උතුරු ඉන්දීය හිමකදු අතර ගෙවුණු සුන්දර ශිම්ලා සහ මනාලි සංචාරය 2022 - SHIMLA & MANALI TOUR 2022 👌💐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 275

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +24

    අනේ තව video එක දිගට තිබුන නම් කියලා හිතුනා.😔ඒ තරම් ලස්සනයි.😍මන් ගොඩක් youtube එකේ travel video බලනවා.එත් එවා අතරින් මන් දැකපු ලස්සනම program එක තමයි මේ🤗.ගොඩක් නොදන්නා දේවල් ඉගන ගත්තා.ඔයාට ගොඩක් ස්තුති.🙏
    ඔයාගේ program හැම එකක්ම වගේ මම බලන්වා.ඒ හැම දෙයකම හරි වැදගත් කමක් තියනවා.අනවශ්‍ය කිසි දෙයක් නැහැ.ඔයා හරිම දක්ශයි .🎖️️🏆️
    තවත් මේ වගේ program කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියා..🙏😍අහ...ඔයාගෙ හොදම යාලුවෙකුත් ගිහින් නේද...🤗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතිය හදවතින්ම කරන මේ ආදරනීය ඇගයීමට
      තෙරුවන් සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +19

    ඉංදියාව තමයි අසුන්දරම.. සුන්දරම පිරිසිදුම .. අපිරිසිදුම ධනවත්ම... දුප්පත්ම incredible ඉංදියා 🙏 මාත් දවසක යන්න ආසාවෙන් ඉන්නේ

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +15

    හැමදාමත් මැදිරියේ දකින program එකෙන් ඔබ්බට ගිහින් ගොඩක් වෙනස් වැඩසටහනක් ..ලස්සන ඇති කියල හිතෙනව බලමු එහෙනම්

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    හරිම අවදානම් ගමනක් නේද පරිස්සමට බුදු සරණයි ❤❤❤

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    පරිස්සමට යන්න බුදු සරණයි කැලුම් මහත්තයා ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      ඔබටත් තෙරුවන් සරණයි

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน

      @@kalumwijesooriya ආදරෙයි ගොඩක් පරිස්සමට ඉන්න බුදු සරණයි 💐💐💐💐

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    අනේ පරිස්සමට හොදේ බුදු සරණයි 🙏🙏🙏

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    යන්න ආසයි ඒත් බයයි 🌻🌻🌻🌻🌻🌻

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ඔබට බොහොම පින් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +4

    මල්ලි අම්මෝ මේක නම් මරු ඉවසුමක් නෑ සම්පූර්ණ වැඩසටහනක් බලනකම් ...අද නම් කොහොම හරි වැඩ අස්සේම මේ බලනවා ...පරිස්සමෙන් මල්ලි නැවත හමුවෙමු තෙරුවන් සරණයි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මානෙල් අක්කා
      අනිවාර්යයෙන්ම බලන්නකො...

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +9

    ටජ්මහල ගැන අහල දැකල තිබුණට මේතරම් විස්තර ටිකක් දැනගත්තෙ නම් අදතමයි කැළුම් අය්යෙ ..කවදාවත් කිසිම නාළිකාවකින් මේතරම් විස්තරාත්මක වීඩියෝ එකක් මම නම් දැකල නැහැ බොහොම ස්තුතියි ඉතාමත් ලස්සන වීඩියෝ එකක් අපිට අරන් ආවට ..මේ වීඩියෝ එක බැලුවම නම් අපිටත් හිතෙනව අනිවාර්යයෙන් ඉන්දියාවේ සoචාරයක් යන්නම ඕනි කියල ඉතාමත් ආසාවෙන් තමයි වැඩසටහන බැලුවෙ නැවත වතාවක් වීඩියෝ එක බලන්න හිතෙන තරමටම ලස්සනයි .....තවත් රටක ලස්සන වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නව අපි සුභ දවසක් බුදුසරනයි ..කැළුම් අය්යෙ ...🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම පිං නංගී මේ ආදරයට
      ඔව්. මම මට පුලුවන් තරම් උත්සාහ කළා දැනගත් දේ ඕගොල්ලලන්ටත් කියන්න
      🙏💐💐💐💐

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya 🙏🙏🙏🙏❤❤❤❤

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +3

    කැළුම් අයියා ඇත්තටම ගොඩක් ලස්සනයි.ඔයා නිකං අපි ඇත්තටම ඉන්දියාව එක්ක ගියා වගේ ආසාවෙන් බැලුවේ ඔයාට ගොඩාක් පින්.ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො 💐💐

