือนก่อน

    මරු 💗

  • @thisaruwasana
    @thisaruwasana หลายเดือนก่อน

    Mama E7 visa walin family pitin enne matanam apa wela lame school Yana Nisa Katta kagena ennawa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ඔයාට විතරක් නෙමෙයි හොඩක් දෙනාට එපා වෙලා ඉන්නෙ

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 หลายเดือนก่อน +2

    Love from JEJU ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      එන්න මේ පැත්තට දවසක

    • @TravelwithDoc2024
      @TravelwithDoc2024 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea අනිවා එන්න ඕනි අයියෙ.. හම්බෙමු වෙලාවක ❤ ජය ✌

  • @sachinisalika466
    @sachinisalika466 หลายเดือนก่อน +2

    Samee and sandu aiygei akkigei bbge BD vlog eka dnakan blan iddi aiyge video eka hambuna ita kalin...❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      😍🇰🇷

    • @mahapitiyak6
      @mahapitiyak6 หลายเดือนก่อน

      satutui oyala dakkama.mama kalin idala awe.mata oyalagen wistara tikakak dana ganna ona.kohomada oyalwa sambanda kara ganne.

  • @mahimithimara4583
    @mahimithimara4583 หลายเดือนก่อน +1

    Cute couple ❤️❤️

  • @disnadisna5303
    @disnadisna5303 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @yassa7403
    @yassa7403 หลายเดือนก่อน

    මන්ජු අයියේ ඔයාට මාර ආදරෙයි .මං ඔයා නිසා අද කොරියාවෙ ඉන්නෙ .🥺🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      මම නිසා නෙමෙයි ඔයාගෙ උනන්දුව නිසයි මලය,පරිස්සමින් වැඩ කරන් ඉන්න ඕනි.

  • @harshaniudayangani510
    @harshaniudayangani510 หลายเดือนก่อน

    Korian walata enna oni kiyala asawa athi une aiyage vidios balala....thanks oyaata...hemadama vidioa beluwata comment kale ada....🇰🇷👊✈️ ikmanatama enawa......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ස්තූතියි..ඉක්මනින්ම එන්ඩකො

  • @akilairan7567
    @akilairan7567 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @gameingytk1261
    @gameingytk1261 หลายเดือนก่อน +1

    Adarei aiyh 🫰🇰🇷

  • @akiladilshan9586
    @akiladilshan9586 หลายเดือนก่อน

    මන්ජු අයියා වීඩියෝ එකක් දානකන් තමා බලාගෙන ඉන්නේ 🤍✈

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      අම්මෝ ස්තූතියි ඉතින්

  • @OshanBuddhika-ws2jn
    @OshanBuddhika-ws2jn หลายเดือนก่อน +1

    Ada koreawe inne manju aiya dipu moral eka nisa 🇰🇷🇰🇷🇰🇷🇰🇷💪💪🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ස්තූතියි පරිස්සමින් ඉන්ඩ ඕනි..😍🇰🇷

  • @didulanidushan2795
    @didulanidushan2795 หลายเดือนก่อน

    Aiya❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 21 วันที่ผ่านมา

    Nice video ❤❤

  • @DeemanthaYasas
    @DeemanthaYasas หลายเดือนก่อน +1

    Koreaව මරැ මන් දැන් o/l ලියන්න ඉන්නෙ මගේ එඅම හීනෙ korean වලට යන්න මන් ඒකට මගේ උපරිමය කරනවා කවුරු මොනා කොරියාවට කිව්වත් koreaව කොච්චර හොදද ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +2

      කොරියාව හොදයි,වැඩ ටිකක් අමාරුයි ..😍🇰🇷

  • @chamininilanthi4259
    @chamininilanthi4259 หลายเดือนก่อน

    Aiye mn inne ciprus wala anee matath korean walata enna පුළුවන් vidiyak kiyannako

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      කොරියාවට visit එකකට එන්න පුළුවන්ද බලන්න ඔහේ ඉදන්ම

    • @chamininilanthi4259
      @chamininilanthi4259 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ehema avilla job ekak ganna puluwanda aiye

  • @lpcookingshow1703
    @lpcookingshow1703 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤❤😊💜✌️

  • @user-ri7nj9mn2e
    @user-ri7nj9mn2e หลายเดือนก่อน +1

    My favourite TH-camr

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 หลายเดือนก่อน

    Ane malli mage putha aurudu 14.aya asai koriyan anna xsam karanna ona koi wayasa awamada..kiyanna bs oyalata❤❤❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      වයස 18 සම්පූර්ණ වෙන්න ඕනි

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Wowkorea82-10
    @Wowkorea82-10 หลายเดือนก่อน

    ❤🇰🇷😍

  • @mgkorea1504
    @mgkorea1504 6 วันที่ผ่านมา

    Goodjob

  • @shashikaruwan631
    @shashikaruwan631 หลายเดือนก่อน

    Manju bos ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 25 วันที่ผ่านมา

    💖💖💖

  • @KasunBandara-ie8yn
    @KasunBandara-ie8yn 12 วันที่ผ่านมา

    ❤️😍🌹

  • @sapnaniran5667
    @sapnaniran5667 หลายเดือนก่อน

    Ayya❤

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට หลายเดือนก่อน

    ❤❤🇱🇰👍✈️🇰🇷

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍🇸🇦

  • @milhanmilhan4486
    @milhanmilhan4486 หลายเดือนก่อน +6

    අඩෝ මංජු.. දකුණේ ගැම්මක්...❤

  • @Sandaruwan_0623
    @Sandaruwan_0623 หลายเดือนก่อน +2

    Big_fan🎉🎉