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +5

    ඉන්දියාව නේ.. ලස්සනම ලස්සන තැන් තියෙනවා නේ..යන්න හිතෙනවා නේ.. ෂා...හ් මරු ඉතිං ටජ්මහල් 😱😱😱 අපිට ගොඩාක් දෙවල් ඔයා හිංදා බලා ගන්න පුලුවන් .බුදු දහමට සම්බන්ධ ඒවාත් බලන්න යනවද. අපි බලනවා ඔක්කෝම.❤️❤️❤️❤️❤️😷🙏😷🙏😷 පරිස්සම් වෙන්නත් ඕනේ හොදේ

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    දැන් හිතාගන්න පුලුවන් හින්දි ෆිල්ම් වලට ලස්සන රූප රාමු වීඩියෝ දර්ශණ ලැබෙන්නේ කොහොමද කියල ...ඒතරම් ලස්සනයි නේද කැළුම් අය්යෙ ..ඇත්තටම අපිට හරිම ලෙහෙසියෙන් පහසුවෙන් මෙහෙම හිම බලාගන්න අපිටම නෑකම් කියන අල්ලපු රට තියෙද්දි වැඩි වියදම් දරාගන මොකටද හිම බලන්න යුරෝපා රටවලට යන්නේ කියල හිතෙනව මට..😁😁😁😁😁👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔයා හරි නංගී
      💐💐👌

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 13 วันที่ผ่านมา

    ආසයි ඉන්දියාවට

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +8

    ඇත්තටම කැලුම් හරිම වටින සංචාරයක්.විනාඩි 45ක් ගෙවුන දැනුනෙ නැහැ .ඔබ වඩාත් දක්ෂ විදිහට ඒක විස්තර කලා.මෙවන් වටිනා වීඩියො අපට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.ස්තුතියි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි උපාලි මෙ වටිනා ඇගයීමට 💐💐💐
      දිගටම බලන්නකො...
      🌺

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +16

    ඉන්දියාව කිව්වම අපිට මැවෙන්නේ හරිම අසුන්දර දසුන් ඒත් ඒ අසුන්දර දසුන් අතර ඉතාමත් සුන්දර මනස්කාන්ත දර්ශණත් තියනව නේද කියල තේරුණේ මේ වීඩියෝ එක බලනකොට තමයි ..😁😁😁👍👍👍..කැලුම් අය්යගෙ ගජමිතුරෙක් වන ප්‍රියන්ත විජේකෝන් මහත්තයාත් ගිහින් නේද ..😁😁😁😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      ඔව්. අපි 4 දෙනෙක් ලංකාවන් මේ චාරිකාවට සහභාගී වුනා.

  • @shan3399
    @shan3399 9 หลายเดือนก่อน +1

    Okkoma harima lassanai,eth ara ashwayo 😢😢😢😢😢

  • @RAIMayu
    @RAIMayu 2 ปีที่แล้ว +2

    Man harima asai ayyage thanpath wineetha kathawata

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 2 ปีที่แล้ว +2

    ඔබ දක්ෂයෙක් බව තේරුණේ TH-cam වැඩසටහන් වලටත් පෙර සිටමයි.එනිසාම අපේ සහෝදරයෙක් වගේ සෙනෙහසක් තිබෙනවා.මේ සංචාරය පිළිබඳ පැහැදිලි කිරීම දුටුවම ඔබ අතිදක්ෂයෙක් .Very talanted මල්ලි.දිගාසිරි වේවා! තෙරුවන් සරණයි!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං කුසුම් අක්කා මේ ආදරනීය වදන්වලට 🙏💐💐💐

  • @user-ts5lh6sm3j
    @user-ts5lh6sm3j 9 หลายเดือนก่อน +1

    හරිම ආසවෙන් , ඉවර වෙයි කියලා ලෝභකමෙන් වාගෙ බැලුව.ඒ තරමටම ලස්සන vedio එකක්. මුල ඉදලම පිලිවෙලට, ලස්සනට ඉදිරිපත් කලා. දවසක මේ අත්දැකීම ලබන්නම ඕනෙ කියලා හිතා ගත්තා. ඔබට ස්තුතියි මේ අත්දැකීම අප සමග බෙදාගත්තට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐
      අනෙක් travel vlogs බලන්නකො...

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +1

    හොද අලුත් දෙ දකිනවා සතුටු බුදුසරණයි කැලුම් මහත්තයෝ ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      අනික් සංචාර වැඩසටහන් බලන්නකො...

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමන් හට බොහොම ස්තූතියි
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    ජේසු පිහිටයි
    අල්ලාහ් පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +2

    වැඩ කරන ගමන් බලන්න පටන් අරන් නැවැත්තුවා .මාරම ලස්සනයි නිදහසේ බලන්න ඕනි කියල හිතුනා ..හැම දවසකම උදේ මගේ නම් ආරම්භය වැඩට යන්න කලින් අපේ කැලුම් මල්ලිගෙ channel එක මොන දේකින් අපව පුදුම කරාවි ද කියලා .බලන එක ..හරිම ලස්සනයි මට නම් මගේ ඇස් දෙකෙන් දැක්කා වගේ සමානයි ඒ තරම් සමීපව ළෙන්ගතුව කෙනෙකුට දැනගන්න ඕන දැකගන්න ඕන හැමදේම හරිම පැහැදිලිව ගෙන ඒමේ දක්ෂතාවය අදත් ඔබ ඔප්පු කළා මේ වීඩියෝව තුළිනුත් ..ටච් මහල ගැන දැනගන්න උනන්දුවෙන් සිටින අපේ ලංකාවේ හැමෝටම මෙය ගොඩක් වැදගත් වේ .හේතුව ටච් මහල ගැන අහල තිබුනට මෙච්චර දැනගන්න ඕනේ කරන සියල්ල ගැබ් ගැනුණු වීඩියෝවක්..තිබුණු නැති නිසා .ටච්මහල මහල ඇතුලේ විස්තර දැක ගන්න ලැබීම මගේ ඇස් දෙක ලග ලබපු භාග්‍යයක් ලෙස මා සලකනවා . ඔයාට ගොඩාක් පින් මල්ලි ..ඔයා දක්ෂයි මල්ලි මගේ හැම වැඩසටහනක්ම එකකට එකක් දෙවෙනි නැහැ .එහි දැනුම විනෝදය සතුට පිරුණු චැනල් එකක් මේ හැමදේම අපට ගොඩක් සමීප වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔබගේ හඬ හැසිරවීම කතා විලාසය ළගන්නා සුලු බව ප්‍රේක්ෂකයා ඔබ වෙත ඇඳ බැද තබයි .නැවතත් අපව සුන්දර ස්ථානයකට ...අරගෙන යන තුරු ..ඔබගෙන් ඉල්ලීමක් මම කැමතියි ...ඔබගේ මේ වැඩසටහන් සමග අපිත් එක්ක දිගටම ඉන්න මල්ලි ...මොකද එහෙම නැති වුණොත් අපට මේ youtube එකේ බලන්න දෙයක් නැති වේවි ...ඔබත් සමග ඉන්න අප වෙනුවෙන් මේ කරන්නාවූ මෙහෙවරට ගොඩාක් පින් සරණයි මල්ලි පරිස්සමෙන් ඉන්න 🌹😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා මේ ඇගයීමට
      තෙරුවන් සරණයි 💐💐💐💐

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    කොහොම පින් දෙන්නද කියලා හිතෙනවා මේවාගේ ලස්සන මණරං පරිසරයක් පෙන්වද්දී මෙහෙම වත් දැකගන්න අවස්තාවක් ලබා දුන්නාට කැලුම් මල්ලී ඔයාට ස්තූතියි
    තෙරුවන් සරණයී මම 🇦🇪

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +1

    අලුත් වැඩක අලුත් හැඩක් මගෙන් ඔඹට සුබ පැතුම් congrats

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +2

    Api giya wage hithata denuna.godak pin oyata ratharan ayye....

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว +1

    හරිම සුන්දර පරිසරයක් සහ සුන්දර අත්දැකීමක් .. ඒ සුන්දර අත්දැකීමට අපිත් සහභාගි කරවා ගත්තා ට ඔබට ස්තූති ... මනාලි ගැන හින්දි චිත්‍රපට වලින් අහල තිබුන .ඒත් ශිම්ලා ගැන නම් අහල තිබුණේ නෑ .. අපේ ළඟ ම අසල්වාසි රටේ සුන්දර අත්දැකීමක් ..හිම වැටෙනවා බලන්න අසල්වාසි රටෙන් ම දැකබලාගන්න පුළුවන් නේද ... හරි ම ආස හිතෙනවා ඒ පරිසරය දැක්කම.. සුන්දර ටජ් මහල ගැන ත් සවිස්තරාත්මක ව ඔබ සඳහන් කරා..හරිම ආසාවෙන් නැරඹුවා මේ වැඩසටහන ... අසුන්දර අත්දැකීමක් වුනේ දඩය තමයි නේද 😃.. මෙහෙ ඉන්නෙ ත් එහෙම කට්ටිය නෙ.. ඒනිසා අමුත්තක් නෑ 🤗....
    තවත් සුන්දර සංචාරය ක් ගෙන ඒමට ඔබට හැකිවේවා... සුබ පැතුම් ඔබට 🌷🌷

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +1

    ආසාවෙන් ඉදියෙ මේක බලන්න.දැන් වැඩ ගෙදර ගිහින් නිදහසේ බලන්නම් කැලුම් අයියා ඔයාගේ වීඩියෝ කලබලෙන් බලන්න බැහැ ඒ තරම් වටිනවා. ❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔව්. නිදහසේ බලන්නකො නංගී

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +1

    Uththara barathaya ketharam lassanada..budu kenek upadinna thoragnnet ekani me desaya...oba ketharam wasanawanthada soyura..etath wada oba vindapu sundarathwaya beadimath loku pinak..theruwan saranayi!"

  • @ourvlogmix
    @ourvlogmix 2 ปีที่แล้ว +2

    Wow wow අයියා this is so awesome ✨✨✨♥️♥️♥️ great program ♥️🔥

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว +1

    I have been in Rajasthan, It’s another beautiful from India.
    Hi and see this Country❤️

  • @sarathgunasinghe6307
    @sarathgunasinghe6307 2 ปีที่แล้ว +2

    Anee pau ashwayo tika. Ee wenuwata vehicle ekak use karanna thiyenne ....Nice work Kelum ,good luck 👍👍👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you very much
      Yes I too felt very sad about those horses

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 ปีที่แล้ว +1

    My life time i try to visit ,,,thank you Mr kalum

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Woww kelum ayya ada video eka nam supirii 👍safety first ok ayya 👍man asama thenak manali lassana kadukara pradeshayak❤️ayya ge adare tajmahal gihin ena athare hamuwei da danne ❤️❤️wenasma ath dekimak dunnata thank you 🙏parissamin budusarani 🙏❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Bohoma isthuthi nangi 💐💐💐💐

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කැලුම් අයියේ.ඉරිසියත් හිතෙනවා 😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රුවන්
      හැබැයි ඉරිසියා කරන්න නම් එපා 🙏🙏😂😂😂

  • @nilansomasiri5866
    @nilansomasiri5866 2 ปีที่แล้ว +3

    What a music!!♥️

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    හොඳ විස්තරයක් බොහෝම ස්තුතියි කැලුම් 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඇගයීමට

  • @skylineboi1356
    @skylineboi1356 2 ปีที่แล้ว +2

    Lovely program ayya… 👏👏👏😃😃😃💐💐💐💐💐💐

  • @palithawaduge8054
    @palithawaduge8054 2 ปีที่แล้ว +2

    Beautiful 😍journey kalum aiya.....budusaranai

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +2

    It’s great 👍.Another most exciting and interesting interview.Good idea Kalum.Something very valuable.Now I can turn From TLC channel to TRAVEL WITH KALUM.Looking forward to seeing more in future.Good luck ✈️✈️✈️💐💐💐🙏🙏🙏

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 ปีที่แล้ว +1

    ඇදුම් ලස්සනයි shopping විඩියෝ එකක් කරන්න

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +3

    Oya nan hondata life eka enjoy karana patay..😊😊😉😉

  • @chamathjayasekara9173
    @chamathjayasekara9173 2 ปีที่แล้ว +1

    Kelum ayya, වෙනදාට වඩා hm වෙනස් program එකකින්,, ☺️ලස්සනයි ayya program eka,,, ❤️math yanna asai දවසක මේ වගේ taveliing program එකක් කරන්න, keep it up kelum ayya👍❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි චමත්

  • @ravikulathilaka2075
    @ravikulathilaka2075 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අය්යේ
    👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +1

    වාව් කැලුම් අයියේ හරිම ලස්සනයි.අපිත් ඉන්දියාවට ගියා වගේ.ටාජ් මහල් ගැනත් ගොඩක් දේවල් දැන ගත්තා.අනේ තවත් ටිකක් වීඩීයෝ එක තිබුන නම් කියලා හිතුනා.👍👍💐🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

    කොවිඩ් වලට කලින් ප්ලෑන් කරත් යන්න බැරි උනානෙ.ආසයි දැක්කම්.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +1

    ස්තූතියි කැලුම් ,🌹 තෙරුවන් සරනයි ඔයාට 💖❤️💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං
      තෙරුවන් සරණයි

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +2

    05:22 එතන අයියා හින්දි චිත්‍රපටයක රංගන ශිල්පියෙක් වගෙ දැනුනා.
    ඨාකූර් .....

  • @Chanakyasri
    @Chanakyasri 2 ปีที่แล้ว +1

    Love it! And you look so HANDSOME as always!!!!!❤️

  • @dilrukshi3912
    @dilrukshi3912 2 ปีที่แล้ว +2

    , so beautiful 🌹🌹🌹🌹🌹

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว +1

    Good programme Kelum. All the best to u. Hope to see u again. 💓

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว +1

    Man deparakata wada beluwa video eka merenna kslin yanna thiyena wanam oyata thanks apiwa mehema pennu wata

  • @priyafernando4419
    @priyafernando4419 2 ปีที่แล้ว +2

    .harima.lssanai.laginma.enna.kenek.hitiyanam.thawath.maru

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +1

    කැලුම් අයියා පියවරක් ඉදිරියට තිබ්බා නේද. සතුටුයි channel එකට විවිධ දේවල් දෙන්න. ජයවේවා ආදරෙයි.
    තව එකක් අයියා ගොඩක් ලස්සනයි බුදු සරණයි 💙🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො
      තෙරුවන් සරණයි

  • @sakunilsm7215
    @sakunilsm7215 2 ปีที่แล้ว +1

    Video quality is superb. Classy ❤️👌

  • @dhammikabandara1141
    @dhammikabandara1141 2 ปีที่แล้ว +1

    මගේ Msc කරේ ඉන්දියාවේ .. නියමයි ලොක්කා.... ඔයා හොදට කරා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දම්මික

  • @priyansenanayake7886
    @priyansenanayake7886 2 ปีที่แล้ว +1

    Wow..beautiful. .

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    සුපිරි ප්‍රොග්‍රෙම් එක

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +1

    Oh wow.wenasma program ekak.

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +1

    We lived in India almost 3 years. Had been to all those places. Out of all we enjoyed at Kulumanali

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ... නමුත් මගෙ රට තරම් ලස්සනට පේන රටක් මට නම් නෑ තවත්. නමුත් ????අපෙ රට ගැන ලොකු දුකක් හිතේ තියෙනව . ඔබේ සංචාරය ඉතා ප්‍රීතිජනක බව පේනවා කැළුම් මාමෙ.
    ❤️☘️පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි!!!🕊️🌼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      ඔව් ඔබ හරි
      මගේ රට තරම් ලස්සන ‍රටක් වෙන ලෝකයේ කොහේවත් නැහැ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +1

      අපේ රට තරම්ම සහ ඊට වඩා ලස්සන තැන් ලෝකෙ ගොඩක් තියනවා ඒත් ඒක හුඟක් අය දන් නෑ...

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +3

      @@antanetliyanage.7247 ඔබ හරි වෙන්න පුලුවන් . නමුත් ස්වභාවික ආපදා තත්ව අඩු, සරුපස, ස්වභාවික ඛනිජ,මැණික්, පූජනීය ස්තාන , මගේ රටේ එකම දවසේ විවිධ පැති වල පවතින විවිධ දේශගුණික තත්ව , ආවේණික සත්ව විශේෂ , ඉතා ඉපැරැණි නටබුන් හා සෙල්ලිපි , ලෙන් වෙහෙර විහාර , තවමත් නොඉඳුල් අලංකාර කඳු මුදුන්, ශීත ජල උල්පත් , හෙළ වෙදකම්, වෙන රටක මා නන් දැක නැත සියලු දේ ස්වභාවිකව පිහිටලා තියෙනව , අපේ රටේ පුරාණ සංස්කෘතිය ,පුරාණ ගොවිතැන කරන මිනිස්සු ඕනි තරම් ඉන්නවා නාරංගමුව වගේ ප්‍රදේශවල. ඒ මිනිස්සු ඉන්න තැන් තවමත් දිව්‍යලෝක වගේ.... පොල්, තැඹිලි , කුරුඳු විවිධ කුළුබඩු මොනවාද මේ පොලොවේ හැදෙන්නෙ නැත්තේ. හැමදේම පිහිටලා ඒ රටට වටිනාකමක් දී ගන්න බැරිව ලැතවෙන එතෙරින් සිඟමින් රට කරවන්ට නටන ඔලමොල දේශපාලනයක් නම් මේ රටේ තියෙනව ඒ වගේ දේශපාලනයක් නන් ලෝකෙ වෙන කොහෙ වත් නෑ. නමුත් හැමදේම ලැබුන මේ වගේ පින්වත් පූජා භූමියක් නොවෙයී මේ ලොව තවත්. කණගාටු විය හැක්කේ පාලකයින් මිසක් රට නොවේ. දියුනු වූ රටවල් වල ලස්සන ඇති නමුත් මගේ රට මට පින් බිමක්🕊️❤️

    • @nathashafernandez342
      @nathashafernandez342 2 ปีที่แล้ว +2

      @@antanetliyanage.7247 aniwa lankawata wda gdk lassana than thiyenwa loke

  • @anuradissanayake7448
    @anuradissanayake7448 2 ปีที่แล้ว +1

    Nice one 👍 When you come to London Loking forward to see you in England soon Kalum aiya😊

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Harima lassanai kalum.

  • @lizalinzi1587
    @lizalinzi1587 2 ปีที่แล้ว +1

    Dakapu lassanama travel video eka🥰do more Videos kalum ayya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much
      Please share if possible 💐

    • @lizalinzi1587
      @lizalinzi1587 2 ปีที่แล้ว +1

      Yes i will dear ♥️ love from germany

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      @@lizalinzi1587 💐💐💐💐💐💐

  • @indunilsamarasinghe4426
    @indunilsamarasinghe4426 2 ปีที่แล้ว +1

    ලස්සනයි aiyaa.💘💘💘💘💘💘💘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඉදුණිල්

    • @indunilsamarasinghe4426
      @indunilsamarasinghe4426 2 ปีที่แล้ว

      @@kalumwijesooriya🙏🙏🙏🙏🙏 ok..aiyaaa...බුදු සරණයි

  • @Chanu75
    @Chanu75 2 ปีที่แล้ว +1

    Love the way you enjoy nature! Another beautiful video ❤️

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 2 ปีที่แล้ว +1

    සංචාරය කරන්න හුගක් ආසාවෙන් ඉන්න නගර ශිම්ලා, මනාලි සහ ශ්‍රී නගර්. එයින් දෙකක්ම තිබ්බ නිසා ගොඩක් උනන්දුවෙන් වීඩියෝ එක බැලුවා. 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      🙏💐

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +1

    Thanks Kalum! Like to see more tours in the future. All the best 🙏🏻

  • @sewminifernando8207
    @sewminifernando8207 2 ปีที่แล้ว +1

    Wow 🤩👍🏻❄️❄️❄️❄️❄️❄️❄️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Wowww kalum.you are sooooo lucky to watch shimla and manali.most of hindi films shoots in both places.i watched sm in indian channel. Thanks for sharing valuable information. Parrissamen.gihin enna .Stay safe budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much nalini 💐💐💐💐

  • @praveenkumara1648
    @praveenkumara1648 ปีที่แล้ว

    Woooow

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 หลายเดือนก่อน +1

  • @nishithabinariwijeykoon9643
    @nishithabinariwijeykoon9643 2 ปีที่แล้ว +1

    Wow beautiful video with good content..

  • @chandanapriyantha7226
    @chandanapriyantha7226 2 ปีที่แล้ว +1

    Stay safe Ayya.very beautiful journey.budu Saranai 🥰🥰🥰

  • @nadeeshakarunarathna5609
    @nadeeshakarunarathna5609 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +1

    Nice program kalum...like to do a trip...to these places...☝️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you very much 💐
      Yes. It’s a nice place to visit

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +1

    Travel with Kalum....your new segment is awesome. I too joined you on this journey to Shimla on youtube. The places you visited are fascinating... eye catching. Since we don't experience snowfall in Sri Lanka...snowfall in Shimla is awesome. Do continue to give us more of your experiences travelling around the globe. I really enjoyed this new segment. Thanks Kalum ayya....good job.💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you do much dear Nangi 💐💐💐💐🙏🙏🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +1

    Good morning kalum.this tour is very interesting.next tour try to go kedarnath and tibet dharmashala to lasa .u only sharing valuable information about ur journey in nice way.i read bk this year awarded swarnahansa 2022.its premanisansa by chandrarathne bandara.me too like to visit shimla manali tour in my life.Stay safe budusaranai

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว +1

    Kauda aiye video kale harima lassanata video karala bslanna ashai

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 2 ปีที่แล้ว +1

    Merci 👌👌👏👏

  • @chandrikapathmini2117
    @chandrikapathmini2117 2 ปีที่แล้ว +1

    Thank you so much for your video .

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 หลายเดือนก่อน

    ආසාවෙන් ඉන්නේ දවසක යන්න❤❤

  • @praveenkumara1648
    @praveenkumara1648 ปีที่แล้ว

    Harima lassa gamanak aiya

  • @ayomimuthumani6498
    @ayomimuthumani6498 2 ปีที่แล้ว +1

    Great program Kalum

  • @kankun174
    @kankun174 2 ปีที่แล้ว +2

    Ayye api podi kale idan oyawa දකින්නෙ ඔයා එදා ඉදන් එන්න එන්නම ලස්සනයි ...කොහොමද එහෙම ලස්සන වෙන්නෙ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි මල්ලො
      ඒත් දැන් අපි වයසයි 😂😂😂

    • @kankun174
      @kankun174 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya වයස කියන්නේ ඔයට ඉලක්කමක් විතරයි ....අපි ඔයට එද ඉදන් අදරෙයි kalum ayye.❤️❤️❤️

  • @buddhirandeniya1005
    @buddhirandeniya1005 2 ปีที่แล้ว +1

    Love it.....

  • @krishnarajapaksha1061
    @krishnarajapaksha1061 2 ปีที่แล้ว +1

    Godak lassanai kelum mahathmaya.apith oyalath ekkama awa wage denuna. Kana ekamai wede neda😁

  • @surenmunagamage9253
    @surenmunagamage9253 2 ปีที่แล้ว +1

    Wonderful!!

  • @sumangalapunithamalar4728
    @sumangalapunithamalar4728 2 ปีที่แล้ว +1

    Bellissimo ❤️

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Aneei oya hodata kiyala denawa

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว +1

    Aiye lassanai kiyak withara yanawada india yanna danne nathi nisa ahanne asai yanna

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      I think you should be able to cover this tour with 250k

  • @amilanigunawardana3054
    @amilanigunawardana3054 2 ปีที่แล้ว +1

    Wonderful 😍😍😍😍😍

  • @anjulakulawardhana4658
    @anjulakulawardhana4658 ปีที่แล้ว +1

    shimla ynna mara asawakin inne, giya wiyadama danaganna dannako 🥺🥺🥺💖❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Now all charges has been increased. So sad

  • @madhuweerasiri4815
    @madhuweerasiri4815 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rasikagunarathna846
    @rasikagunarathna846 หลายเดือนก่อน

    Harima lassanai aiye....❤❤❤❤❤
    Gamanata kiyak vithara yanawada...
    Full cost eka...?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      At that time we spent around 250000 per person. Now it may have been increased

  • @hashiporage229
    @hashiporage229 2 ปีที่แล้ว +4

    වෙනම video එකකින් අපිට විසා ගන්න හැටි විසා වලට යන වියදම් මේ වගේ ටුවර් එකක කට එක්කෙනෙක්ට යන වියදම. එයාර් ටිකට් වියදම් ගැන විස්තරයක් දෙන්න

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +1

    Beautiful vlog Kalum ✌🏼

  • @himaeasalani8532
    @himaeasalani8532 2 ปีที่แล้ว

    Superb program 😍

  • @ruwanigamage852
    @ruwanigamage852 2 ปีที่แล้ว +1

    Kelum , come to Canada one day

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +3

    ඉන්දියාවට ගිහින් තිබුණත් ශිම්ලා සහ මනාලි ගිහින් නෑ ... ඔබ වැඩසටහන මෙහෙයවපු විදිහෙන් එහෙත් යන්න ආස හිතුණා ...
    ලෝකය වටේ ඇවිද ගොස් මෙවැනි හරවත් වැඩසටහන් අපට ලබා දෙන්න, කැළුම් මහතාට ශක්තිය, ධෛර්යය ලැබේවා ..!